No video

පෑන්ට්‍රි කබඩ් පිළිවෙලට තියාගන්නේ කොහොමද? Sinhala | Organizing kitchen cupboards | maximize storage

  Рет қаралды 65,148

Madu's Home and Garden

Madu's Home and Garden

Күн бұрын

Hi Friends,
This is the second part of my kitchen organization video and I'm going to show you some space efficient and DIY kitchen ideas which you can use in your kitchen to make it good looking as well as functional.
I have linked some of the items from this video and unfortunately these shops are not available in Sri Lanka. You can always find alternatives and just be creative with what you have.
I hope you will enjoy the video.
Please subscribe to my channel and follow me on Instagram and Facebook for updates.
Instagram / madus_home_and_garden
Facebook / madus-home-and-garden-...
Much Love
Madu
Ikea waste bins www.ikea.com/a...
Kmart shelf organiser www.kmart.com....

Пікірлер: 240
@dilanganichathurika5839
@dilanganichathurika5839 3 жыл бұрын
අපේ සිංහලකමත් රැකගෙන මේ තරම් පිළිවෙලට ලස්සනට ඉන්න කියලා දෙන එකට ගොඩාක් ස්තූතියි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@kanthimabodawila9088
@kanthimabodawila9088 3 жыл бұрын
දුවට ස්තුතියි අදහස් බෙදා ගත්තට. මම විශ්‍රාම ගිය කෙනෙක්, හරිම ආසාවෙන් තමයි ඔයාගේ videos බලන්නෙ
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි ඇන්ටී මට මේ වගේ comment දකිනකොට 😊😇🙏
@ranjanifernando3104
@ranjanifernando3104 3 жыл бұрын
අනේ කිව්ව හැමදේටම කැමති. හරිම පිලිවෙලයි.. keep it up
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඔයාගේ විඩියෝ බැලුවාම ඉගෙගන ගන්න ගොඩක් දේවල් තයෙනවා. ඇත්තටම මමත් පිලිවෙල කියන දේට හරිම කැමති කෙනෙක්. මට හරි වටිනවා ඔයා⁣ගේ විඩියෝ. ⁣ගොඩක් සතුතියි.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි ඔයා මගේ වීඩියෝ වලින් පොඩි දෙයක් හරි අලුතෙන් එකතු කර ගන්න එකට. අමාරුවෙන් හරි මේ වීඩියෝ කරන එකේ බලාපොරොත්තුවත් ඒකමයි..😊
@raniwadiwel8472
@raniwadiwel8472 3 жыл бұрын
හරි හොදයි දුව අවංකව , පැහැදිලිව මේදේවල් කියා දෙනවාට.බොහොම ස්තූතියි. ඉගෙන ගන්න කෙනෙකුට (පිළිවෙල ගැන) හොඳ ඉගැන්වීමක් කියලයි මං හිතන්නේ.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි රානි ඇන්ටී 😊🙏
@ramanijayawardana3609
@ramanijayawardana3609 3 жыл бұрын
I like your new idea of lid covers
@geethamalkanthi230
@geethamalkanthi230 3 жыл бұрын
හරිම පිලිවෙල යි. ඒනිසා ලස්සන යි. දුවත් තැන්පත් . මමත් තෘප්තිමත්. තෙරුවන් සරණයි ඔබට.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ආනේ බොහොම ස්තුතියි මේ ලස්සන වචන වලට.. තෙරුවන් සරනයි ඔබටත් 🙏😊
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
I had a doubt about masala box...but after watching this I understood that it is very easy method....got many more tips....thank you...theruwan saranai !!!!!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
I'm glad I could share some ideas with you 😊
@sandunipeiris2855
@sandunipeiris2855 2 жыл бұрын
මම ගොඩාක් දේ ඉගෙන ගත්තා. මම වගේ අලුත් මැරි කරපු කෙනෙකුට ගොඩාක් දේ ඉගෙන ගන්න පුලුවන් මේ video බලලා.හරි පැහැදිලිව කියලා දෙනවා.හරිම ආසාවෙන් බැලුවේ.ගොඩාක් ස්තුතියි🙏💛 😘
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
ගොඩක් සතුටුයි මට 🙏❤😍
@k.g.chithramala2289
@k.g.chithramala2289 3 жыл бұрын
Thank you thawath me wage video danna godak watinawa
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි
@nilukahettiarachchi7581
@nilukahettiarachchi7581 3 жыл бұрын
හරිම වැදගත් ඔබගේ video වලින් කරන දැනුවත් කිරීම්වලට. ඇත්තටම නිවසක මුළුතැන්ගෙය ඉතාම පිළිවෙලට සහ පිරිසිදුව තබා ගැනීමෙන් ලොකු මානසික සහනයක් ලැබෙනවා. ඒ සඳහා ඔබ ලබා දෙන සහායට ගොඩක් ස්තුතියි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 😊
@nilminijayalath3711
@nilminijayalath3711 2 жыл бұрын
Kiyala dunna ideas harima important. Thanx
@HollywoodHappyLife
@HollywoodHappyLife 3 жыл бұрын
Oya harima asa hithena vdihata hemadema kiyala denawa. Thank you akkiyo🌹🌹🌹
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී ,🙏
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 3 жыл бұрын
ගොඩක් වටිනවා අද තමයි ඔයාගේ විඩියෝ එක දැක්කේ🙏🙏🙏💖💖💖💖
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 🙏😊
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
බොහොම ස්තුතියි මම ගොඩක් අගය කරනවා බෝතල් පියන් cover කරපු එකට එටින් පෙනෙන ක්‍රමවත් බව වටිනවා
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 😊🙏
@hemahm7939
@hemahm7939 2 жыл бұрын
very nice. thank u very much for your ideas.
@nimalisubashini5901
@nimalisubashini5901 3 жыл бұрын
ඔයාගෙ video හරිම clear thanks dear
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ comment එකට 😊🙏
@purnimadayarathne9800
@purnimadayarathne9800 3 жыл бұрын
Thanks madu..hamadema lassanata piliwelata thiyaganna mamath harima asai. Oyage video godak hodai.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි පූර්ණිමා ඔයාගේ comment එකට..මට ලොකු සතුටක් ඒක 😇
@kasunthikakaumandi9312
@kasunthikakaumandi9312 3 жыл бұрын
Godaak lassanaie. Pilivelaie. Thank you
@sagarijayatilaka4926
@sagarijayatilaka4926 2 жыл бұрын
ඔයාගේ ideas හරිම වටිනවා ස්තූතිය .
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
ඇත්තටම akke..oyagee adahas godak wadagath..vedio eka lassanai ..👍👍👍kitchen ekkata aasa hithenwa ...
@nalinduprageeth8142
@nalinduprageeth8142 3 жыл бұрын
Aththatama harina lassanai.piliwelai.dakiddi asa hithenawa.😊😊😊
@nilunature192
@nilunature192 3 жыл бұрын
බෝතල් පියන්වලට දුන්න විසඳුම අගය කරනවා.යමක් අලුත් විදිහට re-use කරන විදියෙ vedeo වටිනවා. පරිසරයටත් හොඳයිනි. ස්තූතියි.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි 😊
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
Niyamai mamath godak daigenagaththa👍👍👍
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
හරිම පිළිවෙළයි ලස්සනයි ,ගොඩාක් ස්තුතියි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි 😊
@gangaliyanage
@gangaliyanage Жыл бұрын
Thank. You for the lid ideas
@sumathivelayudhan3638
@sumathivelayudhan3638 3 жыл бұрын
Very useful advices thank you so much and like to warch more vedios like this
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Will bring more 😊
@nishaniekanayaka
@nishaniekanayaka 3 жыл бұрын
මේ කරුණු හැම එකක්ම හරිම වටිනවා, ගොඩා...................ක් ස්තුතියි. පුළුවන්නම් ඔබ තුමිය හදන smoothie ගැනත් video එකක් කරනවද?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනිවාර්යයෙන්ම කරන්න ඉන්නේ ඉක්මනටම..😊.. අනේ මට ඔබතුමිය කියන්න එපා, ඔයා කිව්වම හොඳටම ඇති..මමත් ඔයාලා වගේම සාමාන්‍ය කෙනෙක් නේ 😊
@namalibolongha3659
@namalibolongha3659 2 жыл бұрын
හැම දෙයක්ම ගොඩාක් හොදය් .
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 3 жыл бұрын
නියමයි Madu.. මම කැමතිම අර Bathi හදපු rack එකට. All the best ..💖💖💖
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you akki. Your words encourage me a lot.. He didn't know how to do those things at the beginning But after watching some KZbin tutorials, now he is a master..
@yamunakrishanthipeiris9546
@yamunakrishanthipeiris9546 3 жыл бұрын
Nicely organized... you are always like that.. I can remember in university days... 😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Ha ha.. thank you Yamu.. yes, I tried to organise my stuff using whatever I could find.. Thanks for the lovely feedback
@suneethafernando4878
@suneethafernando4878 3 жыл бұрын
👍😍😘
@chandaradesilva3095
@chandaradesilva3095 3 жыл бұрын
Oya godaak pilivelata karanawa lassanai
@lbftv9298
@lbftv9298 3 жыл бұрын
බොහොම ස්තූති මේ කරන මෙහෙවරට...තෙරුවන් සරණයි ...සුභ පැතුම් ..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාටත් 🙏
@shivanthiemahindaratne740
@shivanthiemahindaratne740 3 жыл бұрын
Great work...keep it up .very useful tips...all the very best to you..!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Shivanthie 😊❤️
@lakmalmadhusanka2441
@lakmalmadhusanka2441 3 жыл бұрын
Woww..hugak lassanata piliwelata thiyenawa
@nishanthigamage4574
@nishanthigamage4574 3 жыл бұрын
i like your s video
@hansikathathsarani3762
@hansikathathsarani3762 3 жыл бұрын
Wow 😍😍 I highly appreciate the way you explained how to organize cost effectively. Also let me give you a suggestion. Actually I love all things you are having in your cupboards. Though all of them is needed for a kitchen, at very first stage, it is difficult to have all the things at once in a new house. So share your ideas about that. When buying things for our kitchen, what should be given priority, what should be next etc. Thank you for all. ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much for your kind words Hansika. I would love to say those things but the problem is the viewers might have different priorities so what I'm suggesting may not apply for them. For an example I have two toasters because my husband use the normal toaster to take bread to work and my son use the pop up toaster for his bread.. so everything depends on your own circumstances , what I really want to say is to categorize the belongings and only keep what you need. (I'm not sure whether I talk the same thing as your suggestion, if not can you please give me an example) Thanks again foe the suggestion. As I am still new to this area, I really appreciate all the suggestions from you all..🙏🙏🙏😊
@hansikathathsarani3762
@hansikathathsarani3762 3 жыл бұрын
@@madushomeandgarden6478 yeah now i got the point. Thank you for your response 😍
@jinaniekanayake149
@jinaniekanayake149 3 жыл бұрын
Harima watina adahas.goda dewal igena gaththa
@wickramanayake1234
@wickramanayake1234 3 жыл бұрын
Dear Madu, You are a very good organizer.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
It always makes me happy when reading your comments. 😇🙏
@harshaniudeshika4054
@harshaniudeshika4054 3 жыл бұрын
Man adai oyage videos mulinma baluwe.godak dewal igena gaththa.thanks akka.godaak sathutui.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මටත් ගොඩක් සතුටුයි ඔයාගේ comment එකට 😊
@prasannafernando3766
@prasannafernando3766 3 жыл бұрын
Oya godak piliwelata innawa akki mama oyata godak asai
@vinujionethra2524
@vinujionethra2524 3 жыл бұрын
Godak watinawa Anuty Mama podi unata matath ganna adahas godak thiyanawa thank you
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
aniwaryenma du. gahanu lamayekta piliwela kiyanne godak watina deyak. danma purudu unama hamadatama eka prayojanawath.. sathutui oya gana
@vinujionethra2524
@vinujionethra2524 3 жыл бұрын
Thanks Aunty
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 3 жыл бұрын
Love the way you present the video . Keep it up! Good luck !
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much for your kind response 😊
@nasanka2055
@nasanka2055 3 жыл бұрын
හරිම.ලස්සන යි
@nasanka2055
@nasanka2055 3 жыл бұрын
නම්බර් .එක.පුළුවන් ද
@hirunikapugedara6387
@hirunikapugedara6387 3 жыл бұрын
Great tips! 👍🏽
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you
@wasundaraabeysooriya9614
@wasundaraabeysooriya9614 3 жыл бұрын
Thanks.
@osandafreefire534
@osandafreefire534 2 ай бұрын
Lassanai❤
@g.s.lgamesandtech1463
@g.s.lgamesandtech1463 3 жыл бұрын
Oyage kussiya harima lassanai...oyata puluvan nam multi cooker eke fry karana vidiya vedio ekak genna.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සමාවෙන්න මෙහෙම කියනවට..මොකක්ද muti cooker කියන්නේ..මම ලඟ එහෙම එකක් නෑනේ..
@piyumigamlath1291
@piyumigamlath1291 3 жыл бұрын
Superb .... thanks for ur cool and refresh tips
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@dilrukshi9780
@dilrukshi9780 3 жыл бұрын
Hi Madu just love watching your videos ; so much of great information. Where do you live? I need to know from where did you get the labels that you write the expire date😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much. I live in Melbourne and I bought them from Kmart. They are called "Vinyl chalkboard roll " 😊
@pradeepaliyanage9552
@pradeepaliyanage9552 Жыл бұрын
Thank you
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Very useful....thanks akki....💚💚💚💚💚💚
@charmde2008
@charmde2008 3 жыл бұрын
Wow so organised. Thank you for the tips
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Glad you liked it. thank you for your response
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Akka kohomada? Saneependa? Ekama video eka 3 ,4wathawakata wada balanawa....oya great..love you akka....lassanai.....budu saranai
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අපි හොඳින් ඉන්නවා, ඔයත් හොඳින් කියලා හිතනවා.😊 බුදු සරනයි 🙏
@HarshaHarsha-it3pt
@HarshaHarsha-it3pt 7 ай бұрын
Harema pelwelay lasanay akke ❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 6 ай бұрын
ස්තුතියි නංගී 💐
@sarojaniaxmgaming1451
@sarojaniaxmgaming1451 5 ай бұрын
❤❤❤❤
@jayaminisakunthala9532
@jayaminisakunthala9532 3 жыл бұрын
Baking cupboard eka harima piliwelai akka ❤️
@prarthanaliyanagamage5312
@prarthanaliyanagamage5312 3 жыл бұрын
Oya hari siriyawanthai
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි 😊🙏
@kumariabeysekara1217
@kumariabeysekara1217 3 жыл бұрын
Thanks darling ❤❤❤❤❤❤
@AishaHerath
@AishaHerath 3 жыл бұрын
Useful video 😍 🌸 Thank youuu 😘😍😍
@hansamalkaveesha1599
@hansamalkaveesha1599 3 жыл бұрын
Very nice and tidy.♥️👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@jenik5876
@jenik5876 3 жыл бұрын
Very informative. Thank you.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 🙏😊
@nadeeshasilva2099
@nadeeshasilva2099 3 жыл бұрын
Great job dr
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you Nadeesha 💖
@malmeedassanayake615
@malmeedassanayake615 3 жыл бұрын
Very good and nice... thank you dear....👍🌹
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Most welcome 😊
@kanthiperera89
@kanthiperera89 3 жыл бұрын
හරිම ලස්සනට පිලිවලට තියලා තැන්ක්ස්
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@thilajapandiaries7682
@thilajapandiaries7682 3 жыл бұрын
Mara pilewelai🥰
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@nishadimahesha5770
@nishadimahesha5770 3 жыл бұрын
Harima piliwelai akke😍👍
@nillanthi1245
@nillanthi1245 3 жыл бұрын
Thanks
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
You are most welcome
@lasanthaudayangani2716
@lasanthaudayangani2716 3 жыл бұрын
අක්කි පාඩම් කරන මේසය අස්කරන වීඩියෝ එකක් කරන්නකෝ
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
මරු 👌👌👌👌👌
@achiniuthpala2497
@achiniuthpala2497 3 жыл бұрын
Very nice akki...thank you for your tips...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@chamaridesilva2660
@chamaridesilva2660 2 жыл бұрын
Very nice. Thanks a lot. Pls explain how to store dried fish.
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
I don't wash them before storing them. Just put themin an air tight container and put some silica gel packets to absorb ant wetness (i get those gel packets in some food packs 😊)
@hemadududu3307
@hemadududu3307 3 жыл бұрын
හරිම අපූරුයි....ආස හිතුනා දැක්කම..ඔයා මොන රටේද ඉන්නේ....බුදු සරනයි....
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ..බුදු සරනයි ඔයාටත් 😊
@nip818
@nip818 2 жыл бұрын
Hi Madu, your tips & advices are really useful 👍👏👏👏 from which indian shop did you buy that stainless steel masala box ? Is it available at MKS ? Thank you 😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
I hope so. I bought mine from Aldi special buys when they celebrate indian festivals 😊
@nip818
@nip818 2 жыл бұрын
Thank you Madu 🙂
@subhashini4140
@subhashini4140 Ай бұрын
👍👍👍
@samanthikadarshani2183
@samanthikadarshani2183 5 ай бұрын
Sweet akkiyo koo😢😢😢
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
You are so kind ..a good video..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you 😊
@priyankasamandra6818
@priyankasamandra6818 Жыл бұрын
❤️❤️
@chamikahasanthi3730
@chamikahasanthi3730 3 жыл бұрын
Me wage රැක්ස් ඔයාකොහෙන්ද ගත්තේ.හරිම ලස්සනයි පිලි වෙලයි.තව කියන්න ඔයා පැන්ට්‍රි කබඩ්ස් හදලා තියන්නේ මොනවයෙන්ද කියලත්💪💪❤️❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
MDF board වලින් කියලයි මහත්තයා කිව්වේ. අපි මේ ගෙදර ගන්නකොට තිබුන ඒවා 😊
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
Hemadema harima piliwalai...obata suba pathum...thawath dewal dena ganna kemathi
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Digatama channel ekath ekka inna, godak dewal thiyenawa beda ganna 😊
@niroshapriyangi4896
@niroshapriyangi4896 3 жыл бұрын
Thank you.
@gayathriekanayake9238
@gayathriekanayake9238 3 жыл бұрын
I mean very nice presentation
@nelumweerasekara4310
@nelumweerasekara4310 10 ай бұрын
@himashimadhushani9104
@himashimadhushani9104 3 жыл бұрын
මේ පිලිවෙලට මමත් කැමතියි
@renorinegurusinghe6620
@renorinegurusinghe6620 3 жыл бұрын
Very nice! Where did you get the over the door rack where you store the tea towel and baking soda from? Kmart or Ikea? Thanks
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
No I bought them from a $2 shop in Springvale.. Kmart and Ikea don't have them
@renorinegurusinghe6620
@renorinegurusinghe6620 3 жыл бұрын
Oh that's great. Thank you...
@nirupikaranjikayoutubs4453
@nirupikaranjikayoutubs4453 2 жыл бұрын
Godk lassne godk peliwali.mata keyanna kabad walta sudu rak allala dora wahnna kohomada keyala.mahthmeya danna dawal badahada gththta godak esthuthi budusarani jasu pihitai.
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
මගේ කබඩ් එක ඇතුලේ තට්ටු සහ දොර අතරේ ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසයි දොර වහන්න පුලුවන් උනේ. බොහොම ස්තුතියි ඔයාට
@upamaliwithstudy3810
@upamaliwithstudy3810 3 жыл бұрын
නියමයි අක්කෙ
@madhushasamarasinghe74
@madhushasamarasinghe74 3 жыл бұрын
පිලිවෙලයි, හරිම ලස්සනයි උයන මැටි වලං කබඩ් අැතුලේ දැම්මා ම පුස් හැදෙන්නේ නැද්ද ?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
චුට්ටක් වත් තෙත නැති වෙන්න වේලුනාම විතරයි කබ්ඩ්ස් වලට දාන්නේ
@madhushasamarasinghe74
@madhushasamarasinghe74 3 жыл бұрын
@@madushomeandgarden6478 බෝහෝම ස්තුතියි මේතරම් ඉක්මනින් පිළිතුරු දෙනවාට.⁣ අපි ගොඩක දේවල් ඉගෙන ගන්නවා
@gayathriekanayake9238
@gayathriekanayake9238 3 жыл бұрын
Very nice bread present
@gayathriekanayake9238
@gayathriekanayake9238 3 жыл бұрын
I mean very nice presentation
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Was bit confused 🤭😊
@manoriwijerathna6041
@manoriwijerathna6041 3 жыл бұрын
Thank you 💕
@asmafaraj3771
@asmafaraj3771 3 жыл бұрын
Very nice vedio i like it
@anushikalalanthi7453
@anushikalalanthi7453 2 жыл бұрын
👍👍👍👍
@neranjalapiumali6858
@neranjalapiumali6858 3 жыл бұрын
Ane oya watina video Dianne idiriyatat me wage video kraanna akki
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 3 жыл бұрын
Oyage hamadema piliwelai mama Hama ekama balanawa bs oyalata
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@nadeedias2520
@nadeedias2520 3 жыл бұрын
Oyage bottle rak eka hari vatinava thanks.
@hansanikarunarathna909
@hansanikarunarathna909 3 жыл бұрын
Akke uyanna ganna bajana ganath video akak karannkoo
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මගේ ලඟ නම් තියෙන්නේ හරිම සාමාන්‍ය භාජන ටිකක් නංගී . මොනවද ඔයාට දැන ගන්න ඕනේ?
@dinithikawindiya1458
@dinithikawindiya1458 3 жыл бұрын
Lassni ♥♥
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 жыл бұрын
V nice beautiful
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 3 жыл бұрын
Keep it up, go ahead.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much for your wishes.. new video is coming tomorrow. Stay tuned 😊❤️
@isharaishara3235
@isharaishara3235 3 жыл бұрын
Hari api onna awa 2 video eka ballanna
@nilanipriyadarshani1230
@nilanipriyadarshani1230 3 жыл бұрын
Nodanna Godak De Igena Gaththa Thank you
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ගොඩක් සතුටුයි 😊🙏
@nilanipriyadarshani1230
@nilanipriyadarshani1230 3 жыл бұрын
Thanks mewa kiyala denawata
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඒක මට සතුටක් 😊
@nilanipriyadarshani1230
@nilanipriyadarshani1230 3 жыл бұрын
Mage duwath asawen oyage video balanawa
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
කොච්චර සතුටක්ද, මම ආදරයෙන් මතක් කරා කියන්න දුවව..😊
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
Thanks ❤❤❤❤🌹🌹👍
@gayathrisoysa1064
@gayathrisoysa1064 3 жыл бұрын
Great tips👌
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you Gaya 💖
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 33 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
13 Kitchen✅organization ideas✨|Tips to store utensils,cookware|Pantry organization✨#kitchen#ytvideo
9:41
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН