clutch Balance Hill කන්දකදී පස්සට එන් නැතුව ක්ලච් බැලන්ස් තියාගන්න දන්නවද?

  Рет қаралды 10,589

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Пікірлер: 39
@Afamiliarperson
@Afamiliarperson 11 күн бұрын
Cluth එක පාගලා ගියර් එක දාලා Hand Break පහලට දාන්න කලින් දකුණු කකුල Brake එකේ තියෙන්න ඕන. Clutch Balance කරලා තමයි Hand Brake පහලට දාලා Brake එකේ කකුල හිමින් Acc Padel එකට ගන්නේ. Beginner කෙනෙක් Experience කෙනෙක් කියලා එකක් නෑ වාහනයක් සම්පූර්ණයෙන් නැවත්තලා තියෙන ඕනම වෙලාවක සැහැල්ලු වාහන නම් ආරම්භ කලයුතු වන්නේ පලමු ගියරයෙන්. තව කෙනෙකුට කියලා දෙන්න කලින් හරි විදිහ ඉගෙනගෙන ඉන්න.
@emoneycycle
@emoneycycle 11 күн бұрын
😂විඩියො එක හරියට බැලුවනම් ඔක ඔයාට කියවෙන් නැ ඕක විඩියො එකෙදි කිඋවා 😌
@pathumudara6856
@pathumudara6856 10 күн бұрын
අම්මෝ අම්මෝ ලෝඩ් 😂 ඇද කියන්න කලින් හරියට අහපන්. හොද වැදගත් දෙයක් කරන පට්ට කොල්ලෙක්ට උනත් උබලා වගේ උන් කරන්නේ ඇද හොයන එක. ඒකත් බොරුවට. කුහකයා
@pathumudara6856
@pathumudara6856 10 күн бұрын
​@@emoneycycleසිරාවට බන්
@Afamiliarperson
@Afamiliarperson 5 күн бұрын
​@@emoneycycle සාමාන්‍යයෙන් අපි Video එකක් අග ඉදලා මුලට බලන් නෑ... නොදන්න රෙද්දවල් කියවලා Video එකේ හාලා තියෙන නිසා තමයි උබට හරි විදිහ කියලා දුන්නේ. අනුන්ට කියලා පුක දෙන්න කලින් හරි හමන් ලර්නර්ස් එකකට ගිහින් මූලික පියවරවල් ටික ඉගෙන ගනින් ඉස්සෙල්ලා... ඉගෙන ගන්ඩ කියලා හිතාගෙන උබලා වගේ හරක් ගේ Video බලන උන්ට කෙලවන්නේ නැතුව. හරියට දන්න එකෙක් ගියර් එකකට දාලා තියෙද්දි කන්දක තියා තැන්නකවත් Brake එකේ කකුල තියා ගන්නේ නැතුව Hand Brake පහලට දාන්නේ නෑ. Brake එකේ කකුල තියාගෙන Clutch Balance කරාටත් පස්සේ තමයි Hand Brake පහලට දාලා Brake එකේ කකුල Acc Padel එකට ගන්නේ. එහෙම නැතුව ගියර් එකට දාගෙන එක කකුලකින් Clutch එක යට පාගගෙන Clutch Balance නොකර Acc Padel එක උඩ අනිත් කකුල තියාගෙන Hand Brake පහලට දානවා දැක්කේ මං නම් මේ තොගේ ලර්නර්ස් එකේ විතරයි.
@oskarumesh2394
@oskarumesh2394 16 күн бұрын
These problems can be overcome with experience. When I learned how to drive manual I also had same problems. Driving on hills , cluch balance, gear changing were big issues to me at that time but with experience I overcame all those issues. Now I can drive manual easily. I use handbrake method on hill start, which is easy than bitting point method you showed in the video. I also tried bitting point method when I learned but it is not a good method . There so many manual cars driving lessons videos on English KZbin channels. If anyone is keen to learn driving manual just check those channels you can learn everything about driving manual.
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️♥️♥️
@bodhiyabadhugesunil4011
@bodhiyabadhugesunil4011 16 күн бұрын
Excellent. That help me to boost my experience. Thank u.
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️♥️♥️
@dilandhanuka232
@dilandhanuka232 10 күн бұрын
Diesel වාහනයකනම් clutch එකෙන් විතරක් පොඩ්ඩ ඉස්සරයට ගන්න පුළුවන් brake එකත් හෙමීට release කර කර.ඒත් petrol වාහනයකනම් පොඩ්ඩක් ඇක්සිලේටර් එකක් පොඩ්ඩක් දීලා නේද pick up කර ගන්න ඕන දන්න විදියටනම්.ඒවගේ diesel වාහන වල වගේ clutch එකෙන්ම විතරක් ගන්න බැහැ මන් හිතන්නේ
@youthgarageTharusha
@youthgarageTharusha 9 күн бұрын
නෑ පුලුවන් brother. ඒත් එහෙම කරන්නවට වඩා accelerate කරන එක ලේසී
@no6250
@no6250 12 сағат бұрын
කො සිටි බෙල්ටි එක
@dilshancreation4172
@dilshancreation4172 2 күн бұрын
ඔය ක්ලච් බැලන්ස් එක ඉගෙන ගන්න කාලෙ බැනුම් අහපු තරම්🤣 ගියර් එකට දාද්දි ක්ලච් එක අඩියටම පාගන්න මතක ඇතුව🤗
@RashmikaDevinda24
@RashmikaDevinda24 5 күн бұрын
ගොඩක් ස්තූතියි අයියේ❤️
@ravibandara-l8q
@ravibandara-l8q 15 күн бұрын
ඔය AC off කරලානේ ගොඩක් ඒවගේ AC on එකේ තියෙද්දී Accelerator support එක නැතුව කරන්න අපහසුයි
@PrabawaLakshitha-ef7px
@PrabawaLakshitha-ef7px 13 күн бұрын
Me wargaye Alto (2011) ta hoda coolant brand ekak kiyanna puluwanda ?
@SenulaGeeshan
@SenulaGeeshan 15 күн бұрын
අයියෙ අපෙ මාමා වාහන් බිස්නස් කරන්නෙ එයාව එක්කන් ගිහින් බලල ඩෙෆෙන්ඩර් එකක් ගන්නද මට ඩ්‍රයිවින්ග් බෑ ඩිෆෙන්ඩරෙ ගන්න එක හොදයිද 😢
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
එපා මුලින් පොඩි මැනුවල් එකක් අරන් පදින්න ටික කාලයක්
@ravibandara-l8q
@ravibandara-l8q 15 күн бұрын
උබට කුරු ගනින්න ඕනිනම් defender ගනින් 😅
@dilshankodithuwakku749
@dilshankodithuwakku749 7 күн бұрын
Clutch plate yanne nadda clutch eke tyagena accelerate krnakota?
@vishwa7469
@vishwa7469 9 күн бұрын
දැන් auto ම පැදලා .. manuel බැරිම වෙලා තියෙන්නේ..😅
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 16 күн бұрын
අද ගොඩක් වටින lesson එකක්
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️♥️♥️
@masialk9156
@masialk9156 16 күн бұрын
Superb bro, very useful one practically ❤
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️♥️♥️
@SharkDooGames
@SharkDooGames 15 күн бұрын
Celerio eka gena review ekak onimai
@asithasilva758
@asithasilva758 16 күн бұрын
Thank brother ❤
@anishaambrosefan
@anishaambrosefan 16 күн бұрын
නියමයි බ්‍රෝ
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️♥️
@sarindasatharasingha7196
@sarindasatharasingha7196 16 күн бұрын
normally i also use handbrake 😌😌
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️
@rusiru3689
@rusiru3689 12 күн бұрын
පල්ලමක යද්දී නියුටල් එකේ ගියාට කමක් නැද්ද
@vishulab5533
@vishulab5533 11 күн бұрын
එපා එන්ජින් කන්ට්‍රොල් නැති උනාම ස්පීඩ් එකත් එක්ක ක්නට්‍රෝල් කරගන්න බැරි වෙන්න පුළුවන් එනිසා 2 or 3 ගියර් එකක යන්න එතකොට වාහනේ කොරල් ඒකක එකම ස්පීඞ් එකකින් බහින්නේ
@lalithindika512
@lalithindika512 16 күн бұрын
❤❤❤
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️♥️♥️
@unitosl6263
@unitosl6263 15 күн бұрын
Yuka NDT kolla
@IndikaGamage
@IndikaGamage 12 күн бұрын
අනාවැකි අනාගන්න වැකි 🤩🤩🤩
@hashanchinthaka757
@hashanchinthaka757 16 күн бұрын
7:26 නිව්ට්ල් දාලා යන්න පුළුවන් නේ
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
✋ විහිලුවට වත් කරන්න එපා cudda
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 16 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 14 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 62 МЛН
@Nissan Serena c23y
35:48
I SPACE
Рет қаралды 3,5 М.
කසිප්පු කරයෝ . 02 😂😂ආතල් විතරමයි.😂😂#lakigune  #viral  #joke
16:19
Lucky Gunee Production - ලකී ගුනේ
Рет қаралды 133 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 16 МЛН