මඩ පොකුණු දෙකේ කාෆ්ලා ඇල්ලුවේ මෙහෙමයි | We Caught Carp Fish from Ponds (2023)

  Рет қаралды 83,240

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

#fishfarming #fishing #srilanka #entrepreneur #fishbreeding #fishfriends
ඔයාල මගේ මාළු ෆාම් එක ගැන වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා වගේම මේ මඩ පොකුණු දෙකේ මාළු අල්ලනකොට වීඩියෝ එකක් කරලා දාන්න කියලා ඉල්ලලා තිබ්බා. ඉතින් ඔන්න ඒ ඉල්ලීම අද ඉෂ්ට කරනවා. මේ අපි මඩ පොකුඛු දෙකේ හිටපු කාප්ලා අල්ලපු හැටි.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 282
@theekshananuwantha9065
@theekshananuwantha9065 Жыл бұрын
නියමයි අලුතෙන්ම පටන්ගන්න හිතන කෙනෙක්ට වටින විඩියෝ එකක්👊❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@ravee5408
@ravee5408 Жыл бұрын
නියමයි අයියේ.. අහන් ඉන්න ආසයි අයියා කතා කරන විදිහ.. හැම්දේම සාර්තක වෙන්න ඔනා 💟🌷
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි ඒ වචන ටිකට
@amilaamila7093
@amilaamila7093 Жыл бұрын
නියමයි අයියේ වීඩියෝ සේරම ආසාවෙන් බැලුවා. ජය වේවා ❤️❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයා
@chandanasuha2981
@chandanasuha2981 Жыл бұрын
නියමයි, සුපිරියක් ❤👍👌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@Nuwan.99
@Nuwan.99 Жыл бұрын
විනාඩි 31ම ආසාවෙන් බැලුවෙ. ඩොක්ටනම් මරු ❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@DdDds-vy3pi
@DdDds-vy3pi 10 ай бұрын
Mamath bn
@natura26
@natura26 Жыл бұрын
Nice Work aiye.. Good luck
@seanfdo2
@seanfdo2 Жыл бұрын
Attatama niyamaii. Jaya wewa 🙏🙏🙏
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@s.kavee1990
@s.kavee1990 Жыл бұрын
නියමයි ඩොකා 🏞️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@SamanKumara-pf3hp
@SamanKumara-pf3hp 3 ай бұрын
🇱🇰🇱🇰💖💖🌹🌹🥹🥹💝🥹😻😻😻👏👏🫶🫶🫶🫶🫶🥮😇😇
@susanthabandara7989
@susanthabandara7989 3 күн бұрын
niyamai videos eka
@Sithum97
@Sithum97 Жыл бұрын
සුපිරි අයියා මේ වගෙ තව Video ඔන 😌❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන් ඉස්සරහට ගේන්නම්කෝ
@EChemistry-f1s
@EChemistry-f1s Жыл бұрын
🐟🐟🐟🐟Ptta Lassnai ayye 😍.... Maru Wadak ....Supiri
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@RASHMINDA_
@RASHMINDA_ Жыл бұрын
සුපිරියි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@isurumadushanka9887
@isurumadushanka9887 Жыл бұрын
hi Sorry if am asking a repating question found your videos are intresting and you can explain well Q1 : what was the innistial cost ? Q2: how long you have or had to wait for profit ?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
No worries brother A1 : I rented this. My rental is 20k LKR per month. If you want to build this from the foundation, it would cost a few lacks. A2 : It varies. But, you can earn ur first profit within 4 months
@administratorshan
@administratorshan Ай бұрын
Prashnayak awa. Me mada pokunu mada ma wenna oneda. Maintenance lesi wenna concrete lining ekak danna barida
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඔව්. මඩම වෙන්න ඕන. Concrete එක හරියන්නෙ නෑ
@spider-man6969
@spider-man6969 Жыл бұрын
❤..iilaga videos tikath gemu..😁👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන් brother
@channelk7253
@channelk7253 Жыл бұрын
isarahata lassana dewal tikak balanna puluwan wei wage. supiri
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. දිගටම updates ගේන්නම්
@tharindudinusanka2405
@tharindudinusanka2405 8 ай бұрын
Malu hadanna hithagena innawa..thama weta uda adahsa..komada meka karna upades ganne..khomada hadan malu api denne..poddak kiyala denna..🙏🙏🙏🙏
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඉස්සරලාම පොඩ්ඩක් ක්ෂෙත්‍රය ගැන අදහසක් ගන්න. ඒකට මම කරේ ජලජ ජීව විද්‍යා තාක්ෂණවේදය කියන විෂයට තියන පොත් ටික ගෙනත් බැලුවා. (ඒකට ආස හිතිලා OL subject එකත් කරා ආයෙ 😂) . ඊට පස්සෙ farms වලට ගිහින් බැලුවා. ටික දවසක් යනකොට ඔයාටම තේරෙයි හරියන්නෙ මොනුන්ද කියලා
@madogyt
@madogyt Жыл бұрын
idead ekak denneda pond ekata yatin dalak dala thibbboth loku samnyen malunta ringanna bari eken malu tika lesiyen allan puluwan neda? just a idea eka wara hathara konen ussala ganna plwnne alla lesi wadak weiii maybe....
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙම set වෙන්නෙ නෑ. මාළු ඒකෙ පැටලෙන්න පුළුවන්
@wageeshaariyasingha8364
@wageeshaariyasingha8364 Жыл бұрын
සුපිරි දොස්තර මහත්තයෝ 😊😊👌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@chinnworld7344
@chinnworld7344 Жыл бұрын
මාලූ කිය්න්නේ බෙහෙතක් 💝
@shashikaperera7116
@shashikaperera7116 Жыл бұрын
Kauda bun mekata agamak adala gatha haraka. Me malu kannada? Gon harak innawa itn. Yako chicken kalama nadda oya kiyana buruwa. Uba machn too good in responding the bugger.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙම උපාසක ඇත්තො ඉන්නවා ලංකාවේ
@kasunpresad9657
@kasunpresad9657 Жыл бұрын
ගැම්මක් තමා ඉතින් ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
අයියා ඔයාගෙ car eke videos ekak dannakoo
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉක්මනටම ගේන්නම්
@shoto6085
@shoto6085 Жыл бұрын
වතුර අයින් කරන්නේ motor එකකින්ද. නැත්තම් pressure deference එකක් තියෙන විදියට බට දාලද.?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මඩ පොකුණේ යටම තැනට බටයක් දාලා තියෙන්නෙ
@subasuba5745
@subasuba5745 Жыл бұрын
නියමයි අය්යේ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
මෙක එනකන් බලන් හිටියෙ ඇත්තම 🙈❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@chanukwalpola5696
@chanukwalpola5696 Жыл бұрын
Machan aththama kiyapan, uba hithuwa tharam ganak hambune na neda? math mada pokunu gena tikak dannawa, ube malu nam madi, hadelath madi,,, mama dekka wedeyata Bro
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මං හිතන්නෙ ඔයා මේ එකපාරටම channel එකට ඇවිත් videos බලපු කෙනෙක් වගේ. මේ මම දාපු මාළු නෙමේ. මේ farm එකේ කලින් කෙනා දාපු මාළු ටික. ඉස්සෙල්ලාම video එකේ කියන දේවල් ටික හරියට අහගෙන video එක බලන්න brother. ජයවේවා
@AmanthaNaveen
@AmanthaNaveen 7 ай бұрын
Koi oscar malu tika...eyala allana video eka nadda?
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
එයාල අල්ලලා දීලත් ඉවරයි. මම දැන් ලංකාවෙ නෙමේනෙ ඉන්නේ
@AmanthaNaveen
@AmanthaNaveen 7 ай бұрын
Koheda inne aiye dan?
@PrahladReddy-b2j
@PrahladReddy-b2j Жыл бұрын
❤❤❤❤❤❤❤ super 👍👍👍👍👍👍👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@slfishchathu
@slfishchathu Жыл бұрын
Malu allnn dig net ekk gaththa nm lesi ned...😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකෙන් try කරා. අල්ලන්න අමාරුයි. මං හිතන්නෙ අපට හුරු නැති නිසා වෙන්න ඕන
@slfishchathu
@slfishchathu Жыл бұрын
Ekt huru un nm lesi..
@theekshananuwantha9065
@theekshananuwantha9065 Жыл бұрын
අනිත්පාර මාළු දාද්දි, හොද මව්සත්තුන්ගේ පැටව් ටිකක් හොයාගෙන Koi කාෆ් දාන්න එක මඩ පොකුනට 👊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මෙයාලා මම දාපු අය නෙමේ. ඉස්සරහට හිතලා බලමු
@janithsamaraweera7807
@janithsamaraweera7807 Жыл бұрын
Maru eka
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@DilaniRasangika-uz7ly
@DilaniRasangika-uz7ly Жыл бұрын
Gammak boza❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
⁣ෂෝක් ඇ අයියා විඩියෝ එක ❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@DisiiHahajj
@DisiiHahajj Жыл бұрын
Faram eke wadata kauruth ganne nadda 💯mama hari asai fish maram ekaka wada karanna
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දැනට කෙනෙක් වැඩ කරනවා. ඔයාට ඕනනම් ඇවිත් පුරුදු වෙන්න
@dumindaabayarathna7983
@dumindaabayarathna7983 Жыл бұрын
Good job ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@Mindbeacon1
@Mindbeacon1 Жыл бұрын
සංසාරය කියන්නේ කරුමයක් තමයි...ඒක ඇතුලේ අවම හානිය සහ වැඩි යහපත විතරයි බලන්න වෙන්නේ....අවශාසනයේ පව පින පවා නිවනට අදාල නොවන එක සංකල්පයක්ම පමනයි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනම් ඇත්ත. ❤
@nuwansampath7348
@nuwansampath7348 11 ай бұрын
වැරදි!
@IQMindPulse
@IQMindPulse Жыл бұрын
Ane please doctor mata kiyannako me malu oya breed karapu carplada...??? Nethnam kohenda gaththe...??? Kiyatada gaththe wage kiyala please... Oyage me farm ekenuth ganna puluwannam mata place ekath kiyannako...
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මෙයාලා මට කලින් හිටපු අය තමයි දැම්මේ. මමනම් carp ගත්තේ ජෝඩුව රුපියල් 5.50. Platinum එක ගත්තා ජෝඩුව 6
@WijenandaKG
@WijenandaKG 8 ай бұрын
මිලදී ගන්න පුලුවන් විදිය සදහන් කරන්න.දු.ක. අන්කයක් සදහන් කරන්න.
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
0775859388 මහින්ද. මේ අංකය හරහා පුළුවන්
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak bokka❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@gjei1234
@gjei1234 Жыл бұрын
28:08 ✨️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
@tharinduthejan6354
@tharinduthejan6354 2 ай бұрын
මම මරු🎉🎉🎉🎉🎉🎉
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
Thanks buddy
@arushasathsara-lc2gk
@arushasathsara-lc2gk Жыл бұрын
මං exam ලියලා ඉවරවෙලා එනවා අයියා doctorව බලලා යන්න ❤🌸🌸
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන් එන්න brother
@wijewijerathne8825
@wijewijerathne8825 2 ай бұрын
🎉
@Planet361Stories
@Planet361Stories Ай бұрын
Thanks buddy
@Southernfish-s
@Southernfish-s Жыл бұрын
Oya pokuna hadana video ekakuth ona mula idanma
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මේව හදලනෙ තියෙන්නෙ 🙄
@thenujahettiarachchi2406
@thenujahettiarachchi2406 Жыл бұрын
me vid eka baladdi mage asawen hadapu carp la mathak wenawa eeye oxygen case gihin lokuma denna giya ekkenek butterfly carp😥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මාළු හදන එක එපා වෙන්නෙ ඔය වගේ දේවල් වුණාම
@thenujahettiarachchi2406
@thenujahettiarachchi2406 Жыл бұрын
ow dn mama carp hadanne na kiyala hithagatta okkoma ihturu tika wikka@@Planet361Stories
@himanshaharindu
@himanshaharindu Жыл бұрын
16:08නිත් මාලුන්ට සාපේක්ශව එයාල පොඩි එයාලා පස්සෙ බෝ වුන අයද නැත්නම් එයාලගෙ වර්ධනේ මොකක් හරි ප්‍රශ්නයක්ද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සාමාන්‍යයෙන් fight කරලා කෑම කන්න පුළුවන් අය ඉක්මනින් හැදෙනවා. අනිත් අය හැදෙන්නෙ නෑ හොඳට
@rewathajayasingha-sn1ng
@rewathajayasingha-sn1ng Жыл бұрын
Ado thadi diya bariyek 😂 Uta badu thami 😂😅
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මාළු කාලා හොඳට හැදිලා හිටියේ. අවුලක් කරේ නෑ එයාට
@pumpkin_blaster
@pumpkin_blaster Жыл бұрын
aiya oya mada pokunu walata oxygen danna onida ? aniwaran
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ. වතුර පොඩ්ඩක් circulate වෙන්න තිබ්බනම් හොඳටම ඇති
@dyno3314
@dyno3314 Жыл бұрын
tank walata dammame kattiya pennanko
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන් ඉස්සරහට පෙන්නන්නම්
@damidupasan1007
@damidupasan1007 Жыл бұрын
ayye ara tank wl thiyn gas monwd? (1.14)
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒ කෙටල වර්ගයක්.
@kavindu2584
@kavindu2584 Жыл бұрын
ඔව් උදාහරණයක් විදියට අපි දන්න දෙයෙන් ගත්තොත් video game කම්පැනි අලුත් video game devlop කරව්වෙ නැත්තම් video game live streaming කරන්න වෙන්නෙත් නැනෙ එ වගෙ තමා මලු කර්ම්මාන්තයත්
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන් brother. ලෝකය ඉස්සරහට යනවා, ඒ එක්කම අපිත් යන්න ඕන
@kavindu2584
@kavindu2584 Жыл бұрын
ජය වෙවා 🙏🙋
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
wish you to success your business aiye
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@දුර්ලභවීඩියෝ
@දුර්ලභවීඩියෝ Жыл бұрын
සම්පූර්ණ වැරදි කොල්ලෝ මාලු අල්ලන විදිහ. උපරිම පැය එක හමාරෙන් අල්ලල ඉවර කරන්න ඕනි. උඩේම පටන් ගන්න. අනික දවස් 45 ට සතුන් ලොකු වෙලා මදි හොදටම.....
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මේ මම දාපු සත්තුවත්, මම plan කරපු එකක්වත් නෙමේ. මේ කලින් මාළු දාපු අයගෙ ඒවා. එයාල අල්ලන එකකට මම මැද්දෙන් join වුණා විතරයි
@gangawijayawardhane9300
@gangawijayawardhane9300 Жыл бұрын
මේ මාලු ආනයනය කරනවද?😮
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 8 ай бұрын
Malli lamd eka kochchara pramanayakda
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මට ඇත්තටම land මනින විදිය ගැන කිසිම අදහසක් නෑ. ඔප්පුවත් මගෙ ළග නෑනෙ.
@recommended2
@recommended2 Жыл бұрын
mama nam owata asa na eth okath business ekak ne
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව් brother. මේක හොඳ business එකක්
@gamingshehan7694
@gamingshehan7694 Жыл бұрын
මාටත් ආසයී අයියේ මාලූ ෆාම් එකක් දාන්න 😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දාමු එකක්. උදව්වක් ඕනනම් කියන්න
@SLdudu
@SLdudu Жыл бұрын
​@@Planet361Storieskohomda Aiye patan ganne?❤
@chathuniyasiru1495
@chathuniyasiru1495 10 ай бұрын
සූපීරී
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks brother
@shehan456
@shehan456 Жыл бұрын
Aiya malu jodu 5000 gaththe kiyak dilada.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මේක මම ගත්ත එකක් නෙමේ. Farm එක ගන්නකොට කලින් පාවිච්චි කරපු අය දාපු මාළු ටික
@hasithadilshan650
@hasithadilshan650 Жыл бұрын
Mada watura malunta awulk nadda ayyaaa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ. අපි ටැංකි වල ඇති කරාට මෙයාලා මෙහෙම තමයි ඉන්නේ
@hasithadilshan650
@hasithadilshan650 Жыл бұрын
​@@Planet361Storieserka gataluwak nadda
@AutomotivewithVIDU
@AutomotivewithVIDU Жыл бұрын
මම තමයි ඉල්ලුවෙ වීඩියො එකක් ගේන්න කියල 😀❤🎉
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කීපදෙනෙක්ම ඉල්ලලා තිබුණා
@dmcreations2433
@dmcreations2433 Жыл бұрын
මටත් ආසයි මාලු ෆාම් එකක් දාන්න❤️ අයියව Contact කරගන්නෙ කොහොමද?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Nice. Planet 361 facebook page එකට message එකක් දාන්න
@dmcreations2433
@dmcreations2433 Жыл бұрын
@@Planet361Stories aniwa aiya❤️
@OnlineMoneymakers_
@OnlineMoneymakers_ Жыл бұрын
Why some fish are getting small?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Law of nature. Stronger ones have more chance for survival
@dumindurashmika3273
@dumindurashmika3273 Жыл бұрын
Brother api methanin malu gannawanan contact karaganne komada oyawa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මගෙ fb page එකක් තියනවා planet 361 කියලා. නැත්නම් fish farm එකේ page එකත් තියනවා රන්දිය fish farm කියලා. ඒකට message එකක් දාන්න
@SLfutureplay
@SLfutureplay Жыл бұрын
Cool ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@hasindunaveesha7393
@hasindunaveesha7393 Жыл бұрын
Ayye oke awididdi malu pagila marenne nadda😢
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 Жыл бұрын
ne
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ. එයාලට පීනන්න පුළුවන්නෙ
@kuvinduindusara611
@kuvinduindusara611 Жыл бұрын
බිම ඉන්න ගෙම්බෝයි දියනයි නම් මහම වදයක්.රෑට ඇහරිල ඔකුන් අයින් කරනව කියල ගෙදරිනුත් බනිනව 😅 ආගමට අනුව වැරදි වෙන දේවල් බැලුවොත් ආගම රකිනව කියල දගලන එකත් ඉතින් වැරදියිනෙ... ඒ නිසා අනිත් අයට හානියක් නොවෙන සතුටින් කරන්න පුලුවන් හිතට වරදකාරි හැගීමක් නොවෙන දෙයක්නම් අව්ලක් නෑ කියලයි මමත් හිතන්නේ.......
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව් ඈ. ඒකනම් සහතික ඇත්ත. සමහර දේවල් වලදි 100%ක් perfect වෙන්න අමාරුයි
@surapappa10
@surapappa10 Жыл бұрын
Gold අරවානෝ හදමු ද.....
@s.kavee1990
@s.kavee1990 Жыл бұрын
අමාරැයි සගෝ ටිකක් .ඒකටම කැප වෙලා වැඩේ කරන්න ඕනා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අමාරුයි. ලංකාවෙ ඉල්ලුම අඩුයි
@vihangapamod
@vihangapamod Жыл бұрын
​@@Planet361Storiesලබ්බක් 😂
@JanithaKumara-x5n
@JanithaKumara-x5n 2 ай бұрын
😘😘
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
Thanks buddy
@Nikolai_Ivushkin
@Nikolai_Ivushkin Жыл бұрын
මඩ පොකුණෙ වතුර රැදෙන්නෙ කොහොමද 🙂 හිදෙන්නෙ නැද්ද
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නෑ. ඒක නිකන් වගුරු බිමක වතුර රැඳිලා තියනවා වගේ තමයි
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 Жыл бұрын
ඔය ලොකුවට ඉන්නේ පොඩි අය ගිලලා හැදිච්ච අය
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එයාලා තරඟ කරලා වැඩිපුර කෑම කරනවා. පොඩි අයවත් කනවා ඇති. සාමාන්‍යයෙන් මාළුවගෙ කටේ size එකට set නම් කාලා දානවා
@h.b.asanthi2867
@h.b.asanthi2867 Жыл бұрын
මාළු පෑගෙන්නෙ එහෙම නැද්ද🙄🥲
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නෑ. එයාලට පීනලා යන්න පුළුවන්නෙ
@ruwanpramakumara5798
@ruwanpramakumara5798 Жыл бұрын
මටත් හිතුනා
@gamingHUNTER-ub3pi
@gamingHUNTER-ub3pi 11 ай бұрын
ayiye thama carf la innavada
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
නෑ. ඔක්කොම දුන්නා
@gamingHUNTER-ub3pi
@gamingHUNTER-ub3pi 11 ай бұрын
@@Planet361Stories etha kota farm eka
@Dhanushsl
@Dhanushsl Жыл бұрын
♥♥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@isharamadushanka8988
@isharamadushanka8988 Жыл бұрын
කක්කුට්ටො මාලු කනවා. අපිට බැරිද කක්කුට්ටෝ කන්න😁
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
පුළුවන්, ඇයි බැරි?
@praveensasantha4809
@praveensasantha4809 Жыл бұрын
මන් ගාව බිත්තර දාන ප්‍රමානයේ කාෆ්ලා ඉන්නවා මට ඒ මාලුන්ගේ බිත්තර අරගෙන මව් සතුන් නැවත මා හට ලබා දෙන අයෙකුට ලබා දෙමි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
හොඳ අවස්ථාවක්
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
මට ආසාවක් ආවා දිය බරියෙක්ව හදන්න. ටැංකියක දිය බරියෙක් හදන්න බැරි වෙයිද? 🤪
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ලොකු එකක පුළුවන්. හැබැයි බිම ඉඳන් ටැංකියේ වීදුරුව උස වෙන්න ඕන එයාට එන්න බැරිවෙන්න එළියට. එයාට ගැළපෙන scape එකක් හදන්න ඕන. එහෙම හදන අය ඉන්නවා
@VipulaNamal-ov6jj
@VipulaNamal-ov6jj Жыл бұрын
ඩොක්ටර් මටත් මේ ගැන ඉගෙන ගන්න ඕන. මම කොහොමද ඒක ලබා ගන්නෙ?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මමනම් ගොඩක්ම අත්දැකීමෙන් තමයි
@vinoddeshan001
@vinoddeshan001 Жыл бұрын
hi ❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Hi buddy
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 Жыл бұрын
මේක සුරතලේට මාළු හදන එකක් ඒ නිසා පව් නෑ සුරතල් සතුන් හදන කෙනෙක් සතුන්ට ගෙයක් හදලා දෙනවා කෑම දෙනවා ඒවා පව්ද බං. ඕව පව් කියන උන් පව් පුරවාගන්නේ . ද්වෙෂය වපුරලා . ඒත් හිරවෙන්නෙ නැති ටැංකි පොකුණු හදලා ඇති කරපල්ලා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක ඇත්ත brother. සාමාන්‍යයෙන් recommendation එක මාළු ටැංකියක වතුර ගැලුමට මාළු අඟලයි
@PuhpaKumara-u6t
@PuhpaKumara-u6t 7 ай бұрын
ඔස්කා ගත්තේ කොහෙද
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
ඒ ගැන video එකක් කරල ඇති
@sureshmalwana9611
@sureshmalwana9611 11 ай бұрын
මෙක අර ඔයා දාපු මාලුදමේ
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
නෑ. මේ කලින් කට්ටිය දාපු අය
@kaweenasakala8622
@kaweenasakala8622 Жыл бұрын
දියබරියා අල්ලපු විදිහට බයත් හිතුනා 🥲
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එයාලා කෑවත් ලොකු අවුලක් නෑ
@kaneshabandara5988
@kaneshabandara5988 Жыл бұрын
ඔය තඩි පොකුනෙ ඉන්නකොට මාලු පැටවු ගහන්නෙ නැද්ද ?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ. ලිංගිකව පරිණත වෙන්න කලින් එයාලව ගන්නවනෙ එළියට
@TadBeer-lc7xd
@TadBeer-lc7xd 11 ай бұрын
Nombar ne me oska ganna one
@Planet361Stories
@Planet361Stories 11 ай бұрын
0775859388 මෙයාට කතා කරන්න
@hashantharindu9277
@hashantharindu9277 Жыл бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@dilshanudara183
@dilshanudara183 Жыл бұрын
Koi fish hadanna bari da?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
පුළුවන්
@Janithalochana
@Janithalochana Жыл бұрын
👌❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@nimesh_darshana
@nimesh_darshana Жыл бұрын
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@DinithiParindya-p2u
@DinithiParindya-p2u 4 ай бұрын
කෝ ඔස්කා
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔස්කා දීල ඉවරයි
@mahendraranamuka8188
@mahendraranamuka8188 7 ай бұрын
😂මල්ලි ඔහොම වියදම් කරල ගොඩ යන්න පුලුවන්ද
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
ඔහොම හිතුවොත් කවදාවත් business එකක්නම් කරන්න වෙන්නෙ නෑ
@HexPer23
@HexPer23 Жыл бұрын
🥲අඩෙහ් මටත් මාලු හදන්න අසාවක් ආවා 😌
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
හදමු
@HexPer23
@HexPer23 Жыл бұрын
ටැංකියක් හැදුවත් කාෆ්ලා කියක් වෙයිද දන්නෙ නැ 🥲😐
@diamond.1234
@diamond.1234 Жыл бұрын
ඕකේ අවුලක් නෑ මන් හිතන්නේ .. අපිත් විසිතුරු මාලූ හදනවනේ... පන්සිල් වල තියෙන්නේ සත්තු මරන්න එපා කියලා විතරයිනේ මස් මාලු කෑවට අවුලකුත් නෑ පව එන්නේ මරන මිනිහට විතරයි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්, අනිවාර්යයෙන්. අපේ චේතනාව මෙයාලට හානියක් කරන එක නෙමේනෙ
@sunethnaradamadushanka5138
@sunethnaradamadushanka5138 Жыл бұрын
මරන්නේ කන නිසානේ 😂 😅
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 Жыл бұрын
car eka dunnada ayee
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
තවම නෑ brother
@virajedirisinghe447
@virajedirisinghe447 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@maheshjanaka4761
@maheshjanaka4761 6 ай бұрын
Koheda me
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
මේ කෑගල්ලෙ
@Anuhas896
@Anuhas896 4 ай бұрын
Mk
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
🙄🙄🙄
@chamilaweerakkody55
@chamilaweerakkody55 2 ай бұрын
ජෝඩුවක් කීයක් වෙනවා ද?
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මේ ටික දුන්නෙනම් ජෝඩුව 100 - 200 අතර
@upulupulupulchandana1951
@upulupulupulchandana1951 Жыл бұрын
මුහුදෙන්බැහැලාමව
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
🙄🙄🙄
@niduwaradinath9225
@niduwaradinath9225 Жыл бұрын
breed krlm dmma nm
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔයා කොහෙද? ඉස්සරහට හොඳ carp එකක් දාන්න ඕන
@niduwaradinath9225
@niduwaradinath9225 Жыл бұрын
@@Planet361Stories Polonnaru🙃😌
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 21 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 59 МЛН
Amazing Longline Fishing In Negombo Lagoon,Sri Lanka I SL Fisherman
25:48
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26