ඔයාගේ නම Comment කරන්න ලස්සනම නම තෝරනවා 🖤

  Рет қаралды 142,200

Munupura_මුණුපුරා

Munupura_මුණුපුරා

Күн бұрын

Пікірлер: 585
@rizanamuslimah2238
@rizanamuslimah2238 10 ай бұрын
ඇත්ත කතා කරන ආච්චි කෙනෙක්.හරිම හෙඳයි.දෙවියො මාර්ගය පෙන්වත්වා.දිර්ගායු ලැබේවා
@malkanthimarasinhe-hx2qo
@malkanthimarasinhe-hx2qo 10 ай бұрын
මට නම් හරිම හිනා මේ ආචි ච්ගෙයි මුනුපුරාගෙයි දෙබස් වලට.අනේ ඉතින් ඔය මුනුපුරා හරි ශෝක්.අත්තම්මට නිදුක් නීරෝගි සුව.
@SriyaJayasinghe
@SriyaJayasinghe 10 ай бұрын
ආච්චිව ටිකක් අවුස්ස ගත්ත නම් මුනුපුරාගේ දිනචරියාව දැනගන්න පුලුවන් 😂😂😂😂
@ChapaMalshan
@ChapaMalshan 9 ай бұрын
ආච්චි ඔය මුනුපුරාගෙ පැටිකිරිය ඔක්කෝම දිගාරින්නකො ඔයාට ඔය බොරු කිය කියා ඔයාව අව්ස්සනවට
@DEEPIKADEEPIKA-um3uy
@DEEPIKADEEPIKA-um3uy 7 ай бұрын
Aiyooo lokuuuu
@sriyaniperera9468
@sriyaniperera9468 7 ай бұрын
මුනුබුරෝ බලාගෙන....😅😅😅😅
@milanti4750
@milanti4750 7 ай бұрын
හොද වැඩෙ දැන් තව ට්කක් කෙන්ති ගිය හැට්ය මුනුබුරා ගෙ චරියාව අහගන්න හදන්නේ බනින්න ආච්චි හොදට බනින්න ආච්චිට බුදු සරණයි දෙව්පිහිටයි
@geethasamaranayake277
@geethasamaranayake277 10 ай бұрын
හරිම හිත හොඳ අත්තම්මෙක් දීර්ඝායුෂ ලැබේවා
@Anu2802
@Anu2802 10 ай бұрын
කොච්චර තරහා ගැස්සුවත් තනියම යන්නෙත් නෑ ආච්චි.. යමන් බං කිය කිය දෙන්නම එක්ක යන්න ඉනනවා අනේ ❤❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 8 ай бұрын
😂😂😂😂Ow
@sanjuthilinithilini
@sanjuthilinithilini 10 ай бұрын
🤣🤣 ඇතිද ලොකු අහ ගත්තා 😂 අපේ මේරි කෙල්ලට මාරෙට තරහා යනව නේ 🤣🤣🤣🤣❤️
@geethaperera6059
@geethaperera6059 10 ай бұрын
ආච්චි අම්මා තරුණ කාලේ ටිකක් වස ඇති නේද ,දැනුත් පේනවා නේ කතාව සැරකම ,මරු හොද රෙස්පට් අම්මා කෙනෙක්.මුනුබුරා ගුටි කන්න තමා දගලන්නේ. ❤️❤️❤️
@nadeepriya9970
@nadeepriya9970 10 ай бұрын
අම්මපා මැනික මන් ඔයා උනා නම් ඔය මුනුබුරාට ගහන්නෙ අතු ගාන ඉදල කැඩෙනකල්....අනේ තරහ ගස්සන්න එපා බූරුවො....අද නම් හොදටම තරහ ගිහින්....(මේ ඔය ඇද යට තියන රෙදි කෑලි ටික පුච්චල දාපන් මල්ල😂😂)පෝම් එක ❤❤❤❤❤ අනේ මට ඔයාව ඉබින්න ඕන මැනික.❤❤❤ දීර්ඝායුෂ මගෙ මැනික .ආදරෙයි පන..❤❤❤
@nishunish1338
@nishunish1338 10 ай бұрын
ආච්චි තරුණ කාලෙ ලේලිට ගොඩක් ආදරෙන් සලකලා වගේ. ඒකනේ දැන් ලේලි ගොඩක් ආදරෙන් ආච්චිට සලකන්නෙ. ආච්චිගෙ වචන වලින් තේරෙනවා❤
@kumarikumari1819
@kumarikumari1819 10 ай бұрын
❤❤❤❤
@jeewanisubasinghe5448
@jeewanisubasinghe5448 9 ай бұрын
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 8 ай бұрын
❤❤❤❤❤
@ThusharaChathuranga-oe1sh
@ThusharaChathuranga-oe1sh 7 ай бұрын
Leli newey duwa
@lillyd4628
@lillyd4628 7 ай бұрын
ඒකම තම්‍යි මාත් හිතුවෙ. ලේලිව තමන්ගෙම දුව කරගෙන
@gayanibrandigampala3506
@gayanibrandigampala3506 10 ай бұрын
ඒක මරු ......අරක කියලා හිනාවෙන විදිහ තමයි බලන්න ආසම එක......😍😄😄😉
@SreemaliPradeepika
@SreemaliPradeepika 6 ай бұрын
මේ ආච්චි අම්මා නැති උන දවසක කොහොම මේ මුනුබුරා දරා ගනියීද
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 10 ай бұрын
කේන්ති ගස්සන්න එපා පුතේ පව් අම්මා...... ලස්සනයි අම්මගේ හිනාව....... බුදු සරණයි අම්මට දීර්ඝායුෂ වේවා
@kanchanalakmini379
@kanchanalakmini379 10 ай бұрын
අනේ එයා ශෝක් අනේ , ආච්චි අම්මාට තරහා යනවා නේද ...ඔයා තරහා ගස්සන්න එපා ලොකු ..පව් එයා බුදු සරණයි ආච්චි අම්මා ❤❤❤
@madaramalkanthi1218
@madaramalkanthi1218 10 ай бұрын
අනේ ආච්චි අම්මා හරි ශෝක් අනේ. තරහ යනකොට හරී ලස්සනයි. හරි හොඳ ආච්චි කෙනෙක්. සුදූයි ලස්සනයි. තරහ අවුස්සන නම් මරු. හිනාව හරි සුන්දර යි
@AruniPriyanthi-t6v
@AruniPriyanthi-t6v 10 ай бұрын
අනේ අචා මුට පිස්සුද
@ChamindaKumara-h7q
@ChamindaKumara-h7q 10 ай бұрын
ඔන්න අද තමයි ආච්චි වැඩිහරියක් කතාව ලස්සන කෙරුවේ...
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 10 ай бұрын
පවු ළමයෝ උදේ පාන්දර ඔය ආච්චි අම්මව තරහ ගස්සවන්න එපා,
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 10 ай бұрын
අනේ මේ කට වහගෙන හිටපන් බං බොරු කියන් නැතිව....😂😂😂😂 අදනම් මල පැනලා ආච්චි අම්මට....❤❤❤😁
@roshanejeewanthi2404
@roshanejeewanthi2404 10 ай бұрын
Niyama nandammek.lelita patta adarei...napuru nandammalata .loku.padamak oya menika..theruwan.saranai
@nadee955
@nadee955 10 ай бұрын
මේරි නෝනගෙ හිතේ කිසිම තන්නහවක් නෑ❤❤.බුදු සරනයි දෙවි පිහිටයි
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 10 ай бұрын
අනේ ඇත්තට දවසක් ආගෙන ඔය කාබරෙ ලස්සනට අස් කරන්න ..ඇදුම් ටික නවලා එහෙම.. ආච්ච් අම්මා මොකද කියන්නේ කියලා බලන්න 😁😁හැමදාම කරන්නේ ආච්චිගෙන් බැනුම් අහන එකනෙ...බැන බැන වාඩ්වෙලාම ඉන්නවා යන්නෙත් නෑ දාලා මුනුබුරාව.බුදු සරණයි
@thamaragunasekera2715
@thamaragunasekera2715 10 ай бұрын
කුණු ගොඩේ‍ම ඉන්නෙ නැතිව ඇදුම්‍ බිම දාන්නෙ නැතිව සෝදල නවල කාමරය අස්කරගෙන ඹය ළමයත් නාගෙන හිටියොත් නේද හොද😊
@Dallka
@Dallka 10 ай бұрын
Ahhe..ada..Patta..sarae...ada..oyata...kata..Uttara..na❤❤❤👍👍👍👍👈🇸🇩
@amilachathuranga758
@amilachathuranga758 9 ай бұрын
Mage nama ගායනා. අච්චි අම්මාට බුදු සරනයි. පරිස්සමෙන් ඉන්න ආච්චි අම්මේ❤❤
@ShiraniHettiarachchi-n2v
@ShiraniHettiarachchi-n2v 7 ай бұрын
ආච්චී මුනුපුරාට හොදම සහතිකේ දේනවා අච්චි නම් සුපිරී❤❤❤
@yasodnawijayanthi9776
@yasodnawijayanthi9776 10 ай бұрын
දෙන්න තියෙන්නේ මුනුබුරාගේ හොම්බ කැඩැන්න.අදනම් මලමපැනලා,උබ කියන ඒවාට ආච්චිට ව්තරක් නෙවෙයි අපිටත් කුනුහරප කියවෙනවා,😂😂😂😂
@gaya3vitha564
@gaya3vitha564 8 ай бұрын
Aneeee I wanna see this cute Achchi… Aadareee hithenawa…. Mata Achchi kenek naaaneee..❤ Love you Mary Achchi…. May you have a long healthy life!!! Budusaranai!!
@deepthidissanayake3929
@deepthidissanayake3929 10 ай бұрын
දීප්ති විලාශිනී ... මගේ හිතට දුකක් තරහක් 5:44 ආව හැම වෙලාවකම ආච්චි අම්මා ..මුනුබුරා පරන ඒවත් එක්ක දිගටම බලනවා හිතට හරිම සැනසීමක් .ආදරෙයි දෙන්නටම ❤
@dinidubandara4793
@dinidubandara4793 10 ай бұрын
Dinidi senaka bandara
@yamunakumariweerasekara8184
@yamunakumariweerasekara8184 10 ай бұрын
මාතෘකා ටිකක් සෙට් කරගෙන කතා කරන්න ,හිනාවෙලා ඉන්න.. හැබැයි ආච්චි අම්මා ව අවුස්සන්න එපා
@AruniPriyanthi-t6v
@AruniPriyanthi-t6v 10 ай бұрын
අරුණි සපුඅරචිචි ලොකු අනේ පව් අචා
@dilrukshiedirisinhe4200
@dilrukshiedirisinhe4200 2 ай бұрын
හරිම ආදරණීය යි.ආච්චි අම්මේ ඔයාට දීලා වේවා .🧡💜️ .
@chulaflower4723
@chulaflower4723 10 ай бұрын
අනේ හරිම සිරියාවන්ත ආච්චියෙක්❤ අම්මෝ මේ මුනුබුරෙක් කියන බොරු..😂 මේ ලොකූ හරියටයි බොරු කියන්නෙ 😅
@RajakhanKhan-n7v
@RajakhanKhan-n7v 7 ай бұрын
මල්ලි ඔයා කියන කතා වලට හිනා වෙලා මෙරෙනවා ආච්චි අම්මා හොදින් බලා ගන්න තෙරුවන් සරනයි දෙන්නටම
@shiranirananinga2670
@shiranirananinga2670 5 ай бұрын
Achxhi ammata ada hodatama mala penala aya hari hurathal achche amma kenek kata meri kanna hethenawa adari menek u mmmmmmmmm❤❤❤❤❤❤❤
@IshanaIshana-p3j
@IshanaIshana-p3j Ай бұрын
I like grand ma love u grand ma
@NandiN-f9m
@NandiN-f9m Ай бұрын
බණ... පදයක්. කියා. දෙන්න. මරන. මංචකයේ.. බුදු. ගුණයක්. මතක් . වෙන්න.... මුනුපුරා.. සල්ලි... හොයනවා..... ආත්තම්ම. අපායට... ඇද. දමලා... කේන්තියෙන්. මෑරුනොත්. දරුණු. සතුන්. වෙලා. ඉපදෙනවා... සිරියාවන්ත.. අම්මා ට...... බුදු ගුණ. මතක්. කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 10 ай бұрын
මුණුබුරෝ පරිස්සම් වෙයන් ඔය ආච්චි අම්මා තිස්සෙම යන් යන් කියන්නෙ කොයිවෙලේ හරි ආච්චිඅම්ම යන්නේ උබවත් අරන්තමයි...❤❤❤❤
@surekharathnayake1163
@surekharathnayake1163 10 ай бұрын
ඒකට නම් හිනා ගියා ..😂😂😂😂
@TheekshanaRavi
@TheekshanaRavi 10 ай бұрын
මල්ලි.ඔයාට.කොහෙමද...කටට.වචනය .එන්නෙ..හරි.හනා.මල්ලි.ආචිචි.හොදට.ඛලාගන්න.බුදුසරනයි🎉🎉🎉🎉🎉🎉
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 Ай бұрын
Achite munupura nathiwa baha....munupurate Achiy nathiwa baha...jiwathwala inna kan harima sathutin innawa....apa aga layth pirisidu wanawa..teruwan saranai mariy aychi..❤❤❤❤
@dayaabeysooriya9820
@dayaabeysooriya9820 9 ай бұрын
ඒ නැන්දම්මයි ලේලියි හරිම ආදරෙන් ඇති ..නේද ..❤❤❤❤
@Mashi367
@Mashi367 8 ай бұрын
ලොකූලා කොහොමත් ඔහොමමයි 😅ආච්චි අම්මව පරිස්සමට බලාගන්න 😻💓💗
@padminirathnayake6549
@padminirathnayake6549 4 ай бұрын
❤❤❤❤❤❤ Budusaranai Devipihitai 🙏
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm 10 ай бұрын
ඈ 😂😂 ඇඳයට රෙදි කෑලි මොනාද ඒ අම්මෝ 😅
@IreshaLiyanage-t9j
@IreshaLiyanage-t9j 10 ай бұрын
අද නම් සුපිරියි ❤❤
@sandyasewwandi5324
@sandyasewwandi5324 7 ай бұрын
ශෝයි අනේ ඔයාගෙ ආච්චි ..බුදුසරණයි ..🙏🙏🙏
@NandaIranganee-mp2hc
@NandaIranganee-mp2hc 3 ай бұрын
ෂෝක් අනේ ආච්චි අම්මා
@dhammikakumara540
@dhammikakumara540 4 ай бұрын
ආච්චි නියමයි. ඔයා ලේලිට දරුවන්ටත් හරි ආදරේ ඇති අම්මා කෙනෙක් ඔයාට දීර්ඝායු ලැබේවා ආච්චි අම්මා❤❤❤
@niroshaniperera6748
@niroshaniperera6748 9 ай бұрын
ආච්චී ගේ කතාවෙන් හැමදාම තෙරෙන්නේ මුණුබුරාගේ අම්මාට හරි ආදරෙයි කියලා 💕
@wasanthikumari544
@wasanthikumari544 6 ай бұрын
මොන පිස්සුද
@janicesam3820
@janicesam3820 5 ай бұрын
Grandma is so cute ..... pls keep her happy
@SamanthikaKumari-hf6hh
@SamanthikaKumari-hf6hh 2 ай бұрын
කැමරාව ඉදිරියේ මවා පාන රංගනයට ඇත්ත ඇති ලෙස පෙන්වා දෙනවා ආච්චිටයි මුනුපුරාට තෙරුවන් සරණයි
@nethukinisha
@nethukinisha 8 ай бұрын
ආච්චි අම්මා දන්නවා අවුස්සනවා කියලා . මුනුපුරාගේ ආසාවට ඇවිස්සිලා වගේ ඉන්න්වා මුනුපුරාගෙම ආච්චි අම්මා අනේ හරි ආදරෙයි ඔයාට එයා ❤❤❤❤ බුදුසරණයි ආච්චි අම්මේ
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 10 ай бұрын
ඇත්තම කතාව අම්මගෙන් අහන්න පුළුවන් 😅😊😄😂😃😀😀😃😄😁😆😅😂😛
@IndikaIndika-z8o
@IndikaIndika-z8o 10 ай бұрын
ඇත්නෙ ලොකු ඔයා කාමරය අස් කර ගන්න අචෙිචි අමිමා තරහ ගස්සන්නෙ නැතිව එයාට තරහ ගියාට ඔයා එක්කමයි එයා සොයි අද නමි තරහ ගිහින් ගොඩක් ❤❤
@sadanathusari5999
@sadanathusari5999 10 ай бұрын
Kiyara subodini
@deepikand5722
@deepikand5722 6 ай бұрын
Ane e achchi amma shoi appa me athtamma la tani nokra mehema eyala ekka inna ekka koitatam.hidaida taruna lamai athtammalata seeyata kamati na eth eyala ekka mehema inna eka godak watinwa e athtammata deergausa labewa තෙරුවන් සරණයි munupurage card iwarai😅😅😅😅😅
@dsvlog6100
@dsvlog6100 10 ай бұрын
ඒ මනුස්සයගෙ උගුර කට වේලෙනවා ඇති ඔයා එක්ක කියවලා
@DayeshaSomachandra-pm9bk
@DayeshaSomachandra-pm9bk 10 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣Diyesha........meeee ape aaachchiwa thrahagassanna epa harida......♥️♥️😍♥️😍gd bless 2nntama
@DayeshaSomachandra-pm9bk
@DayeshaSomachandra-pm9bk 10 ай бұрын
Room 1pennanna barida aaachchiye munupurage....
@lal1773
@lal1773 6 ай бұрын
හරි දැන් තේරුනා උඩ ඉඳලා යටට යන්න අඬගහන්නෙ තේ බොන්න🤗
@floridaflorida6370
@floridaflorida6370 10 ай бұрын
Aachchi hari hondai..❤❤😂😂
@sriyanisudarshika1421
@sriyanisudarshika1421 9 ай бұрын
තෙරුවන් සරණයි ආච්චි අම්මේ..❤දීර්ඝායු වේවා ..
@Kumara-k1y
@Kumara-k1y Ай бұрын
Ane..e..achchi.sok..ane..matath..kathakaranna..thibunanam..hodayu❤❤❤😂
@kumarikumari9792
@kumarikumari9792 3 ай бұрын
අනේ ඇද්ද අහාගත්තා😂😢😂😂❤❤
@nayanakumuduni5539
@nayanakumuduni5539 5 ай бұрын
Ane harima lassanai. Ape amma wagemai.hina yanawa kathawata.
@MadushikaSadamali-iq8mi
@MadushikaSadamali-iq8mi 10 ай бұрын
ලස්සනම නම මේරී😘❤️❤️
@ramyaperis9218
@ramyaperis9218 10 ай бұрын
Ada සුපිරි ආදරෙයි අම්මා ❤❤❤❤❤❤
@samanthipremalal969
@samanthipremalal969 6 ай бұрын
Ane achiamma kiyanewata hinawela 😂😂😂❤ අවුස්සන eppa munupuro .😂😂
@anestapriyangani4405
@anestapriyangani4405 10 ай бұрын
මේ ..මේ ..මේ කටවහන් හිටහන්.😂😂😂❤❤❤❤
@SideviTelas
@SideviTelas 5 ай бұрын
නියම දෙන්න 😂😂😂
@Princy-u4y
@Princy-u4y 3 ай бұрын
ජෙසුපිහිටයි
@dahamitharushi
@dahamitharushi 10 ай бұрын
දැහැමි තරුශි ප්‍රමෝද්‍යා ❤🙃
@CHANDRIKAPRIYANGANI-jw9qt
@CHANDRIKAPRIYANGANI-jw9qt 10 ай бұрын
uba katawahapan........kiuwa lassana❤❤❤❤❤ gutiyk kana dawasa nm wadi aathaka newe
@ranjaniar3346
@ranjaniar3346 6 ай бұрын
Ayyooo munuburage pati Roll.😂😂😂😂😂😂
@teklarajapaksha9965
@teklarajapaksha9965 6 ай бұрын
😂😂😂😂 ආච්චි manikata තරහ යනවා naaaa ඇත්තම කියනවා ආච්චි aiii ලොකු බොරු කියන්නේ 😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤
@ShamilaChakrawarthige-ty8dp
@ShamilaChakrawarthige-ty8dp 10 ай бұрын
😂😂😂😂😂😂Aneee ආච්චි ❤
@gaminiabesinghe2156
@gaminiabesinghe2156 6 ай бұрын
පව් ආච්චි අම්මා ශෝක් අනේ දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි ආච්චිට.❤
@sathyadanthanarayana5307
@sathyadanthanarayana5307 6 ай бұрын
මේරි ආච්චි අපේ සීයා වගේ ටිකක් ❤❤😊😊
@rohanasampathSampath
@rohanasampathSampath Ай бұрын
අනෙ ඒ හූරතලෙ ආදරෙයි ආච්චි අම්මෙ❤
@goodhuman3991
@goodhuman3991 10 ай бұрын
ආච්චි හරිම අවංකයි. පැසසිය යුතු කෙනාව පසසනවා. බොරු කියන්නෙ නෑ. ලෝක ධර්මතාව හදුනනවා. ❤
@ireshafernando3572
@ireshafernando3572 6 ай бұрын
ඔව්.ඒක ඇත්ත..
@RenukaKodithuwakku-rm5ku
@RenukaKodithuwakku-rm5ku Ай бұрын
අනේ මේ වීඩියෝ බලන අපෙත් ලේ පිරිසිදු වෙනව ...ඒ තරමට හිනයි..දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා ...!!!
@IsankaSewwandi-p1g
@IsankaSewwandi-p1g 4 ай бұрын
Me achchi amma kohada inne ane hari adarai❤❤❤
@KasunJayathilaka-m4k
@KasunJayathilaka-m4k 9 ай бұрын
Mage ආච්චි amma wage thama adare godak ❤💚
@thausharamenik2120
@thausharamenik2120 10 ай бұрын
Thushaaraa...achchi yelita marama adarei. Hoda achchiyek ❤❤❤
@ඉරේෂා-ව5ඞ
@ඉරේෂා-ව5ඞ 10 ай бұрын
පඋ. ආච්චි ඔහොම. කරන්න. Epa❤❤❤❤❤
@kasunlakmal1922
@kasunlakmal1922 10 ай бұрын
ඩයනා මනෝද්‍යා... බුදුසරණයි අත්තම්මා මෙයානම් මරු😂
@NishaK.a.s
@NishaK.a.s 7 ай бұрын
මාර අතාල් බන් හිනා කාල මැරෙනවා මරු.. 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@SandikaLiyanage
@SandikaLiyanage 5 ай бұрын
Adarei achchi amme ❤❤❤❤
@dedunudarmasena2435
@dedunudarmasena2435 6 ай бұрын
ආදරෙයි acchiamma ❤❤❤
@SlMobile-pi9ie
@SlMobile-pi9ie 10 ай бұрын
Harima adara niyai ❤❤❤❤achchi amma thawa dirga kalayak jeewath wewa ❤❤❤❤
@ArachchigeMaduwanthi
@ArachchigeMaduwanthi 7 ай бұрын
💗💗💗😁😁 ආදරෙයි දෙන්නටම
@rashmibandara3088
@rashmibandara3088 10 ай бұрын
Mage achchi ammala dennama nathiwela… Oya harima wasana wanthai mewage achchi kenek labanna. Achchiwa adaren balaganna… Budusaranai….❤🥰😇
@hansiyasho
@hansiyasho 4 ай бұрын
ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@sanduniudara609
@sanduniudara609 10 ай бұрын
උබ බොරු කියනකොට අල්ලපු ගෙදර එකාට කොහොමද බන් හෙන ගහන්නෙ😂😂😂😂😂 මරු ජෝඩුව
@chamilakumari3666
@chamilakumari3666 10 ай бұрын
Viraji Dewmini 😊
@anushahemakanthi4133
@anushahemakanthi4133 2 ай бұрын
අනේ මන්ද 😊😊😊කේන්ති ගස්සන්න එපා ආච්චි අම්මව නරක වචනත් පිටවෙනව ❤
@priyanthidesilva6665
@priyanthidesilva6665 10 ай бұрын
Ane pau achchiamma budusaranai oyalata
@disnajayathilake9170
@disnajayathilake9170 10 ай бұрын
ලෙකූ ආච්චි හරිම පින්වන්තයි.මම හරි ආසාවෙන් බලන්නේ තණ්හාව නැති ගතිගුණ හොද ආච්චි කෙනෙක් දෙන්නටම බදුසරණයි.
@siriyawathipg5827
@siriyawathipg5827 10 ай бұрын
පවු පුතේ ආච්චි අම්මා දුක නැද්ද ❤❤❤❤❤
@Its-me-D126
@Its-me-D126 10 ай бұрын
ඇයි ඇයි රෙදි දාපු තැන් කියද්දි කලබල වෙන්නෙ ආ😂😂😂
@nimmirajapaksha6542
@nimmirajapaksha6542 3 ай бұрын
ආච්චි ලේලියට pattama ආදරෙයි ..එයාල දෙන්නා sathutin .ලේලියට poddak wath baninawata ehema කැමති na.doni කියන්නේ ලොකු ge නංගී වෙන්න ඇති ..❤️❤️❤️
@CjcCnfm
@CjcCnfm 7 ай бұрын
සුපිරි ආචිචි❤❤❤😊
@chamilamaraweera9603
@chamilamaraweera9603 2 ай бұрын
❤❤❤❤😂😂same like my son🇨🇦
@ShamaKumari-w8h
@ShamaKumari-w8h 6 ай бұрын
ආදරෙයි අම්මා ❤❤❤❤
@madhudw1231
@madhudw1231 10 ай бұрын
හරි නෙ....😂😂 අහගත්ත නෙ..ඕක අහ ගන්න කම් උබට නින්දක් නෑ 😂😂😂
@achalapriyangi8400
@achalapriyangi8400 6 ай бұрын
අනේ ආච්චිගේ ආදරේ මහමෙරක් තරම් ❤❤❤බුදුසරණයි අත්තම්මේ
@brijetfernando9833
@brijetfernando9833 6 ай бұрын
Oyage patigiriya aha gana apa❤❤❤❤
@Sv25-s6m
@Sv25-s6m 5 ай бұрын
රන්ඩුවෙවී මුනුපුරා එක්කමයි ඉන්නේ .මේ ආච්චි අම්මා කොයිතරම් බැන්නත් වැඩිම ආදරේ මූට තමයි 😂
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 33 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,8 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
1 Million Views ආවොත් තව Vlog එකක් දානවා මගුල 👇🖤
8:09
දැන් video Share කරන්නෙ නෑ ඒයී 🥺#tiktok #viral #comedy #10million
7:44
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 33 МЛН