පොල් ව්‍යාපාරයේ දැනගත යුතු කොටස් තුනක්|coconut business in sri lanka|Coco Dreams

  Рет қаралды 87,289

Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka (PVT) Ltd

Күн бұрын

Пікірлер: 251
@dhanukamanoj9034
@dhanukamanoj9034 3 жыл бұрын
මම අදමයි මේකට ආවෙ..පොල් තෙල් බිස්නස් එක ගැන හොයනකොට අහම්බෙන් මේක දැක්කේ..ඔයා සුපිරියටම විස්තර කරනවා..පට්ට පැහැදිලියි.ජයෙන් ජය...වීඩියෝ එක බලන්න ගත්තු ගමන්ම සබ්ස්ක්‍රයිබ් කලා.
@pasannachaminda8646
@pasannachaminda8646 2 жыл бұрын
වීඩියෝ එකේ විශේෂත්වය නම් වැදගත්ම මුලදී පොල් උල ගැන කියූ ආරක්ෂාව.දෙවනුව කොල තවන එක කියා නොදී අසාධාරණය වැලැක්වීම.තුන්වෙනුව සරල හා පුලුල් විග්‍රහය.ස්තුතියි.
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
පුතේ ඔයා මේ දේශයට වටිනා තරැණ දරැවෙක් ...ඔයාට තෙරැවන් සරණයි ..
@සුබදවසක්
@සුබදවසක් 4 жыл бұрын
ඉතාමත් වට්නා video එකක් මමත් බලාපොරොත්තුවෙන් ඉදියා ලොකු දැනුමක් ලබාගත්තා නොදන්න දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබට
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Thanks hemadama waradin neti ekama comment eka❤️
@ruchiraoshan1852
@ruchiraoshan1852 3 жыл бұрын
@@cocodreamslanka koppara nombra 1 gana thenak neddda
@samankudage332
@samankudage332 Жыл бұрын
අද තමයි පොල් වර්ග තුන හරියට ම දැනගත්තේ ..........ස්තුතියි ඔබට !
@KasunGunathilaka-xy2fp
@KasunGunathilaka-xy2fp Жыл бұрын
හරිම පැහැදිලිව වෙලා අරන් කියලා දුන්නා ස්තූතියි ඔයාට
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 жыл бұрын
බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න
@virajshashika161
@virajshashika161 3 жыл бұрын
ඉතා වැදගත් සහෝදරයා ඔබේ කාරණා සමූහයම.
@samaraweera77
@samaraweera77 3 жыл бұрын
නියමයි මචං.. ස්තුතියි...
@j.p.d.mjayakodi220
@j.p.d.mjayakodi220 4 жыл бұрын
මම ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා...! ගොඩක් දැනුම ගත්ත ඔයාගේ වීඩියෝ වලින් , තෙල් හිදින්න බලාපොරොත්තු වෙනව.දැන් දැනුම හොයනවා දැන් මේ පිළිබද පොතක් හෝ තියනවනම් කියන්න .ඔයාගෙන් video එකක් බලාපොරොත්තු වෙමි . 1 කොප්පර 1kg කින් තෙල් ලීටර කියද 2 vergin coconut oil ගන්නේ කොහොමද 3 100% coconut oil වලට expire date දාන්නේ කොහොමද 4 කල් තබාගැනීමට මොනාද කරන්නේ 5 තෙල් රත් කරනවා කියන්නනේ මොකක්ද හින්දුවට පස්සේ 6 මුලික දැනුමේ ඉදන් සම්පුර්ණ විස්තරයක් දාන්න පුලුවන්ද ලොකු හෙල්ප් එකක් (මට ඕන මේ මිනිස්සු තෙල් කියල වස කල canser fresher colostrol හදාගෙන දුක් විදින එකට පොඩි හරි වෙනසක් කරන්න මගේ ආර්ථිකයත් හදාගන්න ගමන් ,මම දැනට හොස්පිටල් එකක වැඩ ඇත්තටම මිනිස්සු දහස් ගණන් බෙහෙත් බොන්නේ වස කාලා )
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
බොහොම වටිනා වැදගත් වීඩියෝ වක් ගොඩාක් ස්තූතියි පුතා ඔබට ජයවේවා තව තවත් ඉදිරියට ගොස් දියුණුවට පත් වීමට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@donpra8418
@donpra8418 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති පුතා අපිව දැනුවත් කෙරුවට තෙරුවන් සරණයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 6 ай бұрын
Oyagyna harima සතුටු පුතේ දියුණු වේවා පුතේ බුදු සරණයි දීර්ඝායුෂ lbewa
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
ස්තුතියි ගොඩක් තොරතුරු දැනගත්තා
@anurasamarasinghe4287
@anurasamarasinghe4287 3 ай бұрын
Really wanted....thanks you....bets of luck
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක ඇත්තටම හොඳයි මමත් හිතාගෙන ඉන්නේ පොල් බිස්නස් එකක් කරන්න කොප්පරා බිස්නස් එකක් ඒ ගැන වීඩියෝ එකක් දාන්න
@slmobileslmobile5534
@slmobileslmobile5534 Жыл бұрын
සතුටුයි දැනුවත් කිරිමට තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
@saliyaherath4145
@saliyaherath4145 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක්, පොල් නිශ්පනයේ මූලික දේවල් ගොඩක් දැනගත්ත
@OnlinedoctorslLk
@OnlinedoctorslLk 2 жыл бұрын
වැදගත් වීඩියෝ ගොඩක් තිබ්බා. ඔන්න සබ් එක්කකුත් දැම්මා. ඉක්මනින් සිල්වර් බටන් එක ලැබේවා කියලා හිතනවා.
@nilankasangeeth360
@nilankasangeeth360 4 жыл бұрын
කොප්පරා දුම්ගැසීම ගැන video එකක් කරන්න.
@QuickGadgetFix
@QuickGadgetFix 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් සහෝදරයා
@kumaraug9801
@kumaraug9801 3 жыл бұрын
හොද වීඩියෝ එකක් පොල් ගැනගොඩාක් දේ දැන ගත්තා
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
සුපිරියි දන්නෙනැති දේ දන්නෑ කියනවා මම ආස අන්න ඒ අවංක කමට.
@nipunadeshan2936
@nipunadeshan2936 6 ай бұрын
Super explain 😊
@aselacharles8696
@aselacharles8696 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.. ඔක්කොම බැලුව
@darshanasilva7118
@darshanasilva7118 Жыл бұрын
සුපිරි කොල්ලෙක් ඔබට ජය
@herathflorence777
@herathflorence777 3 жыл бұрын
ස්තුතියි පුතාට ජමිබු පොල් මම දැනගෙන හිටියෙනැ දැන් දන්නව
@nalakasaman9463
@nalakasaman9463 4 жыл бұрын
Super thanks 😊
@sumithathukorala2285
@sumithathukorala2285 4 жыл бұрын
Thanks Malliya.. i got from you very important idea
@charukahiroshan2601
@charukahiroshan2601 3 жыл бұрын
Godak watina vido ekak man godak dewal dana gaththa 💖💖
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 3 жыл бұрын
ඉගෙනගත් දේ ලෝබ නැතුව දෙන ඔබට ස්තූතියි
@ishanchathuranga5308
@ishanchathuranga5308 4 жыл бұрын
Niyamai malaya.jaya wewa.bs
@chathuradesilva5934
@chathuradesilva5934 4 жыл бұрын
Godak honda video ekak malli.jayawewaa
@chathu_its_me6173
@chathu_its_me6173 5 ай бұрын
Thank you
@lakshandissanayake4348
@lakshandissanayake4348 4 жыл бұрын
Nice bn... digatama karapn me wge videos... 🙌
@malithperera3017
@malithperera3017 4 жыл бұрын
මල්ලි.. ඔයාගේ යු ටුබ් චැනල් එකේ කරන විඩියෝ හොදයි. සුභ පතනවා. මම රට ඉන්නේ. ලංකාවට ඇවිත් බිස්නස් එකක් කරන්න ඉන්නේ. මම කැමති බොලොක් ගල් ගහන්න හරි, මිරිස් කුඩු තුනපහ කුඩු ඇබරැම් හලක් පටන් ගන්න. පුලුවන් නම් එ සම්බන්ද වැඩ සටහනක් කරන්න. ජය වේවා.
@sumithjayawardhna5754
@sumithjayawardhna5754 3 жыл бұрын
Awankawama malli oya සුපිරිම
@ksiri0
@ksiri0 3 жыл бұрын
Good luck brother. subscribed!
@nihalajantha7449
@nihalajantha7449 11 ай бұрын
Jayawewa malli
@chinthakabandara2776
@chinthakabandara2776 Жыл бұрын
Pol තෙල් ගැනත් vedio karanna
@anosh565
@anosh565 4 жыл бұрын
Niyamai malli oyage sewaya itha wishishtai
@fazaljunaid932
@fazaljunaid932 4 жыл бұрын
ඔයා සුපිරි video කරන්නේ අයියේ 👌
@sarathchaminda7107
@sarathchaminda7107 4 жыл бұрын
Godak pin Malli API wenuwen obage watina kalaya nasni unata
@mayurasudarsha5726
@mayurasudarsha5726 4 жыл бұрын
සුපිරී මචන්.❤️❤️ සබ්ස්ක්‍රයිබ් කරා.
@sampathbandara4680
@sampathbandara4680 9 ай бұрын
Good luck..saho
@aselaadikari3076
@aselaadikari3076 2 жыл бұрын
Thank you malli
@hemajayantha4453
@hemajayantha4453 4 жыл бұрын
මල්ලී පොල් ඔයන්න පොල් උල් දෙකක් අරන් එකක් මෝටරයකට සෙට් කරල ලෙසියෙන් පොල් ඔයන්න පුලුවන් ක්‍රමයක් තියනව කියාදෙන්න
@lovelyearth7173
@lovelyearth7173 4 жыл бұрын
Coppora gana video ekka karnnko .thawa pol thel hidina eka gana eham video karnn
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
වැදගත් අදහස් ටිකක්
@mafiya2331
@mafiya2331 4 жыл бұрын
Pol kerala eka parak anduna. Thanks malli.
@shyamalnavodya1090
@shyamalnavodya1090 4 жыл бұрын
Thank you brother
@ChinthanaPragath
@ChinthanaPragath 7 ай бұрын
Onna mama subscribed kara.
@virajwedasinghe5968
@virajwedasinghe5968 2 жыл бұрын
ඔයාගේ වැඩසටහන නියමයි... පොඩ් විස්තර වගයක් දැනගන්න පුළුවන් නම් පොන් නො එවන්ඩ පුලුවන්ද?
@athulachathuranga3244
@athulachathuranga3244 4 жыл бұрын
Koppara hadana widihath kaluwenne nathiwa nishpadanaya karana akaraya kiyala denna puluwanda
@nishanthakumara5487
@nishanthakumara5487 4 жыл бұрын
Malli pol lella gahala ganna kota kohomada ganne. eta kota ara amatara gedi ganat denavada
@mohamedrimzan2824
@mohamedrimzan2824 4 жыл бұрын
Godak vadagath video ekak. Digatama karagena yanna, subapathum... Oya danna deval hanganne nathuva kiyana nisa, oyata kavadat varadinne na.
@charithpriyankara6203
@charithpriyankara6203 4 жыл бұрын
අනිවාර්යයෙන් මචන් එල ජය වේවා.....❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@sewwandimudalige5469
@sewwandimudalige5469 2 жыл бұрын
ස්තූතියි
@kasunchamara9425
@kasunchamara9425 4 жыл бұрын
Niyamai
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Godak sthuthi putha
@wasantharm5506
@wasantharm5506 2 жыл бұрын
සුපිරි
@jayathissaaral2598
@jayathissaaral2598 Жыл бұрын
Leli gahapu amu pol gediyak masayk wage tibboth DC weida
@musicktm9035
@musicktm9035 4 жыл бұрын
Malli bussnes ekata malu pol ekanda dc pol ekanda wedi labayak ganna puluwan? Dc pol kiyala wenama ganna thiyenawada
@sampathpathirage9968
@sampathpathirage9968 2 жыл бұрын
Mashin eka ganne kihomada eka para gewanna onida...leli wikunanne katada oyala ganawada....plz reply ewannako
@nayanasenevirathne8910
@nayanasenevirathne8910 3 жыл бұрын
වටිනවා
@ishanimex570
@ishanimex570 3 жыл бұрын
Pollli wikunaa saa gana tenwal gana widiha gena vidio ekk karanna sir
@chamithdhananjaya2358
@chamithdhananjaya2358 2 жыл бұрын
Me ethakota theruna pol kola thalenda thiyanda puluwanda
@anurapeirisanura6741
@anurapeirisanura6741 3 жыл бұрын
Tik tok කරන පිස්සන් ට වඩා උබ මලෙ රටට සම්පතක් ජපානයේ වගේ රටවල් වල හැම මිනිසෙක් ම හිතන්නේ එහෙමයි එකයි ඒ රටවල් දියූණු උබ වගේ මිනිස්සු ඕනෙ
@gayashanwellappili7532
@gayashanwellappili7532 4 жыл бұрын
පොල් තෙල් හිදීම ගැන video එකක් කරන්න
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Hodai
@anushaaththanayaka5044
@anushaaththanayaka5044 3 жыл бұрын
ඉට
@anushaaththanayaka5044
@anushaaththanayaka5044 3 жыл бұрын
Good luck putha
@indikaruwan9099
@indikaruwan9099 Жыл бұрын
Pol walata tender dana vidiha dannawanam kiyann
@sanjanadilki4079
@sanjanadilki4079 Жыл бұрын
Godak hodai
@shanejayakodi56
@shanejayakodi56 3 жыл бұрын
නියමයි මල්ලි
@cookwithnoori
@cookwithnoori 3 жыл бұрын
Malli koi palathadha hondha malu pol ganna
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 2 жыл бұрын
Ela machan ❤️
@rajithrajith8327
@rajithrajith8327 4 жыл бұрын
Supiri
@cricketknowledge5781
@cricketknowledge5781 4 жыл бұрын
All the best
@priyanthabandara6313
@priyanthabandara6313 4 жыл бұрын
Mata pol thell wyaperaya gana vistharayak karanna 1L kata pol kiyak onada kohomada thoraganne
@nimeshdissanayake4387
@nimeshdissanayake4387 4 жыл бұрын
Good video.
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
❤️
@dhammikapathirajapathiraja2538
@dhammikapathirajapathiraja2538 4 жыл бұрын
Super bro
@kanishkanadeeshan5009
@kanishkanadeeshan5009 3 жыл бұрын
Tnx bro
@dineshnamal1417
@dineshnamal1417 4 жыл бұрын
Dc pol keeyak wethara onadha polthel bothalayak hadanna
@radhakrishnanshermila3499
@radhakrishnanshermila3499 4 жыл бұрын
මල්ලි ඔයාට හදවතනින්ම සුබ පතනවා! ඔයාට කවදාවත්ම වරදින්නනමි එපා.
@blissbaittackle
@blissbaittackle 4 жыл бұрын
Niyami bro. Patta watinwa video eka. Aniwa oyta api sap eka denwa. Oyage me video mara watinwa. පුළුවන් nm pol gann පුළුවන් then tikk kiynn පුළුවන් da? 100000t ymau api ada hetma aniwa sap eka denw 😊😊
@leelanandasamarakoon5964
@leelanandasamarakoon5964 4 жыл бұрын
Watinawa kollo ubee uthsahayata suba pathanawa lankawata apuwahama balamu
@samannalaka3057
@samannalaka3057 2 жыл бұрын
Good
@AsAs-ce5sd
@AsAs-ce5sd Жыл бұрын
🖕🖕🖕✋❤❤❤❤❤❤❤🙏🤰
@malithsadaru2883
@malithsadaru2883 4 жыл бұрын
nice
@theekshanaprivate8295
@theekshanaprivate8295 4 жыл бұрын
Mama moratuwe mata pol aduwata gannna tanak keyanna loku udawueak
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 6 ай бұрын
Dynuwath කරාට පුතාට බුදු සරණයි
@sayurimadushani3684
@sayurimadushani3684 3 жыл бұрын
අයියේ පොල් dc කරන්න කොල තැම්බෙන්න දාන විදිහ කියලා video එකක් දාන්න කෝ
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Attenma godak de danagatta stutiy obata
@srivanifernando7538
@srivanifernando7538 3 жыл бұрын
Pol leli vala kali kapanda ganne dc pol lellada ntnm malu pol lellada
@feenixtech8552
@feenixtech8552 4 жыл бұрын
Ela kollo
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Tnx
@chandimamadusanka317
@chandimamadusanka317 4 жыл бұрын
Ayye pol rata yavana eka gana vedio ekak dannako
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Idiriyata
@charithniroshanfernandowar885
@charithniroshanfernandowar885 4 жыл бұрын
Godak watinawa
@aselasandaruwanfernando4269
@aselasandaruwanfernando4269 3 жыл бұрын
Godak watinawa vidio ekak.puluwannam 4n nom eka danna
@gruhaniya239
@gruhaniya239 4 жыл бұрын
Dc pol ganne kohetada ewa ganne kg ganan walatada 1kg kiyada issaroma patan gannawanam kohomada karanne plz help me
@sihinapaura4942
@sihinapaura4942 4 жыл бұрын
0719150439 me number ekata call ekak ganna. Man gannawa
@sihinapaura4942
@sihinapaura4942 4 жыл бұрын
0719150439 mekata ganna. Man gannawa
@achalaranjith8109
@achalaranjith8109 4 жыл бұрын
Dc මිල කොහොමද
@nelinsanjeewa8443
@nelinsanjeewa8443 4 жыл бұрын
Mata DC pol danna puluwanda Mama Panadure Aduma tharamin kochchara ganna onida
@සුබදවසක්
@සුබදවසක් 4 жыл бұрын
පොල් ලෙලි ඉවත් කලපසු මාලු පොල් කොපමන කාලයක් තියාගත හැකිද
@chebob8447
@chebob8447 Жыл бұрын
4n no 1 one
@xs6256
@xs6256 4 жыл бұрын
Oya pol koppara gana monada danne egana poddak kiyanna puluwanda polthel kg 1ta pol gedi kiyak vithara yanawada
@sasikanethranjana6512
@sasikanethranjana6512 4 жыл бұрын
pol gedi 5k 6k ynne
@sangeethproduction1106
@sangeethproduction1106 4 жыл бұрын
Good job bro subscribe kara ❤️
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
How to Grow Mushrooms at Home Starting from Store Bought Mushrooms Part 1
13:45
MiradasBiologicas
Рет қаралды 1,3 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН