ජනපති හා පොලිස්පතිට එරෙහිව,දූෂිත පොලිස් ලොක්කෝ කුමන්ත්‍රණයක.2025.01.10.

  Рет қаралды 12,941

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 166
@danuka-vj5lj
@danuka-vj5lj 15 күн бұрын
මෙ අන්ඩුව රැකගන්න ඔනෙ අපි හැමොම එකතු වේලා
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
රැක ගන්ඩ ආණ්ඩුව වැඩ පෙන්නන්න එපැයි කෝ මාස හතරක් ගියා
@mohammedfarook9408
@mohammedfarook9408 12 күн бұрын
EXACTLY ❤
@E.A.REdirisinghe
@E.A.REdirisinghe 15 күн бұрын
ආංඩුවෙ ගමන ඉතාම සෙමෙන් බව පෙනි යනවා අපි ඉවසිල්ලෙන් බලන් ඉන්නවා ජනාධිපති තුමනි අපි ඔක්කොම යාළුවෝ වන විදිහට වැඩ කිරිමට බලධාරින් හට ඉඩක් නොදිය යුතුය
@anilprasannasaprasanna2630
@anilprasannasaprasanna2630 15 күн бұрын
පොලිස් ලොක්කෝ මාරැ කල යුතුයි❤❤❤❤❤❤ආදරෙයි
@Ms123-l4w
@Ms123-l4w 15 күн бұрын
බස් රථවල විකාර පෙනුනේ මාලිමාවට විතරයි. ජනතාව ගැන සිතා බලා බස්රථයක මනසින් සහ ගතින් සැනසීමෙන් තම ගමන යෑමට කාලයක් සහ වැඩ පිලිවෙලක් මාලිමාව තුලින් නිර්මාණය වීම ගැන සතුටුයි. ❤❤❤
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 13 күн бұрын
Bus wala keli galawala demmeth ,Malima Rajaya bindwannai .oya godak police lokko Mainage ha Sombige jarawa kaapu un .gaththe ekko salli ,nethnam roomath ganikawan ge angawal Den dirawa ganna beriwa ,anchi adinawa . Kala yuthu ticket aniwarya kireemai . Me boru wala ta ahuwela ,malimawata chanfe dun bus ayawai 3wheel ayawai tharaha krewwa oya Police lokko !
@Theekshana-q3i
@Theekshana-q3i 15 күн бұрын
අනිවාර්යයෙන්ම බස් සේවකයන්ට නිළ ඇදුමක් තිබිය යුතුයි .
@pushpasamarakoon7711
@pushpasamarakoon7711 15 күн бұрын
සුධර්මන් අයින් කල යුතුයි නැත්නම් ලොකු කරදරයක් වෙයි...
@ashokawijetunga5131
@ashokawijetunga5131 15 күн бұрын
සුධර්මන් අයින් කරානෙ
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
​@@ashokawijetunga5131නෑ ඔය ඉන්නේ අපූරුවට ලැජ්ජාවක් නැතුව දෙගොල්ලන්ටම ලැජ්ජ නෑ
@percywick7005
@percywick7005 15 күн бұрын
සුනිල් වටගල කෝ මේවා බලන්නේ නැද්ද වහාම මේ ගැන සොයා බලන්න
@KithsiaKuma
@KithsiaKuma 15 күн бұрын
ඇහැ කණ ඇරගෙන හිටියට මදි මෙවට මහාම ඇක්ෂන් ගත යුතුය් . තව ඉන්නවා රතනයා . ඔකාවත් ඇතුලට යවක්ඩ ඔනි ඇප නැතුව..
@donj.christy2308
@donj.christy2308 14 күн бұрын
තට්ටූදෙකෙ බස් රථ ච්නෙන් ඉල්ලලා අරගෙන එන්න ❤🇱🇰♥️ ඔය මපිfයාබස් ඔක්කොම රාජසන්තක කරලා interly අලූත් බස්ක්‍රමයක් හදන්න...❤❤❤❤❤
@ReetaMoreen
@ReetaMoreen 15 күн бұрын
මේ ආණ්ඩුවේ පරන හොරු ටික ⁣අයින් කරන්නේ නැත්තේ ඇයි අලුත් පත්විම් පරන හොරුන්ටත් දිලා තියනවා
@nuwanperera8140
@nuwanperera8140 15 күн бұрын
අදවනවිට ශ්‍රී ලන්කාවෙ මුලු බස් කර්මාන්තයටම 100%ක්ම හෙනගලා තියෙන්නේ මේ පවුකාර බස්ගැමුනු කියන කාලකන්නියා නිසා..මේ අසමජ්ජාතියා තමයි දූශිත දේශපාලාච්නයන් සමග එක්කහු වෙලා ලන්කාවේ නවීන තාක්ෂණය අනුකූලව සුවපහසුවට ගමන් කල හැකිව තිබූ මුලු බස් කර්මාන්තයම නැත්තටම නැති කලේ..කවද හරි මේකා හෙනහුරා මැරුනු දවසට තමයි ලන්කාවේ බස් කර්මාන්තයට යහපතක් සහ සෙතක් වෙන්නේ..එහෙම නැත්නම් මේකව මෙතනින් එලවලාම දාන්න ඕනේ..ඒවගේම අවුරුදු 40ක් පරන ලොන්ත, මරන්න ඌරෝ පටවාගෙන යන ලොරිබොඩි සහිත ටකරන් 12-10 සියලුම private සහ CTB ලේලන්ඩ් බස් ලන්කාවේ පාරවල් වලින් 2025මේ වසරේදී ඉවත් කලයුතුයි ..වර්තමාන රජය හැකි ඉක්මනින්ම මේ වෙනසට යායුතුයි .
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 15 күн бұрын
උදාහරණයක් විදිහට චෝදනා තියෙන ITN සුධර්මන් දිගටම තියාගෙන හිටියොත් කිසියම් වෙලාවක ඔහු මාලිමාවට එරෙහි වෙනව.
@tlp8049
@tlp8049 15 күн бұрын
පාරෙ හෙළුවෙන් යන ගමන් ජෙපි 😂😂😂
@malshanchathuranga5407
@malshanchathuranga5407 15 күн бұрын
රාජපක්ෂ දාතු සුනකයොන්ට උපරිමයෙන්ම දඩුවම් දෙන්න ඕන 😊
@guwani01
@guwani01 15 күн бұрын
සුඩර්මන් තවමත්, ,ITN එකේ, පුදුමය්, ඒත් ඇත්තය්. කොය් වෙලාවක හෝ සර්පයා ගහනවා සත්තය්
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
​@@guwani01සර්පයෝ තියාගෙන දැන් මාස හතරක් ඇවිල්ලා තාමත් දැන දැනම තියාගෙන ඉන්නවා
@sumithdaniel9763
@sumithdaniel9763 15 күн бұрын
නීතී ක්‍රියාත්මක කරන්න ඇමති වරයා පසුබටවෙන්නේ ඇයි...
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
අධිකරණ ඇමති මොනවා කරනවද මන්ද
@Lily-d6s2w
@Lily-d6s2w 15 күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා .
@ChampaKumari-yx4cb
@ChampaKumari-yx4cb 15 күн бұрын
කෝකටත් හොදයි බස්වලටයි කෝච්චි වලටයි ආම් එකේ අය පුහුණු කරලා තියන්න මේ හොරුන්ට ඕනේ කොහොමහරි මේ රජය පෙරලන්න
@kapilsiri9850
@kapilsiri9850 14 күн бұрын
Aniwaryayen ❤
@beauty-z2t
@beauty-z2t 15 күн бұрын
හිතට හරි වේදනයි. අපි හැමෝම බලන්නේ රටට, ජනතාව වන අපිට සෙතක් වෙනවානම් හොඳයි කියලා. අවුරුදු ගනනක් අපි බලන් හිටියා. චන්දෙ දුන්නෙත් අනිත් අයට. මේ පාර තමයි අනුර මැති තමාට චන්දෙ දුන්නෙ. එ්ත් මේ වගේ ලොකු යි කියලා හිතන් ඉන්න ලංකාවෙ මිනිස්සු රටට සෙතක් වෙනවට කැමති නෑ.. තමන්ගේ වාසියට විතරයි.. අනේ මන්දා. අපේ ලස්සන රට😢😢😢😢😢😢
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
කියලා වැඩක් නෑ මේවා හිතල හිතලම දැන් කඩේ ගිය අපිට ලැජ්ජයි
@prasadindika7652
@prasadindika7652 14 күн бұрын
❤ ආන්ඩුවේ ගමන සෙමෙන් උනත් කම්ක්නෑ හොරොකම් කරන්නෙනෑ රටවිනාශකරන්නෙනෑ. අපිට ඒ හොඳටම ඇති. හරිදෙ හරිය්ටම හරිම වෙලාවට කරන සුපිරිම ආන්ඩුව.
@onadicivil3782
@onadicivil3782 15 күн бұрын
මෙයා භික්ෂුවක් නෙමේ . නිකම්ම චීවර ධාරියෙකු පමනයි .
@munthasmohd6932
@munthasmohd6932 15 күн бұрын
Well explained 👍 Thank you ❤
@pererafrank6470
@pererafrank6470 13 күн бұрын
පොලිස් ඇතැම් ලොක්කන්ට බස් තිබෙනවා ලු 😂😂😂
@ranrajapakse6525
@ranrajapakse6525 15 күн бұрын
Dear Ministers of POLICE (Mr.Ananda Wijayapala/ Sunil Watagala) please take action to do your responsibility which have given by The President. Please watch these program and understand what is your responsibilities Don't fail the expectations of NPP VOTES.FOR THAT NOT ENOUGH YOUR UNIFORM AND CHATTINGS.❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
අපිට නම් දැන් ඔබ අහලත් ඇති වෙලා මහත්තයෝ පොලිසියට ඉන්නවා ඇමතිවරු දෙන්නෙක් උන් මොනවා කරනවද අපිට තේරෙන්නෑ 😢
@kapilsiri9850
@kapilsiri9850 14 күн бұрын
SJB join wenna
@renukakosman5817
@renukakosman5817 14 күн бұрын
ජනතාව ඉතාමත් උනන්දුව මේ වැඩසටහනට සහය දෙනවා. බස් මාෆියාව නැතිශකරන්න ඕනේ ලංගම දියුණු කරලා
@ThanojaNuwan
@ThanojaNuwan 13 күн бұрын
කුමන්ත්‍රණ කරනවුන් වාහාම සෙවයෙන් පාහා කරන්න ඕනි නැතිනම් අනුර සහොදරයාට මෙ රට කරන්න දෙන්නැ.
@DonnaThuduwage
@DonnaThuduwage 15 күн бұрын
Thank you for this presentation.
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 15 күн бұрын
Thanks so much for ur great talk and videos always 👍 keep up let people know what's going on 👍 kassapa next I whish 🇦🇨🇦🇺
@ashokagunathilake229
@ashokagunathilake229 15 күн бұрын
භික්ෂුවක් නොවෙයි.රටේ කරුමයට ඉපදුණු වධකාරයන් තමන්ගේ ගැලවිල්ලට චීවරය දාගන්නවා
@samarakoonnawarathna
@samarakoonnawarathna 14 күн бұрын
කස්සපටත් ඔහොම දඬුවම් ලැබෙනවනම්
@pererafrank6470
@pererafrank6470 13 күн бұрын
අනුර දැං රටට ආදරේ කරන ජනමාධ්‍ය කරුවන් කියන දේවල් අහන්නෙ බලන්නේ නැති paataiy 😢😢😮😮...රනිල් රාජපක්ෂලා විසින් එදා සුදුසුකම් අඩු R පොලිස් sewakayan ලවා අනීතික වැඩ කරවා ගෙන එකී අයට පොලිස් උසස් විම් දුන්නා...එයාල දැන් ලොකු ලොක්කෝ වෙලා සුදුස්සන් නිකන්ම බලා සිටිද්දී...ඉතින් දැන් ඒ ලොක්කෝ කවුද එයාලගෙ පොහොසත් කම ධනය උපයන්න කොහොමද හැකි උනේ කියලා පරික්ෂා කරලා එයාලව පොලිසියෙන් අයින් කරලා පොලීසියේ ඉන්න හොඳ නිලධාරීන්ට උසස් විම් දෙන්න ඕනේ 😂😂
@SunilKumara-k1i
@SunilKumara-k1i 14 күн бұрын
අනිවාර්යයෙන් හොයල බලල දෙන්න්ඩ අකුරට නීතිය කාටත් සමානය ජය 🇱🇰 srilanka
@hedab1999
@hedab1999 14 күн бұрын
Nationalise all private busses and bring them under one authority like the former CTB.
@pererafrank6470
@pererafrank6470 13 күн бұрын
පොලිස් පති තනි වෙලා..අසරණ යි...adutharamin පොලිස් නිලධාරීන් 3500 ක් ස්ථාන මාරු කරන්න ඕනේ කියලා කියුවත් එකක්වත් හරියට කරගන්න බැරිව ගියේ...රනිල් රාජපක්ෂලා ගෙ නුසුදුස්ස න් උසස්‌වීම් ලබපු පොලිස් ලොක්කෝ අදටත් පොලීසියේ ඉන්න නිසයි කල යුත්තේ hariyakaeawa සුදුසු කම් නැතුව දේශපාලන උසස් විම් ලබා ගත්ත ලොක්කන් ගෙ උසස් විම් ehemama තිබෙද්දී නව පත් විම් ලබා දීමට සුදුසුකම් සපුරා ඇති පිරිසක් ඉදිරියට ගෙනැවිත් ඔවුන් හට ඉහළ වගකීම් පිරි namaa...අර දූෂිත ලොක්කන් akkriya කිරීම හා දිගටම එකී නොකී පොලිස් ලොක්කෝ ගැන sewimen සිටීමට වෙනමම අවංක lokkek ව පත් කරන්න ඕනේ... එහෙම නැතුව රට ඉදිරියට ගෙනියන්න බැහැ 😢😢
@hedab1999
@hedab1999 14 күн бұрын
Very valuable revelation.Please take action.
@SunilKumara-k1i
@SunilKumara-k1i 14 күн бұрын
හොයල බලල දෙන්ඩ ඕන අකුරට වැඩේ ඇමතිවරැ.න්ගෙ ගේම්
@HabarakadaAriyawansa
@HabarakadaAriyawansa 15 күн бұрын
වෙළක් කුඹුරක් රකින්න පඹයෙක් හිටුවනව වගේ පොළීසිය නීතිය වෙනුවෙන් පඹයෙක් හිටුවල හරියන්නේ නෑ
@RMN512
@RMN512 15 күн бұрын
පොලිස් ලොක්කෝ මාරු කරලා ඒ තැන්වලට ගන්නෙත් රාජපක්‍ෂට රනිල්ට ගොට්ට අල්ලපු එවුන්😂
@rexieperera7844
@rexieperera7844 14 күн бұрын
පදුරකට ගැහුවත්, විසිවෙන්නෙ ඔය කට්ටියට ගොට්ට අල්ලපු එකෙක් තමයි. වෙන එවුන් ඉම්පෝට් කරන්ඩයැ. මොනව කරන්ඩද ? ඔහොම යං.
@wiltonwarnapura280
@wiltonwarnapura280 14 күн бұрын
Jeppo ehala putuwala thawama nehene,kramayen ee wede karamu,denata sewaye inna ayama thamayi ganna wenne,karanna deyak thiyenawada?
@ChampaKumari-yx4cb
@ChampaKumari-yx4cb 15 күн бұрын
පිටරට වල පෞද්ගලික බස් අංශයක් නැහැ රජයේ විතරයි තියෙන්නේ ඒ වගේ මෙහෙත් කරන්න
@Vithanage-q8r
@Vithanage-q8r 15 күн бұрын
මේ රජය කරවන පගයන් මොනවද කරන්නේ මුන් නිද්‍රාශීලී පාලකයන් කොටසක් මූන්ට කියල වැඩක් නැහැ කොච්චර කීවත් කලයුතුදේ කරන්නේදැයි ලගදීම ගෝටාට වුනු දේ තමයි වෙන්නේ
@wiltonwarnapura280
@wiltonwarnapura280 14 күн бұрын
Ha ha kalabala wenna epa ewasanna ewasanna,rata palanaya wenne prajathantrawadi vidiysta bawa amathaka nokaranna,
@pererafrank6470
@pererafrank6470 13 күн бұрын
ප්‍රශ්නෙ මේකයි 😂..අනුර කුමාර ගෙ ආණ්‌ඩුවට පත්වෙලා ඉන්න upadeshsakayin රනිල් රාජපක්ෂලා ටිරාන් දේශබන්ධු ලාගේ දේශපාලන මිතුරන් ලු 😂😂ඉතිං කොහොමද රට සුද්ද කරන්නේ !!😂 උදාහරණයකට කියුවොත්... පොලිස් අමාත්‍යාංශ ය වෙන මහජන ආරක්ෂාව බාර ඇමැති ට ලේකම් ට උපදෙස් දෙන්න පත් වෙලා ඉන්න D.L. RANAWEERA අපරාධ yatagahanna රාජපක්ෂලා ට උදවු කරපු කෙනෙක්...😂😂 Kukullu ආරක්ෂා කිරිමේ උපදේශක තනතුර nariya ට දුන්නා වගේ 😂😂😂😮😮
@faunil6184
@faunil6184 13 күн бұрын
Well explained 🎉
@NawaMax
@NawaMax 15 күн бұрын
ආණ්ඩුව යම් ව්‍යපෘතිය ක් ක්‍රියාත්මක කිරීම කරන්නට පෙර ඉතා හොඳින් සැලසුම් කර දෑවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර එයට විශාල මහජන සහභාගීත්වයක් ලබාගෙන කටයුතු කල යුතුයි. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යායාමය සදහා මාසික ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුනත් ඒ කාලය මදි.
@capitalland1071
@capitalland1071 15 күн бұрын
🤣🤣🤣🤣🤣 රටේ සිදුවෙන දේවල් බැලුවාහම නම් පොලිස්සියේ ඉහල දුෂිත නිළධාරින් මේ ආණ්ඩුවට, වැඩ බලන පොලිස් පති තුමාට කැමති නැහැ කියලා නම් රටම හොදට තේරුම් අරං තියෙන්නේ 🤣🤣🤣🤣🤣🤣
@abusalisafir4525
@abusalisafir4525 14 күн бұрын
Great work
@dilaniperera7509
@dilaniperera7509 14 күн бұрын
ඔබ කියනා මේ දේවල් පලමුව ක්ලීන් කරන්න තිබුන. .
@shirsnwickramnayake6424
@shirsnwickramnayake6424 15 күн бұрын
You ideas exelent go ehead like this
@NilanthiKarannagoda
@NilanthiKarannagoda 15 күн бұрын
මහා පරිමාණ හොරු අල්ලන්න අදහසක් නතිද.
@RailLifeSriLanka
@RailLifeSriLanka 15 күн бұрын
ජගත් පින්නගොඩවිතාන නොහොත් පොලී මුදලාලි 😊😊.
@lalitharanjani9264
@lalitharanjani9264 15 күн бұрын
අර කස්සප කියන චීවරධාරියටත් දැන්මම ඉන්ජෙක්ෂන් එක නොදුන්නොත්. ඒ මිනිහත් එන්නෙ ඤානසාරගෙ තැනට. ඔය බස් ගැමුණුද කොස් ගැමුණුද ඒ මිනිහවත් අයින් කරන්න ඕනෙ ඔය තනතුරෙන් . මම දන්න කාලෙ ඉඳලම ඉන්නෙ ඒ මිනිහා ඔය තනතුරේ. අනික තමයි බස් තියෙන්නෙ දේවාල වගේ . ඒ වුනාට සම හරක් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා අපායෙ යමපල්ලො වගේ . මේ හැමදේම ක්ලීන් වෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම මේ හැමදේම අතරෙ ජනතාට සහනයක් ලැබෙන්න ඕනෙ අත්‍යවශ්‍ය බඩු මිල සහ විදුලි බිලත් ගෑස් මිලත් ඒ දේවල් සතොස සමූපකාරෙන් ලැබෙන්න සැලැස්සුවනම් හරි අමාරුවෙන් අපහසුවෙන් ජීවත්වෙන ජනතාවට ගමේ ග්‍රාම නිලධාරීන් දැනුවත් කරලා කාඩ් එකක් වගේ දෙයක් දුන්නනම් හරි. එතකොට දුප්පතාට සහනයක්
@kithsiridharmawijaya9754
@kithsiridharmawijaya9754 15 күн бұрын
මාලිමාවට 1/3 බලයක් ලැබිල තියෙන කොට ඔහොම තමයි, 2/3 බලයක් ලැබුණ දාකට නියම වෙනස වෙයි. දැනට ඉතින් මේකම තමයි විජේපාල අයියට කරන්න පුළුවන්. රනිල් පුළුවන් කිව්වේ අදටත් ගලපල තමයි එදා.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
තවම ඔය බලය වැඩ පෙන්නුවෙ නෑ නෑ. බලතල මෙච්චර දීලත් අනේමන්දා
@UpaliAlahakon-ww2ov
@UpaliAlahakon-ww2ov 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤npp
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k 14 күн бұрын
ගමනාගමනය ආන්ඩුවෙන් පමනක්ම වියයුතුයි
@pererafrank6470
@pererafrank6470 13 күн бұрын
රනිල් රාජපක්ෂලා ගෙ පොලිස් කොමිසම ඉවත් කරන්න බැරි අනුර පොලිස් පති ව අමාරුව ට දාලා තියෙන්නේ අනුර කුමාර ගෙ ප්‍රමාද doshsaiy..😢😢
@ShyamaKariyawasam-we5kf
@ShyamaKariyawasam-we5kf 14 күн бұрын
👍👍👍
@gamagesusiripala2176
@gamagesusiripala2176 15 күн бұрын
මේවා සුද්ද කරන්න නීතියෙන් බැහැ .හොඳම ක්‍රමය තමයි ගෝඨා ගෙන් මාසෙකට දෙකකට " සුදු වෑන් හත අටක් ඉල්ල ගන්න , අත්දුටු වයි සත්තයි නිවාරනයි "
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
😁😁🤣
@gaminichandra5664
@gaminichandra5664 14 күн бұрын
Pahadiliwama.
@wiltonwarnapura280
@wiltonwarnapura280 14 күн бұрын
Sathika ettha,namuth ee kramaya lankawata saha mee anduwata sudusu nehe
@prabakumari3701
@prabakumari3701 14 күн бұрын
🤣🤣🤣🤣
@pererafrank6470
@pererafrank6470 14 күн бұрын
Bodu බල සේනව .....ඒ බල සේනාන්කය කියලා සේනවක් ශ්‍රීලංකා බුද්ධි බල senankayata අනුයුක්ත රහස් කණ්ඩායමක්. .ඒ Bodu බල සේනව pihituwima ට එකී ආරම්භක uthsawaya ට මහින්ද රාජපක්ෂ හා රනිල් wikramasingha කියන දෙදෙනාම සහභාගි උනා..😮😮
@donj.christy2308
@donj.christy2308 14 күн бұрын
සම්පූර්ණ ඇත්ත කලින් ආන්ඩූවෙන් හදපූ පර හැත්ත තමයි..ඒක උන්ට edit වෙලා දැන් ඒකනිසා පූර්ණ බලතල පාවිච්චි කරලා වැඩේ කරන්න විෂෙසයෙන් කියන්න මෙනීතිය මාසයකට දෙකකට නෙමෙයි මාලිමා ආන්ඩූව තියන තෙක් මෙනීතිය වලංගූයි කියයා ප්‍රකාශ කරන්න 😢😢❤❤❤❤❤❤
@ariyadasaweerashinghe6646
@ariyadasaweerashinghe6646 15 күн бұрын
පුද්ගලික බස් ගැන කියන්න තියෙන්නෙත් අශික්ෂිත කියලා තමා
@Herath-p2c
@Herath-p2c 15 күн бұрын
❤❤❤❤❤❤❤❤
@anthonyjanz5404
@anthonyjanz5404 14 күн бұрын
✌✌✌😀🎈🎈👍👍
@piyasenaeadirisinha
@piyasenaeadirisinha 15 күн бұрын
රෑට පාරවල් වල බස් නෙවෙයි යන්නෙ තොරන් 😂😂😂😂😂
@nuwanperera8140
@nuwanperera8140 15 күн бұрын
උතුරේ සිට දකුනට රටේ පුරවැසියන් අනුර ජනාධිපති වරයාට චන්දය දීලා ප්‍රෙතම වතාවට ජනතාවගේ සුපිරි කොන්දක් සහිත ( 4/4ක්ම දී ) අලුත් ආන්ඩුවක් පත්කලේ අහක බලාගෙන ඉන්න නොවේ..රටේ මිලියන 22කටම "එක නීතියක්" ස්තාපිත කර , උඩ සිට පහලටම සේරම සුද්දකරලා ඉවරක්කරලා දාන්න..එසේ නොවුනෝතින්, ඉදිරියේදී වර්තමාන ආන්ඩුවත් සුන්..ආන්ඩුවට චන්දය දුන්නු 61% ජනතාවත් සුනේ සුන්...🤣 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න ...👍👍//
@pererafrank6470
@pererafrank6470 13 күн бұрын
පුද්ගලික මගි prawahanaya එසේ පහළ mattamakata kadaa වැටෙන්න ප්‍රධානතම වැරදි කරුවෙක් වෙන්නේ..margastha prawahana අධිකාරිය විසින් ඔවුන්ට ලබා දි ඇති නීති prakara බලතල යොදාගෙන..දේවල් වඩාත් හොඳ තත්වයකට පවත්වා ගන්න එකී අධිකාරිය සිය යුතුකම හා රාජකාරිය හොඳින් ඉටු නොකිරීම යි..අඩු තරමේ න් kondostharata හා riyaduruta නිල kamisayak හා නාම puwaru සටහනක් වත් හරි ,යම් ankayak හෝ නිල adumata සවි කරලා තියෙන්න ඕනේ කියලා නීතියක් දමන්න තිබුණා...මහජන පැමිණිලි ගැන widimath සාධාරණ පරීක්ෂණ කරන නිලධාරීන් යොදාගන්නා තිබුණා..එතකොට පොලිසියට බර ටිකක් හරි අඩු කිරිමේ හැකියාව තිබුණා...😢😢😮😮😮😂😂😂
@eskinnalin9684
@eskinnalin9684 15 күн бұрын
Great ❤
@dilaniperera7509
@dilaniperera7509 14 күн бұрын
ඇත්තටම මේවා බස්වලට අවශ්‍ය නෑ නමුත් කාටවත් තේරෙන්නේ නැද්ද යම් වැඩපිලිවෙලක් කරන්න පෙර හොදින් සාකච්චාකරල මේ දේවල් විකුනල ජීවත් වන මිනිසුන්ටත් යම්සහනයක්ලැබෙන පරිදිකරන්න තිබුනා . යම් කාලයක් දුන්නා නම් ඔවුන්මෙමසැරසිලි යකඩ ආනයනය සීමා කරගෙන තමන්ට ඇතිවන ආර්තික අපහසුතාවය යම්තරමකට අඩුකරගන්න තිබුනා මේවා ආනයනය කරන වෙලදසැල් හිමියෝනොදැනුවත්ව මේවා නිසා අදකරදරයකට දනහානියකට ලක්වෙලා . සැලසුමක් නැති වැඩ නිසායි මොවුන් කරදරයකට පත්වුයේ. අද යකඩ ආනයනය කල අය විසුතුරු දේ විකුනන අය මේයකඩ භාන්ඩහදන අය සම්පුර්න අමාරුවේ මේවා ගහෙන් ගෙඩිවැටෙනව වගේ කලයුතු දේවල් නොවේ අවුරුද්දක්වත් ඔවුන්ට කලයක් දුන්නා නම් මේප්‍රශ්න කිසිවක් නෑ මිනිස්සුන්ගේ කේන්තියත් මගඇරෙනව වැරද්දත් නිවැරදිකරගන්න ඕනෑතරම් අවස්තාව තිබුන නමුත් දැන් ඒ මිනිසුන් බන්කොලොත් වෙලා යනඑන මන් නැතුව අසරනවෙලාතිබෙන බව ආන්ඩුවේ වගකිවයුත්තන්ට නොපෙනීම කනහාටුවට කරුනකි. ඔවුනුත් අපේ රටේ පුරවැසියො යම් වැරදි දේ හදාගෙන සිස්ටම් චේන්ජ් එකකට තමයි ඔවුන්මාලිමාවට කෝටියක් කියල ස්ටිකර් ගහගෙන වාහනේ පැදෙවුවේ. අනිවා ඔවුන් තමන් කරන්නේ වැරද්දක් නම් එය හදාගනීවි නමුත් කරපුවිදිය තමයි නරක.
@donj.christy2308
@donj.christy2308 14 күн бұрын
මහිදයා හිමිට අරගෙන දීලා කලූ සල්ලි සූදූකරලා දෙන්න කියන්න ඇති 😂😂😂
@niroshfernando5175
@niroshfernando5175 14 күн бұрын
ඔබ පවසන තොරතුරු සමග එකගයි. මීට අදාල නොරතුරු ජනාධිපතිට , පොලිස්පතිට හෝ මහජන ආරක්ෂක ලේකම්ට හෝ විශ්වාසය තැබිය හැකි උසස් නිළධාරියකුට ලබා දුන්නාද? ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි
@nilmifernando6439
@nilmifernando6439 12 күн бұрын
බලන් ගියාම ඉන්න පොලිස් ලොක්කෝ ඔක්කොම හොරු. මුන්ව අනිවාර්යයෙන් නීතිය ක්‍රියා ත්මක විය් යුතුය .
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 14 күн бұрын
Eurpe පොදු pawahana wala රිය duranga ලස්සන ...ලොකු bus රිය padaeanna ganuaya...(woman )...
@myasapala3399
@myasapala3399 15 күн бұрын
දකුණේ වැඩි පිරිස කන කැකුළු සහල් ගෙන්නන්න බැරිද මේක තමයි ප්‍රදාන ගැටලුව
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 15 күн бұрын
ඉවසන්න මේමස 25 පහුවෙනවිට වී අශ්වැන්න නෙලනවා මෙවර වැඩියෙන්90%නාඩු වී වපුරලා තියෙන්නේ ඒනිසා ඉදිරියේ හාල් මිල බහිනවා ෂුවර් (මම මොනරාගල ඇතිමලේ)
@RohanBandara-p4i
@RohanBandara-p4i 15 күн бұрын
Bro sri! Don't stop Your mission! Hora thakkadi minimaru currepted siyalu dhena ge thorathuru Rajayata dayli update karanta! Hora Neethi Pathi la hora police karayo! CID! Hora STF karayo! Hora raja niladharin searama lage Rhedhi galawanna!
@TaraG673
@TaraG673 13 күн бұрын
ශ්‍රි ලාල් හරියට තොරතුරැ හොයලා කියන දෙිවල්කිව්ව නම් හොඳයි
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 15 күн бұрын
💐👏🏾👏🏾👌🏽. 🧭🥱🥱🥱
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 13 күн бұрын
Megollanta aaweduwa athi , Kisidu horek ,oya dooshitha niladharin allanna ida nodena bawai penenne ! Mainala ,oya dooshitha lokkanwa alla gaththe owunwa hondata hadaralai Salli walata kedara unta hitu kiya salli beduwa ! Roomath ganikawan deela anith Mala peretha hethikarewa alluwa .Ema siyalu hora ,jara weda video kara . Okunta den ewa dirawa ganna beriwa ,Maina relatai , Sombi relatai ona widiyata natanawa . Gedara giyoth ambu nasee ; Maga unnoth tho nasee ; Nyaya tope top ekata kerenawa . Experience nethi Anurala kopamana dangaluwath othenamai . Ara horun wa ain nokara ,thawath bala gena innawa . Egollo nodenama ,janathawa tika ,tika kala kirenawa . Oya tika thama Horuntath ona ! Marana 3k athi minihek Peni ke ya ! Harida !
@sujeewaherath4122
@sujeewaherath4122 14 күн бұрын
ඇයි සූර පප්පා වගේ හැමදාම ඇදුම් ගොඩාක් ඇදන් ඉන්නේ....😁😁😁
@upulindrajith6070
@upulindrajith6070 14 күн бұрын
එබ්‍රහිම් නානා කෝ. එතකොට කව්ද පාස්කු බොම්බේ තිබේ ,බුදු හාමුදුරුවෝ මිනි ම්ස් කැවා කියපු එකා කෝ.
@Aruna91665
@Aruna91665 15 күн бұрын
❤❤❤❤❤❤❤
@anushafernando6709
@anushafernando6709 15 күн бұрын
සුනිල් watagala mahathtayo ude mr. අජිත් ධර්මපාල kiya දේවල් ahunada.? ඔබතුමා tama nidida.😮 ගොඩක් මහන්සි wela janatawa gath උත්සාහ ya nisprba karanna එපා .pau ජනාධිපති තුමා 😢
@DammikaDammika-un3qk
@DammikaDammika-un3qk 15 күн бұрын
Great job brother ❤
@dineshiroshan4726
@dineshiroshan4726 15 күн бұрын
@renukafernando8998
@renukafernando8998 15 күн бұрын
OBA. HARI. !!
@anguruwathotaoic
@anguruwathotaoic 10 күн бұрын
දිශාව බැලුවම වෙගයෙන් වලට යන බව ේපනවා මහත්තයො. ..
@pererafrank6470
@pererafrank6470 13 күн бұрын
Gamunu wijerathna ට ඔය තරම් බස් මිලදී ගන්න සල්ලි කොහෙන්ද ලැබුණේ...? රාජපක්ෂලා ගෙ හොරකම් කරපු කළු සල්ලි ද ????😮😮😮
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 15 күн бұрын
AKD must clean police and justice some lawyers he can't catch all horu and idiots they still do what they doing 😢😢
@sarathwickramasinghe3743
@sarathwickramasinghe3743 15 күн бұрын
What about our doctors, rail way , teachers in this country who threaten the public lyf ????.
@SudarshanaRanasinghe-b1l
@SudarshanaRanasinghe-b1l 15 күн бұрын
Gnanasara gana mahanayaka wahansela,theranaya gatha yuthi
@rohanwijesundera7830
@rohanwijesundera7830 14 күн бұрын
What is happening ? Mr.watagala we cannot understand why you'll not taking immidiate action aginst this roughes.
@senakaminitantrige5063
@senakaminitantrige5063 14 күн бұрын
Corrupt systems cannot be transform within a short period of time practicably. Need the adequate patience to achieve the change.
@handugalakeerthi8895
@handugalakeerthi8895 15 күн бұрын
Make video of it n sudharman
@pererafrank6470
@pererafrank6470 14 күн бұрын
ඔය හාදයා ට භික්ෂු ව කියලා කියන්නේ කොහොමද... හොර පැවිද්දා කියනවා මිස ධර්ම යේ හැසිරෙන්න කෙනෙක් නෙමේ 😂😂
@kapilsiri9850
@kapilsiri9850 14 күн бұрын
NPP rajaya mewa gena wahama wahama soya balapiya adaala emathiyo😢
@ranjithrajapakse5309
@ranjithrajapakse5309 15 күн бұрын
Kaduna kara hakinam mee rate palakayin denuwath karanna uthsaha karanna rohingya Muslim minissu mee ratata genwanne Muslim sanvidhana wisinda kiyala hoya balance kiyala. Meya lankawa Muslim balayata yatath kirime piyawarak wiya haekiyi.
@wiltonwarnapura280
@wiltonwarnapura280 14 күн бұрын
Sripal mahaththaya oyagevideo ekata hitu kayala coments dana aya ranilge golayoda, mahindage golayoda kiyala pehedili nehe, mee aya npp aya nemeyi neda,
@RachithaPrasad-ur5fy
@RachithaPrasad-ur5fy 14 күн бұрын
Dushitha police lokko gana nithra nithara sama paththenma asenawa maadyen paththara walinuth asenawa.co amathi mewaa siyallatama janapathy thumaata karanna bari nisaane amathy waryek pathkara sitinne.co apa blaaporothtu wana neethiya?,polispatyi tumani mewaa apata loku prashna.thaama apata madak ho sathutak labann me rajayen kala deyak natha.mekada me rajaye systam chanje eka.loku wihiluwak.RATE NEETHIYA KRIYATHMAKA NATHA.THAAMA RAJKARANNE PASU GIYA RAJAYE SITI DUSHITHA NILADHARIN WISINI.
@SanathPrasanna-h7k
@SanathPrasanna-h7k 11 күн бұрын
මේ භික්ෂුව මෙසේ සිරගත කළාට වැඩක් නෑ , මොහු සිරගතව චීවරය දරාගෙන විශේෂ වරප්‍රසාද භුක්ති විඳින්න මිස භික්ෂූත්වයට අදාල කිසිම කර්තව්‍යයක් කිරිමට උත්සුක නොවේනම් , එය චීවරයට කොතරම් අපහාසයක් ද ? ඔහු තුල සත්‍ය ශ්‍රද්ධාවක් , භික්ෂූත්වයක් පවතී නම් , සිරගතව වුනත් ඇත්තෙන්ම ඔහුට කළ හැකි දේ කොපමණ ද ? මේ රැඳවියන් වෙනුවෙන් ඔහුට කළ හැකි දේ කොපමණ ද ? මුන්නාන්සේ ඒවා ප්‍රතිකේෂ්ප කොරන්නේ නම් තවදුරටත් එසේ චීවරයට අපහාස කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු නෑ නොවේ ද ?
@RachithaPrasad-ur5fy
@RachithaPrasad-ur5fy 14 күн бұрын
Pudmai amathy warya neethy kriyaathmaka karanna pasubata wanne,hetuwa kumakda.janathaawa ithaa wimasillen balaasiteeee.co clean sri lanka?.
@sapunstory4237
@sapunstory4237 14 күн бұрын
මැනික් ගල් තුනක් කියපු එකාට නීතියක් නැද්ද ..
@WasanthaWijendra
@WasanthaWijendra 13 күн бұрын
😂Owa kiwwta wadak na...me anduwata kisima deyak karannna puluwan kamak na 3/2 ♥️redda asse gaha ganna tiyenne
@kumarirathnayake508
@kumarirathnayake508 14 күн бұрын
Ithin oyalath anduwath nam gam pawa dannawanam Ei ewa nawaththaganna beri
@nethminathushara-f7y
@nethminathushara-f7y 15 күн бұрын
Hoda police niladarinut maru karala polpitigama hitiya ip tennakon kiyanne hoda awanka joniyatawat namune nati ip kenek ohu gampahata maru karala ohuta c.saince digriyak tiyana kenek galnawe iddi kudu sudda kala ohu marannat pannuwa e kale ohu desapalanacnoyo pitipasse yanna kamati nati unata hoda jvp paksayata cande dunna kenek ohu apitat wada sivil ekedi apit ekka tarka karagannawa pawu ohuta duka ati janadipatitumani ohu galgamuwata danna
@sunilsoysa2496
@sunilsoysa2496 15 күн бұрын
Don't say Bikshuva.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Путин ответил на ультиматум Трампа
7:25
Diplomatrutube
Рет қаралды 1,8 МЛН