මෙහෙම කතා අහලා තියනවද 🥺 trending video

  Рет қаралды 93,944

Munupura_මුණුපුරා

Munupura_මුණුපුරා

Күн бұрын

Пікірлер: 252
@pradeeppriyalal2029
@pradeeppriyalal2029 8 ай бұрын
කවදාහරි අපි හැමෝම නැතිවෙනවා..ඒත් මේ ආච්චිත් නැති වෙන දවසට මේ මුනුබුරා තරම් දුක් වෙන අඬන කෙනක් මං නම් හිතන්නේ නෑ එයාගෙම දරුවෙක්වත් ඉදියි කියලා..එදාට හෑලි ලියන්න එපා මේ මුනුබුරාගේ ගුණ ලියලා අද දවසේ මේ මුනුබුරාට බනිනි අය...ඇත්තටම මෙයි මේ ආච්චිව තව තවත් ජීවත් කරවනවා අදාරයයි තාක්ෂණයයි එක්ක.ඒ ආච්චිත් දන්නවා එයා⁣⁣⁣ගේ genaration එකයි මුනුබුරාගේ genaration එකයි වෙනස් කියලා.ඒකට ගැපපෙන විදියට එයා මුනුබුරාට අව්‍යාජව සහයෝගය දෙනවා ..ඇත්තටම අගය කල යුතු yt Channel එකක් මේක.සමජයේ කතා බහට ලක් විය යුතු channel එකක් මේක..හරිම සුන්දරයි.අහම්බෙන් හම්බ වුනේ.good luck
@AyomiNuwanthi
@AyomiNuwanthi 2 ай бұрын
ආච්චිගේ අඹ ගෙඩි ටික කඩන්නැත්ද
@priyangikajayaweera5733
@priyangikajayaweera5733 8 ай бұрын
හරිම ආසා හිතෙන කතා බහක්. අපේ ලේ ටික පිරිසිදු වෙනවා. දිර්ඝායුෂ ලැබේවා අත්තම්මාට.
@Geethanji1961
@Geethanji1961 8 ай бұрын
පුතා. ඔයා ආච්චි එක්ක කතාකරන සමහර දේවල් හරිම අප්‍රසන්නයි. ආච්චිගේ වයසට ගරුකරල මීට වඩා වැදගත් විදියේ විහිලු ටිකක් කරන්න. ඔයාල දෙන්නටම ආදරේ නිසයි මෙහෙම කියන්නෙ.
@nishunish1338
@nishunish1338 8 ай бұрын
Panic wennepa Owa Samantha dewal.
@reemaseena2019
@reemaseena2019 8 ай бұрын
@@nishunish1338 මනුස්සයෙක් හරි දෙයක් කීවහන ගොනෙක් වගේ උම්බෑ කියන්න එපා
@jeevadarshanie8625
@jeevadarshanie8625 8 ай бұрын
ඇත්ත නේන්නං මොනවද මේ යකා මේ වයසක මනුස්සයත් එක්ක කියන කුණුහරුප. මේ කොල්ලගේ දෙමව්පියෝ මේවා දන්නේ නැද්ද
@SamanthiSamanthiPriyadarshika
@SamanthiSamanthiPriyadarshika 8 ай бұрын
තිරිසනුන් wage වෙන්න epa oya ආච්චි pawu thamuseta wena විදියට salli hoyagannawa තිරිසනුන් wage හරියට
@PriyangiPeiris
@PriyangiPeiris 8 ай бұрын
මේ මුණුපුරාගෙ මොලේ හොඳ මදි. ආච්චි ගෙ වයස එයාට විහිලුවක් කරගෙන කතා කරන කැත.
@saranishadi9308
@saranishadi9308 8 ай бұрын
අනේ ෂෝක් ආච්චියි මුනුපුරයි ජේසු පිහිටයි දෙන්නටම❤❤❤❤
@MadushiOfficial30
@MadushiOfficial30 8 ай бұрын
හබරල කැද තමයි දෙන්න ඕනේ මුණුපුරාට..😮 කිසිම පිළිවෙලක්,පිරිසිදුකමක් නෑ...ආච්චි අම්මාට දීර්ඝායුෂ ලැබේවා...දෙන්නටම ⁣බුදු සරණයි.❤️🙏❤️🙏❤️🙏❤️🙏
@SIKumari-q6k
@SIKumari-q6k 3 ай бұрын
පුතෙ ආච්චි . දහමට යොමු කරන්න ඔයට ගොඩක් පින්🎉
@damayanthiperera463
@damayanthiperera463 8 ай бұрын
Lලැජ්ජා නැද්ද ආච්චි කියන ඒවා ඇත්ත.හැමදාම අපිලිවෙලට ඉන්නවා.ආච්චි නියමයි.සපත්තු පැත්තක,අහගත්තද ආච්චි .ආච්චි අම්මේ ලොකූට කිරිපනු ගාය😂😂😂😂
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 8 ай бұрын
මුනුබුරාගෙ කට හඬ ලස්සනයි .
@PattySorasingha
@PattySorasingha 5 ай бұрын
.මම ගොඩක් අස්වෙන් හිනා වෙවි බලන්නේ.දැන් කලේ ගොඩක් අඩුයි පුතේ ඔයලා වගේ දරුවෝ.බලන්න ඔයගේයි අච්චීගේයි තියන එකමුත් කම.මටනම් හරි අසයි ඔයලා දෙන්නගේ විඩියෝ බලන්න බුදු සරනයි ❤❤❤❤❤❤
@SHapuhaluge
@SHapuhaluge 8 ай бұрын
පුතේ ආචිචීත් එක්ක එන්න කො බිබිලේ. කොටගම භාවනා වැඩසටහනට. (භාවනා කීවට බණ කියන්නේ. දවස් 7 ක් නතර වෙලා ඉන්න ඕනේ. සියලුම පහසුකමි තියෙනවා.ශතයක්වත් අය කරන්නේ නෑ පුතා.යහපතක්ම වේවා!!!සුවපත් වේවා!!!ත්‍රිවිධ රත්නයේම සරණයි
@lk-lt3or
@lk-lt3or 8 ай бұрын
මම හරිම.ආසාවෙන් බලන්නේ.අත්තම්මගේ විඩියෝස් බුදුසරණයි 🙏❤️❤️❤️❤️🥰🥰🥰
@lalitha2273
@lalitha2273 8 ай бұрын
තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි ආච්චි අම්මේ..නිදුක්,නිරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වැර වීරිය ලැබේවා...🙏🙏🙏දීර්ඝායුෂ වේවා ආච්චි අම්මේ ඔයාට..මුණුපුරාටත් බුදු සරණයි.
@aasharajah8548
@aasharajah8548 2 ай бұрын
aththatama kollo oya wage munupuro ada kale ne. oya digatama ohoma inna. Achchi nethi dawasaka oyata wagema apitath patta dukak athiwei
@DarshaniSilva-pr1du
@DarshaniSilva-pr1du 4 ай бұрын
ප.. ප... පප්පඩම් පුපුරලා අයිසැක් නිවුටන් කියලා බලන්න ආස හිතෙයි❤❤❤❤❤❤❤❤❤❤❤අනේ හිනා වෙලා පන යනෝ😢😢😢😢😢 ෂෝයි අනේ
@malanieindra123
@malanieindra123 8 ай бұрын
මේරි අම්මේ ඔයත් මුණුපුරා ත් නිසා ටික වෙලාවකට හරි ලේ පිරිසිදු වෙනවා. ❤❤❤❤ හදවතින්ම ආදරෙයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😘😘😘😘
@nilminiopatha6663
@nilminiopatha6663 8 ай бұрын
ඔය මුනුපුරාගේ මූණ පොඩ්ඩක් පෙන්නුවා නම් හොදයි... ආච්චිත් හරි ආදරෙයි වගේ මුණුපුරාට❤❤❤
@deepthidissanayake3929
@deepthidissanayake3929 8 ай бұрын
ආච්චි අම්මාගේ අඹ කතාව අපේ ගෙදරත් තියෙනවා එහා ගෙදර අඹ ගහේ ගෙඩි අපේ බැල්කනියේ දවස ගානෙ ආච්චි අම්මා මතක් කර කර අපිත් අනුන්ගේ අඹ කනවා ලොකු 😂😂 අනේ ආදරෙයි ඔයාලට ❤
@kumudiniwijewardena4126
@kumudiniwijewardena4126 7 ай бұрын
පිරිසිදු පිළිවෙළ අත්තම්ම ගෙන් ඉගෙනගන්න මුනුපුරෝ .ඔයා ආදරනිය මුනුපුරෙක්.
@SujithRoshitha
@SujithRoshitha 8 ай бұрын
මෙ කොල්ලා හරි හොදයි මටත් ආදරෙ හිතෙනව උගෙ හඩට
@ShifaniJamal
@ShifaniJamal 27 күн бұрын
Eyala apita deela Yana mathakayan withai ... Happy memories
@lakshmilakshmi957
@lakshmilakshmi957 8 ай бұрын
අනේ පුතේ හීනා යනව.අනේ.දලදා සමිදු පිහිටයි සතුටින් ඉන්නෙ හැමදාම ❤❤❤❤ ආච්චි අම්මේ
@chandrikachandrika3582
@chandrikachandrika3582 5 ай бұрын
Mama dukin inna hama mohotema mama oyalage video balanawa. Dennatama budu saranai
@milanti4750
@milanti4750 8 ай бұрын
අනෙ ඔය කියන කෑම ජාති ආච්චිට මතක නැතුව ඇති ආච්චිට අඹ පේර නම් හොදට මතක් ආච්චිට ගොඩක් ආදරෙයි ❤❤❤❤ දිර්ඝායු ලැබෙවා බුදු සරණයි දෙව්පිහිටයි
@PRIYANI1000
@PRIYANI1000 8 ай бұрын
කොළූ මේ ආච්චි ට ඉන්න දෙන්නෙම නෑනේ අම්මපා 🥰
@sujeewanilmini7800
@sujeewanilmini7800 8 ай бұрын
ආච්ච්ගෙයි ලොකූගෙයි සංවාද ශෝක් අනේ කම්මැලිකමට හිනාවෙවී බලන්න පුලුවන් ❤
@virasinhapathiraja3905
@virasinhapathiraja3905 8 ай бұрын
Oya accigen ahana katha oda ne
@kumarikumari8346
@kumarikumari8346 8 ай бұрын
බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️🌹🇰🇼🇱🇰
@sandiyadesimon7928
@sandiyadesimon7928 8 ай бұрын
අනේ පුතේ පිළිවෙලට ඉන්න ආච්චි හැමදාම කියන්නේ කිසිම පිළිවෙලක් නැ කියලා පව් ආච්චි ❤️
@SachithraRajapaksha-o4b
@SachithraRajapaksha-o4b 5 ай бұрын
මෙි දෙන්නගේ කතාව අහද්දි මරු අනේ
@aindu4690
@aindu4690 8 ай бұрын
ආච්චි ට කන්න හොද රස අඹ ටිකකුයි.,ඉදිච්ච පේර ටිකක් ගෙනත් දෙන්නකො.
@malaniperera2839
@malaniperera2839 8 ай бұрын
Ow ane hamadama abhai perai pennanawa.munuburo achchita idunu abha tikak malabe polen genath denna.
@tharakaruweni3971
@tharakaruweni3971 8 ай бұрын
අනෙ ආච්චි ඔයා පව් මේකගේ බොරු අහන් ඉන්නවාට❤❤❤❤❤
@DilaniDilani-w6r
@DilaniDilani-w6r 8 ай бұрын
සෝක් අනේ මේරි ආච්චි .දීර්ගායු වේවා වේවා වේවා මේරි ආච්චි
@krishanthijayasundara4434
@krishanthijayasundara4434 8 ай бұрын
Oya vikara kiyavanna epa loku මිනිස්සු bani....pau ආච්චි අම්මා හැමදාම aba gana ahanne aba kanna asaida කොහේද ..aba tikak ගෙනත් denna ආච්චි අම්මාට ❤❤❤
@ShifaniJamal
@ShifaniJamal 27 күн бұрын
Mage atchi MARY MECTALIN RAJENDRAM mage atchi mama eyatath adare kare mehemai
@SandikaLiyanage
@SandikaLiyanage 7 ай бұрын
මුණුබුරු putha hari apiliwelai ලජ්ජාවට කරුණක් මේක හැමෝම balanawa 😂😂
@IndikaPiyadarshani-n2e
@IndikaPiyadarshani-n2e 6 ай бұрын
Ane manda hina kala marnwa 😂😂😂😂❤❤❤❤❤
@NishaK.a.s
@NishaK.a.s 8 ай бұрын
ආච්චිට මල පයිනවා නේ... 🤣🤣🤣
@W41T_F0R_MY_L0V3
@W41T_F0R_MY_L0V3 6 сағат бұрын
Math ganna one mepara hisa thel aluth auruddata , wewei neh konde😅😅😅😜🤭
@tharushithathsarani7783
@tharushithathsarani7783 8 ай бұрын
Meri ආච්චි ගොඩාක් ගොඩාක් ගොඩාක් adrei ❤❤❤❤❤❤❤
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 8 ай бұрын
මේ කොල්ලට මේවා කොහෙන් කටට එන්වද දන්නෙ නෑ....😂😂පපඩමක් පුපුරල 😂😂😂
@ShifaniJamal
@ShifaniJamal 27 күн бұрын
Mama eyata mehema aathal ekak dunna Malli SAME AS YOU
@SiriyaniArangala
@SiriyaniArangala 6 ай бұрын
V❤❤❤❤❤❤❤
@vinithafdo6721
@vinithafdo6721 7 ай бұрын
යමං බං යන්න සමයං😁 රෙදි ටික බිමලු පිළිවෙලකට ඉඳහන්කො බං❤️
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 8 ай бұрын
ලොකුට කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ පිළිවෙළක් නෑ ආච්චි නම් පිලිවෙලට පිරිසිදුකමට ඉන්නවා කොච්චර හොදයි ද ❤❤ ලොකු ට කිරිපනු ගාය වැඩ්වෙලා😂😂
@DisanayakageSardha
@DisanayakageSardha 8 ай бұрын
Mona kiyannada 😂😂😂😂😂pawu ane ara asalwasiyo tika.ane uba nm loku😂😂😂😂aderei athamme and loku........❤❤❤❤❤
@devikamalkanthi9702
@devikamalkanthi9702 8 ай бұрын
අනේ මේ ඔය කිරි අම්මට අනවශ්‍ය දේවල් කියල පිස්සු හදවන්න එපා කොල්ලො😆🤣🤣🤣
@AaSs-lh1nv
@AaSs-lh1nv 8 ай бұрын
අම්මේ මුනුබුරා හොද නැහැ නරක ktha කියියන්නෙ පව් අනේ මුනුබුරා කිසිම පිලිවලක් නැහැ බුදු සරනයී අම්මේ ආදරේ ගොඩක් 🥰🥰🥰🥰🥰💕💕💕💕💙💙💙🧡🧡🧡❤️❤️💋💋💋🥰🥰🥰😬😬😬😬😬🇱🇰🇰🇼
@kanthiyg1185
@kanthiyg1185 7 ай бұрын
ආදරේයි අම්මේ බුදුසරණයි . ❤
@ChandikaHennayaka
@ChandikaHennayaka 8 ай бұрын
අදත් ආවෝ❤❤🎉🎉
@හාල්කීයද
@හාල්කීයද 7 ай бұрын
Thani wela ,duka sihi karamin inna aththammala,seeyalata mewage munapurek innama ona,le pirisidu wela aayush wadi wenna.budu saranai..dennatama
@prabodachaturanga8621
@prabodachaturanga8621 8 ай бұрын
අම්මෝ මේරි නෝනා , 😂❤ යන් බන් යන්න 😂
@GangaGamage
@GangaGamage 8 ай бұрын
අනේ ලොකු මෙට්ටයක් අරන් දෙන්න ආච්චි ට 😘😘🙏
@gangagamage673
@gangagamage673 8 ай бұрын
අපිට ඇහුනේ නෑ හොද සිංහල වචනයක් හුග දවසකින් ආච්චි 😘
@RoshaniIndika-km2rx
@RoshaniIndika-km2rx 6 ай бұрын
බුදු සරනයි අාචිචිට දිර්ගායු වෙිවා අාචිචිට
@sahanialanka5933
@sahanialanka5933 8 ай бұрын
එහා ගෙදර අය මේක බලනවානම් 😂😂😂😅
@NadiNadika-rv7zw
@NadiNadika-rv7zw 8 ай бұрын
යන්නෙන් නෑ .යමන් බන් යන්න 😂
@Sunethrawijewardhana
@Sunethrawijewardhana 8 ай бұрын
හිනස්සවල මරන්න එප යකෝ😂😂😂
@brijetfernando9833
@brijetfernando9833 7 ай бұрын
Ada lassanai rosa kalak wage❤❤❤❤👍👍👍🌹
@kwtpass2361
@kwtpass2361 8 ай бұрын
බුදුසරණයි ආච්චි අම්මට 🙏🙏🙏🙏🙏🙏🙏
@RuchiraKalyani
@RuchiraKalyani 8 ай бұрын
එබි එබි බලන්නෙම පේර ගෙඩියයි අඹ ගෙඩියයි දිහා ඉට පස්සෙ අනුන්ගෙ එ්වා මොකටද අහනවා.😅😅😅😅
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 8 ай бұрын
ආච්චිනම් මරු අනේ
@wathsalasamarajiwa9736
@wathsalasamarajiwa9736 8 ай бұрын
පවු අනේ... ආච්චිව බයිට් කරනවා😂😂
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 8 ай бұрын
අනේ ආච්චි ......❤❤❤❤❤ල්
@kumarikumari8449
@kumarikumari8449 8 ай бұрын
අනේ පුතේ කිරිඅම්මට පලතුරුටිකක් ගෙනත් දෙන්න අබ පේර ටිකක් හොයලා ගෙනත් දෙන්න පුතේ අම්මට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@ShifaniJamal
@ShifaniJamal 27 күн бұрын
Eyalawa tharahagassala api athal gannawa newei . A kale eyala hithapu widihai ada api inna samajayai gena eyalata api watahala denawa .. A
@ravindi4994
@ravindi4994 8 ай бұрын
ඔයා බොරු කියන්න හරි ආච්චි අම්මත් එක්ක ඔය විදිහට සුහදව කතා කරන එකම ඇති දැන් ඉන්න පරම් පරාවටම වැඩිහිටියන්ට ආදරෙන් සලකන්න හිතෙන්න
@nalenikariyawasam180
@nalenikariyawasam180 5 ай бұрын
Ane herima joli mamaherima asai dennage debas mama asawen balanawa
@nilukadamayanthi-tx2hl
@nilukadamayanthi-tx2hl 7 ай бұрын
ආදරෙයි ආච්ච්ට❤❤❤
@tharushithathsarani7783
@tharushithathsarani7783 8 ай бұрын
Ad nm video ek dapu gmn baluw❤❤❤❤
@AchalaHerath-pe8wl
@AchalaHerath-pe8wl 5 ай бұрын
Shok munubura.budu saranai
@SanduniKalpani
@SanduniKalpani 8 ай бұрын
Ane oyalage Achchiva balanna nilame ava neda munupuro apitath asai eyava hambela katha karanna eyata api godak adare❤❤❤❤❤😊
@suweenafernando4811
@suweenafernando4811 8 ай бұрын
පවු පුතේ ආච්චි අම්ම. බුදුසරණ යි.
@manelSirimanna
@manelSirimanna 8 ай бұрын
ඔය පිස්ස එක්ක ඉදල අම්ම ත් පිස්සු වට්ටනව මුනුබුරා නoආච්චිට ගොඩාක් ආදරේ නේද අලුත් අත්දැකීමක් හොද දෙයක් සමාජයට ආදර්ශයක් ලොකූට පින් තෙරුවන් සරනයි
@AnimexDihen
@AnimexDihen 8 ай бұрын
ai,ane achchiyo hama welawema pahalata yan yan kiyanne❤❤❤❤
@brijetfernando9833
@brijetfernando9833 7 ай бұрын
Aiyo aiyo😂😂😂😂😂
@AkashHorusha-cg2tq
@AkashHorusha-cg2tq 8 ай бұрын
බුදුසරණයි ආච්චි යේ 🥰❤️
@pahasaranirajapakshe9291
@pahasaranirajapakshe9291 11 күн бұрын
Oya me achchige hodama yaluwa neda malli. Mage aththammath me wagemai. Mage aththamma nathi wela aurudu 2k wenawa.mama oyage achchi diha balala godak sathutu wenawa. Mage aththamma wage mata danenne. Oya achchi ekka katha kara kara inna ekama achchita loku deyak. Godak achchila siyala kon wela paththakata karala inna lokeka oya raththaran puthek
@devikamalkanthi9702
@devikamalkanthi9702 8 ай бұрын
ane කිරි අම්මට විකාර අහල පිස්සු හැදෙයි හලෝ.පව් දෙයියනේ 🤣🤣🤣🤣
@Manji-n3i
@Manji-n3i 8 ай бұрын
😂❤ dennatama dalada samidu pihitai
@NilanthiKumari-s5e
@NilanthiKumari-s5e 7 ай бұрын
Api asama dennek adara niya achchi ammai munuburai
@MalkanthiWaliwita
@MalkanthiWaliwita 8 ай бұрын
පව් අනේ දත් නැති නිසා වචන පිටවෙන්නෙ නෑ මරු දෙන්නා අනේ ලොකු ආච්චිට ටිකක් එලියට දාල නිදහසේ. කතා කරවන්නකො
@SlFunnyman
@SlFunnyman 8 ай бұрын
Oya maru malli
@chandimaheeraluarchchilage19
@chandimaheeraluarchchilage19 8 ай бұрын
පුතේ , එක දෙයයි අහන්න තියෙන්නේ ඔයා වයසට ගිය දවසට , සිහිය අඩු දවසට , ඔයා නොදැනුවත්ව ඔයාගෙ ම ආදරනීය කෙනෙක් ඔයා සිහි අඩු කමින් කරන කියන දේවල් සමාජයට දෙනවට ඔයා කැමති ද. ඔයාගෙ ආච්චි ට එයාගෙ ගෞරවය තියාගන්න දෙන්න .
@chandimaheeraluarchchilage19
@chandimaheeraluarchchilage19 8 ай бұрын
Views එනවා නම් ඕන දෙයක් කරන්න කැමති අශිශ්ට සමාජය ක් බිහි වේගෙන එනවා. අනේ අපේ රට .😥 This is an abuse and illegal .If you are in a different country , threre would be some actions against you
@DevikaKarunarathna-v9m
@DevikaKarunarathna-v9m 8 ай бұрын
Aiyo deviyane inna dipan yako okita....yasai ubata bani dan ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@sandhiyasilva1867
@sandhiyasilva1867 8 ай бұрын
Achchii ta aba 🥭 i perai 🍐 i penne 😂😂 adarei ❤️💐🇱🇰 🇮🇹
@damayanthiperera463
@damayanthiperera463 8 ай бұрын
ආචිචිට කියන්න අපහසු වචන කියලා කුනුහරුප අහාගන්න හදන්නෙ😂
@ireshaperera4769
@ireshaperera4769 8 ай бұрын
Aneee ආච්චි අම්මා 🥰🥰🥰❤️
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce 8 ай бұрын
ඇයි බන් රෙදි ටික නවලා අස් කරගනින්කෝ 😅😂
@sandaliGithma
@sandaliGithma 8 ай бұрын
Meri nonagen passe lokugei mgei katha බලාපොරොත්තු wann 😇💝
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 8 ай бұрын
ලස්සනයි oya ammage katha malli mat hinayanawa
@manolikumari8506
@manolikumari8506 8 ай бұрын
නියම මුනුපුරයි, ආච්චියි
@GangaGamage
@GangaGamage 8 ай бұрын
මොන දේ කථා කරත් අනුන්ගේ අබ ගැන තමයි කථා ව ඕපේම තමයි මගේ ආච්චි අම්මෝ ලොකු 🤣🤣🤣ඔය කට නම් 😝පාප්පඩමක් දාන්න හොදයි 🤣🤣🤣
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 8 ай бұрын
කොල්ලො හරිම කමිමැලිි අපේ ගෙදරත් ඔහොම තමයි මම බැන බැන හෝදනව
@shelinakinithi1826
@shelinakinithi1826 8 ай бұрын
😂😂😂 adarei achchi 💕💕
@rishinishi7442
@rishinishi7442 6 ай бұрын
Mam hemdam mit kalin minwa haei danwa aye kawsawth balanne ne chik me wayasak manussyat kiyana ktha
@SoniKumari-b8k6l
@SoniKumari-b8k6l 8 ай бұрын
Ane oya kiyana boru adarei dennatama❤❤
@sandiyadesimon7928
@sandiyadesimon7928 8 ай бұрын
අනේ පට ගහලා sweet කියපු විදිය 🤭🤭
@shiranirananinga2670
@shiranirananinga2670 7 ай бұрын
Ane meri achchi hari hurathal meneka ❤❤❤❤❤❤❤❤
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv 8 ай бұрын
Ane achchiammaaa ❤❤❤❤❤❤
@udenikumarihamy5345
@udenikumarihamy5345 Ай бұрын
අනේ නුවර එන්න දළදා මාලිගාව වැදලා යන්න අත්තමිමෙි
@niroshanandani5566
@niroshanandani5566 4 ай бұрын
Maruu
DATE WITH DANU | Shehaan Thahir & Shenelle Rodrigo
52:04
HI!! Online
Рет қаралды 1 М.
1 Million Views ආවොත් තව Vlog එකක් දානවා මගුල 👇🖤
8:09