දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ .

  Рет қаралды 13,464

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 308
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 7 күн бұрын
ඔබගේ උත්සාහය දැනට මේ රටේ පිලිගැනීමට ලක්වී අවසන් ඔබට දීර්ඝායුස ලැබේවා
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 7 күн бұрын
ඔබතුමාගෙ වැඩ සටහන් ඉතාම වැදගත්.🙏🇱🇰
@sudharma4313
@sudharma4313 7 күн бұрын
නිවැරැදි ඉතිහාසය නිවැරැදි බුදු දහම නිවැරැදි ව ජනතාවට හදුන්වා දෙන ජනිත් පුතේ ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 күн бұрын
නිවැරැදි ඉතිහාසය ..බුදුන් ඉන්දියානුවෙක් බව ලෝකෙම දන්නවා..ඒ තමයි නිවැරැදි ඉතිහාසය ..
@senawirathna6147
@senawirathna6147 7 күн бұрын
ඇයි අපේ ගම නොකියන්නෙ.. ඉන්දියානු ශුක්‍රානුනෙ.. 😂​@@k.a.gunawathi4839
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 7 күн бұрын
​@@k.a.gunawathi4839අනේ ගුණවතී නුඹ ගැන දුකයි අපිට
@ThinkOthers
@ThinkOthers 6 күн бұрын
අවුරුදු 100 කට පමණ පෙර රටක් ලෝකෙම බොහෝ රටවල් මංකොල්ල කෑව. එහෙම පිරිසක් සම්මත කරගත් සියල්ල සත්‍ය දැයි සොයන කාලයයි මේ. ඒගොල්ලො දක්ෂ වැදගත් මිනිස්සු නම් ගමේ ගොඩේ ලියපු පුස්කොළ ගෙනිහින් සුරක්ෂිතව තබාගෙන සිටින්නේ ඇයි.? සමහර පුස්කොළ බලන්නට පවා නොදෙයි.
@wasanthajayawardhana8054
@wasanthajayawardhana8054 5 күн бұрын
Re
@neethajayaweeea3760
@neethajayaweeea3760 7 күн бұрын
Janith පුතා ඔබට ඉදිරියට යෑමට දිරිය sakthiya ලැබේවා 🎉🎉🎉🎉🎉
@Manika832
@Manika832 7 күн бұрын
අපේ බුදුන් ලංකාවෙ කියල පිලිගන්න තාක්කල් රට අදුරෙ අපේ බුදුන්වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 6 күн бұрын
මෙම වීඩියෝ එක ඉතාමත් වැදගත්.ඔබ කරනා මෙහෙයට මාගේ ප්‍රණාමය.මා දෙවරක් මෙම ස්ථාන නැරඹීමට ගියෙමි.හරිම ප්‍රීතියකි.ඉන්දියාවටත් එක වරක් ගොස් බැලුවෙමි.එය හාශ්‍යජනකයි.ලක් වැසියෙකි, මිත්‍යා මත හැර ඔබගේ දෑසින් මෙම සියල්ලම දැක බලාගන්න.සුවපත්වේවා!!!.
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 7 күн бұрын
අපේ රටේ හෙළ ඉතිහාසය මතුකර ගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වී මල් පල ගන්වමින් ඇත ඒ ගැන හරිම සතුටුයි. ඔබ තුමා ඇතුළු සියලුම හෙලයන්ට මාගේ නමස්කාර
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 7 күн бұрын
මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය තාමත් ලැබී නැති එක ගැන තමයි කණගාටුව, මෙච්චර වටිනවා තොරතුරු තියෙද්දිත් රජය මැදිහත් වෙනවා නම් තමයි වඩාත් පහසු වෙන්නෙ මේ මොහොතේ, ඔබ තුමාගේ කැපවීම ඉතාමත් ශ්‍රේෂ්ඨයි, ඔබ තුමා නියම හෙළයෙක්, තෙරුවන් සරණයි!!!
@senawirathna6147
@senawirathna6147 7 күн бұрын
​@@k.a.gunawathi4839ගුරි කැනවතී.. මුලකුරුවලින් නම එන්නෙ..එහෙම නේද.. කතාවෙන් කියන්න පුළුවන්..
@ksw2700
@ksw2700 7 күн бұрын
​@@k.a.gunawathi4839සුද්දගෙ ඕක ලෙව කකා ඉන්න උන්ට, මේවා වහ.
@dyanidyani4550
@dyanidyani4550 7 күн бұрын
රජයේ හෙළයෝ නැහැනේ,
@ksw2700
@ksw2700 7 күн бұрын
@@dyanidyani4550 ජාන කලවම් උන් ඉන්නේ.
@Sandakathmini01
@Sandakathmini01 7 күн бұрын
දැන් රාජ්‍ය සේවයෙන් පිස්සු 🐕🐕🐕 අල්ලන්නේ නෑ.
@malkanthidesilva1490
@malkanthidesilva1490 7 күн бұрын
ඔබ හෙලයෙ විශෙෂ මනුෂ්යයෙක් ඉතාම ජනපියයි සතයවාදියෙක් බොරුනොකියයි සතය ස්ථානම පෙන්වාදෙයි යථ්ර්තය
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 күн бұрын
මීවනයගෙ පක ලංකාවෙ තියෙනවා කියලා පෙන්වා දුන්නට😂😂😂
@senawirathna6147
@senawirathna6147 7 күн бұрын
​@@k.a.gunawathi4839උඹත් ඉන්දියන් අප්පෙක්ගෙ කපකින් උපං එකියක්නෙ..වෙරිකෑසියෙක්නෙ...😂
@senawirathna6147
@senawirathna6147 6 күн бұрын
​@@k.a.gunawathi4839ගුරිකැනවතියෙක් පුංදියාවට ඉකදීගෙන බරටම වැඩ.. ඇකේපුරගත්තෙ නැද්ද.. පමලදෙයියෙක්ටවත් කියල බාසාවෙල්ලියෙක්බව පේනව දෙයියෙක් පල්ගහයට ඉන්නව ඉන්දියාවෙ යන්නෙ නැද්ද හොකපූදගෙන වැඳපුදාගෙන එන්න..😢😮😂
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 6 күн бұрын
ගුණවති ,අපහාස නොකර පව් පුරව ගන් නැතිව මේ වීඩියෝ නරබන්නැතිව ඉන්න හොදේ😅
@KanthiHettiarachchi-pf2nx
@KanthiHettiarachchi-pf2nx 7 күн бұрын
සුවපත්වෙිවා!
@Nbo8e
@Nbo8e 6 күн бұрын
ඔබ ගේ අධීක්ෂණය ඉතාම සාර්ථකයි. සිරි සද්ධර්මය ගැන මතුවී ඇති සතර ස්ථාන සැබෑ වූ සත්‍යයි. ඔබ සියලුදෙනාටම යහපතක්ම වේවා.🙏
@ChandrawathieMenike
@ChandrawathieMenike 7 күн бұрын
පන්සල්වල හිමිවරු මේපිලිබද දැනුවත් වේනම් අපේ බොදු උරුමය රැක ගැනීමට හැකියාව හැකියාව ඇත.ඔබ ගේ උත්සාහ යට ජයග්‍රහණය ලැබේවා.
@KanthiSamarakoon-f4i
@KanthiSamarakoon-f4i 7 күн бұрын
Api sama grmasewaka kotasaka kandayamakk hadaway ratama ekathu wemu.
@Sandakathmini01
@Sandakathmini01 7 күн бұрын
ඇයි? උන් වහන්සේලා දානේ වළඳලා නිදා ගන්නවා ද?
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 7 күн бұрын
උන්ට දානේ කාලා උපාසක අම්මණ්ඩිලට පුකේ අරින්න තියෙනව😂😂😂😂
@Sandakathmini01
@Sandakathmini01 6 күн бұрын
@@Rajapaksha-p1z ඇත්ත වශයෙන්ම. අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සසුන මහා සාගරයට උපමා කර තිබෙනවා.
@Sandakathmini01
@Sandakathmini01 6 күн бұрын
@Rajapaksha-p1z ජම්බුකයෝ කියන කතා අහලා බලන්න. කිසිම ඓතිහාසික සාධකයක් නැතුව නිකං කියන හිතළු කතා. .................. ............ ...........
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 7 күн бұрын
ඔබේ වෑයම අගයමින් සාර්ථක වේවායි සුභ පතමි.
@mihirangarukshan4692
@mihirangarukshan4692 7 күн бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි!!! සුවපත් වෙිවා 🙏🙏🙏🙏
@wemalwejewardhana7827
@wemalwejewardhana7827 6 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 7 күн бұрын
තමන් උපන් පින් බිමට හිතැති සියලු දෙනා ම ඔබ සමඟ අත්වැල් බැඳගන්න බව සහතිකයි සහෝදරයා.... බොහෝ පිං ඔබට, යථාර්ථය පෙන්වා දීම පිළිබඳ ව ආදරණීය සහෝදරයාණෙනි💐💐💐💐🙏🙏🙏💖💖💖💖🙏🙏🙏💐💐💐💐
@charu65
@charu65 6 күн бұрын
ඔව් ඔබතුමා හරි..මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏 මේවට උන්ට විදවන්න වෙයි,දැන හො නොදැන කරත්. මේ රටේ සමහරක් අය මේ රට ගැන හරියටම දැනගත්ත දවසට නිවන් යනවා ඒකාන්තයි❤🙏🍃 තව පිරිසක් ඉන්නවා,එයාලගෙ කාර්ය ඉටුකරන තුරු එයාලා මේ රටේම ඉපදෙනවා😊 ගොඩක් පිං උබ ඇතුලු සියලුම දෙනාට... තෙරුවන් සරනයි!!! ලොකූ පිරිසක් ඉන්නවා සත්‍ය ඉතිහාසය දන්න.. ඇත්තටම සතුටුයි comment දකිද්දිත්..හැමෝගෙම ඇස් පෑදේවා
@kamalkumara6957
@kamalkumara6957 7 күн бұрын
පුතෙ ඔබට තෙරුවන් සරනයි ,ඔබගෙ කැපව්ම අගය කරමි.
@hishanthapeiris7694
@hishanthapeiris7694 7 күн бұрын
නිවැරැදි ඉතිහාසය නිවැරැදි බුදු දහම නිවැරැදි ව ජනතාවට හදුන්වා දෙන ජනිත් පුතේ ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා
@Sandakathmini01
@Sandakathmini01 7 күн бұрын
මූට පිස්සු කෙලින්ඩ ඔයාත් හොඳ සපෝට් එකක් දෙනවා නේද?
@kanthifernandopulle4129
@kanthifernandopulle4129 7 күн бұрын
ඔබගේ ව්‍යායාමය ලගදීම සාර්ථක වෙනවා නොඅනුමානයි. එතෙක් අපි බලා සිටිමු.
@ChampikaRanasinghage
@ChampikaRanasinghage 7 күн бұрын
අපේ ගෙවල් ලග නැන්දා කෙනෙකුට කිව්වහම බුදු හාමුදුරුවෝ අපේ රටේ ඉපදුනේ කියලා එයා පිලිගන්නේ නැහැ එයා ඉන්දියාවේ ගිහින් ආපු කෙනෙක් ජනිත් මල්ලි අපි මාසෙකට වතාවක් වන්දනා ගමනක් යමු.බුදු හාමුදුරුවෝ ඉපදුන ස්තාන.,බුදු උන ස්තාන,පිරිනිවන් පැ ස්තාන එ වගෙ තැන්
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 7 күн бұрын
දීර්ඝායු වේවා ...දිනේවා ...ඉක්මනින් අපි මැරෙන්න කලින් මේ ඇත්ත එලිවෙලා ඔක්කොම එක මතකයකට එන දවස වැඩි ඈතක නොවේවා ...තෙරුවන් සරණයි නුබට
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 6 күн бұрын
එකමුතු කම ගජ මුතු වලට වඩා බලවත් ඒක නිසා සියලුම දෙනා එකතු වෙමු ජනිත් සියලුම දේ ඇතුලත් පොත් වල ලියලා තබන්න ඒක තමයි රටට කරන මහගු සේවය කෝ ගනිත මාමන්ඩි ගොඩාක් දවසකින් දැක්කෙ නැ මගේ රටේ ඉතිහාසය සොයලා අපිව දැනුවත් කරන සියලු දෙනාට හිස නමා ආචාර්‍ය කරමි 🙏🙏🙏❤❤❤❤
@sameerajeewantha4834
@sameerajeewantha4834 7 күн бұрын
අදටත් අපි ශ්‍රිපාදස්තානය වන්දනා කරනකොට මහ ගිරි 'දඹ 'කියල පාවිච්චි කරනව.ඔබ ගන්නා උත්සාහය සාර්ථක වේවා...
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 7 күн бұрын
හොඳ පැහැදිලි කිරිමක් යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි
@r.dhammapali778
@r.dhammapali778 6 күн бұрын
ජනිත් පුතේ🌹 බුද්ධ දේශයේ ඔප්පු කරන්නට වීරිය වඩන ඔබට අපගේ ප්‍රණාමය 🌹🌹🌹🌹 ඔබ විශ්වීය බුද්ධිමත් දරුවෙක් 🌹 ඔබට දීර්ඝායු වේවා 🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏 ....... මෛත්‍රී....
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 7 күн бұрын
ජනිත්,කොහොම හරි සැබෑ හෙළ ඉතිහාසය හෙලිදරවිි කර ගන්න ,ඒ සඳහා සොබාදහමෙිි ආශිර්වාදය ,රැකවරණය ඔබට ලැබෙයි ,බුදුසරණයි
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 7 күн бұрын
පළමුව අප මව්බිම සහ බුදුදහම එය .අපේ අභිමානය ...දෙවනුව පුරාවස්තු නිර්මාණය කරලා වැව් අමුණු ඉදිකරලා ශෙල් ලිපි පුස්කොලපත් යන මේවා කර ඇත්තේ අනාගත පරපුර වෙනුවෙන් ඒ මූ මිත්තෝ අපේ අභිමානයක් ...තෙවනුව අපගේ අභිමානය එහෙමනම් බුදුන් වහන්සේ ලංකාවේ උපන්බවට කරුණු කාරනා ඉදිරිපත් කරන හැමෝම එකට එකතුවී පොත්පත්වල සඳහන් පරිදි නිවදිම ස්ථාන නිරික්ෂණය කර පරික්ශා කර බළලා එක් නිගමනයකට ඇවිල්ල ලෝකවාසී ජනතාව දැනුවත් කලයුතුයි...තෙරුවන් සරනයි ...
@NalikasagariLokuRanasingha
@NalikasagariLokuRanasingha 7 күн бұрын
ඔබට මේ මුලු විශ්වයේම බලගතු ශක්තීන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි... මේ හෙලයේ සැගවී ගිය , සගවපු උතුම් ශ්‍රී සද්ධර්මයද වටිනා ඉතිහාසය නැවත අපහට දයාද කරන ඔබට අප ණය ගැතියි... ශක්තිය දෛර්‍යය ලැබේවා ..
@harshadeshapriya9151
@harshadeshapriya9151 7 күн бұрын
අපෙ බදු මුදලින් යැපෙන සුද්දන්ගෙන් වර දන් වරත්පසද ලබන නිවට අයගෙ ගැරහිලි අතර සත්‍ය ඉතිහාසය මතු කරන්න දරණ වැයමට ඹබතුමට බෙහෙවින්ම පිං. සත්‍ය ඉතිහාසය මතු විමට තව ටික දිනයි... ඹබතුමට බුදු සරණයි.,🙏🙏🙏
@senawirathna6147
@senawirathna6147 6 күн бұрын
නරියෙක් එළුවෙක් පස්සෙන් ගියාවගෙ .දැන්වැටෙයි දැන්වැටෙයි කියල හිතාගෙන ඒවගෙ තමයි අන්තිමට කියන්න තියෙන්නෙ පුදුම හමක්තමයි එළුහමවගෙ..
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 6 күн бұрын
මෙයා කවුද නඩකාරයෙක් ද
@shandrikasriyani101
@shandrikasriyani101 7 күн бұрын
ඇත්ත ගයාන් සදකැලුමි මහතා ඔඛතුමාලා එකතු වෙන්න එවිට හරිම ශක්තිය ධෛර්යය ලැබෙනවා එයයි ශක්තිය ජයවේවා
@NawaRathna-h8z
@NawaRathna-h8z 6 күн бұрын
ඔබ වගේ තව දහ දෙනෙක් හිටියනම් කිසිවෙකුට වෙනස් කර නොහැකි එය සත්‍යයි. තව වැඩි වැඩියෙන් ඔබ වගේ පිරිස් බිහිවේවා! ඔබට බුදු සරණයි දේ පිහිටයි
@mr_dintharu
@mr_dintharu 5 күн бұрын
Api innawa මේ වැලලී ගිය ඉතිහාසය ගොඩ ගන්නට
@priyanthakumara3
@priyanthakumara3 5 күн бұрын
අති ප්‍රභල අනර්ඝතම නිමාවක් ජනිත ඔබට බොහෝ. ස්තුතියි.
@edmondgamage3272
@edmondgamage3272 4 күн бұрын
ජනිත්.මහතාණනි.ඔබගේ.පැහැදිළි...කිරීම.ඉතා.වැදගත්.ඔබට.තෙරුවන්.සරණයි
@kamalwijesinghekamalwijesi1554
@kamalwijesinghekamalwijesi1554 7 күн бұрын
මම nm ගල්ගමුව මේව ඔබ tuma keyna veta දුකට pat වෙමිනි ඔබ tumata ජය වේවා ❤
@suwarnalatha6019
@suwarnalatha6019 7 күн бұрын
අනේ පුතගෙ මේහෙලයගැන මේපැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඒත් මේවටිනා කමනොතේරන මේඅයට අයඅපි කෙසේ පැහැදිලි කරනිනද මගෙ පුතේ මමත් නිතරම බලනවා අනේ ඒත් කවදදමේක මේමනිස්සු තෙරැම් ගන්නේ....අපේ බුදුරජාණන් වහන්සේම මම ඉන්දියාවෙ නෙවේ ඉපදුනේ මේහෙලබිමේමයි කිවුවත් මෙඅය පිලිගන්නැති අයයි අපේ හෙලබමේ ඉන්නෙ කනගාටුයි ඒගැන පුතේ..
@apkapk7454
@apkapk7454 5 күн бұрын
ජනිත් මහත්තයෝ ඔබතුමාට මේ ගොතම බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළම නිවන් දකිත්වා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.මේ සත්‍යය හෙළ ඉතිහාසය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම දැනගැනීම පිණිස ගොඩාක් මහන්සියෙන් උවමනාවෙන් හොයලා ඉදිරිපත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
@anurakiriella1801
@anurakiriella1801 6 күн бұрын
අපි හරිම ආසාවෙන් මේකතාව අසන්නේ.අපිආසයි අපේ ඇත්ත ඉතිහාසය දැනගන්න.ප්‍රස්නය තමයි ඇයි මේ ඇත්ත ඉතිහාසය අපෙන් හංගන්නෙ.ඔබතුමාට ස්තූතියි මේ විස්තර දැනුවත් කිරීම ගැන.
@DampallaPateranahepuhspa-kh2br
@DampallaPateranahepuhspa-kh2br 7 күн бұрын
බුදුන්,දවසත්,මෙහැම,දේම,පිලිගත්,අය,නොසිටින්න,ඇති,අපි,බුදුන්,මෙ,තූලින්,දකිමු,
@malanigamage4891
@malanigamage4891 6 күн бұрын
හරිම වටිනා ඉදිරිපත් කිරීමක් ඔබට යහපතක් වේවා
@ruwanpiyathilake
@ruwanpiyathilake 6 күн бұрын
සුවපත් වේවා 🙏
@sudarmikabandara74
@sudarmikabandara74 7 күн бұрын
හෙළයේ ඉතිහාසයෙ ඇත්ත හෙළිකිරීමට දෙවියන් විසින් ඔබතමන්ලාව මෙලොවට එවුබව අපි දන්නවා දීර්ගායූ වෙව ඔබතුමන්ට
@gayanaga3294
@gayanaga3294 7 күн бұрын
ලගදීම දවසක එය එසේ වෙයි කියන විශ්වාසෙන් ඉමු ජනිත් එතෙක්මේ මගයමු අපි❤
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 6 күн бұрын
ඔබගේ වෑයම සාර්ථකව අවසන් වේවා ..බුදු සරණයි 🙏
@g.s2977
@g.s2977 7 күн бұрын
ජනිත් මල්ලි, හැමදාම මේ දේවල් කතා කර කර ඉඳලා වැඩක් නැහැ. දැන් ක්‍රියාත්මක වෙන්න කාලේ හරි. රාජ්‍ය අනුග්‍රහය ලැබුනොත් බොරුකාරයින්ට තැනක් නැහැ. ඒක නිසා ඒ ගැන හිතමු. 🇱🇰
@anandadiasdahanayaka7032
@anandadiasdahanayaka7032 7 күн бұрын
හැමදාම කතා කරකර ඉන්නවා , විතරයි , මේකට රජය හරහා කමිටුවක් පත්කළ යුතුයි ,
@hashilasudaraka9115
@hashilasudaraka9115 4 күн бұрын
​@@anandadiasdahanayaka7032අනුර කියන්නේ ඇමරිකාවේ අතකොළුවක්නේ. ඌ නිවටයෙක් උගෙන් වැඩක් නෑ.😢
@dudlyperera7244
@dudlyperera7244 7 күн бұрын
සියලු ගවේසකයෝ එක්වෙමු.
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 4 күн бұрын
අපි මේ උත්සාහයේ දී ඔබ සමගයි 👍🌹
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 7 күн бұрын
අපි මොනවා උනත් ලොකු පවක් කරලා තියෙනවා .. නැතිනම් ඒවා එහෙම වියැකී යාවීද ..😢😢😢😢 මල්ලි ජනිත් ඔයාට තෙරුවන් සරණයි ❤❤❤
@Susila-tr2lp
@Susila-tr2lp 6 күн бұрын
Budusrani oyata thawath shakhiha labewa theruwan sarani
@WimalHettiarachchi-x2q
@WimalHettiarachchi-x2q 7 күн бұрын
පැහැදිලි කිරීම ගැන බොහොම පින්
@anuladayangani
@anuladayangani 7 күн бұрын
Obathumage Uthsahaya Sarthaka Wewa. Wishwaye Asheerwadaya Nibandawama lebewa.
@lakydahanayake4996
@lakydahanayake4996 7 күн бұрын
Janith මහත්මයා ඔබ තුමා මේ ඉතිහාසය ගවේෂණය කර මින් මිනිසුන් රට ගැන සහ නැතිවී ගිය බුද්ධ ඉතිහාසය ඉස්මතු කරන්න ගොඩක් උනන්දු වෙනවා. අද සත්‍යය බුද්ධ ධර්මය නැහැ. ඒ ධර්මය ඉන්දියාවේ ජෛන දහම සමඟ මිශ්‍රකර ලා තියෙන්නේ. මෙය පිරිපහදු කර ගන්න දැන් කල් මදි. පුංචි දැනුවත් කිරීම ක් කරන්න කැමතියි... අනුරාධ මැදවත්ත මහත්මයා කියන කතාව ක් තියෙනවා. ඒ තමයි එතුමා කියනවා මේ අපි ඉන්නේ මානසික තලය ක්. ඔව් එතුමා කියන්නේ මානසික තලය තමයි 3rd dimension එක. ඒ අපේ පියවි ඇසට පෙනෙන මේ 30hz-60hz පරාසය. මේ අද අපි දකින භෞතිකව පෙනෙන ලෝකය. එය මානසික ව පෙනෙන විශ්වයේ කොටසක් විතරයි. මිනිස්සු ඒ සියල්ල සත්‍යය විඳිය ට තේරුම් අරගෙන මේ තුළ jambudwipa ය සොයන්නට උත්සාහ කරනවා. ඇත්තටම jambudwipa ය අද ටත් තියෙනවා ඒත් එය අපිට පෙනෙන්නේ නැහැ. ඒ මේ 30hz-60hz පරාසය තුළ අපි තවමත් රැඳි සිටින නිසා. ඒත් අපේ මේ ඇස ට පෙනෙන පරාසය 60hz වලින් එහාට ගෙනියන්න පුළුවන් නම් අපිට jambudwipa ය දකින්න පුළුවන්. එයත් මානසික තලය ක් 4th dimension එක. එය අදටත් පවතිනවා. ඒත් අපිට පෙනෙන්නේ නැහැ. ඒ අපේ ඇසට පෙනෙන පරාසය තුළ නොපවතින නිසා. අපි බුදුන් වහන්සේ දේශනා කළ තලය මෙන්න මේක තමයි. පෘථිවිය තලය ක් කියලා කියන්නේ ඒ කතාව මත යි. පෙනෙන සිමාව තුළ අපිට ඒ සියල්ල සත්‍යය යි පැවැසිය නොහැක. අපේ මනස විසින් ඇස ට පෙනෙන පරාසය 60hz ට අඩුවෙන් තමයි පෙන්වා දෙන්නේ. Jambudwipa ය එහෙම නැත්නම් පාරාදීසය කියන තලය තියෙන්නේ 60hz වැඩි පරාසය ක. මේ සැකසුම ම තමයි එහෙත් තියෙන්නේ. ඒත් සශ්‍රීක තලය ක්. අදටත් සෘෂි වරුන් ජීවත්වන මේ 4th dimension එක ට යන්න මාර්ගය සකසා ගන්න.🙏🙏🙏 මොකද මේ 3rd dimension එක විනාශ වෙන එක ආරම්භ වෙමින් පවතින්නේ. සත්‍යය තමන් තුළින් හොයන්න මේ සෘෂි වරුන් එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රයා යන් වහන්සේ ලා. තවත් විඳිය ට කියනවා නම් අනාගාමී වහන්සේ ලා ඔබ ලා ට උදව් කරයි. උන් වහන්සේලා බාහිර ව දකින්න බැහැ. ඒ නිසයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ධර්මය තමන් තුලින් සොයන්න කියලා.
@priyankasenanayake4015
@priyankasenanayake4015 7 күн бұрын
ස්තූතියි ඔබට 💐 තෙරුවන් සරණයි!🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 7 күн бұрын
ඔබතුමාව බිහිකරපු හැදු වැඩු දෙමව්පියන්ටත් පිං🙏🙏🙏 ඔබතුමා කරන මේ කර්තව්‍ය ⁣නිසා❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏 ..🌸🌸🌸🌸
@prashan6057
@prashan6057 6 күн бұрын
බුදුන් වහන්සේ අපේ රටේ ඉපදුණ එක සත්‍යයි කියමු., එතකොට මට එන ප්‍රශ්නය සුද්දෝදන රජතුමා , මහාමායා දේවිය , සුප්‍රබුද්ධ රජතුමා යශෝධරා දේවිය , පස්වග මහනුන්, කොසොල් රජතුමා , ගිජ්ජ කූටය , ෂඩ් ශ්‍රාතවරු,, ආදි මේ සියලු දෙනාම එහෙනම් අපේ රටේ වෙන්න ඕනේ🙏🙏🤔🤔
@ThinkOthers
@ThinkOthers 6 күн бұрын
ඇයි ප්‍රශ්නයක් ? සාධක තියෙනවා .
@senawirathna6147
@senawirathna6147 6 күн бұрын
නැතුව වෙනකොහෙද..දිඹුලාගල සෙල්ලිපියෙ සියළු විස්තර තියෙනවළු.. පුරාමිත්‍යාවට අහලවත් නැතිනම් කිව්වෙ..ඒවතමයි.. කව්දමේ ..දීපරාජ..කිව්වෙ.එයාතමයි තාම්බපන්නිය .යොදුන් තුන්සීයක් තරම් රාජ්‍ය පාලනකල රජු.. ජරත්නපතිරාරච්චි මහතට එය කියවන් එපාකිව්වෙ ඒකයි..ඇත්ත හෙලිවෙයි කියලනෙ..
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 6 күн бұрын
පතිආරච්ච්ට ත් මෙතැන තැන ක් දිය යුතුයි
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 4 күн бұрын
ජනිත් පුතාට මෙකරන කටයුතු වලට බුදුසරණයි දෙවි පිහිටයි
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 7 күн бұрын
මේ ඇත්ත හෙලිකිරිමටනම් මේ සම්බන්ධව ක්‍රියාකරනඅය සියල්ල එකතුවි ඒකාබද්ධ සංගමයක් නිර්මාණය කරගත යුුතුයි ඉන්පසු සියල්ල එකතුවි තිපිටකය සහ ශෙල්ලිපි මූල්කරගෙන ස්ථාන සහ අදහස් එකමගකට ගතයුතුයි නැතිව එක එක්කෙනා විවිධමත ප්‍රකාශ කරන තුරු මෙය ජයගත නොහැක.
@senawirathna6147
@senawirathna6147 6 күн бұрын
නාවික ඉන්ජිනේරු ප්‍රසාද් කුමාර මහත සංගමයක් හදල තියෙනව එයට සම්බංදවෙන්න පුළුවන්..ඉක්මංකරමු..
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 6 күн бұрын
ප්‍රසාද් මහත්තය ට එකතු වන්න..හැමෝම 👍
@WimalagnanaRevb
@WimalagnanaRevb 7 күн бұрын
ජනිත් මහත්මා, බුද්ධ කාලයටත් එහා ගිය යක්ඛ ගෝත්‍රික ජනයාගෙ වංශ කතාවත් අධ්‍යයනය කලොත් තව දුරට ත් ඈත ඉතිහාස කතාව හොයන්න පුළුවන් වෙයි, යක්ඛ ගෝත්‍රිකයන්ගෙ අප්‍රකට තොරතුරු පොත, රවිශයිලශ වංශ කතාව තවත් අපේ වංශ කතාවක්. මම ත් කියවපු නිසා හෙළ ඉතිහාසය සොයන්න උපකාරි වෙවි.
@karunasenaperera9634
@karunasenaperera9634 7 күн бұрын
අපේ ඉතිහාසය සොයමු ඡයවේවා
@SuwarnaKundalani
@SuwarnaKundalani 5 күн бұрын
සුද්දා වල දැමූ සත්‍ය ගොඩගන්නට කැපවී කටයුතූ කරන සැමට පින්!සත්‍ය අරමුණ බැවින් මානය නැමති සරම් කඩ ඉවත දා නිහතමානී අමුඩ කැටි⁣යෙන් සැවොම වලට පය ගසන ලෙස අයදිමු.තෙරුවන් සරණයි !
@sujathagunarathne7165
@sujathagunarathne7165 6 күн бұрын
Ow puthey oba kiyana dewal siyallama sahathika atha thamai puthey oba wage thawath puthala bihiwewa👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 7 күн бұрын
බුදු සරණයි 🙏
@atliathauda6135
@atliathauda6135 7 күн бұрын
Theruvan saranai obata. Eththa ethi setiyen dekveema sathutui. Hela ithihasaye sathya bava hadavathata denunath ape eththanange gethiveema nisa me vinasa kireem gena nosalaka behera kara ethi bava pene. Kavuru kohoma venas kalath helabime ethi ravana ugayata ayath yeyi salakana sthana, vidvathun penva dena paridi ithama sukshamava lesa vinasa kireemata uthsaha dara ethi bava pene. Sivuhelayinge atheetha uruayan venas kara,vinasa kireemata uthsaha gath ayata sobadaham anuhasin nisi danduvam lebevi. Janith mahatha ethulu me karyyata uradena siyalu denata vishva mathavage rekavaranaya lebethva . Ravana appachchige arakshava nirathuruva lebethva . Buddasakthiye asirvadayen sathya mathuvethva.
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 5 күн бұрын
බොහෝම ස්තුතියි ඔබට 🙏🙏
@BuddikaHerath-l9k
@BuddikaHerath-l9k 4 күн бұрын
Janith ඔයාට බෙහෙවින්ම Thanks tawath saktiya ලැබේවා...❤
@maheshig3791
@maheshig3791 7 күн бұрын
Mge ratata nirmala budu dahamath ,asirimath rawana yugaya පිළිබඳවත් danwath ratatam heli වේවා ❤
@Family.Srilanka
@Family.Srilanka 7 күн бұрын
තෙරුවන් සරණයි
@HarshaDeepani
@HarshaDeepani 7 күн бұрын
Obawa siyalu dewiwaru rakeewa budusaranai janith puthe ❤❤❤❤❤
@dammikawasanthi7428
@dammikawasanthi7428 6 күн бұрын
ජනිත් මහත්මයාණෙනි ඔබතුමාට විෂ්වයේ ආෂිර්වාදය වගේම සමාජයේ කෙනෙහිලි එමටම ලැබේවි.මේ සත්‍ය ජයගන්නා තුරු සටන අත් නොහරින්න.මේ බුදුන් උපන් හෙල බිමයි 🙏🙏🙏
@buddhipradeep7806
@buddhipradeep7806 6 күн бұрын
මාතෘ භූමියට ජය
@sujathagunarathne7165
@sujathagunarathne7165 6 күн бұрын
Budu Saranai puthey🙏🙏🙏
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 7 күн бұрын
Sathya Heli wiima wadiathaka nowewa.. puthe...obata ..siyalu devirakawaranai diirgauwewa ...🙏
@jagathdahanaka2101
@jagathdahanaka2101 7 күн бұрын
Oba thumage idiripath kirima harima lassanayi pahadiliyi. Wedasatahanak danakal asawen balagena inne. Ape nivaradi ithihasaya lovata helikarana oba thumata mage sthuthiya.. Theruvan saranayi.!!!.
@mihinthaleindarathanathero3813
@mihinthaleindarathanathero3813 4 күн бұрын
Me helaya adirajjyawaadinge saapayen miydunu sema heleyekgema vignhana shathiya oba thumata lebewaaa
@DevikaKandumulla
@DevikaKandumulla 5 күн бұрын
Janith oba thumata jayawewa 🎉🎉🎉🎉🎉
@HemaWijenayake
@HemaWijenayake 7 күн бұрын
ඉදිරියටත් මේ පිලිබද නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට ඔබට දිරිය ,ශක්තිය ලැබේවා .
@hemanthiw9732
@hemanthiw9732 7 күн бұрын
Theruvan saranai Janith mahathmaya!
@inokasenewiratna3425
@inokasenewiratna3425 4 күн бұрын
Thank you very much🙏
@gunapalawijesekara5747
@gunapalawijesekara5747 7 күн бұрын
තවමත් දහම්පසැල් වල.සහ පාසැල් වල දරුවන්ට උගන්වන්නේ පරන බොරුව මයි මේක නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් නැද්ද? මම හිතන විදියට පළමුව කලයුත්තෙ අපේ නිවැරදි ඉතිහාසය පිළිවෙළට දන්නා අය විසින් ලියන එකයි ඉන්පසු එය ජනගත කලයුතුයි😊😊😊
@ShamaliShamali-s9h
@ShamaliShamali-s9h 2 күн бұрын
Api oba samagai..obata godak stuti
@Slbikepodda-c2s
@Slbikepodda-c2s 7 күн бұрын
ඉදිරියේදී බුදුන් අපේ හිරු අප්පක්චිගේ දියනිය( රා) ලියන්නේ බලයක් ඇති රා හිරු
@sandalankadistributors3042
@sandalankadistributors3042 7 күн бұрын
Grate thinking good idea thanks janith
@sujathagunarathne7165
@sujathagunarathne7165 6 күн бұрын
Suwapath wewa🙏🙏🙏
@KanthiLatha-bh4nq
@KanthiLatha-bh4nq 7 күн бұрын
අපේ ගොඩක් මිනිස්සු කැමති බුදුන් වහන්සේ ලංකාවෙි ඉපදුන කෙනෙක් විදියට නෙමෙයි ඉන්දියාවෙි ඉපදුන කෙනෙක් විදියටයි දකින්න කැමති මොන කරැමයකටද මන්ද මෙි මිනිසුන්ට මෙචිචරත් මෙි දේවල් පැහැදිලි කරල දුන්නත් පිලිගන්න බැරි කෙසේ හෝ මෙි හෙල ඉතිහාසයේ ඇත්ත තත්වය පිලිගන්න හැකියාව ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 күн бұрын
තෙරුවන් සරණයි❤❤❤🙏🙏🙏🙏
@SriMaal
@SriMaal 7 күн бұрын
ජය වේවා
@mallikabandara4349
@mallikabandara4349 7 күн бұрын
Thank you Janith, for your tremendous effort and contributions in searching our lost national heritage within this "SIVE HELA" project. Actually, we have collected a vast amount of knowledge that based on fabricated false history from our schools and university education system. The result, sad to say, is a great disappointment that destroyed our way of thinking, our values and belief system throughout the generation. I really appreciate your commitment on this process of gathering information to reveal our missing true history.
@samanvijaya8017
@samanvijaya8017 5 күн бұрын
ඔබෙි ගවෙිෂණය තුලින් මුල සිට ඉතිහාසය ලියල පොතක් හැටියට අපට දෙන්න..අපි හැමෝම දැනුවත් කරමු. ඔබට බොහොම ස්තුතියි..බොහොම පිං...
@ranuranu1234
@ranuranu1234 7 күн бұрын
සියළු ගවේශන අවසානයේදී සත්‍යය අවබෝධයට මූලාශ්‍ර සෙල්ලිපි නොදන්නා අප දැනුවත් කල ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණින්
@ranuranu1234
@ranuranu1234 7 күн бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම් විශිෂ්ට යි පිලිගත හැකි දත්ත ඔබ ජනගතකිරීම දැක වැරදි නිවැරැදි කරගනිත්වා
@yenikakumari1
@yenikakumari1 7 күн бұрын
Great !
@ChanakaSameera-y7l
@ChanakaSameera-y7l 7 күн бұрын
Oya supiri aiya Budusaranai
@NimalBandara-q8f
@NimalBandara-q8f 7 күн бұрын
🎉🎉
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 5 күн бұрын
ජන්බුද්දීපය ඇත්තේ මේ හෙළබිමේමයි ඒ ගැන කිසිම විවාදයක් නැහැ .මහා පරිනිබ්බා සූත්‍රයට අනුව බුද්ධ ශක්තියට අනුගත වියහැකි සතර ස්ථාන ඒ තමයි පරම සත්‍ය මේ සත්‍ය සියල්ලටම පසක් වේවා🙏🙏🙏
@Sriyani-h2w
@Sriyani-h2w 7 күн бұрын
Theruwan saranai. Bhomath pin. Putha
@sanithurandinu-ey6zc
@sanithurandinu-ey6zc 6 күн бұрын
Nawaththanna EPA digatama karagena yanña Sathya mewa jaithi
@leenawijesingha8196
@leenawijesingha8196 6 күн бұрын
💐🙏
@sujithnisantha491
@sujithnisantha491 7 күн бұрын
❤❤❤❤❤❤
@SashikaRuwan-m4x
@SashikaRuwan-m4x 4 күн бұрын
දුකයි ඒත් අපි මැරෙන්න කලින් මොනවා හරි කරන්න ඕනෙ පරම සත්‍ය වෙනුවෙන් ජනිත් මහත්මා කියන්න ඕනෙ දෙයක් අපි ඉන්නවා ඔයත් එක්ක❤❤❤
@SriMaal
@SriMaal 7 күн бұрын
@wasanthapushpakumara2872
@wasanthapushpakumara2872 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@vishanvimukthi7184
@vishanvimukthi7184 7 күн бұрын
❤❤❤
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
මීමුත්තෝ සොයා දඹදිවට
24:13
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 31 М.