ශ්‍රී පාදයට කුණු ගේන හැටි මෙන්න 😱 | CLIMBING ADAM'S PEAK 2024 | TRIP PISSO

  Рет қаралды 88,790

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 339
@TripPisso
@TripPisso 9 ай бұрын
බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ පාද සටහන ලෙස සැලකෙන ශ්‍රී පාදය, එනම්, "පූජනීය පාද සටහන" ලෙස ප්‍රසිද්ධය. හින්දු සම්ප්‍රදායට අනුව හනුමාන් හෝ ශිව, එනම්, "ශිවගේ ආලෝකයේ කන්ද", ලෙස සැළකේ. අනෙක් ආගම්වල විශ්වාස අනුව ආදම්ගේ පා සලකුණක් ඇතැයි විශ්වාසයක් පවතී. මේ සියලු විශ්වාස ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව ඇතත් කිසිඳු විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමක් නැත.
@JourneyWithDasun
@JourneyWithDasun 9 ай бұрын
Pin karanna Machan ❤
@mkmusix9307
@mkmusix9307 9 ай бұрын
❤😊pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp❤
@KUWAITDIARY
@KUWAITDIARY 9 ай бұрын
දොදොල් දුන්න පොර පට්ට ඩයල් එකක් ❤
@Travelingbrothersclub1999
@Travelingbrothersclub1999 9 ай бұрын
දොදොල් දීපු අයියා මටත් දීලා තියනවා නිකන්..පට්ට රසයි❤
@julanmax
@julanmax 9 ай бұрын
අපිත් ගිය 2022 එතකොටත් මේ වගේම තමා හැබැයි මේ තරම් මිනිස්සු වල්මත් වෙලා හිටියේ නෑ. මට තේරෙන දෙයක් තමා එන්න එන්නම සිරිපාදයත් විනාශ වෙලා යනවා වගේ කියලා. මාත් පළවෙනි පාර යද්දි ඔය කෝඩු පැකට් මොකුත් ගත්තේ නෑ ඕවා තේරුමක් නැති දේවල් කියලා කියලා හිතුන නිසා අපි නංජ් ගෙනිච්ච කුණු අපිම පහලට ගෙනාවා අපිට කරන්න පුළුවන් ලොකුම දේ ඒකනේ. මිනිස්සුන්ව හදනවාට වඩා ලේසියි අපිම හැදේන එක හැමෝටම කියන්න තියෙන්නේ මේක තමා. ❤
@isumabeywickrama
@isumabeywickrama 9 ай бұрын
මං දැකපු ලොකුම අව්ලක් තමයි , මිනිස්සුන්ගේ mind set එක . කට්ටයක් music speaker දාගෙන පිස්සො වගේ. අනිත් මිනිස්සුන්ගේ නිදහසට ගරු කරන්නෙම නෑ , වයසක සෙට් එකට ගානක් නෑ අධික ශද්ධාව 😢 අනිත් මිනිස්සු ගැන ගානක්වත් නෑ , පොලිතීන් විසික් කරනව කිසි ගානක් නෑ .. මට හිතුනෙම සමන් දෙයියෝ ඇයි නිහඩ කියල ❤
@boxplots5024
@boxplots5024 9 күн бұрын
මං වගේ හිතන එකෙක් අඩෝ දැක්කම පට්ට ගැම්මක්. 100% එකඟ වෙන අත්දැකපු කතාවක්
@nethumalgamage
@nethumalgamage 9 ай бұрын
මහරගම වත්තෙගෙදර අපේ කොල්ලෙක් 💗 ට්‍රිප් පිස්සෝ 💗💗💗💗💗💗💗💗
@janidubasura7204
@janidubasura7204 9 ай бұрын
අපි හැමෝම අපි විශ්වාස කරන ආගම්වල හරය ප්‍රායෝගිකව අපේ ජීවිතවලට යොදාගන්න අපොහොසත් වෙලා තියෙනවා. හැකි පමණින් හරි ඒවා අපේ ජීවිතවලට ඇතුලත් කරගත්තනම් මේ සමාජය තව ගොඩක් ලස්සන වෙනවා. අපි අපිවම වෙනස් කරගමු.
@RamaniPathirana-m3y
@RamaniPathirana-m3y Ай бұрын
අයියෙ මම දුලන මම හැමදාම ඔයාගෙ වීඩියෝ හැමදම බලනව ❤❤ මෙ සියලුම අයියලට සුමන සමන් දෙවි පිහිටයි
@neetharanjani1692
@neetharanjani1692 9 ай бұрын
ගොඩක් පින් හරිම ආසාවෙන් බැලුව නමුත් කුනු ගොඩවල් ගැන නම් හරිම කනගාටුවක් දැනුනා ඉස්සර සිරීපාදෙ යන්නෙ ඉඩ කඩම් පවා දරැවන්ට පවරල කියල මම අහල තියෙනව ඒ තරම් අසීරැයිලු ඔබ සැමට තෙරැවන් සරනයි
@PushpaKumara-j3y
@PushpaKumara-j3y 9 ай бұрын
දෙන එක ඇඩෙන්නම දීපු එකටම ගොඩාක් පින් තෙරුවන් සරනයි උඹලට 30:02
@samanthiherath4278
@samanthiherath4278 7 ай бұрын
අදහස් ටික මාර විදිහට වටිනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 බුදුසරණයි ඔයාලට 🙏🏻🙏🏻🙏🏻
@viviyanengvall835
@viviyanengvall835 6 ай бұрын
So beautiful 🙏 Man tama Adam speak ශ්‍රී පාදේ ගිහින් නෑ අනිත් සැරේ ලංකාවට ආපුවාම අනිවාර්යෙන්ම යන්න ඕනේ 🇸🇪🇱🇰🌸💕
@madushinisagarika7472
@madushinisagarika7472 9 ай бұрын
හැමදාම වගෙ අදත් නියමයි vlog එක❤... ජීවිතේ එකපාරක්වත් ගිහින් නැති මන් වගේ කට්ටියට නම් හොද විස්තර ටිකක් ලැබුනා ...❤ ඇත්තටම කුණු දාලා තියෙන හැටි දැක්කම මිනිස්සුන්ට පිස්සුද කියලා මටත් හිතුනා ...ජපානෙත් තියෙනවා අපේ රටේ වගේම ලස්සන තැන්...මේ වගේ කදු උඩ තියෙන පන්සල් (お寺) ..දේවාල(神社)..ඒ තැන් මාරම ලස්සනයි ...කුණු කියලා දෙයක් නෑ උපරිම පරිසර සෞන්දර්ය විතරයි ....❤️ මේගොල්ල පරිසරය තියන් ඉන්නෙ උපරිම පිරිසිදුකමින්..ඒ පිරිසිදුකම හින්ද ඒ අවට පරිසරෙත් පුදුම ලස්සනයි ....❤...කුණු දාල ඒ ලස්සන පරිසරේ කාල තියෙන හැටි දැක්කම නම් මාර දුකයි ඉතින් ....
@SakuKumari-z8m
@SakuKumari-z8m 23 күн бұрын
අනේ මමත් හරිම ආසයි සිරීපාදයන්ට මේ පාර ලංකාවට ආපහු අනිවාර්යෙන් යනවාමම දහ පාරක් ගිහිල්ලා තියෙනවා ඒත් කොච්චර ගියත් එපා වෙන්නේ නෑමට මේ පාර ආවහම අනිවාර්යෙන් යන්න ලැබේවා⛰️⛰️♥️♥️♥️
@SDLIFE-pc7cy
@SDLIFE-pc7cy 9 ай бұрын
අන්තිම අදහස් ටික ගොඩක් වටිනව
@RehanGimth2k4
@RehanGimth2k4 9 ай бұрын
රත්නපුර පලාබද්දල පාරෙන් පඩි 11000ක් නගින්න ඕනේ කිලෝමීටර් 14ක දුරක් තියෙනවා 😌❤️
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 9 ай бұрын
මන් 2010,2015 ආසන්න කාලෙකදී පළමු වතාවට සිරිපා කරුණා කරා ආයිත් යන්න ආසයි 🙏🙏🙏
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 9 ай бұрын
niyamai ah tawa vloge ekak ikmanin dannoo jaya wewaa..
@maduwanthaprabathprabath9148
@maduwanthaprabathprabath9148 9 ай бұрын
ඇත්තමයි අයියලාගේ අදහස් වලට මං ගරු කරනවා ♥️ඇත්තටම දැන් මිනිස්සු හැසිරෙන්නේ පිස්සෝ වගේ
@MediaBarlk
@MediaBarlk 9 ай бұрын
❤️❤️❤️..එක පිට 12 වරක් විතර ගියා...දැන් කොහෙද ඉතින්..මාර funny සීන් එකක් බන්..රත්තපුර පැත්තේන් ගියා නම් දුරයි කැලේ වැඩ්යි.ඒකත මරු
@Ravinduthushantha2001
@Ravinduthushantha2001 9 ай бұрын
දොදොල් කඩේ අය්යව දන්නවා බොක්කක් තමා❤😊
@PasinduNuwansara-ry9gt
@PasinduNuwansara-ry9gt 9 ай бұрын
කැතලික් කොල්ලා සුපිරි මාරම භක්තියකින් කරුණා කරන්නේ ❤❤❤❤
@TripPisso
@TripPisso 9 ай бұрын
ow ❤
@The_Vehicle_Hub14
@The_Vehicle_Hub14 9 ай бұрын
වැඩක් නෑ කියලා 😂
@gayandanush5641
@gayandanush5641 9 ай бұрын
sirawtam u witray hariyta gamana giye
@Heshan2000
@Heshan2000 9 ай бұрын
දොදොල් දීපු අයියා අපිටත් දුන්නා...සුපිරි පොර
@pathumviduranga6851
@pathumviduranga6851 9 ай бұрын
ලස්සනට වීඩියෝ එක කරල තියෙනව 👍 ගොඩක් දේවල් මිනිස්සුන්ට කියල දුන්න.. මාත් ඉගෙනගත්ත❤️ ජය ✌
@dilaninushka7585
@dilaninushka7585 9 ай бұрын
කතාව ඇත්ත මම රට ඉදලා හිය අව්රුද්දේ අපි අග්ගල හදලා පුජා කරලා කොඩු අයට අනිත් නඩවලට බෙදුවා අලුතෙන් එන අය අවංකවම කිසිම දැනිමක් නැ
@kumarikumari8346
@kumarikumari8346 9 ай бұрын
නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ❤❤❤🌹🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼
@geek_sLc
@geek_sLc 9 ай бұрын
සුපිරියක් අයියලා 😎💙
@AnjanaMunasingha
@AnjanaMunasingha 9 ай бұрын
Video eka maru . Lo❤
@vikassalve422
@vikassalve422 9 ай бұрын
This is ancient Buddhist place buddha was visit three time in Sri Lanka in buddhas Life time and it's historical record also mention in India ancient literature pali gatha lankay jambudweepe love from Mumbai India to my Sinhalese Buddhist brother and sister budu sarnayi theruvan sarnayi sadhu sadhu sadhu thanks for showing holy Sri pada sadhu sadhu sadhu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@udeniweerasekara6353
@udeniweerasekara6353 9 ай бұрын
Hi hi pisso kollane,oyalata saman devi karunawai,parissamin siripa karuna karala enna.theruwan saranai.❤❤❤❤❤❤
@chathurangajayasekara9169
@chathurangajayasekara9169 9 ай бұрын
Danne nethi godak dewal denagath lassana wedak aiye oyala den enna thruna param parwata hoda adarshayak ❤❤❤ 😊😊
@ranjansamarakone6101
@ranjansamarakone6101 9 ай бұрын
very nice explanation! Thank you! I did the hike twice in my life. Once right after A/L in 95 and in 2014
@ChaRuX
@ChaRuX 9 ай бұрын
මරු මරු ❤❤❤❤
@nadeekaumayanganinadeekaum2376
@nadeekaumayanganinadeekaum2376 7 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@Gayainayai
@Gayainayai 9 ай бұрын
ලස්සනයි වීඩියෝ එක දැනුවත් කිරීම් ගොඩක් තිබුනා ඒක වටිනවා මචං.......🎉🎉🎉❤❤❤
@NisalMadusara-xf3cp
@NisalMadusara-xf3cp 9 ай бұрын
සුපිරි2 ♥
@Walter_White_01
@Walter_White_01 9 ай бұрын
දොදොල් අය්යට respect අපිටත් දුන්න ❤
@dush_95
@dush_95 9 ай бұрын
සුපිරි ❤😋
@lakmaludayalanka6633
@lakmaludayalanka6633 9 ай бұрын
Supiri aa❤
@kanishkalakshan8441
@kanishkalakshan8441 9 ай бұрын
නියමයි අයියෙ ❤
@GurusinghaGurusingha
@GurusinghaGurusingha 9 ай бұрын
Me sere mama thawama giye ne..awabodayen yana gamane anawabodayen yana rilawun ge rila gathi dekapu ape kollo ❤❤❤❤
@SanduniKalpani
@SanduniKalpani 9 ай бұрын
Ado machanla video ekak danakmmai balan unne. Adanm supiri hashanuth innavane ada.😊😊😊😊
@Proplay_Hub
@Proplay_Hub 9 ай бұрын
So beautiful sunrice 🙏🙏🙏
@ravind_98
@ravind_98 9 ай бұрын
creative and nice vedio
@sanjayabandara1365
@sanjayabandara1365 9 ай бұрын
ඇත්ත මල්ලි දැන් ඉන්න පොඩි එකෙක්ට මං කිවුවා කුනුදන්න එපා කියාලා මූ මගේ අම්මාට බැන්නානේ උගෙනම් කන අත ගෑවා ඒත් හදන්න බැ
@boxplots5024
@boxplots5024 9 күн бұрын
දෙන්න ඕන ඔය කතා කරන්න නොදන්න ගෝතයන්ට නං අඩාගන අම්මා හොයාගන දුවන්න.
@wdmrweerasakara4791
@wdmrweerasakara4791 7 ай бұрын
Budusarani 🙏🙏🙏🙏
@悪-FeronicK
@悪-FeronicK 9 ай бұрын
Math denan hitiye ne owa thanks kiwwt❤
@sugandiponseka1843
@sugandiponseka1843 9 ай бұрын
Very very good
@ugindikaprbath6064
@ugindikaprbath6064 9 ай бұрын
Ubalanam patta bn❤
@isurumadusanka7099
@isurumadusanka7099 9 ай бұрын
Anthimata kiuwa kathawa niyamai❤
@arrowjr5498
@arrowjr5498 9 ай бұрын
Respect සමහන්
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe 9 ай бұрын
විශිෂ්ඨයි මල්ලි❤❤
@RRRiiiiiii
@RRRiiiiiii 9 ай бұрын
ආදරෙයි brothers ❤️🌿💚🌿🙏
@hirushanmihiranga7690
@hirushanmihiranga7690 9 ай бұрын
බලාපොරොත්තු වූ vlog එකක්❤
@RanahansiPerera-f8t
@RanahansiPerera-f8t 9 ай бұрын
Supiri 🥰🥰🥰
@IsuruManiksinghe
@IsuruManiksinghe 9 ай бұрын
Machan sri padasthanaya gana godak aya dannathi dewal kuwa.eka marama watinawa machan.Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏
@sudeshtharanga-fc1td
@sudeshtharanga-fc1td 9 ай бұрын
Niyamai
@tironmadusanka6867
@tironmadusanka6867 9 ай бұрын
❤❤❤❤ පට්ට අපේ මිනිස්සු කවමදාවත් හදන්න බැ
@techblinkfreefire7490
@techblinkfreefire7490 9 ай бұрын
ඔව්.
@randunuytrandunu
@randunuytrandunu 9 ай бұрын
රකිමින් විදිමු...🍃❤️✨
@lakmalkasun2091
@lakmalkasun2091 9 ай бұрын
Supiri❤️🥺
@achinthasrideepa
@achinthasrideepa 9 ай бұрын
මුලින්ම හම්බ උන දොදොල් කඩේ අයියා මගෙ බැජී❤❤❤
@LasithGayesan
@LasithGayesan 7 ай бұрын
ඊයේ සිරීපාදේ ගිහිල්ලා ඇවිත් අද rip පිස්සන්ගේ වීඩියෝ බලන්නෙ මම විතරද ❤🙂
@kolitha.swarnagith
@kolitha.swarnagith 9 ай бұрын
ira payana sin eka supiri
@Creator7768
@Creator7768 9 ай бұрын
ඇත්ත මටත් හිතුනා ඔයාලට හිතුන දේවල් 🙂❤
@ffyt506
@ffyt506 9 ай бұрын
අපි ත්එට යනවා ❤❤ සිරිපාදෙ❤❤
@tv-mx7pi
@tv-mx7pi 9 ай бұрын
Api dakka oyala set eka udata wandana karanwa api wandana karala bahiddi 🙏
@technovalk
@technovalk 9 ай бұрын
Trip Pisso ❤💯
@mamakamthi7735
@mamakamthi7735 9 ай бұрын
සිරිපා කරුණා කරපු අය ලයික්👍 කරන්න නොකරපු අය මෙවර සිරිපා කරුණා කරන්න ලැබේවා 🙏❤️😍
@3brothers293
@3brothers293 9 ай бұрын
maru...hebei reth kalu kannadi dagena yana eka aul
@TripPisso
@TripPisso 9 ай бұрын
Night vision 😂✌️
@techblinkfreefire7490
@techblinkfreefire7490 9 ай бұрын
නෑ එහෙම අවුලක් නෑ!
@samankumara8231
@samankumara8231 9 ай бұрын
1st comment
@akilaniroshan8563
@akilaniroshan8563 9 ай бұрын
Apith giya❤️
@rohithasilva3809
@rohithasilva3809 9 ай бұрын
නොදැන සිටි දේවල් කියලා දුන්නට ස්තුති පරිසරය විනාශ කරන උන්ට නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 ай бұрын
තෙරුවන් සරණයි සෙට් එකටම ..සෙනසුරාදා ඉරිදානම් ගොඩාක් සෙනග ඉදලා..😢😢😢🙏🙏 පරිස්සමෙන් හැමෝම ..💙
@Nirmainik1234
@Nirmainik1234 9 ай бұрын
Ade sahan innwa ❤🙂
@ashifenando4107
@ashifenando4107 7 ай бұрын
❤️🙏❤️ trip pisso
@Travelo94
@Travelo94 9 ай бұрын
😍😍😍😍 wow
@janith7137
@janith7137 9 ай бұрын
අපිත් ගිහින් දැන් ආවේ...
@sasikanamal5245
@sasikanamal5245 9 ай бұрын
කරුණාවයි 🙏 කරුණාවයි 🙏
@shanidulakshi154
@shanidulakshi154 9 ай бұрын
1st meet una fan dakal purudui wage..🥰
@ImeshOnline
@ImeshOnline 9 ай бұрын
Ravindu aiya🌚❤
@hfhyghfjfjtug233
@hfhyghfjfjtug233 9 ай бұрын
බුදුසරණයි මන් තුන් පාරක් ගියා de inne rata ලන්කාවට අහම ආයි යනවා
@samandesilva5421
@samandesilva5421 8 ай бұрын
fantastic you guys given a good massage but do not know our sociatity will accept it or not happy for your effort
@Walk_with_hashi
@Walk_with_hashi 9 ай бұрын
apith dakka oyalawaa ❤
@kalanapabasara4689
@kalanapabasara4689 9 ай бұрын
❤🔥
@fernandosarath4694
@fernandosarath4694 8 ай бұрын
❤❤❤❤ From Itali
@kithminirathnayake93
@kithminirathnayake93 9 ай бұрын
වීඩීයෝ එක දානකන් බලන් හිටියේ.. මාරම දුකයි මිනිස්සුන් ගේ හැසිරීම් දකිනකොට ඇයි පරිසරයට මෙහෙම අපරාධයක් කරන්නේ කොලයක් දාන්න කලින් ඇයි පොඩ්ඩක් හිතන්න බැරි මාරම දුකයි අප්පා මේවා දකිද්දී ඇයි පරිසරය ආරක්ෂා කරන්න බැරි මන්දා මේවා දකිද්දී මිනිස්සු හිතන විදිහ හිතා ගන්න බෑ........ 😑 මිනිස්සු කවදා වෙනස් වෙයිද හිතා ගන්න බෑ එක දෙයක් දන්නවා ස්භාවධර්මය ආරක්ෂා කරන්නා ස්භාවධර්මය විසින් ම ආරක්ෂා කරනවා.... හැමෝම ඒ දේ මතකේ තියන් ජීවත් වෙන්න ඕන 😊
@Dev-ln2jt
@Dev-ln2jt 9 ай бұрын
සිරීපාදේ පාමුල සුපිරිම සෙට් එකෙන් උබල දොදොල් කෑවෙ. ගයියාස් ප්ලේස් ඕන උදව්වක් අපේ කොල්ලෙක් ජය ජය ගයියා ❤
@UmeshKumara-wv2re
@UmeshKumara-wv2re 4 ай бұрын
අපේ ගම
@Bus-podda
@Bus-podda 9 ай бұрын
අපිත් ගියා එදා ඔයට වඩා සේනග ❤අර දොදොල් ද්න්න කේනා අපිත් නිකන් දූන්නා❤❤
@krishankavintha8105
@krishankavintha8105 9 ай бұрын
❣️
@nethumalgamage
@nethumalgamage 9 ай бұрын
21:36 ප්‍රනීත් අය්යා කහ ගර්ල්ට ඇහැ දානවා නේ 😂
@nuwanamila6359
@nuwanamila6359 9 ай бұрын
මං හිතුවේ මම විතරයි ඒක දැක්කේ කියලා 😂😂😂
@Nuwanthikathathsarani
@Nuwanthikathathsarani 9 ай бұрын
❤😍
@kushansanjeewa3182
@kushansanjeewa3182 9 ай бұрын
Trip pisso❤️
@ishanuditha3590
@ishanuditha3590 9 ай бұрын
💪❤️🌎
@namadinidureksha8894
@namadinidureksha8894 7 ай бұрын
💙💙
@aravindshanika6904
@aravindshanika6904 9 ай бұрын
🤗🤗🤗
@kasunranganath3630
@kasunranganath3630 9 ай бұрын
බිස්නස් වෙනයි ආගම වෙනයි.
@piyumihansika8694
@piyumihansika8694 9 ай бұрын
🙏🙏
@himashinimsara3739
@himashinimsara3739 9 ай бұрын
අපි ගිය දවසෙ නම් මෙහෙම සෙනගක් ඉදියෙ නෑ❤❤❤
@indunilmadushani9272
@indunilmadushani9272 9 ай бұрын
Kawada dawasakada giye
@diludilrukshi4781
@diludilrukshi4781 9 ай бұрын
Api hanadama dodol ganna kade❤
FIRST SKY DIVING EXPERIENCE 😱  | SKYDIVE DUBAI | TRIP PISSO
18:40
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29
Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala
30:40
Trip Pisso
Рет қаралды 114 М.