KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අකල් බුදු නාටකේ විකල් සඟ ජවනිකා (විනෝද දර්ශනය)
1:05:20
සඟ සතු බඩු | Meme tv
55:24
GIANT Gummy Worm #shorts
0:42
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
Вопрос Ребром - Джиган
43:52
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
VAT ගංජා ගැට | Meme tv
Рет қаралды 308,212
Facebook
Twitter
Жүктеу
1
Жазылу 115 М.
Meme tv
Күн бұрын
Пікірлер
@DeshanDelion
Жыл бұрын
මෝඩ හැත්තගෙ මොලේ පෑදීමට ඔබ දරන ප්‍රයත්නය සාර්ථක වේවා❤️
@rohangallahan2123
11 ай бұрын
ගොඩක් කලකට පස්සෙ ඔබතුමාගෙ වැදගත් ශීලාචාර කතාවක් අවවාදයක් ඇහුවා.මගේ ප්‍රණාමය ඔබතුමාට !!!!!
@geethadithya6421
Жыл бұрын
Real සන්නා is back 🔥❤️ දෙයක් නිවීහැනහිල්ලේ තේරුම් කරන්න පුළුවන් මනුස්සයෙක් ❤️
@piyaldissanayakesrilanka2140
11 ай бұрын
සුපිරි කතාවක් මහත්මයා අපේ රටේ සාමාන්‍ය ජනතාව ගන්න හුස්ම ටික ඇරෙන්න උප්පැන්න සහතිකයේ සිට මරණසහතිකය දක්කවා සියළු දේට ඔය ලෙස බදු ගෙවනවා අපේ රටේ අහිංසකයන්ට ඕක නොතේරෙනිසා තමයි දේශපාළුවෝ පස්සේ ගිහින් සහන බලාපොරොත්තු වෙන්නේ.
@iranganinawela7589
11 ай бұрын
නියමයි Sir.මේ හඬේ සාරත්වය දසත පැතිරේවා.බුදු සරණයි Sr❤
@isurusaranga6993
11 ай бұрын
පොඩි දෙනෙක් හරි මේව බලල තේරුම් ගන්නවනන් හොදයි.මේක ඇත්ත කතාවක් මම A/L කරන්නෙ අපේ වයස් වල උන් හිතන් ඉන්නෙ මේව පාවිච්චි කරාම චරිත වෙනව කියල.සමහරුන්ට කියල තේරුන් කරන්නත් බෑ🥺
@Vihanga_dias
11 ай бұрын
අපි කරපු පවු අපි ගෙවමු ලන්කාවේ මිනිසුන්ගේ මොල පෑදේවා, .🍁❤
@nalindajayasinghe509
Жыл бұрын
එකගවෙන්ඩ පුලුවන් ඇත්ත කතාවක්. අන්තිම ටික මරු
@OSAGi
11 ай бұрын
නියමයි සර්.... Respect ❤ වස විස නැති ස්වාභාවික දේශීය දේ එපා කියලා, තමන්ගේ වාසි තකා රටේ අනාගතයට වස recommend කරන කාලකන්නි දේශපාලුවෝ ගහගෙන යන මේ ගේම් එක පැහැදිලිව කතා කරනවා දැක්කේ ඔබතුමා විතරයි... අවංකෙන්ම කියන්නෙ ආදරෙයි..❤
@theroadtogether
Жыл бұрын
වෙනදා වගේම, සුපිරියක් සර් ඒ වඳන් ටික ❤
@imesha275
Жыл бұрын
😊
@harshanakranasinghe3392
Жыл бұрын
මේක තමයි ආසම විදිය...තනියම තමන්ගේ පැහැදිලි කිරීම ❤
@sameeraudayakumara4538
Жыл бұрын
බස්වල සිංදු වෙනුවට මේ වගේ ප්‍රෝගෑම් දාන රැල්ලක් හදන්න ඕන
@wn4838
Жыл бұрын
මටත් ඕක හිතිලා තියනවා මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ
@lahirulasantha5570
11 ай бұрын
ඇත්ත 👍
@isuruduleeka2287
11 ай бұрын
Excellent
@mangalikagamage6978
11 ай бұрын
අනිවාර්යයෙන්ම..ඒක හොඳ අදහසක්
@RashmikaPrabhath-cs3ly
11 ай бұрын
සිරාවටම දැන් කාලේ නාහෙන් අඩන සිනුදු වෙනුවට මේ වාගෙ කතා ඕන වෙලාවක් අහගෙන ඉන්න පුළුවන්
@mesandumarasinghe6585
Жыл бұрын
ලු 😂 sir ගෙ mindset එක ඇයි අපේ දෙමාපියන්ට නොලැබුනේ කියලයි දුක 🥺 සර් ගැන ආඩම්බරයි ❤
@susanthahewamudalige5538
11 ай бұрын
සම්පූර්ණ ඇත්තක්..කන හරහා මොලයට..තවමත් අසූචි කන කබ්බො ඉන්න එකයි දුක
@umeshwedagedara8915
Жыл бұрын
මාත් මග බලන් හිටියේ..රටේ තත්වෙ සතියක් ගානෙ දාන්න පුලුවන්නම්...පරන සන්න ඇවිත්...පට්ට සර්...
@benifitx
Жыл бұрын
ජනතාව දැනුවත් කරනවට ස්තුතියිලූ
@samithagayashan9437
Жыл бұрын
ඇත්තටම අද තමයි දැනගත්තේ කුඩු ගංජා අල්ලන්න හේතුව. එහෙනම් මේකයි හේතුව😂. "යුක්තියේ මෙහෙයෙම".😂
@rushanrathnayake
11 ай бұрын
හුත්තියෙ මෙහෙයුම
@r.m.tharindushashmitha4979
11 ай бұрын
@@rushanrathnayake😂
@kuweitjanitha5370
11 ай бұрын
සර් බොහොම ස්තූතියි මේවා පැහැදිලි කරලා කියනවාට මේ කතාව ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙන්න ඕනෑ
@slhomegardenidea3279
Жыл бұрын
පරන සන්නා ආයේත් ඇවිත්❤️ සන්නා තනියෙන් කියන මත වාද අහන් ඉන්න ආසයි එත් කට්ටියත් එක්ක ශෙයා කරගන්න එවා අහන ඉන්න බැරි නිසා ටික කාලයක් බලන්නෙ නැතුව හිටියේ. එත් මී ගමු ලේල්ලමේ ඉදං ආයෙත් බලන්න පටං ගත්තා. ඉස්සර කොලබ කතාව වගෙ එවත් ඉදලා හිටලා දාන්න ❤️ මං ඉගෙනගත්ත දාර්ශනිකයෙක් නෙමෙයි මං නුවරඑළියේ ගොවි තැන් කරලා ගෙමක්ගහන්න හීන දකින කොල්ලෙක්. මං කියන්නෙ මට සෙට් වෙන වයිබ් එක. මං ඉස්සර ඉඩමේ වැඩ කරන්නෙත් කොලබ කතාව අහාගෙන 😂 මෙවා රියල් කතා
@refferal2326
Жыл бұрын
මාත් එහෙමයි... අද මේ බලන්නෙ කාලෙකින්
@ChamindaThilakarathna-pp6mw
Жыл бұрын
මාත් එහෙමයි අද බලන්නෙ ඒ කියන්නෙ සන්නා ගංජා කාරයනෙ ගංජා හොයන්න නැතුව ඇති දැන්
@AffectionateMartialArts-uv8wy
Жыл бұрын
Inna ohoma ennako sir elane❤❤❤
@inurajayasundara5454
Жыл бұрын
Math ehemai, colombo kathawa wage ewa thamai asama ❤
@ashanabeysekara2995
11 ай бұрын
ස්ංකෘතිකයි එකගයි
@destromstrike3705
11 ай бұрын
ඒක ඇල්ලුවොත් දකින අලුත් පැත්ත, අලුත් විදිහ ඔක්කොම නවතිනවා එතකොට එයාලට ලේසි.. ට්‍රැක් ලන්තේ අලුත් වැඩක්.. Sir ඔයාට ගොඩක් ස්තුතියි ඇත්ත කතා කරනවට
@riswanshaheed
Жыл бұрын
සන්නා is back 🎉 ගොඩාක් කාලෙකට පස්සේ මේ පැත්තට ආවා.
@Nippa_bro
11 ай бұрын
ලංකාවේ ඉන්න මිනිස්සු අහන්නම ඕන කතාවක්...ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ ටික කාලයයි...මේවගේ කතා ටවුන් මැද්දෙ ඉස්පීකර් දාල අහන්න දෙන්න ඕනෙ ජනතාවට❤
@MallikaHerath-p2s
Жыл бұрын
Niyamai.Strait talk.Thank you Mr.Sannasgala.From USA
@sampathudayakumara8239
11 ай бұрын
කැරී katak sar supiri
@DiksanLahirukumara-js7qk
11 ай бұрын
අපේ සිංහල සර්.අපි අාදරෙයි.හැමදාම🙏🙏🙏🙏
@GayanUdayanga-m7e
11 ай бұрын
සුපිරි සර් මේව කතා කරනවා වගේම ක්‍රියා වලිනුත් දෙයක් කරන්ට බලන්ට සර්❤️
@Vishu_KV
11 ай бұрын
😂 ලු දාලා සුපිරියටම දුන්නා සර්... මරු
@sasindudhananjana3510
Жыл бұрын
කාලෙකින් ආවේ සර්. කට්ටිය එක්ක කරන සංවාද එච්චර සෙට් උනේ නෑ . කොහොම උනත් හොඳටම තේරුම් කලා ❤❤
@Kasun1991nadeera
11 ай бұрын
මේක අහන්න ලැබෙන්නේ ඔබ අපි වගේ නිතර සමාජ මාද්‍යයේ සැරිසරන අයට විතරයි.පුලුවන්නම් ගම්මාන ඇතුලේ වැඩි සමාජ ඇසුරක් නැති අහිංසක මෝඩ අපේ මිනිස්සුන්ට මේක කියල තෙරුම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හැදුවොත් ගොඩක් වටිනවා සර්..❤️හැමදේටම අපිව ඇබ්බැහි කරල ලොකු කට්ටිය දැන් සැප විදිනවා😢
@shanithaakalanka3797
11 ай бұрын
සුපිරියි.... අරක්කු සිගරට් අත අරිමු ❤
@susanthaowitigala2763
Жыл бұрын
ගල් බෝතලය මිල අදිකයි....ඒකයි ජොයිට් ගහනේ.....විසදුම අපි හදමු....අපේම බීම කස්ටා....අපි එකට නමක් තියමු බැරල් ජින් කියලා ....
@warnakulasuriya6942
7 ай бұрын
😂😂😂😂😂😂අඩේ.
@aswenna1714
11 ай бұрын
සන්නා කියන්නෙ චරිතයක් තමා❤
@JWSVLOGS
11 ай бұрын
විචාර බුද්ධියෙන් අහපල්ලා එච්චරයි ❤❤❤❤
@tharushamadushan7250
Жыл бұрын
සිරාම ඇත්ත කතාවක්❤️😢
@SLNBlk-r5g
11 ай бұрын
ජනතාව දැනුවත් කරනවට ස්තුතියි. සම්පුර්ණ ඇත්ත කතාව. රජයෙන් දෙන නිසානේ මුන් උඩදාගෙන අරක්කු බොන්නේ. අයිස්, කුඩු වගේ ඒවානම් ඇත්තටම අල්ලන්න එක හොඳයි. නමුත්තොග පිටින් ගෙන්නන මහ මොලකරයෝන්ව අල්ලනවා අඩුයි.
@dihanlakmina9229
Жыл бұрын
මං එකග නැති මිනිහෙක්ගේ මං හදවතින්ම එකග කතාවක් ❤️ සුපිරි සර් Respect 👍
@hashanchandimal4737
11 ай бұрын
Math 😍
@pradeeplakmal2986
11 ай бұрын
සුපිරි කතාවක් සර් ❤❤❤❤❤
@Tuccoo
11 ай бұрын
ඒකනම් සැර එකක් සන්නා ♥
@shehaproduction
11 ай бұрын
Niyamai supiri point aka hariyatama kiuwa point aka thamai sir joint aka
@nireshferdinando8751
Жыл бұрын
ජය වේවා සර් බුදු සරණයී ❤️
@sameerasameera6642
11 ай бұрын
Ser හොඳයි නොදන්නා දේවල් කියලා දෙනවා congratulations ❤❤❤❤❤
@Janaa_Bro
Жыл бұрын
සුපිරිම කතාවක්. ❤❤
@onlineenglishlessons918
11 ай бұрын
ගොඩක් කාලෙකින් සන්නස්ගල සර්ගේ කථාවක් ඇහුවේ. අවූරුදු 2 ක ට පස්සේ. තනියම සර් කරන වැඩසටහන් වලට තමයි කැමති. කට්ටිය එක්ක කරන ඒව නිසා තමයි මගහැරුණේ.. තනියම වීඩියෝ කරන්න සර්. Good Luck ❤❤❤
@lahiruruwan6667
Жыл бұрын
මාසයක් නොබි ඉමු friends
@NADEERACATHURANGA-dd8bn
11 ай бұрын
මේවා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ගොඩක් අඩුයි ලූ හැබැයි කියන සේරම ඇත්ත ලු 👍❤
@harshanikumari545
11 ай бұрын
භාෂාව සුපිරියටම හසුරුවනවා අහන් ඉන්නත් ආසයි
@Phantomgaming624
11 ай бұрын
full baluwa maru keep it up sanaaa
@lahiruruwan6667
Жыл бұрын
සත්‍ය සන්නා ලංකාවේ 🇱🇰 මාධ්‍ය සදාචාරය අන්තිමයි
@SandaruDhilshan-v3k
11 ай бұрын
මේ වගේ videos කරන්න සර්ට ශක්තිය දහිරිය නොඅඩුව ලැබෙන්න ඕනී. මොකද මේ දේවල් හරි පැත්ත දැකලා කොන්ද කෙලින් තියාගෙන තීරන ගන්න පුලුවන් විදියට මේ රටේ මිනිස්සුන්ගෙ ඔලුව හදන්න ඕනී. තව දෙයක් සර් වගේ උගත් බුද්දිමත් රටේ පිලිගත්ත චරිත වලට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා මම විස්වාස කරනවා. ❤🔥
@anomaperera8995
Жыл бұрын
නියමයි සර් මගෙ ප්‍රණාමය.🎉
@JeewanthaAtapattu
11 ай бұрын
පට්ට වදන් ටික සන්නා💜
@lankacool6427
Жыл бұрын
උලත් එකයි පිලත් එකයි කියන්න පුළුවන් චරිතයක් උපුල් sir එක දවසක් ඔබ තුමා ඉදිරියට ඇවිත් කතා කරන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා
@DimuthuShanaka
10 ай бұрын
සුපිරි කතාව . එකෙන්ම රිදෙන්නවා කියන එක
@samithathennakoon3432
Жыл бұрын
යුක්තියේ මෙහෙයුම කිව්වම මම හිතුවා පාස්කු ප්‍රහාරය ගැනවත් හොයනවද කියලා.. සර් ඔය මහත්තුරුන්ට ඕකට ගැලපෙන නමක් හදලා දෙන්නකෝ.
@lahirumagage3458
Жыл бұрын
❤
@buddikachathuranga215
Жыл бұрын
මාත් සිකරට් බොන්නේ නැති එකෙක් ඒ උනාට ජොයින් පාරක් හම්බුනොත් පොඩ්ඩක් ගහනවා ඒකේ වෙනම රසයක් තියෙනවා
@dewawantha_666
Жыл бұрын
Definitely
@AutomotivewithVIDU
11 ай бұрын
ගංජා කාරයා
@blackfox3192
11 ай бұрын
@@AutomotivewithVIDU😂
@thusharathilakarathna7229
11 ай бұрын
Difenetly
@babanislk
11 ай бұрын
@@AutomotivewithVIDU😂😂😂 ay bn me video ek baluwe
@KusumPriyantha-e8j
11 ай бұрын
ලංකාවේ මිනිස්සු ගොඩදෙනෙක් හරි මොඩයි සර් හිතන්න මොළයක් නැ පවු ❤❤❤❤❤❤
@samanthekumare2083
11 ай бұрын
Eaknm සුපිරිම සුපිරි katwk brother 100% thanks
@malishathushara
11 ай бұрын
චරිත අතරින් සුපිරිම චරිතේ 🥺❤️
@rasinthapradeep7378
11 ай бұрын
ලස්සනට පැහැදිලි කරා සර්.❤
@gayankalupahana1414
11 ай бұрын
සංස්කෘතිකයි එකඟයි❤❤
@maheshlahiru3252
11 ай бұрын
සුපිරියක් ස්ර්❤
@prasannakahandawadon4511
Жыл бұрын
මරැ සර්....සුපිරියි🎉ආආ...😂😂😂😂
@RashikaMaduranga
6 ай бұрын
හොද පැහැදිලි කිරිමක් ❤❤❤
@SKstudioCMB
11 ай бұрын
Respect sir. 100% ඇත්ත, දිව්‍යවිමානයක ජිවත්වන කාලකන්නි සත්තු සුන්දර රටක් හදන මින්සුන්හට ජිවත් වෙන්න තියන ඉන්දියන් සාගරයේ මුතු ඇටය දැන් අමුතු කරලා අවසානයි.
@vishwanan4254
11 ай бұрын
ලන්කාවෙ මිනිස්සුම තමයි ඔය මුතු අටය කියාගත්තෙ
@m.a.cooraycooray5499
11 ай бұрын
ආකර්ෂණීයයි වටිනවා thank you.
@dewawantha_666
Жыл бұрын
ඇත්තටම පට්ට ❤
@roshanchamara26
Жыл бұрын
සහතික ඇත්ත Sir 👍💛👊
@manojrukmal5701
11 ай бұрын
සන්නාමේ..🏆️
@nirma812
Жыл бұрын
හරි නම් ඕක අල්ලන්න ඕනි පාරිභෝගික අදිකාරියෙන්, මිල නොගහ විකිණීම තහනම් 😂, ඒත් මේවා ට කිසිම අවුලක් නෑ.
@tharindurukshan9536
11 ай бұрын
ආදරෙයි සන්නස්ගල සර් ❤
@saman-uk5nv
Жыл бұрын
මේ අපි ගහන විදිහටම අපිට joint එකක් ගහන් ඉන්න තිබුනනම් මට ඇති.අපිට නම් බඩු හිගයක් නෑ .නැත්නම් ඕකත් රජයෙන් කලොත් ලෝකල් 10 g ගන්න වෙන්නෙත් 10000 කට විතර.ඒ හින්ද මෙහෙම හොදයි.මලේ සැප දන්න කොල්ලො හැමදාම සැපේ ඉන්නෙ සර් 🖤✌️
@akiladananjayaeng
11 ай бұрын
අරගල හොඳට කරන සන්නස්ගල. හැමදාම වගේ හිතන්න දේයක් නිර්මාණාත්මකව. ආදරණීය ගුරුතුමා.!!!!!!❤❤❤❤
@96channel23
11 ай бұрын
සම්පුර්ණ ඇත්ත❤❤
@RahalAlwisOfficial
11 ай бұрын
ඉවර වෙනකන්ම බැලුවා 💎❤️
@dewnuboy1547
Жыл бұрын
සන්නා sir ට ජය වෙවා ❤
@malindumihisara09
Жыл бұрын
Sirama kathawa tamai oka
@Kavidu-t1q
Жыл бұрын
ඔව් මට පේනවා ගල් බොතලෙ 10000 යනවා.....😎😎😎
@Chaminda.Ch1
11 ай бұрын
මෙහෙ උන් තාම හැරී ජයවර්ධනගෙ ගල් එකට පුක දෙනවා...
@chathurivithanage9823
Жыл бұрын
නියමයි සර් ❤
@NuwanThushara-mi7oy
11 ай бұрын
Niyamai sir.mun ratata lala apith kanava.munta henama gahapan.
@nalindaweerathunga2412
Жыл бұрын
අවසාන කොටස තවත් රසවත් ❤
@DhanushkaSanjeewa-iv1dj
11 ай бұрын
Oya kiuwa eka sathika aththa...
@roshanwanathunga8908
11 ай бұрын
අම්මෝ සර් කුශ් පොඩ්ඩ්ක් ඔතන ගම්න් බල්ද්න්නේ අම්මෝ සුපිරි ඈ 🎉 ජය ❤
@markrangana8339
11 ай бұрын
Niyamai Sir 😅😅😅😂😂😂❤❤
@krishanpiyumalmahakumara1216
Жыл бұрын
සුපිරි සන්නා....😍😍😍😍 එල
@SomaNandani-t4d
11 ай бұрын
අදරෙයි සන්නා....❤
@danushkajeewan1050
11 ай бұрын
සන්නස්ගල මහතා හැමදාම පැවැසුවේ සත්‍ය ඇත්ත. මම සැමදා ඔබ සමග. ජයවේවා.
@sachinthadilhara9534
11 ай бұрын
සුපිරි කතාව ❤🎉
@chamithperera524
Жыл бұрын
පරන සන්නා ආයේත් ඇවිත්.එකගවෙන්ඩ පුලුවන් ඇත්ත කතාවක්.
@dileekachandimal
11 ай бұрын
සුපිරි කතාව❤
@lahiruimesh9626
Жыл бұрын
රටේ ඉහල පුටුවල ඉන්න ඕන මේ වගෙ හිතන්න පුලුවන් මිනිස්සු.. 🖤 ජයවේවා සන්නා
@gamunuweerasinghe9079
Жыл бұрын
සර් සුපිරි කතාව හරියටම හරි
@warunamuwanwella6156
11 ай бұрын
අපි මේක ඉස්සර ඉඳන් අහල තියන දන්න කතාව. ඒත් කරුමෙට මිනිස්සුන්ට ඕක තේරෙන්නෙ නෑ.
@woolybloomslgaming5108
11 ай бұрын
100% aththa ❤
@Topnotch95
Жыл бұрын
අවුරුදු 75 තිස්සේ මේ රට කාපු කාලකන්නි ජඩ පාලකයො ටික අරගලයට ගහපු දවසෙ කරා වගෙ පාරක් පාරක් ගානේ මරල එල්ලන්න ඕන.මුන් මැරෙනකන් අපිට ගොඩ ඒමක් නෑ....😢
@sujiwaudugapatha126
11 ай бұрын
Great explain your carect
@SampathJordan
Жыл бұрын
අදරෙයි ❤🎉
@kpcjperera5764
Жыл бұрын
❤❤❤ sir, sahodaraya, machan, uba patta.
@rashmikaakash1191
11 ай бұрын
සන්නා is back . 🔥❤️
@maduwabro8558
11 ай бұрын
suppa ithin
1:05:20
අකල් බුදු නාටකේ විකල් සඟ ජවනිකා (විනෝද දර්ශනය)
Meme tv
Рет қаралды 824 М.
55:24
සඟ සතු බඩු | Meme tv
Meme tv
Рет қаралды 129 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
39:29
ලංකාවේ දේශපාලනයේ හොඳටම Stand UP Comedy කරන්නේ රනිල් | Hasalaka Thushara | SL Vlog | 2023-03-14
AsianMirror
Рет қаралды 55 М.
53:35
රනිල්ගෙ Badda නිසා Wesiyo අනාතයි
Upul Shantha Sannasgala
Рет қаралды 137 М.
26:12
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව (NEPF) හොදයි ද නරකයි ද | මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා | Education
Milestone Diary
Рет қаралды 39
1:23:23
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 887 М.
32:22
මේ පාර මං දෙන්නේ තොට ...!
Meme tv
Рет қаралды 55 М.
52:11
ඇඹිලිපිටිය ඛේදවාචකයේ ප්‍රබල සාක්ෂිකරු කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 1,7 МЛН
1:24:13
රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට | Full Story About King Ravana
TAG Knowledge
Рет қаралды 391 М.
53:13
Loki Ending එක සහ MCU අනාගතය ගැන දැවෙන ප්‍රශ්ණ | Loki Season 2 Sinhala Review
Tharindu Vishwanath
Рет қаралды 14 М.
1:36:21
සන්නාට වසන්ත වැලිඅංග සම්මුඛ වීම | Upul Shantha Sannasgala
Upul Shantha Sannasgala
Рет қаралды 184 М.
48:39
තෝද මැකෝ මං ද මැකෝ ? | ( උඹ අම්පිටියේ .... මං බලපිටියේ... )
Royal Taprobanian
Рет қаралды 724 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН