Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala

  Рет қаралды 114,021

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 457
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
පිට රට කොන්ක්‍රීට් වගෙද අපේ රටේ ස්වභාව සුන්දරත්වය . ඔයාලා හරි පින් වන්තයි . පුදුම ලස්සන පාරාදීසයක් දැක බලා ගත්තා බොහොම පිං .
@maaluwoo613
@maaluwoo613 Жыл бұрын
බලාගෙන ඉද්දි ඇඟ හිරිටැටෙන්න ක්ත.😮😲😲🙏
@livewithkasun
@livewithkasun 2 жыл бұрын
ජිවීතේ විදිනවා කියලා ඔච්චර risk ගන්න එපා මචන්ලා. උබලට කරදරයක් උනා නම් දහසක් දෙනා කමෙන්ට් දායි කෝමත් මුන්ට පිස්සු කියලා. ජීවිතයක වටිනාකම දැනගෙන ජීවිතේ විදපන්. ජය ✌ 🔥
@chanakaranasinghe9564
@chanakaranasinghe9564 Жыл бұрын
Sahathika aththa... Harima risk akak aragena thiyenne.
@pushpakumaradanturebandara2286
@pushpakumaradanturebandara2286 Жыл бұрын
@FDomF-u3q
@FDomF-u3q 9 ай бұрын
Ape akkage gama oi
@alankafernando9819
@alankafernando9819 2 жыл бұрын
අම්මා ඇග හිරිවැටුනා. හෂානයා අඩේ පරිස්සමෙන්. ආදරේයි බන් 😍😍😍 මේ විඩියේ එකෙන් පස්සේ Subscribers 500k පැන්නුවේ නැත්නම් ලංකාවේ ඉන්න trip යන්න අකමැති උන් කියලා තමා හිතා ගන්න පුලුවන්.
@hemanthachandana6733
@hemanthachandana6733 2 жыл бұрын
දැන් අවුරුදු හතරකට කලින් ඔයාලගේ වීඩියෝ වගයක් ආපසු බැලුවා අෂාන් ,අ සේල ගෙ මුල්ම වීඩියෝ ..වචන කැටි කරල අදහස් කියන්න උත්සාහ කරන හැටි කැමරාවට මුහුණ දෙන හැටි එහෙම මාස හයක් යනකොට කොල්ලො full confidence ..සුපිරියටම කරනවා
@priyankaraherath1624
@priyankaraherath1624 2 жыл бұрын
ඒ ගමනත් සුපිරි කොල්ලනේ.. මං ආසම සෙට් එකක්. අපි රටින් පිට හිටියත් ලංකාවේ ලස්සන බලන්නේ මේවාගෙන් තමයි. පරිස්සමින් .ජය
@ansibasi786
@ansibasi786 2 жыл бұрын
Video වලින් රටේ නොදුටු ලස්සන තැන් පෙන්නන්න ඔයාල විදින කට්ටට ස්තූතියි.. නමුත් පළමුව තමන්ගෙ ආරක්ෂාව හිතුවොත් හොඳයි නේද? Safety First සහ Risk assessment කියලා දෙයක් ලෝකයේ දියුණු රටවල තියනවා. කිසිම safety gear එකක් නැතුව අඩුගානේ helmet එකක් ගැලපෙන සපත්තු දෙකක් මොනවත් නැතුව තද සුළග තියන වෙලාවක ඒ වගේ තැනකට ගිහින් පණ බේරගෙන ආවෙ මොනව හරි පූරුවෙ කරපු පිනකට.. වැටිල හානියක් වුනානම් මොකක්ද ඔයාලගෙ back up plan එක තිබුනෙ.. මොනවද එහෙම ලොකු තුවාලයක් වුනා නම් ඒ කෙනාව hospital එකකට ගෙනියන්න තිබුන plan එක.. කොහොමද අවශ්‍ය වුනොත් පිටින් help එකක් ගන්නෙ... මේ වගේ දේවල් දහසක් හිතල plan කරන්න ඕන මේ වගේ අවදානම් ගමනක් යන්න කලින්.. Clif climbing කියන්නෙ ලෝකයේ වෙනම professional විශේෂ පුහුණුව අත්‍යවශ්‍ය විනෝදාංශයක්.. ඔයාලට මොනවත් එහෙම පුහුණුවක් තියෙනවද? සමගර professional cliff climbing expert ලත් බලාපොරොත්තු නොවුන විදියට ජීවිතෙන් වන්දිගෙවල තියෙනවා උඩින් වැටිල.. මතකනේ කාලෙකට කලින් දියළුම ඇල්ලෙන් වැටිල මැරුණ කෙනා.. සමහර අවදානම් තියෙනවා ඒව බාර ගැනීම වටින්නෙ නැති.. ඔයාල මේ කරපු දේත් එහෙම දෙයක්... මගේ සහෝදරයෙක් වුනානම් මම කීයටවත් මේ ගමන යන්න දෙන්නෙ නෑ.. ඉස්සරහට මෙහෙම දේවල් කරන්න කලින් එකපාරක් නෙමෙයි දහස් වාරයක් හිතන්න... SAFETY FIRST & DO YOUR RISK ASSESSMENT FIRST for the God sake... ❤️
@TripPisso
@TripPisso 2 жыл бұрын
ස්තූතියි 🙏❤
@සිතියම-ශ3බ
@සිතියම-ශ3බ 2 жыл бұрын
ජිවිතේ කෙටියි. නොපමාව trip යන්න 🌍🍃🍄 අදරේයි පිස්සෝ 🌻 පලෙවෙනි කමන්ටුව travel පිස්සේක් ගේන් 😎
@ChrishmaChrish
@ChrishmaChrish 5 ай бұрын
Mama
@nadeepriyadarshani6870
@nadeepriyadarshani6870 2 жыл бұрын
ඇත්තටම ඔයලට. ගොඩාක් පින් මොකටද් අපිට අපේ ලංකාවේ නොදැක්ක තැන් පෙන්නනවට. ඔයාල සෙට් එකටම බුදු සරනයි 🙏❤️❤️
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
RoHihi kumar SIRLANK 😢😥😰😨💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💗💗💗💗💗💗💗💗💗💗💗🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💓👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
No safty belt .. No sef baloon මෙන්න වැඩ්ඩෝ... Good job Thanks for sharing .. Be safe my friend ❤
@Deepal5
@Deepal5 2 жыл бұрын
Greetings from California !! absolutely stunning views . I think it is a very risky climb . During my school days we started from Kithulgala and ended up in Worlds end .very beautiful sceneries . Have you all done it . I found you all recently and watching one by one . Good luck and be safe !!
@TripPisso
@TripPisso 2 жыл бұрын
Thank you Deepal. Stay tuned with us 🙏❤
@Toidi123
@Toidi123 10 ай бұрын
😍😍😍😍😍
@hash8655
@hash8655 2 жыл бұрын
සිරාවටම ගෙදර ඉදන් හිරි වැටෙනවා.keep it up brothers.❤📢
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
පට්ටම ලස්සනයි හැබැයි කොල්ලෝ සෙට් එක පරිස්සමින් හොදේ........❤👍
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
බුදුඅම්මො 😯 බලන මටත් බයයි. ❤️‍🔥 Travel නන් ඉතින් trip පිස්සොම තමා ❤❤️‍🔥
@shashelvinodya1617
@shashelvinodya1617 2 жыл бұрын
niyamai😍❤️ සෙට් එක පරිස්සමෙන්❤️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
Godak හොඳයි vloge eka jaya wewaa ,,,,,,i
@ruvan73
@ruvan73 2 жыл бұрын
ෆිල්ම් එකක් බැලුව වගේ ,,,,,,,,,පට්ට Trip පිස්සෝ ,,,,,,මාරයි,,, මොනව උනත් පරිස්සමින් කොල්ලනේ,,,,,, ජයවේවා ✌✌✌✌✌
@buddhimashalintha3982
@buddhimashalintha3982 2 жыл бұрын
Adooo fattai aiyala...budusaranai..siyalu deviyooo rakithwa ubalawa 💚💚💚💚💚💖💖💖💖💖
@jayeshakrishanjalee721
@jayeshakrishanjalee721 2 жыл бұрын
Ammoooooo mare maru... apita daruwoth ekka travel karanna amarui. Enisa oyalage video balala godak sathutuwenawa thanks oyalata....👍👍👍👍👑️
@ImeshLakshan-km8ui
@ImeshLakshan-km8ui Жыл бұрын
මන් අසාම දෙන ආතල් වලට ආ.. කොල්ලෝ ඔක්කොම එක වගේ සුපිරි චරිත ටිකක් ❤️😂
@nadeeraruwanthi6966
@nadeeraruwanthi6966 2 жыл бұрын
ඔයාලගේ වීඩියෝ ගොඩක් ලස්සනයි. ඔයාලා කන්ද නගින කොට අපිටත් බය හිතෙනවා. වීඩියෝ එක බලන අපේ කකුල් වෙවුලනවා. ඔයාලගේ කකුල් කොහොම වෙවුලන්න ඇතිද. ඔයාලා හැමෝටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට, ආරක්ෂාව ලැබේවා. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා. හදවතින්ම ආදරෙයි ට්‍රිප් පිස්සෝ.
@TripPisso
@TripPisso 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤️🙏
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 жыл бұрын
My goodness! ඒක නම් EXTREME!! හැබැයි, අර කිව්වත් වගේ ඒක නගින්න හොඳ තැනක් නෙවෙයි. ගන්න සුදුසු නැති අවදානමක්. ගිය පිරිසට ආචාරය! Professional climbersලා නම් වෙනම කතාවක්.
@hasangiperera1914
@hasangiperera1914 2 жыл бұрын
අපූරුයි,ඇත්තටම මේ වගේ අත්දැකීම් ලබන්න මේ වගේ සොබාදහමේ සුන්දරත්වය අත්විඳින්න පින් කරන්න ඕනෑ. අපේ සහෝදරයන්ට සුභ පැතුම් ! ජය වේවා!!
@TripPisso
@TripPisso 2 жыл бұрын
❤️✌️
@roshanfernando8571
@roshanfernando8571 2 жыл бұрын
ඇත්තටම ඔයාලට පිස්සු තමා , 😂 මේවා පෙන්නලා අපිවත් පිස්සු වට්ටනවා.🤔 මොනව කලත් පරෙස්සම ගැන හිතන්න ජීවිතය වටිනවා දරැවනේ .මාර ලස්සන තැන් අපිට යන්න විදිහක් නැති උනත් ඔයාලා මේවා පෙන්වන එකෙන් අපිට දැනෙනවා අපි කොච්චර ලස්සන තැනකද ඉන්නේ කියලා... ඔයාලට බොහොම ස්තුති.ජීවිතය වටිනවාාා..👏
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 2 жыл бұрын
Lassanai wede nm..eth thaman genath hithapalla machanla...පරිස්සමෙන්
@traveldiver8417
@traveldiver8417 2 жыл бұрын
ඉස්සර මම ආසම සෙට් එක තම්‍යි ස්පයිස් බොයිස් හැබැයි මම දැන් ආසම සෙට් එක තම්‍යි trip pisso Trip pisso ගේ විඩියො එකක් එනකන් මග බලන් 👀 ඉන්න තරමටම ඇබ්බැහි වෙලා උබල දෙන ආතල් උබල කන කටු වුබල විදින දුක් එක මාරම ආතල් එකක් සමහර වෙලාවට කොටන්න වචන නෑ එත් බොලාලාගේ විඩියො බලනකොට තියෙන සතුට එක මරු 👌 අයේ දෙකක් නෑ ලංකාවේ ඉන්න සුපිරිම travel set එක වුබල අයියේ කව් රු කොහොම කිවත් ඇත්ත එකයි කවදා හරි දවසක ඔයාලට ඇගයිමක් වෙනවා එක මට විස්වාසයි පිටරටක travel කරන්න ඉක්මනටම ලැබේවා මගේ හද පිරි උත්තමාචාරය trip pisso ට ❤️❤️🏊
@thalapalakandechandarathan9060
@thalapalakandechandarathan9060 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම පරිස්සමින් සුන්දර ශ්‍රී ලංකාව ලොකයට පෙන්න .
@Hashankp
@Hashankp 2 жыл бұрын
Hike එක ඉවර කරලා ටිකක් හවසින් ටෙන්ට් එක ගාවට ඇවිල්ලා ඇගෙ අමාරුවත් එක්කම පැයක් දෙකක් නිදාගන්න තිබුනා නම් පිස්සුවක් 🥺♥️
@ChrishmaChrish
@ChrishmaChrish 5 ай бұрын
කොල්ලා උබ කාලයකින් දැම්මෙ නැනෙ බන් 🌼🌼🌼
@sachininishara9615
@sachininishara9615 2 жыл бұрын
my goodness😬🤐🫣😳😳 trip pissoma thamai oyala aiye eka marama risk hike ekakne dewiyane kakulak eha meha una nam kohomda hoynne😱🥶 vedio eka baladdi mage aga hiri watila thibune. vedio eka nam supiri 🫶✌🏻 be careful all good luck
@mickeya6100
@mickeya6100 2 жыл бұрын
පට්ටම අයියා.... අළුත් සාමාජික සන්දූප අයියා best traveling ❤️😍✨️
@k.s1598
@k.s1598 2 жыл бұрын
සුපිරි පරිස්සමෙන් තව තවත් trip යන්න අපිට බලන්න.... ජයවේවා ❤❤❤❤
@wathsalawathsu9231
@wathsalawathsu9231 2 жыл бұрын
Patta kollo tika .parissamen hode budu saranai 🥰😍😍😘😘
@tharinduviraj4813
@tharinduviraj4813 2 жыл бұрын
පට්ට, ඒ උනාට අයෙත් මෙච්චර dangerous ඒවා අයෙත් යන්න එපා bro. හැමදාමත් videos බලනවා අපි.
@travelwiththanushka
@travelwiththanushka 2 жыл бұрын
හදවතෙ සංචාරකයො ආදරෙ trip pisso ❤❤❤ amazing ❤❤❤❤
@Bikepissuvaofficial
@Bikepissuvaofficial 2 жыл бұрын
ඒක නම් සුපිරි .. වීඩියෝ quality එකත් උපරිමයි..❤❤
@shalithajayamal5113
@shalithajayamal5113 2 жыл бұрын
Notification awa gaman....❤️😍😋
@hash8655
@hash8655 2 жыл бұрын
සෙට් එක ජය වේවා.මරු හිකේ එක.❤ පරිස්සමට බොසාලා ❤
@kasuniprabodima3656
@kasuniprabodima3656 2 жыл бұрын
ඔයාලා හරි ම වසනාවන්තයි එකට අපි unfortunate ගෙවල් වල⁣ට හිර වෙලා පෙර අත්මවල කරපු පවකට දො කොහෙද හදවතින්ම සුභ පතනව⁣ තව තව trip යන්න ඔයාලට 😊
@dulanisanka7088
@dulanisanka7088 2 жыл бұрын
Yanna hoda thanak nevi. Budusaranai bro
@isharamadushanka8723
@isharamadushanka8723 2 жыл бұрын
කලු ගල් ගමපැත්‍තින් නැතුව මැදකෑලේ ගම හරහ අවාම ලස්සනයි ගොඩක්
@TeamPiknikLK
@TeamPiknikLK 2 жыл бұрын
සුපිරියක් තමයි ඉතින්. 😍😍😍 ඇගේ මයිල් කෙලින් කරන් බැලුවේ. පට්ට. පරිස්සමෙන් හොදේ. 🙏🙏
@bebikade4108
@bebikade4108 2 жыл бұрын
උබලටනම් පිස්සු ම තමයි යකෝ මට බලද්දී ත් කකුල් දෙක වෙව්ලනවා අම්මෝ .....❤❤❤
@madushinisagarika7472
@madushinisagarika7472 2 жыл бұрын
නියමයි මේ වීඩීයෝ එකත්...අම්මෝ ලංකාවෙ බිත්තර රෝල් එකක් දැක්කත් බඩ පිරෙනවා...❤️
@kalanasuboda8542
@kalanasuboda8542 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නැ . සුපිරි ❤ පරිස්සමෙන් හැමදාම බුදුසරණයි
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
හැමෝටම යන්න අමාරු තැනක ට ගිහිල්ලා මේ පාර කර වීඩියෝ එක ගැන විස්තර කරන්න අමාරුයි ඒ තරම් නියමයි වීඩියෝ එක අයියේ.. ආරම්භයේ ඉදලා අවසානය වෙනක් එක දිගට skip නොකර බලන්න පුලුවන් සුන්දර වීඩියෝ එකක් ❤️🍃🍃🍃
@TripPisso
@TripPisso 2 жыл бұрын
❤️💪
@prageethfernando77
@prageethfernando77 3 ай бұрын
Niyamai malli la oyalage videos balala apitath lankawa wate yanna ass hithuna..❤❤❤
@nthapugs4434
@nthapugs4434 2 жыл бұрын
පට්ට ගති බන් උඔලගේ travel vlogs . ආදරෙයි ❤️
@maheshtravellogs9244
@maheshtravellogs9244 2 жыл бұрын
මල්ලිල ඔය වගේ රිස්ක් එකක් ගත්ත එක මෝඩ වැඩක්....
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
ඔයා ලගෙ පිහිටින් අපි මේ ලස්සන දැක බලාගන්න වා පරිස්සමෙන් තෙරැවන් සරනයි 🙏🌷♦️🌷🙏
@kasundameera2689
@kasundameera2689 2 жыл бұрын
Niyamai. Yaddi saththu ahema hamba wenawada?
@niluminilumi8383
@niluminilumi8383 2 жыл бұрын
Ammoo godak baya hituna ..vidasa gatawala inna Apata lankawa sundaratwaya pannuwata oyalata godak pin ...budusaranai
@misruyana4385
@misruyana4385 2 жыл бұрын
අලුත් ව්ඩ්යෝ එකක් නැති නිසා පරන ඒවා බල බල හිට්යේ ..ආදරේයි හැමදාමත්
@jeewanthadhammika9973
@jeewanthadhammika9973 2 жыл бұрын
අන්න නියමයි උදය අයියේ.. ගෙදර ඉදන්ම video එක පටන් අරන්.ඒකේ වෙනම ලල් එකක් තියෙනව..❤️❤️
@kavishkanirmal7287
@kavishkanirmal7287 2 жыл бұрын
GEEMATH BEATS pissuwak set eka supiri✨
@kasunliyanage9416
@kasunliyanage9416 2 жыл бұрын
Super adventures brothers ...but be careful always ..thank you for sharing with us
@tashimamaushalya1903
@tashimamaushalya1903 2 жыл бұрын
Sandupa Giya athme lenekd kohed🤣 Blnkot ethn idiya wge baya hithun... Kohomunth lassanai.😍😍
@aziishorts5273
@aziishorts5273 2 жыл бұрын
Dron shot eka niyamai💓💓💓💓💓💓🇱🇰💫
@dumindusachinthaka6748
@dumindusachinthaka6748 2 жыл бұрын
Pissoma thami ithin....ආදරෙයි....❤️‍🔥💪
@slmaduproduction4403
@slmaduproduction4403 Ай бұрын
ubala nam pissoma thamai bn. supiri habai parissamin hamadema karanne ok.. good luck
@minagabro185
@minagabro185 2 жыл бұрын
ඒක නම් ගැම්මක්+පිස්සුවක්
@TheSenuuuu
@TheSenuuuu 2 жыл бұрын
wow ! amazing stuff guys
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
කැමරා ශිල්පය ඇඟෙන් ම ආපු එකක් ☺️❤️(උම්බට ☺️☺️☺️ජය සහෝ ❤️♥️) also edit and music. Again, all of you too 👍
@gamingwithrappa5444
@gamingwithrappa5444 2 жыл бұрын
Prissmin mchn vedio eka dkla baya una hodt 🙈💖💖💖🥺🥺
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 2 жыл бұрын
කොල්ලො ටික පරිස්සමෙන්, හැමදාමත් වගේ පට්ට වීඩියෝ එකක් තමයි ඉතිං... රෑ සීන් ටිකක් තව තිබුණනම් හොඳයි.
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 2 жыл бұрын
එළකිරි ගමන. නියමයි! මල්ලිලා, Drone Box එක නිකන් Back Pack එකක් වගේ ගෙනියන්න පුළුවන් විදියට බෑග් එකක් හරි හානස් එකක් හරි හදාගත්තොත් මොකද? ඔයාල යන රිස්කි ගමන් වලදී, දිගුකාලීනව උදව්වක් වේවි නේද? ඒ වගේම Climbing Rope එකක් නිතරම ළඟ තියාගත්තොත් හොඳයි කියලා හිතනවා. දිගින් දිගටම ට්‍රැවල් කරලා අපිට ලස්සන වගේම ත්‍රාසජනක වීඩියෝ ගෙන එන්නත්, කිසිදු අතුරු-අන්ත්‍රාවකින් තොරව, ලංකාවේ සියලුම ලස්සන තැන වලට යන්නට වාසනාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් අපේ ට්‍රැවල්/හයික් කරපු කාලය අවසානයි කියලා හිතෙනවා, ඒත් ඇතිවෙන්න ඇවිද්දා කියලා හිතේ සතුටකුත් තියනවා. ඔයාලා ගේ adventures දැකලා සතුටුවෙනවා, ඇත්තටම. ජයෙන් ජයම වේවා! (අසේලයට මොනාද බං වුණේ? දැන් busy වෙලාද, අලුත් ෂොප් එකේ වැඩත් එක්ක? දකින්නත් ආසයි ඌව.)
@TripPisso
@TripPisso 2 жыл бұрын
බොහොම ස්තූතියි. ඔව් කලින් බෑග් එකත් තිබ්බා. ඒක කැඩුනා. අසේල ෂොප් එකේ වැඩත් එක්ක බිසී. කලින් වීඩියෝ එකට ආව. දිගටම අපිත් එක්ක ඉන්න. ජය වේවා ! ❤💪
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
,සුලඟ නුඹ වගේ සහෝ මාත් ආසයි ඒත් පරිස්සමින්.
@gamingxshanyt7841
@gamingxshanyt7841 2 жыл бұрын
අම්මෝ සුපිරී 🥰❤️ පරිස්සමින් බුදු සරණයි
@udithwiratunga9438
@udithwiratunga9438 2 жыл бұрын
Solo Hiker Yahangata yana Dengerus vedio eka baluwata passe onna thawath Degerus Video ekak dakka
@bashithanethmina6769
@bashithanethmina6769 2 жыл бұрын
Pattaa bn 😍😍❤️😀
@MrLakiya463
@MrLakiya463 2 жыл бұрын
දානකම් බලාගන හිටියේ 🥺😍🥳❤️
@ishangamage9889
@ishangamage9889 2 жыл бұрын
මල්ලිලා, ජීවිතේ විනෝද වෙයල්ලා, නමුත් පරිස්සමින්. I loved this, watched all most all your videos. Keep on the good work, watching you guys from the UK. Thank you so much for memorising my Uni days. 👍👍👍
@ravindusandaruwan128
@ravindusandaruwan128 2 жыл бұрын
Geemath beats ❤️
@deshandesilva4510
@deshandesilva4510 2 жыл бұрын
ඒකනම් මාරම ගැම්මක් ❤❤😘😘
@dchandanaperera4547
@dchandanaperera4547 2 жыл бұрын
Congratulations brothers
@PK2001S
@PK2001S 2 жыл бұрын
අපේ සෙට් එක ආදරෙයි😘 කරන දෙයක් පරිස්සමෙන් අවුරුද්දකට එකක් දැම්මත් කමක් නෑ උබල සෙට් එක ජීවත් වෙලා ඉන්නවනම් ඒ ඇති! ❤️
@Nima_Walker
@Nima_Walker 2 жыл бұрын
Wow..ඒක පට්ට ඈ💚🌿
@thetrip7779
@thetrip7779 2 жыл бұрын
හැම්දාමත් වගේ ඔයාලා ඔය කරන travel මාරම වෙනස්... this is real travel.. love you trip pisso
@TripPisso
@TripPisso 2 жыл бұрын
🥰🙏
@t_ravelart
@t_ravelart 2 жыл бұрын
Video එකේ behind the seems ටික තමයි. ලස්සන හැබැයි.. 😊 Story දාපුවා බැලුවෙ නැත්තම් වැඩක් නෑ...😊
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
මමමෙි විඩියෝ එක බැලුව T V එකට සෙටි කරල අමිමෝ ඇයි මෙහෙම ගමන් එන්නෙ ජයවෙිවා බුදුසරණයි
@sakkaralanka383
@sakkaralanka383 2 жыл бұрын
Aluth malla patta dial akak neh
@NirangaFernando-e1j
@NirangaFernando-e1j 2 жыл бұрын
Meka nan Patta 🔥👌🏽 Lankawe karapu dangerous ma trekking ekk
@dimi9079
@dimi9079 2 жыл бұрын
සුපිරියි trip pissooo 😍😍😍
@MealsofFoodies
@MealsofFoodies 2 жыл бұрын
Patta hiking eka
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
පට්ට සෙට් එකma ජය වේවා ❤️❤️ කැවෙ බිවෙ එවා අඩුයි බන් එවත් එක්ක යහන්ගල එකෙන් ඔනා
@dulmi4697
@dulmi4697 2 жыл бұрын
පින් altra pro max ඇස් දෙකට දකින ලස්සන කැමරාවට ඒ විදිහටම ගන්න බැ ❤️
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
අම්මෝ එක බලන කොට ඇග හිරිවැටෙනවා.අනේ පරිස්සමෙන් බුදු සරණයි
@SriyaniWalpola-f1o
@SriyaniWalpola-f1o Жыл бұрын
Apita lankawe lassana than pennanna.eth me wage awadanam gaman noya.oyala hamotama budusaranai..❤❤
@isururathnathunga7725
@isururathnathunga7725 2 жыл бұрын
එක නම් පිස්සුවක්ම තමයි 😍 අසෙල අයිත් හිටියනම් තා හොදයි ❤️👈
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
ගෙදරින් ලෙෆ්ට් මාව වීඩියෝ එක බැලුවට පස්සෙ....😀
@GGKOLLA
@GGKOLLA 2 жыл бұрын
aththatama maaranthika athdakimak ganna one nam yanna lakwgale 🤩
@ShaShicinema
@ShaShicinema 2 жыл бұрын
Mata Uda Idan Bima balanna be. KArakilla Hadenwa 🔥
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
Ukkamu 💀
@TripPisso
@TripPisso 2 жыл бұрын
😁 Shashiya✌️
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
Supiri trip pisso👍👍👍👍 niyamai👍
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
Ammoo දරුවෝ දැකලා බය උනා 🙏 ස්තුතිය ජයවේවා 🌹 🌹 ජයවේවා 🌹 🌹
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Machan sirawatama kanawiddagala nagina eka riskida ? Yanagala yanda enne.giyapuwama yanawa kiyala hithan enne
@gangaald3224
@gangaald3224 2 жыл бұрын
Ammo balanakotath bayai.👌👏
@dhananjayamawalagedara8
@dhananjayamawalagedara8 2 жыл бұрын
Great achievement without safety gears brothers 👏. Kanaviddagala in kehelpathdoruwa knuckles range. August is the most windy season. . Lakegala is the most hardest peak ! Hope you will done. Use hiking outfits.. safety equipment bro..
@ravidusachin4174
@ravidusachin4174 2 жыл бұрын
Gemmak tama adarei❤❤❤
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි 🌹
@tharindudilshan8471
@tharindudilshan8471 2 жыл бұрын
Vlog එක පැයකට වගෙ දික් උනානම් නියමයි ❤️❤️👍.කරන හැමදේම තිබුනනම් හොදයි 😁
@prasannamanoj3758
@prasannamanoj3758 2 жыл бұрын
සුපිරි bro
@kavindagihan4133
@kavindagihan4133 2 жыл бұрын
අම්මො එකනම් පිස්සුවක් කොල්ලනේ... ❤❤❤
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 13 МЛН
KANDY TRAVEL VLOG | TRIP PISSO + SAMARE@SamareandSamare
31:17
Trip Pisso
Рет қаралды 46 М.
My dream hike in the PHILIPPINES (KIBUNGAN, BENGUET)
31:55
Xzar Lim
Рет қаралды 39 М.
Mother Nature tries to hide this 8km River Underground
17:27
Dangerously Steep Trekking Steps 😱 | Yahangala | TRIP PISSO
22:20
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН