Colombo Airport step by step guidance | Chamika Sirimanna

  Рет қаралды 593,189

Chamika Sirimanna

Chamika Sirimanna

4 жыл бұрын

More Videos :
🔹My Music - • My Music
🔹Colombo Airport step by step guidance - • Colombo Airport step b...
🔹Flight Reviews - • Flight Reviews
🔹Travel Vlogs - • All Travel Vlogs
🔹Food Reviews - • Food Reviews
🔹Tech & Gadgets Review - • Tech & Gadgets Reviews
🔹Tone Poem - • Tone Poem
follow me on
/ chamiksiri
/ chamikasiri
/ chamikasiri
/ chamikasiri
GET SMS UPDATES (SRI LANKA): SMS "CHAMIKA" to 2468 to become an exclusive SMS club fan
#chamikasiri #ColomboAirport #ChamikaSirimanna

Пікірлер: 626
@isurublack6620
@isurublack6620 2 жыл бұрын
කවදාවත් රට ගිහින් නෑ. ඇත්තටම ගියා වගෙ ඇඟීමක් දැනුනා. බොහොම ස්තූතීයි ඔබතුමාගේ උත්සාහයට.❤️💐🙏
@chamakumar3400
@chamakumar3400 4 жыл бұрын
අලුතෙන් පිට රට යන කෙනෙකුට ගොඩාක් වටිනවා ස්තුති ඔබට.මම කුවේට්.
@roshanpathirage659
@roshanpathirage659 3 жыл бұрын
Thanks .
@yaxxhaxx
@yaxxhaxx Жыл бұрын
Ok Cuwayt
@danurane2404
@danurane2404 7 күн бұрын
Oya kuwetda inne hodaida
@amilasampath6784
@amilasampath6784 2 жыл бұрын
දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමා දැරු උත්සාහය සාර්ථකයි. නවකයෙකුට අති ප්‍රයොජනවන් වැඩසටහනක්...ස්තුතියි 🙏
@rasikadilrukshi3704
@rasikadilrukshi3704 2 жыл бұрын
අනේ මමත් frist time රට යන්න ඉන්න කෙනෙක්...තනියම යන ගමනක් නිසාත් air port එකේ අැතුළේ තැන් ගැන නොදන්න නිසාත් ගොඩාක් බයෙන් හිටියේ..එ්ත් මේ vidio එක බැලුවට පස්සේ එ් බය ටිකක් අඩුවෙලා..එ් තැන් ගැන දැනුවත් උනා...මේ වගේ vidio 1කින් අපව දැනුවත් කරාට චාමික අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි..🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanedirisingha3358
@niroshanedirisingha3358 2 жыл бұрын
කවද ත් අපෙ හදවතින්ම අදරෙ කරන ගායකයෙක් නියමයි එක එකා ගෙ වල් පල් වලට වඩා මෙහෙම දෙවල් කරන එක මරු නියමයි Camika අයියා සිංදුව ක් වත් දෙන්න අපට
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
ඔව් චාමික අයියේ ඔයාව අපි කවදාවත් අමතක කරලා නෑ. ඔයා අපේ හදවතේ හැමදාම ඉන්නවා. ඉක්මනට ඔයාගෙන් අලුත් සින්දුවක් අපි බලාපොරොත්තු වෙනවා😌❤️🙏
@healthandscience9269
@healthandscience9269 2 жыл бұрын
Thank aiye..හිතේ උඩින්ම ඉන්න ගායකයෙක් ❤️❤️❤️❤️❤️ සන්සාර සිහිනයේ මන් ආසම සින්දුව ❤️❤️
@pramor646
@pramor646 2 жыл бұрын
1st time රට යන කෙනෙකුට ගොඩාක් වැදගත් video 1k. Thank you.👍☺️
@m.d.nkumudiniweeraratne6719
@m.d.nkumudiniweeraratne6719 3 жыл бұрын
ගොඩාක් වැදගත් vedio එකක්.මං 2017 ගියා .ඒ යන්න කළින් මේ වගේ vedio තියෙනවද කියල search කළත් තිබුණෙ Indian ඒව. කොහොමහරි ඉතිං හොයාගෙන ගියා. ඔයාට බෙහොම ස්තූතියි . මේක තවත් කෙනෙකුට කොච්චර වැදගත්ද..
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
ඉතාම වැදගත් වටිනාම වීඩියෝ එකක්🙏 මට රැකියාවකට විදේශ ගත වීමට තියෙනව මේ මාසේ ඉතාම ලග දිනකදී. නමුත් පලමු විදේශ ගමන නිසා ගුවන්තොටුපල කාර්යයන් හරියට කරගන්නෙ කොහොමද කියල බය වෙලා හිටියෙ. ඒ වෙලාවක තමයි මේ වටිනා වීඩියෝව දකින්න ලැබුනෙ. ඇත්තටම මට ගොඩක්ම වැදගත් තොරතුරු රාශියක් දැන ගන්න ලැබුණ වගේම මගේ හිතේ බයත් සෑහෙන්න අඩු උනා. ඔයාට ගොඩක්ම පිං සිදු වෙනව කවුරුත්ම නොහිතන නමුත් ඉතා වැදගත් මෙවැනි වීඩියෝවක් පල කලාට. තෙරුන් සරණයි.🙂🙏 Good luck 👍💓
@Reyah8989
@Reyah8989 3 жыл бұрын
This is good for first time travelling people..
@nayominayomi8827
@nayominayomi8827 Жыл бұрын
Thnks chamika
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ගෙනාවේ ඔයා ස්තුතියි තව තවත් ගොඩක් වටින වීඩියෝස් ගේන්න බුදු සරණයි දෙවි පිහිටයි
@dedunugunawardena8478
@dedunugunawardena8478 3 жыл бұрын
Very important video for a first time traveller, who goes alone. Of cause, otherwise one can hesitate, how to do, where to go, inside the airport. Thank you very much. 👍
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
අඩෝ බන් හොය හොය හිටපු එකක් නියමයි 😍👍
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 жыл бұрын
මාර ම වැදගත්. කියන්න වචන නෑ.😍🌹 ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
@anuradhamadushani5570
@anuradhamadushani5570 2 жыл бұрын
අද තමයි video එක දැක්කේ හොය හොය හිටපු video එකක් හොදටම පැහැදිලි වුණා Tnq ❤❤❤❤
@agentdiabetes6639
@agentdiabetes6639 3 жыл бұрын
පැහැදිලි හරිම ....❤❤❤❤❤ good job sir..
@sanjaneeherath2543
@sanjaneeherath2543 2 жыл бұрын
ඇත්තමයි ගොඩක් ප්‍රයොජනවන් මේ video එක ස්තූතියි ඔබට..🙏
@jalthotagekarunathilaka2640
@jalthotagekarunathilaka2640 4 жыл бұрын
Thankyou Very Much Iyah! Very informative, I also going to fly first time in my life to find the success ! Waiting untill visa processing get started! Corona nisa Rata gamana kaligiya hamotama ikmaninma e gamana sarthakawa yanna labewa!
@ajanthakumari5067
@ajanthakumari5067 4 жыл бұрын
ගොඩක් හොඳයි අයියා ....පැහැදිලිව කියනවා ...Thank you
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 Жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම ආදරණීය ගායකයාණෙනි ! හරිම වැදගත් වීඩියෝවක් . ලගදි මගෙ යාලුවො කීපදෙනෙක්මම ඉන්න මේ රටට එනව. එයාලට share කරන්නම්. තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා ඔබට 🙏💐💞🌸❤
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ,ගොඩාක් ස්තුතියි මේ වගේ vedio එකක් දැම්මාට, මුල් වරට විදේශ ගත වෙන අයට ලොකුම උදව්වක්
@walkukula5115
@walkukula5115 2 жыл бұрын
🌷🌷🌷🌷
@Manel12345
@Manel12345 2 жыл бұрын
ගොඩක් වටිනවා.ස්තුතියි ඔබට .🙏
@ishuwaa2064
@ishuwaa2064 Жыл бұрын
Thanks චාමික අයියෙ විස්තර කියලා දුන්නට ජානවරි යන්න ඉන්නෙ විස්තර දන්නෙ නැතුව හිටියේ ආදරෙයි ❤ හදවතෙ ඉන්න ගායකයෙක් 🥰
@hasanthinisansala6258
@hasanthinisansala6258 Жыл бұрын
Godak watina video ekak saha hoda pahadilikirimak thank you aiye 🙏🙏
@donsusantha4700
@donsusantha4700 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වෙන දෙයක් .ඔබට.ස්තුතියි.
@darshanajayarathne6193
@darshanajayarathne6193 2 жыл бұрын
මේක හරි වටිනවා බොහොම ස්තුතිය අයියේ...
@WorldSpiceLK
@WorldSpiceLK 3 жыл бұрын
Ekanm patta ah.. Piliwelata steps tika therune me vedio eka baluwama... Thanks aiya.. Good luck
@pasindutech4430
@pasindutech4430 2 жыл бұрын
Thanks for reminding me the back memories You have gone after we went to India before 1week Thanks
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
Godak වැදගත් මුලින්ම විදේශ gatha wena kenekta. Hodai පැහැදිලිවම kiyala dunna . Thank u so much
@lalanikumari39
@lalanikumari39 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඉස්සෙල්ලම යන අයට ස්තුති
@chathurimadhurangani8128
@chathurimadhurangani8128 2 жыл бұрын
Aththatama wadagayh wadak ayye kre.thank u so much
@sanidulakshan8820
@sanidulakshan8820 2 жыл бұрын
සුපිරියි. ඇත්තටම වටින විඩියෝ එකක්.❤🧡💛 .
@BuddhikaAruna
@BuddhikaAruna 2 жыл бұрын
මේක ගොඩක් වටිනවා ස්තුතියි අයියේ..
@chandraniwadduwaga.chandra2150
@chandraniwadduwaga.chandra2150 3 жыл бұрын
ගොඩක්.වටින.video.එකක්.ඔබට.ස්තුතියි.👍❤❤
@dinuprasadi2409
@dinuprasadi2409 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් බොහොම ස්තූති අයියේ ගොඩක් පිං ! 🙏💞
@dhanukamanoj9034
@dhanukamanoj9034 Жыл бұрын
Thank you Chamika !!!! Its worth to watch
@amilarathunga1881
@amilarathunga1881 2 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක්.ඔබට ගොඩක් ස්තූතියි.
@Hornetpasan
@Hornetpasan Жыл бұрын
godak watina video ekak.api balan hitapu video eka meka.thanks
@myteacher8562
@myteacher8562 3 жыл бұрын
Attatama godak vatinawa aiye..thank you so much aiya..godak pin..god bless you...
@malithshavinda4498
@malithshavinda4498 3 жыл бұрын
Well explained aiya. Thank you and best wishes for your future
@nilanvevomusic9214
@nilanvevomusic9214 2 жыл бұрын
Thanq chamika ayye♥️ One of my favorite artists
@user-dd5uy7km2h
@user-dd5uy7km2h Жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි සුබ ගමන්
@hasinthalakshan3284
@hasinthalakshan3284 2 жыл бұрын
ඇත්තට ම ගොඩක් වටිනව..බොහොම ස්තූති.💞❤️‍🔥
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් 🙏 🙏 🙏 🙏 🙏
@nuwansiri1914
@nuwansiri1914 2 жыл бұрын
Godak wedagath video ekak godak dewal denagatta thank s for you
@RM-ro8jb
@RM-ro8jb 3 жыл бұрын
This helps a lot thank you so much🙏🏻
@ranjanirajapaksha522
@ranjanirajapaksha522 Жыл бұрын
වටිනා vedio ekak thank you දැනුවත් කලාට,
@rmsithumkavishan9771
@rmsithumkavishan9771 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ
@dinusharuth6604
@dinusharuth6604 2 жыл бұрын
Aththatama godak watina video ekak .thank you ♥️
@gamikalakruwan1370
@gamikalakruwan1370 2 жыл бұрын
Video එක ගොඩක් වටිනවා ස්තුතියි ඔබට....
@lakshanmaduranga7856
@lakshanmaduranga7856 3 жыл бұрын
Thanks ayya ජයවේවා ❤️👌
@sshsh9223
@sshsh9223 2 жыл бұрын
Hareema wadagath vediowak.thanks malli.theruwan saranai.
@Thegoldzoo
@Thegoldzoo Жыл бұрын
බොහොම වටිනා පැහැදිලි දැනුවත්කිරීමක්. බොහොම ස්තුතියි.
@Grandeeza-zv1ti
@Grandeeza-zv1ti 3 жыл бұрын
Bohoma sthuthi ayye, watina video ekak 👍👍👍👍👍
@bagilakmali8490
@bagilakmali8490 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියෙ..video එක තව තුන් හතර පාරක් බලන්න ඔන
@hasithasandaruwan4492
@hasithasandaruwan4492 2 жыл бұрын
ගොඩාක් වටිනව ඇත්තටම ❤️❤️
@sangeenthanu5384
@sangeenthanu5384 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්...ස්තූතියි චාමික
@Thegoldzoo
@Thegoldzoo 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්. ස්තූතියි .👍
@janithajayasinghe4148
@janithajayasinghe4148 2 жыл бұрын
😍 ස්තූතියි ....සුවපත් දවසක් වේවා!
@rumeshsachi83
@rumeshsachi83 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ විඩියෝ එක 🙏🙏
@spmusichub532
@spmusichub532 3 жыл бұрын
ගොඩක් වටිනා video ekak thanka
@user-sj5od8zv9d
@user-sj5od8zv9d 11 ай бұрын
ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි චාමික මල්ලියේ.
@thisalhasara9679
@thisalhasara9679 2 жыл бұрын
Godak watina vidio ekak. Thank you very much
@hirunsaniru2001
@hirunsaniru2001 6 ай бұрын
ගොඩක් වටිනවා brother 🥰🙏
@user-ym9mq3bt1l
@user-ym9mq3bt1l Ай бұрын
harima lassanata pahadili kala...thank you....
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතියි
@KumariKumari-cq7cc
@KumariKumari-cq7cc 3 жыл бұрын
Godak padili chamika aiye❤️..Tanks aiye..oyata budu saranai..🙏
@anushacroos60
@anushacroos60 2 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතිය .❤🙏
@tharangarathnayaka355
@tharangarathnayaka355 2 жыл бұрын
ස්තූතියි ඔයාට , හුගාක් දේවල් දැනගත්තා ❤
@somewhereinitaly.....3580
@somewhereinitaly.....3580 4 жыл бұрын
Ur One of a kind person..
@krishakrish5495
@krishakrish5495 Жыл бұрын
Thank you so much for helping us
@sarodesilva1412
@sarodesilva1412 Жыл бұрын
හුගක් ස්තූතියි දැනුවත් කිරීමට
@SethRuwanNayanajith
@SethRuwanNayanajith 3 жыл бұрын
අනිවාරෙන් වටිනවා අයියා
@harshaniperera3581
@harshaniperera3581 Жыл бұрын
Wow. Very important ayya. Thank u so much. ❤
@romaniasamrox7843
@romaniasamrox7843 3 жыл бұрын
බොහෝම ස්තුතියි 👍🙏🙏🙏
@notishanaya7075
@notishanaya7075 3 жыл бұрын
ගොඩක් වැදගත් බුදු සරනයි
@damithdinushan4229
@damithdinushan4229 Жыл бұрын
ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි.
@ishuaradya9674
@ishuaradya9674 8 ай бұрын
Thanks details walata. Aththatama godaknoahadili aiye
@calmlifenz1228
@calmlifenz1228 Жыл бұрын
It's very important video Chamika.. Thank you so much..!
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Eka parak gya ayye.karakola athariya wage Mukuthma therun na.ada tama therune.thanks alot.aye yanakota hari watinawa.thanks
@akilasandaruwan4884
@akilasandaruwan4884 Жыл бұрын
ගොඩක් වැදගත් අය්යෙ.♥️
@m...1219
@m...1219 2 жыл бұрын
තැන්ක්ස් අයියේ ගොඩක් වටිනවා...❤️✌️
@chathura.rathnagoda2877
@chathura.rathnagoda2877 Жыл бұрын
Meka watina video ekak❤️❤️
@salindamadushan7037
@salindamadushan7037 4 жыл бұрын
Thank you aiya 💙❤
@thilinamadushanka6799
@thilinamadushanka6799 3 жыл бұрын
Sahena wadagath una. Sahena saralawa hodata explain kara thanks brother 👍
@isurugayan5132
@isurugayan5132 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වෙන දෙයක් Chamika aiiya
@sigwon9391
@sigwon9391 Жыл бұрын
Great vedio !!!!thank you so much
@krishanmadushanka8181
@krishanmadushanka8181 Жыл бұрын
සුපිරි වීඩියෝ එක♥️
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
වටිනා වීඩියෝවක්. මමත් කටාර් වලට පළමුවෙනි පාරට යන්න ඉන්නේ. ඔයාගේ වීඩියෝ එකෙන් නොදන්න ගොඩක් දේ දැනගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි සරලවම හැමදේම කියාදුන්නට❤️❤️❤️🙏
@Earth098
@Earth098 2 жыл бұрын
Excellent video!! Very clear and informative. Thanks!!
@upekasandamali2330
@upekasandamali2330 8 ай бұрын
Very valuable .....thank you very much....
@acmasam78
@acmasam78 3 жыл бұрын
Very insteresting aiya thank you
@sanjanaudaini3421
@sanjanaudaini3421 2 жыл бұрын
Godak sthuthiy malli.❤👍
@sujathaxv7447
@sujathaxv7447 3 жыл бұрын
හොඳයි වැදගත් ව්ඩ්යෝ එකක් ඔයාට ස්තුතියි
@janithasanjeewa6736
@janithasanjeewa6736 2 жыл бұрын
වටිනවා,ස්තුතියි,තෙරුවන් සරණයි චාමික
@lawansaran5364
@lawansaran5364 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ
@imeshlahiru882
@imeshlahiru882 2 жыл бұрын
සුපිරි අයියේ ....Thanks
@rasangikakorathotage9931
@rasangikakorathotage9931 2 жыл бұрын
Thank you ayye godak watina video ekak ..🙏❤
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
ගොඩාක් වටින video.1 ඔයාට ස්තුතියි .
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 Жыл бұрын
Thank you chamika... 🙏 theruwan saranai
@yasithadilshan7098
@yasithadilshan7098 2 жыл бұрын
Supiri ...dannathi godak dana gaththa. ...bs
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 29 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 141 МЛН
At the Airport
8:39
Easy English
Рет қаралды 3,7 МЛН
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 199 М.
Things to know about Airport process in Katunayake arrival & departure l Airport  Porter Service
8:03
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 239 М.
Попалась за конфету 🍭🙃
0:20
НЕБО - СПОРТ И РАЗВЛЕЧЕНИЯ
Рет қаралды 5 МЛН
БУДЕТ ЗНАТЬ КАК ОБИЖАТЬ БАБУШКУ
0:18
МАКАРОН
Рет қаралды 2,1 МЛН
Red❤️+Green💚=
0:38
ISSEI / いっせい
Рет қаралды 65 МЛН