පොල් කිරි වලින් ලාබෙට යෝගට් ගෙදර හදමු | coconut milk yoghurt | කිරි පුඩින් | මුදවාපු කිරි හදමු

  Рет қаралды 69,152

nira S

nira S

Күн бұрын

#pol_kiri_youghurt #pol_kiri_athurupasa #bath_kala_kanna_dewal #bath_kala_kanna_pudding #milkbaseddessert #kiri_pudima
1. • බේකරියට වඩා රසට එකම ඩෝ...
2. • ඉන්දියාවේ ක්‍රමයට nung...
3. • ටී ටයිම් එකට ලේසියෙන් ...
4. • බත් කාලා කන්න සුපිරි ප...
5. • ජෙලටින් නැති ලෝකේ තියන...
පොල් කිරි වලින් ලාබෙට යෝගට් ගෙදර හදමු | coconut milk yoghurt | කිරි පුඩින් | මුදවාපු කිරි හදමු

Пікірлер: 71
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
1.බත් කාලා කන්න අමුද්‍රව්‍ය 3න් රස පුඩිමක් | pudding recipe | pudding hadana hati | yoghurt pudding kzbin.info/www/bejne/oqu9eah_hpiaqsk 2.පැය ගානක් එළියේ තිබ්බත් දිය නොවන විදිහට බත් කාලා කන්න ජෙලි පුඩිමක් | broken glass jelly pudding kzbin.info/www/bejne/i3O2gmV4qNGZqsk
@Pramodya-l4w
@Pramodya-l4w 4 ай бұрын
මම මේ විදියට දින දෙකක් හැදුවා ඉතාම රසවත් ඇත්ත ම මෙය බලන හැමෝම හදල බලන්න මමත් හැදුව නිසයි කිව්.කිවුවෙ නංගා ඔයා ටත් බුදු සරනයි ❤
@TheMronelife
@TheMronelife 5 ай бұрын
බොහොම හොඳයි මේක, හැමදාමත් වගේම කතා කරන විදිහ නම් හරීම නිස්කලංකයි, ප්‍රසන්නයි. ජය වේවා 👍❤
@nirupagamage2684
@nirupagamage2684 5 ай бұрын
අම්මෝ ඒකේ රස අක්කා මම හැදුවා මාර රසයි. මහත්තයා ගොඩක් කැමති උනා
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
මම මේක හැදුවා...ඇත්තටම පුදුම රසක් තිබුනේ❤❤❤ ඔයාට ගොඩාක් පිං මේ වගේ රස කෑම හදන්න කියාදෙනවාට..👍👍👍👍❤️❤️❤️තෙරැවන් සරණයි ❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
❤️🙏
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 5 ай бұрын
ම්ම්ම් රස පාටට පේනව අනිවාර්යයෙන්ම මාත් හදනව ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි මැණික ❤❤❤❤❤❤
@sunithafernando-tg3wk
@sunithafernando-tg3wk 5 ай бұрын
හදලා බලන්නම් ස්තුතියි ඔයාට ජෙසු පිහිටයි ❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
ෂා..මරැ...ඉක්මනින්ම හදනවා.....බොහොම පිං 🙏🙏🙏 ❤❤❤
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 5 ай бұрын
මේක හැදුවා මරු
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 5 ай бұрын
රස පාට පේනවා ඔයාට ගොඩාක් ස්තුතියි මැනික බුදු සරනයි දෙවි පිහිටයි ජය වේවා 🌻🌻💚💚🌻🌻🌻💚💚💚🙏🙏🙏💚💚💚💚💚🙏🙏🙏🙏
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 5 ай бұрын
මේක ඊයේ රෑත් හදලා ෆ්‍රිජ් එකේ දැම්මා බබාලා හරි ආසයි. ඉල්ල ඉල්ල කනවා. මම අපේ අම්මටත් දුන්නා එයා ආසාවෙන් කෑවා. අක්කේ ඔයාට ස්තූතියි❤ පොල් කිරි වලින්ද කියලා හිතාගන්න බෑ
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
❤️🙏❤️
@nelkaperera1093
@nelkaperera1093 5 ай бұрын
Good_idiya_👌👌👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SumuduKrishantha
@SumuduKrishantha 5 ай бұрын
Nice recipe.. Looking excellent.. Good job chef 😊
@SiriwardanaDeepani-ev1tm
@SiriwardanaDeepani-ev1tm 2 ай бұрын
Frig ekema thiyanna onada
@MadaviSwarnamali
@MadaviSwarnamali 5 ай бұрын
Wow niyamai nangi
@SiriwardanaDeepani-ev1tm
@SiriwardanaDeepani-ev1tm 2 ай бұрын
Frig ekema thiyanna onad
@shanthijayalath4517
@shanthijayalath4517 5 ай бұрын
Thank you so much dear..❤❤
@hasisadu2622
@hasisadu2622 5 ай бұрын
Kochchra dawas thiya ganna puluwanda hadala
@darshanajanaka9625
@darshanajanaka9625 5 ай бұрын
Wow
@amithakathriarachchi4306
@amithakathriarachchi4306 5 ай бұрын
Thank.you
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 24 күн бұрын
යොගට් දාන්න පුලුවන් ද මී කිරි නැතිව නැත්තම් fresh milk hari
@niraSrecipes
@niraSrecipes 24 күн бұрын
යෝගට් පුලුවන් ෆ්‍රෙශ් මිල්ක් බෑ
@rohana917
@rohana917 23 күн бұрын
මමත් ඊයේ හැදුවා...හරිම රසයි....ඒත් ජෙලටින් ටික අඩියට බැහැලා තිබුනනනේ...ඒ ඇයි කියලා කියනවද.....❤❤❤
@niraSrecipes
@niraSrecipes 23 күн бұрын
හරියට දිය වෙල නෑ. ජෙලටින් වැඩියෙන් දැම්මද
@rohana917
@rohana917 21 күн бұрын
@niraSrecipes ඔව් මිස්
@sumuvlogs1
@sumuvlogs1 5 ай бұрын
❤❤❤
@r.s.g.5106
@r.s.g.5106 5 ай бұрын
👍
@rakshithadilhani631
@rakshithadilhani631 2 ай бұрын
Ikmaninma hadanawa. Dan gelatin godak ganan neda ane
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ග්‍රෑම් 100 රුපියල් 560 තියනවා. ලස්සන් කවර නෑ. ඉටි කවරෙක එන්නෙ අහලා බලන්න
@user-YoYo3ez8sc8k
@user-YoYo3ez8sc8k 5 ай бұрын
Niyamai🩷🩷 idiriyatth me wage video denna kiyla suba pathanwa.atthtama watinwa mehma dewal denagnn ekath🩷
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 5 ай бұрын
❤❤❤👍👍👍
@harshanidinusha7755
@harshanidinusha7755 4 ай бұрын
මීකිරි වෙනුවට යෝගට් ටිකක් මිශ්‍ර කරන්න පුළුවන් ද මිදෙන්න
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
ඔව්
@methlishanika4791
@methlishanika4791 5 ай бұрын
හදලා කනකම් හිතුනේ නෑ මේ තරම් රසයි කියලා. මාර රසයි. ඔයත් පුදුම දේවල් තමා ගේන්නේ. අපේ ගෙදර අය මට මේක ආයේ හදන්න කිව්වා.
@ccsl6890
@ccsl6890 5 ай бұрын
Ane maruma kemak niro.👍👍👍 Thanks oyata. Alumma deyak. Den YT kattiya onna hadai hode. Ayala Aluth akak hoyagaththa kiyala.😂😂😂 ❤❤❤❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
ඔව් නේද
@prabhasandaseeli8401
@prabhasandaseeli8401 5 ай бұрын
@AffectionateFrogmouth-bl9ng
@AffectionateFrogmouth-bl9ng 5 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏ෆ්‍රිජ් එකේ නොදා සෙට් වෙන්නේ නැද්ද
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
නෑ සුදෝ
@Chandaniaa00
@Chandaniaa00 5 ай бұрын
🌹🌹🌹
@malidayani764
@malidayani764 5 ай бұрын
Sha neyamai
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 5 ай бұрын
👍👍👍💚☺
@ranjithpremarathna8055
@ranjithpremarathna8055 5 ай бұрын
එකම අවුල ජෙලටින් ජෙලටින් හදන්නෙ ඌරන් ගෙ හමෙන් නේද
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
ජෙලටින් ගුණයි ප්‍රෝටින් බහුලයි. හදන්නේ නම් සත්ව මැරබෝන් මාළු සම්
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 2 ай бұрын
මී කිරි නැතිව හදන්න බෑද මොකද මීකිරි කියන්නේ වහ තනිකර ඒකයි
@dularavlogswithcricket4158
@dularavlogswithcricket4158 5 ай бұрын
Agar powder dnnn barida
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
පුළුවන්
@rmyrj8585
@rmyrj8585 5 ай бұрын
Vegan අයට කන්න බෑ නේද? Curd නැතුව හදන්න බැහැ ද? Thank you.
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
බෑ
@SurprisedCoastline-mx4zb
@SurprisedCoastline-mx4zb 5 ай бұрын
🤤🤤🤤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 5 ай бұрын
💐💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏
@AchalaHapuwalana
@AchalaHapuwalana 5 ай бұрын
උකුම පොල්කිරිද ගන්නෙ අනේ
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
පොල් බෑයක් ගාලා වතුර 500ml දාලා බ්ලෙන්ඩ් කරලා මිරිකන්න
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjewane
@sanjewane 5 ай бұрын
Uku pol kirida ona
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
නෑ හොඳ පොල් බෑයක් ගාලා වතුර 500මිලි ලීටර් දාලා බ්ලෙන්ඩ් කරලා මිරිකන්න
@anomajayawardana6178
@anomajayawardana6178 5 ай бұрын
Why can't you keep it out side to acctivate bacteria and set?
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
Because it doesn’t have lactose
@sanjeewaruwan6181
@sanjeewaruwan6181 5 ай бұрын
Akke mewa aurudu 3ka babekta denna puluwanda?
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
ජෙලටින් දෙන්න හොඳයි නම් දෙන්න හොඳයි නඟා
@keshanchathuranga2034
@keshanchathuranga2034 5 ай бұрын
ඇයි මුහුන් එකතු කරන්නේ
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
සෙට් වෙන්න
@keshanchathuranga2034
@keshanchathuranga2034 5 ай бұрын
@@niraSrecipes යෝගටි හදන කොට මුහුන් දාන්නේ සුද්‍ර්‍ය ජිවි ක්‍රයාවලිය වැඩි කරගන්න. 35,40 වගේ රස්නයකදි ඊට පස්සේ පැයක් පමන පරිසර උෂ්ණත්වයේ තියවනා ඊට පස්සේ තමයි ප්‍රජ් එකට දාන්නේ.මෙිකත් එහෙමද?
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
@@keshanchathuranga2034 meka pol kiri e nisa wenas. kiyala thiyana widihata ganna dr.
@තරුපති-ෂ4ඵ
@තරුපති-ෂ4ඵ 5 ай бұрын
😂
@SiriwardanaDeepani-ev1tm
@SiriwardanaDeepani-ev1tm 2 ай бұрын
Frig ekema thiyanna onada
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඔව්
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 5 ай бұрын
❤❤❤
@RanjiniPerera-e4c
@RanjiniPerera-e4c 5 ай бұрын
❤❤❤❤
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН