ඇඬෙන Comedy | Upul Shantha Sannasgala

  Рет қаралды 296,473

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

ඇඬෙන Comedy | Upul Shantha Sannasgala
---------------------------------------
Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
#sannasgala #comedy #lk #standupcomedy

Пікірлер: 1 000
@viridunalin
@viridunalin Жыл бұрын
කමෙන්ට් දැම්මෙ නැති උනාට මේවා බලන්නෙ සමවැදිලා❤ ආදරෙයි සර් 🙏
@sameeraruwan7920
@sameeraruwan7920 Жыл бұрын
Newatha parak samawadila beluwa nam hari .
@madushdedigama4933
@madushdedigama4933 Жыл бұрын
ඒ කතාව නම් next level thinking ❤ හිතන්න පුළුවන් පුරවැසියන් අවබෝධ කරගනිත්වා.
@anuradhadilshan3827
@anuradhadilshan3827 Жыл бұрын
මේව අහන්න ඕනි අපේ වගේ සමාජයක මොල හේදෙන්න.සර්ගෙ භාෂා දැනුම තමයි සර්ගෙ රැකවරණය.කාටවත් වචන වලින් සර්ව කොටු කරන්න බැ.❤❤
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
ඔබත් සන්නාගෙන් සිංහල ඉගෙන ගන්ඩ ඇතිනේ. පාසලේදි සිංහල ඉගෙන ගත්තේ නැද්ද? ටියුෂන් මේනියාවක්. ටියුෂන් නොයන දරුවන්ට හොඳ ප්‍රථිපල ගන්නට බෑ කියල දරුවන්ගේ අම්මලා සිතනවා. ටියුෂන් මාස්ටර්ලා කෝටිපතියන් බවට පත්වෙලා. ඔබ පාසලේ ගුරුවරුන්ගෙන් 13වසරක් පුරා ලැබු දැනුම සහ ඔපමටවු බුද්ධිය ටියුෂන්කාරයෙකුගේ ස්ථාවර ගිණුමකට බැර කරන්න එපා. ස්තූතියි. සන්නා ප්‍රතිභා සම්පන්න ලේඛකයෙක්.මමත් ඒක පිළිගන්නවා.
@YT-cr9vl
@YT-cr9vl Жыл бұрын
​@@sirimewan8324👍😅
@ishanmadhuranga1023
@ishanmadhuranga1023 Жыл бұрын
@@sirimewan8324 ටියුෂන් නොයන දරුවන්ට ගන්න අමාරුයි තමයි සාපේක්ෂව.මොකද ඒකට හේතු තියෙනවා.ස්කොලේ කරන්නේ අදාල කාලයට කලින් විශය නිර්දේශය උගන්නන එක විතරයි.හැබැයි හුගක් ටියුෂන් ගුරුවරු ලමයින්ට උපරිම කැපවීම යොදලා ඒ ලමයින්ව හොද ප්‍රතිපල ගන්න වැඩ කරවනවා.මොකද ටියුෂන් ගුරුවරුන්ට ඉගෙන ලමයින් හොද ප්‍රතිපල ගත්තේ නැත්නම් පැවැත්මක් නෑ.හේතුව ආත්මාර්ත කාමි හින්දා හරි අවසන් ප්‍රතිපලය හොදයි නම්.ලන්කාවේ වැඩිම සල්ලි කාරයා උනත් අවුලක් නෑ.
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 10 ай бұрын
ජරා කුණුහරුප කාරයෙක්
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
ඌරගෙ මස් ඌරගෙම තියලා කපනවා කියලා අහලා තිබුනට, එක ඇත්තටම දැක්කේ අද 😂
@darshiblog8528
@darshiblog8528 Жыл бұрын
මේ යන සංවාද විවාද වලට නියම පැහැදිලිකිරීමක්. මෙතුමා නැතිවෙච්ච දවසට ඒ අඩුව පුරවන්න නම් පේනතෙක් මානයක කෙනෙක් නැහැ. සන්නා නාමයක් නොව සන්නාමයක්. ආදරෙයි ❤
@why-ob6yl
@why-ob6yl Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@slinfotech499
@slinfotech499 Жыл бұрын
HAHAHAHAHA
@insight987
@insight987 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@Prami_D
@Prami_D Жыл бұрын
😂😂 ඒ ගෑනි ඔය තේරුම් දැනන්ද දන්නෙ නෑ කිව්වෙ 😹💔
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
මුත් අර සෙට් එකේම 🐂ක්‌ මුගෙන් ඉගෙන ගන්න දරුවෝ පව්
@JRC432
@JRC432 Жыл бұрын
සන්නගේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ. සුපිරි පැහැදිලිකිරීමක්. ජයවේවා සන්නා🙏🙏🙏
@nethmi.249
@nethmi.249 Жыл бұрын
සමහරක් බැන බැන හරි බලන්නෙම සන්නා සර්ගේ වීඩියෝ...😁😁👏👏
@upaliekanayake3845
@upaliekanayake3845 Жыл бұрын
Excellent explanation ever seen by Sannasgala . පරිණතයි ..සර්...ආදරෙයි..❤🙏👍
@pesandugunathilaka891
@pesandugunathilaka891 Жыл бұрын
Sannasgala has a different ideas about our language and the life.I can watch his videos from start to finish without boring.I love you Sanna.
@trekker.c-137
@trekker.c-137 Жыл бұрын
Ok
@pavibes18473
@pavibes18473 Жыл бұрын
මූවත් කුදලගෙන ගිහින් නතාෂ ඉන්න කූඩුවටම දාන්න ඕන.
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
@@pavibes18473ඔබේ කොමෙන්ට් කොටයි නමුත් අර්ථපූර්ණයි.නතාෂා බුරිය ගැන කතා කරන විට ස්ත්‍රීන් සිනා සලපු හැටි මතකද?සන්නත් අයිති මීතොටමුල්ල කුණු කන්දටම තමා.
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
අඩේ මරූ සන්නා ආසම වැඩසටහනක් ❤ ජය වේවා නියම අරුත් ගැන්වීමක් ගොඩක් යතාර්තය තේරුන් ගියා සන්නා 🗽 නිදහස් මිනිසෙක් ඔබ ජය සන්නා බුදු සරණයි ජේසු පිහිටයි සර්
@nirmalabelikotuwa3938
@nirmalabelikotuwa3938 Жыл бұрын
Amoooooooo patta Sir
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
සර් ගෙන් පස්සේ අපිට මේවා තේරුම් කරලා කියලා දෙන්න කෙනෙක් නෑ කියලා හිතෙනකොට මගේ හිතට මොකක්දෝ අසරණ කමක් දැනෙනවා එතකොට අපිට ඔබතුමා වගේ වැඩිහිටියෙක්, ගුරුවරයෙක්, ශිෂ්ට සම්පන්න මිනිසෙක් නැතුව යනවා.ඔබ තුමාට දීර්ඝ ආයුෂ සර්❤
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
@SLFLIX MOVIES ubala wage 4nna gobbyo tikak thamai me rate ethuru wenne eta psse😉
@chamilamax
@chamilamax Жыл бұрын
Sit down comedy කියනකොටම වටාපත අතට! සර් නොකියා කියන දේවල් නම් මාරයි 😂
@madushdedigama4933
@madushdedigama4933 Жыл бұрын
ඒක මරු බං❤😂
@ruwankumara3831
@ruwankumara3831 Жыл бұрын
පට්ට පැහැදිලි කිරීම.. ඔයාගේ වියන්ගාර්තය ලංකාවේ අන්ධ භක්තිකයන්ට තේරෙන්නේ නෑ සන්නා..
@jakaruwankumara4936
@jakaruwankumara4936 Жыл бұрын
😀😀👏👏👏 සුපිරි කතාව... ජයවේවා.. හාමුදුරු වරුත් හරියට කලා කාරයො වගෙයි. සමහරු අමරදේව වික්ටර සුනිල් ට්ම් වගේ අයට ආසයි. සමහරු නිහාල් නෙල්සන් ජිප්සීස් සුනිල්ලට ආසයි. සමහරු කොටුවෙ රාජාන්ගනේ වගේ රැපර්ස්ලට ආසයි. කොයි අතින් ආස උනත්. අන්තිමට කවුරුත් අරන් තියෙන්නෙ එකම ආතල් එක තමයි. නිවන් කෙසේ වෙතත්. ඔහොම හරි බුද්දාගම පවතින්නෙ නමට චීවර දාරියො කියල හරි කියල සිවුර දාගත්තු කොටසක් හරි වේවා ආයතනය පවත්වහෙන යන්න ඉන්න නිසයි. හැබැයි ඉතින්. නිර්වානයනම් සුම්ම පුතේ. (සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනන් ඒතන් බුද්දානු සාසනන්. ) සියලු පවු නොකිරීමද. කුසල් රැස් කර ගැනීමද. සිත පිරිසිදු කර කර ගැනීමද. බුද්ද දේශනාව එයම වේ.. ( දුක්ක සත්ත්‍ය . දුක්ක සමුදය සත්ත්‍ය. දුක්ක නිරෝදය සත්ත්‍ය. දුක්ක නිරෝද ගාමිනී පටිපදා ආර්‍ය සත්ත්‍ය. ) දුක . දුකට හේතුව. දුක නැතිකිරීම. දුක නැතිකිරීමේ මාර්ගය. ) බුද්ද දේශනාව ත්‍රිපිටක ඇතුලෙ පුස් කනව. අපේ ගනින්නාන්සෙල ඔයෙ ටික මිනිසුන්ට අවබෝද කරල දෙන්න බැරුව තම තම නැන පමනින් බහුබූත දොඩෝනව. අපේ ආච්චි අම්මලත් රෙදි කරට අරන් සාදු සාදු කියනව.. නිවන් යන්න ඉතන්. 😯😯 යාවි යාවි.. ( ආගමට රාජ්‍ය අනුග්‍රහයත් දෙන්නම්. අපවත් උනාම රාජ්‍ය ගවුරවත් දෙන්නම්. V 8 එහෙමත් දෙන්නම්. ඕන සපක් දෙන්නම්. ) අපි නිවන් යයි නේද ..?(( අපේ හාමුදුරුවනේ...)) 😔😔😔
@freezo99
@freezo99 Жыл бұрын
රැපර්ස් ලා හමුදුරුවොන්ට වඩා හොඳට බන කියනවා ඒ හින්දා එයාලාට සමාන කරන එක අවුල් නෙහ් කොටුවේ පොඩීලව
@sumanakubukage
@sumanakubukage Жыл бұрын
සන්නස් ගල මහත්තයාට මතකද යහලබැද්දෙ සමූපකාර කඩේ සුදු අක්ක මම ඔයාගේ වැඩ සටහන් බලනවා ඉතින් හරිම සතුටුයි
@NCKprasad
@NCKprasad 4 ай бұрын
ලස්සන හිතක් වෙන්නෝනෙ ඔයා ❤❤
@sasikaprabatha9204
@sasikaprabatha9204 Жыл бұрын
මෙච්චර දවස් වැරදියට හිත්න් ඉදපු ගොඩක් දේවල් තේරුම් ගත්තා. නියම අර්ථදැක්වීමක්... තෑන්ක් යූ සර් ❤
@kavindu_maswelagedara2003
@kavindu_maswelagedara2003 Жыл бұрын
සිංහල භාෂාවේ පරිනාමය...නියම ලෙක්චර් එක..
@MalindaG
@MalindaG Жыл бұрын
7:36 - 😂😂😂😂 ආදරෙයි සන්නෝ 😅
@indrravishan3640
@indrravishan3640 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් සර්❤ මෝඩයොන්ට තේරෙන්නෙ නෑ ඕවා කොහොම පැහැදිලි කරත් හැබැයි😢
@kasunkasun7716
@kasunkasun7716 Жыл бұрын
❤❤
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් කිව්වේ මොකෝ?
@indrravishan3640
@indrravishan3640 Жыл бұрын
@@sirimewan8324 රටේ මේ දවස්වල වෙන දේවල් ගැන පැහැදිලි කරලා තියෙන්නෙ සුපිරියටම ඒකයි
@JaniduHansana-m4o
@JaniduHansana-m4o Жыл бұрын
​@@sirimewan8324 eka oyata therila na😂
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
@@indrravishan3640 ඔබේ කොමෙන්ට් අසළින් මගේ එකක් තිබුනාවේ. අද කාලේ ජීවත්ව සිටින අයට, රටට වෙලා තිබෙන හරියත්, ඉදිරියේදී සිදුවිය හැකි දේවල් ගැනත් දැනුමක් තේරුමක් නැතැයි කියන්නට බෑ. ඡන්දායකදායකාවන් ජන්ද පොලට යන දවසට Uring ටියුබ්කාරයන් කියපු-පැවසූ දේවල් කල්පනා කරලා මනාපයයි කතිරයයි අනුර දිසාටම දෙයි කියල සිතන්නට බෑ නේද? ඔබේ ලේඛන කුසලතාව වර්ධනය වේවායි පතනවා.
@rupasingha7816
@rupasingha7816 Жыл бұрын
දවසක් හරි සර්ගෙන් ඉගෙන ගන්න බැරි වුණා..ඒකට හේතුව තමයි සර්ව දන්නේ දැක්කේ දැන්.. ඒත් දැන් හරි ඉගෙන ගන්න ලැබීමම සතුටක් දැනෙනවා... බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි... දීර්ඝ ආයුෂ පතමි.. සුභ පැතුම් හදවතිනම ආදරණීය සර්ට.🙏🙏🙏🌺🌺🌺
@YamunaShyamalee
@YamunaShyamalee Жыл бұрын
Matath aththatama adare hithenawa godaak
@lankarafernando1235
@lankarafernando1235 Жыл бұрын
This program should telecast on every mass media. Amazing speech.
@cozy_rain_sleep
@cozy_rain_sleep Жыл бұрын
A master at best in his craft.. Your maturity and knowledge makes it so smooth yet so deep.. 😍
@Indisphere
@Indisphere Жыл бұрын
100% intelligent open and broad minded elaboration... Very precise and detailed. Very prompt and exact. Reality explained in practical sense. This explains more than what is said here. There are realistic meanings in between words. Respect! I only hope our culture realise this reality as soon as possible!
@Ni-Yo02698
@Ni-Yo02698 Жыл бұрын
Yes of course.. but most of our people are not ready to buy this.. coz most of them are delusionalized by fantasies.. they are not ready to change their perspective.
@pasinduthamarap2837
@pasinduthamarap2837 Жыл бұрын
මෙවා තමා මචන් පැහැදිලි කිරීම්.❤️
@stardustindigo
@stardustindigo Жыл бұрын
Back ground එක පට්ට ❤ ලස්සනයි 😍😍
@frady4580
@frady4580 Жыл бұрын
මොනවා උනත් රටකට දියුණු වෙන්න විනය ගරුක , ගුන ගරුක ශිෂ්ට සම්පන්න මිනිසුන් ජිවත් විය යුතුයි ඕනිම දියුණු රටකට ගියාම ඒක පැහැදිලිව තෙරුම්ගන්න පුළුවන් භාෂාව ,මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් ඒකට පැහැදිලිව බලපානවා ආගම මිනිසුන් විනය ගරුක ගුණ ගරුක මාවතක ගෙනියනවා , ඒක හින්දා ආගම භාෂාව සංස්කෘතිය විහිලුවට ගැනිම බුද්ධිමත් මිනිසුන්ට නොගැලපෙන දෙයක් .
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Mehemai , sakruthiyak sahithyak tiyenne vidinna , vidavanna nemi ...... aagamak , dahamak tiyenne senasenna , vidavanna nemi ... hebai adyapane labagena , denuma , buddiya waradane karagannava kiyanne vidavanna oone deyak ( mona ratata giyath ) , hebai mata penne , ape un bahuthare me vidavanna oone tena vidinna gihin anith deka allan vidavana seen ekak tami ..
@iamkanishkaR
@iamkanishkaR Жыл бұрын
අමොර් අමොර්..😂
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
​@@iamkanishkaR muuna dekkahama peenava ganga karayek kiyala
@thila
@thila Жыл бұрын
දියුණු රටවල් දියුණු උනේ සංස්කෘතිය, ආගම ඒවට අදාල තැන් වල තියලා උන් ඉස්සරහට ගිය හින්දා
@seneshsenakesenevirathne7160
@seneshsenakesenevirathne7160 Жыл бұрын
මා සන්නා හදුනාගන්නේ කුමරි පත්‍රයට සන්නා ලියන ලද "තුඹසක විලාපය " නැමැති නව කතාව තුලින් එවකට මා කුඩා පාසැල් සිසුවෙක් එදා සිට තවමත් මා සන්නාගේ කතාවලට දක්වන්නේ ඉතා ආදරණීය බවක් උපුල් සාන්ත සන්නස්ගල තව බොහෝ කලක් අප සමග වැජඹේවා
@niroshabandara3984
@niroshabandara3984 Жыл бұрын
සන්නා නම් සිංහල = සිංහල නම් සන්නා ❤
@amila00
@amila00 Жыл бұрын
Aniwarenma
@surangatt
@surangatt Жыл бұрын
පට්ටම පැහැදිලි කිරීමක් SIR Thanks 😁
@kodikara9864
@kodikara9864 Жыл бұрын
පට්ට සර් මම ආසයි සර් ගේ කතා අහන්න ඒක වෙනමම දෙයක් ❤
@sandunmunasinghe9469
@sandunmunasinghe9469 Жыл бұрын
Atta katha walk
@stardustindigo
@stardustindigo Жыл бұрын
සර්....ඔයා.... සේපාල් හිරේ ගියට පස්සේ දවසෙත් ඔය වගේම භාෂාව සම්බන්ධයෙන්ද පට්ට video එකක් කරා thank you ❤❤❤☺️ (ඒක තමයි " ලබ්බ' ) 😅😅✌️ ජය!
@sisilaranawana8412
@sisilaranawana8412 Жыл бұрын
Excellent sar Hithata danena hithata ka wadina Therena bhasawen sudda sinhalen Therm kala Obata theruwan saranai
@ZENTORO-vs7pi
@ZENTORO-vs7pi Жыл бұрын
රොටියත් පිච්චෙනවා හිලකුත් පැච් වෙනවා😂 සුපිරි ❤️
@HP-hu8rw
@HP-hu8rw Жыл бұрын
Meaning ?
@malithanuranga9262
@malithanuranga9262 Жыл бұрын
නැතුව
@danushkawijesundara9836
@danushkawijesundara9836 Жыл бұрын
මෝඩයොන්ට තේරෙන්නෙ නෑ පට්ට පැහැදිලි කිරීමක් සර්😘
@upekshaprasad8420
@upekshaprasad8420 Жыл бұрын
මේවා හැමෝටම තේරුම් ගන්න අමාරුයි.කල්පනා ඇත්තෝ තේරුම් ගනිත්වා....
@sumithfernando9861
@sumithfernando9861 Жыл бұрын
Aniwa😮
@prabathfernando9038
@prabathfernando9038 Жыл бұрын
සර්,ගොඩක් ස්තුතියි මේ දේශනයට,බුද්ධ්මතුන්,එසේත් නැතිනම් බුදුන් ගේ දර්ශනය අනුගමනය කරමින් ,ඔහුගේ දර්ශනය අවබෝධ කරගැනීමට උත්සාහ ,වීරිය කරන අය අප අතර ඉන්නේ ,ඔහු එනම් බුධුන් කී අයුරින්ම,නිය මතට ගත් පස් පිඩක් මෙන් අතී ස්වල්පයකි,ඒ බව මේ සිදුවීම් හරහා කදිමෙට ඔප්පු වේ.තවද සාපේක්ෂ වාදය නිවැරැදි බව පිලිගැනීමට තරම්ද මෙය අවස්ථාවකි.ඔබ දන්නවා ද මගේ හිතේ තිබෙන දේවල් ,ඔබට මෙන් නිදහසේ ප්‍රකාශ කිරීමට ,ඉදිරිපත් කිරීමට අවස්ථාවන් තිබුනා නම්,මමද නිර්භයව ඉදිරියට එමි,මා වැන්නවුන් තව කෙතරම් මේ පුන්ච් දිවයිනේ ඇත්ද,එමෙන්ම ඔබ අපෙන් වෙන් වූ දිනයට,ප්‍රීතිඝෝෂා කිරීමට,ගුන ගී වයමින් සතුටු වීමට ,ඔබට පෙර මා මිය නොගියහොත්,මගේ පුන්චි ග්‍රාමයේ සිට ඉදිරියට එමි.,එය කිසිදා නොදුටු ඔබ හට පුදන උපරීම ගෞරවය ලෙස මා සිතමි.ඔබට මා ආදරෙයි සර්
@harshakumaraweerasingha4569
@harshakumaraweerasingha4569 Жыл бұрын
දාපු හැම වීඩියෝ එකක්ම බැලුවා . ඒ අතරේ මේක තමා හොදම වැඩසටහන.
@supunashi7080
@supunashi7080 Жыл бұрын
පවන් ගහන සීනෙක තමෛ මරු හැබැයි😆 අන්නෙහෙම අපිනොදන්න දෙයක් කියල දෙනේකනම් වටිනව❤️
@udarapasi9531
@udarapasi9531 Жыл бұрын
තාම රොටරියෙ ක්ලාස් එකේ වගේ හැගීමක් දැනෙන්නෙ ❤ ආදරෙයි සර් ❤
@hansi09
@hansi09 Жыл бұрын
අනිවා ❤
@prabathdhananjaya9677
@prabathdhananjaya9677 Жыл бұрын
Menna real stand up comady . superb sir
@Kimchi_Vlogs
@Kimchi_Vlogs Жыл бұрын
ෆේක් ගන ප්‍රජාවගෙ සිවුරු ගලවන එකට නම් මං පට්ට ආසයි.
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
ඇත්තටම භාශාවෙ science එක ඉගෙන ගත්තෙ සර්ගෙන් සමහර විට යක්ක පුත්තු ටිපර් උනාට පොඩ්ඩක් කල්පනා කරල බලද්දි භාශාවට කොච්චර ගැබුරක් තියේද කියල හිතෙනව. ස්කෝලෙනම් සිංහල ඉගැන්නුවේ විභාගයටනෙ මම නම් මි ඈ......ඒ වගේ මන් අදටත් හිතුවෙ අර O/l වලට පාඩම් කරපු කවි තොගේ විචාර ලියන්න කිසි වැඩක් උනේ නෑනෙ සර් තල තල කවි පාඩම් ගත්ත හැටි විභාගෙටනම් A ගත්ත .හැබැයි ස්කෝලෙ සර්ල මැඩම්ලත් මේ වගේ භාෂාව පීරියඩ් එකේ පාඩමත් එක්ක පොඩි චැට් එකක් දැන්මනම් අන්න එතන හොද මිනිස්සු ටිකක් බිහි වෙයි විවෘතව හිතන්න පුලුවන් මන් හිතන්නෙ භාශාවෙන් ඒක කරන්න පුලුවන් විද්‍යාවෙන් වගේම
@prabodhabandara2058
@prabodhabandara2058 Жыл бұрын
@slflixmovies_official ඔව් හාමුදුරුවෝ නිසා වෙන්න පුලුවන් හැබයි හාමුදුරුවෝ නිසා ආයෙත් කියන්නෙ හාමුදුරුවෝ නිසා මන් හිතනව තේරෙන්න ඇති කියල 🙂
@rocococo8491
@rocococo8491 Жыл бұрын
අප්පටසිරිවෙන පැහැදිලි කිරීමක්නේ ඒක 👍❤
@igcas
@igcas Жыл бұрын
@madushnkasadunyes9958
@madushnkasadunyes9958 Жыл бұрын
ගංජස්ගලගෙ ගොන් කතා
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Sepalage prashnedi meya lassaana artha kathanayk dunna .me paththath h ithanna puluwan wenawa
@MeAleo82
@MeAleo82 Жыл бұрын
😂😂😂
@why-ob6yl
@why-ob6yl Жыл бұрын
😂😂😂😂ආතල්ද හුට්ටො
@Unreal0044
@Unreal0044 Жыл бұрын
සන්නස්ගල සර්, මම ඔබ තුමාගෙ ගෝලයෙක් නෙමේ. ඒත් ගෝලයෙක් වෙල හිටියනම් කියල හිතෙනව. ඔබේ වචන වල තේරුම මේ අනුවණයන්ට තෙරෙන්නෙ නැහැ. තේරුම් ගන්න උවමනාවකුත් නැති බවක් සමහර අයගෙ කමෙන්ට්ස් බැලුවම පේනව. තමන්ගේ අඩුපාඩු හදාගන්නෙ නැතිව මෙතනට ඇවිත් සර්ට වඩා දැන උගත් බවක් පෙන්නන්න හදනව. මේවට හිනායන්නෙ පුපෙන්. ඇත්තටම දැනුත් හිනාවක් ගියා. 😂 අද සමාජෙ කොච්චර මේ වගේ මෝඩ ජෝක් වලට ගොදුරු වෙලාද කියනවනම් ජෝක් පෙන්නෙ හෙන සීරියස් කතා වගේ මුන්ට. මෙහෙම ගියොත් ටික කාලයක් යද්දි පොඩි එකෙක්ට චිත්‍රයක් වත් ඇඳගන්න බැරිවෙයි. පූජනීය ඇතාගෙ කකුල් 4 ක් වෙනුවට පොඩි එකා වලත්ත කමට උගෙ අහවල් එකත් ඇඳල කියල ඌව පුනුරුත්තාපනය කරයි. පිරිහෙන සමාජයක් කියල දැනගන්න මීට වඩා දෙයක් වෙන්න ඕනිද..? 🥲
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
නුවන මද...පිනට ලැදි...👍💓❤ එකම ආයතනයකට වැඩ.. ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි සර්...💓💓💓💓💓💓💓
@vidurash
@vidurash Жыл бұрын
Sanna, is a legendary character no one can beat the talent and the ability of expressing. Awesome🎉
@hasidubro...7114
@hasidubro...7114 Жыл бұрын
ආදරෙයි සන්නා ❤
@babyme8886
@babyme8886 Жыл бұрын
බුදු දහම බුද්ධිමතාට පමණයි ✌️
@wanas4009
@wanas4009 Жыл бұрын
Sapi, kottu, etc,etc
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Жыл бұрын
Aniwaren ma ❤️☸️
@kelumjjs
@kelumjjs Жыл бұрын
pissuda oya agam okkoma boru.. e kale camera tibbanam oya okkoma mattu
@saddas6321
@saddas6321 Жыл бұрын
@@kelumjjs oya okkoma apita notherena de pahadili keranna minissu mul kale hadepu theory, passe evaye baleya dakapu palakeyo eva pavichchi keranna gaththa balayata, ada vene thuru ehemai
@ඉතිහාසය5
@ඉතිහාසය5 Жыл бұрын
@@kelumjjs උඹ අධ්‍යයනය කරල ද කියන්නේ. යකො බොරුයි කියන්න ඒක අධ්‍යයනය කරල තියෙන්න ඕනෙ. ඕක බොරුවක් නම් නිරාගමික වෙච්චි ඒබ්‍රහම් කෝවුර් පවා බුද්ධ ධර්මය බොරු කියල නෑ. නිකං කටට ආව පලයට වචන දොඩවන්න එපා.
@senarathparanavitana5612
@senarathparanavitana5612 Жыл бұрын
අහන්න ආස කරන විග්‍රහයක්. ඉදිරිපත්කිරීම ඉතා අනර්ගයි.
@amilagamage74
@amilagamage74 Жыл бұрын
සහතික ඇත්ත සර්, ලංකාවේ 100ට 90ක්‌ ම මේක highlight කරන් perform කරලා තියෙන්නේ, තව ඉදිරියටත් මේකම කරන් ගියොත් තෙරුවන් සරණයි ලංකාවට, (සර්ගේ videos ඔක්කොම බලපු අය ඉන්නවනම් මමත් එක්කෙනෙක්)
@thathagathadahama2504
@thathagathadahama2504 Жыл бұрын
මොකද බැලුවා තාමත් සර් පරක්කු ...මේ ඇවිල්ලා ඉන්නෙ ...😍
@MjAloneReal
@MjAloneReal Жыл бұрын
මා සන්නස්ගල නම් චරිතයට දැඩි ඇල්මක් දක්වමි මන්දයත් එම චරිතය තුල ගැබ් වී ඇති අව්‍්‍යාජ විවෘත අදහස් ප්‍රකාශනයයි🖤🌟⚡
@meagavoice2913
@meagavoice2913 Жыл бұрын
අව්‍යාජ ?
@MjAloneReal
@MjAloneReal Жыл бұрын
@@meagavoice2913 අව්‍යාජ ය යමක් හෝ මුල් පිටපතක්, එනම් එය දැනටමත් පවතින දෙයක් අනුකරණය කිරීමක් නොවේ. අව්‍යාජ ව්‍යුත්පන්න ලතින් වචනයෙන් සත්‍යාපනය එහි තේරුම “මුල්” හෝ “ස්වයං ප්‍රතිචාර දැක්වීම” යන්නයි. ලතින් වචනය සත්‍යාපනය ග්‍රීක භාෂාවෙන් උපුටා ගන්නා ලද්දකි authentikós එය නිරපේක්ෂ බලය හා සම්බන්ධ ප්‍රාථමික දෙයක් ගැන සඳහන්
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Enamuth obe " elma " nisa ohuge athi adu paaduth avabodakarageneemata noheki vei .. poddak pravesan vanna
@MjAloneReal
@MjAloneReal Жыл бұрын
@@johnwi-l_l-iamsf3763 මා ඔහුව ආගමක් කර ගෙන නැත .ඔහුගෙ අදහස් තුලින් මා ඔහුව දකිමි ඔහු විශේෂ පුද්ගලයෙකි.පිරිමින්ගෙත් වර්ග ඇත .එම වර්ගයන්ගෙ ඉහළම වර්ගයෙ සන්නස්ගල කැපිපෙනෙන චරිතයකි.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
​@@MjAloneReal eeka hodai , mkda mata ohuge adupadu godak ohugema vachana valin teruna boho avastha etha ... For example ,meya meeka avasane kiyanava , "loke mathupitin penena de yatharathayanan vidyava oone netha " vage kathavak , dn eeta kalin ohuta tika " yatharthaya " yanu kumakda kiyala kalapana karoth hoda venne nethi veida ... tikak geburata hithuvoth , obai , mai , erai , hadai haapa vata tiyana hema dema hedenne monavagenda ? Atoms neda ? ( dark matter amathaka karamu ) , ethakota atoms hedenne monavada ? Energy valin neda ? Ethakota oyai mai yatharatha kiyala me athvidina de aththamada ? Me avata athi hema bavuthika vasthuvakma decord/ me sakthiyata keduvoth , obai mai , arayai meyai , erai hadai kiyala deval tiyeda ? Ethakota earth eka sun vate yanava kiyana eka tava aththatama valida da ?mkda mata eeka nireekshane venne , mage pevethma nisai , mage sitina raamuva ( frame ) ta sapekshavai neda ? Evita yatharatha, sathyakda kiyala prshnayak enne nedda ? " vidyava " utun venavada evita ?...
@madhawathimiramalinda2369
@madhawathimiramalinda2369 Жыл бұрын
On point! Nailed it..💛💐
@sasikagp
@sasikagp Жыл бұрын
සන්නස්ගල ගැන කවුරු හරි මුකුත් කිව්වොත් කනට ගහල මේ වීඩියෝ එක බලන්න කියපං... Analytical skills.... Superb... Nothing to say... සර්ගෙ video ගොඩක් ඒවා බලනවා මේ හොඳම එක. උදේම wharaka tv එකේ 2 වැනි video එක අහල ruchira wijesena channel එකේ අලුත්ම ප්ලේටෝගේ දුෂ්ඨාන්තය අහල මේක අහපුවාම තේරුනේ......
@gpmoto8420
@gpmoto8420 Жыл бұрын
ඇත්ත සර් නියම පැහැදිලි කිරීමක්...ආදරෙයි සන්නස්ගල වේසිගෙ පුතෝ..
@charmerdesign2366
@charmerdesign2366 Жыл бұрын
😂😂😂😂😂😂
@JRC432
@JRC432 Жыл бұрын
🤭😂😂😂
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
😀😀😀
@upaliekanayake3845
@upaliekanayake3845 Жыл бұрын
❤❤
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
😀🤣😅😆😆🤭🤭🤭😁😁😁😁😁
@meladefonseka6204
@meladefonseka6204 Жыл бұрын
Great Sir. This is very touching. පටිට ඈ.
@sarathpk-pk9ul
@sarathpk-pk9ul Жыл бұрын
නැණති දනන් හට හා විමැති දනන් හට අවබෝධ ශක්තිය ලැබේවා.
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
සර්ගේ පැහැදිලි කිරීම එනකන් හිටියේ😂
@ensys1000
@ensys1000 Жыл бұрын
Brilliant brief..!
@shantha5437
@shantha5437 Жыл бұрын
I am Shantha too , very interesting Shantha at the end as you stated, one could question like Galileo , if you really believe in , and if you have the steel of nerves and stand by it and go against the current ! But it's a very difficult task if one can do , l think 🤔. But the world will be changing... Thank you. Shantha.
@jayakodymuhandiram2034
@jayakodymuhandiram2034 Жыл бұрын
මෙවනි කාරුනුවලට අදාල නඩුකර වලට අදාල විනිසුරුවන්ට මෙම විචාරය මහා රුකුලක් වේ‍වි.
@rasikasanjeewani9261
@rasikasanjeewani9261 Жыл бұрын
ගම්පහ සෝබෝන් එකේ බංකුවෙ වාඩි වෙලා සමවැදී , සර්ගෙ දේශන අහගෙන හිටපු කාලෙට ආයෙමත් ගියා වගේ දැනුනා සර් .අද මං යම් තැනක ඉන්නවා නම් වචන ටිකක් ගලපලා යමක් කුරුටු ගානවා නම් ඒ සර් නිසයි. ආදරෙයි සර් හැමදාම ත්
@pasinduranawakage
@pasinduranawakage Жыл бұрын
ඕක ඔච්චර big picture එකකින් දකින්න තරම් objective POV එකකින් බලන්න පුළුවන් උන් හෙන අඩුයි. ස්තූතියි ❤
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@maheshabeyratne5145
@maheshabeyratne5145 Жыл бұрын
ඔබට අනෙකුත් ආගම් ගැන මෙවැනි පැහැදිලි කිරීමේ වැඩ සටහන් කිරීමට ශක්තිය dhahirya ලැබේවා !!!
@sandyasalgado
@sandyasalgado Жыл бұрын
Couldn’t have explained usage of language and word play any better. What an awesome program 💐
@ariyawathid3488
@ariyawathid3488 Жыл бұрын
Etha,wedagat,h
@modestusfernando506
@modestusfernando506 Жыл бұрын
Excellent explanation! Thank you!
@raveennisathma
@raveennisathma Жыл бұрын
සර් සර්ගෙ වීඩියෝ වලට මම ගොඩාක් කැමතියි.සර්ගෙ දේශනානම් පට්ටටයි.ගැම්මක් තමයි සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏👈
@namalwishwa8445
@namalwishwa8445 Жыл бұрын
සෑර්ගෙ ඔක්කොම හොඳා. රනිල් ආවට පස්සෙ අරගලේ ගැන එහෙම මොකුත් මතක් වෙන්නැති එක තමා අව්ල😊😊
@milsanigunathilaka5292
@milsanigunathilaka5292 Жыл бұрын
ඔව් ඒකනම් හොඳටම තේරෙනවා.
@slfxclubgreenpip4693
@slfxclubgreenpip4693 Жыл бұрын
රනිල් සර් ගේ සර් නේ
@JRC432
@JRC432 Жыл бұрын
ඉතින් අරගලේ මුල් ටිකේ (ආරම්භයේම) සන්න හිටියට එතනත් අවුල්නිසා සන්න පැත්තකට වෙලා හිටියේ.
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
සන්‍නස්‍(ගල) රනිල්‍ගෙ කොල්‍ලා
@tharuindiketiya1409
@tharuindiketiya1409 Жыл бұрын
මුලදි තිබ්බ අරගලේ නෙමේනෙ දැන් තියෙන්නෙ, හැමතැනම වෙනවා වගේ එතනටත් විෂබීජ රිංග ගත්තා. සිස්ටම් වෙනස් කරන්න ඇවිත් ජනාධිපති මන්දිරේ වැටත් ගලවන් ගිය එවුන්නෙ එතන හිටියෙ. ඒ වගේ තැනකින් තත්වෙ තියාගෙන අයින් වෙච්ච එකම තමා නුවනට හුරු වැඩේ.
@nalinratnayake6025
@nalinratnayake6025 Жыл бұрын
සන්නස්ගල සර්, පඳුර වටේ යන්නැතුව කෙලින්ම කියන්නකො, නතාෂ හරි, ජාතකේ අවුල් වෙන මොකෙක් හරි එකෙක් හරි, ආගමකට, සිංහල සංස්කෘතියට සමච්චල් කරද්දි ඔයාට මාර චූන් නේද ? ඔයා අවලංගු කාසියක් වෙන එක කල්දාගන්න පිදුරු ගස්වල එල්ලෙන්නෙපා. ඔයාගෙ රෙස්පෙක්ට් එක (ටිකක් හරි ඉතුරු වෙලා තියේනම්) තියාගන ටිකක් civilized, matured විදියට හැසිරෙන්න. ඔබේ හැලහප්පීම් ගහන, කටුක, දුක්ඛිත ලමා කාලය විසින් උරුමකරදුන්න හීනමානයට ආගම සහ සිංහල සංස්කෘතියෙන් ඇරියස් කවර් කරන්නෙපා. ස්තුතියි!
@SkKasun
@SkKasun Жыл бұрын
😂
@ඉතිහාසය5
@ඉතිහාසය5 Жыл бұрын
@@SkKasun උඹ හිනාවෙයං. ඌ හම්බ කරගෙන කන සිංහල භාෂාව කියන එකට පුනර්ජීවනයක් දුන්නේ හාමුදුරුවරු තමයි
@naena.3972
@naena.3972 Жыл бұрын
නියමයි නෙතට නුහුරු ,කදුලු බිංදු.පැදුරට මුහු වෙලා ගිහින්.😂😂😂.ඒකෙ තේරුම දැනගත් දැන්නෙ.😂 ඇත්තමයි ඔබ නම් පුස්තකාලයක්.මම පුංචි කාලේ ඉඳන් ආසම කරන චරිතයක්.බුදු සරණයි ඔබට..උපාලි සන්නස්ගල මැතිතුමනි.දීර්ඝායුෂ වේවා.👍❤️🌹🌹🌹
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
උපුල් ශාන්ත
@naena.3972
@naena.3972 Жыл бұрын
@@DammikaW48474 ඔව් මටනම,ටයිප් කරද්දි ආවෙ නෑ.so ,sorry .👍👍👍👍
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
@@naena.3972 No worries at all. ඔබේ කාරුණික බව මේ විදියට හේතුව පැහැදිලි කිරීමෙන්ම ඉතා හොඳින් පෙනේ. ඇත්තෙන්ම නාඳුනන මට එසේ හේතු පැහැදිලි කරන්නට ඔබ මොනම විදිහකට වත් බැඳී නෑ. ටයිප් කරන විට වැරදීම් ඕන කෙනෙක් ට විය හැකියි. එය එසේ වන්නට ඇතැයි මගේ ප්‍රතිචාරය ලියන අතරේ මටත් හිතුනා. ඒත්... ඔබ ගෞරවයෙන් සිතන ගුරුතුමාගේ නම බැරි වෙලා හෝ වැරදියට මතක තිබුනාද කියන සුලු සැකය මතත්, කෙනෙක් ගේ නම ඉතාම වටිනා සලකුණ ක් නිසාත් අර වගෙ ලිව්වා. හරි දේ කීවත් වැරදි දෙයක් කීවත් සැර පරුෂව බුරා පනින අය බහුල ජාලයේ ඔබේ කාරුණික බව වෙනස් සතුටක්. ඔබට ජය.
@chamadisanayaka8116
@chamadisanayaka8116 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් මේ චරිත වලට විකල්ප නැහැ . ❤🙏❤🙏❤🙏
@mihiraplantation7787
@mihiraplantation7787 Жыл бұрын
හායි ආයි ආයී ආවු😂😂😂අල්ලපු ගෙදරින් ඇහුණා
@kingsleynis7942
@kingsleynis7942 Жыл бұрын
You are one of kind Sanna Need another 10 like you to open the blind eyes of most people who either currupted politicians or their close associates.
@vipulapeiris1639
@vipulapeiris1639 Жыл бұрын
සර් ඔබ අප විදුහල් මාතාවටත් ආඩම්බරයක් ඔබ තේරුම් කර දීම් අති විශිෂ්ඨයි
@sameeraproduction
@sameeraproduction Жыл бұрын
සර් නොදන්න වනම් එයා නොකියා හිටියනං ඉවරයි නෙ.මේ වගේ කන්සෙප්ට් එකක් කරද්දි එයාලට වචන ගැන දැනුමක් නැතිනං ඔබ වගේ කෙනෙක්ගෙන් මේව ගැන අහන්න තිබුන.අවුරුදු 30 ක කෙල්ලෙක් මේක නොදැනුවත් කමින් කලා කියන එක නං කොහොමවත් කියන්න බෑ සාදාරනීය කරනය කරන්නත් බෑ.
@isharamadushani2574
@isharamadushani2574 Жыл бұрын
​@Oxygen Perera දැන් රට කිරියෙන් පැණියෙන් උතුර ද 😂😂😂
@thisaljayaranga7023
@thisaljayaranga7023 Жыл бұрын
@OxygenPerera ow bn api art walin akurak iganagatta nisa apita sir deiyek thama ape guruwarunta api garu karanawa.ubata kahanawada ekata
@wanas4009
@wanas4009 Жыл бұрын
Sapi, kottu,etc,etc
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
@@isharamadushani2574 lol, meeka mooda prshnayak , dn oya ratata kiriyen peniyen uthuranna karala tiyana dayakathvaya mdka kiyanna balanna mdm 😂😂😂😂😂
@ashokawithanage8216
@ashokawithanage8216 Жыл бұрын
සන්නාගෙන් ඉගන ගත්තු පට්ට වේසියක් වෙන්න ඇති නටාශා කියන වේසි
@shyamankarunanayaka7394
@shyamankarunanayaka7394 Жыл бұрын
අවදි උනා. ස්තූති සර්
@gihanknight2
@gihanknight2 Жыл бұрын
මෙව තේරෙන උන් ලංකාවෙ ඉන්නෙ සුලුතරයක් වීම තමා දුක.
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
සන්නා...... නියමයි .....හැම පැත්තක්ම කවර් .... ගානට සමන්තයගේ ඌරුදතත් ඇත්ත කිව්වා නේ... ... ආදරෙයි උඹට.....රනිල ට දීලා අහුවෙන්නේ එහෙම නෑ උඹ.....❤❤❤❤😂
@rkz625
@rkz625 Жыл бұрын
හැමදාම වගේම අදත් ❤
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
සර් හැමදාම දිබුලාගල හාමුදුරුවෝ ගැන කියද්දි හාමුදුරුවන්ගෙ ගම හරිද අහනව.ඔව් හරි...කිතලගම තමයි.මාතර ඉදල හක්මන පාරේ තිහගොඩ මන්සන්දියෙන් හැරී වැල්ලෙතොට ග්‍රාමය දෙසට දිවෙන මාර්ගයේ පිහිටා තියෙන්නෙ.හරිම ලස්සන කුබුරු යායකින් පිරුණු කුඩා ගම්මානයක්... සර්ගෙ විග්‍රහය නම් පට්ට ...( කුනුහරුප නෙමේ කිව්වෙ ඕං )
@RonyCrise-iy7rk
@RonyCrise-iy7rk Жыл бұрын
😂😂😂 ලෙහෙසියටත් පහසුවටත් කියන්න වචන තියනව
@sudeerarathnayaka9156
@sudeerarathnayaka9156 Ай бұрын
පට්ට speech එක සර්❤❤❤❤
@DulanTharindu-qg5sk
@DulanTharindu-qg5sk Жыл бұрын
සැන්නා. ❤ වැඩ්ඩෙක් ❤ හැබැයි අරගලේ end. එකක් ගැන plan ekak dunna nam hodai ara podi unta ., mokada system change ekak ne ne තාම
@tharindukalhara7443
@tharindukalhara7443 Жыл бұрын
තම තම නැණ පමණින් අවබෝධ කරගත්වා! 😁 (96% එකඟයි) 👌
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Ohuth pevasuve tama nena pamanin tami ..
@sasanka-u2l
@sasanka-u2l Жыл бұрын
"ප්‍රබන්ධ ප්‍රශ්න කරන්න හොද නෑ"අන්න ඒක තමා කොමඩි සෙන්ට්‍රල් එකේ කට්ටිය වරද්ද ගත්ත තැන👍
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Comedy kiyala sarcasm promote karana ekath unta veraduna eka tenak
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
​@@johnwi-l_l-iamsf3763 mokadda ithin comedy kiyanne. Wena ratawala ewageth ohoka dewal katha wenawane ona tharam.
@sampathsenavirathne7303
@sampathsenavirathne7303 Жыл бұрын
මේ මිනිහගේ ගොඩාක් video වලට මම comment කළේ බැනලා... හැබැයි මේක නම් පට්ට ඇත්ත කතාව ...❤😅😅😅😅 🎉
@theparadise...5991
@theparadise...5991 Жыл бұрын
දිබුලාගල හාමුදුරුවන් ගැන ඔය කතාව කියන්නේ ඔබ විතරනේ. අනික දිබුලාගල හාමුදුරුවෝ බුද්ධාගමට අපහාස කලේ නැහැනේ
@RocheHolton
@RocheHolton Жыл бұрын
This is excellent!
@samkandy2574
@samkandy2574 Жыл бұрын
Radical yai කියාගන්න මෝඩ අභිමාන මේ පැපොල් ඇට lonthayan lankawata bihi කරපු චරිතය.. ගොඩක් හොඳ වගේම mariyo ගොඩක් bihi karapu charithayak
@iamkanishkaR
@iamkanishkaR Жыл бұрын
රැඩිකල් කියන වචනේ තේරුම මොකක්ද?
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
​@@iamkanishkaR ketiyen kivvoth ,taman siyalla dath , vishvaya heduve tamun , vishavye siyalu ras dannava kiyala hithan inne OL science karayo tikak
@lakmalniroshana5629
@lakmalniroshana5629 Жыл бұрын
මං දැන් ගංජා ගහලා ඉන්නේ.. කියලා සන්නාට ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්.. හැබැයි පොලීසියෙන් සන්නස හොයාගෙන ඇවිත් චෙක් කරන්නෑ.. නිකන් කොල්ලෙක් පාරේ යද්දිත් පොලීසිය ඌව නවත්තගෙන සාක්කු පර්ස් ඇදලා බලනවා. හැබැයි ඌ බීඩියක් වත් බොන්නැති කොල්ලෙක්. ඌට පොලීසියට විරුද්ධ වෙන්නත් බෑ. එහෙම වුණොත් පොලීසිය බඩු දාලා හරි ඌව ඇතුලට දානවා. මොකද සන්නට තියෙන සිවිල් බලය අර කොල්ලට නෑ..
@erangaj
@erangaj Жыл бұрын
පරිස්සමෙන් සර්. ඊළග ටිකට් එක ඔයාට ඇදෙන්නත් පුළුවන් මේ යන විදියට.
@tradingmango1466
@tradingmango1466 Жыл бұрын
සිට් ඩවුන් කොමඩි එක මුල ඉඳන් අගට බැලුවා. මරු දේශනාව. ❤
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් නියම අර්ථදැක්වීමක් පුලුවන් උපරිම ටොකු ටික ඇන්නා😀😀 සර් නොකියා කියන දේවල් නම් මාරයි
@iibofficial2477
@iibofficial2477 Жыл бұрын
සන්නව තේරුම් ගන්න හැමෝටම බෑ ❤️ඒක වෙනම ලෙවල් එකක් 🌀
@isuru5858
@isuru5858 Жыл бұрын
😎
@shaninavoda
@shaninavoda Жыл бұрын
Best episode Sir 👌
@Paws_and_hijinks
@Paws_and_hijinks Жыл бұрын
Excellent. One of the Greatest 🎉
@Rajitha360
@Rajitha360 Жыл бұрын
12:26 දි කියන එක ගැන මේක බලන ගමන් පෝස්ට් එකක් හද හද හිටියෙ... බකස් ගාල හිනා ගිය... හම්මෝ ඉතින්..
@pilingconstruction157
@pilingconstruction157 Жыл бұрын
Plyn gobbaya
@-omg123
@-omg123 Жыл бұрын
Very good analysis
@Studio_SL4
@Studio_SL4 Жыл бұрын
මේවා තමා කාලීන ධර්ම දේශනා ❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
Paka 😂
@Studio_SL4
@Studio_SL4 Жыл бұрын
@@chethiyalakshan5797 ya
@warnakulasuriya6942
@warnakulasuriya6942 Жыл бұрын
ධර්ම දේශනා කාලීන නෑ නේද අකාලීකයි නේද මොකද කාලීන නන්.බුදුන්වහන්සේ කියපු දේවල් මේ කාලෙට ගැලපෙන්නේ නෑ.
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@warnakulasuriya6942 මූ පිස්සෙක්.සන්නා ධර්ම දේශකයෙක් නෙමෙයි අපි ඔහුගෙන් දකින්නෙ වෙනම කලාවක් මූ හිතන්නෙ මේ සන්නා බණක් කිව්වා කියලා
@Studio_SL4
@Studio_SL4 Жыл бұрын
දේශනා ව ධර්ම මිසක් බුද්ධ ධර්ම කියල කීවෙ නෑ.😂
@ishanmannan7833
@ishanmannan7833 Жыл бұрын
Nice, very educational, best wishes 🙏🙏
@volanguitar
@volanguitar Жыл бұрын
A great social service to change one's perspectives
@d--dvideo6890
@d--dvideo6890 Жыл бұрын
Jakson anthony kiyapu kathawath tibuna. Niyamai sir❤❤
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,8 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 269 М.
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 150 М.
බිත්තර ගෙඩි බණ
1:05:48
Royal Taprobanian
Рет қаралды 133 М.
VAT ගංජා ගැ​ට | Meme tv
33:39
Meme tv
Рет қаралды 309 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН