සීතා දේවිය පතිවෘතාවය ඔප්පුකර පෙන්වූ අදටත් හාස්කම් වලින් පිරුණු දිවුරුම්වල පන්සල ||

  Рет қаралды 29,062

CNL

CNL

Күн бұрын

Пікірлер: 137
@jayaminiherath8754
@jayaminiherath8754 7 күн бұрын
විස්තර කියා දෙන මහත්තයට බොහොම ස්තුතියි ....හරිම වටින අදහස් ...මට මතකයි අපේ අප්පච්ච් කියනවා ඉස්සර තේ වතුවල අග්ගලා වගේ පස් ගුලි තියෙනවාලු.....ඒවා දඩු මොණරේ එද්දී සීතා දේව් ව්සී කරපු අග්ගලා කියලා...
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 14 күн бұрын
ඉතාමත්ම වටිනා විඩියෝව බුදු සරණයි.🙏🙏🙏🤲🤲
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 14 күн бұрын
මෙම කතාව අහන්න හරිම ආසයි ඉස්තුතියි
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 28 күн бұрын
නියම හෙලයෙක් ..මේ දැනුම ගනිල්ල අද ඉන්න පරම්පරාව..ජෙවිපි අපතයො නොවී ...❤❤හෙල සන්ස්කෘතිය රැක ගැනීමට මේ පාරම්පරික දැනුම ඉතාම වැදගත් ...................
@happyheart252
@happyheart252 28 күн бұрын
JVP gawa gaththe ayi.anith horu mokkuda
@funtook
@funtook 28 күн бұрын
මහින්ද හොරා නියම හෙළ පොරක්. විජය කියන හොරාගේ පරම්පරාවේ.
@KuwaitKuw-o2v
@KuwaitKuw-o2v 26 күн бұрын
හොරුන්ට කඩේ යන්න එපා npp වැඩ සටහන ඉදිරියට දැකබලා ගන්න පුලුවන් තනකොල කන්න එපා බත් පිට්ටු කෑවනම් හෙලයා කවුද කියලා හොදට තේරෙයි
@priyadharshanih3596
@priyadharshanih3596 17 күн бұрын
J.V.P.lokuma apathayath lokkath Rawana parapuren thamai
@amitsumana1214
@amitsumana1214 23 күн бұрын
සාදු සාදු සාදු හරිම වටිනවා තෙරුවන් සරණි
@UpulKithsiri-ej2sl
@UpulKithsiri-ej2sl 28 күн бұрын
තෙරුවන් සරණයි දෙවී රැකවරණයි යහපතක්ම වේවා ලොවම සුවපත් වේවා
@Sepali-z1r
@Sepali-z1r 27 күн бұрын
මොනතරම් ප්‍රව්ඩ ඉතිහාසයක් අපිට තියනවද.හරිම වටින වීඩියෝ එකක් බොහොම පිං ඔබට.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 27 күн бұрын
Wow ,ලස්සනයි,ඒ කතාව.ගොඩාක් ස්තුතියි,තෙරැවන් සරණයි !!! ❤️❤️🙏🙏🙏👍👍👍
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 28 күн бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@danushkaMadushantha
@danushkaMadushantha 25 күн бұрын
Godak watina vidio ekak
@JanakaDmja
@JanakaDmja 27 күн бұрын
සුපිරි පැහැදිළි කිරීම නොදන්නා දේවල් බොහෝමයක් දැනගත්තා කෙසේ වෙතත් රාවණ නැවත පනගන්වන්න රජයේ මැදිහත්වීමට අපි ඔක්කොම පෙලගැහෙමු
@AsmaAlajmi-o7m
@AsmaAlajmi-o7m 27 күн бұрын
අනෙ හරිම ලස්සන යි රාවන ඉතිහාසය ගැන තව තොරතුරු දෙන්න
@janakaopenayaka3909
@janakaopenayaka3909 28 күн бұрын
හරිම වටිනා වැඩසටහනක්. රාවනා රජුගේ ශරීරය බෙහෙත් ඔරුවක තැන්පත් කර නිද්‍රාවට පත්කර ඇති බවත්, එම ස්ථානය සොයාගන්නා කෙනෙකුට දෙන විවෘත කර සිහිය ගැනීමට අවශ්‍ය බෙහෙත් ගැන සඳහනක් එහි තිබෙන බවත්, එම ප්‍රතිකාරය මගින් රාවනා රජුට සිහිය ගතහැකි බව තවත් මතයකි. විදේශිකයන් පවා මේ මතය විශ්වාස කරයි. එනම් අපගේ දේශිය වෙදකම ඉතා ප්‍රබල මට්ටමක පැවති නිසාත්ය.
@ruwanpiyathilake
@ruwanpiyathilake 28 күн бұрын
හොඳ දැනුමක් තියෙන සුපිරි කොල්ලෙක් තමයි මේ❤
@Herbwind2022
@Herbwind2022 28 күн бұрын
ස්තූතියි ඔබතුමාට මේ වැදගත් කරුණු සමාජගත කරාට .නමුත් 100% ක්ම සත්‍ය කරුණු තවම උඩට මතුවුනේ නෑ. සමහර කරුණු ගැන පොඩි ගැටලු මතුවෙනවා එකිනෙකාට ලැබුන දත්ත අනුව. බලමු නිවැරදි සත්‍ය ඉක්මනින්ම මතුවෙලා අප රටට නැවත ඒ ස්වර්ණමය යුගය උදාවේවා කියලා අපි සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු.....!!!🙏💐❤️🌹තෙරුවන් සරණයි ඔබතුමාට. 💐🌹 🌻🦁🇱🇰
@tissamarasinghe8122
@tissamarasinghe8122 28 күн бұрын
අපිට මේ ස්ථාන දෙකෙන්ම පරම්පරාවෙන් ලද ඉඩම් දෙකක් ඇත.අපි ගොඩේ ගෙදර අධිකාරම්ගෙ පරපුරයි. මෙම ස්ථානයේ නුඟ ගහක් තිබිල තියෙනව මෙම ගහමුල තමයි පැරණි මිනිස්සු දිවුරුම් දීල තියෙනව .මේ හරියට අදද දිවුරුම් දිමට මිනිස්සු එනව.
@DIDYOUKNOWTHAT-x9q
@DIDYOUKNOWTHAT-x9q 28 күн бұрын
අපිට එන්න හරියටම පාර කියන්න පුලුවන් ඔබට තෙරුවන් සරනයි
@rohansunimal3306
@rohansunimal3306 28 күн бұрын
Teruwan saranai jaya wewa ❤
@vishwayehadasrinamomathasu9055
@vishwayehadasrinamomathasu9055 28 күн бұрын
කොහෙද මෙ මට විස්තර ටිකක් දැනගන්න ඔබගේ දුර කථන අංකයක් ලබාදෙන්න
@dilshararathnayake
@dilshararathnayake 28 күн бұрын
​@@DIDYOUKNOWTHAT-x9q නුවරඑලිය ඉදලා වැලිමඩට යද්දි, බණ්ඩාරවෙල බදුල්ල පැතිවල ඉදලා නුවරඑළියට යද්දි, හරියටම කිව්වොත් වැලිමඩ නුවරඑළිය පාරේ වැලිමඩට ආසන්නව තියෙන්නේ
@C_Jay-e2y
@C_Jay-e2y 26 күн бұрын
​​@@vishwayehadasrinamomathasu9055වැලිමඩට ඇවිත් නුගතලාව හන්දියට හෝ නුගතලාව ගමට ඇවිත් ඕනෑම ප්‍රදේශ වාසියෙක්ගෙන් පාර ඇහුවොත් කියයි ,වැලිමඩ නුවරඑළිය පාරේ තියෙන්නේ පාර අයිනෙම
@shanishanikangana3392
@shanishanikangana3392 15 күн бұрын
අපේ පන්සලට ආඩම්බරයක් තෙරුවන් සරණයි පුතේ...
@teresateresa3380
@teresateresa3380 23 күн бұрын
Harima wedagaht godak stute godak pin seta deve namo 🙏🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷
@SheelaKw
@SheelaKw 27 күн бұрын
Watina vedio ekak siyaludenatama ithihasaya pilibanda fenagenimata upakariwewi.bohoma isthuthiy obathumata.
@CNLSRILANKA
@CNLSRILANKA 26 күн бұрын
ස්තූතියි
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 24 күн бұрын
දැනුම ලබදුන් බො ඔබට ස්තූතියි.
@yasarathnabalasooriya8862
@yasarathnabalasooriya8862 27 күн бұрын
ඉතාම වටිනා ,වැදගත් වීඩියෝවක් .ඔබ කණ්ඩායමට බෙහෙවින්ම ස්තුතියි .
@CNLSRILANKA
@CNLSRILANKA 26 күн бұрын
ස්තූතියි
@malekamaleka_7769
@malekamaleka_7769 24 күн бұрын
Nivaridi.katapuvatak❤❤kiyadunoba.tumant.pin❤❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 28 күн бұрын
⚘Bohoma Sthuti Obatumata⚘⚘
@somaangulukarage1023
@somaangulukarage1023 26 күн бұрын
excellant work(video)
@CNLSRILANKA
@CNLSRILANKA 26 күн бұрын
Thank you very much!
@hirushiperera7549
@hirushiperera7549 27 күн бұрын
ස්තුතියි ඔබතුමන්ලට!❤
@CNLSRILANKA
@CNLSRILANKA 26 күн бұрын
ස්තූතියි
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv 28 күн бұрын
Harima.hoda deyak obathuma danuwath kale,bohoma pin,harima.sathutui me wisthara danaganna labuna eka, theruwan saranaiiiobathumata,thawath danna wisthara samaga mewannak
@nissarsamadu5052
@nissarsamadu5052 27 күн бұрын
Well done job's. He should be blessed. Seetha ammas blessings should be there for him to explain more and more. Yes love seetha devi and ravana raju.
@DMGDissanayakeDissa
@DMGDissanayakeDissa 27 күн бұрын
තෙරුවන් සරණයි
@premasiriwanasinha7037
@premasiriwanasinha7037 24 күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදින් කරනවා.අපි පාසැල් යන සමයේ ගියා බලන්නට වලපනේ සැරසුන්තැන්න ගම්මානයේ දැනට රන්දෙණිගල ජලාශයට යටවී ඇති ස්ත්‍රී පුරය නම් උමගක් තුල සැතපුමක් තරම් පොලව යට පිහිටි උමගග.දැනට වලපනේ මානිල්වල ගමේ ද ස්ත්‍රී පුරය නම් තැනක් ඇති අතර එය වල් බිහිවී ඇති වලක් ලෙසින් දැකිය හැකි අතර මෙම ස්ථාන යාකර විශාල උමන් ජාලාවක් ඇති බවත් ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට කටයුතු කරනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .
@wnnimalwnnimal5227
@wnnimalwnnimal5227 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mypower-r8z
@mypower-r8z Ай бұрын
woow
@chamiyt355
@chamiyt355 25 күн бұрын
👍👌🙏🙏🙏
@nalanaimbuldeniya9256
@nalanaimbuldeniya9256 28 күн бұрын
👍👍 Wada satahanak. Walali giya histroy eka apata unna. Thanks.
@manelperera5336
@manelperera5336 28 күн бұрын
අපි හෙළයේ ජනතාවනමි අපේ උරැමයන් රැකගත යුතුයි.ලොකේමිම උතුමි රට හෙළබිමයි.දිපය.ජමිබුද් දිපය මෙි හෙළබිම.අයිතිහාසික ස්ඵාන දැන්වත් රජයේ වගකිම අපේ පෞරාණික වස්තුන් සුරකිමට කටයුතු කිරිම.අපගේ හෙළ ඉතිහාසයම සුද්දාගේ විකෘති ඉතිහාසයක් දරැවන් ඉගෙන ගන්නේ.රටක් ගැන ජාතියක් ගැන දරැවන්ට ආදරයක් ගෞරවයක් ඇති වෙිවිද.සත්‍ය ඉතිහාසය මතුකර සත්‍ය නිවන්මග අවදිකලයුතුව ඇත.පරගැති නොවෙමු.අපේ දේ අගය කරමු.රකිමු.රටක පැවැත්ම එයයි.අභිමානය එයයි.උතුමි ලක් මැණිට නිති ගෞරවය දෙනඑක රජයේ වගකිමයි.පුරාවිද්‍යවෙි හොරගුහාව නුගත්කම රටක අභාවයයි.මුදලට ගැති නොවෙන නිලදාරින් පත්කර හෙළය සුරකිමු.ජාතිය රන් විමනක් වෙි.ආගම මිණි පහනක්විය.එයරැක ගතහොත් මිනිසුනි.උදාර මිනිසකුවෙි.හෙළයේ ජිවයේ අරටුව සුරකිම රටවැසියන්ගේ වගකිමයි.රජයේ වගකිමයි.විශ්ව ශක්තිය අවදිවෙිවා.බුද්ධශක්තිය අවදිවෙිවා..මවුදෙරන සුරකේවා.🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷.
@RathnayakaNarendra
@RathnayakaNarendra 28 күн бұрын
මම බදුල්ල,වැලිමඩ ,ඌවපරණගම,නුවරඑළිය ,හග්ගල ,සීතාඑළිය,හාවාඑළිය,හැටන් විස්තර තරමක් දුරට දන්න කෙනෙක්. මේ කියන දේ වල යම් සත්‍යයක් තිබිඅ හැකියි. නැවත සිතින් ඒ ඒ ස්ථාන වලට යාහැකි වීම සතුටක්. අපේ හෙල බිමේ ඉතිහාසය නැවත මතු කරන්නට හැකිවේවා !
@dhammikamaggonage175
@dhammikamaggonage175 12 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼❤❤❤❤👍🏻👍🏻👍🏻
@sahanyaamandi7692
@sahanyaamandi7692 23 күн бұрын
රාවණා රජුගේ දියණිය සීතා, රවණා රජු ළඟ සිටින කාලය තුල සීතා දේවියගේ ආරක්ෂාවට පියෙක් විදිහට ⁣ශිල්ප ලබා දී තිබෙනවා,,එහි ප්‍රතිඵලයක් තමයි ගින්දර සිසිල් කලේ සිතා දේවිය විසින්.සීතා දේවියගෙ අම්මා මන්දෝදරි,,,රාමා සමග යුද්ධ කල මේඝනාද කුමරු සහ සීතා දේවිය නිවුන්නු විදිහට තමයි උපත ලබා ඇත්තෙ.
@senawirathna6147
@senawirathna6147 23 күн бұрын
මෙම කතාව වාල්මිකීගෙ හිතළු කතාවක් විතරයි.. රාමකුමාරය ඉන්දියාවක කෙනෙක් නොවන ..රවනා රජු සමග එකට බවුන්වඩපු බව කියවෙනව ..මිත්‍යාප්‍රබං දවලින් දැන් මිදෙමු. මූලාස්‍රමත ඉතිහාසය සොයමු.. කටකතා ඉවතට..
@KumuthuHashmi-sk6lw
@KumuthuHashmi-sk6lw 26 күн бұрын
අපේ පන්සල
@thusarikariyawasam4021
@thusarikariyawasam4021 12 күн бұрын
මම කියවපු පොත ක තියෙන්නේ රාත්‍රි දොළහෙන් පසුව සිතා ඉපදී නිසා රටට ව්නාසයක් වන නිසා කුමරිය පිටතට යවලා රටෙ ආරක්ෂාව සලසා තියෙනවා .නමුත් රාවන සිතා දුටු පසු රාජ ලකුණ බලලා තම රටෙ දුවක් නිසා රැගෙන ආවා.රාවන දන්නෙ පසුව එ තම දුව බව .නක්ෂත්‍ර අනුව එදා සිතා රටින් ඉවත් කලත් රටෙ විනාශය එයා නිසා ම වුනා
@tissamarasinghe8122
@tissamarasinghe8122 Күн бұрын
මේක අපේ ගම දිවුරුම්වෙල සහ රාමලංකාව සන ස්ථාන වල පරම්පරාවෙන් ලද ඉඩම් දෙකක් ඇත. මේ ඉඩම් රාවණා පරපුරෙන් ලැබුන බවට සැලකෙනව.
@LathaFashion
@LathaFashion 27 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@sahanyaamandi7692
@sahanyaamandi7692 23 күн бұрын
රාවණා රජු රාමා එක්ක යුද්ධ කරල නැත...රාවණා රජුගෙ පුත් තමයි රාමා එක්ක යුද්ධ කලේ.යුද්ධයෙන් පැරදුනේද නැත.රාවණා රජු සීතා දේවිය තමන්ගේ දියණිය බව දැනගත් නිසා ඇයව රාවණා රජුගේ පුෂ්පක යානයෙන් කැඳවාගෙන ඇවිත් තියෙනවා.
@NilukaSandamali-k5t
@NilukaSandamali-k5t 26 күн бұрын
අවසානය දුක හිතෙනවා
@sahanyaamandi7692
@sahanyaamandi7692 23 күн бұрын
රාවණා රජු ශිව දෙවියන් වන්දනා කලේ නැ,,,සූර්ය වන්දනා කලේ.සිව යනු සූර්යයා . ශිව යනු හින්දු දෙවියෙක්.
@tharstonsachin
@tharstonsachin 7 күн бұрын
Awannath asai.ada inna Aya hemadema neti karagena sita dewiya wage raganawa.ath Tika dawasai okkoma ewarai
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 25 күн бұрын
meeta amatharawa mehe thawa monawada balanna tiyenne kiyannko
@IsanìWijewardana
@IsanìWijewardana 27 күн бұрын
Ane.istuthi.me.gena.denuwath.klata❤❤❤
@SooriyabandageDamayanthi
@SooriyabandageDamayanthi 27 күн бұрын
Me kanthawanta wena asadaranawalata kantha ha lamay karyaosayata yanawata wada hoday me sthanayata gihin sathyak kriyakarana ekak.
@DtharakaFernando
@DtharakaFernando 28 күн бұрын
❤❤❤
@badalgedarajayasinghe4816
@badalgedarajayasinghe4816 20 күн бұрын
මෙහි බූගෝලීය පිහිටීම කොහේද ?
@sumaljayathilaka5403
@sumaljayathilaka5403 28 күн бұрын
සීතා කියන්නේ රාමා උතුම් ආදර්වන්තිය නම් ඇයි රාවණා රජු අරන් ආපු සීතා දේවිය පතිව්‍රතාව පරීක්ෂා කරන්නෙ,එච්චරට රාමට සීතව අවිශ්වාසද? හින්දු ආගමට විවේචනයක් නෙවෙ මේ කතාව දැනගන්න ඇහුවෙ❤
@Naturewithcku
@Naturewithcku 26 күн бұрын
ඔබ තුමා කතාව වැරදි කියනවා....
@CNLSRILANKA
@CNLSRILANKA 26 күн бұрын
ස්තූතියි
@ZzzzzzzzFc
@ZzzzzzzzFc 28 күн бұрын
වැලිමඩ කැටකෑල්ල නිලමෙ ගැන නොකියා වෙල්ලස්ස අරගලය කියන්න බෑ කිව්වත් සම්පූර්ණ නෑ
@sahanyaamandi7692
@sahanyaamandi7692 23 күн бұрын
අයියෝ කතාව වැරදි මහත්මයෝ.දුකයි තාමත් බොරුව ප්‍රචාරය කරනවනෙ😢
@ChanakaPrasad-pb6on
@ChanakaPrasad-pb6on 8 күн бұрын
රාවනා අම්මගෙ රෙද්දෙ රාවනා
@dhammikamaggonage175
@dhammikamaggonage175 12 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@LaxmiLaxi-gu6gu
@LaxmiLaxi-gu6gu 28 күн бұрын
Matath asi. Methana bawaa karanna. Pansalaknisa. Sil samadan wentath puluwan athi neda.
@dilkikavisha8279
@dilkikavisha8279 28 күн бұрын
A sen aka une indiyawe apahu giyata passe gini pujawa tibbe ramayane tibune ahemai
@banchibaby1234
@banchibaby1234 28 күн бұрын
ඉංදියාවෙ සම්බන්ධයක් නැ රාමා රාවනා දෙදෙනාම මේ රටේ හෙලයන්
@dilrukshijayalath877
@dilrukshijayalath877 28 күн бұрын
Ramata balaya ta yana udawu kale kalakanni pirisak ada innawa nam ewun ge mathakayek mawa makewa wisheshayen ganu
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 26 күн бұрын
දැන් මේ ගූටියුබො සීතා වත් මෑනියො කරලා අපේ මෝල්ලු අතරට එවනවා ඕන දෙයක් ඉල්ලන්න කියලා මේ පැත්ත නොබලා යන්න එපා හෙට උදේ වෙනකොට ඔබේ ප්‍රාර්ථනා ව ඉටුවෙනවා කියයි මුන් ඉතින් සීතා මෑනියනි මගෙ පුතාව විභාගෙන් පාස් කරලා දෙන්නෙ මැගේ ණය ටික බේරලා දෙන්නමගෙ ණය ටික බේරා ගන්න ලොතරැයි යක් ඇද දෙන්නෙ සාධු සාධු කියයි මගෙ සීතා මෑනිට විශ්ව මාතාවගෙ පිහිටයි ..අහෝ මුන්ට බුද්දිය දීපියවු
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 28 күн бұрын
තැන කොහෙද මට එන්න ⁣ඉක්මනට
@dhammadassidolosbage3035
@dhammadassidolosbage3035 28 күн бұрын
වැලිමඩ ටවුන් එකෙ
@Supun-p4u
@Supun-p4u 28 күн бұрын
වැලිමඩ නුවරඑලිය සිට එනකොට වැලිමඩ ටවුමට මෙහා නුගතලාව.
@mohamedhishum9766
@mohamedhishum9766 25 күн бұрын
කෙප්පටි පොළ
@funtook
@funtook 28 күн бұрын
රාවණා රජුගේ සරම තාම තියනවා
@mypower-r8z
@mypower-r8z 28 күн бұрын
koheda
@funtook
@funtook 28 күн бұрын
@mypower-r8z අපේ ගෙදර
@user-tx-s5zjk
@user-tx-s5zjk 14 күн бұрын
Ubala thaththageds ?
@funtook
@funtook 14 күн бұрын
@user-tx-s5zjk ඔව් එක උඹ හම්බවෙන්න ඉස්සෙල්ලා අපෙ තාත්තට උබලා ගෙ ගෙදර මතක නැති ව ඇවිත්. අම්මා ගෙන් අහපන් විස්තාරය කියයි.
@sumanajayathilaka6523
@sumanajayathilaka6523 23 күн бұрын
අනේ මේ බොරු කතා ,රාවණා කියල කෙනෙක් නෑ ඉන්දියාවෙ රාමයනය පොත ලියාපු වාල්මීකිට හිතුනු දේවල්,රාමා සීතා රාවණා හනුමා ඔක්කොම කතාවෙ චරිත ,u ටියුබ් කරන අය තවත් මවල කියවනවා
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 28 күн бұрын
Rawana rajuga diyaniya seetha daweya rawana rajathuma ayawa lankawata yanawa thama bisawa mandodare daweyaga thama duwa panweemata rawana rajathumaginisisela uganwa thibuna awagama manthara pawa kiyala dunna Rama nam thama banaga heyakin thama kiyanna kiyalath athuma Dana gana hitiya
@wmkswijesekara
@wmkswijesekara 26 күн бұрын
ඕනෑම තැන් තුනක් යා කලාම ත්‍රිකෝණයක හැඩයක් තමයි එන්නේ 🤣
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j 28 күн бұрын
රාවන කියන්නේ පරපුරක් නේද පුළුවන්ද පැහැදිලි කිරීමක් ගේන්න ඉතිහාසය ගැන
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 29 күн бұрын
😂😂😂 ඉන්දියාව කතාවක් මෙතෙන්ට අදාල වෙන්නෙ නෑ නේද ජම්බුද්වීපය කියල නේද සඳහන් වෙන්නේ රාමා ජම්බුද්වීපයේ නේද ?? එහෙම කතාවක් තියෙද්දි ඇයි ඉන්දියාව කියලා නම් කරන්නේ ඕගොල්ලෝ ?? ජම්බුද්වීපය තිබුණේ කොහෙද කියල හොයාගත්තට පස්සේ රාමයි සීතයි දෙන්නම ජම්බුද්වීපයට අයත් වෙන දෙන්නෙක් නේද ??
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy 28 күн бұрын
මීරිගමින් බණ එසුවද?
@Minushmunasinghe
@Minushmunasinghe 26 күн бұрын
IM FROM EUROPE.......AND WHT I KNOW ABOUT RAWANA.......RAWANA ITIHASAYA LIYA ATTE LANKAWE JEEWATH U MINISSUNTA ONE WIDIHATA NOWA INDIYAWE EWAKATA JEEWATH U MINISUN INDIYANUWAN GE BALAYA SAHA AGAYA WEDIWENA WIDIHATA HA OUN AWASANAYE JAYAGANNA AKARAYEN POTH LIYA EWA GON HARAKGE OLUWATA KAWADDADA ATA.....LANKAWE INNA KISIMA WEDAKATA NETI KONDAK NETI,AGE,HITE HAYYAK NETI ATE SALLI NETI DUPPATH MINISSUNTA KAWADAWATH OKE ATTA TERUM GANNA LEBBENNE NE......OYA KATAHA SAMPURANYEN WIKURTI KARANA LADA INDIYANUWANGE BALAYA PRAWRDANAYA KARANA KATA MALAWAKI.MA YATATE WEDA KARANA INDIYANUWAN GANA OBALATA HITA GANNA WATH BEI WEI....SAMBUDHU SARANAI OBA SEMATA!!!HARIYATA BUDDA DARMAYA 100-60 HINDU DEWAL EKATU KARALA AWAGE...LANKAWE BIHI U EKAMA HA MN HITANA WIDIHATA AWASANA MAHA WIRA CHARIYATA GANGODA SOMA HIMIYAN NETI WIMA ..LANKAWE PAPAYA.....
@Nuwanjoseph-uc3em
@Nuwanjoseph-uc3em 26 күн бұрын
100%
@binarajayatissa9397
@binarajayatissa9397 26 күн бұрын
ITHAME LASSENAI VISTHERE KERENE AKAREYE. SANWERE KATHA VILASEYE LASSENAI
@CNLSRILANKA
@CNLSRILANKA 26 күн бұрын
ස්තූතියි
@demunikaveeshidezoysa5449
@demunikaveeshidezoysa5449 29 күн бұрын
😂😂😂 ජම්බුද්වීපය කියන එක ඉන්දියාවට ලඝු කරන්නේ ඕගොල්ලෝ කොහොමද ඒක පැහැදිලි කරලා දෙන්න ලොකු වරදක් ඕගොල්ලෝ ඔය කරන්නේ ??
@udith1041
@udith1041 28 күн бұрын
😂😂😂
@gangadesilva
@gangadesilva 26 күн бұрын
Gini sisila kramàweda bhavithaya MahaRavan Piyaraju labadun ema shakthiya seethadeviya bhavitha kala... Ravana shishtacharaya winasha kala Rama Lakshmanata siduwu iranama vinashaya....
@udith1041
@udith1041 28 күн бұрын
Kathawa kiwwa misak pansala nam hariyata pennuwe na
@SuwanthaPriyamal
@SuwanthaPriyamal 26 күн бұрын
The king of Ravana dead body (mummy) internal in the kasagala lena.
@ravindralal3920
@ravindralal3920 28 күн бұрын
😂😂😂 ඔබලා කියන රාවණා ,රාම , සීතා දේවිය ,යන තුන් දෙනාම ලංකාවේ ,, සීතා දේවිය හොරකම් කරලා නෑ , රාවණා ,රාම ,වදුරෙක් වන හනුමන්තා , යුද්ධය කර නැත , ජනප්‍රවාද , කට කතා ,මිත්‍යා කතා පමණයි .. 😂 ඉන්දියාවේ හිංදු අය අදහන්නේ අපේ රටේ පුරාණ හෙළ රජවරුන් , රජ බිසෝවරුන් , ඔය සියල්ලම කෝව්ල් දාගෙන සිටිය අය ගෙතුව මිත්‍යා කතා ,😂 රාවණා රජ තුමා සිව බක්තිකයෙකු නොවේ . ❤❤❤ හෙළදීපයේ පහළ උන කාස්ෂ්‍යප බුදු රජාණන්වහන්සේගේ බුදු දහම අනුව කටයුතු කළ නියම බෞද්ධයන් ය .ඒ නිසයි සීගිරිය කාස්ෂ්‍යප බුදු රජාණන්වහන්සේට ලෙනක් පූජා කළේ . ,🎉 කාස්ෂ්‍යප බුදු රජාණන්වහන්සේ ,ධාතුසේන රජුට නැති දරුවෙක් කර , කාස්ෂ්‍යප රජු හැදුවේ කියලා විකුර්ති කර , සුද්දන් අපේ රටේ බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට යැව්වේ . පුරාවිද්‍යා නිළධාරීන් ,නිළධාරීනියන් කියන්නේ අපේ රටේ ඉතිහාසය සුද්දන් විකුර්ති කළ විදියටම විකුණන් කෑමයි ..සමහරක් චිවරදාරීන් ඉන්දියාවට විකුණන් කමින් සංචාරකයන් සමග අමූලික බොරු කියලා බිස්නස් කරති . ඔබ ඔය කීව කිසිම දෙයක් සිදුවී නැත .. රාවණා රජුගේ ,සහ රාම ,සීතා දේවිය ගැන සියලුම සෙල්ලිපි තියෙන්නේ ලංකාවේ , නෑල්ල , වව්නියාව එරුපොතානේ .. දෙමළ හිංදු කෝව්ල් කට්ට ආඩි ගෙතුව පචවට්ටෝරු කීම අනුවන කමකි ...😱😱😱😱😱😱😱 💐💐💐 සත්‍යය ඇත්ත හෙළදීපයේ මහ ඇදුරාණන් වන සම්මානීය මහාචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සෙල්ලිපි තුලින් , සොයාගෙන ඇත ,පොත් පත් ,විකුණාගෙන කෑමට ලියලා තියෙන මිත්‍යා කතා ,සුරංගනා ,කතා බවට ලග්න ඵලාපල කියන දහ පහළොස්දෙනෙක් කියන්නේ එකම ලග්නයට දහ ,පහළොස් ආකාරයකටයි.. බුදු දහම පිළිබඳව පොත් ලියපු අය මොන තරම් අමූලික බොරු පොත් ලියලා දීපය නොදන්නා අමනයෝ හෙළදීපයේ ( ලංකාවේ )පහළ උන බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන පල් හොරුන් ,හෙරියන් සිටින්නේ ,, ඉන්දියාවේ🌻 කකුසඳ ,🏵️කෝණාගමන 🌸 කාස්ෂ්‍යප 💐 සිදත ගොතම සමණේ ,බුදු රජාණන්වහන්සේලා උපන් රට නේපාලයේ ,ඉන්දියාවේ ඉ රාම රජු ,සීතා ,ඉන්දියාවේ කියන උන් සේරම කම්බා හොරුන් ,හෙරියන් , අපේ ලංකාවේ ජාතිත්ද්‍රෝහියෝ ,පරම හතුරෝ ,,,🐸🐸🐸🐸🐸🐸🐸🐸🐸🦚🦚🦚🦚🦚🦚🦚🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sssriwaran4138
@sssriwaran4138 28 күн бұрын
You know pol topi.
@ArunaSampath-c9k
@ArunaSampath-c9k 27 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 oba Dana kengediyak nA lontha yale meemoo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉😂😂😂😂hindu agame inne bisola rajawaru neweyi sanathana dahame deviwaru inne hindu agame .boru kiyalaa minissunge manasa vikurthi Karanna epa moda Yakoo. Rawana rajathuma niyama hindu shiwa bhakthikayek . Nodanna dewal kiyanna spa athadaruvooo😅
@dilipkumara163
@dilipkumara163 24 күн бұрын
Pissek
@binarajayatissa9397
@binarajayatissa9397 26 күн бұрын
LASSENETE SANWEREWE ISTHERE KERENEWA
@CNLSRILANKA
@CNLSRILANKA 26 күн бұрын
ස්තූතියි
@travelsoul2842
@travelsoul2842 29 күн бұрын
😂
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 28 күн бұрын
Gehen teyana tanakk,haaskam saheta tanakk
@Vijithabandara-lt5og
@Vijithabandara-lt5og 27 күн бұрын
Anuhas gana Nam api danne na ath oke hitapu hamuduruwo boogaha kapala wikinuwa kiyala Muslim mudalali kenekta Nam dannawa Boru APA
@Nuwanjoseph-uc3em
@Nuwanjoseph-uc3em 26 күн бұрын
Lankikayek widiyata rawana gena boru kyanta hoda nehe...sitha kiyanne ramage duwa...rawana ramata ekaparak pana denwa...hariyta kiyawanta ramayane
@Nuwanjoseph-uc3em
@Nuwanjoseph-uc3em 26 күн бұрын
Weda satahana hodai...hoda pehedili kirimak...puraawurtha kata katha wagema ramayane,mahawanse liyanta mul unu poth balala tawa pehedili adahasak denna...rawana kyanne supuri rajakenek...eka baya nethuwa loketa kiyanna onq
@Nuwanjoseph-uc3em
@Nuwanjoseph-uc3em 26 күн бұрын
Sthri puraya gena kiuwama theren ndda rawana siitha wa paressam kral misak wada dila nehe kyala...tharkikaw hitala blanta.. vibishana tama rata pawala dunne
@ManuelFernando-ke4mi
@ManuelFernando-ke4mi 25 күн бұрын
Store and Hindu Hindi sanscrito
@awanthamadu8661
@awanthamadu8661 15 күн бұрын
Setha daweya epadela nada
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 28 күн бұрын
Boruwata dewwruwotth sorema tamaei....
@MaheshDasanayake
@MaheshDasanayake 28 күн бұрын
රාම රාවණා මෙහෙ ඉදල තියෙන්නෙ රාවණා කූරගල හිටියෙ
@පුංචිඅකුණ
@පුංචිඅකුණ 28 күн бұрын
😮 එතකොට රාම රාවනා යුද්ධය?😮
@MaheshDasanayake
@MaheshDasanayake 28 күн бұрын
රාවණා දකුණෙ කූරගල හිටියෙ රාම පොලොන්නරුවෙ
@MaheshDasanayake
@MaheshDasanayake 28 күн бұрын
ඔය දේ සිද්ධ වුනේ දඹදිව ඉතින් ඔය අය මෙහෙ තමයි
@dilshararathnayake
@dilshararathnayake 28 күн бұрын
එතකොට රාවණා ඇල්ල, රවන් ඇල්ල සීතා එලිය වගේ තැන් වලට නම් පටබැදුනේ කොහොමද? දිවුරුම් වෙල පන්සල කියන්නේ සීතා දේවි දිවුරුම් දුන්න තැන. අදටත් හාස්කම් තියෙන තැනක්
@MaheshDasanayake
@MaheshDasanayake 28 күн бұрын
රාම ගෝන රාම කැලේ ඔය නමුත් තිබ්බ ප්‍රදේශ තිබ්බ ඒ ඒ සිදුවීම් වලට අදාලව එම පැති ප්‍රසිද්ධ වුන නිසා ඒ මුල් වුන චරිත වල නම් ආව
@binarajayatissa9397
@binarajayatissa9397 26 күн бұрын
👍👍👍👍
@ImanAhamad-yn6xv
@ImanAhamad-yn6xv 27 күн бұрын
❤❤🎉
@binarajayatissa9397
@binarajayatissa9397 26 күн бұрын
❤❤❤❤
@shanthibookshopgampaha8444
@shanthibookshopgampaha8444 22 күн бұрын
❤❤❤
@tharstonsachin
@tharstonsachin 7 күн бұрын
❤❤❤
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
🔴 LIVE | Siyatha News | 06.00 PM | 31 - 01 - 2025
Siyatha News
Рет қаралды 4 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН