රැජිනගේ මරණය.. Lets Joke About ( Hasa, Podi malli ,chuti malli, Chamara , Asiri, Ishan)

  Рет қаралды 124,275

Comedy Land

Comedy Land

Күн бұрын

/ slvlog
Tap this link 👇
linktr.ee/slvlog
docs.google.co....

Пікірлер: 328
@pathumacreations.8436
@pathumacreations.8436 2 жыл бұрын
මුල විනාඩි 10 හෙන Effort එකක් දාල බැලුවෙ. එතනින් එහාට නිකන් සෙනග පිරුණ අවිස්සාවේල්ල - පිටකොටුව බස් එකකට නැග්ගා වගේ.....තල්ලු වෙලාම ඉස්සරහට ගියා 🙏🙏✌💜️
@RukshanJayawickrama
@RukshanJayawickrama 2 жыл бұрын
මම නම් රැජින මැරුණයි කියන එක පිලිගන්නේ නැහැ. මොකද අපිට පෙන්නුවේ සීල් කරපු පෙට්ටියක්නේ. මම හිතන්නේ ඹ්ක කුමන්ත්‍රණයක්. වාල්ස්ට රජකම ගන්න කරපු. ඹ්වා සුද්දෝ ඉගන ගත්තේ අපෙන්. රනිල් අරගලයට පෝරදාලා ගෝඨා එලවලා මෙහෙ රජ වුනේ. ඒක දැකලා වාල්ස් ගැහුවා කුමන්ත්‍රණයක්. මම හිතන්නේ රැජින ඇත්තේ කරුවල කාමරයක හිර කරලා.
@sanduuuuuuu
@sanduuuuuuu Жыл бұрын
අර කොනේ එකා මීහරකා වගේ හැම එකටම අත්පුඩි ගහනවා...එපා වෙනවා
@supunudara5832
@supunudara5832 2 жыл бұрын
ලංකාවෙ stand up comedy කියන දේ අලුතින් හදන්න ඕන කියලා හසා කිවුවට ඇත්තටම එහෙම නෑ. හාමුදුරුවො , දේශපාලකයො , සමහර ටියුශන් කාරයො, youtube එකේ පම්පෝරි ගහන උන් වෙනස් නම් වලින් දැනටමත් standup comedy කියන දේ කරගෙන යනවා. අවශ්‍යාතාව තියෙන්නෙ ඒ දක්ශයො ටික මේ වගේ තැනක් හදලා එකට එකතු කරගන්න එක විතරයි
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
මට මැවිලා පේන්වා මයිනා මැරුනම.ඒ වැඩසටහනත් මේ වගේම ඉක්මනින් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@thakshinadineth823
@thakshinadineth823 Жыл бұрын
එසේම වේවා.. 😎👊
@dilshanproductions12
@dilshanproductions12 Жыл бұрын
E දවස්වල karoth me place eka gini tiyala dawi bayyo 😅
@roobug3011
@roobug3011 Жыл бұрын
ඇයි බං කපුටත්
@fazcapz
@fazcapz Жыл бұрын
මට මැවිලා පේනවා උඹෙ අම්මා තාත්තා මැරුනාම වටේ ගෙවල් වල උන් රතිඤ්ඤා පත්තුකරලා පාටි දානවා ... 😂 ගොං පොන්නයා
@dilshanproductions12
@dilshanproductions12 Жыл бұрын
@@fazcapz ube tattada maina 😅
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 2 жыл бұрын
ඒ මරු බම් හසා, මේකේ කන්ටෙන්ට් වලට දිගටම චුටි මල්ලියි පොඩි මල්ලියි ගනින්කෝ
@tharindusampath8570
@tharindusampath8570 2 жыл бұрын
රජ පවුලට සිංහල බැරි හින්ද හොදයි... නැත්තන් දෙපාරක් පිස්සු හැදෙනවා...
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
අර කලුපාට එකක් ඇදන් ඉන්න පොඩි එකා මෙතන්‍ට ගැලපෙන්නෑ .ඌ බොරුවට සිගිති සිරික්කියක් දානව විතරයි🤣🤣🤣
@Ishowkavish
@Ishowkavish Жыл бұрын
Ishan මේ ලගදි කරපු Gig වල වීඩියෝ ටිකක් බලන්න ඔයාගෙ හිත හැදෙයි 👍
@Tikzi
@Tikzi 2 жыл бұрын
ආදරෙයි හසා.... චූටි මල්ලී, පොඩි මල්ලි ඔයාලටත් ආදරෙයි බ්‍රදර්ස්....
@isurudemansala6487
@isurudemansala6487 2 жыл бұрын
චාමරයා හරි යන්නෑ බං මේකට. & නතාෂා වගේ කෙනෙක් සමහරවිට set වෙයි. චාමරයා හොඳ එකා. but ඌට මේ suject එක හරියන්නෑ බං.
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 2 жыл бұрын
චුට්ටෙගෙයි පොඩ්ඩෙගෙයි ඇත්ත නම් කියන්න එපා අප්ප.අව්ල් වගේ එතකොට හරියට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනව වගේ
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
ගොඩක් කල් ඉඳන් මැරුවට පන ගියේ ලඟදි 🤣🤣🤣🤣
@naikaiproduction9991
@naikaiproduction9991 2 жыл бұрын
ආතල් එකත් එක්ක දැනුමට දේවලුත් එකතු කරගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ❤️
@FortuneFilmsLK
@FortuneFilmsLK 2 жыл бұрын
වැඩේ සුපිරි ♥️😁🙏 ජය වේවා!
@samith1986
@samith1986 2 жыл бұрын
බෝතලයක් අනුමත වෙනගමන් බලන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ 😄
@ashokagunathilaka4137
@ashokagunathilaka4137 2 жыл бұрын
ජෝක් සීරීස් එකක් විදිහට අසාර්ථකයි. බොහෝ දෙනෙක්ට අදහසක් වත් නෑ. සමහරක් තොරතුරු ජෝක් නෙමෙයි . නොදන්නා කම් ඇතුලෙ ඒගොල්ලන් හිනාවෙනව විතරයි .......
@praveenmadushanka8615
@praveenmadushanka8615 2 жыл бұрын
සුදු මල්ලිත් හිටියනම් තමයි මරැ...❤
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
අනේ ඔව් අපි අතරම ඉපදෙන්න් ඕනේ අයේ.
@praveenmadushanka8615
@praveenmadushanka8615 Жыл бұрын
ඇයි සුදු මල්ලි නැති වුනාද?
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
@@praveenmadushanka8615 දන්නේ නැද්ද කොරෝනා හැදිලනේ නැතිවුනේ.ඒ දවස්වල ලොක්ඩවුන් එක නිසා ප්‍රසිද්ද උනේ නෑ.එහෙම්ම පිච්චුවා.
@praveenmadushanka8615
@praveenmadushanka8615 Жыл бұрын
@@romesh.wijetunge අර ඉන්නෙ fan talk eke සුදු මල්ලි...
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
@@praveenmadushanka8615 එක වගේ අය හත්දෙනෙක් ඉන්නවලු ලෝකේ.මම වගේ උන් තුන්දෙනෙක් විතර මටම හම්බෙලා තියනවා.දවල්
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
මේක හරියට jazz jjamming session එකක් වගේ.. 😍😍 experts ආ සෙට් එකක් කතා කරනවා, අලුත් ප්‍රස්තුත මතු වෙනවා, පරන දේවල් කතා වෙනවා.. මාරයි ආ. Thanks hasaa
@thanotorious7561
@thanotorious7561 2 жыл бұрын
🙃
@ThanuChami
@ThanuChami Жыл бұрын
"අත ඇරියේ නැති අය මෙහෙ නැද්ද ??"- මෛත්‍රී 🤣🤣
@なんでやねん-s8g
@なんでやねん-s8g 2 жыл бұрын
නතාෂා ඉදලා ඉදලා වල් කතාවක් කිවුවානෙහ්😅 වල් හිත කෙල්ලන්ගෙ
@bmxjaya
@bmxjaya 2 жыл бұрын
කොමඩි කිව්වට නොදන්න එවා සැහෙන ඉගෙනගත්තා... good job 👍👍👍
@chanakacmr
@chanakacmr Жыл бұрын
කලු කොට කලිසම් කාරයා මෙලෝ රහක් නෑ.. පණ්ඩිත කමවිතරයි..
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
කෝබං අපේ ජනකය ඔය කොටකලිසං ගෝතයව අයින් කරල ජනකයව දාපල්ලා වැඩේ අවුල් කරගන්න එපා.
@dileepakalupahana6277
@dileepakalupahana6277 Жыл бұрын
හොදම ජෝක් එක කලේ සුංගල. පොර මල්වතු පාර්ශවයෙ අනුනායක විදිහට 1815 දි විහාර සහ දේවල ගම් වෙනුවෙන් ඉංග්‍රීසින්ට රට ලියල දීල...එලියට ඇවිත් අර මෝඩ උපාසකයි අන්දන්න..මේක තවම අපේ රට බොලවු කියල බ්‍රීතාන්‍ය ධජය පහල දාල සිංහ කොඩිය උස්සපු එක.( සුද්දට නම් එදා සිංහලය ගැන පට්ට දුක හිතෙන්න ඇති, මෙහෙමත් මෝඩයො කියල) අනික ඔය ලංකාවෙ නිදහසේ පියා කියන එකා ඇත්තටම යටින් ගේම ගැහුවෙ නිදහස නොගෙන ඉන්න. නිකන් ලැබුන නිදහසට තමයි පොර උප්පැන්නෙ දීල පියා උනේ. ඌ පියා නෙමෙයි බාප්ප.
@KasunPasq
@KasunPasq 2 жыл бұрын
උඹල හන්දා අන්න Crown netflix එකේ trending 😂
@D.E.MO.N
@D.E.MO.N Жыл бұрын
කොහොම උනත් ලෝක ඉතිහාසයේ, මානව ශිෂ්ටාචාරයේ බිහි වෙච්ච ලොකුම ප්‍රබලම අධිරාජ්‍යය.ඒ වගේම බලවත් ජාතියක්.ලංකාව වගේම පොඩි දූපත් රාජ්‍යයක්.රටක කුඩා බව නෙමෙයි දැනුම සොයා යෑම තමයි දියුණුවේ මග. කාර්මීකරණය,නව තාක්ෂණය ලෝකෙට දායාද කල රටක්.අපිට ඇත්තටම එයාලගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා.බුද්ධිය දියුණු කිරීමෙන් මිනිසාට කල නොහැක්කක් නෑ.
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD Жыл бұрын
oya kalu pata ekaa adan inna eka melo rahak na ganna epa ayee . Dekata namila pissek wage hina wenawa 😂😂😂😆 podi ekek . Boruwata baka baka ganawa u danna deyak na .
@dpkarandana
@dpkarandana Жыл бұрын
හසා කියල එයාම හිනා වෙනව මේවද විහිළු?
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
දේශපාලනඥයන්ගේ බොරු අහලා ඔලුව අවුල් වෙලා තියෙන්නෙ. මේ වගේ වැඩසටහනක් කිරීම නියමයි.
@sumudu100
@sumudu100 2 жыл бұрын
මරණයක් වවන් කනව කියන්නෙ මේකටද? 🤔🤔
@introworld6118
@introworld6118 Жыл бұрын
අනිත් උන් ටික ගැලපෙන් නෑනේ ඕයි.අර පොඩි එකා තනි ට්‍රැක් පොරක්නේ.පුටු ටුක බැලන්ස් වෙන්න දාලද🤣🤣🤣🤣
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
බ්‍රිතාන්‍යය කුඩා දිවයිනක් වෙලත් ලෝකේ විශාලම අධිරාජ්‍යය නිර්මාණය කළානේ....ඒකෙත් හැටි...මෙහෙමනේ දැන් ලෝකේ තියෙන බහුතරයක් රජ පවුල් නාමමාත්‍රිකයි නමුත් යම් බලයක් තියෙනවා....එයාලා කොමන් පාර්ලිමන්ට් එකත් එක්ක ගිවිසුම්ගත වෙලා තියෙන්නේ බලය බෙදාගන්න....කොටින්ම කිව්වොත් සෙරමෝනියල් මොනැකි එකක් තමා එංගලන්තේ වුණත් තියෙන්නේ..සෞදි අරාබිය..බෘෘනායි වගේ රටවල් වල තමා සුප්‍රීම් බලයක් දීලා තියෙන්නේ..රජ්ජුරුවන්..
@nishanthamahanaga8118
@nishanthamahanaga8118 Жыл бұрын
හසා ටිකක් මෝඩ ජෝක් ගතියක් තියනව. මම හිනාවෙන්න උත්සහ කරනව බෑ 😢
@rosirosi4585
@rosirosi4585 2 жыл бұрын
හසා ඉන්නව කියන්නෙ ඉතින් ඉල කැඩෙන්න හිනාවෙන්න පුලුවන් 😂 හසා දැන්නම් පිලිවෙලයි ලස්සන.
@susithmalinga1419
@susithmalinga1419 2 жыл бұрын
haha 😁 ay uba uwa badinnada? ane nikan hitapan ban 😄
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
මේක සුපිරියක් 💖 ඔක්කොම බැලුවා...😎
@chamindakandy8269
@chamindakandy8269 2 жыл бұрын
පට්ට වැඩක් එක දිගට අහන් ඉන්න පුලුවන් ❤
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 Жыл бұрын
සුද්දෝ හදල දීපු කෝච්චි ටිකනෙ තාම ඇදගන යන්නෙ දශමයක් වත් දියුණු වෙලා තියනවද ආරුක්කු නවයෙ පාලම සුද්දන්ගෙයි අපේ අයගෙයි මාරම තාක්ෂණයක්.සුද්දො දීපු තේ තමයි අපි රුසියාවට ජපානෙට දෙන්නෙ.එක අතකින් උන් ආව එක හොඳයි.උන් රට හැදුවා.වික්ටෝරියා වේල්ල හැදුවා.
@rajithanawagamuwa6002
@rajithanawagamuwa6002 2 жыл бұрын
මගේ යාලුවො එක්ක කතාවකට සෙට්වුනා වගේ සීන් එකක් දැනුනෙ.....
@socialsocial2059
@socialsocial2059 2 жыл бұрын
මෝඩ චූන් පල් හෑලි 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
@sa-ut9hd
@sa-ut9hd 2 жыл бұрын
නතාශා ඇයි sex paththma focus krnne....
@Charith_adikari
@Charith_adikari 2 жыл бұрын
යකෝ එක්කෝ කතා කරපල්ලා... නැත් නම් කාපල්ලා.... මර බඩගින්නේ මම මේක බලන්නේ... 😜
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_පිඟන් කතාව කියන කොට මතක් උනෙ , ප්‍රභාගෙත් රනාගෙත් මූණු එකට දාපු පිඟන් පසුව උතුරෙන් හම්බඋනාය කී එක._
@ashenperera2672
@ashenperera2672 Жыл бұрын
41:42 රජ පවුලකට ආස වෙන්නෙ සරල හේතුවකට.හැමෝටම ඒ විදිහට සැප ගන්න බෑනෙ.ඒ නිසා තෝරාගත් සෙට් එකකට සැපට ඉන්න දීල සතුටු වෙන එක තමා ඕකෙ සාරංශෙ.ඕක එළිසබත් නෙවේ...චාලට්,සුමනලතා..මොන පරම්පාරාව උනත්..අර ආතල් එක තමා ගන්නෙ.
@writemewiki
@writemewiki Жыл бұрын
නැවක් ආවා බම්බුව ඔයවගේ දේවල් කියනකොට හොයලා බලලා කතා කරපල්ලා
@anushagunasekera
@anushagunasekera Жыл бұрын
පූසා කණුවේ ගැට ගහපු කතාවේ ඉන්නේ පූසාරි කෙනෙක්.
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
යසායි චුටි මල්ලියි පොඩි මල්ලියි තුන් දෙනා හිටියත් ඇති මේ වැඩසටහනට. අනිත් එවුන් තුන්දෙනා අපරාදෙ ඔතන්ට ගත්තෙ
@explorer2111
@explorer2111 Жыл бұрын
හසා, චූටී මල්ලි & පොඩි මල්ලි විතරක් හිටියා නම් ඇති. අනිත් උන් නම් මෙලෝ රහක් නෑ
@Peace44975
@Peace44975 Жыл бұрын
Amu harak inna ratak neththang kohomada 73 years same rouges went to parliament, you think the dumb SL’s have changed just watch the next election….
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
ගාමින්ද වයසට ගිහිං.වම් පස කෙලවරේ ඉන්න කොලුවා මරු
@Expedition92416
@Expedition92416 2 жыл бұрын
බලන්නත් කලින් subscribe කොරා
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
මයිනා මලාමත් මෙහෙම එකක් කරමු 😁, සුදු මල්ලි වත් ගන්න...👍
@adeeshadakshina9433
@adeeshadakshina9433 2 жыл бұрын
අඩේ කොලොම්බියා එකේ නෙටා ඉන්නවා 😁😁😁😁😁
@udithaasanka5549
@udithaasanka5549 2 жыл бұрын
පහරක් මේකනම් පිස්සුවත් ජොයින්ට් එකක්ද ගැහුවෙ ගුලියක්ද කෑවෙ සෙට් එක
@Kamini69-p4f
@Kamini69-p4f 8 ай бұрын
නටාෂාට සෙක්ස් විතරයි ඒකාලෙ ඉඳන් 😄😄
@tharangavlogs
@tharangavlogs 2 жыл бұрын
සුපිරිම සෙට් එකක්, සුපිරිම වැඩක්. ආතල් සාගරයක්. ජය වේවා❤😍
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
maru wadak
@eshanperera794
@eshanperera794 2 жыл бұрын
37th subscriber and 9th comment. Keep it up boys! 💪💪
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
ලංකාවේ උන් මෙහෙමවත් කථා කරනවා එන්ගලන්තේ රජ පවුල ගැන. නමුත් යුරෝපයේ තියෙන අනෙක් දියුණු රටවල් ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය වගේ ගොඩක් රටවල් ඔය රජ පවුල ගැන මතක්වත් කරන්නේ නෑ. පඩේකටවත් ගනන් ගන්නෙ නෑ ඉංග්‍රීසි කියන්නේ මේ අය තඹේකට මායිම් කරන්නේ නෑ. මොකද චාල්ස්ට තියෙන්නේ රජ පරපුරේ ලේ නෙවෙයිනේ ජර්මන් කාරයෙක්ගේ ලේ නේ. ඉතිං චාර්ල්ස් කොහොමද රජ පරපුරෙන් පැවතගෙන එන්නේ😂😂😂😂
@nisalfernando3
@nisalfernando3 2 жыл бұрын
Ara podi malli kenek inawane…uwa podak form karala gana…stand up comedy future ekata honda wai
@Menuli7475
@Menuli7475 2 жыл бұрын
White colour Tshirt එකක් ඇඳන් ඉන්න කෙනා නේ 😍😍💐
@fen212
@fen212 2 жыл бұрын
Chooty malli podi malli are my favourites 🥰 should have also invited sudu malli
@whatandwhy3592
@whatandwhy3592 Жыл бұрын
නටාෂ කොහෙන් ගියත් සෙක්ස් කේස් එකක් තමයි ඇදල දාන්නේ.. පවු කියලත් හිතෙනවා. හැබැයි මේක එල program එකක්.
@haresheranga
@haresheranga 2 жыл бұрын
මරු වැඩක්. මාසෙකට සැරයක්වත් කරමු
@achinifernando7702
@achinifernando7702 Жыл бұрын
ඇයි බං රැජින මැරුනට ලංකාවට සෝක දිනයක් කරේ. අල්ලපු රටේ ඉන්න ඉතාලියෙවත් සෝක දිනයක් කරේ නෑනේ 😢😂
@ChirathAkalankaSangasinghe
@ChirathAkalankaSangasinghe 2 жыл бұрын
ලංකාව තමා තමන් යටත් කර ගත්ත රටේ ආණ්ඩුකාරවයාගේ නමින් නිදහස් ස්මාරක ගොඩනැගිල්ල හැදූවේ. Torrington square
@Storywithasa
@Storywithasa Жыл бұрын
මටත් චාන්ස්සෙකක් දෙන්නකෝ ඕපන් මයික් එකේ
@sajith2176
@sajith2176 Жыл бұрын
උන් කිය කිය උන්ම හිනා වෙනවා . පිස්සු හැත්ත.
@පිස්සුමයිලෝ
@පිස්සුමයිලෝ 2 жыл бұрын
5th Subscribe and 2nd Comment Let's go Hasa. Hemadama wenama gemak denna balana eka patta.
@DanujayaTheGreat
@DanujayaTheGreat 2 жыл бұрын
සිංගප්පූරුව යටත් විජිතයක් තමයි. ලී ක්වාන් යූ ගේ සිංගප්පූරු කතාවේ තියෙනවා සිංගප්පූරුව ගොඩනගපු හැටි. අරන් කියවන්න වටින පොතක්.
@farisrahmaniac6093
@farisrahmaniac6093 2 жыл бұрын
ඕගොල්ලො දවස හොයන කොට ඉරිදා පත්තරේ මතක් උනා 😂😂
@dileepakalupahana6277
@dileepakalupahana6277 Жыл бұрын
ඉන්දියාවෙ " රාශ්ඨපති"
@roshanroshandilip5282
@roshanroshandilip5282 Жыл бұрын
රැජින නැති උනාම හොයන්නෙ නැද්ද කවුරුත් 😁😂
@Sanath79.
@Sanath79. 2 жыл бұрын
750 වෙනියා මම. උබල කොතනද මම එතන
@anuruddhikajayasampath9804
@anuruddhikajayasampath9804 5 күн бұрын
කොනේ එකා මොන රෙද්දකට ද ඉන්නේ?
@vidaanz
@vidaanz 2 жыл бұрын
Ceylon Comedy Club කියලා දැම්මනං ලස්සනයි. කියන්නත් ලේසියි... 🤪
@artroomeka6005
@artroomeka6005 2 жыл бұрын
Ehema ithin daana deyak nane bn.. ceylon kiyannema comedy club ekak thama..
@rketagodage
@rketagodage 2 жыл бұрын
Naha naha mehe ahema naha iwara unata passe restaurant akakata gihin hodata kanawa 😂😂😂😂😂😂
@anthonynana9375
@anthonynana9375 2 жыл бұрын
President of USA not a 13 states 50stets, country flag showing how many states with it's 50stars, that means United States of America. Today if we are under British, we are strong country, but today we are like rubies country, even neber counties we can't go with out visa, if we are under British our passport Frist level, Prince Phillip originally from Greece,
@thehasalaka
@thehasalaka 2 жыл бұрын
පටන්ගත්තෙ ස්ටේට් 13ක් එකතු වෙලා.
@ytshorts2029
@ytshorts2029 2 жыл бұрын
Congratulations 🎊 and all the best 👍 for you endeavours..we love ❤️ comedy..
@gunaratna123
@gunaratna123 2 жыл бұрын
වැඩි නායක තිසා හාමිට එංගලන්තෙන් පසුගිය කාලේ ආපසු දුන්න හිස්කබල් ගැන මතකද?
@udeshikafaris9906
@udeshikafaris9906 2 жыл бұрын
Chooty Malli Podi Malli ❤️
@isharamadushanka8988
@isharamadushanka8988 2 жыл бұрын
ඇයි මේ අනූවක විතර සීය කෙනෙක් චූටි මල්ලිට අයිය කියල කතාකරන්නෙ. වයසට නෙමේ දැන් සීයලත් වැඩ😏
@nima8549
@nima8549 2 жыл бұрын
Subs කරා...❤🎉 සුබපැතුම් 🎉
@donjaySinhala
@donjaySinhala Жыл бұрын
kaka katha karn epa bn ahn inna giyma epa wenawane. naththan maru program ekak moda hasa 🤣
@ksampatha
@ksampatha Жыл бұрын
ඒ දවස්වල මළ ගෙදර ක් මතක් උණා. මිනිය ගේ අස්සේ තියෙද්දී අපි හිනා වෙනවා 😀😀😀
@jetakota
@jetakota 2 жыл бұрын
අපේ සෙට් එකේ ආසිරි මම. 😝 ඔතන තියන බයිට් එක විසි කරපල්ලා. ආසිරි ගනිල්ලා ඒකට. අපේ එවුන් එහෙමයි.
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
වස්ති ත් ගෙන්නුව නම් පිස්සුවක්
@ranjanahewagama1647
@ranjanahewagama1647 2 жыл бұрын
හසා කියන්නෙ 90 ගනන්වල නාකි සෙට් එකක් දිලා funeral එක කරන්නද?😅 කරානම් තව මලගෙවල් වැලක් තියෙයි😂
@SajanNethsara
@SajanNethsara 2 жыл бұрын
අඩෝ කොලොම්බියාවේ කොල්ලත් ඉන්නවා ❤️😘
@DulshanjackdowsonFOOD
@DulshanjackdowsonFOOD Жыл бұрын
Oya kalu pata adan inna podi eka hariyenne na 😂😆 aye ganna epa lol
@chandanikahandawala8671
@chandanikahandawala8671 2 жыл бұрын
2nd subscriber
@රවිදුතිලකරත්න
@රවිදුතිලකරත්න 2 жыл бұрын
මරු මරු
@beyondbdd4278
@beyondbdd4278 2 жыл бұрын
පලවෙනි වීඩියො එකට කමෙන්ට් කරපු කෙනෙක් (අනාගතයේ බලන උංට)
@zxrelations6292
@zxrelations6292 Жыл бұрын
CMPM Legacy එක 🥺❤
@mangalamadusanka8459
@mangalamadusanka8459 Жыл бұрын
Legends chooti malli & podi malli
@KOSALAWEERASINGHE
@KOSALAWEERASINGHE Жыл бұрын
bagayak gahapuwama athal eke inna maru bosaa
@sapnamanohara2234
@sapnamanohara2234 2 жыл бұрын
1st subscriber..😊❤️
@comedyland573
@comedyland573 2 жыл бұрын
welcome ආතල් ගොඩක් ඉස්සරහට..
@shehanweerasekara3590
@shehanweerasekara3590 Жыл бұрын
අඩෝ අපිට බැරිද මේවට join වෙන්න.
@AmuwenLifestyle
@AmuwenLifestyle 2 жыл бұрын
රැජිනගෙ ගෙවල් පාරෙ ජොගින් kzbin.info/www/bejne/lZjaeaKid89ml9U
@sahanmadhawag
@sahanmadhawag 2 жыл бұрын
Legends ❤️
@PointOf-NoReturn
@PointOf-NoReturn 2 жыл бұрын
supiri wedak legendsla ekka pattA❣️❤️
@supunsudarshana645
@supunsudarshana645 2 жыл бұрын
Aiyo hasa ara podi ekaa set naha thaama.
රතනගේ විනය හැදිල්ල
29:36
SLVLOG POD TALKS
Рет қаралды 75 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
ආසිරි ගේ කැප කිරීම
15:40
Comedy Land
Рет қаралды 35 М.
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 60 М.
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 253 М.
Lets joke about - AIDS ඒඩ්ස්
50:01
Comedy Land
Рет қаралды 215 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 96 М.
Rasa Wehena Kathaa (රස වෑහෙන කතා)  | Chooty Malli Podi Malli
2:30:30