ක්ලබ් සැන්ඩ්විච් -Club Sandwich වැඩි ගණන් දීලා ඇයි කඩෙන් ගන්නේ

  Рет қаралды 5,002

Kadara food

Kadara food

Күн бұрын

මෙයොනීස් විනාඩි 5න් ගෙදරදිම හදමු
• මෙයොනීස් විනාඩි 5න් ග...

Пікірлер: 41
@IreshaSandu-yc2rh
@IreshaSandu-yc2rh 11 ай бұрын
මට හම්බුණ සුපිරිම චැනල් එකක්.කටට කෙල උනන විදිහට හදන්න කියලා දෙන.....best....♥️
@lankaneranjani958
@lankaneranjani958 11 ай бұрын
අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤
@rnmendis
@rnmendis 11 ай бұрын
In a world of flavors, a masterpiece unfolds, A symphony of tastes best sandwich !
@janushasaumya
@janushasaumya 11 ай бұрын
There’s something very comforting about watching this channel, and i can learn a lot too. My favorite videos are those where he creates a recipe based on a tasty.
@pgwickramasinghe2340
@pgwickramasinghe2340 Жыл бұрын
බෙහෙවින් ස්තුති බුදුසරණයි .
@yvonnesteelman3833
@yvonnesteelman3833 11 ай бұрын
ගොඩක් ආසාවෙන් මෙ රෙසපිස් වලට අනුව කෑම සදාගන්නවා
@rangageethanjali6690
@rangageethanjali6690 11 ай бұрын
නියමයි සුපිරියි වාව් 👌👌👌
@chathurikathejani8564
@chathurikathejani8564 11 ай бұрын
ඔබත් රස කෑම හදන්න ඒවගේම විවිධ ආහාර වලට ප්‍රිය කරන කෙනෙක් ද ?එහෙත් දිනෙන් දින ඉහළ යන බඩු මිල නිසා ඔබගේ ආශාව සිහිනයක් වී ගොස් නැත මිහිපිට දෙව් කෙනෙකු මෙන් අපහට දුප්පතාගේ දුක හදුනන සරල ජීවන රටාවක් තිබෙන ඔහු අපේ ආදර්නීය චෙෆ් 🧑‍🍳 ශ්‍රී ලාංකික අපිට රටේ වත්මන් තත්ත්වය කුමක් වුනත් වැඩි වියදම් බොරු ආටෝප නැති නිහතමානී චෙෆ්ට ගොඩාක් ස්තුතියි මෙවැනි රසවත් වටිනා අප නොදන්නා කෑම පිලිබද හා ජීවත අර්ථවත් සියලුම දේ යූටූබ් එක හරහා ඉතා සරල වීඩියෝ අප සියලුම දෙනා වෙනුවෙන් ඔහුගේ කාර්‍ය්බහුල ජීවිතයෙන් එක් විනාඩියක් හෝ අප සැම වෙනුවෙන් වෙන්කරනවට දිනෙන් දින ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙවා සුභ අනාගතයක් වේවා අපේ ආදර්නීය චෙෆ් ❤️🙏🧑‍🍳
@aysha-aziz.user-ez8wh5og6b
@aysha-aziz.user-ez8wh5og6b 11 ай бұрын
පොඩ්ඩො අාස කැමක් ස්තූතියි සහෝ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Thank u so mach🙋‍♀️🇦🇪🇱🇰
@nasreenseedin2693
@nasreenseedin2693 Жыл бұрын
Sri ple mayonaise hariyata hadana widiya kiyala denna
@Kadarafood
@Kadarafood Жыл бұрын
kzbin.info/www/bejne/gYOxeJKvbseqf80
@madumalidilini8893
@madumalidilini8893 11 ай бұрын
Babala asama kemak.. pehediliwa kiya dunnata stutii Madu Dilini Ingiriya
@DammikaSenivirathna
@DammikaSenivirathna Жыл бұрын
Mn dan videos 4,5 dan baluwa ❤❤💜💜
@sandeepanishashipriya3805
@sandeepanishashipriya3805 11 ай бұрын
fantastic 😮😮
@aysha-aziz.user-ez8wh5og6b
@aysha-aziz.user-ez8wh5og6b 11 ай бұрын
නියමයි❤❤
@lakshikafernando4870
@lakshikafernando4870 11 ай бұрын
Eka niyami😮
@Sadee.senarathna92
@Sadee.senarathna92 11 ай бұрын
රස පාටයි😊
@achiniranasingha8550
@achiniranasingha8550 11 ай бұрын
ඇත්තටම රස පාටයී ❤
@mahindaweerasinghe2246
@mahindaweerasinghe2246 Жыл бұрын
Thank you
@travelpriyadarshani9844
@travelpriyadarshani9844 11 ай бұрын
Godak sthuthiyi
@travelpriyadarshani9844
@travelpriyadarshani9844 11 ай бұрын
Pahasuwen kama hada gannawa.
@Akarshawijesinghe
@Akarshawijesinghe 11 ай бұрын
Wow
@FathimaShifaza
@FathimaShifaza 11 ай бұрын
Best
@asankaprabath2826
@asankaprabath2826 Жыл бұрын
Wooooow.excellent..
@piyuminisansala9949
@piyuminisansala9949 11 ай бұрын
Wow💖
@sanjeewapriyasanka7339
@sanjeewapriyasanka7339 11 ай бұрын
Super
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏 ඉතාම ලස්සනයි ස්තූතියි 🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏
@SachiniNimna-tp6zg
@SachiniNimna-tp6zg Жыл бұрын
Great
@anusha_p
@anusha_p Жыл бұрын
Thank you 🙏❤️
@premalatha3705
@premalatha3705 Жыл бұрын
Thank you bro
@prathibasomaweera
@prathibasomaweera Жыл бұрын
Niyamai.......😄😄
@sandildesilva2266
@sandildesilva2266 Жыл бұрын
Supiri
@dasungoonawardena
@dasungoonawardena Жыл бұрын
Wooooooooooooow great
@malikamalika4669
@malikamalika4669 8 ай бұрын
@lalitharatanyka1882
@lalitharatanyka1882 Жыл бұрын
❤❤
@shameegar4739
@shameegar4739 Жыл бұрын
ඉන්ග්‍රීඩියන්ස් පෙන්නද්දි ඒ අදාල තැන ඒකෙ නම සහ ප්‍රමාණය දැම්මනම් තවත් හොදයි කියලා හිතනවා.. අපිට ස්ක්‍රීන් ශොට් එක තියාගෙන බඩු ටික ලෑස්ති කරගන්න පහසුයි!
@shameegar4739
@shameegar4739 Жыл бұрын
හරිම ආසාවෙන් බලනවා මේ විඩියෝස්. අද දැකකෙ චැනල් එක. දැනටම වීඩියෝස 5,6ක් එක දිගට බැලුවා 😊
@FathimaShifaza
@FathimaShifaza 11 ай бұрын
Super
@piyuminisansala9949
@piyuminisansala9949 11 ай бұрын
❤❤❤
@janushasaumya
@janushasaumya 11 ай бұрын
❤❤❤❤
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
MIX නූඩ්ල්ස්
11:56
Dharanee - ධරණී
Рет қаралды 15 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН