KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හැත්ත පස් වන නිදහස | Let's Joke About | ලකයි සිකයි, Hasa , Gura, Nathasha , Satees,
1:11:25
AV Rase Podcast 07 | හසලක තුෂාර එක්ක විහිලු කරමු
1:03:07
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
Their Boat Engine Fell Off
0:13
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
UFC 287 : Перейра VS Адесанья 2
6:02
31 රෑ.. let's joke about (Gaminda + Suneth + Hasa + Samare + Sathesh )
Рет қаралды 144,068
Facebook
Twitter
Жүктеу
1
Жазылу 57 М.
Comedy Land
Күн бұрын
Пікірлер: 276
@lovalova5401
2 жыл бұрын
හසා අය්යා, සුනේත් අය්යා, ගාමින්ද අය්යා, සතේශ් අය්යා, සමරේ මල්ලි සහ බුරෑනෝ අය්යා ඇතුලු සියළු එස්. එල් ව්ලොග් ටීම් එකට සුබ අලුත් අවුරෑද්දක් වේවා.. ලේ ටිකක් පිරිසිදු කරගෙන් 2023ට මුහුන දෙන්න උදා කරාට ඹබසිළුදෙනාට බොහොම පින්.. ඹබලාගේ සියළු බලාපොරොත්තු සහ “ රෙසලුෂන්” ඉටු කරගන්න හැකිවෙන සුබම සුබ නව වසරක් වේවා..❤ පී.එස්- සුනෙත් සහ ගාමින්ද අය්යේ ගඡ මෑන් ඉක්මනට එලියට දාන්න..
@shaslwow3967
2 жыл бұрын
Dhan mun okkoma umbe “aiyala” dha bun? Bai gandhak enawa bun umbe langin… Naaki mainage supporter kenek nedha?
@lovalova5401
2 жыл бұрын
@@shaslwow3967 බය්යෙකුත්, නෙමේයි, අනුර කුමාරට පුකදෙන ජෙප්පෙකුත් නෙමෙයි, සඡ්ඡෙකුත් නෙමෙයි.. හරි දෙයි හරි කියන, වැරදී දේ විවෙචනය කරන.. සුපිරි පොරවල්වලට බෙක්කෙම්ම රෙස්පෙක්ට් කරන.. රටට වැඩදායි වෙන්න සිතන පුරවැසියෙක්.
@jehan707
2 жыл бұрын
අද රෑට hiru,derana,swarnawahiniya බලනව කියන්නේ පවුලේ සැමත් එක්ක ,hxmaster ' ponhub බලනව වගේ 😅
@proboda30
2 жыл бұрын
🤣
@demshano7690
2 жыл бұрын
Absolutely dear
@H.A.K.Viduranga
2 жыл бұрын
Low budjet welak balanwa wge tmi🤣
@ravindrajanith
2 жыл бұрын
Podi man:-මට කතා කලා ද 😅
@umeshkavindujayarathne9137
2 жыл бұрын
😅😂😂😂
@sisilabalasooriya1577
2 жыл бұрын
ගාමින්දයට පොඩ්ඩක් වැදිල වගේ... ආතල් ඉතින්.. පොරව සීරියස් නැතුව දැක්කමයි... 🤣🤣🤣
@thiwankaarthasad9200
2 жыл бұрын
බොහොම අමාරුවෙන් හිටියෙ video එකක් නැති ව 🙏🙏🙏
@yasankaperera8990
2 жыл бұрын
සමරේ කියන එකාගේ ගොං ආතල් පේන්න බෑ. අනිත් එවුන් මරු
@musicmania6267
2 жыл бұрын
Agreed 👍💯
@rajithaanuradha755
2 жыл бұрын
Agree
@geethakakalingu7879
4 ай бұрын
පොර ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් සීන් එකේ ඉන්නෙ. මිනිහා ජෝක් කරන්නෑ පොර ජෝක් එකක් වෙනවා.
@achiyagamingwithandroid9374
7 күн бұрын
Hiru ekata Kade Yana ekek
@extremebp8891
2 жыл бұрын
ජෝක් උනත් අර ආගම් ගැන කිව්ව ටික පට්ට ඇත්ත...
@lahirulahiru8987
2 жыл бұрын
ඒක පට්ට අසවෙන් තනියෙන් හිනා වෙන්න පුලුවන්
@pubududinesh8953
2 жыл бұрын
අර TV channel වල චොර 💩 ගොඩවල් බලනවට වඩා ඇත්තමයි Social media වටිනවා❤
@sahanpeiris4233
2 жыл бұрын
සුබ අලුත් අවුරෑද්දක් වේවා set ekatama ❤❤❤❤❤❤
@Isuruish22
2 жыл бұрын
සුපිරියක් ඇ අවුරුද්දේ මුලම බැලුවෙ මෙක 😍
@shashin4234
2 жыл бұрын
බලන්නත් කලින් කිව්වැකි සුපිරියක් තමා 😍❤
@tharushiweerasinghe6580
2 жыл бұрын
❤️🔥
@shashin4234
2 жыл бұрын
@@tharushiweerasinghe6580 ❤
@npglmnd5131
2 жыл бұрын
This is what keeps us going dudes ❤
@charitha721
2 жыл бұрын
Social Media is better than mass media nowadays in SL ❤️👌worth watching. Maxaaaa😂
@thehasalaka
2 жыл бұрын
❤️❤️❤️
@geethakakalingu7879
4 ай бұрын
සුපිරි වැඩක් හොඳේ
@recilwattaladeniya1684
Жыл бұрын
මේක නම් සුපිරිය ක්🖤🤣 සුනෙත් අයියා ගාමින් ද අයියා ඉන්න හැම එකක්ම බලනවා🖤🖤🖤
@danushkapushpakumara4108
10 ай бұрын
kzbin.info/www/bejne/g52TmYiVYqaAabssi=957hv07yFzJB7tPB
@janakaruvan7457
Жыл бұрын
සුපිරි අතාල් ඇත්ත කතා මරු 😅😅😅
@Jayawardana.Tharindu
2 жыл бұрын
හිටපු කීප දෙනෙක්ගේම new year resolution එක, කොහොම හරි මේ channel එක තහනම් කරගන්න එක! 🤣🤣🤣🤣
@thehasalaka
2 жыл бұрын
😂😂😂
@radeeshlevi3534
2 жыл бұрын
ගාමින්ද එකක් කිවුවත් ඇති බන්.... අතල් විතරමයි 🤩
@ZLiVEE
2 жыл бұрын
සුබ නව වසරක් වේවා ඔබ සියලු දෙනා ඇතුළු සමස්ත කාර්ය්‍ය මණ්ඩලයටම!
@hasithaeranga5589
2 жыл бұрын
gaminda aiyata maara danumak thiyenne,hasa thankx mehema ekak organise karata❤️
@amila34860
2 жыл бұрын
ගාමින්දයට පොවලද එන්ඩ කලින්, නැත්තන් උගේ ආතල් අඩුයි😀. අද නම් ෆුල් ආතල්.
@lakshitha_sandaruwan992
2 жыл бұрын
ආසිරි හඬ අවදි කරද්දී ආතල් නේ 🤣
@kasunfernando1679
2 жыл бұрын
රැජින ගේ video එකේ එහෙම 😂😂
@lahirudsilva932
2 жыл бұрын
Patta oi. Athal 🤗
@djthari1
2 жыл бұрын
hasa gaminda aiya suneth aiya.... mage patan ganna inna aluth agency ekata aluth namak set una meka baladdi thankx
@rohindadharmaratna672
Жыл бұрын
Yakoo. .. hasaa. .. financial year 1 palaveni maase. . March (15mn.02sec.) Nemee April.... Mama Rovia. .....
@rajithaanuradha755
2 жыл бұрын
මේ වගේ program එකකට සමරේ මදි..අනික් අයගෙ experience ,කතා එක්ක හැරෙන්න බෑ,සෙට් නෑ...
@idhcinema
7 ай бұрын
Ewelawata volim eka adukaraganna
@sangeethjayawardana379
Жыл бұрын
අම්මෝ චුට්ටෙ , පොඩ්ඩේ ❤❤❤
@sandundileepahinidumage6271
2 жыл бұрын
Mun okkoma ekka adiyak gahanwa wage feeling ekak enne. Supiri...
@thehasalaka
2 жыл бұрын
ඒ කියන්නෙ අපි ට්‍රයි කරන ෆෝමැට් එක හරියට හරි ගිහිල්ලා... 🙏❤️❤️
@dilanchathuranga479
Жыл бұрын
Gaminda suneth maru❤️❤️❤️
@MUSICWORLD-fx5tx
Жыл бұрын
Topic එක හරි මදි වගේ.වෙනදා levelඑක නෑ කියලා හිතෙනවා.හිතවත්කමින් කියන්නේ.
@thusharasampathwickramasin9453
2 жыл бұрын
හෙට බලන්නම් හොදේ
@MrCarnage24
2 жыл бұрын
shashika samarasinghe කලින් වැඩ කලෙ පොහොට්ටුවේ රෝෂාන් රණසිංහටනේ එ් දවස් වල සජිත්ටයි ජවිපෙටයි බැන බැන ඉදලා දැන් දන්නැ වගෙ ඉන්න හැටි😅 බෙරෙ වැවෙ නැවෙනම් නැ හැබැයි මු හින්දා එ් දවස් වල මිනිස්සු රොෂාන්ගෙ රැස්විමට ගියා දැන් රොෂාන් අැමති 😅😅
@udayakumara9748
2 жыл бұрын
අඩේ සිරාවට?🙄🙄
@heshanmax963
2 жыл бұрын
Oyalage ehapatte lassana akka kenek innavane Pitipasse window eken reflect eka penava
@Shani.girl1
Жыл бұрын
චුටි මල්ලි පොඩි මල්ලි❤
@hashangodage1894
2 жыл бұрын
Aru gon part danne.. samare and samare. U suit wen ne methanata..
@naveendissanayake3060
2 жыл бұрын
Good discussion, quite a sensible session and enjoyed every bit of it. Thanks! හසා, අවුරුදු දවස් අප්‍රේල් 13/14 වෙන්නේ leap years නොවන අවුරුදු වලදි නේද, 12/13 වැටෙන්නේ පෙබරවාරි මාසෙ දවස් 29ක් ආවම. මේවා ඔක්කොම calculations. එහෙන් මෙහෙන් වැඩි අඩු වෙන ඒවා calculate කරලා හරිගස්සන්න බලනවා, කොහෙවත් හරි දෙයක් කියලා හොයාගන්න reference නෑ
@AkilaDJ
2 жыл бұрын
ඔවු. ඒත් ඉස්සර අවුරුදු 50කට විතර කළින් 11/12 වගෙ වෙනස් දවස් වල තමයි අවුරුදු ඇවිත් තියෙන්නෙ!.. අවුරුදු 100, 200 යද්දි තව වෙනස්!
@thehasalaka
2 жыл бұрын
@@AkilaDJ ඔව්. ටික ටික තල්ලු වෙනවා.
@judepieris9674
2 жыл бұрын
Elah... happy new year guys .....
@harshakumara9950
2 жыл бұрын
අධික අවුරුද්දක් එනකොට අවුරුදු 4කට පාරක් අලුත් අවුරුද්ද අප්‍රේල් 12,13 එනව. නැත්තං 13,14 තමයි හසා..
@rahuljekar7468
2 жыл бұрын
meka nam patta watina kathawk godak sathuto ona
@ireeabey6633
2 жыл бұрын
We enjoed the program thankyou.
@H.A.K.Viduranga
2 жыл бұрын
Chuti malli & podi malli fans💙
@kaiyasjourney
2 жыл бұрын
පට්ට ♥️
@kavindathiranagama3221
Жыл бұрын
හසලක හොඳයි Audience එකට දාන්න,පොරට පුලුවන් අප්පිරිය හිනාවක් දාන්න විතරයි.ගාමින්දල ඇඟට පතට නොතේරී විහිලු කරන්නේ..
@mashaadikari8747
2 жыл бұрын
👍❤🌷 Happy new year all...
@kasunsubasinghe4866
2 жыл бұрын
මරු..😍
@thiwankaarthasad9200
2 жыл бұрын
15:13 April නෙද පලවෙනි මාසෙ
@sahanprasanna77
2 жыл бұрын
Gaminda & Suneth 💕
@imeshcharitha6120
Жыл бұрын
Samare kolla set ne.
@isurooo
2 жыл бұрын
සමරේ වගෙ පගයෙක් දාගත්ත එක තමා අවුල.
@rajithaanuradha755
2 жыл бұрын
Agree
@dilishankumara2133
2 жыл бұрын
නියම චැට් එක පට්ට
@gaminisoysa6679
2 жыл бұрын
Always loved !!!!
@supunwedasinghe1
2 жыл бұрын
මේක ආතල් අප්පා 😂❤
@recilwattaladeniya1684
Жыл бұрын
පට්ට පොර නේද🖤🤣
@wasanthumagalika5607
2 жыл бұрын
Supiri ❤❤❤❤❤
@kaveeshadissanayaka2712
2 жыл бұрын
ඒක මරු😊
@EnglishWithSHAN
2 жыл бұрын
සුපිරියක් තමා 😍❤
@oshadhaj
2 жыл бұрын
හසා, කොත්තුව අපේ එකක් කියලා තමයි මමත් හිතන් හිටියේ. මම ඉන්නේ Dubai මෙහෙ කේරළ restaurant වල කොත්තු නමින්ම තියෙනවා.
@extremebp8891
2 жыл бұрын
ළංකාවෙන් තමා කේරළේට හම්බුනේ
@rangaperera5529
2 жыл бұрын
හසා උඹේ මයික් එක නිකන් උඹේ මූන අනිත් පැත්ත හැරෙව්ව වගේ... පොඩි රැව්ලක් තියෙනවා... ප්‍රෝග්‍රෑම් එක නම් ආතල්...
@thehasalaka
2 жыл бұрын
😂😂😂 ඔව්මයි
@abesingha
2 жыл бұрын
audio version ek podcast upload krnna ko
@thehasalaka
2 жыл бұрын
❤️
@AkDJ581
2 жыл бұрын
*🌝🍃2022 නිමාවත් සමග 2023 අලුත් අවුරුදු උදාව ඔබට...🌝🍃* ~_🌸කදුලු නෙත දුරස් වී...🌸_~ ~_🌸නෙත් පියන් දිලේවා...🌸_~ ~_🌸මුව හසග රැදි අද...🌸_~ ~_🌸සිනහ මල් සැදේවා...🌸_~ ~_🌸ලැබුණු දෙය සතුටු කර...🌸_~ ~_🌸ගතට සැප ගෙනේවා...🌸_~ ~_🌸සිතට සැම සොයන දෙය...🌸_~ ~_🌸නව වසරේ ඇසේවා🌸..._~ *✨ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරුණු* *~සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏❤️🍃~*
@lilantha47
2 жыл бұрын
මචං හසා කොටුවේ පොඩි හාමුදුරුවෝ බනකට කියල රවට්ටල ඕකට එක්කං වරෙංකො එක දවසකට. පීස්.
@sgtxqsme
Жыл бұрын
😂😂 මෙන්න කරනවනම් වැඩ
@lilantha47
Жыл бұрын
@@sgtxqsme මොකද කියන්නෙ @IRAJ ට කියල කපු කම කරමුද ? 😂
@isuruweerasekara2735
2 жыл бұрын
සුපිරියක් 🖤
@Sapunxx
Жыл бұрын
Hasa 😂 26:55
@kasunfernando1679
2 жыл бұрын
Maru😍😍♥️♥️
@ravdon4776
Жыл бұрын
Nidahas dineta danawa kiwwa eka kooo😌daannadda?
@arunanichada5170
2 жыл бұрын
Birthday eka celebrate karana eka gana deyak ekathu karanna kamathi, Thailand wala Birthday eka celebrate karanakota birthday cake eke gahanne aluthi labana age eka, exp. 30 birthday ekata cake eke gahanne 31
@rameshlakshan6060
2 жыл бұрын
Supiriyak ❤️
@rodda8029
2 жыл бұрын
***** Hasaaaa , issara awurudu 12,13....Dan thamai 13,14.....Eka patalunada koheda???????
@kalanajay3161
2 жыл бұрын
සුපිරි ♥️
@sportsbroo6120
2 жыл бұрын
සුපිරි තරු මෙතන.... ගොබ්බ චැනල් කාරයො පිස්සු කෙලිනවානේ.... හසා සුපිරි හොදෙ
@dilanthamadushan613
Жыл бұрын
කවුද බං කලු තඩියා.කෑවා වීඩියෝ එක
@mbcchannel1025
2 жыл бұрын
nice and funny chats, wish you happy new year to you all
@tharakalakmal641
2 жыл бұрын
Okkama hodai ai bn ubala samare wage gon athal dena awn gennanne. Uge gon jok nag skip karala beluwe ahh
@dulshanweerasinghe5043
2 жыл бұрын
Hasa puluwan nm welawaka Sidath Harshan Rathnaweera wa let's joke about akakata aragena enna... Eyatath puluwan joke karanna... 😂
@udeshikafaris9906
2 жыл бұрын
Chooty Malli Podi Malli ❤️❤️
@-Mamalokka
2 жыл бұрын
සුපිරි!
@thilabro2403
2 жыл бұрын
මේ පාරවත් ගජ මෑන් බලන්න ලැබේවා මේ අවුරුද්දෙ මගේ පලමු බලාපොරොත්තුව
@kasunfernando1679
2 жыл бұрын
Gajaman release kalaane bn
@sasankakarunarathna6761
2 жыл бұрын
Maru 😍🇱🇰
@AshenSandaru
Жыл бұрын
Banana by Hamilton Genna
@hashh9074
2 жыл бұрын
podi malli chooty malli නැත්තං මලාට මෙක බලන්නේ නෑ
@chathurangasenevirathna6496
2 жыл бұрын
සුපර්බ්❤
@radeeshlevi3534
2 жыл бұрын
බුදුඅම්මෝ මරු සෙට් එක
@asithasilva3268
2 жыл бұрын
Best suneth gaminda❤
@lakmallakmal2000
2 жыл бұрын
Nice programme
@suranggamini4016
2 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩසටහන.( හසා නැත්නම් අප්පිරියාවක් නෑ..)
@thehasalaka
2 жыл бұрын
අනේ සොරි...
@nipunavishkadezoysa7113
2 жыл бұрын
maru❤❤❤
@sahanprasanna77
2 жыл бұрын
Who called you guys are comedians? You guys are very educated.
@ShehanEdussuriya
2 жыл бұрын
🔥🔥
@udayakumara9748
2 жыл бұрын
That is why they are comedians not jokers.
@thehasalaka
2 жыл бұрын
ලෝකෙ බිහිවෙලා තියෙන සිරා කමීඩියන්ලා හැමෝම වගේ මාර ඉන්ටලිජන්ට්. ඇත්තටම ඒ අයගෙ එඩියුකේෂන් එක සහ ඉන්ටලිජන්ස් එක නිසා තමයි උන්ගෙ කොමඩි එච්චර ඉහළ මට්ටමකට යන්නෙ...
@udayakumara9748
2 жыл бұрын
@@thehasalaka අඩේ මේ හසානේ❤
@swapnaent4679
2 жыл бұрын
Wishing you a happy new year brothers and sisters
@dilshan_ketakumbura_666
2 жыл бұрын
සුපිරි
@nimedurameshkumara5393
2 жыл бұрын
බුරුවො එක්ක විඩොඔ කරන්න එපා බලන් නෑ..කාලකන්නි..
@Shani.girl1
Жыл бұрын
ආතල්😅
@enokaasathyangani7292
Жыл бұрын
October කියන්නෙ 8 ද? 😀😲🤭
@enokaasathyangani7292
Жыл бұрын
October කියන්නේ 8 නම්, August කියන්නේ 10 ද සහෝදරවරුණි? 🤭🙃😲
@thanotorious7561
2 жыл бұрын
දෙමල ඒක ටිකක් බොරින් හැබැයි anyway superb show
@sadeepamuthumal7780
2 жыл бұрын
කවුද බන් පැයක් නාස්ති කරන් මේ වගේ කම්මැලි වීඩ්යෝ බලන්නෙ කුචු කවා ගන්න ඕනෙ හිනා යන්න
@sprodrigo146
2 жыл бұрын
පොඩ්ඩක් හරි බැලුවේ සුනෙත් ගාමින්ද නිසා.චොර මොනවද බං මේ....
@shashin4234
2 жыл бұрын
❤❤🔥🔥
@AMYD19870611
2 жыл бұрын
ගාමින්ද මහත්තයා මෙ අවුරුද්දෙ බඩ අඩු කරගන්න හොදේ
@shanuka9938
Жыл бұрын
සමරෙගෙ ගොන් ජොර්ක් සෙට් නැ, දැක්කාම පේනවා ඇගට අරන් වැල් බයිලා කෙලින්නෙ කියලා
@apidennalive
2 жыл бұрын
හසාට කියන්න තියෙන්නේ මෙච්ච්‍රය්. ඔය බෲනෝ කියන මූනවත් පෙන්නන්නැති පොරකගෙ පොලිටික්ස් ගේම් වලට අහුවෙන්නැතුව ජෝක් එකක් කරගෙන හිටපන්. SLVLog එක කරන්නේ උබව සල්ලිවලට පාවිච්චි කරන එක. අපි උබට ආදරේ උබේ ටැලෙන්ට් එකට.
@hashangodage1894
2 жыл бұрын
Aniwa😮❤
@sugathma2108
2 жыл бұрын
මුලු අවුරුද්දෙම නිකං ඉදල පලවෙනිද පැළයක් රෝපණය කරනව.
@gayanishu5888
2 жыл бұрын
💖🔥
1:11:25
හැත්ත පස් වන නිදහස | Let's Joke About | ලකයි සිකයි, Hasa , Gura, Nathasha , Satees,
Comedy Land
Рет қаралды 143 М.
1:03:07
AV Rase Podcast 07 | හසලක තුෂාර එක්ක විහිලු කරමු
AV Rase Podcast
Рет қаралды 62 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
6:02
UFC 287 : Перейра VS Адесанья 2
Setanta Sports UFC
Рет қаралды 486 М.
59:45
බස්,ත්‍රීවීල් සහ Clean ශ්‍රී ලංකා
SL VLOG
Рет қаралды 50 М.
54:14
රැජිනගේ මරණය.. Lets Joke About ( Hasa, Podi malli ,chuti malli, Chamara , Asiri, Ishan)
Comedy Land
Рет қаралды 126 М.
48:09
ආගම් පරණ කරත්තද?
Randika Wijesinghe
Рет қаралды 397 М.
1:00:08
අලිට්ටුව | විමල්ගේ සන්ධානේ | influencer scam
SLVLOG POD TALKS
Рет қаралды 60 М.
1:08:48
Patiroll Suran Narendraya Special | පැයක් පුරා සුරන් නරේන්දයා විශේෂ කතා | EP 04 | #patiroll @gulme
Gulme
Рет қаралды 41 М.
28:14
මේ බස් මෙහෙයුම පිටුපස ඉන්නේ රාජපක්ෂල නැවත බලයට ගේන්න දගලන DIG ඉන්දික හපුගොඩ | SUDAA CREATION
Sudaa Creation
Рет қаралды 56 М.
1:06:11
God Vs Dog - කැකිරි
Comedy Land
Рет қаралды 260 М.
1:04:34
පොලව යට සැගවුන අපූරු ලෝකයක්‍් | Agartha
SLVLOG POD TALKS
Рет қаралды 50 М.
1:13:52
Let's joke about may 1st
Comedy Land
Рет қаралды 54 М.
54:45
මතකද මංදා Part 2
Comedy Land
Рет қаралды 4,1 М.
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН