No video

Colombo to India in Business Class 🇮🇳

  Рет қаралды 475,601

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
🔴 DAILY VLOGS බලන්න KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
► SHOP ASHEN'S MERCH -
► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
► Instagram :
/ ashensrilanka
► Facebook :
/ ashensenarathnalk
► Tiktok :
/ ashensrilanka

Пікірлер: 877
@vimu839
@vimu839 2 жыл бұрын
ඉස්සර කොල්ලා නෙමෙයි... දැං නම් මගේ fav youtuber ... පට්ට ... ජීවිතේ විදින කොල්ලෙක්
@musicdragonofficial
@musicdragonofficial 2 жыл бұрын
6:47 ඇත්තටම ඒ කෙල්ල දැන් ඉන්න තැනයි ඔයා ඉන්න තැනයි දැක්කම ඇත්තටම ආඩම්බරයි... කවදාවත් හිතුවේවත් නැති තැනක ඔයාලා දෙන්නම ඉන්නවා. දෛවය කියන්නේ අන්න ඒකට මල්ලි...
@samd7972
@samd7972 2 жыл бұрын
සුපිරි bro. මොනතරම් youtubersල හිටියත් උඹට ගහන්න එකෙක් නෑ. උඹ තමයි හොදටම කරන්නෙ.💪
@maheshdananjaya7869
@maheshdananjaya7869 2 жыл бұрын
ලොකු ලොකු මිනිස්සු අතරේ දැකපු නිහතමානී චරිතයක් බුදුසරණයී අයියේ පරිස්සමින් වැඩ ටික කර ගන්න අපිත් ආසයි 😔
@chamindabasthiyan8248
@chamindabasthiyan8248 Жыл бұрын
0000
@Its_me_ravinduu.
@Its_me_ravinduu. 2 жыл бұрын
ඒ නම් ඉන්දියන් කෑම පෙරහැරක් බලාපොරොත්තු වෙමූ 😁😁😁😁❤️‍🔥🥰🥰 සුපිරි අශේන් අයියේ
@sady-inbox5818
@sady-inbox5818 2 жыл бұрын
😄👌❤️
@mr_hamza7
@mr_hamza7 2 жыл бұрын
kzbin.infoshJvM4eZDUs?feature=share
@shami8504
@shami8504 2 жыл бұрын
ඉස්සර නම් ආසම නෑ ඔයාගේ වීඩියෝස් වලට ඒත් දැන් නම් ඇබ්බැහිවෙලා. පට්ට ❤❤❤❤❤
@upeshikaranasinghe943
@upeshikaranasinghe943 7 ай бұрын
😂
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
රයිගම කෝපි ඇඩ දැකලා confused unga bunga 🙂
@welcomeame7982
@welcomeame7982 2 жыл бұрын
මේ channel ඒක මුළු ලෝකෙම famouse වෙන දවස වැඩ් ඇතක නෙවෙයි මචං. Excellent ❤. ජයවේවා මචං.
@lassanavideo8761
@lassanavideo8761 2 жыл бұрын
පින තමයි බ්‍රො. ඒ අත්දැකීම් ළගට ගෙනත් දෙන එකටත් පින්. වැඩි වැඩියෙන් ආතල් ගන්න ලැබේවා❤️❤️❤️
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
අපිත් ඒනම් India ගියා වගේ, ජයම වේවා!!! මල්ලි ❤️❤️❤️❤️
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
උඹට ගහන්න යූ ටියුබර් කෙනෙක් නැ මල්ලී.... ඇත්තටම කියන්න වච්න නැ ඒක ෆට්ට .......... ජිවිතෙ විදින්න කියලා දෙන මනුස්සයෙක් .......... ආදරෙයි පරිස්සමෙන් ගිහින් එන්න ජය වෙවා🙏🙏🙏🙏 ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
ඉන්දියාවේ වීඩියෝ සෙට් එක බලන්න බලාගෙන ඉන්නවා.ජය වේවා බුදුසරණයි 🌸🖤 කොහේ ගියත් ශෝටයි බාට දෙකයි නේද අශේන් අයියා නියම චරිතයක් 😍
@lokatharanaya7744
@lokatharanaya7744 2 жыл бұрын
අන්තවාදීන්ගෙන් පරිස්සම් වියන් කොල්ලො උන්ට සින්හල උන් පෙන්නන්න බෑ කියල තමයි ආරන්චි😍😍😍💪😍
@boy-ww6ky
@boy-ww6ky 2 жыл бұрын
හොදම උදාහරණයක් මහීෂ් තීක්ෂණ 😂
@anupasupul3249
@anupasupul3249 2 жыл бұрын
එ චෙන්නායි ,south india tika witharai ne🙂
@lokatharanaya7744
@lokatharanaya7744 2 жыл бұрын
@@maleeshadinash6324 මෙහෙමයි මචන් උන් ඉන්නෙ තමිල්නාඩුවේ උනාට තමිල්නාඩුව පිහිටලා තියෙන්නේ ඉංදියාවේ 🤣🤣🤣
@lokatharanaya7744
@lokatharanaya7744 2 жыл бұрын
@UCV4TiSA8UOGXc8kvLQysgSA 1.15 කොටස පොඩ්ඩක් අහල බලන්න😍😍😍
@jees261
@jees261 2 жыл бұрын
සිරා බන්..මාර heavy රටක් ආගම් ජාති බදාගෙන මරාගෙන ඉන්නෙ..අතරමං උනොත් ඉවරම තමා 🥲🙏
@pradeep11290
@pradeep11290 2 жыл бұрын
උබ නම් මාර පිනක් කරලා තියෙන්නෙ කොම්ලෝ එල😍👌💪❤
@mptech4352
@mptech4352 2 жыл бұрын
@Motivation OMB 🤣🤣🤣
@nilupullife
@nilupullife 2 жыл бұрын
ලංකාවේ කොල්ලෙක් ඉන්දියාවේ පටිිට ❤🔥💪
@iamvihaga989
@iamvihaga989 2 жыл бұрын
අඩෝ සාමාන්‍ය අපි වගේ කොල්ලෙක් රට යනෝ වගේ තමයි උබ ගියේ බං🤣🤣🤣. පට්ට ආතල්. දිගටම ඔය වගේ වීඩියෝ කරපන්. මරු. ජයවේවා
@disinuwanniarachchi7525
@disinuwanniarachchi7525 2 жыл бұрын
අඩේ මෙයා ඉන්ඩියාවේ tv එකෙත් ප්‍රසිද්ධ වෙන්න හදනවා
@rush4718
@rush4718 2 жыл бұрын
එයාපොට් එකක්ට ආසවකටවත් ගිහින් නැති. මට මේ විඩියො එක මහ පට්ට😊❤️‍🔥
@ZLIITS
@ZLIITS 2 жыл бұрын
Yanna puluwa wewa
@rush4718
@rush4718 2 жыл бұрын
@@ZLIITS 🥺❤️‍🔥
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
ඔයාට යන්න පුලුවන් bro
@rush4718
@rush4718 Жыл бұрын
@@travelwithhithuwakkarayo 💖
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
@@rush4718 😍😍😍😍 you can do it brother
@supun_arunoda
@supun_arunoda 2 жыл бұрын
පට්ට ආතල් අශේන් අයියේ 😂 ඒ හිනාව අස්සේ ජීවිතේට ගන්න දේවල් ගොඩායි 😎🥰🇱🇰
@chamis3582
@chamis3582 2 жыл бұрын
ඔයා නම් සුපිරි අශේන් අයියේ, මේ වැඩේ මරු. මං කලින් traveling vlogs, food vlogs බලල තිබ්බට සමහර travel vlogs කරන අය නිකම් කතාවක් ගොතනව වගේ traveling vlogs කරන්නෙ,ඔයා එහෙම නෑ හිතුමනාපෙ යනව කියවනවා ඔයාවත් දන්නෙ නෑ ඔයාගෙ ඊලග step එක මොකක්ද කියල , එහෙම තිබ්බම මරු, අපිට දැනෙනවා traveling කියන feeling එක, ඔයාගෙ food vlogs ඒ වගේ කන එක කනව අපිට කනව කියල දැනෙන්නෙ, keep it up bro. safe traveling ❤
@Nuwan2030
@Nuwan2030 2 жыл бұрын
අර මුලින්ම කරපු මොන්ගල් ෆ්‍රෑන්ක් වීඩියෝ එකෙන් පස්සෙ අද තමයි උබේ වීඩියෝ එකක් බැලුවෙ හරියට. ජය වේවා කොල්ලො!
@rithmasachintha9800
@rithmasachintha9800 2 жыл бұрын
ඉන්දියාවේ තියෙන දැකලවත් නැති කැම පෙන්නන්න. ගැම්ම්ක් තමා අශෙන් බ්‍රෝ❤️❤️
@devikafernando5936
@devikafernando5936 2 жыл бұрын
ඉන්දියාවෙ ලස්සන දේවල් වගේම සුදුසු නැති අවුල් දේවලුත් ගොඩක් තියනව බන් විශේෂයෙන් චෙන්නායි වල පරිස්සමින් ඉදපන් ඔහෙ ගොඩක්ම දෙමල මිනිස්සු ඉන්නෙ ඒගොලන්ගෙන් සමහර අය නම කියන්න හොද නැති අපේ රටේ හැමෝම දන්න රටට කරුමයක් වෙච්ච සන්විධානෙ කොටස් කරුවො. ඉන්න කාලෙ ඇතුලත පරිස්සමින් සිහි කල්පනාවෙන් ඉදහන් බොක්ක 😘😘
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන්
@rizwanrizmi
@rizwanrizmi 2 жыл бұрын
Must Try restaurants in Chennai ✅ Dessart Shawarma ✅ kasim chettinadu hotel ✅ meenavan unawagam OnlySeafood ✅ al souk ✅ wedding Biriyani velachery Ect…
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
නියමයී අශේන්...mark වගේ ඉන්න ලංකාවේ එකම youtuber අපේ අශෙන් තමා මරු ඉන්දියාවේ කෑම ටිකක් පෙන්නන්න දැකලාවත් අහලවත් නැති එවා....පරිස්සමෙන් ඉන්න....ජය වේවා👌👌💪💪💪
@mehnaznaushad3536
@mehnaznaushad3536 2 жыл бұрын
Please travel to kerala You can feel the same hospitality like srilankan!
@chamaralahiru7622
@chamaralahiru7622 2 жыл бұрын
පරිස්සමෙන්.මෙ දවස් වල තමිල් නඩුව ෆුල් සින් එකෙ ඉන්නෙ ලන්කවත් එක්ක.පරිස්සමෙන් travell කරල එන්න.ජය.
@mrmathiya
@mrmathiya 2 жыл бұрын
තැන අදාල නෑ අපේ කොල්ලට 😂❤️යන තැන ආතල් තමයි ❤️😁
@editingshan1571
@editingshan1571 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් අයියෙ ජයවේවා..!😊💕
@Etec_academy
@Etec_academy 2 жыл бұрын
ලංකාවෙ කොල්ලෙක් ඉන්දියාවේ 💪❤️
@brobroo6517
@brobroo6517 2 жыл бұрын
අනේ මූ හදට ගියේ නෑ. ඉන්දියාවට ගියේ. පුක දෙන්න එපා හැමතැනම. නිකන් කොමන්ට් සෙක්ශන් එක පුරවන්න එපා බං. බේසි
@omayaashinsana.8386
@omayaashinsana.8386 2 жыл бұрын
ඒකනම් මරු අපිට ඉන්දියාවෙ ලස්සනත් බලන්න පුලුවන්.😁😁
@darshana573
@darshana573 2 жыл бұрын
මගෙත් පලවෙනි tour එකට india යන්න ආසවෙන් ඉන්නෙ..මේ video tika ගොඩක් වැදගත් මට
@thariofficial7929
@thariofficial7929 2 жыл бұрын
මචන් මාත් 3years හිටියා සිම් දෙන්නේ නෑ බන් කවුරුහරි අදුරන ඉන්දියන් එකෙක්ට කියලා ගනින්. මමනං recommend කරන්නේ jio බන්. ජයවේවා.❤🔥
@kumudithayasanga8372
@kumudithayasanga8372 2 жыл бұрын
ලන්කාවට වඩා හොදයිද මිනිස්සුන්ගෙ හැසිරීම?
@thariofficial7929
@thariofficial7929 2 жыл бұрын
@@kumudithayasanga8372 මටනම් නෑ මචන් චෙන්නායිනම් කොහොමත් අවුල් මම හිටියේ බැන්ගලෝ එහේ ටිකක් ශේප්
@sam-d6614
@sam-d6614 2 жыл бұрын
සුපිරි වීඩියෝ ටිකක් ඕනෙ නිතරම කමෙන්ට් කරේ නැතිඋනත් හැම වීඩියෝ එකක්ම බලනවා ජයවේවා !!!
@sajnaseneshi8467
@sajnaseneshi8467 2 жыл бұрын
Indian streat Food videos ඕනේ අනිවාර්යයෙන් ... Good Job ashen.. Congratulations ❤❤❤❤❤
@lakshithapeiris8335
@lakshithapeiris8335 2 жыл бұрын
අහින්සකයට අතීසාරෙ හදවන්නද හදන්නෙ
@LimitsInfinity
@LimitsInfinity 2 жыл бұрын
දවසක ලංකාවෙ අංක එකේ world class traveller වෙන්නෙ අශේන් බ්‍රෝ තමයි..!🔥❤අද කිව්ව කියල මතක තියා ගන්න..!
@charlieboy3434
@charlieboy3434 2 жыл бұрын
බන්ඩා ලංකාවෙ ට්‍රැවල් කරල කෑම ගැන කියද්දි අශේන් ලෝකෙ වටේ ට්‍රැවල් කරල කෑම ගැන කියනවා . මට නම් මේ විදි දෙක පට්ට ❤️❤️🔥
@ipvlogs296
@ipvlogs296 2 жыл бұрын
තනියම ගියා ඇති නෙහ්. එක්කෙනෙක් හොයාගන්න කාලෙ හරි වගෙ😂🤘❤️
@nuwanhasindu
@nuwanhasindu 2 жыл бұрын
පරිස්සමෙන් ගිහිල්ලා එන්ඩ ❤️ ජය වේවා
@manjulakumari7779
@manjulakumari7779 2 жыл бұрын
Jayaweea
@hansana637
@hansana637 2 жыл бұрын
ස්ටෝබෙරි දුන්න අක්කා අයියට ඇහක් ගහනවා දැක්කේ මම විතරද 😒
@mohamadfaizer1534
@mohamadfaizer1534 2 жыл бұрын
නිකන් කැම හම්බවෙනවාන උබට🤣🤣🤣🤣
@mansaranna
@mansaranna 2 жыл бұрын
Ashen daily 💙🇱🇰
@Max-yc2ip
@Max-yc2ip 2 жыл бұрын
මං සරන්නා ❤️
@vehiclesunity6930
@vehiclesunity6930 2 жыл бұрын
කොහොමද අයියේ ඔයා හොදින්ද
@hasidukumudumal6526
@hasidukumudumal6526 2 жыл бұрын
මාත් උබත් එක්ක ගියා වගේ තමා ..amazing feeling brdh..❤ thank you
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
මහේශ් තීක්ශණ ට චෙන්නායි වලින් කේස් එකක් ඇවිත් තියෙනවෙලේ ලංකාවෙන් යන කොල්ලෙක් විදිහට උබ සමාජෙට යද්දී සමහරවිට ප්‍රශ්න එන්න පුලුවන් . ඒවත් ඔලුවේ තියාගෙන පරිස්සමින් වැඩේ කරන් එන්න බ්‍රෝ❤️‍🔥 ජයවේවා
@kumudithayasanga8372
@kumudithayasanga8372 2 жыл бұрын
මහ ගොන්නු බන් උන්නම් cricket වලට ආගම ජාතිය ගාවගන්නවනෙ
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
@@kumudithayasanga8372 සිරාවටම
@Dineshkumar-dh1bv
@Dineshkumar-dh1bv 2 жыл бұрын
Welcome to india and Chennai bro have a blast
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Lovely from the begining.expecting excellent travel videos about India. India is the most interested country in the world.thank you ashen.
@jewan9179
@jewan9179 2 жыл бұрын
What 😂😂😂😂😂 lol
@jewan9179
@jewan9179 2 жыл бұрын
very dirty contry
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
@@jewan9179 India is now clean like Singapore. You know 15 years ago India.
@human2470
@human2470 2 жыл бұрын
I visited 4 months ago. It's like bull Shit
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow... නියමයි 🥰 Airport eke Serandiva Lounge එකෙ ටික මරු..
@kavinduchamod4217
@kavinduchamod4217 2 жыл бұрын
අශේන් අයියා ඉන්දියාවෙත් ගියා නේ 😊😊✌️✌️
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 2 жыл бұрын
ඉන්දියාව කියන්නෙ ඇවිදලා ඉවර කරන්න පුලුවන් රටක් නම් නෙවෙයි.එච්චරට විවිධත්වයක් විශාලත්වයක් තියන රටක්..
@keerthirathna3533
@keerthirathna3533 2 жыл бұрын
Bahujjayata hodata arapu s8nhalayage puka palapu maru ratak ban. Lankawa na indiawa nathnam....... Sinhala nam ithin indiawen puka palaagattu jathiyak thamai. Okkoma indian... Ithihase balapan........
@fai3379
@fai3379 Жыл бұрын
ඒක නම් ඇත්ත වෙන රටක් කෙනෙක් ට තියා පොඩ් කාලෙ ඉදන් ඉන්න ඉන්දියන් කෙනෙක් ට අමාරු ඇති,
@tipsbydesh
@tipsbydesh 2 жыл бұрын
එහෙනන් ඉන්දියන් කෑම සීරිස් එක පටන් ගත්තා 😍
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 2 жыл бұрын
ආඩෝ එල එල .... ඉන්දියාවේ ටිකක් දුප්පත් පැති වලට ගිහින් වීඩියෝ ටිකක් කරපන්.... ආසයි බලන්න.... ආදරෙයි හදවතින්ම...😍😍😍😍
@pathumfernando7244
@pathumfernando7244 2 жыл бұрын
මටත් ආසයි අය්යා ඉන්දියන් යන්න..ගොඩක් ආසාවෙන් ඉන්නෙ. ලංකාව වගේ හරියට ඉන්දියාවත් නේද?🥰🥰වීසා එක කීයද කියලා කියන්නකො පුලුවන්නම් 😊🥰
@user-li6je1cr2s
@user-li6je1cr2s 2 жыл бұрын
මටත් දැන ගන්න ඕන..plz reply
@human2470
@human2470 2 жыл бұрын
Giyata kamak na Eth yaddi Mala walalu thiya hoda watch ekakwath Ellen yannepa. Bike walin awilla set ekak ussan yanawa. Man danna ekekta uge yaluwek rata idan ewapu watch ekak nathiuna
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
අශේන් ෆට්ට බන් නොදැක්ක රටවල් ලග රට ගැන ෆට්ට විඩියෝ නොදැක්ක එක නොදැක්ක රටක ලගදිම මාත් යනවා ජය ❤️ 😍
@himashi6041
@himashi6041 2 жыл бұрын
අයියේ ඔහොම කොරියාත් ජපානේත් යයි කියලා හිතනවා. 💜
@udaradeshan9638
@udaradeshan9638 2 жыл бұрын
සුපිරි බන්..මාත් යනවා ඉන්දියාවේ සංචාරය කරන්ඩ ෆට්ට..❤️‍🔥
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
අයියේ ඔයා white shoes දාන්නකෝ ඔයාගේ white t-shirt වලට mach වෙන්න 💓 එතකොට ලස්සනයි💖 supper video🥰
@sanduned9208
@sanduned9208 2 жыл бұрын
සාරූක් ලගෙ ගෙවල් පැත්තෙත් යමු කොල්ලෝ😁❤️.
@ravishaz2710
@ravishaz2710 2 жыл бұрын
හම්බෝ මරු 😍❤️..vedio ගොඩක් ඕනේ 🤙
@MelodyLove407
@MelodyLove407 2 жыл бұрын
නියමයි . ෆට්ට . දිගටම කරගෙන යමු. කලින්නම් අවුලෙන් බැලුවෙ . දැන්නම් ආසාවෙන් බලන චැනල් එකක් . පරිස්සමෙන් මල්ලි . බුදුසරණයි.
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
මේ වගේ vlog එකක් බලාපොරොත්තුවෙන් හිටියේ 😃🙈
@venumi6647
@venumi6647 2 жыл бұрын
I recently started watching your videos Lots of really good, valuable videos...🤩💙
@nuwansampath660
@nuwansampath660 2 жыл бұрын
සුපිරි වැඩක් මචං උබට බැනපු අපේ කටින් කියනවා දැන්. ආසම චැනල් එක මචං මේක. ආදරෙයි ❤️❤️
@nuwanthawithmusic...4580
@nuwanthawithmusic...4580 2 жыл бұрын
ලන්කාවේ සුපිරිම යූ ටියුබර්....😍😍😍😍
@ROCKAFORYOU
@ROCKAFORYOU 2 жыл бұрын
Himalaya පැත්තේ පුලුවන් නම් යමු!🔥
@sachindilshan3265
@sachindilshan3265 2 жыл бұрын
දැන් තමා අශේන් උබේ වීඩියෝ එකක් හරි බලන්න හිතෙන්නේ..දැන් පට්ට බන් 😍
@ruwansl622
@ruwansl622 2 жыл бұрын
කොල්ල උබ බුද්ධාගම විවේචනයට පත් කරල කතා කරා අපිට මතකයි..හැබැයි දැන් යම්කිසි විදිහට හැදිලා කියල පේනව.ඉස්සර මන් උබව සබ් කරල හිටියෙ.දැන් ආයෙත් සබ් එකක් දානව.දැන් උබ හැදිලා කියල පේන නිසා.කමෙන්ට් එක වරදවා හිතන්න එපා .ඉස්සර ඔයාගෙ වීඩියෝ කොහොමද කියල අපි දන්නවනෙ. පියුමිලා එහෙම ෆෝම් කරපු වීඩියෝ . වැරදි හදන් ඉදිරියට යන ගමනට සුබ පැතුම් .ජයම වේවා .🙏
@user-pv7kt5fe5p
@user-pv7kt5fe5p 2 жыл бұрын
අඩේ මේක මරු. ඉන්දියන් කෑමත් මරු වෙයි 🤩🤩
@mudithabandara3637
@mudithabandara3637 2 жыл бұрын
මල්ලී උඹේ සමහර වැඩ නිසා මම ආස චරිතයක් නම් නෙවෙයි හැබැයි මේ වැඩේ පට්ට Good luck
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
පට්ට ashen bro ❤️💪
@thilinamadushan1751
@thilinamadushan1751 2 жыл бұрын
Roaming Connect කර ගන්න තිබ්බනේ sim එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ Dialog ,Mobitel Sim එක්කට Roaming Connect කරගත්තා නම්
@seneshdewmena6800
@seneshdewmena6800 2 жыл бұрын
හම්මෝ අද vidio එක හිනා යනවා වගේ 😂
@sidda_tech
@sidda_tech 2 жыл бұрын
කොල්ලෝ කෙල්ලනේ අශේන්ගේ වීඩියෝ බලලා විදින්න සතුටු වෙන්න ඒ වගේම ඔයාලත් මෙහම ජීවිතේ enjoy කරන්න මේ වීඩියෝ එක mortivation එකක් කරගන්න...මිනිස්සු හරි තමන්ව හරියට හොයාගත්ත දවසට ජීවිතේ ගොඩ දාගන්නවා..තමන් ගැන විශ්වාස කරන්න..අශේන් කියන්නෙත් බලෙන් ධනය බලය කීර්තිය ලබන කෙනෙක් නෙවෙයි ඒවා එයා විවේචන ගැරහීම් වලට මූන දීලා සමාජේ එක්ක ගැටිලා ලබාගත්තේ...ඔයාලා ඉන්දියාවට ගියානම් කවෘරුත් මෙහෙම කතා කරන්නේ හිනාවෙන්නේ පිලිගන්නේ නෑ...ඒක නිසා පොරක් වෙයන් බං.. දවසක ලෝකේ වටේ උනත් ඇවිදින්න පුලුවන් තත්වෙක...ජීවිතේ ඉන්න ටික කාලේ විදිමු...mobile game mobile videos වලට වඩා ජීවිතයක් අපොට තියනවා කොම්ලෝ කෙම්ලෝ
@leader3161
@leader3161 2 жыл бұрын
Aiye ගමන ගැන සහ 14 days cost එක air ticket වලට wenakm details ඕන please
@sriharicherur3923
@sriharicherur3923 2 жыл бұрын
Ashen, pls Try to add English captions to your videos. Non Sinhalese can then understand your speech.
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
ඒ අස්සේ කෝපි add එකකුත් දාලා❤️😅
@AragronX
@AragronX 2 жыл бұрын
Giyapu gaman nice lu boruwata ammo ammo ashen 😂👊❤️
@sandyakumari6635
@sandyakumari6635 2 жыл бұрын
නියමයි අශෙන් බොහොම ස්තුති විස්තර ගේනවට පරිස්සමෙන් .
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
Maru ashen aiya video eka සුපිරි . Good LUCK .
@mehnazzarook7170
@mehnazzarook7170 2 жыл бұрын
මරු මරු😍
@vishwapathum8120
@vishwapathum8120 2 жыл бұрын
මහීශ් තීක්ශනට කෑගහන්නෙ ඔහෙ ඉන්න පාහරයො තමා🖕
@naturellife6458
@naturellife6458 2 жыл бұрын
කියපු ගමන් අනිත් පැත්තට ඉන්දියා ඇවිත් නේ..... පරිස්සමෙන් අපිට ලස්සන රස වීඩියෝ ගේන්න...😊💛
@imeshdushan7386
@imeshdushan7386 2 жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න සහො 😇💫❤️
@randuladeshan2390
@randuladeshan2390 2 жыл бұрын
අම්මො අම්මො අපෙ කෙල්ලො මාර පොශ්නෙහ් 😂
@lahirumadhushan7525
@lahirumadhushan7525 2 жыл бұрын
පින් අපිට යන්න බැරි තැන් පෙන්නල අපිව සතුටු කරන එකට 🙏❤️‍🔥🇱🇰🤘
@angelasamarakone9818
@angelasamarakone9818 2 жыл бұрын
Thankyou for participating Andrea into yr clip 💕💕💕
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
Oya nam game kollekma thamai, wena akek ohoma kanna giyanam හැදි yudde. Lajja natiwa athin kapu thale supiri malli👍👍
@sanarahewagama5927
@sanarahewagama5927 2 жыл бұрын
Woww 😍 blnne asawen hitapu video series ekk enawa thank you so much 🥰 godak sathutui ❤️
@rangikasinethkariyawasam9665
@rangikasinethkariyawasam9665 2 жыл бұрын
කේරළයේ ගැම්මක් දාමු... ජය
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
ඉන්දියාවට යමු ගැම්මට🔥🔥🔥
@amzu_bhoii
@amzu_bhoii 2 жыл бұрын
Jaya Wewa Brother💕🔥
@methsalalekamge2011
@methsalalekamge2011 2 жыл бұрын
හයියෝ කෝ අප්පා අපේ බෝම්රාජ් අයිය😁😂❤🔥🔥
@annashailou3654
@annashailou3654 2 жыл бұрын
ආ ඒකත් හරි පරිස්සමෙන් ජෙසු පිහිටයි හොද විඩීයෝ ටිකක් දාමු හොදේ
@agnussinnappan8611
@agnussinnappan8611 2 жыл бұрын
India wata ghilla 🇮🇳🇮🇳shawarma 😎😎 kawe nathnam wadak naa try karanna 🤍🤍
@perumalthirukkumaran4922
@perumalthirukkumaran4922 2 жыл бұрын
Yanna "mahabali puram" situvam maalavak dakinna puluwang
@techzone2523
@techzone2523 2 жыл бұрын
One Life.just live it❤️
@warut3047
@warut3047 2 жыл бұрын
Explore every possible thing
@sfzsfz6404
@sfzsfz6404 2 жыл бұрын
විවිධත්වයට සුපිරි රටක්. ..
@gimhanasenarathna6381
@gimhanasenarathna6381 2 жыл бұрын
Wow mekanam pissuwak Ashen bro....keep it up...good luck❤❤❤❤❤❤❤❤
@srilankanoldcommercial2591
@srilankanoldcommercial2591 2 жыл бұрын
Eka nam Patta bro... Man wediya balnne na videos Eth meka mara Vidyata feel Una.. 😋😋
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අපිට ඉන්දියාව තව හොඳිම් බලාගන්න පුළුවන්. අසමෝදගම් බෝතලයක් අරන් ආවානේ ඔයා? පරිස්සමෙන් කෑම ගන්න, travel කරන්න. ඔයාගේ බෑග් එකත් පරිස්සමෙන් .... මම හිතනවා ඔයා පණු පෙති බීලා,බඩත් සුද්දක් දාලා යන්නැති කියලා. මොකද එහේ කෑම පට්ට රහයි. Wushing you a successful adventure & a great time! Pls tale care where you go dear Bro.. Cheers 🍻 .. 🌯🥗🍛🍟️🍲🍤🍮️🍯☕🥧🍢🥖
@chethanalakshani6348
@chethanalakshani6348 2 жыл бұрын
හේයී 🤪🤪හොර ගෙඩියා 🙅😪
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
@@chethanalakshani6348 😂😘😘😘❤💋
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
ඉන්දිය ගිහින් තියෙනවද?
Bangkok to Colombo in Business Class 🇹🇭
10:10
Ashen Senarathna
Рет қаралды 195 М.
Chennai Charminar Biriyani  🇮🇳
8:49
Ashen Senarathna
Рет қаралды 816 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 8 МЛН
අශේන්ගෙ වෙඩිමෙ නොදුටු දසුන් @AshenSenarathna - VLOG 274
23:07
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 525 М.
Chennai Street Dosa + Idi Appam with 5 Mutton Curries 🇮🇳
13:08
Ashen Senarathna
Рет қаралды 171 М.
Runnnn!!!!  Colombo to Dubai vlog with @AshenSenarathna
17:39
Man Saranna මං සරන්නා
Рет қаралды 233 М.
Chennai Marina Beach Street Food + Fun 🇮🇳
12:22
Ashen Senarathna
Рет қаралды 187 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН