No video

සදාම් හුසේන් | Saddam Hussein - Bio Map with Chamara Sumanapala (Sinhala)

  Рет қаралды 20,410

eLearningLK

eLearningLK

Күн бұрын

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 04 වන වැඩසටහන... අද කතාව හිටපු ඉරාක නායක සදාම් හුසේන් ගැනයි.
The 04th program of Bio Map Documentary series with Chamara Sumanapala (Veteran Author and Foreign Political Analyst) about Worlds Greatest Personalities. Today let's explore the biography of former Iraq leader Saddam Hussein.
#Iraq #Iran #IranIranWar #SaddamHussein #GeorgeWBush #America #AmericanInvasion #NuclearWeapons #UdayHussein #ChamaraSumanapala #QusayHussein #ArabSpring​ #USA #UnitedStatesofAmerica #UAE #UnitedArabEmirates #Leader #Dictator
---------------------------------
චාමර සුමනපාල මහතා eLearning.lk බ්ලොග් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් ප්‍රවෘත්ති පිළිබඳ ලිපි මාලාව - elearning.lk/b...
චාමර සුමනපාල මහතා eLearning.lk වෙබ් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් තොරතුරු පිළිබඳ නොමිළේ පාඨමාලාව - elearning.lk/c...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* වෙබ් අඩවිය - elearning.lk/
* Facebook Page - / elearninglk
* Blog එක - elearning.lk/b...
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

Пікірлер: 69
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
* Website - elearning.lk/ * Facebook Page - facebook.com/elearninglk * Facebook Group - facebook.com/groups/2125291307796201 * KZbin - kzbin.infovideos * Blog - elearning.lk/blog/ * Instagram - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * Telegram - t.me/elearninglk
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
අයියා සුපිරි විදිහට විස්තර කරනවා
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් විස්තර කිරීම ගැන අගය කරමු .
@pulinachamantha888
@pulinachamantha888 3 жыл бұрын
දෙවන ලෝක යුද්ධය හා චීනය අතර සම්බන්දය ගැන vedio එකක් ඕනෙ
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
හොඳ මාතෘකාවක්. ඒත් අපේ මේ සීරීස් එකට නෙවෙයි කරන්න වෙන්නෙ. වෙනස් ප්‍රෝග්‍රැම් එකකදි කරමු.
@akilashehara8375
@akilashehara8375 Жыл бұрын
නියමයි දිගටම කරගෙන යමු 😊👍
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 8 ай бұрын
කොන්ද පන තියෙන නායකයෙක් සදාමි කියන්නේ👍👍👍👍👍👍👍👍❤
@thivankathejas9400
@thivankathejas9400 3 жыл бұрын
Really like this channel..
@shenillivera249
@shenillivera249 3 жыл бұрын
Thank you 🙏
@sanjuambalangodage9326
@sanjuambalangodage9326 Жыл бұрын
Thank you ❤
@adventuresofpodinilame
@adventuresofpodinilame 3 жыл бұрын
good-work chamara ayya !
@supunsameera4299
@supunsameera4299 3 жыл бұрын
සුපිරි
@pmwijeratne1896
@pmwijeratne1896 2 ай бұрын
Nice explanation
@nishanthakumara2311
@nishanthakumara2311 9 ай бұрын
අරාබියේ සිංහයා☪️☪️☪️👌👌👌👌
@kavindumalinga2380
@kavindumalinga2380 3 жыл бұрын
wow. useful video. tnx
@aryanayushwindydog3220
@aryanayushwindydog3220 10 ай бұрын
සදාම් huzaain 💪
@tharushakavishan4720
@tharushakavishan4720 3 жыл бұрын
Thanks
@violinangelmusicsrilanka5661
@violinangelmusicsrilanka5661 11 ай бұрын
Thank you so much
@nirosanwijekoon914
@nirosanwijekoon914 6 ай бұрын
Hoda wistaria kireemakk .Jaya wewa
@shafikali305
@shafikali305 3 жыл бұрын
Thank you for sharing your knowledge....
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
Bohoma sthuthiyi.
@shehanavishka2053
@shehanavishka2053 7 ай бұрын
Super brow
@malidusandeepa
@malidusandeepa 4 ай бұрын
kurdistan gana video ekak one
@charanahansa752
@charanahansa752 Жыл бұрын
Great
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
සියලුම කොටස් මෙතනින් බලන්න : kzbin.info/aero/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr
@ayanthamaduranga1927
@ayanthamaduranga1927 Жыл бұрын
Good video
@binuraperera367
@binuraperera367 2 жыл бұрын
ආක්‍රමණය කරාට පස්සෙ අමෙරිකාව ඉරාකෙ තෙල්,රත්තරන් හොරෙන් අරන් ගියාද ?
@zogaming0
@zogaming0 Жыл бұрын
Legend
@pradeepdias9386
@pradeepdias9386 Ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@nihalrpeiris5445
@nihalrpeiris5445 9 ай бұрын
අයතුල්ලා කොමේනිට පෙර ඉරාණයේ සිටි පාලකයාගේ නම පැහැදිලිව ඇහෙන්නෙ නෑ.කරුණා කර සඳහන් කරන්න.
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu 2 жыл бұрын
නියමයි ඇත්තටම ගෝඩක්ම අසවේන්බලන වැඩසටහනක් ස්තුතියි👍
@freetop1515
@freetop1515 2 ай бұрын
King 👑
@sheriffdeen175
@sheriffdeen175 2 ай бұрын
Amaricawata kikaru nowana 🎉hema ratakma vinasa karanawa me thawath wadasatahan karanna sthuthi
@prabodhawida6033
@prabodhawida6033 3 жыл бұрын
👍
@awishkaakalanka7751
@awishkaakalanka7751 10 ай бұрын
🧐🤯♥️👏
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
ජර්මන් ss එක ගැන හා යුද්දෙන් පස්සේ ss එකේ ක්‍රියාකාරීත්වය ගැන වීඩියෝ එකක් කරන්ඩකෝ චාමර අයියා, ඔටෝ ස්කොට්සෙනී ඊශ්‍රායල් මොසාඩ් එක එක්ක පස්සෙ කාලේ වැඩ කරා කියලා අහල තියනවා ඒවා සම්බන්ධයෙන් වීඩියෝවක්
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
බොහොම ස්තූතියි අදහසට. Otto Skortzeny කියන්නෙත් සාකච්ඡා කරන්න ඕන චරිතයක් තමයි.
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
@@ChamaraSumanapala ස්තූතී🙏
@sassajee
@sassajee 4 ай бұрын
ඔයාත් දැකල නෙවේනෙ මේවා කියන්නෙ ඔයාට හොඳ නැති උනාට සදාම් කරපු හොඳ දෙයක් ඇති. මේ වැඩසටහන හොඳයි තියනවා ඔයා මධ්‍යස්ථව මේ වැඩසටහන කරල තීරණය කරන්න බලපු අයට දුන්නනම්.
@sathishan1299
@sathishan1299 3 ай бұрын
සදාම්ට උබලාගේ අම්මා දිපන්
@otomanking3380
@otomanking3380 Жыл бұрын
kayiralla thulfa gena wenama video ekak one
@udarachinthaka3886
@udarachinthaka3886 Жыл бұрын
🙏🙏
@vasanasewwandi8970
@vasanasewwandi8970 4 ай бұрын
මේක බලන්න අප්‍රේල් 28😊
@iamwhoiam798
@iamwhoiam798 4 ай бұрын
1:21 Hussein උච්චාරනය කරන්නෙ “හුසේන්” කියල. “හසනායින්” නෙවේ.
@deepathiprathiru7196
@deepathiprathiru7196 3 жыл бұрын
❤️❤️.9/11 ඇටෑක් එකට මූලික හේතුව මොකද්ද
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ඒක ඉතින් ඔසාමා බින් ලාඩ්න්ගෙ අය තමයි හරියටම දන්නෙ. සෞදි අරාබියේ ඇමරිකන් හමුදා සිටීමට එරෙහිව නෙ අල් කයිඩා එක ඇමරිකන් විරෝධී ප්‍රහාර පටන් ගන්නෙ.
@deepathiprathiru7196
@deepathiprathiru7196 3 жыл бұрын
@@ChamaraSumanapala ඒත් අල්කයිඩා වලට සල්ලි දිදී තියන් හිටිය කියල කතාවකුත් තියනවනෙ ඇමරිකාව
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
@@deepathiprathiru7196 අල් කයිඩා එක ආගමික අන්තවාදී සංවිධානයක්. සදාම් ආගමික අන්තවාදී නායකයෙක් නෙවෙයි. සදාම් අබු නිඩාල්ට නම් ඉරාකයෙ ඉන්න දුන්නා. නමුත් අල් කයිඩා එක්ක ඍජු සම්බන්ධකම් ගැන චෝදනා කරන්නෙ ඇමරිකාව තමයි.
@thisaradesilva3628
@thisaradesilva3628 2 жыл бұрын
vadagth dvl kypn bn..birthday ekai anam mnm nathuv
@tomcats125
@tomcats125 3 жыл бұрын
Saddam Hussein kiyanne arab wala hitiya hodama leader kenek.me clip eke thanikara western media wala widiyata thiyenne.Adu gane Mr.Mohan Samaranayakage lectures tiak wath ahuwanam hodai. Saddamgen prashna karapu CIA officer ma kiyanawa saddam Iraq saha arab minissu gana hodata danagena hitiya kiyala. CIA officer passe book ekak liwwa a gana John nixon eyage nama. Saddam dana gena hitiya iraq wala sunni trasthawadi hadenna yanwa kiyala . ohu unwa mardanaya kala. adatath WMD's hoya ganna ne. Saddam quote "You are going to fail in Iraq because you do not know the language, the history, and you do not understand the Arab mind.” USA & england hida thamai ISIS hadune. ape rate minissuth nikan maruna me kalakanni hinda. Any way keep up the good work !!!
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
අපි වෙස්ටර්න් මීඩියා ෆොලෝ කරනව කියන ගමන් CIA ඔෆිසර් කෙනෙක්ගෙ කතාවක් ගෙනාවම ගැලපෙන්නෙ නෑ වගේ. සදාම් අරාබි මනස දන්නව කියන එක කියන්න CIA එක ඕන නෑ. අවුරුදු තිස් ගාණක් රටක් පාලනය කරන්න බෑ නෙ අරාබි මනස නොදැන. ඒ ගැන කිසි වාදයක් නෑ. එනිවේ, තැන්ක් යූ.
@tomcats125
@tomcats125 3 жыл бұрын
@@ChamaraSumanapala CIA kathawa sampurnyen galapenawa. mokada CIA eka ayath pilidaththa ownta waraduna kiyala. Saddam kiwwe anthima kale gana ubala (USA)iraq wala fail wenawa kiyala. mata serama visthara eka comment ekaka danna be. oyagollo karanne hoda wadak. namuth hugak dewala poddak wenas. 1980 kuridi lata gahapu rasayanika awi saddam ta dunne USA. ewa hadana ekama ratth USA. thanks for the reply
@tomcats125
@tomcats125 3 жыл бұрын
@@ChamaraSumanapala kzbin.info/www/bejne/kF7CY5Kheq2HoK8
@sa_shen1626
@sa_shen1626 Жыл бұрын
Mge උපන්දිනෙ දවසෙ 🥲
@suhanafernando2377
@suhanafernando2377 2 жыл бұрын
Wal wstaram kiyana eka adu karapn bn appiriyay
@samithdissanayaka5846
@samithdissanayaka5846 3 ай бұрын
සදාම්ට පුංචි කාලේ ඉඳලම කතා ගොඩයිනේ. 😂😂
@Rasthiyaduv
@Rasthiyaduv 11 ай бұрын
රනිල් ජනාධ්පති කම අත්අරින්න අකමැති ඇයි
@chinesevirus-covid8904
@chinesevirus-covid8904 3 жыл бұрын
සදාම්නුත් මහින්දල වගේ පවුල්වාදෙ
@praveenrangana1436
@praveenrangana1436 3 жыл бұрын
ගඩාෆි
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ගඩාෆි ගැන අපි මුලින්ම කරා. මේ කමෙන්ට් අතර ඇති වැඩසටහන් ලිස්ට් එකේම ලින්ක් එකක්. එතනින් බලන්න.
@charithudaya4145
@charithudaya4145 6 ай бұрын
රැසියාවේ පුටියත මේ වගේ මැරිල යනව😂😂
@ravindujayasekara2939
@ravindujayasekara2939 Ай бұрын
Bln indpn heena thama😂
@kamsiasia8780
@kamsiasia8780 Ай бұрын
Gon bijjo iraq wenai russia wenai 😂😂😂
@UdithaUditha2
@UdithaUditha2 2 ай бұрын
Mahinda vagamaye
@avishkavikum731
@avishkavikum731 Жыл бұрын
Thank you❤️
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 14 МЛН