We spent a day with this BLACK CUTIE 😘 | Mahakumbukwewa village tour | TRIP PISSO

  Рет қаралды 140,548

Trip Pisso

Trip Pisso

10 ай бұрын

✍ Mahakumbukwewa Village | Kahatagasdigiliya
This village situated in the Anuradhapura District in the
North Central Province of Sri Lanka.
Things to do in Mahakumbukwewa :
👉 Lake Fishing
👉 Get experience of dairy cow milk production
👉 Honey hunting
👉 Tasting curd with natural honey
👉 jungle trekking
👉 Having fresh & organic rice and vegetables
and more...
Location : goo.gl/maps/2iG4E75yFZq6Uji3A
✍ Audio credits
Song : Lassana Gammane
Original Artist : Mervin Mihindukula
Lyrics : Sunil Yogendra
Music : Nalin Perera
Cover Music : Ashen Chakrawarthi
Link: • LASSANA GAMMANE | COVE...
Song : Kalu Kelle ova harima hadai
Original Artist : Los Flamencos
Lyrics : Los Flamencos
Music : Los Flamencos
Cover Music : Randika Fernando
Link : • Kalu Kelle/ Bolada Kat...
Chinna Chinna Asai Flute Cover
Flute Cover by : Midhun malayalam
Original artist : A R Rahman
Link : • Chinna Chinna Asai Flu...
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
#kalu_kella #trippisso

Пікірлер: 783
@TripPisso
@TripPisso 10 ай бұрын
කළු කෙල්ලන්ට ආදරේ අය Like එකක් දාගෙන යමුද 😘💪
@gayanmadhushankha1384
@gayanmadhushankha1384 10 ай бұрын
මටත් ඕනි ඒ වගේ කෙල්ලෙක් 😊
@chutta..3622
@chutta..3622 10 ай бұрын
මන්
@VishanMadushanka-ur2qo
@VishanMadushanka-ur2qo 10 ай бұрын
බොක්කෙන්ම
@pawanthapawa8375
@pawanthapawa8375 10 ай бұрын
හොරොව්පතාන paththe kubukkawada
@lakshanvithanage57
@lakshanvithanage57 10 ай бұрын
ඒ කෙල්ල ලස්සනයි
@divinejourney-official50
@divinejourney-official50 10 ай бұрын
ඒ මාමා,, මහන්සි වෙලා ,,දරු පවුල ජීවත් කරන නියම පිරිමියෙක් ,, සත පහක් වත් කාගෙන් වත් සොරකම් නොකර ජීවත් වෙන හොද මහත්මයෙක් 🙏🏻🧡💜
@pasan00
@pasan00 10 ай бұрын
හිනාවට වශී වෙනවා. ඒ තරම් ලස්සනයි❤ දුප්පත් දුශ්කර ගමක ලස්සනට පිපුන මලක් 😍
@handunsunilapalasilva1533
@handunsunilapalasilva1533 9 ай бұрын
Parissam wenna menika❤❤❤
@diliniherath3625
@diliniherath3625 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි .හරිම ආඩම්බරයි අහිංසක මිනිස්සුන්ගෙ ගෙදරක ගිහින් කිසිම පැකිලීමක් නැතිව හිටිය එකට.බලන්න එයාලගෙ ගැමිකම.
@chamarox8021
@chamarox8021 10 ай бұрын
අම්බෝ ඒ කෙල්ලගෙ හිනාව 😍. අසේල අයියා බලපු විදියට නම් එකෙ මොකක්හරි තියෙනවා වගේ 😁.ඒ නංගී කලු වුනත් අමුතු ලස්සනක් අම්බෝ බලාගෙන ඉන්න ආසයි 😍.
@surangamadusanka7624
@surangamadusanka7624 10 ай бұрын
නoගීගේ හීනාව ලග මගේ හීතත් නැවතුනා.....අහීන්සක මීනීස්සු . දවසක වුතු රන්න හරීයන්න ඔනේ❤
@apimachan9675
@apimachan9675 10 ай бұрын
ඇත්තටම ලස්සනයි වල්කමක් ගැවිලාවත් නැති ඔයාල ටිකයි අහින්සක ලස්සන නංගි දැක්කම ආදරෙ හිතෙනවා ඔයාල සෙරටම. ආස හිතෙන ගමක් . Please නැවත ඒ ගමට ගිහින් video 1 කරන්න.
@TripPisso
@TripPisso 10 ай бұрын
❤🙃🤔
@RRRiiiiiii
@RRRiiiiiii 10 ай бұрын
කාසිවලට ගන්න බැරි ගැමි සුන්දරත්වය 💜 ආදරෙයි ආදරෙයි ❤️❤️❤️💚💚💚🇱🇰🙏
@travelweekly07
@travelweekly07 10 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි මල්ලිලා ටික. නංගි හරිම අහිංසකයි . මාමයි නැන්දයි ගොඩාක් හොදයි . අදටත් අපේ ගම්වල අපේ පැරණි අයගේ තිබුණ ආගන්තුක සත්කාර උපරිමයෙන් තියෙනවා. බුදු සරණයි හැමෝටම..!
@maheshdhanushka7911
@maheshdhanushka7911 10 ай бұрын
ගමේ මිනිස්සුන්ගේ දුක,වේදනාව,සතුට,නිදහස....ඔක්කොම එකට❤
@Dhinal_hewage
@Dhinal_hewage 10 ай бұрын
ඇත්තටම එ නංගිට හරිම ලස්ස්න හිනාවක් තියෙනව ❤
@nuwandanushka902
@nuwandanushka902 10 ай бұрын
ලස්සනයි කෙල්ල ඇත්තටම සුදු අයට වඩා කලු කෙල්ලො ලස්සනයි ❤
@gamagekumari855
@gamagekumari855 10 ай бұрын
👍👍👍👍
@e233su
@e233su 10 ай бұрын
ඔය කෙල්ල ඇප් එක්කින් හරි සුදු කරලා බැලුවොත් ඔයිට වඩා ලස්සනයි
@jsdon6652
@jsdon6652 10 ай бұрын
ලස්සන ගම ❤❤❤ ලස්සන පවුල ❤❤❤ ලස්සන දුව ❤❤❤රස කෑම. වෙලයි මීදුමයි මීහරකයි!! කොන්ක්‍රීට් වනාන්තරයක මුදල් හොයන්න වෙහෙසෙන මට මේ ගම දිව්‍යලෝකය විදිහට පෙන්වා.
@nilupulbandara5985
@nilupulbandara5985 10 ай бұрын
😂
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 9 ай бұрын
Lassana comment eka👍👍👍👍💓💓
@upekhanppd
@upekhanppd 2 ай бұрын
Yes ! I feel the same . Where the mahakumbura wewa situated . Wish to go there. & Enjoy the same .thanks !
@kamaltesth6130
@kamaltesth6130 10 ай бұрын
මටනම් එයාගේ කළු වක් පෙනෙන්නේ නැ පොෂ් කියලා කටවල් පාට කරන් මුණවල් පොට් ඇදලා සුද මැදලා මූණ වකුර්ති කරන් ඉන්න එකුන්ට වඩා මාරම හැඩයි හරිම ස්බාවික මුණ මාරම ලස්සනයි 😂❤
@emdude1784
@emdude1784 2 ай бұрын
Eka athami
@chinthanaruwan8913
@chinthanaruwan8913 10 ай бұрын
නංගිගේ ස්වභාවික ලස්සන අව්‍යාජ හිනාව මනරම් ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ❤🎉❤
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 10 ай бұрын
This girl is so beautiful. God bless you daughter, and do your education well and come forward.
@nelumsamarakoon3933
@nelumsamarakoon3933 10 ай бұрын
හරිම ලස්සනයි....ගමක සිරියාව..කෙල්ලගේ ලස්සන හිනාව...
@sadatharu8643
@sadatharu8643 10 ай бұрын
අනේ ඉතින් මෙි කහටගස්දිගලය නේ..අපේ පැත්ත..සතුටුයි මෙහෙම දැක්කම..රට ඉනදදි මෙහෙම විඩියේා එකක් දැක්කම මාරම සතුටුයි .thanks ඔයාලාට
@tharushidilhara6663
@tharushidilhara6663 10 ай бұрын
ඒ අක්කගෙ හිනාව හරිම ලස්සනයි ❤
@sadunhappy4586
@sadunhappy4586 10 ай бұрын
හිතේ කිසි කහටක් නැති නිදහසේ සතුටින් ඉන්න මිනිස්සු❤️❤️❤️
@Sameeraindrajith96
@Sameeraindrajith96 10 ай бұрын
ඒක හදවතටම දැනුනා. 😍😍 එයා තමා VLOG එකම ලස්සණ කලේ.
@dsds9978
@dsds9978 10 ай бұрын
සුන්දරත්වය පිරි ඉතිරී යනවා ගමක අසිය පෙන්නුවට කිරි නංගි හරිම අහිංසක ලස්සන නංගි කෙනෙක් ...ගමේ කමට හැදුන ලමයෙක් හරිම හොදයි..හැමෝටම ස්තුති ගමේ සුන්දරත්වය පෙන්නුවට❤❤💪💪💪❤❤🔥🔥🔥
@kG-vj7tl
@kG-vj7tl 10 ай бұрын
හරිම ලස්සන ගමක්. ලස්සන පවුලක්. ආදරනීය දුවෙක්. රටට බරක් නොවී පරිසරය ඇසුරෙන් ජීවිතය ලස්සනට ගොඩනඟා ගෙන ජීවත් වෙන මිනිස්සු. අසේලගේ ලඟම නෑ කෙනෙක් නේ. නගරයේ මිනිසුන් නම් මොන තරම් විකාර කරයිද කෙනෙක් එනවා කිව්වම​. ඒ මිනිස්සු පරිසරයෙන් සොයා ගත් ඔහුන් ගේ දුක් මහන්සියෙන් සොයා ගත් දේවලින් හරිම ලස්සනට කෑම බීම දුන්නා. අවාජ්‍ය මිනිස්සු තාමත් මේ ගම්වල ඉන්නවා දැකීමත් සතුටක්. Good job Trip pisso 👍
@renushyamali8308
@renushyamali8308 10 ай бұрын
ස්වබාව්ක කෑම බීමෙන් ඒ මිනිස්සු ගොඩක් පෝසත් .අපි මහ හිගන්නු.අපිට කඩේ හාලුයි.මහ හිඟන එලවලුයි හැමදාම දකින.අනේ අපි වගේ කාලකන්නි .මේවා දකිනකොට හරි ආස හිතෙනවා
@janidubasura7204
@janidubasura7204 10 ай бұрын
Video quality එක, තෝරගන්න music parts, editing ඒ හැමදේම සුපිරියටම තියෙන international level එකේ videos කරන සුපිරිම channel එකක් තමයි trip pisso කියන්නෙ. මම trip pisso න්ගෙ ආසම ඒ quality එකට.. Well done brothers ❤
@TripPisso
@TripPisso 10 ай бұрын
ඔයාගේ මේ වචන ටික තව වීඩියෝ 100ක් උනත් හදන්න අපිව දිරිගන්වනවා ❤💪
@sanabrolk
@sanabrolk 10 ай бұрын
අම්මො මරු ඒකනම් ලංකාව පුදුම සුන්දර රටක් ලෝකෙන් උතුම් රට
@amayasithmi8727
@amayasithmi8727 10 ай бұрын
ඒ නංගිගේ හිනාව...🥰❤ අදත් ලස්සනයි වීඩියෝ එක.thank you trip pisso❤🌷
@lahirurandika1057
@lahirurandika1057 10 ай бұрын
ස්වයංපෝෂිත මිනිස්සු ..අපිත් ඔයවගේ,මොන අර්බුදය ආවත් හැමදාම අවුරුද්දකට ඇතිවෙන්න කන්න බොන්න ගෙදර තියනවා..කාටවත් අතපාන්නෙත් නෑ,කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ.අදරෙන් සතුටින් ඉන්නවා හැමෝම එක්ක.
@thilan3594
@thilan3594 10 ай бұрын
කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි 💚
@travelwithlife1781
@travelwithlife1781 10 ай бұрын
ඒක බැලුවට පස්සෙ ඔයාලත් එක්ක කොහේ හරි යන්න තියෙන ආසාව තවත් වැඩි උනා උදය අයියේ ❤❤❤
@WolfieMmusicx27
@WolfieMmusicx27 10 ай бұрын
පොශ් ලොකුකම් නැති පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්.කළු කෙල්ලේ උඹ වටිනා මැණිකක්.
@pramodhahansika3311
@pramodhahansika3311 10 ай бұрын
අහිංසක මිනිසුන්ගේ ජීවත, ගමේ සුන්දරත්වය හරි ලස්සනයි මේ වීඩියෝ එකෙ❤
@kmbakbandara8345
@kmbakbandara8345 10 ай бұрын
ඔය ගොල්ලොලන්ට අපේ ගෙදර එන්න පුළුවන් ද?අපේ ගමත් කහටගස්දිගිලියෙන් හැරිලා අපේ ගමට එන්න පුළුවන් අපේ ගමත් හරිම ලස්සනයි
@cricketlife4481
@cricketlife4481 10 ай бұрын
මම එන්නත😑 මටත් මේ අත්දෑකීම ගන්න ඔනේ රටින් යන්න කලින්....😢
@chamikaireshguruge3134
@chamikaireshguruge3134 10 ай бұрын
අන්තිමට කීව වචන ටික එලටම වැදුනා පිස්සෝ ටික ආදරෙයි .. ❤❤ ජයවේවා ...
@travelart6868
@travelart6868 10 ай бұрын
අැත්තටම ඉස්සර කාලෙ මිනිස්සු කෝම ඉන්න අැත්ද..😯 අතීතයට ගිහින් බලන්න තිබ්බා නම්. මට හැම තිස්සෙම හිතෙන දෙයක්. 😊 💚💚💚
@simplelife3839
@simplelife3839 10 ай бұрын
හරිම ලස්සනයි ❤ ❤ අපි දෙන්නත් දවසක යනවා ඒ ලස්සන ගමට❤
@nishanthabandara1677
@nishanthabandara1677 10 ай бұрын
ඵ නංගී හරි අහිංසකයි...සුන්දරයි...ලස්සනයි වැඩ සටහන
@wasanthakumari4695
@wasanthakumari4695 10 ай бұрын
හරිම ලස්සන කෙල්ල ..විඩියෝ එකනමි බලද්දි මට දැනුනෙ නවකතාවක් කියවනව වගේ ලස්සනයි ජයවෙිවා
@travelwithwife
@travelwithwife 10 ай бұрын
මේපාර අසේලයා ගෙදර ගිහින් ඉවරයි...😂😂
@nimeshjayasuriya9807
@nimeshjayasuriya9807 10 ай бұрын
😂😅😅😅❤ experience 😂
@TripPisso
@TripPisso 10 ай бұрын
😂😂
@hashanmadushka6133
@hashanmadushka6133 10 ай бұрын
උදයගේ අයියාගේ තවත් වැඩක්😂
@asrs8786
@asrs8786 10 ай бұрын
ආ ගෙදර ට හොරු රගපාන්න ගන්න අයියලා 😁👀😅
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 10 ай бұрын
මේ ගොල්ලන්ගේ දැක්ක ලස්සනම වීඩීයෝ එකක්.මෙහෙම ගමක ඉන්න තියෙනවා නම් කොච්චර හොද ද.අපිට ඒක නෑ.උඩ තට්ටුවකට වෙලා ගේ ඇතුළෙ හිර වෙලා ගෙවන ජීවිතේකට මේක දැක්කත් සැපයි
@chamiladurage8864
@chamiladurage8864 10 ай бұрын
හරිම ලස්සන දුවෙක්♥ අහිංසකයි
@ichefminikitchen
@ichefminikitchen 10 ай бұрын
බොරැ දේවල් නැති එකම සෙටි එක ..පටිට ආදරෙයි ❤️❤
@sasirasaman5953
@sasirasaman5953 10 ай бұрын
ඒක නම් මාර ලස්සනයි වීඩියෝ එක. ලංකාව කියන්නෙ මොන තරම් සුන්දර පරිසරයන් තියෙන ලස්සන රටක්ද . ඒක ගැන හිතන්න ඉතින් වෙන රටකට ආවාම තමයි ලංකාවෙ අගය දැනෙන්නෙ..
@lahirudeshapriya7645
@lahirudeshapriya7645 10 ай бұрын
අයියලාටම හරි යන මාමා 😂😍❤️ සුපිරි ඒක 😍
@nakatsukuma86
@nakatsukuma86 10 ай бұрын
පිස්සු හැදෙනව ඔයි මේ ගැමි ජීවිතේ දකිද්දී..මාරම ලස්සනයි. නංගිත් ලස්සනයි 😊
@nimeshkariyawasam9055
@nimeshkariyawasam9055 10 ай бұрын
මේ video එක නම් ඇත්තටම මාරම ලස්සනයි,හිතට මාර විදිහට දැනුනා . ❤❤❤😊
@pramodhahansika3311
@pramodhahansika3311 10 ай бұрын
එක අය්යා කෙනෙක් කැප් එක දාන් බත් කනවා.එහෙම හොද නෑ . අපේ කුසගිනි නිවන කෑම වේලට ගරු කරන්න ඕනේ . ස්තූති කරන්න ඕනේ . අපි ජීවත් වෙන්නෙ ඒ හින්දා .හිස් වැසුම් පාවහන් දාගෙන ආහාර ගන්න හොද නෑ .😢❤
@maduka_s
@maduka_s 10 ай бұрын
Trip නම් trip පිස්සොම තමයි ආතල් නමි ප්‍රගීත්ම තමයි 💚🍀
@sanjayabandara1365
@sanjayabandara1365 10 ай бұрын
අඩෙහ් මල්ලි එයා සිරාවට එයා නම් ලස්සනයි ❤😊
@sasindusithmal-ol9zt
@sasindusithmal-ol9zt 10 ай бұрын
අනේ අපේ ගම ..........ආඩම්බරයි😍
@doni_2002
@doni_2002 10 ай бұрын
ගමත් ලස්සනයි නංගියත් ලස්සනයි 💗🌷
@nuwansirisena4722
@nuwansirisena4722 10 ай бұрын
Ara nangi paw kiyalanam mata hithuna,keleta para wenna dennathuwa udaw karanna puluwannam godak watinawa,video eka ela❤❤❤❤❤❤
@darkness79902
@darkness79902 10 ай бұрын
Mona pawda bn e wage lassana gamaka hemadema tynawa e nangita.api thama pau e nangi newei😂
@Lankan_world
@Lankan_world 6 ай бұрын
නෑ කැලේ මල් කැලේම පිපිලා කැලේම පරවෙලා ගියදෙන්....❤❤ජීවත් වෙන්න ඕන ලස්සන පරිසරයක් එතන ඒ දෙමාපියෝ දෙන්නා ඒ දුවට හදලා දීලා තියෙනවා ...❤ගමෙන් නගරෙට ඇවිත් කෙලව ගත්ත කොල්ලො කෙල්ලො අතරේ මේ කෙල්ල ඒ දෙමාපියන්ට වාසනාවක්..බලනවකෝ..ඒ පවුලේ සතුට,සමගිය...කවදාවත් ඒ දේ සල්ලිවලට ගන්න බෑ..❤❤ඊට වඩා දෙයක් කිසිම කෙනෙක්..විශේෂයෙන්ම අනුරාධපුර පැත්තේ කට්ටිය බලාපොරොත්තු වෙන් නෑ...❤❤❤
@sohanwd4026
@sohanwd4026 5 ай бұрын
Hariyata hari gamen nagayata awoth awasanaye nawathinne spa ekaka thamai.
@jeewanthads1724
@jeewanthads1724 10 ай бұрын
ගමේ ලස්සන වැඩි වෙන්නෙ ඒ ගෙදරින්❤
@nuwandilkushan
@nuwandilkushan 10 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤ ලස්සන ගමක්
@lakshanpeiris8926
@lakshanpeiris8926 10 ай бұрын
ලස්සනම ලස්සන වීඩියෝ එකක්.බලන් ඉද්දි ඉවර වෙනව තේරුනේ නෑ.ඒ නන්ගිත් හරිම ලස්සනයි.ජය වේවා❤
@sarahsirlank2339
@sarahsirlank2339 10 ай бұрын
නියමයි නේ ඉවර වෙනකල්ම බැලුවා හොදේ.ෂෝක්. ගෙදර මතක් උනා දැන් රට..ලස්සන වීඩියෝ ස් ගේන්න හාද ස්තූතියි ගොඩාරියක් ඔයාලට බුදුසරනයී ආදරෙයි
@PasanArunajith
@PasanArunajith 10 ай бұрын
No words to say. What an amazing vlog guys. යාළුවො එක්ක ට්‍රිප් ගියපු කාලෙට ආයිත් අපිව අරන් යන්නෙ trip pisso තමයි හැමදාම. මේ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතේ පෙන්නුව ඔයාල ගොඩක් ලස්සන විදියට 💖
@udeshkumara6144
@udeshkumara6144 10 ай бұрын
ලස්සන ගමක් .trip pisso set ekatama adarei 💪❤️
@rukshanrukshan1018
@rukshanrukshan1018 10 ай бұрын
ගමට වඩා නංගීයා ලස්සනයි 😁❤️
@dinukavindya1762
@dinukavindya1762 10 ай бұрын
නියමඊ දෙපාරක් බලන්න හිතෙනවා මේ වීඩියෝ එක හරිම ලස්සන ගමක් 👍
@sakurathnamalala
@sakurathnamalala 10 ай бұрын
නංගියත් ලස්සනයි ගමත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි.❤❤❤
@sujithnalinda6452
@sujithnalinda6452 10 ай бұрын
සුපිරියක් macho..👌👌💓💓
@thetrip7779
@thetrip7779 10 ай бұрын
හැමදාමත් වගේම ඔයාලට ජය. අව්‍යාජත්වය අගයනව. Appreciate….. great job Trip Pisso❤❤❤
@ashanmalli5928
@ashanmalli5928 10 ай бұрын
ඇත්තටම ඒ ගැමි ජීවිතෙ පට්ටයි මාර නිදහස්.❤️❤️❤️
@kelumsomarathna6076
@kelumsomarathna6076 10 ай бұрын
ගමේ සුන්දරත්වය විඳින්න, කුඹුරේ බැහැලා සතුට විඳින්න, කිරිවදින බඩ ඉරිඟු කරලක් කන්න, එන්න.. ඇවිත් යන්න ආයෙත් දවසක.. ලස්සන පුරාවිද්‍යා වටිනාකම් ත්යෙන ලස්සන ගමේ පංසලක හැන්දෑවක ඇවිදලා මනස වෙහෙස නිවා ගන්න.... එන්න... ඇවිත් යන්න...
@sureshvithanage7065
@sureshvithanage7065 10 ай бұрын
ලස්සන ගම්මානේ ...❤ content එක සුපිරි
@isururathnathunga7725
@isururathnathunga7725 10 ай бұрын
අදත් සුපිරි 🖤🤩 අසේල අයියා දිගටම ව්ඩ්යො වල හිට්යා නම් මරු 😌
@ruvan73
@ruvan73 10 ай бұрын
සුපිරි වීඩියෝ එක මචංලා෴ ජය වේවා trip පිස්සෝ෴
@yasirubandara9037
@yasirubandara9037 10 ай бұрын
කොහෙ ගියත් පූසෙක් ඉන්නව 😂 ආදරෙයි ට්‍රිප් පිස්සො ❤️
@user-mh8yb3lq1k
@user-mh8yb3lq1k 10 ай бұрын
මාමානම් ෆන් එකේ ඉන්න සුපිරිම චරිතයක් වගේ බුදු සරණයි දීර්ඝායු වේවා
@thivankaniroshan650
@thivankaniroshan650 10 ай бұрын
සුපිරියක් තමයි🤩🤩🤩
@annfernando4545
@annfernando4545 10 ай бұрын
ජීවිතය විදිනවා කියන්නෙම මේකට තමයි .ආදරෙයි පුතේ. ඔයාලගෙ වීඩියෝ මම බලනවා.
@RavinduMalshan9890
@RavinduMalshan9890 10 ай бұрын
කියන්න වචන නෑ මරු❤️💆🍃❤ ලස්සන පැත්තක් 😍🌼
@wvvs459
@wvvs459 10 ай бұрын
නියමයි හෂාන් අය්යේ.. අපිට නම් ගමකට ගිහින්වත් මේහෙම enjoy කරන්න හම්බවෙන්නේ නෑ....
@nthapugs4434
@nthapugs4434 10 ай бұрын
හැමදාමත් වගේ පට්ට ❤🔥
@niroshananayakkara2806
@niroshananayakkara2806 10 ай бұрын
හරිම ලස්සනයි...
@navoddilshan8380
@navoddilshan8380 10 ай бұрын
ඒකනම් සුපිරි ❤
@ajithtkumara6891
@ajithtkumara6891 10 ай бұрын
Kalu kello thama lassana😊 video eka super ❤
@chandanifernando7456
@chandanifernando7456 10 ай бұрын
අදමයි දැක්කෙ, ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා❤❤❤❤❤හරිම ලස්සනයි, මේ ගම වගේම , කලු කෙල්ලත්, ආදරෙයි කෙල්ලේ🎉❤❤❤❤
@shehanwijekumara
@shehanwijekumara 10 ай бұрын
ඒක සුපිරියක් ❤
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS 10 ай бұрын
අයියෙ වීඩියෝ එක පට්ට ලස්සනයි. 👍❤️😍 trip pisso කියන්නෙ ආයෙ වෙනම බ්‍රැන්ඩ් එකක්.
@padmik5750
@padmik5750 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි trip pisso
@venurahemakumara9033
@venurahemakumara9033 2 ай бұрын
සුපිරි.set eka TRIP PISSO ආදරෙයි
@travelsoul2842
@travelsoul2842 10 ай бұрын
ලස්සන ගම්මානේ🥰🥰🥰 බලපු සුපිරිම වීඩියෝ එකක්
@dilukachamodsamaraweera
@dilukachamodsamaraweera 10 ай бұрын
සුපිරියක් තමා
@maheshmaduranga5808
@maheshmaduranga5808 10 ай бұрын
හරිම ලස්සනයි මචංලා😍😍😍😍
@anilmaduranga436
@anilmaduranga436 10 ай бұрын
සුපිරි නියමයි
@samkwt2128
@samkwt2128 10 ай бұрын
හරිම ලස්සනයි වැඩසටහන
@nadeekadarshani159
@nadeekadarshani159 10 ай бұрын
මාරම ලස්සනයි .ඉක්මනින් තව එකක් ඕනේ.නංගී ලස්සනයි .❤
@jpSL
@jpSL 10 ай бұрын
සහෝදරවරුනි, ලස්සනයි වීඩියෝව👍 හොඳ මිනිස්සු❤ videography,editing ෆට්ට👍
@SK-wh3xr
@SK-wh3xr 10 ай бұрын
හරිම ලස්සනයි . ගැමිකම.
@erandaruwan2185
@erandaruwan2185 10 ай бұрын
හරීම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 10 ай бұрын
හරිම ලස්සනයි
@nethu4180
@nethu4180 10 ай бұрын
පට්ට ඓ ගමනම් සුපිරි trip pisso💚🍃
@kanishkaperera2087
@kanishkaperera2087 10 ай бұрын
Patta video eka Machan..❤❤
@shamikasrimal
@shamikasrimal 10 ай бұрын
ලස්සන පරිසරය.. නංගිගෙ හිනාව... අද vlog ,එක මරු
@rashmichamathka2836
@rashmichamathka2836 10 ай бұрын
වීඩියෝ එක මරු❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 10 ай бұрын
පට්ටයි සුන්දරයි සුපිරියි තවත් මෙවැනි වීඩියෝ ඕනි.💖💖💖💖✨✨✨✨👍👍👍👍💯💯💯💯✔✔✔✔
@monikamonika7460
@monikamonika7460 10 ай бұрын
Very beautiful haruma ලස්සනයි දෝණිය hari hedai හැමෝටම තෙරුවන් සරණයි පුතේ ඔයාලට thanks ලස්සනට wedy karanawa bless you kollanr
@Hidden_traveler93
@Hidden_traveler93 10 ай бұрын
එදා වගේම හැමදාම වෙනස්ම විදියේ විඩියෝ ❤❤❤❤
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 45 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 88 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 79 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 29 МЛН
මාතර බූවල්ලා 🐙
10:27
Ashen Senarathna
Рет қаралды 117 М.
Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62
24:20
Trip Pisso
Рет қаралды 58 М.
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 45 МЛН