Guide To Bandaranaike International Airport In Colombo Sri Lanka For First-time Traveler In Sinhala.

  Рет қаралды 23,523

Travel with Linaya

Travel with Linaya

Күн бұрын

Guide To Bandaranaike International Airport In Colombo Sri Lanka
How to fill out the departure card online.
Department of Immigration and Emigration - eservices.immi...
Passport office contact number - 1962 | 0115 329 000
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එහෙමත් නැත්නම් (CMB Airport) එක කියන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් තොටුපළ වන අතර එය කටුනායක පිහිටා ඇත. ගුවන්තොටුපොළ කියන්නෙ ඕනෑම රටක මර්මස්ථානයක්. රටින් බැහැරව යන සියළුම මගීන්ට උපරිම සේවාවක් ලබාදෙමින්, ගොඩබිමේ මෙන්ම ගුවනේදීත් 100%ක් ආරක්ෂාව තහවුරු කරමින් මගීන්ට සුවපහසු සහ ආරක්ෂාකාරී ගමනාන්තයක් සලසාදීම වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවෙනවා.
මේ වීඩියෝ එකෙන් ඔයාලගේ පළමු ගුවන් ගමනට උපදෙසක් ලබා දෙන ගමන් බිම් කාර්ය මණ්ඩලයේ චෙකින් ඒජන්ට් කෙනෙක් වශයෙන් අවුරුදු කිහිපයක් ගුවන් මගීන් සමග මා ලබාගත් අත්දැකීම් ඔබට මෙසේ ලඝු කොට දක්වමි. ✍🏼
කිනම් හේතුවක් උදෙසා හෝ සංචාරයක නිරත වෙන ඔබට,
ගුවන් තොටුපොළ මෙන්ම ගුවන් යානා ද හැකි උපරිමයෙන් පිරිසිදුව තියාගන්න වැර දරණ කාර්ය මණ්ඩලය, අව්ව වැස්ස නොතකා ගුවන් මගීන්ගේ චෙක් ලගේජ් අහුරන කඩිසර සේවක පිරිස, බිම් කාර්ය මණ්ඩලය, ගුවන් පාලක මැදිරිය, කාර්ගෝ එක සහ ලෝඩ් කොන්ට්‍රෝල් කාර්ය මණ්ඩලය, ඉංජිනේරු අංශය, ගුවන් කාර්ය මණ්ඩලය, නියමුවන් හා කපිතාන්වරයා දක්වාම සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි ඔයාලට ලැබෙන Boarding Pass එක.
Feel free to comment below if you have any suggestions or feedback, I hope you find the helpful video as any feedback is appreciated. Don't forget to like and subscribe for more content!
#cmb #katunayake #travel_with_linaya #travel #travelwithkid #travelwithwife #bia #wasthi
FOLLOW OUR JOURNEY :
LIKE US: www.facebook.c...
Voiceover by Ms. Kithmini Dantanarayana
Instagram: / travelwithlinay. .
COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS
share.epidemics...
(Register NOW for 30 Days of free UNLIMITED MUSIC with this link)
OUR TRAVEL VIDEO TOOLKIT
Canon EOS 4000D
iPhone pro max 14
The DJI Mini 2
GoPro Hero 7 Black bit.ly/21pbeNZ
Edited in Premiere CC 2019
After Effects
Adobe Photoshop
©Travel with Linaya 2023.
PROPERTY OF Travel with Linaya.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING
STRICTLY PROHIBITED
Note: this video was not sponsored.
Thanks for watching!

Пікірлер: 33
@Dharsh_View
@Dharsh_View 2 күн бұрын
One of the best airports guide line ever I watched. Please post more informative videos on future. I loved the way of your explanation 👍
@ShashiWeerasinghe-fw2tw
@ShashiWeerasinghe-fw2tw Жыл бұрын
Good 👍
@dhammikapalliyaguru2320
@dhammikapalliyaguru2320 Ай бұрын
Now a days should we want COVID certificate to go to Australia
@darshiranasinghe4771
@darshiranasinghe4771 10 ай бұрын
Thanks
@user-gp1ki9zf8f
@user-gp1ki9zf8f Ай бұрын
Hand luggage 7kg kiwwama eka bag ekak witharada india geniyanna puluwanda
@vindyaslagsc9077
@vindyaslagsc9077 7 ай бұрын
Luxumberg wage ratakata yanawanam aniwaryen transit wadinawane. Etakota ape main luggage final destination ekatama yannwada? Nathnam transit waladi api ape bag collect karagannama onida
@travelwithlinaya
@travelwithlinaya 5 ай бұрын
Bags interline keranna puluwan. No need to collect in the transit
@darshiranasinghe4771
@darshiranasinghe4771 10 ай бұрын
Transist passengers ලගේ baggages transist වලදී අපහු ගන්න ඕනේද?
@travelwithlinaya
@travelwithlinaya 9 ай бұрын
ලංකාවෙදී බෑග් කවුන්ටර් එකට දෙනවිට එහිදී බෑග් final destination එකටම යොමු කරන්න පුලුවන්. ඒත් i.g. AUSTRALIA, US, INDIA වගේ රටවල් වල domestic airport වලට බෑග් final destination යොමු කරත් custom clearance purpose බෑග් transit එකෙන් ගන්න වෙනවා.
@darshiranasinghe4771
@darshiranasinghe4771 9 ай бұрын
@@travelwithlinaya 👍
@suranthaasiri5685
@suranthaasiri5685 10 ай бұрын
@sahirusithumina9790
@sahirusithumina9790 Ай бұрын
e tourist visa gatte... visa eka mail ekata awe print ekak ganna oneda
@colomboyoutube
@colomboyoutube Ай бұрын
කටුනායක Street Tour එක බැලුවද? kzbin.info/www/bejne/qHbbeJura5hrfKssi=w-u6EM9TKfnFaktB
@heshaninanayakkara5843
@heshaninanayakkara5843 2 ай бұрын
House meid walatayana idiyo ekak dannako
@ThusharaNirmani
@ThusharaNirmani 4 ай бұрын
හෑන්ඩ් බෑග් දෙකක් ගෙනියන්න පුළුවන් ද
@travelwithlinaya
@travelwithlinaya 3 ай бұрын
@@ThusharaNirmani airline එක අනුව depend වෙනවා.
@malshanishara8298
@malshanishara8298 3 ай бұрын
පලයිටි දෙකක ලන්කාවට යන්න වුනාම එක ආමාරැද හොයා ගන්න පුලුවන්ද
@travelwithlinaya
@travelwithlinaya 3 ай бұрын
@@malshanishara8298 ඒකට කියන්නේ transit flight එකක් කියලා. ඔයාලා checking වෙන තැනින් boarding pass දෙකම ගන්න පුලුවන් ගොඩාක් වෙලාවට. එහෙම බැරි උනොත් ඊලග destination airport එකේ transfer desk එකෙන් ඒක ගන්න පුළුවන්
@menakevidanagamage9272
@menakevidanagamage9272 8 ай бұрын
පළමු පාරට work visa යන කෙනෙක්ට airport 1di Bureau ගෙවන්න පුළුවන්ද?
@travelwithlinaya
@travelwithlinaya 7 ай бұрын
කටුනායක එයාර්පෝර්ට් එකෙන් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි හොදම දේ හැමදේම පිළිවෙලකට කලින් සූදානම් කරගෙන යන එක.
@rasmyahamed8875
@rasmyahamed8875 8 ай бұрын
Departure card must need fill??
@travelwithlinaya
@travelwithlinaya 8 ай бұрын
I would like to bring to your attention the possibility of making the departure card-filling process optional for individuals who possess the ability to understand and accurately input their details through the provided online link. In an era where digital solutions streamline various processes, leveraging online platforms for departure information could enhance efficiency and convenience for travelers.
@mrfernando2488
@mrfernando2488 3 ай бұрын
Form eka purawanwan yana dawa seda purawanne
@travelwithlinaya
@travelwithlinaya 3 ай бұрын
@@mrfernando2488 online fill කරන්න. නැත්තම් imigration එකට යන්න කලින් form එක manually පුරවන්න ඕනේ. නැත්නම් second floor එකේ සිස්ටම් එකකින් ඒක fill කරන්න පුළුවන්
@IsharaSewwandhi-mm7xe
@IsharaSewwandhi-mm7xe 2 ай бұрын
fill karala copy ekak ganna onida denna ethanata
@travelwithlinaya
@travelwithlinaya 2 ай бұрын
@@IsharaSewwandhi-mm7xe online fill කරාම reference no එකක් email එකට එනවා. ඒක නැතත් ඔයාලගේ passport නම්බර් එක system එකේ update නිසා ගැටළුවක් වෙන්නේ නෑ
@tharindumadushanka6233
@tharindumadushanka6233 5 ай бұрын
Baggage checking karana counter ekata denna ona document monawada?
@travelwithlinaya
@travelwithlinaya 5 ай бұрын
Passport, Visa and Airline booking reference or E-Ticket no
@tharindumadushanka6233
@tharindumadushanka6233 5 ай бұрын
Thanks🙏💚
@tharangapriyalal8093
@tharangapriyalal8093 3 ай бұрын
Visit visa yanakota mona hari pasna ahanawada
@travelwithlinaya
@travelwithlinaya 3 ай бұрын
@@tharangapriyalal8093 ඔයා යන රට එක්ක ඒක depend වෙනවා. හැම airline එකකම system එකක් හරහා අවශ්‍ය ලියකියවිලි චෙක් කරනවා. ගොඩාක් වෙලාවට return ticket එක අනිවාර්යයෙන්ම ඕනේ. හේතුව ඔයා ඒ රටෙන් ඇතුල් වෙන්න අවසරය දුන්නේ නැත්තම් ඔයාව ආයෙම අපු රටට ඒ ටිකට් එක්ව්න් එවනවා
@PushpalathaGedara-uk6xz
@PushpalathaGedara-uk6xz 7 ай бұрын
❤❤❤❤❤❤❤
@AchalaMaduwantha-nx4qs
@AchalaMaduwantha-nx4qs 3 ай бұрын
❤❤❤
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 216 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 8 МЛН
Airport entrance to Flight in  Katunayake Airport Sri Lanka   l New Airport rules & Process bia
8:20
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 237 М.
Colombo Airport step by step guidance | Chamika Sirimanna
13:26
Chamika Sirimanna
Рет қаралды 597 М.
Boarding Pass කියන්නේ මොකක්ද ?
7:15
Fly with Me
Рет қаралды 46 М.
නිවැරදිව Departure card එකක් පුරවගන්නේ කොහොමද?
6:33
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН