එයයි මායි A/L වැඩ කරේ මෙහෙමයි | Aloka & Sammani | Medical Faculty Student | A/L Mehewara

  Рет қаралды 40,886

A/L Mehewara

A/L Mehewara

Күн бұрын

තමන්ගේ ජීවීතයේ පරාජයන් දරා ගැනීමේ හැකියාව මත ඔයාගේ සාර්ථකත්වය ඉක්මනින් ඔයාට ලගා කර දෙනවා
අපි දන්න තරමට ජිවීතය සාර්ථක කරගන්න පුළුවන් කෙටිම සහ ලගම මාර්ගය අධ්‍යාපනයයි
එලෙස තමන්ගේ අධ්‍යාපනය සාර්ථකව කරගෙන මෙ වනවිට එකම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන දක්ෂ වෛද්‍ය ශිෂයෙක් සහ ශිෂ්‍යාවක් අද A/L මෙහෙවර සමග එකතු උනා
අද මෙහෙවර තුලින් වෙනස් සහ වැදගත් සාකච්ඡාවක් ඔස්සේ ඔවුන්ගේ සාර්ථකත්වයේ ගමන ගැන අපි කතා කරමු
වෛද්‍ය ශිෂ්‍ය සම්මානිගේ Telegram Channel ය : t.me/TARASVLOG
A/L මෙහෙවර සමූහයේ Official Whatsapp සහ Telegram නාලීකාවන් සදහා ඒ ඒ Subject Stream වල ලමුන් පහත Link ඔස්සේ සම්බන්ධ වන්න.
විද්‍යා අංශය | A/L මෙහෙවර සමූහය
Telegram : t.me/ALMehewar...
Whatsapp : whatsapp.com/c...
වාණිජ අංශය | A/L මෙහෙවර සමූහය
Telegram : t.me/commerceb...
Whatsapp : whatsapp.com/c...
කලා අංශය | A/L මෙහෙවර සමූහය
Telegram : t.me/artbyalme...
Whatsapp : whatsapp.com/c...
තාක්ෂණවේදය අංශය | A/L මෙහෙවර සමූහය
Telegram : t.me/techbyalm...
Whatsapp : whatsapp.com/c...
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
💡Special Credits
Epic Trailer by LesFM | lesfm.net/
Music promoted by www.chosic.com...
Creative Commons CC BY 3.0
creativecommon....
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
💡Softwete using :
Adobe premium
Adobe aftereffect
Adobe illustrator
Adobe photoshop
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
💡Related Tags
#almehewara #alexam #ranking #viralvideo #chemistry #physics #biology #combinedmaths #university_of_peradeniya #campuslife #motivational #trending #couples_interview #couples #medicalstudent #medicalcollege
©Copyright A/L Mehewara 2024 ❤️

Пікірлер: 177
@almehewara
@almehewara 7 ай бұрын
A/L මෙහෙවර සමූහයේ විද්‍යා අංශයේ Channels සහ Groups👇 🔰විද්‍යා අංශය Telegram Channel : t.me/ALMehewaraOfficial 🔰විද්‍යා අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p *විද්‍යා අංශයේ Whatsapp Groups👇* G1 : chat.whatsapp.com/HYEm6r7B52HKzuTtYa3NQj G2 : chat.whatsapp.com/CP4BdHpK9BPHjKmM63Azse G3 : chat.whatsapp.com/G8rppiTlDK1LifcOynKM6l අනෙක් විශය ධාරාවන්හි Whatsapp Groups 👇 (කලා,වාණිජ,තාක්ෂණවේදය) whatsapp.com/channel/0029Va5klO2BKfi8rANSag1p/757
@peterblunt4643
@peterblunt4643 6 ай бұрын
මම ලබපු AL අත්දැකීම අනුව මම දේවල් කිහිපයක් කියලා ඒ ටික පැහැදිලි කරන්නම් 1. කවුරු මොනා කිව්වත් ආර්ථිකය කියන සාධකය AL වලට ගොඩක් බලපානවා. 2.High ranks ගන්න අය කොච්චර planning ගැන කිව්වත් ඔතන තියෙන්නෙ වෙනම දෙයක්. (පැහැදිලි කරන්නම්) 3. ඔයාලා AL ලියන කෙනෙක් නම් මේ අයියලා අක්කලා කියන විදිහට අනිවාරෙන් කරන්න උත්සහ කරන්න.හැබැයි 89% කටම ඔය කියන දේවල් කරන්න realistically බෑ. මං ඒක මෙහෙම පැහැදිලි කරන්නම් ආර්ථික තත්වය කියන එක ගොඩක් AL වලට බලපානවා. මොකද මේ Video එක බලන ඔයත් ඇතුලු අතිශය බහුතරයක්ම AL වලට යන්නෙ Hall classes වලට. Hall classes වල සාමාන්යෙන් syllabus එක progress වෙන්නෙ මුල ඉඳන් අඟට ඒක තමා සම්මත විදිහ. එතකොට අනිවාර්යෙන් syllabus cover වෙන්නෙ විභාගයට සති 3,4 ක් තියලා තමයි.එතකොට ඉතින් විශේෂ වැඩපිලිවෙලක් තිබ්බ , මුල ඉදන් හොඳ track එකක ලමයෙක්ට හැර (මේ වගේ hall class විතරක්ම ගිහිං ගොඩ දාගත්ත මගේ යාලුවො ඉන්නවා...හැබැයි ඒගොල්ලො කවදාවත් මුල් rank වල නෑ සහ ඉන්නෙ 2% ක් විතර) normal කෙනෙක්ට paper එකක් තියා note එකක් බලන්නවත් වෙලාවක් නැති තරං. මෙතනදී මුල් rank තියන ලමයින්ගෙ fortunate ම factor එක වෙන්නෙ ආර්ථික තත්වය.එයලා ගොඩක් දුරට කරන්නෙ hall classes ගිහිං syllabus එකේ මුල් පාඩම් cover කරන ගමන් ගෙදරට individual classes ගෙනල්ලා syllabus එකේ අග ඉදන් මුලට කරනවා.එතකොට අවුරුදු 1½න් syllabus cover කරනවා. ඊට පස්සෙ විභාගය ලං වෙනකංම papers කර කර practice වෙනවා. එයලා පුන පුනා කියනවා හොඳ note එකක් තිබුණා, papers කරලා ඒවා ආය ආය revise කරා, pressure එකක් ලොකුවට තිබුණෙ නෑ කියලා.ඒක එහෙම වෙන්නෙ මං අර කලින් කියපු timeline එකකට ඒගොල්ලො එයලාගෙ AL Subjects 3ම map කරගන්න නිසා.මේ වගේ කැපකිරීමක් කරන ඒගොල්ලොන්ට hats off.හැබැයි normal ආර්ථිකයක් තියන කෙනෙක්ට නං මේ වගේ plan එකක් සිහිනයක්ම තමා.මම කියන දේ සමහරවිට නිකං ගොන්පාට් එකක් වගේ පේන්න පුලුවන්.හැබැයි normal නගරයක් අරන් මුල් rank ගත්ත අය ගැන පොඩ්ඩක් හොයලා බලන්න මං කියන දේ තහවුරු වෙයි.ගොඩක් වෙලාවට normal ආර්ථ්ක තත්වයක් තියන අය 2nd shy එකේ campus යන්නෙ මං අර කලින් කියපු විදිහට එයාලට complete notes සහ paper practice කියන එක කරගන්න පුලුවන් වෙන්නෙ 2nd shy එකේ නිසා.(මෙතනදි කියන්න ඕනේ මට සල්ලි තියන අයත් එක්ක කිසිම arrears එකක් නෑ.මොකද කෙනෙකුට ආර්ථිකය හොඳ සහ නරක වීම තම තමන්ගෙ ලැබීම...නමුත් මුල් ranks දාන බහුරයකගෙ ඇත්තම කතාව ඕක තමා.ඒක කවුරු නෑ කිව්වත් rank එක දාපු කෙනා දන්නවා කොච්චර සල්ලියක් යට කරාද කියලා ඒ යට කරපු සල්ලි වලට සාධාරණයක් ඒගොල්ලො කොච්චර කැප වුණාද කියලා) ඒ නිසා මම කියන්නෙ මේ videos අනිවාර්යෙන් බලලා motivation එකක් ගන්න. නමුත් ඔයා normal ආර්ථික තත්වයක් තියන කෙනෙක්නං ගොඩක් නෙවෙයි ඉතාම ගොඩක් මහන්සි වෙන්න. ඉස්සරට වඩා දැන් තාක්ෂණේ දියුණුවත් එක්ක youtube වගේ platform වලින් self learning කරලා වැඩේ ගොඩ දාගන්න.ඔයාලා කාටවත් වරදින්නෙ නෑ. බුදු සරණයි!❤
@almehewara
@almehewara 6 ай бұрын
@@peterblunt4643 ❤️
@SanchethaInduwari
@SanchethaInduwari 6 ай бұрын
අනිවාර්යයෙන් ඔව්❤
@piyumibandara2653
@piyumibandara2653 4 ай бұрын
@darkforest248
@darkforest248 2 ай бұрын
දෙමව්පියන්ගෙ අත්දැකීමත් ළමයින්ට බලපානවා. ගොඩක් rank දාන්නේ ඉගෙනගත්ත දෙමව්පියන්ගෙ ළමයි.
@JeonLiya2004
@JeonLiya2004 2 ай бұрын
​@@darkforest248 නෑ ඒකට බලපාන්නෙ තරඟකාරි වටපිටාව සහ පාසල. ඊලගට ආර්ථික තත්වය.කැපවීම. අත්දැකීමෙන් කියන්නෙ.
@KasuniMadushika-x9hsfg
@KasuniMadushika-x9hsfg 7 ай бұрын
වාව් මන් හොයා හොයා හිටපු උත්තරේම හම්බුනා ❤️🌹 thanks yooo so much 🌹
@almehewara
@almehewara 7 ай бұрын
@@KasuniMadushika-x9hsfg ❤️
@NethminaSandakalum-kd1kb
@NethminaSandakalum-kd1kb 7 ай бұрын
කපල් එක දැක්කම වැඩ කරන්න හිතුන . ❤ ❤❤❤❤❤
@almehewara
@almehewara 7 ай бұрын
@@NethminaSandakalum-kd1kb ❤️
@Chamalmalshan
@Chamalmalshan 7 ай бұрын
Good luck sammani & Isuru ayya 😍❤️ A
@almehewara
@almehewara 7 ай бұрын
@TarasVlogsYT
@TarasVlogsYT 7 ай бұрын
Thank you ayya ❤
@isurualokabandara
@isurualokabandara 7 ай бұрын
thanks malli♥
@ashasamodi8466
@ashasamodi8466 7 ай бұрын
You two ❤Thank you so much 😊❤
@almehewara
@almehewara 7 ай бұрын
@imanshasewwandi7822
@imanshasewwandi7822 7 ай бұрын
aiyai akkii dennama hrima cute❤❤😊 Thanks dennatama❤
@almehewara
@almehewara 7 ай бұрын
@navodhyamadushani7215
@navodhyamadushani7215 7 ай бұрын
akkiy ayyai godariyak lassanaiiii😍
@almehewara
@almehewara 6 ай бұрын
@@navodhyamadushani7215 ❤️
@mohamadmaheskar9998
@mohamadmaheskar9998 7 ай бұрын
Very useful video thanks sis and brother ❤❤
@almehewara
@almehewara 7 ай бұрын
@@mohamadmaheskar9998 ❤️
@MalshaniKankanamge
@MalshaniKankanamge 7 ай бұрын
Hrima lucky couple ekk❤
@almehewara
@almehewara 7 ай бұрын
@methmiPabasara-u5y
@methmiPabasara-u5y 7 ай бұрын
Aiyage hinawa,akkage kathawa
@almehewara
@almehewara 7 ай бұрын
@@methmiPabasara-u5y ❤️
@HezraDissanayake-hj2xw
@HezraDissanayake-hj2xw 7 ай бұрын
Thank you so much akki♥️ and ayya♥️
@almehewara
@almehewara 7 ай бұрын
@nalinkannangara3441
@nalinkannangara3441 7 ай бұрын
niyamai akki and ayiya thanks dennatama loku udawwak me video eka
@almehewara
@almehewara 7 ай бұрын
@ApsaraErandi
@ApsaraErandi 7 ай бұрын
Ane akki man thama ol liyanna lamayrk aththatama me vedio eka baluwahama hithenawa ane ikmanata Al karanna thibbanam kiyala Thank you akki anad ayya me vedio ekata Ewagema Al mehewara channel ekata ❤ ❤
@Nezukokamadonezuko5322
@Nezukokamadonezuko5322 7 ай бұрын
🥲
@nilanaathukorala07
@nilanaathukorala07 6 ай бұрын
ඔයා එන්ටකො A/L කරන්න ! අාවට පස්ෙස අාස හිෙතයි
@Rss2ebinar
@Rss2ebinar 6 ай бұрын
​@@nilanaathukorala07😂hmm
@Nihla-1259
@Nihla-1259 3 ай бұрын
A/l walata aawata passe mula indhan plan ekakata time waste karannathuwa subject 3nama balance karagena akkay ayyay kiwwa wage wedakarama echchara amaru wenne nae😊❤
@ThusaraKodikara-n2c
@ThusaraKodikara-n2c 7 ай бұрын
Thank u so much❤
@almehewara
@almehewara 7 ай бұрын
@@ThusaraKodikara-n2c ❤️
@heshanidevindya4866
@heshanidevindya4866 7 ай бұрын
thanks akka & ayya🥰
@almehewara
@almehewara 7 ай бұрын
@amavikuruppu8536
@amavikuruppu8536 7 ай бұрын
Good luck akka & ayya 🎉😊❤
@almehewara
@almehewara 7 ай бұрын
@RavinduPeramuna
@RavinduPeramuna 7 ай бұрын
Isuru uba lassanai mchn ❤
@isurualokabandara
@isurualokabandara 7 ай бұрын
Thanks mchn😁♥
@almehewara
@almehewara 7 ай бұрын
@@RavinduPeramuna ❤️
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 7 ай бұрын
Budusaranai akki ayya
@almehewara
@almehewara 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
කලා අංශය👇 🔰කලා අංශය Telegram Channel : t.me/artbyalmehewara 🔰කලා අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029Vaad8vo4IBhKZvqlzy3L *කලා අංශයේ Whatsapp Groups👇* 🇱🇰 G1 : chat.whatsapp.com/ByTdKqQaClCIfWpfdBdZ67 🇱🇰 G2 : chat.whatsapp.com/ILdPixPP1VU2VVcwLmJlSo
@samanthapriyankara4700
@samanthapriyankara4700 7 ай бұрын
මේ Tara vlogs නේද? 🥰🥰🥰
@almehewara
@almehewara 7 ай бұрын
@@samanthapriyankara4700 ❤️
@Nodannadanuma
@Nodannadanuma 7 ай бұрын
අනේ දෙන්නම ලස්සන්‍යි ❤
@almehewara
@almehewara 7 ай бұрын
@@Nodannadanuma ❤️
@ChamodikaIrugalBandara
@ChamodikaIrugalBandara 7 ай бұрын
Thank you so much ayya and akka meka mra helpfull un mt motivate wenn ❤
@almehewara
@almehewara 7 ай бұрын
@@ChamodikaIrugalBandara ❤️
@almehewara
@almehewara 7 ай бұрын
තාක්ෂණවේදය අංශය👇 🔰තාක්ෂණවේදය අංශය Telegram Channel : t.me/techbyalmehewara 🔰තාක්ෂණවේදය අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029VaaoQ9q05MUmGn9zr33Y *තාක්ෂණවේදය අංශයේ Whatsapp Groups👇* 🇱🇰 G1 : chat.whatsapp.com/Dbk1fiI3f6sJutEdBAm4hq 🇱🇰 G2 : chat.whatsapp.com/GDfJEhIg9CgDbGvVWgrBIf
@gayadiiii
@gayadiiii 7 ай бұрын
Eeee ayyya lassni neeeee Habi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@almehewara
@almehewara 7 ай бұрын
@KumaraKumara-e6m
@KumaraKumara-e6m 7 ай бұрын
Ane akki konde kplane 😊❤ congratulations akke ayye❤🎉
@almehewara
@almehewara 7 ай бұрын
@NasraNaleem
@NasraNaleem 7 ай бұрын
Is there anyone following her channel?
@almehewara
@almehewara 7 ай бұрын
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 7 ай бұрын
දෙයියනේ මේ අක්කා කොන්ඩේ කපලා නේ 😮
@almehewara
@almehewara 7 ай бұрын
@gayadiiii
@gayadiiii 7 ай бұрын
Ane ayya shook aneee❤🩺🩺🩺🩺🩺🩺🧚🧚
@almehewara
@almehewara 7 ай бұрын
@enavigatorE
@enavigatorE 7 ай бұрын
මට නම් 1 st shy bio කරල B2C1. ආයෙ කරේ නෑ. ජීවිතේ ගත්ත හොදම තීරණය.
@B4U_ff
@B4U_ff 7 ай бұрын
Math hithnwa ek hodm thiranayak kiyl
@almehewara
@almehewara 6 ай бұрын
@nadunjayanath5648
@nadunjayanath5648 4 ай бұрын
අපරාදෙනෙ 😢😢ආයෙ කරන්න
@bhagya753
@bhagya753 4 ай бұрын
Ai ehema kiyanne
@dayanandakarunarathna8221
@dayanandakarunarathna8221 7 ай бұрын
බ්ලොක් කලා කිව්ව නේද එයාව🥲
@almehewara
@almehewara 7 ай бұрын
@sashiirathnayaka
@sashiirathnayaka 7 ай бұрын
❤️‍🔥
@almehewara
@almehewara 7 ай бұрын
@TexWhi
@TexWhi 6 ай бұрын
Dharmaraja ❤🗿
@almehewara
@almehewara 6 ай бұрын
@@TexWhi ❤️
@Tharu170
@Tharu170 7 ай бұрын
Thnq aiya & akka 😘❤️
@almehewara
@almehewara 7 ай бұрын
@tanigunathilaka004
@tanigunathilaka004 7 ай бұрын
Aiya and akki🤍
@TarasVlogsYT
@TarasVlogsYT 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@HimashiSayurangi
@HimashiSayurangi 7 ай бұрын
Me welawe oyalage wachana tika godak watinawa akke ayye godak thank youuu .math kohomahari medicine enawaaaa
@almehewara
@almehewara 7 ай бұрын
@nimsadeepunsara7211
@nimsadeepunsara7211 7 ай бұрын
🥰🥰🥰
@almehewara
@almehewara 7 ай бұрын
@@nimsadeepunsara7211 ❤️
@AmasAura
@AmasAura 7 ай бұрын
❤❤❤
@almehewara
@almehewara 7 ай бұрын
@gimsaragandharathilakarath8304
@gimsaragandharathilakarath8304 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@ChalaniWijemanna
@ChalaniWijemanna 7 ай бұрын
අවුරුද්ද ක් අතැරලාද අක්කයි අයයයි එක්සෑම් කරේ .නැත්නම් මාස කියකින්ද මේ මාස 5ට පාඩම් කරලා වැඩක් නැද්ද අක්කේ අයියේ, පේපර් විතරක් කරාම ඇතිද, නැත්නම් පාඩම් කර කර පේපර් කරාට අවුලක් නැද්ද reply karannko🤧
@nimanthakariyawasam2704
@nimanthakariyawasam2704 7 ай бұрын
Masa 5 athi hodtm, Thiyen kale newe wadagth, kochra effective widiyt kalay pawichi krnwd kiyn ak (Mm me ayiya akwth newe video ak blddi oyge comment ak dkl reply kre)
@isurualokabandara
@isurualokabandara 7 ай бұрын
Masa 5 hondatama athi. Puluwan tharam aurudu 6ka wage past papers time karala liyanna keepawathawak.
@ChalaniWijemanna
@ChalaniWijemanna 7 ай бұрын
@@nimanthakariyawasam2704 hri thnk you❤️
@ChalaniWijemanna
@ChalaniWijemanna 7 ай бұрын
@@isurualokabandara thnk you ❤️
@Education4life-1st
@Education4life-1st 7 ай бұрын
2025 exam liyanne mama koma hri me gema ghana eka ghnawamai❤❤
@almehewara
@almehewara 7 ай бұрын
@@Education4life-1st ❤️
@almehewara
@almehewara 7 ай бұрын
වාණිජ අංශය👇 🔰වාණිජ අංශය Telegram Channel : t.me/commercebyalmehewra 🔰වාණිජ අංශය Whatsapp Channel : whatsapp.com/channel/0029VaDdINWFi8xiIO2B7j1c *වාණිජ අංශයේ Whatsapp Groups👇* 🇱🇰 G1 : chat.whatsapp.com/InQmeWqFOps0C8NRDp9Vw2 🇱🇰 G2 : chat.whatsapp.com/G3DWzV9qPtgI8IF9RcUVrl 🇱🇰 G3 : chat.whatsapp.com/IAolOeOqRWnIfzPF2Lobxa 🇱🇰 G4 : chat.whatsapp.com/BW3OVMN5Ehi3Kv9WRx2EM9 🇱🇰 G5 : chat.whatsapp.com/EVq9WJQeHz44NDATYavidE
@ApsaraErandi
@ApsaraErandi 7 ай бұрын
Akki ol kale wada kale kohomada
@niroshadayani3944
@niroshadayani3944 7 ай бұрын
Ane akki konde kapala😢
@almehewara
@almehewara 7 ай бұрын
@@niroshadayani3944 ❤️
@dklaara
@dklaara 7 ай бұрын
8:28 😂😂😂 recording එකක ඉන්නෙ කියල මතක් වුණු මොහොත.. 😂😂
@almehewara
@almehewara 7 ай бұрын
@@dklaara ❤️
@frozen-os5yi
@frozen-os5yi 6 ай бұрын
15:00 ❤
@almehewara
@almehewara 6 ай бұрын
@@frozen-os5yi ❤️
@ShriyaniGamathige-p1i
@ShriyaniGamathige-p1i 7 ай бұрын
Oyala hamadama එකාකාරව වැඩ කරාද මමනම් සතියක් හොඳට වැඩ කරොත් ඊලග සතියෙ කොහොමවත් නැ😢
@almehewara
@almehewara 7 ай бұрын
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 7 ай бұрын
@@ShriyaniGamathige-p1i එක නම් ඇත්ත 🥺
@ChathuPerera257
@ChathuPerera257 7 ай бұрын
ඒකට කියන්නෙ කාලකන්නිකම😂😂
@ShriyaniGamathige-p1i
@ShriyaniGamathige-p1i 7 ай бұрын
🤨🤨🤨
@TharushiChamathka-uy9ln
@TharushiChamathka-uy9ln 7 ай бұрын
මමත් එහෙමයි...දවසක් මට යාලුවෙක් හම්බුනා හොද ලකුනු ගන්න පට්ට මීටරයක්.මම යාලුවා එක්ක තරගයක් තියා ගත්තා..එතකොට දිගටම වැඩ කෙරෙනවා❤😊ඔයත් කාත් එක්ක හරි තරගයක් තියා ගන්න
@kaveeshasewmini3225
@kaveeshasewmini3225 7 ай бұрын
Akka online clz giya guruwaru kawuda?
@Chamo338
@Chamo338 7 ай бұрын
Akka subjects thunata online clz giye kageda
@TarasVlogsYT
@TarasVlogsYT 7 ай бұрын
Amila dasanayake sir Asela Rajasinghe sir
@Chamo338
@Chamo338 7 ай бұрын
@@TarasVlogsYT Physics clz giye sir kawda akka
@Dnu-q8w
@Dnu-q8w 7 ай бұрын
Akkee 2025 Ta exam wenkm wed krnn kiyl denkoo❤
@almehewara
@almehewara 7 ай бұрын
@Madushnki
@Madushnki 7 ай бұрын
Akke subject maru karala aluten a/l karana kenekta kale atida A3k ganna
@Dhanushkinirmani
@Dhanushkinirmani 7 ай бұрын
Ow,art commerce nm
@Madushnki
@Madushnki 7 ай бұрын
@@Dhanushkinirmani thank you commerce
@Akash-ry9ht
@Akash-ry9ht 7 ай бұрын
Time tebal eka kiyana😮
@almehewara
@almehewara 7 ай бұрын
@LochaniInduruwage
@LochaniInduruwage 7 ай бұрын
Ai konde kapala akki
@almehewara
@almehewara 7 ай бұрын
@isurukumara7280
@isurukumara7280 7 ай бұрын
Oyla 2019 da exam karee
@almehewara
@almehewara 7 ай бұрын
2018 & 2021
@lakshanimadushika6565
@lakshanimadushika6565 7 ай бұрын
Ithim partner hambune oyt uni awamane 😂😂
@almehewara
@almehewara 7 ай бұрын
@wasanavillamirissa7764
@wasanavillamirissa7764 7 ай бұрын
🥺❤️‍🩹
@almehewara
@almehewara 7 ай бұрын
@islandwide7978
@islandwide7978 6 ай бұрын
තාම සෙකන්ඩ් year ද ??
@gayadiiii
@gayadiiii 7 ай бұрын
Aparde akka konde kapuwe😢
@almehewara
@almehewara 7 ай бұрын
@samadhiUthpala-uu5bj
@samadhiUthpala-uu5bj 7 ай бұрын
Ow aparade konde thibbanam lassanayi akka😢
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z 7 ай бұрын
Ade ayya ape Iskole❤akka hodm therimak krl thiyanw😂
@almehewara
@almehewara 7 ай бұрын
@@VirajThennakoon-s8z ❤️
@iTravel0816
@iTravel0816 7 ай бұрын
👉👈
@almehewara
@almehewara 7 ай бұрын
@@iTravel0816 ❤️
@chamishkaruwan
@chamishkaruwan 7 ай бұрын
Ayye,akke oyalage ol results kohomd
@TarasVlogsYT
@TarasVlogsYT 7 ай бұрын
A8 B 1
@EshaniPushpika
@EshaniPushpika 7 ай бұрын
Akki oyage A/l year ek mokakd
@almehewara
@almehewara 7 ай бұрын
2021
@chenithadance
@chenithadance 7 ай бұрын
E kiyane A/l kalledi love kerata kamak nadda 😂
@Sanonedrial
@Sanonedrial 7 ай бұрын
එපා බන් කරුණාකරලා එපා හැමෝටම ඔහොම නෑ 😂
@tharushi7496
@tharushi7496 7 ай бұрын
Me love story eka nm boru😂😂
@awantha201
@awantha201 7 ай бұрын
Epa bn kelavenava
@Savee803
@Savee803 7 ай бұрын
කෙලෝගන්න හදන්නේ ඔය 😂
@ama-hz4gm
@ama-hz4gm 7 ай бұрын
😂
@TarasVlogsYT
@TarasVlogsYT 7 ай бұрын
♥️
@almehewara
@almehewara 7 ай бұрын
@oshadikavindya1515
@oshadikavindya1515 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@ayesha-11-11
@ayesha-11-11 7 ай бұрын
❤❤
@almehewara
@almehewara 7 ай бұрын
@ChathuraRanasinghe-g6q
@ChathuraRanasinghe-g6q 7 ай бұрын
❤❤
@almehewara
@almehewara 7 ай бұрын
@Mehewara_Bookshop
@Mehewara_Bookshop 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@@Mehewara_Bookshop ❤️
@olmehewara
@olmehewara 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@@olmehewara ❤️
@UthpalaPereraChemistry
@UthpalaPereraChemistry 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@aroshiekanayake520
@aroshiekanayake520 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@@aroshiekanayake520 ❤️
@salinduhimsara8256
@salinduhimsara8256 7 ай бұрын
@almehewara
@almehewara 7 ай бұрын
@@salinduhimsara8256 ❤️
@sammanisankalpana6679
@sammanisankalpana6679 6 ай бұрын
❤️
@almehewara
@almehewara 6 ай бұрын
@@sammanisankalpana6679 ❤️
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 154 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН