No video

Club වසන්ත ඝාතනය යට ගහන්න පොලිසියෙන් නාට්‍ය පෙන්නනවද.නිරුවත් මළසිරුරේ ඡායාරූප එළියට ගියේ කොහොමද.

  Рет қаралды 172,575

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

President's Counsel U.R. De Silva On Truth with Chamuditha
ජනාධිපති නීතිඥ U. R ද සිල්වා චමුදිත සමරවික්‍රම සමග
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 442
@ranilkumara565
@ranilkumara565 Ай бұрын
ශූටර්ලා කවදාවත් අල්ලන්නෙ නෑ ඒක ස්තීරයි
@lahirumadushan5565
@lahirumadushan5565 Ай бұрын
අල්ලන්න ba ඒකයි athta
@spjayatilake
@spjayatilake Ай бұрын
ඝාතකයෝ දෙන්න අල්ලන්න මහජන සහාය පතන්නේ නැත්තේ මොකද මේ පොලිසිය
@yohanthissakuttiarachchi2682
@yohanthissakuttiarachchi2682 Ай бұрын
​@@lahirumadushan5565❤ggbvffg❤vfb
@maduchanu6361
@maduchanu6361 Ай бұрын
මෙයාලා හොදටම රගපනවා අපි එවා බලාගන ඉන්නවා..මෙයාලා හැමෝම මහජනතාව කඩේ යවනවා
@herathkumari
@herathkumari Ай бұрын
මේ නඩුවත් පාස්කු ප්‍රහාරයට සමානයි පොලිසිය දන්නවා කෝ දැන් අර වෙඩි තිබ්බ උන් ඇල්ලුවද
@damai4603
@damai4603 Ай бұрын
කවදාවත් හමුවෙන උන් ලන්කාවෙ නැහැ
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p Ай бұрын
අනේද කියන්නේ
@keshankavinda9149
@keshankavinda9149 Ай бұрын
අනිවා පාස්කූ එකෙත් ප්‍රධාන ශාක්ශි ගන්න තිබ්බ තැන සහාරාන්ගේ පවුල එතනට හමුදාවෙන් ඇවිල්ලා අත්අඩන්ගුවට ගන්න කලින් බෝම්බ් බ්ලාස්ට් එකක් කරලා ඔක්කෝම ශාක්ශි යට ගහලා වහලා පැල්ණර් රට පන්වනවා ඉටපස්සෙ විදෙශ කූමාන්ත්‍රනයක් ගහලා මෙකෙ kpl උන්ඩේ වගෙ අයි එස් එකට සල්ලියක් ගෙවලා අපිකලේ කියලා ප්‍ර්චාරයක් යවනවා එකෙ අයි එස් මෙකේ kpi එකේ සහාරාන් මෙකේ ලොකු පැටි ටැටු දෙකේම සමාන ක්‍රමයක් යන්නේ
@ranjaniedabare
@ranjaniedabare Ай бұрын
නැනඩා සිද්ධිය මුකුත්ම මාධ්‍යයට නිරාවරණය කලේ නෑ
@iroshiiro4599
@iroshiiro4599 Ай бұрын
එවා එහෙමම යට ගහනවා මේක කංචපානිත් නෙමෙයි කරල තියෙන්නේ
@chamindasenadeera4808
@chamindasenadeera4808 Ай бұрын
රටේ නීතිය පොලීසිය විසින් බල්ලට දමා ඇත
@user-rq5dv3df8l
@user-rq5dv3df8l Ай бұрын
@@chamindasenadeera4808 මුන් එකෙක් පොලිසියට විරුද්ධව නඩු දන්නේ නැහැ
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
Yes
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Ай бұрын
Indeed
@ideafastpvtltd4498
@ideafastpvtltd4498 Ай бұрын
ඔබේ කථාවට එකඟ නැත. බල්ලන් පොලිස් සේවයට බඳවාගෙන ඇත.
@kanmochaminda9122
@kanmochaminda9122 Ай бұрын
Nitiya විසින් බල්ලට dama aetha.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
නඩුත් පොලීසියේ බඩුත් පොලීසියේ. අධිකරණය අසරණයි දූෂිත .දේශපාලුවෝ පිණුම් ගහනවා 😢
@nishantha1422
@nishantha1422 Ай бұрын
යූටියුබ් කාරයෝ ගොඩ ගියා .වසන්ත වලට ගියා. මොනවා කීවත් ශාප්ට උන දේ තමා උනේ.සියල්ල අබිරහසක්
@user-rq5dv3df8l
@user-rq5dv3df8l Ай бұрын
මුන් එකෙක් මේ වැරදි කරන පොලිස් අයට විරුද්ධව නඩු දන්නේ නැත්තේ එයි. අපි ඉන්න යුරෝපේ පොඩි දේටත් නඩු
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
ඉරිසියාව KZbin එකේ සල්ලි හොයනවට! පටන් ගනින් කෝ youtube channel එකක් කියවන්නේ නැති ව! හැමෝම සල්ලි වලට ආසයි ඕයි.. දන්නේ නැති ද ඒ දේ ...
@nuwan774
@nuwan774 Ай бұрын
KZbin well done 👍👍
@nuwan774
@nuwan774 Ай бұрын
KZbin make a lot of money because of wasntha
@prasadsilva3699
@prasadsilva3699 Ай бұрын
සුදත්ත වගේ පාහර මද්‍යවෙදියෝ ක්ලබ් වසන්තව තාමත් කරේ තියාගෙන උගේ ගාන හොයනවා! මේ දවස් දෙකට වීඩියෝ 12ක් දාලා ගුණ වයන්න! පන්සල් ගියාට පිරිත්නුල් කඹ වගේ බැන්දට, සුදු ඇඳට මුන් සුදු මිනිස්සු නෙමෙයි! 😣
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Ай бұрын
වෙඩ් තියපු ජෝඩුව ෂුවර් මහින්දයගෙ සරම අස්සෙ හැංගිලා ඇති😂😂😂😂
@cailyphotos
@cailyphotos Ай бұрын
පාස්කු කේස් එක,ශාෆ්ට්ගෙ කේස් එක වගේම වසන්තගේ කේස් එකත් යට ගහන්න වගේ හදන්නෙ මොකක්ද මේ රටේ නිතිය ලන්කාවෙ මිනිස්සුන්ට අරක්ශාවක් නැ රටේ නිතියක් නැ ඇයි මේ රටට මෙහෙම උනේ මේව මේ විදිහට සිදුවෙන්නෙ මේ රටේ පාලකයොද මේ වා පිටුපස ඉන්නෙ .පාතාලය මෙහෙයවන්නෙ
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
නයිස් ඩ්‍රාම එකක් මේක.අනික දැන් ජෝක් එකක් මේක .වසන්ත හොද කෙනෙක් නෙවෙයි කියලා රටම දන්නවා.නමුත් මේක ලොකු රහසක් හංගන්න ගහපු ගේමක්😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
චමුදිතට ඊයෙ බැරි උනා NPP එකට මඩක් ගහන්න 😂😂. පුළුවන් නම් අද හොයා ගන්න .ඔය සල්ලි ගියේ කාටද කියලා 😂😂. අනික ඉතින් ඔයාගෙ ලොක්කත් මිනි මරුවෙක් නේ චමුදිත . 😂.එක වල්ලෙ පොල්..
@codemind8465
@codemind8465 Ай бұрын
ඔයා දන්නවද ඉතින් රහස 😂😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
@@codemind8465 ඔයා නොදන්න රටෙන් භාගයක් දන්න කාඩ හොරු ටික තමයි
@thanujakumarai7658
@thanujakumarai7658 Ай бұрын
අනිවාර්යෙන්ම වෙන්න පුළුවන්
@ruvinakumuduni9493
@ruvinakumuduni9493 Ай бұрын
Maruna manussayata sanasimak na mara gatta මදිවට e manussayawa hanwadu ගහනවා paw
@nimaliperera9457
@nimaliperera9457 Ай бұрын
නාදුනන තුවක්කුකාරයෝ....පිටිපස්සේන් හිනහවෙනවා ඇති ...මේ නාට්‍යයේ ...එපිෂෝට් දැකලා... 😢😢😢
@hemaw1657
@hemaw1657 Ай бұрын
පොලිසියේ හැසිරීම නීතියට පටහැනි නොවේ! අනාගතයේදී මෙවැන්නක් නොවීමට, තරාතිරම නොබලා "මේ පොලසියේ නිලධාරීන්ට" දඩුවම් දියයුතුයි!!!
@ranilkumara565
@ranilkumara565 Ай бұрын
අනිවාර්යයෙන් පොලිසිය සහ දේශපාලුවො මේක යටගහනා
@user-pw4hi6se3n
@user-pw4hi6se3n Ай бұрын
උන්නෙ ඉතින් කරේ😂
@Aba-ee1eo
@Aba-ee1eo Ай бұрын
විවිධ පාතාල අපරාධ කාරයො මිය ගියේ පොලීසියෙන් නවකතා ලියලා. මිනිස්සු ඒවා විස්වාස කරන්නෙ නෑ. මේ රගපෑම් කෙටිකාලීනයි. තවත් නවකතා ඉස්සරහට ගොඩක් ඒවි. කොහොම වුනත් පාතාලයට ස්තුති වෙන්න ඕනි විශාල මුදල් ප්‍රමාණයක් රට තුළ සංසරණය කරනවාට.
@anomadesilva6712
@anomadesilva6712 Ай бұрын
ඔබ තුමන්ලාට බොහොම ස්තූතියි ❤❤🙏
@sajeewasampath4326
@sajeewasampath4326 Ай бұрын
අර්ථවත් පැහැදිලි කිරිමක්
@agagatkrla1952
@agagatkrla1952 Ай бұрын
චන්දෙ ලග නිසා ගහපු ගේමක්... සේරම පොහොට්ටුවේ මහා එකාගේ වැඩක්.... නියම මෙගා නාට්ටිය.... දෙපලුවෝ අලුගොසුවෝ.... හෙනම ගහපන් 224..ඕකුන් කුණු පනුවෝ ගහලා මැරෙන්නේ... අපරාදකාරයෝ හදන්නේ ඕකුන්.. ඉත්තෝ කරන් උන්ගෙන් වැඩ අරන් උන්ගේ නම් use කරනවා.ඔක්කොම හැදිගාවිලම යන්න ඕනී .
@AsankaMalaviarachchige-wh1oo
@AsankaMalaviarachchige-wh1oo Ай бұрын
පාතාලේ ඉන්නේ පාර්ලිමේන්තුවේ 😅😅😅😅😅
@a.liyanage7340
@a.liyanage7340 Ай бұрын
💯
@nilminiranathunga3422
@nilminiranathunga3422 Ай бұрын
අනිවාර්යයෙන්
@Adithyakolla-wy6my
@Adithyakolla-wy6my Ай бұрын
ඒක තේරෙන්නෙ නෑ ගොඩක් උන්ට.මේ කන්ජිපානිල,මදූෂ්ල,වසන්තල උන්ගෙ ඉත්තො විතරයි😂
@prasadpathiraja8328
@prasadpathiraja8328 Ай бұрын
අනිවාර්යයෙන්ම.
@dealwisdroym6645
@dealwisdroym6645 Ай бұрын
චමුදිතගේ හිතේ බුඳු වීම UR ද සිල්වා උගත් ජනාධිපති නීතීඥ තුමාගේ කටෙන් ස්ථීර කර ගන්ඩ හඳනවා .... ගරු අධිකරණයෙන් අවසාන තීන්ඳුව දෙන තෙක් මාධ්‍ය උසාවිය සීමා කරමු .... චමුදිතගේ හිතේ චිත්‍රය සානාථ කිරීමේ යුහුසුලු උවමනාව පෙරැත්ත පැහැඳිලියී ..... මොකක්ද වෛරය ඔබේ දේශපාලන කඬේ පැහැඳිලියී ..... .
@NipunAmarasinhe
@NipunAmarasinhe Ай бұрын
DIG script KPI script PODI PETIY script LOKU PETIY script Director BY මහින්ද රාජපක්ෂ හොදට කල්පනා කරන්න හොයන්න හෑමොටම තේරෙයි මොකද මෙතන උනේ කියලා
@sandaruhasith744
@sandaruhasith744 Ай бұрын
දැන් ටික ටික තේරෙනවා 😂😂😂
@NipunAmarasinhe
@NipunAmarasinhe Ай бұрын
@@sandaruhasith744 😁😁😁😁 කොහොමද එක
@Dewmini457
@Dewmini457 Ай бұрын
Den nam eya gena hodatama therenawa 😂😂😂
@NipunAmarasinhe
@NipunAmarasinhe Ай бұрын
@@Dewmini457 මටත් තෙරුනා ගොඩාක් කල් ගිහින් මම ගොඩක් අද්‍යනය කලා මේ උපකල්පනය ට එන්න ඔයලට්ජ් හොයන්න හරියටම හරි
@nimalnaulla6189
@nimalnaulla6189 Ай бұрын
පාස්කු ප්‍රහාරයේ දෙවැනි ඉනිම. ඡන්දය කල්දමා ගැනීමට ගහන ගේමක් වෙන්න පුළුවන්.
@prasadpathiraja8328
@prasadpathiraja8328 Ай бұрын
ඔබ හරි.
@Hashan_Niwantha
@Hashan_Niwantha Ай бұрын
වසන්ත මැරුන එකෙන් චමුදිතයි සුදායි ගොඩ හැබයි😂
@nalinswarnakumara12
@nalinswarnakumara12 Ай бұрын
අනිවාර්යයෙන්ම කාලෙකට පස්සෙ හම්බෙච්ච සුපිරි මස් කට්ටක්.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
ඇත්ත එලියට එක වරදක් ද.. චමුදිත කරන්නෙ ඔහුගේ ජීවිතයටත් අවදානම් දෙයක්.
@gihanshani5059
@gihanshani5059 Ай бұрын
ඵහෙම කියන්ඩ ඵපා .උන්දෙන්නා නත්නම් ඔක්කොමත් කට පුපවහන් හිටිොත් අපි දන්නමගුලක් නැනේ මොනා හරි දැනගන්නේ ඒදෙනනගේ තර්කෙන් තමා අයියෝ අයියෙේා
@judeperera4946
@judeperera4946 Ай бұрын
Goo kawath galiyakma thamai
@sitharimapalagama1933
@sitharimapalagama1933 Ай бұрын
😂😂😂
@nuwan7477
@nuwan7477 Ай бұрын
ඇත්ත ට මෙක කරපු එවුන් පුකෙන් හිනා වෙනවා ඇති
@travelguide8485
@travelguide8485 Ай бұрын
දැන් ඇතිනේ වසන්ත විකුනන් කෑවා ඇති
@helptheworld7959
@helptheworld7959 Ай бұрын
😂 jelous da lankawene
@HTJRrawana1
@HTJRrawana1 Ай бұрын
කියන දෙය තේරුම් ගනින් හරකෙක් නොවී.. sorry සැරෙන් කිව්වට...වෙන කොහොමද බන් උබලට මෙය තේරුම් කරන්නේ...මොකා වුනත් පවසන්නේ මොනවද කියල ඒ කියන දෙය ගැන හොයල බලපන්...නැත්නම් උබත් විනාශයි රටත් විනාශයි...වහලෙක් වුනොත් ගැලවීමක් නෑ...
@travelguide8485
@travelguide8485 Ай бұрын
Eeya
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 Ай бұрын
ෂූටර්ස්ලා දෙන්නා කවුද කියලා පොලීසීය දන්නවා ඇති චමුදිත. ඒ නිසා හොයන්න ඕන නැතිව ඇති.
@tourisminruhuna4420
@tourisminruhuna4420 Ай бұрын
Chamuditha excellent...
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Ай бұрын
පාස්කු ප්‍රරහාරය වගේම මේකත් අභිරහසක්
@chithrafernandoo4801
@chithrafernandoo4801 Ай бұрын
❤❤❤Silawa mahatha oba hari de janthawata dunna obata Esthuthi All the best👍👍👍👍👍👍🌹🌹🌹
@chamilafernando343
@chamilafernando343 Ай бұрын
Mr.chamuditha Good job
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Ай бұрын
ආදරෙයි චමුදිත ❤
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r Ай бұрын
Uba kolu karayekda😂😂
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Ай бұрын
@@user-fq4xi7rn3r 🤣🤣🤣🤣
@lovetoka
@lovetoka Ай бұрын
පොලිස් පති තුමයි, ආරක්‍ෂක ඇමතිතුමයි මේව හරි ගස්සන්න ඕනි..! .... හිකිස්.... මෙයා බබා...
@dineshmaddumage506
@dineshmaddumage506 Ай бұрын
ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය. Karana . හදවතේ. ❤ ජීවමාන. Soduruma. Minisa.....❤ වසන්ත mahattaya. 😢😢😢😢😢😮😮😮😮😢😢😢😢😢😢😮😮😢😢😮😮😮😢😮😮😮😮😮😢😢😢😢
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q Ай бұрын
😂😂😂😂😂
@sadunkumara6030
@sadunkumara6030 Ай бұрын
පොලිසිය පාතලයට උදව් කරනවා පොඩි මිනිහෙක් පාතලයෙන් මැරුන් කෑවත් ඔය දේ මයි
@Aba-ee1eo
@Aba-ee1eo Ай бұрын
මාධ්‍යයේ පෙනී සිටින්නේ අතිසුපිරිසිදු, අවංක ජනතා හිතවාදීන්. මේවා සාමාන්‍ය මිනිස්සු බලන්නෙ නෑ. උං උංගෙ වැඩක් බලාගෙන ඉන්නෙ. පැහැදිලි යි මේක රාජපක්ෂ ලා කරා කියලා. වසන්ත සමාජයෙන් තුරන් කරපු එක ස්වභාවයෙන් කරපු දේ ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. තව එවුං තුරන් වේවි. උං උංම මරාගනීවි. පොලිසියට ලෝයස්ලාට හොදට සල්ලි ලැබේවි
@PanduKumaraya
@PanduKumaraya Ай бұрын
දියසෙන් අවදියෙනි. කලට වෙලාවට වෙනස ..... සියල්ලම උඩුයටිකුරැ කරමින් ....
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
NPP ආවම ඔක්කොම එලියට එන එක නතර කරන්න මේ ගහපු ගේමක් කියලා මට නම් හිතෙනවා . මේකත් සෝල් බීච් තාජුඩීන් මැරුන මාද්‍යවේදින් ගේ මරන වගේම , පාස්කු වගේ යට ගහයි. නමුත් තව ටිකයි.අනිවාර්යයෙන් කලු සල්ලි සුදූ කරන්න ගහපු ගේමක්.මොන ගොනාද KPI ගහලා වෙඩි තියන්නෙ.😂😂😂😂. උන් රගනවා.අපි බලනවා.හොයි ගානව
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Ай бұрын
NPP එයි පු ක.
@lahirumadushan5565
@lahirumadushan5565 Ай бұрын
​@@user-oc7qc4oo4cpuka natuwa tamai කොහොමත් inna වෙන්නේ ubala wage gu කන ballonta
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Ай бұрын
@@lahirumadushan5565 අනේ පල පල යන්න අපි ගූ කන්නෑ යකෝ. ජෙපි වහල්ලු. ඔය එකෙකුට වත් අපි චන්දෙ දෙන්නේ නෑ
@samxd4195
@samxd4195 Ай бұрын
දෙසපාලුවන් ගෙ අනුදැනුම සහිතව වෙච්චි ගාතනයක් මෙක එච්චරයි කතාව
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Ай бұрын
Game Over...
@lahirukodi4493
@lahirukodi4493 Ай бұрын
ස්තුති
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
පොලීසියයි අධිකරණයි ගැටීම්,ආණ්ඩුවයි අධිකරණයයිත් ගැටීම් මොකද්ද යකෝ මේ රට,😮😎
@user-nkd
@user-nkd Ай бұрын
කොටි ටිරාන් අලස් හා සිද්ධාලේප බන්ධුගේ පොලීසියෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙමුද?
@subatheja7574
@subatheja7574 Ай бұрын
හරි අපි රැවටුනා ව⁣ගේ ඉන්නවා හොදේ...😅😅😅😅
@sinhaladharmasiri3102
@sinhaladharmasiri3102 Ай бұрын
චමුදිත ඔයා කොහොමද ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න අහනවා කියන්නේ ,ටැටු කරු ප්‍රධාන සැකකරු කියන්නේ කොහොමද ?
@mohanchathura3413
@mohanchathura3413 Ай бұрын
අපේ පොලීසියේ ලොක්කෝත් නීතිය නියමෙට නවනවා...
@nuwanperera8140
@nuwanperera8140 Ай бұрын
අනිවාර්‍යෙන්ම ..👍👍
@champjanlyn8740
@champjanlyn8740 Ай бұрын
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද මේ අමාරුව. යුක්තියේ මෙහෙයුම් කියකියා කරන පොලීසියේ තවත් නාටකයක්.
@sisirasenanayake3737
@sisirasenanayake3737 Ай бұрын
""ඝාතන සහ ඦන්දය"" නාට්‍ය දර්ශණ ඉදිරියේදී
@ramlanmzm1644
@ramlanmzm1644 Ай бұрын
❤❤❤ malimavata jayaveiva AKD NPP ❤❤❤
@samindakarunaratne5217
@samindakarunaratne5217 Ай бұрын
මෙි නිලධාරින්ට උසාවියට අපහාස කලා කියලා නඩුදාන්න බැරිද.
@user-vs9tw3ed7y
@user-vs9tw3ed7y Ай бұрын
Bha. Usawiyata yanna kalin ne me siduqeema une.
@PopQqpp
@PopQqpp Ай бұрын
පොලීසියේ නළුවෝ වැඩිවෙලා මෙි අය හරහා film and drama කරලා එම කර්මාන්ත නගාසිටවමු
@NjNada
@NjNada Ай бұрын
V.good.❤❤❤❤❤
@kumududevi5610
@kumududevi5610 Ай бұрын
👍👍👍
@ChandraJayanthi
@ChandraJayanthi Ай бұрын
මෙය රගපෑමක්.ජනාධිපතිවරණය ආසන්නයේ වෙන දේ තමයි මේ.බලයට දගලන අයගේ ක්‍රියාවලිය තමයි රටේ ආර්ථිකය බංකොලොත් කරල විතරක් නෙවෙයි මහමග මිනීමරන්නයි සූදානම්
@herathkumari
@herathkumari Ай бұрын
රට පාලනේ කරන්නේ පාතාලේ ඩුබායි කට්ටිය
@ranjaniedabare
@ranjaniedabare Ай бұрын
ජෙප්පො නෙවිනෙ රට පාලනය කරන්නේ බන්
@herathkumari
@herathkumari Ай бұрын
@@ranjaniedabare උන් ඊට hapan
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
යකෝ මැදමූලනයෙන් ඔක්කොම කරන්නේ 😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
​​@@herathkumari මුළු පාතාලෙම රන් කරන්නේ මැදමූලනේ ගංකබර නාකි මයිනා සොම්බියට කොන්ද පණ නෑ මේක රටක් නෙවෙයි
@yasamala9999
@yasamala9999 Ай бұрын
​@@Veneziaapi-dx5hmkpi ta weradi Dana mun siyallama deshapana un nea .
@user-fl8om7yb3l
@user-fl8om7yb3l Ай бұрын
ඉතින් මෙච්චර වරදක් කරපු පොලිස් කාරයො සෙට් එකම ඉන්ටඩික්ට් කරල නහනෙ තවම .😆😆 එයාල තවම රස්සාව කරනවනෙ පොලිසියෙ . කෝ ඉතින් රටේ තියනව කියන ඔය නීතිය
@user-gi7rn9mo4z
@user-gi7rn9mo4z Ай бұрын
මේ කලු කොට් කාරයත් තඩි හොරෙක් තමයි දන්නෝ දනිති
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Ай бұрын
සිරාවටම.අැත්ත බොරැ කරල බොරැ අැත්ත කරන.
@hasithanarendra5372
@hasithanarendra5372 Ай бұрын
සිරවටම හරි
@armalynlyn5824
@armalynlyn5824 Ай бұрын
දැන් පොලිස් කාරයෝ උන්ට ඔන දේ කරන නිතියක්
@Aba-ee1eo
@Aba-ee1eo Ай бұрын
පොලිසිය නීතිය, දේශපාලනය , පාතාලය, මාධ්‍ය මේ හැමෝම හොදට සල්ලි හොයනවා. රටේ අපරාධ වෙන්නෙ මුං ඔක්කොම නිසා.
@whpjanakajanaka8198
@whpjanakajanaka8198 Ай бұрын
ඉතාම පැහැදිලියි කලබ් වසන්තගේ නිරුවත් පොටෝ මුදා හැරීම පිටුපසත් බිරිදගෙ මල් වඩම පිටුපසත් ඉන්නෙ දේශපාලන ප්‍රබලයෙක් බව හැගවෙනවා ලොකු වෛරයකින් පසුවන පුද්ගලයෙක් සිටිනවා වසන්තගේ මරනයෙන් සෑහීමට පත් නොවන බව හැගවෙනවා ඔහු යමක් ඉදිරියේ හෝ බලාපොරොත්තුවෙන් පඩුවන බව හැගෙනවා
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 Ай бұрын
ලංකාවේ පාතාලය පොලෝසිය සහ මේ වගේ දෙකයි පනහේ ලෝයර්ස්ල. ඒ වගේම ප්‍රචාරක ආයතන. සල්ලිවලට ඕනෑම දෙයක් කල හැකිය. හැමෝටම අදාලයි.😂😂😂
@PriyanthaRA
@PriyanthaRA Ай бұрын
මේ හැම කුඩුඅපරාදෙකටම . පොලිසියේන් සපෝර්ට් . පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් හොරෙක් ඉන්නව උන්ගේ පෝන් චෙක්කලොත් බඩු එලියේ
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok Ай бұрын
Goo chamuditha & derana chathuraya.
@herathkumari
@herathkumari Ай бұрын
චමුදිත මෙයාට කථා කරන්න ඉඩ දෙන්න ප්ලීස්
@a.liyanage7340
@a.liyanage7340 Ай бұрын
මිනීමරුවෝ නම් මේකෙ අල්ලන් නෑ ඒක ශුවර් 😂😂💔
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
උන් Film එකක් කරනවා ඇති bn.film එකේ එක shooting එකක් වෙන්න ඇති වසන්තගෙ scene එක
@wickybro4432
@wickybro4432 Ай бұрын
මේවා ඔක්කෝම පොලිස් රංගන.
@nalinswarnakumara12
@nalinswarnakumara12 Ай бұрын
වසන්තගෙ ඝාතනය චමුදිත රසම රස මස් කට්ටක් කරගෙන. මේ කීවෙනි වීඩියෝ එකද. මේ වගේ දේවල් හැමදාම වෙන්නෑනෙ. කල දුටුකල වලම ඉහං කනව. දක්ශතාවය තමයි ඉතින්
@user-pn3jn2my2x
@user-pn3jn2my2x Ай бұрын
👍👍👍👍👍
@anandamarkalanda1878
@anandamarkalanda1878 Ай бұрын
නීතියේ ආධිපත්‍ය තුල නැති රටක [පීලි} පැන්න නායකයෝ. රිසිට් නොදෙන කොටි ගණන් ගරණ නීති වේදියෝ, ටුස්සෙන් , දොස්තොර වරු, කඩ කාරයෝ, මත් පැන් වෙළෙන්දෝ ...මේ අයත් කතා කරන්නෝ ?? අහෝ කේදයකි !
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Ай бұрын
තක්කඩි නීති බල්ලෙක් එක්ක තක්කඩි මාධ්‍යවේදියෙක් එකම තැන..
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
කුණු හෝදන නීතීඥයෙක් මුන්ට නීතිඥයෝ කියන්න බෑ මූ හොඳයි රනිල් රාජපක්ෂගේ පුක හෝදන්න 😂 දැනට කරන්නෙත් ඒක
@gayansamaraweera536
@gayansamaraweera536 Ай бұрын
අනිවාර්යයෙන්
@user-tf9cy4pb7i
@user-tf9cy4pb7i Ай бұрын
Chamuditha hondai. Neethingna thuma samaga sakachchawa hasuruwana kramaya prasna ahana vidiya hondai.
@chathuranga-vr4qj
@chathuranga-vr4qj Ай бұрын
දැන්නම් ක්ලබ් වසන්ත ඇති .. දැන්නම් ක්ල්බ් වසන්තගෙ එකම අහල එපා වෙලා. ඕව විසදෙන ඒව නෙවෙ. අලුත් එකක් ඔනේ දැන්
@user-zj9zx5es2y
@user-zj9zx5es2y Ай бұрын
චමුදිතයා වසන්තතමා ඕක විතරයිද අද රටේ ප්‍රශ්නය වෙන නැද්ද බං, ප්‍රශ්න
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 Ай бұрын
රාජපක්ෂලාට අවශ්‍ය විදියට තමයි ඔය හැමදේම කෙරෙන්නෙ.
@chamilasuraweera8323
@chamilasuraweera8323 Ай бұрын
රජයෙන් කරපු පාස්කුප්‍රහාරය වගේමයි.වෙඩි තියපු උන් කෝ....
@sitharimapalagama1933
@sitharimapalagama1933 Ай бұрын
👍👍
@AnuraShantha-xe3qv
@AnuraShantha-xe3qv Ай бұрын
මේක කරේ ලංකාවේ ඉහල දේසපාලුවෙක්.
@indikachandana8313
@indikachandana8313 Ай бұрын
කොහෙද මේ රටේ නීතිය සාධාරණය තියෙන්නේ පක තමයි
@gayathrishashiprabha464
@gayathrishashiprabha464 Ай бұрын
Real truth
@udenaranasinghe1707
@udenaranasinghe1707 Ай бұрын
8:16 8:17 චමුදිත මුනුත් අහිංසක මිනිසුන් හුරාගෙන කන එවුන් ,අනික ඕනම අපරාධ කරුවෙක්,පොලිසියේ දි ඇත්ත කියන වා,නමුත් මුන්ගේ කීමට උසාවියෙ දී බොරු කියන වා ඒකයි සමහර අපරාධකරුවන් බේරෙන්නේ ,මුන්ට අවශ්‍ය මොකාගෙන් හරි මුදල් පමනයි
@Socrates12
@Socrates12 Ай бұрын
යූ ආර් ද සිල්වා කියන එකා මට මතක විදිහට මූ තමයි එදා අරගලේ අන්තිම හරියේදී රජයේ නීතී සංගමය හරි මොකක් හරි මගුලකින් ඇවිත් කීවෙ දැන් මේ රට රනිල්ට බාර දෙන්න ඕන කියල. ඒම කීවෙ නැද්ද?? මූ වගේ උන් යුක්තිය සාධාරණය කතා කිරීම විහිළුවක් !!!!
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 Ай бұрын
පොලිසිය පොලිසිය මොකද කරන්නේ🦴🦴🦴🦴🦴🦴🦴🦴🦴🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮🦮😡😡😡😡😡😡
@chithrafernandoo4801
@chithrafernandoo4801 Ай бұрын
❤❤meyala loku ragapemaka karanne ara suuta karapu kollo denna adatatha Alluwada deesha banduwa podi podi kudu bon kollo allala hire danwa eka kudu vikunna lokkeka alluwada hemadama maha janthawa kade yawan eka thama karanne chamuditha sir obage sakachcha video hari prabalai mn ewa balanwa obata shakthiya deeragayu lebawa god bless you👍👍👍👍🌹🌹
@tharangaonline7711
@tharangaonline7711 Ай бұрын
Real අලුගෝසුවා තමා මැදමුලනේ නාම්කි මයිනා.....
@eminemdre5181
@eminemdre5181 Ай бұрын
KPI ට පස්සේ case එක ඇදගෙන යන්න පොලිසිය ලොකු support එකක් දුන්න
@fowmizainul6849
@fowmizainul6849 Ай бұрын
මේක ලඟ එන මැතිවරණයට ලොකු බාධක් නොවේද.
@shayamalialuthge3556
@shayamalialuthge3556 Ай бұрын
පොඩි මිනිස්සු තලා පෙලන්නනේ පොලිසිය තියෙන්නේ.අල්ලස, දුෂනය ඒකනම් හොදටම දන්නවා.බුලතවිටේ. ප්ලේන්ටීයේ සිට පොඩි මිනිස්සුන්ගෙන්..කන හිඟන ජීවිත
@KavindiiiDissanayaka
@KavindiiiDissanayaka Ай бұрын
කිර්ති එක්ක අනිත් එක කරන්න
@maliduchanna2038
@maliduchanna2038 Ай бұрын
මොන්ටිසොරි වලියක් වගේ 😅
@power_lion1717
@power_lion1717 Ай бұрын
අපේ රටෙ නිතිය රකින්න ඉන්න පොලිසිය රටෙ නිතිය අවබාවිතා කරනවා අමන පොලිසියක් රටෙ තියෙන්නේ වසන්ත මොකා වුනත් රටෙ නිතිය හරියට ක්‍රීයා කරපල්ලා පොලිස් කෝලම රටෙ නිතිය වල් වැල්වද්දනවා නොදකින් අපේ රට ගැන ලැජ්ජයි තු නොදකින් බලු පොලිසියක් 🤮 පොලිසියේ හොද මාහත්මා ගති තියන නිලදාරීන්නුත් ඉන්නවා ටික දෙනෙක් නිතිය අවබාවිත කරනවා
@yasooma4858
@yasooma4858 Ай бұрын
දැන් රටේ නීතිය වල් වැදිලා
@hamednearsdeen4053
@hamednearsdeen4053 Ай бұрын
කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය ගන්නා තීන්දු තීරණ ගැන විවාද කරලා පලක් නැහැ .....
@Saranga-fe2ks
@Saranga-fe2ks Ай бұрын
😂 රාජපක්ෂලා ප්‍රමුඛ දේශපාලුවන්,පොලිස් හා කස්ටම් ලොක්කෝ ඇතුලු බඩු කාරයෝ ඔක්කොම එකතු වෙලා ක්ලබ් වසන්තයා පරලොව යැවුවා ලීක් කරන්න කලින් 😢
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
ඕක තමා යට තියෙන ඇත්ත කථාව ඩුබායිවලින් දවසකට කෝටි ගණං රත්‍රන් කටුනායකින් එලියට යනවා,😮😎 ඒවා කාගෙද ?
@RangidilrukshisilvaRangidilruk
@RangidilrukshisilvaRangidilruk Ай бұрын
ලෝකයේ අසක්කිතම ploice ශිු ලංකාවේ
@kumarfernando3106
@kumarfernando3106 Ай бұрын
විඩියෝ දර්සන සමාජයට පෙන්නපු එකවරදක්නැ අනිවාරයෙන් රටේ ජනතාව දැනගතයුතුයි කලයුත්තේමිනි මරැවන්ව ඇල්ලිය යුතුයි එයකලහැකේ මහජනතාව ඉදිරිපතවුනොත් පමනයිමතකනේ ජනතාවජනාදිපතිලව බල්ලො වගේ එලවලා දැම්මා.
@kumarfernando3106
@kumarfernando3106 Ай бұрын
චඅමුදිත මෙ මිනිස්සුන්ගේ මොලේ ඉදමිලා.
@SmilingLaboratory-ej5ho
@SmilingLaboratory-ej5ho Ай бұрын
Chamudith කියන්නේ මම asama niwedekeya,,,,,,,
@sunilranaweera572
@sunilranaweera572 Ай бұрын
කෙටියි.සුපිරියි
@bandulathambugala9859
@bandulathambugala9859 Ай бұрын
නීතිඥවරුන් ට කෙලෙවිල වගෙයි.කීයක් හරි හොයා ගන්න එකට පාර වැහිල.ඒකයි කෑගහන්නෙ.
@user-ox1ki1tq3m
@user-ox1ki1tq3m Ай бұрын
නඩුත්.හාමුදුරුවන් ගේ. භඩුත්.හාමුදුරුවන් ගේ🤣🤣
@Shaliniprobodhika
@Shaliniprobodhika Ай бұрын
පාතාලයයි, මාධ්‍යයි දේශපාලනයයයි එකතුවෙලා මේ කරන්නේ අධිකරනයට අපහසයක්. කෝ⁣ මේ රටේ නීතිය. එකට තමා අධිකරනයක් තියෙන්නේ. ඒ නීතිය ක්‍රියාත්මක කරන්ඩ තමා පොලිසිය ඉන්නේ. මොනාද මේ කරන වැඩේ තේරුම. මේක ගැන ⁣හොයලා බලලා තරා තිරම නොබලා දඩුවම් දෙන්න ඕනා. අදවෙන කොට මිනිස්සුන්ට පොලිසිය ගැනවත් යුක්තිය ගැනවත් විස්වාසයක් නැහැ. මුළු රටම දන්නවා මේක නාට්‍යක් කියලා. පුදුම රටක් මේක.
@ramlanmzm1644
@ramlanmzm1644 Ай бұрын
Balu maadhya
@wasanthirajapakse7536
@wasanthirajapakse7536 Ай бұрын
පොලීසියෙ ඉන්නෙ කිසිම උගතකමන් නැති මිනිස්සු. මුන්ගෙ රගපැම් නෙමේ මේ තියන මෝඩකමට කරන වැඩ
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Ай бұрын
මේ දෙන්නම හොර දේශපාලුවන්ගෙ අසූචි කන තක්කඩි දෙන්නෙක්..ජනතා ආණ්ඩුවක් ලග ලගම එනව.එදාට කොයි සෙල්ලමත් ඉවරයි..
@gihanudayajith3744
@gihanudayajith3744 Ай бұрын
Labba thamai. Wasantha kiwweth okamai FB ewilla. lankawen bagayak yaluwo kiwwa. malagedara ballek ne. Ubalage andu hadana Maha ekatath chande ganan keruwama thamai terenne. Senaga hitiyata chande denna Manussayo ne un ekka kiyala.
@HTJRrawana1
@HTJRrawana1 Ай бұрын
කියන දෙය තේරුම් ගනින් හරකෙක් නොවී.. sorry සැරෙන් කිව්වට...වෙන කොහොමද බන් උබලට මෙය තේරුම් කරන්නේ...මොකා වුනත් පවසන්නේ මොනවද කියල ඒ කියන දෙය ගැන හොයල බලපන්...නැත්නම් උබත් විනාශයි රටත් විනාශයි...වහලෙක් වුනොත් ගැලවීමක් නෑ...
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w Ай бұрын
Ow.ow Ow.ow Ow.ow Ow.ow
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 97 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН