ක්‍රැකටෝවා, කෛලාශ කූඨ සහ AI hallucination

  Рет қаралды 65,256

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 305
@imaluvin
@imaluvin Жыл бұрын
හසාගේ දැනුම පට්ටයි❤❤❤ next level podcast එකක්
@sameerasenaratne6739
@sameerasenaratne6739 Жыл бұрын
ලොකු ගැඹුරක් තියන වටිනා සාකච්ඡාවක්. ❤👍 හසාටත්, බෘෘනෝටත් ස්තූතියි. මහන්සි වෙලා කරුණු හොයාගෙන අපිත් එක්ක share කරනවට. Hats off to both of you and the team SLVLOG ❤
@rumeshkodippili
@rumeshkodippili Жыл бұрын
භාෂාව වෙනුවෙන් කරන්න හදන දේට respect 👍❤️
@manulachamod2271
@manulachamod2271 Жыл бұрын
හැමදාම වගේ සුපිරි! අලුත් දැනුම, thinking patterns ගේන මේ වගේ කතා දිගටම ඕන! හසා, bruno respect ❤
@සිනමාලෝකය-ඨ2ඹ
@සිනමාලෝකය-ඨ2ඹ Жыл бұрын
Professor රාජ් සෝමදේව එක්ක පොඩ් කාස්ට් එකක් ඕනි බ්‍රෝ...❤️
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
තව බුමිකාමප එන කලින් මේ මුසල රනිල්ව පන්නගමු නේද
@hirucent6023
@hirucent6023 Жыл бұрын
බෲනෝගෙ අහන්න ආසම පොඩ් එක හසා එක්ක කරන ඒවා ❤️
@naturalworld885
@naturalworld885 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chamilsenavirathna4728
@chamilsenavirathna4728 Жыл бұрын
❤❤
@SLVLOG
@SLVLOG Жыл бұрын
❤️❤️❤️❤️
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
පාස්කු පහරක් තියනවා කියලා ආරංච් උනා එත් මෙච්චර ලොකුවට වෙයි කියලා හිත්වේ නැ ඒකයි වැළකුවේ නැත්තෙ කමක්නැහැනෙ සොරි ආ
@Pivithura
@Pivithura 6 ай бұрын
අනිවා
@ManoHari-q8v
@ManoHari-q8v Жыл бұрын
Mn me podcast eka ahana 3 weni paara. Maara interesting!!! Digatama documentry wala ewa katha krnna puluwn nm watinwa. One strange rock eke episodes walin ehema puluwn nm krnna. Digatama podcast krnna. Good luck!!
@Dk9c
@Dk9c Жыл бұрын
අඩෙ joe rogan ගෙ podcast එකක feel එකක් එනවා මෙක බලද්දි.. හසා නම් සුපිරි ඩයල් එක.
@harshigamagea21s10
@harshigamagea21s10 Жыл бұрын
හැමදාම හොඳම දේ තෝරා දෙනවා ඔබට ජය❤❤
@malithdesilva3623
@malithdesilva3623 Жыл бұрын
Hasa and bruno මරු pot talk එකක්..මාර intresting, 🙏 HATS OFF. KNOWLEDGE ON NEXT LEVEL. 100 TV SERIES එක REAL VERSION ඒ කතා ටික..
@mallikaperera1959
@mallikaperera1959 Жыл бұрын
හොඳ දැනුමත් ලැබෙනවා.Thank you
@chagagraham783
@chagagraham783 Жыл бұрын
Eruption of Krakatoa had been the loudest sound recorded back then. Apparently it was heard even in Ceylon. When we were small, we watched the movie, Krakatoa East of Java. That movie was quite something back then. You can trace it online. As regards animals sensing natural disasters, etc., I think humans also could sense them yonks ago. Over the years, we became more and more dependent on man made things and all things that distracted humans from nature. To-date, a veteran farmer or a villager can read the clouds forecast the rain precisely. Sadly, a lot of people among us can't sense even a breeze just before a rain. Also, the migratory birds' arrival and return depend on the slight changes according to the delay or premature change of a season. A good example of how they can read the impending floods and build their nests accordingly eg: if they build a nest at a higher level, there will be floods and vice versa. Note how some ants build a little dam just before a heavy rainfall. Facts apart, you guys are so funny. Especially Hasa 😂 Keep up the good work 🌹
@slvlogpodtalks
@slvlogpodtalks Жыл бұрын
❤️❤️❤️❤️❤️
@arshedfazal
@arshedfazal Жыл бұрын
What a well written comment 👏👏👏
@AmalMadhushan-pl5ot
@AmalMadhushan-pl5ot Жыл бұрын
මරු පට්ටම interesting❤ හැම තප්පරයක් ම වටිනවා..
@ishankaperera7095
@ishankaperera7095 Жыл бұрын
Thank you both 🤗🤗♥️♥️
@kinsukaweerasooriya2933
@kinsukaweerasooriya2933 Жыл бұрын
මේවගේ ආතල් පොරකගේ යාලුවෙක් වෙන්නත් පින් කරන්න ඕනේ❤😂
@sandro2059
@sandro2059 Жыл бұрын
Moda venna epa yako
@claudefernando7719
@claudefernando7719 Жыл бұрын
Love this discussion
@prasannarandika-zs6io
@prasannarandika-zs6io Жыл бұрын
දිගටම documentary වල තියෙන රසවත් කරැණු කියල දෙන්න.. හරියටම කරැණු ගන්න භාෂා අවුල තිනෙවනෙ අපිට...හැබැයි perfect නෑ කියල බොරැ කියන්නෙ නෑ...😂😂😂.. නියමය හසා & බෘෘනෝ..❤
@GihanDoolwala
@GihanDoolwala Жыл бұрын
හසා එක්ක කරන එපිසෝඩ් එක තමා රහම එපිසෝඩ් එක❤
@jagathsamarawickrama1009
@jagathsamarawickrama1009 Жыл бұрын
This is amazing. Well done Hasa and Bruno. Thanks for sharing this knowledge, it’s an absolute eye opener to think about as how tiny and weak we are. Also the AI part is good. ❤
@hashithamunasinghe
@hashithamunasinghe Жыл бұрын
Good
@Bandhu_k
@Bandhu_k Жыл бұрын
අල්ලපු ගෙදර අක්ක😂 දාලනම් යන්නේ නැ Nice speech ❤
@supunkalharayapa9496
@supunkalharayapa9496 Жыл бұрын
This is the real daham pasala😍.
@venommonster3859
@venommonster3859 Жыл бұрын
Fantastic podcast enjoyed very much. Please make more podcast like this.
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
😂🤣
@lahirudilanka7639
@lahirudilanka7639 Жыл бұрын
i appreciate this knowledge which you share with us. thank you very much Hasalaka and Bruno. please share more knowledge like this with us. good luck to all of you.
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
මරු....ජය වේවා!
@dimuthuranawaka1256
@dimuthuranawaka1256 Жыл бұрын
අද නම් මාර interesting කතා ටිකක් ...🤩🤩
@anandakankanamge1225
@anandakankanamge1225 Жыл бұрын
ඇත්තටම පට්ටයි,දැනුම් සම්භාරයක් හොයාගෙන යන්න,මාවතක් විවරවුනා වගේ.
@ruwanbandara4123
@ruwanbandara4123 Жыл бұрын
The God must be crazy film ටික බලන්න ඒවා මරු
@madurangasandharuwan926
@madurangasandharuwan926 Жыл бұрын
බෲනො + හසා පොඩ්කාස්ට් එකක් දැක්ක ගමන් බලනවා ❤
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
lassana wadak
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 Жыл бұрын
I follow ur pod casts . I really enjoy them. I salute ur knowledge. Very broad. Appreciate ur sharing that valuable knowledge thanks sons. Keep ur good work up. Theruwan saranai .🙏🙏🙏
@sadeepaalwis5938
@sadeepaalwis5938 Жыл бұрын
සුපිරියක් ❤
@shiranhegoda
@shiranhegoda Жыл бұрын
1:14:26 ඕකම තියෙනවා The 100 series එකේ. "ඇලී" කියලා A.I. එකකින් ලෝකෙ reset කරනන්න හදනවා ඔක්කොම nuclear weapon ටික activate කරලා..
@akeshmobile6323
@akeshmobile6323 Жыл бұрын
ගොඩක් වටින දැනුමක්
@udithacosta288
@udithacosta288 Жыл бұрын
Thank you Hasa, Bruno.❤❤❤
@aroundtheworld4362
@aroundtheworld4362 Жыл бұрын
This is Next Level Podcast. Really Interesting
@nuwancontemporary
@nuwancontemporary Жыл бұрын
Good discussion and really like it.... we should discuss such topics widely
@kaviyhax
@kaviyhax Жыл бұрын
One of the best with Hasa❤️ Hats off
@sgtxqsme
@sgtxqsme Жыл бұрын
බෲනෝ, හසා මෙන්න මේ වගේ අමුතු කුතුහලය දනවන සාකච්ඡාවක් සතියකට පාරක්වත් කරමුකො 🥺🙏ඒක මාරම රහයි.
@dylanperera9745
@dylanperera9745 Жыл бұрын
Hasa, Bring Ramuwa’s Randika, it will be an interesting podcast! This is brilliant, cheers!
@JayamalPradeep-n2j
@JayamalPradeep-n2j Жыл бұрын
සුපිරි හසා... බෘනෝගෙ බාධා කිරීමුත් සුපිරි...❤
@wimalthotagamuwa7935
@wimalthotagamuwa7935 Жыл бұрын
Your vision on AI is very correct.
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 Жыл бұрын
මට පොඩ්ඩක් ඊරිසියයි, හසා හරහා බෲනෝටත්.. බෲනෝ හරහා හසාටත් තොරතුරු හුවමාරුව අතිශයින්ම පුළුල් ව මේ වේදිකාව ඇතුළෙ ඉදිරිපත් කරන නිසා අපිට අහන්න ලැබුනට.., ඊටවඩා පුළුල් ව විහිදෙන සංවාද, අහන්න අහන්න කතාකරන්න කතාකරන්න ආස හිතෙන මාතෘකාවල කතා කීයක් අපිට නෑහී නොපෙනී යනවා ඇතිද කියලා. කම්මැලිකම් නොකර podcasts දිගටම කරන්න. එකක්වත් මඟනෑරෙන්න podcasts සියල්ල ම පිළිවෙලින් බලමින් රසවිඳිමින්, අමතකයි වගේනම් දෙවෙනි වතාවෙත් අහමින් ඉන්නෙ.
@damithperera6777
@damithperera6777 Жыл бұрын
Nice content 🤘🤘🤘
@indunilramadasa2974
@indunilramadasa2974 Жыл бұрын
ක්‍රකටෝවා සද්දේ , විශාල සද්දයක් හැටියට ලංකාවටත් ඇහුනය කියල 'අපේ කාලේ' පෙළ පොතක තිබ්බා මතකයි.🙂
@shanisenadeera3526
@shanisenadeera3526 Жыл бұрын
ඒ කැලණි ගඟ පලාගෙන ආවා කියන එක නෙමේ නේ 🙄
@MayumiRathnayaka-cr4se
@MayumiRathnayaka-cr4se Жыл бұрын
​​@@shanisenadeera3526 nagaloke sadde plastic naya😂😂😂
@patrickjayakumar4765
@patrickjayakumar4765 Жыл бұрын
Good work bro ….. food for thought…. Ela Kiri. Please do this kind of stuff more and more ❤
@Sangeeth0730
@Sangeeth0730 Жыл бұрын
හසා අයියේ A/L result අපිට ඉක්මනට අර ගන්න උදව් කරන්න දැනටමත් ගොඩක් පරක්කුයි, ප්‍රශ්න වැඩි
@Game_space777
@Game_space777 Жыл бұрын
Owwwww😢
@kalanasaminthra3429
@kalanasaminthra3429 Жыл бұрын
උබලා ගෲප් එකක් හදලා ඒකට කට්ටිය ඇඩ් කර ගනින් ඇඩ් කරලා සභාපති මහා ශිෂ්‍ය සංගමය , කැම්පස් එකක නමක් දාලා ලිවුම් දාපන් උන් පෙත්සමක් හරි ගහලා සප් එකක් දේවි
@rohanatayakody6325
@rohanatayakody6325 Жыл бұрын
සුනාමි දවසෙ කිරින්දේ බීච් හොටෙල් එකක නතර වෙලා හිටපු විදේශික පරිසරවේදියෙක් එයා ලබපු අත්දැකීම ලස්සනට විස්තර කරනවා. සුනාමිය එන්නට කලින් කුරුල්ලන්ගේ හැසිරීමේ ලොකු වෙනසක් එයා දකිනවා. එයා දකිනවා පොඩි ගෑනු ළමයෙක් එලියෙ සෙල්ලම් කර කර ඉන්නවා. එයා ඒ ළමයාව කරට අරන් කැලේ පැත්තට දුවනවා. එකපාරටම රැ ල්ල ඇවිත් මේ දෙන්නාවම ගහගෙන යනව මෙයාව ගහක දෙබලක හිර වෙනවා. රළ පහරේ වේගයට මෙයාගේ ඇඟිල්ලෙ තිබුණු මුද්ද ගැලවිලා යනවා.
@kantheepanrasiah1297
@kantheepanrasiah1297 Жыл бұрын
Content subject relayed with phenomenal way ❤👏 Earthquake!!! It's serious issue 😢
@chaminchamzmadushanka6266
@chaminchamzmadushanka6266 Жыл бұрын
අපිටත් විශාල ශබ්ධයක් ඇහුනා.. කැලණියෙ ගිනි කන්දක් පිපුරුනාද දන්නෑ
@MayumiRathnayaka-cr4se
@MayumiRathnayaka-cr4se Жыл бұрын
😂😂😂
@risijayasrikantha998
@risijayasrikantha998 Жыл бұрын
Very informative Thank you
@musicvlogs6506
@musicvlogs6506 Жыл бұрын
55:30 goosebumps අඩෝ....
@slcurtainshub3459
@slcurtainshub3459 Жыл бұрын
දීපු දැනුම පට්ට ❤
@sanjeevapriyanath5041
@sanjeevapriyanath5041 Жыл бұрын
hari lassana kathwak..
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
The place that changed my life.❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
හසයි, බෲනෝයි නම් මේ පොත කියවල ඇති කියල හිතනව. Dan Brownගෙ Origins. සිංහලයට පරිවර්තනය වෙලා තියනවා 'සම්භවය' කියලා. AI වල inperfect ගතිය ගැන හොඳටම විස්තර කරන පොතක්
@janakure5276
@janakure5276 Жыл бұрын
Thanks bro..
@kavimx3698
@kavimx3698 Жыл бұрын
ඉතාම වැදගත් ❤ සියත fm අරවින්ද අයිය පහුගිය දවසක මේ වගේම කයිලාශ් ගැන කතාකළා ඒකෙන් තමයි මුලින්ම මෙහෙම එකක් තියනව කියල දැනුවත් උනේ. එයාත්ත් ඔයාලටත් ගොඩක් ස්තූති.❤ පුලුවන්නන් හසා අරවින්ද අයියව stand up comedi කරන්න පෙළබවීමක් කරන්න. ඔහුත් සැබෑම දක්ශයෙක්😊
@hirucent6023
@hirucent6023 Жыл бұрын
මාත් ඉස්සරලාම ඇහුවෙ අරවින්ද අයියගෙන්. හසා තමා හොදට දිගෑරියෙ. ❤️
@thehasalaka
@thehasalaka Жыл бұрын
අරා තමයි මටත් හෝඩුවාව දුන්නෙ
@mathematicallife5388
@mathematicallife5388 Жыл бұрын
​@@thehasalakahey hasa ☺️
@vihagasankalpa7846
@vihagasankalpa7846 Жыл бұрын
බලන් ඉදියේ එනකම්ම... Love you both
@amilakumarathilaka92
@amilakumarathilaka92 Жыл бұрын
❤ asama podcast ekak
@dulanjanapeiris9587
@dulanjanapeiris9587 Жыл бұрын
please talk about the Antarctic operation high jump
@antonfernando394
@antonfernando394 Жыл бұрын
ශිව ලිංගය ඔය විධියට තියෙන්නේ ඕකේ පහල කොටස තරාදේවියගේ යෝනිය නිසයි මම අහල තියන විධියට. ලිංගය යෝනියට ඇතුල් කර ඇති ආකාරයය් ඕකෙන් කියා පාන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න 👍🏼👍🏼👍🏼 වැඩ සටහන ලස්සනයි 👍🏼
@easternpearlsrilanka
@easternpearlsrilanka Жыл бұрын
හසා සුපිරි.
@wimalthotagamuwa7935
@wimalthotagamuwa7935 Жыл бұрын
Wonderful podcast guys must listen with brought mind.
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
ගොඩක් දෙනෙක් podcast 1 අහන්නේ වැඩ කරන ගමන් වෙන්න ඕනෙ. ඒත් KZbin එක minimize කරල අහන්න ටිකක් අමාරුයි. පුලුවන්නම් podcast series එක podcast platform එකක දාන්න පුලුවන් නම් වටිනවා
@chamoddilranga3325
@chamoddilranga3325 Жыл бұрын
KZbin එක මාරු කරන්න. මම අහන්නේ drive කරන ගමන් screen එකත් off කරලා. බැට්‍රිත් ඉතුරුයි
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
@@chamoddilranga3325 KZbin Vanced පාවිච්චි කලේ. ඒකත් වැඩ නැතුව ගියානේ
@ravidu3010
@ravidu3010 Жыл бұрын
​@@amila_pathirana 4n එක අනිත් පැත්ත හරෝල තියපන්කො ඉතින්
@Lochanabc
@Lochanabc Жыл бұрын
Use brave browser. Settings walun background play on karanna.
@mathematicallife5388
@mathematicallife5388 Жыл бұрын
Chrom එකේ desktop mode එක use කරන්න ඒකෙන් පුලුවන් ඊට පස්සෙ minimize කරාට පස්සෙ notification bar එකේ play button එක touch කරන්න. ඊට පස්සෙ anyone ❤
@lalithjayatilake6202
@lalithjayatilake6202 Жыл бұрын
නියමයි,,❤
@StarlightUnderDaSea
@StarlightUnderDaSea Жыл бұрын
ලෝකෙ බේරගන්න හිතාගෙන නෙවෙයි නමුත් නිහතමානීව අනිත් සත්තුත් මේ planet එක බෙදාගන්න බව මතක තියාගෙන ජීවිත කාලය ගෙවන එක අපේ ඉදිරි පරම්පරාවලටත් හොදයි නේද එතකොට මැක්කො වගේ ගසල දාන එකක් නෑනෙ තව කාලෙකට. මිනිස් වර්ගයා අනිත් සත්ව වර්ගයන්ට සලකන විදිය මට හිතෙන විදියට ඉතාම පහත්.
@thehasalaka
@thehasalaka Жыл бұрын
Well said. අපි මේ ගැන කතා කරමු
@oldaccountasankatennakoon1674
@oldaccountasankatennakoon1674 Жыл бұрын
Krakatoa is a baby volcano once you compared it with Toba super volcano. When Supervolcano blasted for the last time around 75,000 years ago, Homo errectus was wiped out and Homo Saipan population has come down to 10000 . Toba eruption is believed to have impacted our DNA as well
@dennismorritt
@dennismorritt Жыл бұрын
The 100 TV series එකෙත් එක්තරා අන්දමක ට දියුණු ජීවියෙකුට ප්‍රාථමික ජීව කොට්ඨාශයක් මුණගැහුනොත් මොන වගේ දෙයක් වෙයිද කියන සංකල්පයක් තියෙනවා Becca Franco අභ්‍යවකාශයේ ඉඳන් trigedaslang tribes (grounders) හමුවෙන අවස්ථාව සැලකුවොත්.
@thehasalaka
@thehasalaka Жыл бұрын
ඔව්. ඉන්ටලිජන්ස් කියන දේ දේවත්වයට නැංවෙන හැටිත් තියෙනවා
@isurukumarasinghe6894
@isurukumarasinghe6894 Жыл бұрын
When I heard Hasa's theory about the god Shiva, I thought about it like this: when undeveloped communities observe a rocket, they cannot see the rocket that launched it. In undeveloped communities, they only see the landing pod of the rocket. Therefore, if you look at the landing pods of Blue Origin or the SpaceX Crew Dragon, you can see that they are shaped like the Shiva Linga.
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
👍 For your reference. This channel has more interesting info. kzbin.infougHV9dhyU4I?feature=share kzbin.info/www/bejne/mouaqGeOgqumb8k kzbin.info/www/bejne/jpKwc2mHodqGpqs
@medilgamage438
@medilgamage438 Жыл бұрын
Valuable comment ❤
@isurulakshan4156
@isurulakshan4156 Жыл бұрын
Ape thaththa Samarasinghe seeyath Samarasinghe seeyage seeyath Samarasinghe digatama Samarasinghe thamai. 😊😊
@hashantha_lk
@hashantha_lk Жыл бұрын
හසාගෙ ශර්ට් එක මරු...අර පිටිපස්සෙ තියෙන bezel less ටීවී එක මොකක්ද කියල හෑමදාම හිතන මම
@harshanaudayanga1090
@harshanaudayanga1090 Жыл бұрын
Hasa ekka meka enakan balagena hitiye next episode ekath ikmanata genna
@myperson3985
@myperson3985 Жыл бұрын
hasaa samahara deewal hithana widiha patta😮
@SunilJayantha-g5n
@SunilJayantha-g5n 6 ай бұрын
Super
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
නියමයි 👍👍👍👍👍👍👍
@dilshanisuru8805
@dilshanisuru8805 Жыл бұрын
චරිත අත්තලගේ එක්ක පොඩ් කස්ට් එකක් කරන්නකෝ.ඒයි එක්ක මියුසික් වගේ 😍
@uddeepthelashan7307
@uddeepthelashan7307 Жыл бұрын
හිංදු වල විශ්වය නිර් මානය වීමේදී මුලින් බ්‍රහමයා ඊට පස්සෙ එයා නිසා විශ්නු ශිව හැදුනා එයාලා නිසා අනිත් දෙවිවරු හැදුනා එහෙම මුලු විශ්වයම හැදුනානේ ඉතින් විද්‍යාව කියන විදියට මුලින් පලවෙනි ඉලෙක්ට්‍රෝන එක නිසා පස්සෙ ප්‍රොටෝන, නියුට්‍රොන හැදුනා පස්සෙ එයාලා නිසා හැමදේම හැදුනා කියන කතාව ගත්තා ම ඉතින් එකමනේ රූපකය විතරයි වෙනස් එයාලා එයාලාගෙ තියෙන දැනඑන් එයාලා බාර ගත්ත විදිය ඇරුනාම පොයින්ට් එක එකයි නේ
@KanishkaDananjaya-nt5ei
@KanishkaDananjaya-nt5ei Жыл бұрын
Niyamayi
@imalkavindawickramasingha4331
@imalkavindawickramasingha4331 Жыл бұрын
Ernest Muldashev ගේ පොතේ තියෙන විස්තර ගැන රුසියාවේ ම ටීම් එකක් ගිහින් නිරීක්ෂණයක් කරලා තියෙනව. ඒ කියපු දේවල් කිසිම දෙයක් තිබිලා නෑ. 2 වන ලෝක යුද්ධෙ පටන් ගන්නේ 1939. ටිබෙට් වලට යන්නේ 1938. තවත් එකක්, ඒ Expedition එක කෛලාශ ගැන නෙවෙයි. ටිබෙටය නිරීක්ෂණය කරන්න කරපු එකක්.
@anurabandara2251
@anurabandara2251 Жыл бұрын
හසා පටිට මෙිකනමි ❤
@sarathsarath8796
@sarathsarath8796 Жыл бұрын
Bruno...hasage..post cast aekak aenakan enne mama vitharada..patta niyamai..manju Nissanka with hasage aekak oni Bruno.. thanks okkatama
@chemistryLK
@chemistryLK Жыл бұрын
20:13
@lahiruCK
@lahiruCK Жыл бұрын
I would like to comment that a scientific explanation is needed regarding time travel as a current topic ⏳💯
@udarasuranjithabeywickrama9517
@udarasuranjithabeywickrama9517 Жыл бұрын
හිතන්න මරු idea දෙන මරු chat එක ❤
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
nice content
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
කයිලාස්වල ලංකාවෙ බම්බලපිටිය ඥානාලෝක සවාමින්වහන්ස වාසය කරනව වසරේ වඊකාලයක් බොහෝ තොරතුරු දන්නව වෙන්න ඕන කයිලාස් ගැන
@MayumiRathnayaka-cr4se
@MayumiRathnayaka-cr4se Жыл бұрын
Super brothers very interesting story allapu gedara akka😂😂😂😂❤❤❤ love you both
@chathurangagunarathna8577
@chathurangagunarathna8577 Жыл бұрын
Dear Hasa… Kailash gana kiyaddi M. Night Shyamalan ge “OLD” movie eka mathak wenwa… somtimes plot eka eka wenna athi…
@Danlevinug
@Danlevinug Жыл бұрын
23:39 මේක time traveler's ලට තියෙන ekak ද?🤔🤔
@tecworld4817
@tecworld4817 Жыл бұрын
එවරස්ට් නම් මමත් ගියේ
@vipulajayabahu3097
@vipulajayabahu3097 Жыл бұрын
හසා, බෘනො දෙන්නම පුලුවන් නම් හොයාගෙන බලන්න මෙ film එක ."Krakatoa East of Java " 1970 ගනං අග වගේ ලංකාවේ පෙන්නවෙ. නියම මූවි එකක්.
@SteveRosmond
@SteveRosmond Жыл бұрын
This is really great that you share your research knowledge regarding ancient Technology and environmental science while providing exciting facts.. 👍👍👍
@Ekadekathuna123
@Ekadekathuna123 Жыл бұрын
අරා & පැස්බරා Morning show එකෙත් kaylasha kuutaya ගැන කිව්වා
@menson1352
@menson1352 Жыл бұрын
Chatgpt එක තරයේම කියනවා කයිලාශ කූඨය man made එකක් නෙවෙයි කියලා.ඒ වගේම හිට්ලර් කන්ඩායමක් එහෙට යැව්වේ නෑ කියලාත් කියනවා
@anthonyjesudasan642
@anthonyjesudasan642 Жыл бұрын
Hasa ubanam patta ban stand-up comedy ekataa wada hondai
@SunilJayantha-g5n
@SunilJayantha-g5n 6 ай бұрын
Hari maru
@geethakakalingu7879
@geethakakalingu7879 Жыл бұрын
හිතවත් එස් එල් ව්ලොග්ස් පොඩ්කාස්ටුවනි, තුශලක හසාර අයිය අර කිව්ව "බෝන් දහම" කියන්නෙ ටිබේට් වල තියන බුදු දහමට පොඩ්ඩක් රිලේට් වෙන ආගමක් කියල විකිපීඩියාවෙන් හොයාගත්තා එයාලා විශ්වාස කරන විදියට කෛලාශ කූඨය තමයි එයාලගෙ ආගමේ "අහස් දේවතාවිය" (සිපයිමෙන්) කියන දේවදූතියගෙ වාසස්ථානය කියල කියන්නෙ. දැනගන්න ආස කෙනෙක්ට දැම්මෙ. සුපිරි කන්ටෙන්ට් එක අප්පා ජාති, මසුරං. දැං තුශලක හසාර අයියෙ මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවා මේ ඒ අයි එක ගැන ඔයා ගේන තර්කෙත් එක්ක. (එක දිගටම මේ පොඩ්කාස්ට් සෙට් එක දවස් දෙකක් තිස්සෙ අහගන ටිකක් විසාල බිල්ඩිං ප්ලෑන් එකක් එකක් කරනගමන් ඉන්නෙ එකදිගටම අහනකොට ට්දැං වයර් ගැලවිලා ට්‍රැක නොම්බර එකටම පැනලද දන්නෙ නෑ) දැං අපි පර්ෆෙක්ට් නෑ නෙ අපි ට්‍රයි කරනවා පර්ෆෙක්ට් ඒ අයි එකක් හදන්න අපි දං ඒ අයි එකක් හදල තියෙන්නෙ පර්ෆෙක්ට් නැති උනත්. දවසක ඒ අයි එක අන්න ඒ වගේ ට්‍රයි කලොත් එයා පර්ෆෙක්ට් ඒ අයි එකක් හදන්න? එක දවසකට එක සෙන්ට්‍රල් බ්‍රේන් එකක් එක්ක මිනිස්සු මිලියන් ගානක ඩෙටා ෆීඩ් එකක් දෙනව ඒ හැම එකක්ම පැටන් එකක් විදියට එයා ඇනලයිස් කරලා අපේ ඉම්පර්ෆෙක්ට් ගතියට හේතුව එයා හොයාගන ඒක වොයිඩ් කරලා පර්ෆෙක්ට් එකක් හැදුවොත්? ("හැදුවොත් හැදෙයි බං" කියලා හිනාව දාන්න එපා ඈ උත්තරයක් ඕනි) අනික එයා මේ ඉම්පර්ෆෙක්ට් ගතිය ප්ලස් පොයින්ට් එකක් විදියට යූස් කරන්න ගත්තොත්? මං කියන්නෙ මේක මාරයි ඇයි දන්නවද මේ පොඩ්කාස්ට් එකෙන් මරු එකක් වෙනවා. මීනිස්සු කල්පනාකරන්න පටංගන්නවා ඊටපස්සෙ කොරහෙ කිඹුල්ලු දකින එක නවතිනවා. ඊටපස්සෙ ෆැක්ට් චෙක් කරන්න ගන්නවා බහුතරය. ඊටත් පස්සෙ වෙන්නෙ දැනගන්නවා "එක්කො යකා කියනතරං කළු නෑ ලා දුඹුරු පාටයි" එහෙම නැත්නම් "සඳ බොඳ වේ ලිඳ ගොඩවේ හම්මට හුඩු යකා කලුයි" කියලා අන්න එතකොට යම් දවසක අපි යකාට ෆේස් කරනොට ඒ යකාගෙ තියන "වාව් ෆැක්ටර්" එක හරි "බුදු අම්මෝ ෆැක්ටර්" එක හරි කලින් දන්න නිසා " ආ මේ යකා සීන් එකක් නෑ" කියන තැනට යකා නෝමලයිස් වෙනවා. පැනික් වෙලා දැම්ම ඉඳංම වල්ගෙ පාගගන ඳගලන එක අඩු වෙනවා. එහෙනං එඤ්ඤං රත්තන්තරේ පිහිටයි ආරස්සාවයි.
@ranjanaprabasara1838
@ranjanaprabasara1838 Жыл бұрын
ඔතන විල් දෙකෙ වතුර වල තියෙන වෙනස වගේ... කන්දෙන් පිට අය ඉක්මනින් වයසට ගිහින් මැරෙනව වගේ කන්දෙන් ඇතුල වයසට නොයා සදාකල් ජීවත් වෙනව වගේ සීන් එකක් තියෙන්නත් බැරි නැ... ලගා වෙන්න බැරි සීන් එකත් එක්ක
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 9 ай бұрын
Shiva lingaya kiyanne lingaya witharak newei as far as I know. Eka shiva-parwathie ekwima nirupanaya karannak.
AI, බූවල්ලෝ සහ කූඹි
1:02:16
SLVLOG POD TALKS
Рет қаралды 36 М.
අමරණීය වුනොත්?
39:12
SLVLOG POD TALKS
Рет қаралды 18 М.
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 258 М.
ජෙරම්ගේ ආලෝකයේ වලිය...
56:24
SLVLOG POD TALKS
Рет қаралды 84 М.