Closet organization ♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 65,993

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 469
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 7 ай бұрын
අක්කගෙ පිලිවෙලට පිරිසුදුකමට මං ගොඩක් ආදරෙයි . මං ගොඩක් දේවල් අක්කගෙ වීඩියෝ බලල ඉගෙන ගන්නවා.ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් අක්කේ ❤සුප් එක රසට ඇති .මරීනා මැණික අක්කා ඇතුලු පුංචි පවුලේ අනාගතය තව තවත් ලස්සන වෙන්න කියල හදවතින් ම පතනවා .බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 7 ай бұрын
අක්කේ ඔයාගේ සාර්ථකත්වය රහස ඔයාගේ පිලිවෙල කියලා මට හිතෙනවා ,හරිම ලස්සනයි ,දැක්කාම ආසයි ,සතුටින් ඉන්න ,😍🙋‍♀️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@madhushika-cz8dx
@madhushika-cz8dx 7 ай бұрын
හැමදාමත් ලස්සන ලස්සන මේ වීඩියෝ බලන්නැතුන් දැන් ඉන්නම බෑ. හරිම ලස්සන වීඩියෝ එක්ක් අදත් බැලුවා. කෑම එක්ක් නැද්දෝ කියලා බලද්දී රසම රස සුප් එක්ක් ගෙනවනේ හරිම රස පාටයි.. සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@manojapathirana3675
@manojapathirana3675 7 ай бұрын
සෑම අතින්ම සාර්ථක කෙනෙක් ඔයා. ඔය තරම් ලස්සනට පිළිවෙලට හැම දෙයක්ම තියා ගන්නේ කොහොමද අනේ. ඔයාට තියෙන්නේ ලස්සන නිර්මානශීලී හිතක්. අපිවත් motivate කරනවට ඔයාට ගොඩක් thank you ❤💐💐
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ගොඩාක් ස්තූතියි ♥️😘
@basnayakadarsha2556
@basnayakadarsha2556 7 ай бұрын
ඔබ ඉතාමත් පරිපූර්ණ කාන්තාවක් .ඔබේ පිලිවෙල ,පිරිසිදු බව ,පවුල පිලිබඳ ඇති කැපකිරීම් හැමෝටම ආදර්ශයක් .❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@DanaliPrashadi
@DanaliPrashadi 7 ай бұрын
ඔයා හරිම පිලිවෙලට ජීවත් වෙන කෙනෙක්...ඔයාගෙන් ගොඩක් දේවල් මං ඉගනගන්නවා,ඔයාගෙ වීඩියෝස් බලලා.හරිම සතුටුයි අක්ක ..ආදරෙයි ඔයාලට❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@wasala2744
@wasala2744 7 ай бұрын
වෙනද වගේම ගොඩක් ආසාවෙන් අදත් vedio ව බැලුවා නoග ... බොහොම ස්තුති වෙනස් වෙනස් vedio ගෙනෙනවට.. මරින දූ හරිම ලසන්ත ට ප්ලේ කරනව....අහගෙන ඉන්න ආසයි ....ඒ තනුව... ආදරෙයි දුවේ ඔයාට තියෙන හැකියාවන් දිනෙන් දින දියුණුවට පත් වේවා ...සියලු වැඩකටයුතු කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නීරෝගි සුවපත් බව නිරතුරුවම ලැබේවා . සතුටින් ඉන්න හැමදාම .. පරිස්සමින් ඉන්න හැමෝම තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ...❤🙏
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@sathsarakanishka3456
@sathsarakanishka3456 7 ай бұрын
අවුරැද්දකට කලින් බලපු විඩියො වල මරිනා පොඩි. එත් දැන් එයා ලොකුයි. එත් එයා ඉන්න විඩියො හරිම ආදරනියයි. ඔයාගෙ විඩියො වලින් ලැබෙන motivation එක කියලා නිම කරන්න බැ. ඔයා එ දෙන motivation එකට ස්තුතියි. විඩියොස් වලට කමෙන්ට් එකක් වැටුනෙ නැති වුනාට ඔයාගෙ හැම විඩියො එකක්ම ආසවෙන් බලනවා. ඔය ලස්සන පවුල හැමදාමන් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏
@Tara_Aesthetic_Love
@Tara_Aesthetic_Love 7 ай бұрын
Aunty, මම හරිම කැමතියි ඔයාගේ පිලිවෙලට. ඒක හරිම ලස්සනයි.ඔයා හැමදේම ලස්සනට පිලිවෙලට කරනවා.මටත් කවදහරි ලොකු වෙලා මගේ ගෙදරත් ඔයාගේ ගෙදර වගේ ලස්සනට තියාගන්නවා..මම දැන් ඉන්න ගෙදර නම් ඔය තරම ලස්සන, වැඩියේ ඉඩකඩත් නැ.ඒ වුනාට අපේ අම්මා පුලුවන් විදිහට පිලිවෙලට තියාගන්නවා..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඉන්න තැන පුංචි උනත් පිලිවෙලට තියගෙන ඉන්නවා කියලා අහනකොටත් ගොඩක් සතුටුයි 😍😍😍
@LittleQueen-f8t
@LittleQueen-f8t 7 ай бұрын
අනේ හරිම පිලිවෙලයි . පිරිසිදුව පිළිවෙළට හැමදේම කරනවා ඔයා.බලන් ඉන්න අපේ හිතත් සැනසෙනවා. තව ලස්සන වීඩියෝ දිගටම දාන්න.මරීනා නංගිත් හරිම ශෝක්.... හිනාවෙද්දි ගොඩාක් ලස්සනයි.ඇත්තටම මරීනා නංගි හරිම වාසනාවන්තයි ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්නත්.ඔයාල හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 😍😘😘
@maduliyanage
@maduliyanage 7 ай бұрын
අනේ මම අද මුලින්ම බලනවා...දුවත් එක්ක ඇදට වෙලා ඉන්නේ අක්කි ..සනීප නෑ දුවට.ඉතින් ඔයාගේ වීඩීයෝ එක බලන ගමන් ඉන්නේ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️♥️♥️♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 7 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්. ඔයාගේ ඒ පිළිවෙල හැමදාමත් අපි අගය කරනවා අනූ... අනේ සුප් එකත් හරිම රස පාටයි. ආදරෙයි හැමදාමත් ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️
@W.a.h-hashi
@W.a.h-hashi 7 ай бұрын
හැමදාම වගේ අදත් වීඩියෝ එක ලස්සනයි ආසාවෙන් බලුව ආදරෙයි .මරීනත් හමරි ශෝයි හුරතලේ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍😍😘🥰
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 6 ай бұрын
ආන්ටිගේ පිරිසිදු කම ,පිලිවෙල බලන්නත් ආසයි .හරිම ලස්සනයි closet එක ♥️♥️🌸🌸
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🌷🌷
@kalaninipumali7513
@kalaninipumali7513 7 ай бұрын
ගොඩාක් ස්තූතී නැන්දේ ☺️☺️☺️
@rashmishihara9341
@rashmishihara9341 7 ай бұрын
මම ආසම උයන videos බලන්න. ආදරෙයි අක්කිටයි පවුලේ අයටයි ගොඩාක් ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 7 ай бұрын
හරිම ලස්සනයි.ඔයාගේ වැඩ හරි පිළිවෙළයි.ආසයි දැක්කම..ඔයාගේ ඉදිරි ගමන තව තවත් ලස්සන වෙන්න කියලා පතනවා.ආදරෙයි..බුදු සරණයි ඔයාලා හැමෝටම..💖💜️💖💜️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@Sew372
@Sew372 7 ай бұрын
අදත් මරීනා ප්ලේ කරන කොටසක් එකතු කරාට ස්තුතියි 🥰🥰🥰මං ආසම විදියේ පිලිවෙලට ඉන්න හරීම නිහතමානීකෙනෙක් අක්කී ඔයා❤ඔයාලගේ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤ආදරෙයි සකුරා මල මරීනා🌸 අක්කී ඔයාලා දෙන්නටම❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@bednow9597
@bednow9597 7 ай бұрын
මමත් ඔයාගෙ හැම video එකක්ම ආසාවෙන් බලන් කෙනෙක්.බුදු සරණයි ඔයාලාට
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 😍♥️
@Ishudulanja4728
@Ishudulanja4728 7 ай бұрын
හරිම ලස්සනයි...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි🥰😍😘❤️💞💐
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@sapnasassarani9966
@sapnasassarani9966 7 ай бұрын
ආන්ටි හරිම පිලිවෙලට,පිරිසිදුව ලස්සනට ජීවත් වෙනවා.🥰🥰🥰🥰🥰....දකිද්දිත් ආස හිතෙනවා...😍😍😍😍😍.....අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰
@DinukaLakmali-b9i
@DinukaLakmali-b9i 7 ай бұрын
oyage parana redi tiyenawanm mata dennako akke andinna.
@ivorathnayake896
@ivorathnayake896 7 ай бұрын
හරිම ලස්සනයි අනූ. ඔයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. මමත් දැන් ඔයාවගේ වගාකරනවා..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@saradakumari1059
@saradakumari1059 7 ай бұрын
අනේ අදත් හරිම ආශාවෙන් බැලූවා මරීනාගෙ සිංදුව හරිම ලස්සනයි කියන්න ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 7 ай бұрын
අද වීඩියෝ එක ලස්සනයි අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@NisansalaDilrukshi-w4k
@NisansalaDilrukshi-w4k 7 ай бұрын
Adath video eka lassanai akke ❤❤❤❤. Ane marina petiya ta kiyala sinhala tikak katha karala dannakoo akke. Oyala hemotama jesu pihitai parissamin inna. Sudu amma matak kala kiuyanna .❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@user-jy6ht8vf3m
@user-jy6ht8vf3m 6 ай бұрын
ඉතාම පිලිවෙලට නැන්දා වැඩ කරනවා නැන්දා දැක්ක ම ආසායි හැදෙන අයට ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🌷🌷🙏
@madumali3459
@madumali3459 7 ай бұрын
විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@praneedipraneedi9731
@praneedipraneedi9731 7 ай бұрын
අදත් video එක හරිම ලස්සනයි, පිලිවෙලයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍🥰🥰
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 7 ай бұрын
හැමදේම හරිම ලස්සනයි .. ❤ සමාවෙන්න ටිකක් බිසි.. නිදහසේ වීඩියෝ බලලා කමෙන්ට් කරන්නම් හොදේ
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
අනෙ ඇයි සමාවෙන්න කියන්නෙ ♥️♥️ ස්තූතියි හොඳේ ♥️
@NilukaKumuduni-n6u
@NilukaKumuduni-n6u 3 ай бұрын
ඔයාගෙ දුත් ලංකාවේ විදියට හැදිල.එයා පිලිවෙලට වැඩ..තාත්තගෙ හැඩරුව තිබුනට ලංකාවේ දරුවෙක් වගෙ.ආදරෙයි මරීනා දුව ගොඩාක්
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🌷🙏
@shamilathilini8418
@shamilathilini8418 4 ай бұрын
School band music eka lassanai. Oyage video ekath useful hari piliwelai.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shawanimaleesha1560
@shawanimaleesha1560 7 ай бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සනයි 🥰❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍😘🥰
@ChalaniRuwanthika
@ChalaniRuwanthika 7 ай бұрын
❤❤ada nan godak wadagath video ekak dala thiyenne akke apita eken ganna dewal godak thibuna🎉🎉 ❤oyata godak thank you ❤❤adarei godariyak ❤ budu saranai parissamata inna ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@nadunisankalpana7978
@nadunisankalpana7978 7 ай бұрын
හරිම පිළිවෙලයි අක්කේ ❤❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤️♥️♥️♥️♥️♥️
@RuwaniPavithra
@RuwaniPavithra 7 ай бұрын
ඔයාගෙ ඇදුම් කාමරය හරිම ලස්සනයි පිලිවෙලයි.❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@Fairygirl_7L
@Fairygirl_7L 7 ай бұрын
ඔයාගේ හැම වැඩක් ම හරි ම ලස්සනයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@mydreamsdoit5019
@mydreamsdoit5019 7 ай бұрын
වීඩියෝ එක තව දිග උනානම් 🥺🥺🥺🥺 ආදරෙයි පව්ලෙ හැමෝටම . මරීනා නන්ගිව මතක් කරා කියන්න 😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@DiliniPrasangika-qo2rr
@DiliniPrasangika-qo2rr 7 ай бұрын
මරීනාගේ සිනාව ලස්සනයි. මගේ දුව ආසම මරීනාට❤❤ ඔයාගේ පවුලට ජේසු පිහිටයි..!
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤️❤️🙏🙏♥️
@anuradhadilhani5219
@anuradhadilhani5219 7 ай бұрын
Harima adaraneeyay man marama asai oyalawa blnna❤Aney akka SHEIN eken order karana widiya video ekak genna ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️♥️🌷🌷
@gayathriprasadini915
@gayathriprasadini915 7 ай бұрын
harima asawen beluwa akke..... kochchara beluwath epa wenne nethi balanna balann aaa hithena dawasin dawasa aluth deyak kiyala dena oyata godak isthui. ❤❤❤❤ budusaranai jesu pihitai parissamen inna 😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️♥️🌷🌷🙏🙏🙏
@ashinicamodya4089
@ashinicamodya4089 7 ай бұрын
අදත් ලස්සනයි vedio ekh .. ආදරෙයි akki menikh..❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ♥️😘😘
@mayurilakmali1168
@mayurilakmali1168 7 ай бұрын
අක්කාගේ පිලිවෙලයි පිරිසිදුකමයි තමයි මං ආසම ❤❤❤.චුට් මරීනා මතක් කරා කියන්න ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි ♥️
@thusharasampath5059
@thusharasampath5059 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ video එක. අපිටත් ඉතින් ගොඩාක් ප්‍රයෝජනයක් දෙනව කාමරය ක් කොහොම ද ලස්සන ට පිලිවෙලට තියා ගන්නේ කියලා. ❤❤මරීනා mathak කලා කියන්න ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි ♥️♥️ ආදරෙයි ♥️♥️
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 7 ай бұрын
Mata onema karapu vedio akak thanx Anu.... closet vedio akak mama ellannamai hitiye..Mareenage music band akanam kiyala wadak na...ane thawa thibunoth ayeth danna hode....❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@shamilathilini8418
@shamilathilini8418 4 ай бұрын
Mareenata kiyanna api eyata adarei kiyala❤❤❤ God bless you all 🙏💐
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️♥️
@thilinidesilva6260
@thilinidesilva6260 7 ай бұрын
Ada video ekat lassanai akki 💞,, lassanata piliwelata akki closet eka set kala, harima lassanai piliwelai akki,, soup ekat godak rasa patai,, mareena panchi lassanata band eke play kala, adarei oyalata godak hamadamat 🥰 🥰 🥰 🥰 🥰 🥰
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤️❤️♥️🙏🙏 ආදරෙයි ❤️♥️
@niroshakumari3111
@niroshakumari3111 7 ай бұрын
අද තමයි විඩියෝ එක බැලුවේ .ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ❤️♥️♥️♥️
@dinu8520
@dinu8520 7 ай бұрын
Watina adhahas godak adhath hambuna .thank you .ithin oyalath sathutin adharen parissamin inna❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 7 ай бұрын
මම ගොඩාක් ආසයී බලන්න ,නංගී පිසින කෑම ජාති.❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 7 ай бұрын
Video eka nam harima lassanai akke.adarei....😀😀😀😀😀💖💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ❤️♥️♥️♥️❤️
@Dilu024
@Dilu024 7 ай бұрын
ආසාවෙන් බලන විඩිඕ එකක් ... කොයි වෙලෙද දාන්නේ කියලා බලාගෙන ඉන්නේ...හරිම ලස්සනයි 🎉❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ❤️♥️♥️♥️
@ayodhyaathapaththu3506
@ayodhyaathapaththu3506 7 ай бұрын
Palaweni parata thamai youtube video ekak balala comment ekak daanne. Aluth apartment ekata move wela adum askaranna kalpana kara kara iddi thamai akkige vedio eka dekke. Loku motivation ekak una oyage video eka.Dannawane ithin gewal maru karanawa kiyana eka😩
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි හොඳේ ❤️♥️♥️♥️♥️
@sachininisansala6426
@sachininisansala6426 7 ай бұрын
Hri lassani akke❤️🥰 kama hdan ewa blanna godak asai😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️
@inokasanjeewani8058
@inokasanjeewani8058 7 ай бұрын
අදත් ලස්සනයි video එක ආන්ටි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤️♥️♥️♥️
@ThiliniYashoda-v3l
@ThiliniYashoda-v3l 7 ай бұрын
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා අක්කි.ඔයාට මම කතා කරලාත් තියෙනවා මතකද දන්නැ.හරිම ආසාවෙන් මමයි දුවයි අක්කිගේ වීඩියෝ බලන්නේ ආදරෙයි බුදු සරනයි හැමෝට ම ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@gmeye6503
@gmeye6503 7 ай бұрын
ස්තුතිය අපි වෙනුවෙන් කෑම හදන විඩියෝ එකත් ඇඩ් කරාට😊මං ආසම අක්කගේ කෑම හදන විඩියෝ වලට
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤️❤️♥️♥️♥️🙏
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 7 ай бұрын
Mn ithin mga blaagn inne anu oyaalawa dakinn lassanyi. Oya as krna piliwel blan inna aasayi marina doni oyage wadanyth lassanyi budu saranyi stjutin parissamin inna ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@mohomedfirnas4529
@mohomedfirnas4529 7 ай бұрын
Adha video ekanam mata godak use una. Mage podi kellage band, bool hemathenama. Onna mamath adha hengar ekak genalla elluva eyage kabat ekata. Dhen eyatath lesi ganna.thank you akki. Oyage me vage chuti chuti aydiyas matanam godak vatinava.😊😊. Thavath Lassana video ekakin hamuvemu.hemotama Allahge pihitai ❤️🥰😘❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️❤️❤️❤️
@mohomedfirnas4529
@mohomedfirnas4529 7 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 7 ай бұрын
හරි ආසයි බලන් ඉන්න ඔයා වැඩ කරනවා හරිම පිරිසිදුයි පිලොවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි 🥰😍
@DunaraSapthaki-es6wj
@DunaraSapthaki-es6wj 7 ай бұрын
Harima piliwelayi aunty adareyi hamadamath satutin parissamin inna vlog dankn bln hitiye❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 😍😍
@JeongElla
@JeongElla 7 ай бұрын
I feel happy watching your videos.😊❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 7 ай бұрын
ජේසු පිහිටයි තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️
@pawaniandjames
@pawaniandjames 7 ай бұрын
So organised 🥰❤️ love watching your videos❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
Thank you so much 😊
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 7 ай бұрын
Happy birth day maleesha.....🎉🎉🎉 කියලා අපිත් සුභ පැතුව කියන්න
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️🥰
@sapnapathum
@sapnapathum 7 ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ විඩියෝ ..මන් හැම එකම බලනවා ..❤️..ආදරෙයි ..පරිස්සමින් ඉන්න..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@kumuduwickramarathna3430
@kumuduwickramarathna3430 7 ай бұрын
ඔයාත් ලස්සනයි ..ඔයාගෙ වැඩත් ලස්සනයි ..පිළිවෙළයි❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ♥️🥰
@upekaperera4780
@upekaperera4780 7 ай бұрын
ඔයාගේ පිලිවෙල ගැන නම් කියන්න වචන නැ නංගි husband අසනීප වෙලා hospital ඉද්දිත් මම ඔයාගේ video කොහොම හරි බලනවා ඔයාගේන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
අනෙ ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ ස්තූතියි හොඳෙ ♥️♥️
@apnsandamali7228
@apnsandamali7228 7 ай бұрын
❤❤❤හරිම පිලිවෙලයි ලස්සනයි ❤❤❤මාරම රස පාටයි සුප් ඒක 😊😊😊අාාාදරෙයි මරීනා බුදු සරනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@sumudusubhashini1356
@sumudusubhashini1356 7 ай бұрын
Lasanai hamadema. kama hadala dan video valin math aluth adahas gannava ❤❤❤ thank you
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤️♥️♥️❤️🙏🙏
@SunayaniNirathnaRandeny-nv2dk
@SunayaniNirathnaRandeny-nv2dk 7 ай бұрын
Lassanai piliwelai.oyath godak piliwela nihathamani sahodariyak aderei hamadamath sathutin enna budu saranai oyalata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි 😍♥️🥰🥰
@kanchanagimhani9949
@kanchanagimhani9949 7 ай бұрын
අම්මෝ හිම ගොඩ . කවද්ද අනෙ ඔව දිය වෙන්නෙ .අසයි..ඔයගෙ වැඩ හරි පිලිවෙලයි අක්ක .❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@yeshandiluusha
@yeshandiluusha 7 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ✨❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🙏
@malaniperera2839
@malaniperera2839 7 ай бұрын
Adath wenada wagema lassanai.soup eka nam maru.god bless you.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😊🙏
@niorshajayamanna3275
@niorshajayamanna3275 7 ай бұрын
ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍😘
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 7 ай бұрын
ඔයා හරිම දක්ෂ කෙනෙක් අක්කි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️
@udaramadubashini1002
@udaramadubashini1002 7 ай бұрын
Akke mnahamben dakala oyge videos baluwe..dn free time ekak labunu gamn mn krnne oluwa relax kraganna oyge videos balanwa.attatama oluwata mara nidhasak danenwa.oyege family life ekata hadawatinma wish karanwa mn.asawen ennwa videos blnna.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@Saduniperera-d1u
@Saduniperera-d1u 4 ай бұрын
Akki harima lasssaniii ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TS_Gardens
@TS_Gardens 7 ай бұрын
හරිම ලස්සනයි නංගී .ආදරෙයි .❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@menakalakmali9820
@menakalakmali9820 7 ай бұрын
ලස්සනයි අක්කා❤ විඩියෝ එක.....චිකන් මුප් එකත් මම ටුයි කරනවා.....මරිනාව මතක්❤ කරා කයන්න......ජේසු පහිටයි....😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@theyjakasudam309
@theyjakasudam309 7 ай бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක..අක්කා බොන විටමින් වර්ගවලත් වීඩියෝ එකක් කරන්නකෝ
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️♥️❤️
@tharakafernando8272
@tharakafernando8272 7 ай бұрын
1:47 ❤❤❤එකේ ලස්සන ❤❤❤
@Gimhaniniriella741
@Gimhaniniriella741 7 ай бұрын
Akki vitamins bonne ai. Doctor kenekgen ahala recomend karanna onida bonna akki.hamadaama vitamins gannawada..❤ lassanai ada vedio ekaaa..❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
Mamana doctor kenekgen ahala newe use karanne , eth doctor kenekgen ahala use karanawanam godak hodai
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@NavodyaK
@NavodyaK 7 ай бұрын
Wow ❤😍
@udeshikachathurani4021
@udeshikachathurani4021 7 ай бұрын
Harima pilivaly harima lassanai marina nangita dai suki❤❤❤🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😍♥️♥️
@AtalugamageeDulani
@AtalugamageeDulani 7 ай бұрын
Ada video eka Hari lassanae akke ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ❤️♥️♥️♥️🙏
@BagyaKa
@BagyaKa 7 ай бұрын
Aluth video ekak danakal balagena inne akki....adarei oyala hamotama ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@isumikumarasinghe
@isumikumarasinghe 5 ай бұрын
Woooow❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@lifeofjanudi2
@lifeofjanudi2 7 ай бұрын
Mama harima asae anu akkage video wala hema vetenawa balana❤❤🎉😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😍♥️
@dilushamadushani1340
@dilushamadushani1340 7 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි අක්කෙ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි ♥️♥️
@okdes.9806
@okdes.9806 7 ай бұрын
Pls share more of your quick meal recipes. Love the vlogs. God bless u all!
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️
@kanthidissanayake5581
@kanthidissanayake5581 7 ай бұрын
මැනික අද අම්මට උදව් කරනවා වගේ .හොදයි හොදයි එහෙම තමයි හොඳ දූලා.ජේසු පිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 7 ай бұрын
Film එකක් බලනවා වගේ❤❤❤
@Tharusl382
@Tharusl382 7 ай бұрын
❤❤❤❤❤
@dilumahead
@dilumahead 7 ай бұрын
Oyage kathrada ahuwama hitha niwenawa akke... oyata budusaranai..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️❤️❤️
@AshiniSandeepani
@AshiniSandeepani 7 ай бұрын
Onna adath 1st comment eka adrei akke 😘😘❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ♥️
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 7 ай бұрын
අදත් වීඩියෝ එක පුදුම ලස්සනක්.මන් දවසකුත් කීවා ඔයා පුදුම වාසනාවන්ත ගැහැනියක්.හැම ගැහැනියකටම මේ තරම් පිලිවෙලට ඉන්න බෑ නන්ගියේ.ඔයාගේ වීඩියෝ එක චිත්‍රරයක් වගේ.මාරම ලස්සනයි room එක නන්ගියේ.මරීනා මැනිකගේ band එකේ කොටසත් ලස්සනයි ❤❤❤❤❤😊😊😊😊😊.ඔයාලා හැමෝටම ආදරෙයි.ඔයාගේ වීඩියෝ බලලා comment නොකර ඉන්න බෑ දැන්.අකුරක් ලියන්නමයි හිතෙන්නේ.ඒකට ඔයා දාන පුන්චි අකුරු දෙක,තුන උනත් මට හරිම අගෙයි නන්ගියේ.මරීනා මැනික ආදරෙන් මතක් කරනවා❤❤❤❤❤.බුදුසරණයි ...ජේසු පිහිටයි.පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලත්.😊😊😊😊❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@maheshrangana8131
@maheshrangana8131 7 ай бұрын
ඔයාල හරිම වාසනාවන්තයි .මගෙ දුවත් හරිම ආසයි ඔයලගෙ වීඩියෝ බලන්න.එයත් මරීනා දුවගෙ වයසෙ.එයත් ආසයි මරීන දුවල වගේ ලස්සනට අදින්න කන්න බොන්න.ඇවිදින්න.ඉගන ගන්න ඒත් අපිට එහෙම වාසනාවක් නැහැ.😢
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️
@GeethaGuruge-x7h
@GeethaGuruge-x7h 7 ай бұрын
Harima ලස්සනයි ....hari piliwelayi......❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@renukafernando4528
@renukafernando4528 7 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
Srilanka to England # back to home sweet home
38:33
Wasthu & Menika Family
Рет қаралды 79 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 104 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36