Morning Routine | Finding Happiness in the Little Things in Everyday Life | මගේ උදේ කාලය | සිංහල

  Рет қаралды 59,242

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер
@DaddiesRecipe
@DaddiesRecipe 3 жыл бұрын
harima wadagath video ekak. Ewagema harima lassanai piliwelai nanga 😍😍
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Thank you darling , mehe wage polgasne? Ekaiahuwe
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@Daddies Recipe By Gangani අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️ ආදරෙයි ගොඩාක් ඔයාගේ නිහතමානීකමට ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@deepthikawidyathilaka බොහොම ස්තුතියි! ආන්ටී 😘❤️
@gayanthidesilva3704
@gayanthidesilva3704 3 жыл бұрын
Ane very sweet of u nangi, you are encouraging all women, අත්තටම ඔයා නම් මාරම පිලිවෙලයි, ආසවෙන් තමයි ඔයාගෙ හම video එකක්ම බලන්නෙ. කේක් එකත් හරිම ශෝක් නංගී .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං අක්කේ 😍😍 එ වගෙම ගොඩාක් පිං මෙහෙම ශක්තිමත් කරනවාට මාව 😍😍😍
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Mata nithrama duwata ena commentwalin danennevmama wagema anith ayath hugak oyata adare bawa, oyage neatkama,karunika voice eka ,pahasu receipe,arapirimassma harima watinava duwe Duwek oyawihata hadenne oya hoda ammakenekuge duwak nisai, A nisa me videoswalin igenaganna hamadetama, oyage adaraneryaammatath godak pin Oya mage duwekwage Labalaunath,daruwekgen unath deyak igenaganna kamathi nisai mama news balanna Oya wagema mama Hari adare youtuberkenrk thamai mommy with Nikkie karana nangi,harima adaraneeya kenek Wagema mama bohoma adaren balana chanelekak Ape gedara life, Mama cookingloverkenek, Ithin mama me Hama Chanel ejana balanawa Eth mama wadath kamathi channels thama me Oya wage wifekenej, husbandtath Loku wasanawak, Oyalata jayamaweva
@nethu1492
@nethu1492 2 жыл бұрын
Ane darling mamath ada oyage me cake resepi aekata aekak heduwa..harima rsai .podi aya godak harima aasa una..thx darling me wage lesi resapi apita denawata..aadarei hemadamath ♥️♥️♥️
@sheharajayasundara.339
@sheharajayasundara.339 3 жыл бұрын
හරිම පිළිවෙළයි ,පිරිසිදුයි අක්කී..🌹 බලන් ඉන්නත් ආස හිතෙනවා... කේක් එක වගේම කැරට් මාලුවත් අනිවාර්යයෙන්ම හදලා බලනවා. සතුටින් ඉන්න අක්කී, බුදු සරණයි ඔයාලට.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී හදලා මට රස කියන්නකෝ ❤️❤️
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
Akke oyage mulu ගේම pananako asai balnna 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් කො නංගී ❤️❤️
@damithadezoysa8607
@damithadezoysa8607 2 жыл бұрын
Bhagi dear You dont need to boil Manioc in an uncovered pan. What I do is to steam the manioc which is very easy and good. Since the steamer has an outlet for steam to get out and there is no issue of covering the steamer. Pl try it. All my friends in US Australia use this method. I steam batala and purple yam also same way.
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Ada video ekath lassanai dear , asama kemak thama kochchi sambol & cassava 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️ අපෙත් ආසම කැමක් කොච්චි සම්බෝල 😍😍
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 3 жыл бұрын
Pol video eka watinawa... dehi walata pol thel tikak gaala thiyaganna ... fresh eke thiyenawa ...
@priyankaperera227
@priyankaperera227 3 жыл бұрын
ඔයා වැඩ කරන ආකාරය හරිම ලස්සනයි .බලන් ඉන්න ආස හිතෙනවා.අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. Thanks bhagi...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️ මෙහෙම අගයනවාට ගොඩාක් පිං ❤️❤️❤️
@dilaniasankavithanage357
@dilaniasankavithanage357 3 жыл бұрын
හරිම ලස්සනයි භාගි ඔයාගෙ වැඩ සටහන් ටික.. මම ආසාවෙන් බැලුව. ඒ වගේම කරන වැඩ පිළිවෙලයි. වැදගත්ම දේ කිසිම දෙයක් සගවන්නෙ නැතිව කියන එකයි.. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න. ඔයාට මම සුභ පතනවා තව තව දෙවල් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියා...😊❤️💐
@ransalajayasekara7137
@ransalajayasekara7137 3 жыл бұрын
Nanga harima lassana video eakak hari ආසාවෙන් beluwa budusaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ❤️❤️❤️❤️
@krishnakumuduni8916
@krishnakumuduni8916 3 жыл бұрын
අක්කා ඔයාගේ වීඩියෝස් නම් හරිම පිළිවෙලයි.ආසයි බලන්න . fridge ඕගනයිස් වීඩියෝ එකකුත් කරන්නකෝ .මම මේක කලිනුත් ඉල්ලුවා ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ඔව් ගොඩාක් අය එක එක එවා ඉල්ලනවා පුලුවන් විදිහට හැමදෙම දෙන්නම් ඩාලිං ❤️
@nimalifernando2142
@nimalifernando2142 3 жыл бұрын
@@bhagiskitchen1375 ĺ
@dmjanaka6081
@dmjanaka6081 3 жыл бұрын
Oyage hema video ekakinma ganna yamak thiyanawa .godak pin.thawa mehema de karanna shkthiya lebewa.....🌷🌷🌷🌷
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මේ විදිහට ශක්තිමත් කරනවාට ❤️❤️
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 3 жыл бұрын
Thank you very much bhagi...ada puthuge homework allasa wenuwen podi cake ekak hadala dunna.eyama udata sprinkles tikakut dala decorate karagena rasai kiya kiya kewa.thanks again bhagii...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ හරිම සතුටුයි ඩියර් ගොඩාක් ස්තුතියි! ❤️❤️
@chanpad4510
@chanpad4510 3 жыл бұрын
Your husband is a lucky guy to have such a great wife at home.... Amazing work dear...!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling 😍😍
@tarataratharaka3798
@tarataratharaka3798 3 жыл бұрын
Akke MN me lipe hadana chocolate cake ak haduwa godak godak godakma rasai gedara ayath godak asai me cake akata MN den ah cake ak think parak withara haduwa . Ah taramata rasai godak thanks akke . 🙏❤️
@dinithikeshila2590
@dinithikeshila2590 3 жыл бұрын
Wooow bhagi....notification eka iye dakkata balanna bari una dr.dn thama video eka baluwe.cake eka dakala kanna hithuna illagena.mn pereda pol topi haduwa.marama rasata awa.4to ganna bari una.niwenna thiyala gihin eddi mahaththaya eka galawagena kala.tnx recipe ekata.adath hadala illuwa..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හාලෝ ඩාලිං අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@harineenishadeepthijayalat677
@harineenishadeepthijayalat677 3 жыл бұрын
අක්කීගේ lifestyle ekat මම ගොඩක් ආසයි.. ඒක අපිටත් ලොකු experience එකක්.. 👍🏼👍🏼
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@diliniisurika2306
@diliniisurika2306 3 жыл бұрын
ඔයාගේ garden එක බලන්න ආසායි
@thiliniupeksha7189
@thiliniupeksha7189 3 жыл бұрын
Man harima asai akki oyage vidiyos balanna harima piliwekai oya
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@thakshilasewwandi6634
@thakshilasewwandi6634 3 жыл бұрын
මං ඔයාට හරි ආසයි අක්කේ....දෙන්නටම හැමදාම නිරෝගීව සතුටින් ඉන්න සුභ පතනවා....🥰🥰🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@challakavee1704
@challakavee1704 3 жыл бұрын
Harima lassanai akka.e wagema piliwelai.apitath asa hithenawa oyage me videos dakkama.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ගොඩාක් පිං මෙහෙම අගය කරනවාට ❤️❤️
@Mrgamerandremixer
@Mrgamerandremixer 3 жыл бұрын
Oyage weda piliweli nangi mma oyage hema video 1ma blanwa.oyalta budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️
@ridmanidileema9489
@ridmanidileema9489 3 жыл бұрын
Chocolate cake batter eka hadaganne lipa on eke thiyeddimada?
@kasunianuradha8004
@kasunianuradha8004 3 жыл бұрын
හරිම ආසවෙන් අක්කිගේ videos බලන්නේ ❤ අක්ගේ සියලු වැඩ කටයුතු සර්ථක වේවා 😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@lakmaliadhikari8896
@lakmaliadhikari8896 3 жыл бұрын
👍👍❤❤lagadi oyage video balanna gatte.harima lassanai, piliwelai akke.❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මගේ චැනල් එකට එකතු උනාට දිගටම මගේ විඩියෝ එක්ක ඉන්න ❤️❤️❤️
@kawshalyalokupitiya7600
@kawshalyalokupitiya7600 3 жыл бұрын
Akki man oyata Harima kamathi.akki me vidiyta hamadema krnna asai man.oyagen godak dewl igana gannawa.stay safe akki❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! එ වගෙම බොහොම පිං නංගී මෙහෙම කමෙන්ට් කරනවාට ❤️❤️❤️
@DHartsandcrafts
@DHartsandcrafts 3 жыл бұрын
Vegitable asurana hatith kiyala denna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
දාන්නම් ❤️❤️
@amaliwijayasingha3040
@amaliwijayasingha3040 3 жыл бұрын
Akke cake eka hadanakota lipa paththu karanna one.. issellamada naththam serama tika mix kara gaththata passeda??
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බටර් එක දිය කරන වෙලාවේ ලිප පත්තු කරන්න. බටර් දිය උනාම ලිප නිවලා කේක් බැටර් එක හදලා තමයි ඊලඟට ආපහු ලිප පත්තු කරන්න ඔනා. 😍😍
@sriyaramani4810
@sriyaramani4810 3 жыл бұрын
ලස්සන, පිළිවෙල, දැනුම ඔක්කොම තියෙනවා භාගි. ඔයාගෙ පුලුන් බෝලෙ වගේම කෙනෙක් මටත් ඉන්නවා. තවත් වීඩියෝ රැගෙන එන්න. ආදරෙයි. ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️
@mohamedazhar5009
@mohamedazhar5009 3 жыл бұрын
Akki fry pan eke chocolate cake eka akkige recipe ekata anuwa me Dan haduwa..maara rahai..thanks for the recipe akki...😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@lakmalilakmali5553
@lakmalilakmali5553 3 жыл бұрын
Adat harima lassana video 1k dala.ane Mata ude balanna Bari Una babage home work tibuna. Chooti unata eyat balanawa. Nice darling....👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
@ireshasusanthi9049
@ireshasusanthi9049 3 жыл бұрын
නංගි ඔයා කියපු විදිහට මත් Cake එක හැදුවා හරිම රසයි Thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️
@malkigayani2564
@malkigayani2564 3 жыл бұрын
Asawen balagen hitiye vidiyo ekata .adarei akke🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මාත් ගොඩාක් ආදරෙයි නංගී බොහොම ස්තුතියි! මේ ආදරෙට 😍😍
@umandasandeepani4671
@umandasandeepani4671 2 жыл бұрын
Akki dehi store krnn plastic bottle ekak unth hodaineda?
@nishadichathurika1200
@nishadichathurika1200 3 жыл бұрын
Harima lassanai video eka dear.thawath sathutui oyath animal lover kenek kiyala denagaththa ekata.adarei❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️ අනේ මං සත්තුන්ට ගොඩාක් ආදරෙ කෙනෙක් පොඩි කාලේ අම්මාගෙන් ගුටි කන්නේ පුසාවයි බල්ලාවයි ඇදේ තියාගෙන ඉදලා 🤣🤣
@sanjeewaniehandugala2951
@sanjeewaniehandugala2951 3 жыл бұрын
Lovely voice ...udema ahanna th asai.. piliwela pirisidukama agaya karanawa godak..😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මෙහෙම අගයනවාට ගොඩාක් පිං ❤️❤️❤️
@achinijayanika9575
@achinijayanika9575 2 жыл бұрын
Harima asawen baluwa Lassanai
@ishanirathnasekara4529
@ishanirathnasekara4529 3 жыл бұрын
Video concept eka harima wenas.. harima lassanai. Digatama me wage videos karanna..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මං ආස කවුරුත් නොකරන දෙවල් කරන්න අලුත් දෙයක් කරන්න. නිදහස් හෙමින් ගමනක් යන්න ආසයි ❤️🙏
@hiruniwijewardan4642
@hiruniwijewardan4642 3 жыл бұрын
Thanks mannokka eka thiygnna vidiya kiya dunnata akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී... දවස් දෙකක් උනත් තියාගන්න පුලුවන්. 😍😍😍
@thilinivithanage
@thilinivithanage 3 жыл бұрын
Digatama me wage lassana videos karanna , godak lassanai harima asawen keepa sarayak baluwa nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️ අක්කේ ආදරෙයි 😘😘😘
@achinisamarasinghe4395
@achinisamarasinghe4395 3 жыл бұрын
Ane mama hadapu cake eka hariyata awe naha neh. Serama ekata aluna video eke wage batter 1 k awe naha. Mama video ekath dethun sarayak balala aasawen hadanna gaththe.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඇයි එ එක හරිම ලේසි රෙසිපි එකක් නේ ඩියර් වරදින්න දෙයක් නැ. ගොඩාක් අය හදලා තිබුනා. එකේ කිසිම method එකක් නැ නේ නිකන් ඔහෙ හදන්න තියෙන්නෙ
@sajinithileeshna5335
@sajinithileeshna5335 3 жыл бұрын
oyata dear mm hithnne butter diya unama lipa off krna part eka miss wenna athi.math eka passe bhagi akki comment ekkata reply krala thiyeno dakke.
@thilinivithanage
@thilinivithanage 3 жыл бұрын
Mamath dan carrot uyanne kos ata dala nangi aththamai puduma rasai nangiyo❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ අක්කේ බොහොම ස්තුතියි! රස කිව්වාට ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Asawe be Marama lassanai video eka nangi...🤗🥰 puus booleth harima lassanai huratal kiri patai...🤗 🍫 cake eka dekkmnm pissu heduna nangi...loku asawakin hitiye pan eketh cake ekak hadala blanna....aniwaryenma mn mekath hadanwa....cake kiynne mn asama deyak kanna wagema hadannth godak asai...me recipe eka mata godak watinwa...dekkma sathutu hithuna...🤗🍫thanks nangiyo me wage watina dewal api ekka bedagannwata...🙏❤🥰🤗 video eka peyak tibbath kammlinm ne asai blanna. ...🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ නිදහසෙ හදලා මට රස කියන්නකො එහෙනම් හැමදාම මේ දෙන ආදරෙට පිං අක්කේ. ❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@bhagiskitchen1375 🤗🤗🤗🤗🥰
@shalikaperera5239
@shalikaperera5239 3 жыл бұрын
Really nice ..i really enjoy your videos.. thank you very much for sharing your knowledge & ideas 😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@chathurikapriyadarshani3721
@chathurikapriyadarshani3721 3 жыл бұрын
Akke cake 1 hadana ekedi saha ganish 1 di pitikiri pawichchi karanawanam eka mona wathurenda hadaganne
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නැ ඔනා එකක් ගන්න
@jayanikafernando5573
@jayanikafernando5573 3 жыл бұрын
Fridge 1ke tiyala gapu coconut use karaddi hot water walin da coconut mirikanna one
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
නටන වතුර ම ඔනා නැ ටිකක් රස්නේන් තමයි මං කිරිටික මිරික ගන්නේ. ❤️
@ruwangithakshila7256
@ruwangithakshila7256 3 жыл бұрын
Harima lassanai akke...shooii... 😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
choclate cake eka bake karoth temperature khmd akki
@mrfamilystore5766
@mrfamilystore5766 3 жыл бұрын
😍😍 මම හරි අසයි ඔයාගේ video බලන්න හරි පිලිවෙලයි ලස්සනයි....good luck ...god bless you ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොමත්ම ස්තුතියි! ❤️😍❤️🙏
@FROSTING_Artistry
@FROSTING_Artistry 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කී😍😍Brownies හදන විදිහත් ඕනී....♥♥
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හරි නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️
@amalkagamage7984
@amalkagamage7984 3 жыл бұрын
තව. එකක්. එවන්න. අක්කී.
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
හරිම ශෝයි අක්කී අදත් vedio එක හරිම ලස්සනයි , හරිම ආසාවෙන් බැලුව අක්කී vedio එක .අපිට මේ වගේ vedio ගේනවට tanks අක්කී ඔයාට
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී දිගටම චැනල් එකත් එක්ක ඉන්න ❤️❤️
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉන්නවා අක්කි මේ වගේ චැනල් එකක් හොය හොයා හිටියේ , හිතුවටත් වඩා හොද චැනල් එකක් මේක ❤️❤️♥️♥️
@jayanipriyanwwada5423
@jayanipriyanwwada5423 3 жыл бұрын
Kos ata kal thiya ganna hati kiya dennako akki?
@nadeeshanijayalath3579
@nadeeshanijayalath3579 3 жыл бұрын
Oya pantry top eka clean karanna colin use karanawa kiwwa. eka bhajana walath gawenna puluwan neda? eka saukya arakshithada? Digu gamanakata subha pathum.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
භාජන වලට නම් ගැවෙන්නේ නැ ඩියර්
@yousufyounus3904
@yousufyounus3904 3 жыл бұрын
Akke this is the first time I got gd result on baking a cake by fry pan without oven thank u very much dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@MsZee88
@MsZee88 3 жыл бұрын
හරිම ලස්සනයි. මම හරිම ආසාවෙන් බලනවා. දිගු ගමනකට සුබ පැතුම් 🙏🏻
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@MsZee88
@MsZee88 3 жыл бұрын
@@bhagiskitchen1375 මම ගනාශ් එක හැදුවා ඊයෙ පෑන් කේක් එක්ක කන්න. රසට ආවා. කේක් එකත් හදන්න ඕනෙ ලගදීම.. ගොඩක් ස්තූතිය කියල දුන්නට 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@MsZee88 බොහොම ස්තුතියි! 😍😍
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
Hamadama balanw akkige videos.mul idnma fb page eketh hitiya mn.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී හැමදාම කමෙන්ට් දානවාට 😍
@kaviiii68
@kaviiii68 3 жыл бұрын
Harima lassanai akki. dn oyage video walata abbahi wela ❤❤❤❤ akki puluwan nm fridge organizing video ekakuth karnna 😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කරන්නම් අනිවාර්යයෙන් ම ♥️♥️
@krlover2457
@krlover2457 3 жыл бұрын
harima lassanaiy akke evagema harima pilivelaiy❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@thamaliwasala
@thamaliwasala 3 жыл бұрын
Anee akki lesima lesi chocolate cake ekk eke lassana😍😍 Tnq oyt😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@bimbasiriwardhana3361
@bimbasiriwardhana3361 3 жыл бұрын
ලස්සන යි.ගොඩක් හොඳයි දිගු ගමනකට සුබ පැතුම්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@berukshikavinda3955
@berukshikavinda3955 3 жыл бұрын
Thank you dear oya wage thawa videos Danna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@kawshalyalokupitiya7600
@kawshalyalokupitiya7600 3 жыл бұрын
oyta man harima asai akki.oya wage wenna ona kyla hithanawa❤️stay safe akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං බොහොම පිං මේ වගේ ලස්සන අදහස් වලින් ශක්තිමත් කරනවාට ❤️❤️❤️
@pamudigayasha0104
@pamudigayasha0104 3 жыл бұрын
Good morning akki.video eka nam hamadama vage ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@diliyash
@diliyash 3 жыл бұрын
Akkiii shok oylge gedraa...🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@nadeekasandamali2921
@nadeekasandamali2921 3 жыл бұрын
Lassnai akka.cake ekanam superb
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හදලා බලන්නකෝ නංගී නිදහස් වෙලාවක මාරම රසයි ❤️
@manojini15
@manojini15 3 жыл бұрын
Your voice is so calm and peaceful to hear early in the morning. Love to watch your vlog🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much darling ❤️🙏❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Yes it's true,I believe that she is s lovely lady
@nilminipeiris3953
@nilminipeiris3953 3 жыл бұрын
Thank you so much your ideas
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😍😍😍
@kaweefernando8539
@kaweefernando8539 3 жыл бұрын
Akki oyage katahada harima ලස්සනයි pahadili ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@madushikanisansa5962
@madushikanisansa5962 3 жыл бұрын
Harim lassanai akke ❤️ Welawka Home tour akk video akak krnnko
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඩාලිං 😍😍
@dinushasavinsha1740
@dinushasavinsha1740 3 жыл бұрын
Akke oya karawala store karala tyna vidiya gana poddak kiynnko plz
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට විඩියෝ එකෙන් ම කියන්නම් නංගී තව අය අහලා තිබුනා ❤️❤️❤️
@dulminijagoda4619
@dulminijagoda4619 3 жыл бұрын
Very nice .keep it up
@nethuminisepalika5287
@nethuminisepalika5287 3 жыл бұрын
හායි අක්කියෝ ඔයාගේ වීඩියෝ බැලුවට අද තමයි coment එකක් දාන්න පුලුවන් උනේ ඔයාගේ වැඩ මාරම පිලිවෙලයි ආදරෙයි අක්කී අයියා පුලුන් බෝලෙටත් ආදරෙයි මටත් ඉන්නවා දෙන්නෙක්ම
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී කමෙන්ට් කලාට ආදරෙයි ගොඩාක් අපිත් මගේ විඩියෝ දිගටම බලන්න ❤️❤️❤️
@lakshani7407
@lakshani7407 3 жыл бұрын
Akki cat kageda harima lassanai
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
Oya harima lassanai weda karanawa. Harima piliwelai hrima asai blagen inna. Oyata thanks nangi mama dubai sita narabanne ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ මෙහෙම අගය කරනවාට ❤️❤️❤️
@kanishkarajan8216
@kanishkarajan8216 3 жыл бұрын
Dear baking soda wenuwata ganna puluwan deyak nadda.. me dawas wala kaden gann vidiyak na wahala nisa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මොනාට වගෙද ඩියර්
@kanishkarajan8216
@kanishkarajan8216 3 жыл бұрын
@@bhagiskitchen1375 chocolate cake ekata
@GiftShopSrilanka
@GiftShopSrilanka 3 жыл бұрын
kauda unlike කරන්නේ අනේ පිස්සු. අනේ අක්කේ මම ඔයාගේ වැඩ වලට ඔයාට ආසයි 😍♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! Unlike එන එක නවත්ත බැ නංගී එක එක. මිනිස්සු එක එක විදිහයි නේ. ❤️❤️
@dunee1262
@dunee1262 3 жыл бұрын
Chocolate ganache aka hodatama niwnata passed a cake akata danne? NatnM unu pitinmada!?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ටිකක් උණුවෙන් තමයි මං දැම්මේ
@pawithramihirani7031
@pawithramihirani7031 3 жыл бұрын
Mama nam oyata godak kematiy akki.oyage videos balanne godak asaven.oyage pilivela nihatamanikamata godak kematiy.wish karnva akki oyata.bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මේ අගය කිරිමට ස්තුතියි! ❤️❤️
@chanpad4510
@chanpad4510 3 жыл бұрын
Hi dear can you pls do a video on essential pots and pans.. Especially nonstick ones and where to buy those and their brands.... From where did you buy that nice wok with wooden handles...? Thanks alot
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Sure darling soon 😍😍
@ireshabuddhini
@ireshabuddhini 3 жыл бұрын
Amazing kitchen! Clean and relaxing, why don't you do a refrigerator organisation video please 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Soon darling 😍😍
@asirinijayasinghe6278
@asirinijayasinghe6278 3 жыл бұрын
Nicely done.. Going to try the chocolate cake xoxo
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️❤️
@asirinijayasinghe6278
@asirinijayasinghe6278 3 жыл бұрын
@@bhagiskitchen1375 made it.. my kids wacked it.. xoxo
@dunee1262
@dunee1262 3 жыл бұрын
Me cake aka oven ake danawanm temperature akai bake wena time akai kiyanawada dear? MN Hari a asai oyage videos walata
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ කේක් එක අවන් එකෙ දාන්න බැ ඩියර් හරි පොඩි එකක් මෙක අවන් දැම්මොත් පිච්චිලා යයි ❤️
@clothingpalette1264
@clothingpalette1264 3 жыл бұрын
Harima ආශාවෙන් balanava .gedra පිළිවෙලකට thiya ganna පිළිවෙලකට vada karanna oyata nangi hodata puluvan .mamath pilivelakata inna kamathii .oyagen godak deval igena ganna puluvan.oya thava vidiyo karanna .oyata thanks bs.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ එ වගේම මගේ විඩියෝ බලනවාට බොහොම ස්තුතියි! ❤️❤️❤️
@dilkiskitchen5080
@dilkiskitchen5080 3 жыл бұрын
Lassanai akki.Lunu ehema viduru bothal walama dala thiyanna onada
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හොද වැහෙන බොතල් වල තමා දලා තියන්න ඔනා නැත්තම් එවා වලට අනෙක් විස උරාගන්නවා.
@dilkiskitchen5080
@dilkiskitchen5080 3 жыл бұрын
Ikmanata video ekak danna hode
@dualashaniperera5159
@dualashaniperera5159 3 жыл бұрын
Godak igana ganna dewal theyanawa.godak watinawa.🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍😍😍
@dualashaniperera5159
@dualashaniperera5159 3 жыл бұрын
@@bhagiskitchen1375 😀
@sithuminisidangana6001
@sithuminisidangana6001 3 жыл бұрын
හරිම ලස්සනයි 💖💖💖💖💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@Adwick4242
@Adwick4242 3 жыл бұрын
Thank you Bhagi , for the inspiration ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️❤️
@shadidil5240
@shadidil5240 3 жыл бұрын
Akki me resapi ekata baking soda nathuwa baking power dammata kamak nadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මේ රෙසිපියට ඔනා බෙකිං සෝඩා
@shadidil5240
@shadidil5240 3 жыл бұрын
@@bhagiskitchen1375 mn eye haduwa baking power dala tikak wadipura damma hodata awa akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@shadidil5240 එහෙනම් කමක් නැ sweetie .❤️
@shadidil5240
@shadidil5240 3 жыл бұрын
@@bhagiskitchen1375 😍❤
@wathminiyashodha986
@wathminiyashodha986 3 жыл бұрын
Maru akki digatama video danna ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@subashihettiarachchi3313
@subashihettiarachchi3313 3 жыл бұрын
Good job bhagi.Have a nice day.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 😍😍😍
@sasankasandarenu7640
@sasankasandarenu7640 3 жыл бұрын
Oyage chocolate cacke eka hadannq asai akke.e unata mt gram walin maninna widiyak nane 🤔
@sasankasandarenu7640
@sasankasandarenu7640 3 жыл бұрын
Description eke thiyenawa nd cup & tbs walin. Thank you ehema demmata
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Description බොක්ස් බලන්න නංගී
@jenalievanjalinsilva.5073
@jenalievanjalinsilva.5073 3 жыл бұрын
Very nice akki clean and tidy superb.♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@swarnarekhaathukorala1614
@swarnarekhaathukorala1614 3 жыл бұрын
Beautiful and thanks Bhagi💐love your pulun bole❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@kithminisamarawickrama4338
@kithminisamarawickrama4338 3 жыл бұрын
Dehi sudupata papers wala dala glass jar dala fridge dammama 2 months unath thiya ganna puluwan
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@dildill2245
@dildill2245 3 жыл бұрын
2nd vedio ek akki mn blnne...ad thm subscribe kree...akka lankawe neweid ❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං ලංකාවේ ඉන්නේ නංගී බොහොම ස්තුතියි! මගේ විඩියෝ බලනවාට. ❤️❤️❤️ තව ලස්සන විඩියෝ දලා තියෙනවා එවාත් බලන්න ❤️❤️
@shamadeepika6935
@shamadeepika6935 3 жыл бұрын
very perfect video I like that videoes
@lakshmisirisena8751
@lakshmisirisena8751 Жыл бұрын
Oyata cookery Gena Hoda denumak thiyenne dekkama. Kanna hithenawa
@imaliranasinghe791
@imaliranasinghe791 3 жыл бұрын
පිළිවෙළ...හරිම අපූරුයි ...බලන්න ආසයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං මෙහෙම අගය කරනවාට 😍
@dunee1262
@dunee1262 3 жыл бұрын
Me cake ake pramana double krala oven akata Dann puluwan da?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් ඩාලිං දාන්න පුලුවන්
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
ලස්සන දවසක් 😇
3:38
Mashi lifestyle
Рет қаралды 47
S1 E1: Morning Time Routine Intermediate and Advanced English Vocabulary Podcast Daily Life English
31:23
High Level Listening Advanced English Podcast
Рет қаралды 1 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН