මුලුතැන්ගේය පිරිසිදු කරමු - Clean with me | මාත් එක්ක කුස්සිය පිරිසිදු කරන්න එන්න | Clean with Bhagi

  Рет қаралды 66,714

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 398
@sriyaramani4810
@sriyaramani4810 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් භාගි. දිගු ගමනකට සුභ පැතුම් ! ❤️
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/r6e3m4CDoZWJqLs
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
නංගි.. ඔන්න ඔයාගේ වීඩියෝ මුල ඉදලා බලන්න ගත්තා. Facebook බැලුවට ඔයාගේ මේ චැනල් එකේ වීඩියෝ බලල තියෙන්නේ කීපයයි.. By the way, the way you keep your burner clean and new is so admirable. When I heard you said it’s almost 5 years old, I got shocked. Because your burner is just like a brand new one. Keep it up dear.. got motivated 👍👍👍
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් කියලා දෙන හැමදේම.ගොඩක් ස්තුතියි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@onizaimaan9878
@onizaimaan9878 3 жыл бұрын
Harima useful dear ❤️❤️ mama Hari asai Oyage videos balanna ❤️❤️ godak motivate una Oyage videos balala thank you so much 😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කලාට ❤️❤️❤️
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම ලස්සනයි නංගා ඔයාගේ වැඩ.පිලිවෙලයි ඒ දේවල් මම හරියට අගය කරනවා.💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං මේ අගය කිරිමට අක්කේ ❤️❤️
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
වැදගත් video එකක්.නොදන්නා ගොඩක් දේ දැනගන්න පුලුවන් උනා.ස්තුතියි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😍
@Omiskitchenbyprabha
@Omiskitchenbyprabha 3 жыл бұрын
හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. තව වීඩියෝ ගේන්න♥️♥️♥️
@shana2735
@shana2735 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කී.. දිගු ගමනකට සුභ පැතුම්..! ⚘⚘⚘
@nilakshikasewwandi4769
@nilakshikasewwandi4769 3 жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනවා , ඉදිරි ගමනට සුබ පැතුම් .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං මගේ විඩියෝ බලනවාට ❤️❤️
@stephniecolastica3836
@stephniecolastica3836 3 жыл бұрын
අනේ තැන්ක් යූ හාගි හරිම ලස්සනයි කුස්සිය දැක්කම හිත නිවෙනවා කුස්සිය පිළිවෙලටත් ලස්සනටත් තියාගන්න තරමටම කෑමත් රසයි හිතත් නිදහස් නේද? මට ටිකක් දැනගන්න පුලුවන්ද කවුන්ටර් ටොප් එක ග්‍රැනයිට් ද නැත්නම් ක්‍රොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩට ටයිල් අල්ලලාද තියෙන්නේ කියලා! කෝලීන් අැත්තටම නැතුවම බැරි දෙයක් තමා ග්ලාස් ක්ලීනර් එකක් වුනාට එ්කෙන් කරන්න පුලුවන් වැඩ එමටයි😇 සුභ පැතුම් භාගි ඔයාට😍😍
@inokaaberathna7334
@inokaaberathna7334 3 жыл бұрын
Aththatama mamanam godak dewal egenagaththa oyata thank's
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@gayaniekanayake4715
@gayaniekanayake4715 3 жыл бұрын
Congratulations nangi !!! Mata kiyanavada pantry cupboard clean karanna monavada use karanna puluvan kiyala.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට මං විඩියෝවකින් ම අරගෙන එන්නම්කෝ එතකොට හොදට පැහැදිලි වෙයි අක්කේ 😍
@gayaniekanayake4715
@gayaniekanayake4715 3 жыл бұрын
Thanks nanga..
@lakmiherath4238
@lakmiherath4238 3 жыл бұрын
Akki mata kiyannko cutting boards clean krnne kohomda kiyla? Baking soda danwa mn. Ane kiynko?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට එකත් කියලා දෙන්නම් ඩාලිං
@diliniwasundara4557
@diliniwasundara4557 3 жыл бұрын
නියමයි අක්කි.සුභ පැතුම්.වීඩියෝ ගොඩාක් ඕනේ.මම ඔයාගේ රසිකාවයක්.choco paradise ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හලෝ ඩාලිං බොහොම ස්තුතියි! නංගී පුලුවන් විදිහට මං දෙන්න උත්සහා කරනවා. 🙏🙏😍
@nayomidilsharyrodrigo8504
@nayomidilsharyrodrigo8504 3 жыл бұрын
Harima lassanai oyage kitchen eka. Mata denaganna puluwanda pantry cupboards oya kohenda gaththe kiyala. And pantry top material eka mokakda kiyala please? Thank you.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං පැන්ට්‍රි එක කරගත්තේ බිමාෂා පන්නිපිටියේන්. Pantrytop එක quatz වලින් කලේ. වැඩිපුර විස්තර දැනගන්න Bhagi’s kitchen page එකත් එක්ක එකතු වෙන්න ඩියර්. 😍♥️
@nayomidilsharyrodrigo8504
@nayomidilsharyrodrigo8504 3 жыл бұрын
Thank you dear.ok
@nayomidilsharyrodrigo8504
@nayomidilsharyrodrigo8504 3 жыл бұрын
Bhagi ,oya pantry top eka concrete walin dala eka udata quatz material allalada thiyenne? Nethnam directly quatz material ekada pawichchi karalada thiyenne?matasamawela reply karanna dear?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@nayomidilsharyrodrigo8504 මං කෙලින්ම ලීයටම Quatz අල්ලලා තියෙන්නේ..
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Anneh oya harima lassanta video eka kala nangi...asawen beluwa...oyage kitchen eka marama lassanai. 🤗❤🔥 math asa me piliwelata pirisidukamata....🤗 congratulations nanga oyta ekmninma godak dura gamnak yanna puluwan..mata wishwasai..Budu saranae 🙏❤🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@bhagiskitchen1375 oyage page dapu post ekaaka oya colin gena kiyapu dewal balala math colin ekak genwa nangi pereda...oyagen tamai e tips dengaththe...essrhata mn oya me kiuwa widiyta clean karanwa nangi..math harima asai mage kitchen ekath mata asa hithena widiyta lassanata neat ekata tiynwata...twa me wage videos genna nanga...thanks oyta... ❤🙏
@jumanasusi6440
@jumanasusi6440 3 жыл бұрын
Ane ඔයා හරිම පිළිවෙලට වැඩ කරනවා හරිම ආසාවෙන් බලන්නේ මම den තමයි බලන්න gatthe godak දේවල් ඉගෙන ගන්න පුළුවන් දවසක home tuvere එකක් යන්න thank yuo ඔයාලට හැමදේම කියා දෙනවට
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️‍🩹
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Congratulations baghi.. waiting for more videos.. 😘
@chiranthiaroshini5272
@chiranthiaroshini5272 3 жыл бұрын
Akki Oya gawa tiyena Podi pink color baby rice cooker eka kohenda gatte.? Price eka kiyada.?
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි භාගී...ගොඩක් පින්....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං ඔයාටත් ඩාලිං මගේ විඩියෝ බැලුවාට ❤️
@ayeahafarah215
@ayeahafarah215 3 жыл бұрын
Can we use glass cleaner 4 the cooker iron grill
@chathurajayakody922
@chathurajayakody922 2 жыл бұрын
Teak වලින් කරන ලද waterbase furniture clean කරන්ඩ හොද විදිය මොකක්ද ..,Coline හොදද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Dash original shine කියන එක හොදයි කියලා තමයි මට ලී වැඩ කරන බාස් උන්නැහේ කිව්වේ. මාත් එක පාවිච්චි කරනවා අමතරව Colin එකත් පාවිච්චි කරනවා.
@chathurajayakody922
@chathurajayakody922 2 жыл бұрын
@@bhagiskitchen1375 ස්තුතිය .. මං කලින් Mr.Musal පාවිච්චි කරා.. එකෙන් waterbase එකේ පාට වෙන්ස් උනා.. Dash original shine කියන එක glass clear එකක්ද? ඒක සතියකට පාරක් පාවිච්චි කරාට කමක් නැද්ද
@chathuhewagama1
@chathuhewagama1 3 жыл бұрын
Congratulations bhagi. Ane Goda dawasaka idan balan hitiye youtube chanel ekak patan gannakan.😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔන්න ආවා ඩාලිං 😍🙏
@dahamcreation4983
@dahamcreation4983 3 жыл бұрын
Congratulations Dear 💖💖💖💖💖😍😍😍😍 Waiting for more videos 🌹🌹🌹🌹🌹🌹🌹
@sheharajayasundara.339
@sheharajayasundara.339 3 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් අක්කී...
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 3 жыл бұрын
akki me gloves gatte kohenda mta saban allergic ekak tynwa itin mn me wge gloves dekak hoynwa hamba une nane.🤔🤔
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@kauzkiriwaththuduwa3343 මං ගත්තේ ආර්පිකෝ එකෙන් නංගී
@mumsview8016
@mumsview8016 3 жыл бұрын
Wow beautiful vedio Bhagi👍
@shiromishiro5258
@shiromishiro5258 3 жыл бұрын
හරිම පැහැදිලිව සරලව කියනවා ඔයා අක්කි හරිම ලස්සනයි හරිම පිලිවෙලයි දිගු ගමනකට ආසිරි පතනවා ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී... ♥️
@joyfulcottage5656
@joyfulcottage5656 3 жыл бұрын
ලියන ඒවා කියෙව්වාට අදනේ කටහඩ ඇහුවේ.. නියමයි bhagi..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩාලිං! කටහඩ අවුල් නැ නේ ඔයා චැනල් එක ලයික් කලා 😍🙏
@joyfulcottage5656
@joyfulcottage5656 3 жыл бұрын
@@bhagiskitchen1375 හැමදාම වගේ ඔයාගේ නිහතමානීකමට ආදරෙයි.. කටහට ලස්සනයි අනේ😘😘
@Thesari1
@Thesari1 3 жыл бұрын
ඔව් නෙ
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@Thesari1 ❤️❤️❤️❤️
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ආස හිතෙනවා ..❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@lakshikauyangodamaange1715
@lakshikauyangodamaange1715 3 жыл бұрын
හරිම ලස්සනයි😍😍😍 .good luck .
@dulanjaleebalage5961
@dulanjaleebalage5961 3 жыл бұрын
Akki timber cutting board eka hodata clean kara ganne kohomada kiyanna puluvanda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
එකටත් නංගී විනාකිරි බෙකිං සෝඩා දලා හොදන්න පුලුවන් හැබැයි සතියකට වතාවක් වගේ කරන්න. හැමදාම එපා. 😍
@anusajeewani5612
@anusajeewani5612 3 жыл бұрын
Thanks me wage video danawata.siyalude kiyala denawa danna sinhalen pirisidu karanna ganna dewal visheshayenma
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! මේ අගය කරනවාට ගොඩාක් පිං ❤️🙏
@shehanimalsha1868
@shehanimalsha1868 3 жыл бұрын
Harima watinawa akki. Harima lassanai akki oyage weda khmth piliwelai akki budusaranai ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️❤️
@MommaMandy
@MommaMandy 3 жыл бұрын
Beautiful kitchen.. and you are doing a great job maintaining it 🥰🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling and I love your video very Much 😍♥️😍
@Jayani_J
@Jayani_J 3 жыл бұрын
Your first video is very useful one.. all the best Bhagi.. waiting for more !!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling 😍🙏
@dilanikanchana6305
@dilanikanchana6305 3 жыл бұрын
Harima lassanai.oyage sweet voice ekath lassanai. Good luck darling ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😘😘😘
@danushkapriyadarshani7444
@danushkapriyadarshani7444 3 жыл бұрын
Countertop eka clean කරපු liquid eka හදාගත්තෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද .thank dear...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
විනාකිරි කොප්ප 1/4 + ඩෙටොල් කොප්ප 1/2 + වතුර කොප්ප 1/2 + රින්සෝ කුඩු තේ හැදි 1/2 දලා කලවම් කරලා ස්ප්‍රේ බොතලයට දලා ස්ප්‍රේ කරලා තෙත මාත්තු කරපු රෙදි කැල්ලින් පිහිදාන්න. මැස්සෝ කුබී කැරපොත්තෝන්ගේ කරදරයට හොදයි.
@hdsp01
@hdsp01 3 жыл бұрын
Great to see Sri Lankans coming up with such videos. Our kitchens are so very different from Western kitchens and the resources we have to maintain them are also different. Congratulations on starting your own KZbin channel! Would love to see a video on how you make the liquid you use to clean your countertops!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling for your lovely comment and please check my kitchen cleaning video in my KZbin details are in the description box ❤️❤️
@nadeeshanijayalath3579
@nadeeshanijayalath3579 3 жыл бұрын
Colin wage chemical use karana eka hondayda? ewa bhajana wala gawenawa neda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
භාජන හොදන්න පාවිච්චි කරන්නේ නැ ඩියර්
@i.k.p.pushpakumara4250
@i.k.p.pushpakumara4250 3 жыл бұрын
Superb, good start. Keep going.. I m going to be a fan of you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 🙏😍
@manushiireshika4374
@manushiireshika4374 3 жыл бұрын
God luck akki..anoma aunti wage oya harima pirisidui..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! 😍🙏😍
@ayeahafarah215
@ayeahafarah215 3 жыл бұрын
How much detol, vinigar & rinso did u use for that spray akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Pls check info box
@ayeahafarah215
@ayeahafarah215 3 жыл бұрын
Thank u..
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 3 жыл бұрын
Im the 20th subscriber. Good luck akki. Look forward to know your amazing tips ♥️❤️♥️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much 🙏🙏
@nadeeshanishadani980
@nadeeshanishadani980 3 жыл бұрын
Bajan clean karanna spray karanne monawada dr....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
විම් දියර තමා ❤️
@hasiniwijayananda
@hasiniwijayananda 3 жыл бұрын
Good luck Bhagi..... your kitchen is super clean 🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you 🙏 😘
@rusiriwardhana8171
@rusiriwardhana8171 3 жыл бұрын
Akki mageth tiyenne Elba1k. Mge1 dark brown colour. Mehema dala clean kaloth pata pichchena wage deyak wena ekak na nd
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
එ ගැන නම් හරියට ම කියන්න දන්නේ නැ මගේ එකේ නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැ ❤️
@narmadachathu
@narmadachathu 3 жыл бұрын
Awww congratulations darling . Waiting for more videos 😍😍😍 all the very best
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much darling 😍🙏
@purnifors1956
@purnifors1956 3 жыл бұрын
හරීම පිරිසිඳු, ලස්සන කුස්සියක් 😊👍🏾
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
හරිම ලස්සනයි භාගි.ඔයාට ජයෙන් ජය .ඉදරියටම යන්න.ලංකාවේ ද ඉන්නේ .නැත්නම් පිටරටද.සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මං ලංකාවේ ඉන්නේ. බුදු සරණයි. ❤️🙏 මගෙ අනිත් විඩියෝත් බලන්න කියලා ඉල්ලනවා. 🙏
@chanicaldera4347
@chanicaldera4347 3 жыл бұрын
Keep up the good work darling.. Wishing you all the very best.. Generous people like you are quite rare.. God bless you ❤️
@kandybeverage6567
@kandybeverage6567 Жыл бұрын
Oven එක clean කරන හැටි කියලා දෙන්නකො.
@heavenlyhandmade5975
@heavenlyhandmade5975 3 жыл бұрын
සුභ පැතුම් ඔයාට...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! 😍🙏
@kanishkakodithuwakku2782
@kanishkakodithuwakku2782 3 жыл бұрын
Very useful... good luck keep it up ur hard work
@nishadichathurika1200
@nishadichathurika1200 3 жыл бұрын
Godaak asawen Balan hitiye dr oya video karanakam.good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි මේ ආදරයට 😍🙏
@Manu-rq5qg
@Manu-rq5qg 3 жыл бұрын
Lassanai akki.oyata subapathum❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍
@peshalamelonika1190
@peshalamelonika1190 3 жыл бұрын
Akke gdr sodana dewal walata oya gdk baking soda use krnwane,gdk gaddi ganna kohenda kiyalath kiynnakoo mata, mge avon eke athule door eka yaanthamata mala badila eka sudda karann baking soda use kalata kamak nadda akkiyooo, oyage vedios nm 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බෙකිං සෝඩා වලින් පිරිසිදු කරන්න පුලුවන් මං නම් රටින් ගෙනාපු එවා ඩියර් තාම පාවිච්චි කරන්නේ පිටකොටුවේ නම් සමහරවිට ඇති wholesale කඩ වල ❤️
@peshalamelonika1190
@peshalamelonika1190 3 жыл бұрын
@@bhagiskitchen1375 thanks akkiii, baking soda hardware wala wikunanna natiwa ati neda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@peshalamelonika1190 අනේ නංගී එ ගැන නම් දන්නේ නැ. ❤️
@peshalamelonika1190
@peshalamelonika1190 3 жыл бұрын
@@bhagiskitchen1375 👍akke
@roshanamatarage7076
@roshanamatarage7076 3 жыл бұрын
Wow 😍 Good luck bhagi akki ❤️
@ireshpriyadarshani7424
@ireshpriyadarshani7424 3 жыл бұрын
ලස්සනයි අක්කා .සුභ පැතුම්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😍😍
@maheshdilini3790
@maheshdilini3790 3 жыл бұрын
අනේ ලස්සනයි අක්කි පැන්ටි කබඩි ටිකත් සොයි ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@nishanidilhara6224
@nishanidilhara6224 3 жыл бұрын
Very useful... Thank you bhagi ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@iwanthinayanali1285
@iwanthinayanali1285 3 жыл бұрын
Wow. Good luck akka
@dinithisharika8759
@dinithisharika8759 3 жыл бұрын
Congratulations Akki ❤ waiting more videos 😘
@upekswonderfulyoutubechannel
@upekswonderfulyoutubechannel 3 жыл бұрын
Good luck 💐 & good job 👍. It's a great idea that you have started with cleaning part.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 🙏😍
@nadeeshaniwijesundara2716
@nadeeshaniwijesundara2716 3 жыл бұрын
From where do you buy those pink gloves . Good luck and keep up good work
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Arpico super ☺️
@nadeeshaniwijesundara2716
@nadeeshaniwijesundara2716 3 жыл бұрын
@@bhagiskitchen1375 thank you dear
@rashmipromodya6964
@rashmipromodya6964 3 жыл бұрын
Good luck akke......recipes enakam balan innawa ❤️
@sakurarodrigo
@sakurarodrigo 3 жыл бұрын
Wow bhagiyo.... congratulations!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thanks macho 😍🙏
@Stride_Purple
@Stride_Purple 3 жыл бұрын
Beautiful Kitchen. Is that countertop liquid effective for geckos?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️
@apsarahansamali1827
@apsarahansamali1827 3 жыл бұрын
Burners dana wiwaraya ethule kohomada sudda karanneh
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බ්‍රෂ් එකෙන්ම නැත්තම් ටිෂු වලින් පිරිසිදු කරනවා ❤️
@gangashaini8470
@gangashaini8470 3 жыл бұрын
Congratulations 👍👍👍👍 Bhagis kichen 😍😍😍😍😍
@kalpanieratnayake3797
@kalpanieratnayake3797 3 жыл бұрын
Wish you all the best and we are waiting for more videos!
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
Congratulations bhagiyo. 😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😘😍
@YoshithaAkurugoda
@YoshithaAkurugoda 3 жыл бұрын
Long awaited u tube channel... all d best..❤❤❤
@poorniamarathunga8767
@poorniamarathunga8767 3 жыл бұрын
Great! You are a true motivation! 🙏🏻 please continue the work 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling 😍♥️
@shashikaladayarathne8086
@shashikaladayarathne8086 3 жыл бұрын
Congratulations akki❤️💐 I felt like you are an experienced video maker😍❤️ Voice is beautiful😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much darling 😍😘
@peshanimadhavika3149
@peshanimadhavika3149 3 жыл бұрын
Subscribed....good job Bhagi akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 😍🙏
@mymagichands2380
@mymagichands2380 3 жыл бұрын
Harima lassnai nangi. Suba pathanawa ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ 😍♥️
@shaniweerakkody9197
@shaniweerakkody9197 3 жыл бұрын
Good luck nangiyo 👍👍👍👍👍👍
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
Niyamai akke... Tawa video one apita
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ආනිවාර්‍යෙනම පුලුවන් තරම් දෙන්නම් ඩාලිං 😍🙏
@sandunichandrasekare1099
@sandunichandrasekare1099 3 жыл бұрын
Congratulations and keep it up daring sister ❤️❤️❤️😍😍
@kcandbabyk
@kcandbabyk 3 жыл бұрын
Can you pls tell me what your countertops & backsplash made of?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Counter tops made with Quatz and backsplash made with Rochelle tiles ❤️❤️
@chefashoka2121
@chefashoka2121 3 жыл бұрын
Good luck.... bhagi ♥️ I subscribed.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! චෙෆ් 😍🙏😍
@ShadesofLifeByVindya
@ShadesofLifeByVindya 3 жыл бұрын
Congratulations Dear Nangi.. Good Luck ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much akke 😍🙏😘
@Anoud
@Anoud 3 жыл бұрын
Congratulations putha oyata hodagamanak thiyenawa .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much auntie 😍😍
@lakshimaeshani466
@lakshimaeshani466 3 жыл бұрын
සුභ පැතුම් නංගී ❤️❤️
@dulanjaleebalage5961
@dulanjaleebalage5961 3 жыл бұрын
Akki, fridge eka clean karana vidiyath pennannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් 😍😍
@nihalfernando4876
@nihalfernando4876 3 жыл бұрын
Onna math oyata hadhawathinma suba pathanawa.මං ලශානි😍❤️
@kaveeashamadhubhashini1703
@kaveeashamadhubhashini1703 3 жыл бұрын
Onna akki subscribe kara.digatama video danna akki.❤️
@Pawana123
@Pawana123 3 жыл бұрын
සුභ පැතුම් භාගී ❤
@ChamilaSenadheera
@ChamilaSenadheera 3 жыл бұрын
Thank you for all the advices 😍😍😍😍
@upekshaperera519
@upekshaperera519 3 жыл бұрын
congratulations ! Waiting to see your next video
@zosharts5957
@zosharts5957 3 жыл бұрын
ඔයාගේ Cooker එක මොකක්ද dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Elba
@renukaherath5606
@renukaherath5606 3 жыл бұрын
Congratulations ..keep it up..💖💖
@MisViji
@MisViji 3 жыл бұрын
Congratulations akki! ❤ good job keep it up!!
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 3 жыл бұрын
Good luck bhagi....
@madhudganegoda3123
@madhudganegoda3123 3 жыл бұрын
Congratulations bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
Thank you so much darling 💕
@chefashoka2121
@chefashoka2121 3 жыл бұрын
I subscribed.. good luck .. bhagi ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much chef 👩‍🍳 😍🙏😍
@kaumadishashiwaraweerarath4388
@kaumadishashiwaraweerarath4388 3 жыл бұрын
thankuu so much. This is very helpful
@gayanidilrukshi766
@gayanidilrukshi766 3 жыл бұрын
Bhagi recipy upload karanna puluwan welawata?
@chrishanthiponnamperuma1099
@chrishanthiponnamperuma1099 3 жыл бұрын
Congratulations Bhagi❤️
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 3,4 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 56 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН