Kitchen Cleaning Motivation | මගේ උදේ සිට දවල් කාලය | Clean With Me | කුස්සිය පිරිසිදු කිරිම | Bhagi

  Рет қаралды 74,946

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 479
@rashmipromodya6964
@rashmipromodya6964 2 жыл бұрын
වීඩියෝ එක බලන ගමන් ඉන්නේ.....ගොඩක් ස්තූතියි අක්කේ....අපේ රටේ තියෙන ප්‍රශ්න හැමදේම විසදිලා අපිට සතුටින් ඉන්න පුලුවන් විදිහට හරියයි කියලා බලාපොරොත්තු තියාගමු. මේ වගේ වෙලාවක මනස නිදහස් වෙන්න ගෙනාපු මේ වීඩියෝ එකට ආයෙත් ගොඩක් ස්තූතියි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් අපි හැමෝගෙම එක ම ප්‍රාර්ථනය තමා දැන්. එත් පෙන තෙක් මානෙක නැ කියලා දැනෙනකොට හිතට මහා බරක් තියෙනවා
@fazminashafne4881
@fazminashafne4881 2 жыл бұрын
P96vf
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
ලස්සන life 1k ගත කරන , ඔයා ඇත්තටම පින්වන්තියක්....💚💚💛💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! Darling ❤️
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 2 жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනයි පිලිවලයි.❤️කරපිංචා ගහට කිට්ටුව හාල්මැස්සන් ඔලු වලලන්න.එතකොට ගහ හොදට හැදෙනව භාගී.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මං කරලා බලන්නම්කෝ ❤️
@thanuriliyanage8841
@thanuriliyanage8841 2 жыл бұрын
Maat ehema thamai hada gatte .haal messo sodapu wathurat MN danawa.
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
වීඩියෝ එක බලන්නනම් කල් ගියා..එත් මතක තියන් හිටියෙ බලන්න අක්කි...නියමයි අක්කි හොද motivation කිරීමක් ..thank u bhagi අක්කී....ආදරෙයි ❤.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට අක්කි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ කමක් නැ නංගී කොහොමෙන්හරි බැලුවා නේ ❤️
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
@@bhagiskitchen1375 අනිවාර්යයෙන් අක්කිගෙ වීඩියෝ එකක්නම් skeep කරන්නෙවත් miss කරන්නෙවත් නැහැ 😊😍😘❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@sandurosarelife7438 අනේ 🥰
@sriyaramani4810
@sriyaramani4810 2 жыл бұрын
හැමදාම දකින පිරිසිදුකම පිළිවෙළ අඩුවක් නැතිව අදත් දැක්කා. ඔයාට ගොඩාක්ම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට. හිත හරි නැති කාලෙක මෙහෙම දෙයක් බලන්න ලැබෙන එක සතුටක්. ඔයාලගෙ සියළු පැතුම් ඉටු වී අපි හැමෝටම සතුටින් මේ පුංචි රටේ ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනා වත් ගෙන එන්නම්. ආදරෙයි 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම අපි හැමෝගෙම බලාපොරොත්තුව ❤️
@miuswap3156
@miuswap3156 2 жыл бұрын
අනේ අක්කේ මේ වගේ වීඩියෝ දාන එක ගොඩක් හොදයි. අපේ stress එකත් අඩු වෙනවා... ඇයි හැමවෙලේම හිතන්නේ රටේ ත්ත්වේ මොන වගේ වෙයිද කියලනේ.. දිගටම මේ වගේ day in the life videos කරන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නංගී අනිවාර්යයෙන් ම දාන්නම්. පහුගිය දවස්වල නම් තනිකරම අරගලයේ හිටියෙ ඉස්සරහට දාන්නම්කො ❤️
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
ගොඩ දවසකින් නෙහ් නංගා සතුටුයි ඔයා දැක්කමත් ❤️❤️😊😊 සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️ සම්මා සම්බුදු සරණයි ඔය දෙන්නටම 🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් නේ අක්කෙ ටික දවසකින් ආවේ ඔයලාටත් ඒසේම වේවා! ❤️
@blessedmom6463
@blessedmom6463 2 жыл бұрын
Beautiful video! Love it! සීවලී පින්තුරය කුස්සියේ තියෙන එකේ වරදක් නැහැ. ඔයා ඒක හරිම පිරිසිදුවට gaurawaniya විදිහට තියාගෙන ඉන්නවා. Respect ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මෙවගෙ කමෙන්ට් දැක්කාම පුදුම සතුටක් ලැබෙනවා ❤️
@Sithu-1112
@Sithu-1112 2 жыл бұрын
ඔයා හරිම පිළිවෙලයි අක්කෙ.. ❤videos බලන් ඉන්න ආසයි..ඔයාල දෙන්නගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..❤ best of luck 👌♥
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයලාටත් ඔයලාගෙ බලාපොරොත්තු ඉටු වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
ඔයාගේ වැඩ හරිම පිලිවේලයි.පිරිසිදුයි.බලන් ඉන්න හරිම ආසායී.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
හරි ආස හිතෙන ඉවර වෙනකම් බලන්න පුළුවන් විඩියෝ තමා ඔයා ගේන්නේ 💗💗💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
ගොඩක් දවසකින් ලස්සන ව්ඩ්යෝ එකක් බලන්න පුළුවන් උනා.සීවලි පිංතූරය තියලා තියෙන ලී ස්ටෑන්ඩක අනික් ලී එකයි ගත්තේ කොහෙන්ද ඒවා මොනවාට වගේද පාවිච්චි කරන්නේ .අරගලයට ජය
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් නේ. Heavenly handmade එකෙන් අරගත්තෙ
@nishakaushalya7127
@nishakaushalya7127 2 жыл бұрын
හරිම සතුටුයි video එකක් දාලා තියෙනවා දැක්කම. ගොඩක් දවසකින් නේ. මේ අමාරු දවස් වල මනස නිදහස් කරගන්න මොහොතකට හරි මේ videos හරියට භාවනාවක් වගේ. ඇත්තටම ලස්සනයි. බුදු සරණින් අපි හැමෝටම හිනාවෙන්න පුළුවන් දවසක් ඉක්මනින්ම උදා වේවි. සුබ වෙසක් මංගල්‍යක් වේවා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට අනේ එසේම වේවා!
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි භාගි ... හිතට සතුටක් දැනෙනවා ඔයාගෙ විඩියෝ බැලුවම .. God bless .♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මෙහෙම අගය කරනවාට ❤️
@Fss240
@Fss240 2 жыл бұрын
Really nice video sis.would like to know the name of the red rice you've cooked?
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
අපේ ගෙදරත් කරපිංචා හැදෙන්නෙ නෑ අක්කෙ , එහා ගෙදර ගහ කෙලින් ඒ ආන්ටි හිටෝලා දුන්නා ඒ හැදුනෙත් නෑ සමහර ගෙවල් වල හැදෙන්නෙ නැලු කරපිංචා , ඉතිං ඒ ආන්ටි අපිට එයාගෙ වත්තෙන්ම ගහක් දුන්නා අපිට ඕනි ඕනි විදිහට කන්න කියලා , එයාට ත් එක්ක කැඳ හදලා අපිත් දැන් කනො බොනො ඒකෙන් අරං
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඔව් ඩාලිං හරිම ආමාරැයි හදාගන්න තාමත් උත්සහාය අතහැරලා නැ ඉතින් ❤️ බොහොම ස්තූතියි! නංගී
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 2 жыл бұрын
අනේ අපේ ගෙදරත් කරපිංචා පැල හැදුවට හරියන්නෙම නෑ. අපිත් ළඟ ගෙවල්වලින් තමා කඩා ගන්නේ.
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි vlog එක....💖💖💖💖👍Dear.. ඔයා සීවලී හාමුදුරුවන්ගේ පින්තූර ය ඔයාලගෙ ගෙදර ප්‍රධාන දොර උඩින් ගහන්න එතන තමයි හරි ම තැන Dear ❤❤❤❤🙏💐💐.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔව් මාත් දන්නවා ඩාලිං නමුත් අපේ ගෙදර එහෙම එකක් නැ එකයි ප්‍රශ්නේ බලමුකො ඉතින් ❤️
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Ok dear 🥰👍
@timashahamer3648
@timashahamer3648 2 жыл бұрын
Really motivating video, I just came across your channel last evening while browsing through but couldn't finish watching it.. However, watching how you organise everything in the kitchen and how you clean everything was very informative and helpful. You gave lots of tips in between and this is such a practical way of doing things. Nothing hoax just raw way of keeping an organised kitchen 👏... . After having a baby just a few months ago I was unable to keep things at home the way I used to so everything was unorganised and cluttered but after watching your video it gave me a confidence booster honestly to really push myself to clean up and guess what I did start with the kitchen today 👌, gonna make my way to the rest of the area in the house slowly as time permits with baby's things. If you are able to, do do a good habits video for maintaining a clean bathroom, good luck and can't wait to watch your future videos....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much being here and following me. This is so nice, so happy that you like my content. Thank you for watching. Please keep watching. Love you lots ❤️🙏😘
@hansi5539
@hansi5539 2 жыл бұрын
ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා අක්කේ ❤️ thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
නංගා මැණික ගොඩක් දවසකින්..😍 අනේ හරිම සතුටුයි හිත පොඩ්ඩක් relax වුණා..🤗😇 ගොඩක් දවසකින් අමතක වෙලා තිබ්බ රසම රස මෙනු එකෙක් අද ඔයා මතක් කරල දුන්න..ආසම මෙනු එකක් ඉක්මනින් ම හදනවා..බොහෝම ස්තූතියි මැණික ඔයාට..🤗🙏💗 ආයෙත් ඉක්මනින් එන්න..vlog එක ගොඩක් ලස්සනයි..😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ හැමදාම කමෙන්ට් කරනවාට විඩියෝ බලනවාට ❤️
@lihinimanamperi8727
@lihinimanamperi8727 2 жыл бұрын
Refrigerator eka organized video ekakuth karannako dr..😊..e wagema apple..tomato fridge ekata danne nedda kiyalath kiyannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ අනිවාර්යයෙන් ම කරන්නම් හැබැයි ලගදී කරනවා කියන්න නම් බැ ඩාලිං ගොඩාක් කාර්යබහුලයි මේ ටිකේ මං. තක්කාලි නම් දාන්නෙ නැ ඇපල් නම් දානවා ඉක්මනින්ම කනවා වගෙ නම් එලියෙ තියෙනවා
@homegarden7371
@homegarden7371 2 жыл бұрын
අම්මෝ අක්කි dumplings නම් කියද්දීත් කටට කෙල උනනෝ. සොයා සෝස් ඇඹුල් රසත් එක්ක dumplings කියලා වැඩක් නෑ ❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් මාත් මාර ආස කෑමක් වෙජිටබල් Dumplings 🥟 කාපු පලවෙනි පාර එකේ හොට් සොස් එක මරැ එකෙ තිබුනේ සෝයා සෝස් නෙමෙයි. මාර රසයි එක හදන විදිහ ඉගෙන ගන්න ඔනා. ❤️
@nishadisanjana3856
@nishadisanjana3856 2 жыл бұрын
අක්කිගෙ වීඩියෝ හැමදාම බලනවා..හරිම ලස්සනයි ..පිලිවෙලයි❤️❤️ අක්කි අනේ ඔයා කොන්ඩෙ ගාන තෙල් එක මොකක්ද ??
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏 පොල්තෙල් ඔලිව් ඔයිල් තමා ගන්නෙ
@ishikakarunasena8407
@ishikakarunasena8407 2 жыл бұрын
Mama nam Japan wala widiyata gyoza mulin oil tikak dala pan fry karanawa yata paththa witharak brown wenakan iita passe e pan ekatama water tikakuth dala piyanen wahala steam karanawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් එහෙම කරන්න පුළුවන් හස්බන්ඩ්න් කැමති නැ නේ 😌
@ruwanifernando6635
@ruwanifernando6635 2 жыл бұрын
ගොඩක් ලස්සනයි vidio එක 🙏 thanks හැමදේම කියලා දෙනවට ඔයාගෙ resapi ගොඩක් හොඳයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
වෙනදා වගේම වැදගත් විඩියෝවක්🌷 පිළිවෙලයි.ලස්සනයි.👏 ගොඩක් ස්තුතියි නංගී විඩියෝ එකට. 😘😘 ඔයාගෙත් සියලුම අපේක්ෂාවන් ඉටුවේවා!! එසෙන්ෂියල් ඔයිල් කොහොමද ඔයා පාවිච්චි කරන්නේ කියන්න පුලුවන් ද? පහනක් පත්තු කරලා ඒකට තෙල් බිංදු කිහිපයක් දානවද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ. පහනක් පතතු කරලා බිංදු දෙකක් 3ක් දානවා
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
@@bhagiskitchen1375 ගොඩක් ස්තුතියි නංගී 😘😘
@ruwinikularathne6509
@ruwinikularathne6509 Жыл бұрын
Kichen ekanam harima lassanai..math asai..tile sudu pata tile ekakda kichen eke
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
ඔව් ඩාලිං සුවු පාට තියෙන්නෙ බොහොම ස්තූතියි! ❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 жыл бұрын
කඩෙන් ගේන්න ඕනෙ නෑ ඩම්පින්ග්ස්.අක්කෙ ගෙදර හදා ගන්න හරිම ලේසී..මමත් ගිය සතියෙ ගෙදර හැදුව..මන් ඒවා කෑවෙ පලවෙනි පාර..ගොඩක් රසයි..දෙවිදිහටම හැදුව..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සම්පුර්ණ විඩියෝ එක බලන්න පැට්ටෝ මං ගෙදර ඔනා තරම් ඩම්ප්ලිංස් හදලා තියෙනෝ
@kasuriperera365
@kasuriperera365 2 жыл бұрын
Please share tips for kitchen hob cleaning with required chemicals.. thanks love your kitchen 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Sure thank you so much ❤️
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 жыл бұрын
So beautiful akki love this හැමදාම කෑම මේසෙට අරිනවද අක්කි බෙදාගෙන කන්න නැතිද ඔයාලා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගී අපේ මහ ගෙදර ඉන්න කාලෙ ඉදන් ම මේසයට කෑම බෙදලා තමා කන්නේ ඒ පුරැද්දට තාම කරන්නෙ.
@hashivlogs7570
@hashivlogs7570 2 жыл бұрын
අනේ අක්කි Home tour එකක් කරමුකො....💙💚💜️💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගෙදර හැම තැනම වෙන වෙනම මං දලා තියෙනවා නංගී ❤️
@pradeepkumara813
@pradeepkumara813 11 ай бұрын
❤❤
@imaliranasinghe791
@imaliranasinghe791 2 жыл бұрын
ශෝක් අනේ ඔයාගෙ කටහඬ....හරිම ආසයි අහන් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ආදරෙයි ❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Harima lasanai akki ada bedio eka me wage vedio ekaka danakan balana hitiye harimaasawen karapincha gas tikaka hadanna hari amarui kramayak nam man danne na adarei vefios danakan balan innawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@krishanthiamitha4779
@krishanthiamitha4779 2 жыл бұрын
කරපිංචා නැති දවස්වලට ප්‍රයෝජනයට ගැනීම සඳහා කරපිංචා වැඩියෙන් තිබෙන දවස් වලට මම කරන වැඩක් මේක. කරපිංචා ඉති පිටින් සෝදා පිරිසිදු රෙදි කැබැල්ලක් දැමූ තැටියක් මතට දමා හොඳින් වතුර වේලෙන තෙක් ගේ ඇතුලෙම වියළා ගන්න. පසුව කරපිංචා කොළ ටික සූරා කඩදාසි බෑගයක් (කඩවල් වල හාල් කිරලා දෙන බෑග් එකක්)තුළට දමා , ශීතකරණයේ එළවළු දමන කොටසේ දින තුනක් හතරක් පමණ තබන්න . එවිට කරපිංචා වල කොළ පැහැයද රැකෙන පරිදි වියළා ගත හැක . දින කිහිපයකට පසු ශීතකරණයෙන් එළියට ගත් පසු පැය කිහිපයක් එලෙසම එළිය තබා (කරපිංචා ටික ඒ බෑගය ඇතුලෙම ) පසුව හොඳින් වියළාගත් බෝතලයක අසුරා ගන්න.මාසයක් වුව ද පාවිච්චියට ගත හැක.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඔයා දන්න දේ අපිත් එක්ක ශෙයා කලාට ❤️
@ransalajayasekara7137
@ransalajayasekara7137 2 жыл бұрын
Video eaka harima lassanai nangi microwave oven eaka wedakaraganna vidiha Video eakak karanna puluwanda oya ge ara bread storage box eaka gaththe kohenda nangi oyala dennatama budusaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එ box එක මං ගත්තේ ආර්පිකෝ අක්කෙ ❤️
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 2 жыл бұрын
Harima piliwelai..lassnai Haalmasso freezer eka thiyala gaththama ice yanakm thiyanna oneda akka..eka parak use karala apahu ithiritika nawathath freezer karanna පුළුවන් da ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එහෙම අයිස් යනකම් තියන්න ඔනා නැ. ඔව් ආපහු දාන්න පුළුවන් මාත් ඉතීරි ටික දැම්මා
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 2 жыл бұрын
@@bhagiskitchen1375 Thank you very much 🙏❤
@ruwanividarshana5340
@ruwanividarshana5340 2 жыл бұрын
Karapincha gahata hodata ira eliya onii wagema hodata wathurath onii... pol leli hari pol gediya mudu tikak walata dalama pale hitawanna.. aniwaryen hariyanawa.. mamath bohoma amaruwen wawagathe akki..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
වතුර සහ ඉර එලිය දෙකම හොදට ම තියෙනවා පොල් ලෙලී යට දලා හිටෙව්වෙ ඩාලිං එත් හරි ගියෙ නැ. මුලින් මට ශොක් ගහක් තිබුනා කුස්සිය ලොකු කරන්න ගිය නිසා එවා ඔක්කොම කපන්න උනා දැන් හදාගන්න බැ අනේ දුකයි 🥲
@sudhariperera9070
@sudhariperera9070 2 жыл бұрын
පොල් කිරි සහ ගා ගත්ත පොල් කල් තියා ගන්න විදිය vedio එකක් කරන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට අරගෙන එන්නම්කො ❤️
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
ඔයා daily onion peel krnawada ?1 para kara gannawada?akki pantry top 1 lassanata thiyaganna wipe karanne tissue walinda? Sink 1 wate wathura thiyen nadda akkige sink 1 wate...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
රට ලුණු රතු ලුණු වගෙ දෙවල් නම් මං එවෙලට තමා සුද්ද කරලා ගන්නෙ කොරොනා කලෙ නම් ලුණු මං සුද්ද කරලා බොතල් වල දාලා තියගත්තා එතකොට නරක්වෙන්න බලන්නෙත් නැති නිසා දැන් නම් එහෙම නැ ඉතින් ❤️ නැ ටිෂු වලින් නෙමෙයි පොඩි ටවල් තෙත් කරලා countertop පිහින්නේ. පාවිච්චි කරපු ගමන් ම පිහිදානවා එක පුරැද්දට ගිහිල්ලා මට ❤️
@chandimalakmali8899
@chandimalakmali8899 2 жыл бұрын
Thank you akki...oyawa matak kara kara, oya gana amma ekka kiya kiya man wada karanne....💚💚
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@chandimalakmali8899 අනේ ආදරෙයි නංගීයො ❤️
@menushaisuri5306
@menushaisuri5306 2 жыл бұрын
Ane akkiyo kalin wagema vedios onii oyage vedio walata mn godaaak asi mage favorite you tube channel walin ekak oyage me channel ekath athatama oyage vedio baladi mara relax♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නංගීයෝ අනිවාර්යයෙන් ම ඉස්සරහට විඩියෝ දාන්නම්කෝ ඔයලා ආස නිසාම ❤️
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් , ගොඩක් දේ ඉගෙන ගත්තා .ඔයාට ගොඩක් පිං අපිට මෙි දේවල් කියලා දෙනවට, නංගි හාල්මැස්සන් හෝදලා තෙත පිටින්මද ෆීසර් කරන්නේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට. හොදට හොදලා තෙත බෙරෙන්න තියලා ෆ්‍රීසර් කරන්න
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
@@bhagiskitchen1375 ස්තුතියි නංගි
@aathif7049
@aathif7049 2 жыл бұрын
Colin වලින් ලීබඩු පිරිසුදු කරාම ලීබඩු සවුත්තු වෙන්නේ නැද්ද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එක නම් හරියට ම දන්නෙ නැ මගෙ එවා මුකුත් වෙලා නැ
@anuradhiadikari9625
@anuradhiadikari9625 2 жыл бұрын
Really appreciate the way you maintain the Kitchen Bhagi. Love watching the vedios 💛
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
වීඩියෝ එක හරි ම පිලිවෙලයි ලස්සනයි ....😍😍😍පොල් සම්බෝල එකත් එක්ක රතු බත් එකේ නම් රස ඇත්තටම දැනුනා වගේ .😃😃. ඒ කෑම වේල නම් හරිම රස පාටයි නංගී ....😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මේ දවස්වල නම් හිතට හරි නැ රටේ තත්වයත් එක්ක. වැඩියෙන් ම හිටියේ ගෙදරට වඩා අරගල භූමීයේ වෙලාවක් ආවාම අක්කාගේ විඩියෝ බලන්නම් ❤️
@cookwithnadeesha
@cookwithnadeesha 2 жыл бұрын
😍😍
@janithasiriwardhana3163
@janithasiriwardhana3163 2 жыл бұрын
Akke mata vedio eka balala prashna godaaaaaiii😁 ane itin taraha wennepa... 1. කොහොමද akke me pol sambole me wage paatata gaththee..පෙනුම hari priya manapai..අක්කා hadana වීදිය පොඩ්ඩක් කියලා dennakoo 2.akke හාල්මැස්සන් me විදියට hodala තෙත බෙරේන්න විතරක් තිබ්බම ඇතිද..නැත්නම් හොඳින් අව්වේ තියලා වේලාගෙන ඊට පස්සෙද fridge එකට දාන්න ඕනෑ .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ තරහා වෙන්නෙ නැ නංගී මගේ පරණ විඩියෝ බලන්නකො ❤️පොල් සම්බොල හදන රෙසිපිය මං වෙන විඩියෝ දලා තියෙනවා නංගී. හොදට තෙත බෙරෙන්න තියන්නන ඔනා එතකොට හරි. අව්වේ තියලා වෙලන්න අවශ්‍ය නැ ඩියර්
@nadishsanjeewani1372
@nadishsanjeewani1372 2 жыл бұрын
harima asawen balanne akki oyage videos harima ලස්සනයි.piliwelai oyage wada
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නංගීයෝ ❤️
@udayamadu1048
@udayamadu1048 2 жыл бұрын
Ane shoi akka harima lassanai.mn akka silvermil eka weda kara eka thiyenne loluwagoda godak pirisidui eke hadana hemadema baya nathiwa pawichchikaranna.eken thamai denata pol wathura export karanna pitaratawala godak pawichchikaranawa me brand eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ එහෙමද? නංගී ගොඩාක් හොද දෙයක් ඔයා කිව්වේ ආදරෙයි නංගීයෝ ❤️
@NadeeshaHettiarachchi2
@NadeeshaHettiarachchi2 2 жыл бұрын
Akkage videos balanna asa hithenawa.dumplings mama kalama na.asawen innawa kawda hari kanna. Harima ලස්සනයි akkage gdra.akkage wadath harima piliwelai.kawadahari akka wgema wenna asai.mama nodanna gdk dewal akkagen igena gannawa.thanku apith oyage jivithe bedagannawata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@samadhijayaweera1654
@samadhijayaweera1654 2 жыл бұрын
Akki මැටි වලන් දැලි නැති වෙන්න පිරිසුදු කරන හැටි කියල දෙන්නකො
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මගේ මැටි වලං වල කොහොමත් දැලි නැ නංගී ගැස් එකෙ උයන නිසා නිල් දැල්ල නැතුව කහ දැල්ලෙන් උයනකොට තමයි දැලි එන්න බලන්නෙ.
@leemanibhagya6952
@leemanibhagya6952 2 жыл бұрын
Akka....oven එක deep clen කරන්නේ කොහොමද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට විඩියෝ එකක් දාන්නම් ඩාලිං ❤️
@devmithathsarani7687
@devmithathsarani7687 2 жыл бұрын
ගොඩක් ලස්සන vlog එකක් 💞💞💜💚💝😘😘 ♥️🥰💖♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 2 жыл бұрын
Oyagen gdk dewal igena gnnwa akkiyoo.siyabala paste eka gaththu ekakda akki.siyabala paste eka gdra tiyena sibala karal walin hdagnne kohomda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සියඹලා පෙස්ට් එක මං හදාගත්තේ සියඹලා වලට උණුවතුර දලා පල්ප් එක හදාගන්න බොහොම ස්තූතියි! නංගී
@kandybeverage6567
@kandybeverage6567 2 жыл бұрын
Mama hari asai oyage kitchen ekata...piliwelata lassanata thiyagena innawa...oya ahuwane karapincha gaha gana...palayak hitawala tika kalayak yanakan ekekn kadanna epa..anika ape achchi kiyala thiyanawa karapincha gahen uyanna kalin awashaya nam kada ganna naththam hatti mutti lipe thiyala kadanna hoda na kiyala..mewa aththada danne na..eth maath ehema karanawa..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඒ ගැන නම් දැනගෙන හිටියේ නැ ❤️😍
@hansikarajapaksha1031
@hansikarajapaksha1031 2 жыл бұрын
අක්කි Rice cooker/ pesher cooker clean කරන video දාන්නකො
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හරි නංගී ඉස්සරහට අරගෙන එන්නම්කො ❤️
@senaniedirisinghe6925
@senaniedirisinghe6925 2 жыл бұрын
Hi, from where did u buy that container for bread?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Arpico super center ❤️🙏
@chaturangalakmal3075
@chaturangalakmal3075 2 жыл бұрын
Akke microwave eke cake hadanna puluwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
පොඩි පොඩි ප්‍රමාණයන් හදන්න පුළුවන්
@Elena-xq5pv
@Elena-xq5pv 2 жыл бұрын
Akki do a video how to make broccoli in different ways without destroying it's nutritions .. according to our tastes
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Sure darling thanks ❤️🙏
@mohammedrismi8711
@mohammedrismi8711 2 жыл бұрын
Akke oyage willpower system ekata monadha une
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
පැහැදිලි නැ නංගී
@mohammedrismi8711
@mohammedrismi8711 2 жыл бұрын
@@bhagiskitchen1375 sry. Solo power system eka
@shanipriyangika4593
@shanipriyangika4593 2 жыл бұрын
Akka electric oven eka clean karana vedio ekak dannko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හරි නංගී අනිවාර්යයෙන් ❤️
@anushahettikande1106
@anushahettikande1106 2 жыл бұрын
Akki oya use karana green tea eka mokadda brand eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එක වර්ගයක් කියලා නැ ඩාලිං හැම එකම පාවිච්චි කරනවා
@yasmeenyaseen366
@yasmeenyaseen366 2 жыл бұрын
Wow. Very nice . Do u hv a helper
@homecooking3485
@homecooking3485 2 жыл бұрын
me keells drinking chocolate eka hodaida dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් මට නම් අවුලක් නැ ඩියර්
@hashi3938
@hashi3938 2 жыл бұрын
Seewali pinthure gedrata ena thenama dora udin sawi krnnaeka hodi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එහෙම තැනක් අපේ ගෙදර නැ නේ එකයි ප්‍රශ්නය
@himalipeiris1222
@himalipeiris1222 2 жыл бұрын
Motivation videos genawata thanks.oyat current cut karata sola eka tiyenwane.e nissa prashnayak nah.😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සොල පවර් එකක් තිබ්බා කියලා නම් කරන්ට් එක හම්බ වෙන්නෙ නැ එකට බැට්‍රි සෙව එකක් තියෙන්න ඔනා එක නැත්තම් අනිත් අයට වගෙම කරන්ට් එක නැති වෙනවා. මගේ සොලා විඩියෝ එක බලන්න මුල ඉදලා එතකොට පැහැදිලි වෙනවා
@princessprincess6343
@princessprincess6343 2 жыл бұрын
Akki ara apple daala thibbe bread earga thiyanawa kiwwe ey gadjet eka kohedha ganna thiyenne pls rply karanna
@princessprincess6343
@princessprincess6343 2 жыл бұрын
Rply karanna akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ආර්පිකෝ බලන්න නංගී
@madushaharshani826
@madushaharshani826 2 жыл бұрын
Akke electric oven eka uda clean karana chemical ekak thiynvda.. mge lipa uda tikak malakada bandinna enva
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං පිරිසිදු කරන්නෙ කොලීන් එකෙන් විඩියෝ එකෙ පෙන්වනවා
@viraj47284
@viraj47284 2 жыл бұрын
Ape gerada ape amma karapincha ගහ hadagaththe malu mass hethuwama e වතුර විසි kerenne නැතුව e gahada danawa අපි dath godak අමාරු una ගහ හදලා ගන්නවා den nam ගහ hodada hedela theyenne
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් මුලින් හොද ගහක් මටත් තිබුනා කුස්සියේ ලොකු කරන කොට එවා කපන්න උනා එදායි පස්සේ හදාගන්න විදිහක් නැ 😞
@Surekasandamali6172
@Surekasandamali6172 2 жыл бұрын
අක්කා green tea aka bonne sugar dalada??
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ ඩාලිං සිනි දැම්මා ම වැඩක් නැ නේ
@niroshakandage2465
@niroshakandage2465 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි භාගී. මමත් සියඹලා පේස්ට් එක හදලා තියාගන්නේ ඔයා fb එකේ දාල තිබුන විදියට. ඒක හරිම පහසුයි. Thank you ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@rusiriwardhana8171
@rusiriwardhana8171 2 жыл бұрын
Akki a pan Danwa qwa box1 khenda gtte? Ekata kubi ynnet ndda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ආර්පිකෝ එකෙන් වගේ මතක නංගී ❤️
@sandunikajayasinghe9114
@sandunikajayasinghe9114 2 жыл бұрын
Dr oyalage solar system eka thiyenawane. Current yana eka oyalata balapanawada? E gana poddak kiyannako.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සොලා පැනල් තිබ්බට මදී පවර් සෙවර් එකත් තියෙන්න ඔනා අපි පවර් සෙවර් එක ගත්තේ නැ අපි. අපි ගන්න කාලේ එහෙම මේ වගේ ප්‍රශ්න නොතිබුණ නිසා. දැන් බැටරි සෙවර් එක ලොකු ගණක් වෙනවස්
@nirashaedirisinha9004
@nirashaedirisinha9004 2 жыл бұрын
Harima asai akki oyage vidiyo balanna.hugak dewal igana ganne oyagen
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නංගී ❤️
@randimaprasangika6614
@randimaprasangika6614 2 жыл бұрын
Akki video aka lassnai,halmasso hodatama welenna thiyalada deep freez karanne
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හොදට තෙත බෙරැණාම ඇති නංගී ❤️
@sanjeewaprashath9506
@sanjeewaprashath9506 2 жыл бұрын
Akke badapu halmasso neda parippu ekata danne adama try karanna hadanne
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් නංගී බැදපු හාල්මැස්සන් දෙකක් විතර එහෙම නැත්තම් කිරමීන් එකක් විතර දාන්න මාර රසයි
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
මන් ආසම මෙනු එකක් නංගියෝ...ආසාවෙන් බැලුවා..ලස්සනයි ගොඩාක්...♥️♥️♥️🌻🌻🌻🌻
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් නේද? හැමදාම දුන්නත් කන්න පුළුවන් කෑමක් බොහොම ස්තූතියි! කමෙන්ට් කලාට ❤️
@apageofishdiary6503
@apageofishdiary6503 2 жыл бұрын
Clorin kiynne mnwda akki eka hadagthtge kohomada
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සම්පුර්ණ විඩියෝ එකම බලන්න ඩාලිං මං එවා පෙන්වනවා. ❤️
@apageofishdiary6503
@apageofishdiary6503 2 жыл бұрын
@@bhagiskitchen1375 man beluwa akki mara eka pahadili na
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
@@apageofishdiary6503 විඩියෝ එකෙ පෙන්නනවා නේ ඩියර්
@prashania2825
@prashania2825 2 жыл бұрын
Neat work as always. Hang the seevali picture frame main entrance on top of the wall. (In side)please don't keep it in the kitchen. Tc
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much ❤️🙏
@lakminichethana11
@lakminichethana11 2 жыл бұрын
akki godaak kalekin asawen beluwa video eka.oyage badu dekkma mara asa hitenwa oya tyna enna lassana ewa .😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බලනවාට ❤️
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..මේ වගේ විඩියෝ තව ඔනී...ඉක්මනින්ම.සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි🙏🙏🙏🙏😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ❤️
@shashikadilhara4958
@shashikadilhara4958 2 жыл бұрын
Burner eke hot plate clean karana hati kiyannako bhagi ,,malakada badenawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤️
@hemaniweerackody4492
@hemaniweerackody4492 2 жыл бұрын
Dumplings hotels Wala godak welawata thiyenne steam karala.rasai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගොඩාක් ම කෑවේ fry කරපු එවා හොටෙල් වලිනුත් මේක තම steam කරලා කාපු පලවෙනි වෙජිටබල් dumpling 🥟 එක. මං හිතුවේ වෙජිටබල් එක රස නැ කියලා
@hashi3938
@hashi3938 2 жыл бұрын
Akki oya lee putu pihidanne monawinda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කොලින් වලින් ම නැත්තම් වතුරින් තව ඩෑෂ් තියෙනවා පොලිෂ් එකක් වගේ එකක් එකෙනුත් මදිනවා ❤️
@nilminipeiris3953
@nilminipeiris3953 2 жыл бұрын
Bagi oyage receips superb
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@chaminijayangani6582
@chaminijayangani6582 2 жыл бұрын
Your videos are excellent dear.we can get lot of experinces from your vlogs..❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Ane thank you so much darling ❤️
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
Iguru, sudu lunu eka hadana vidiha pennannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් ❤️
@hansaneemadushika9183
@hansaneemadushika9183 2 жыл бұрын
Momos kiyanneh monawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඩම්ප්ලිංස් වලට ❤️
@chamalishashikala8575
@chamalishashikala8575 2 жыл бұрын
Akki gdak dawasakin.mn asai akkige volg blnna.parissamen inna.gdak adarei.bs.ikmanata aluth video ekak oni.akki chikan biriyani ekata hri yana kama ekkuth ekka video ekak oni.plzzzzz
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහට අරගෙන එන්නම් නංගී බොහොම ස්තූතියි! ගොඩාක් ආදරෙයි මාත් ඔයලාට ❤️
@krishanresika3073
@krishanresika3073 2 жыл бұрын
Harima lassanai. Pilivalai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@kaveeashamadhubhashini1703
@kaveeashamadhubhashini1703 2 жыл бұрын
Harima lassanai akki oyage kitchen eka.marama piliwelai.🤭 dakkama asa hithenawa godak.akki hadana kema dakkama ita wada asa hithenawa.❤️😍😊😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@aaahhh2522
@aaahhh2522 2 жыл бұрын
Welawa giya denunewath ne nanga......👍👍👍👍👍 Sathutin inna hemadama.....❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️
@LifewithNimu
@LifewithNimu 2 жыл бұрын
Seewali pinthuraya kitchen eke thiyanna Hoda nadda kiyalanam dannaha. Hoda naha kiyanne maalu wage uyana Nisa wenna wenna ona. Samnyennam akke gedara issaraha dorata udin get athula balagena inna thamai seewali pinthuraya arrange karanne. MN mage annex eke arrange karala thiyenne ehema
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@dilshanirichard5547
@dilshanirichard5547 2 жыл бұрын
Sprats hodatama velanavada nathinam diya berunama athida
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
වතුර ගතිය හොදට බෙරෙන්න තියන්න. අව්වේ වෙලන්න අවශ්‍ය නැ
@dilshanirichard5547
@dilshanirichard5547 2 жыл бұрын
@@bhagiskitchen1375 thank you very much dear
@apageofishdiary6503
@apageofishdiary6503 2 жыл бұрын
Microwave eka eliye clean krnne mokenda akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සම්පුර්ණ විඩියෝ එකම බලන්න ඩාලිං ❤️😘
@HIMADARI1
@HIMADARI1 2 жыл бұрын
Thank you for this beautiful video
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@udeniliyanage4903
@udeniliyanage4903 2 жыл бұрын
Akki mge micro wave ake Uda makakada kala. Ane a Ai kyla danawada? Man aka use krla tama 1yr wat ne. Pls mta akta solution akak kynna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඩාලිං ඒ ගැන නම් කියන්න හරියට ම දන්නෙ නැ
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
Hai akkiyo..godak enjoy kara ada video eka..me rate prashna ekka oluwa aul wela iddi oyage katahada bawanawak una...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං නංගීයෝ ❤️🙏
@sandu2039
@sandu2039 2 жыл бұрын
Godak lassanai akke oyage video enakan balagena inne. Budusaranai ..😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤️
@nilminipeiris3953
@nilminipeiris3953 2 жыл бұрын
Oya chocolate biscuits pudding receipe eka Kiyanne oyage Marie biscuits pudding ekatamada bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං දලා තියෙන රෙසිපිය ඩාලිං 😍😍
@jayanikavinga7253
@jayanikavinga7253 2 жыл бұрын
Ginger ,garlic paste,සියඹලා පේස්ට් එක 1හදන විදිය කියන්න පුලුවන්ද නංගා .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සුදු ලුණු වලට පොල්තෙල් ටිකක් දලා බ්ලෙන්ඩර් කරන්න. ඉගුරැ නිකන් ම සුද්ද කරලා බ්ලෙන්ඩර් කරන්න. සියඹලා උණු වතුර එකක දලා ගන්න ඇට ඉවත් කරලා ගන්න
@dilini3256
@dilini3256 2 жыл бұрын
@@bhagiskitchen1375 kochara kal thiya ganna puliwanda akki
@jayanikavinga7253
@jayanikavinga7253 2 жыл бұрын
@@bhagiskitchen1375 thank u nanga sudu
@asangikarajawardana4151
@asangikarajawardana4151 2 жыл бұрын
Hugadawasaki nada nangi...ratathiyak karadara nisa ap hamogama manasa aulwala nada...oyaga vidiyo aka baluwama hithata tikak hodai waga danuns nangi..bs parissaman enna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අක්කලාත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️🙏
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 11 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,9 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18