No video

Commerce කරපු අයට උපාධි | Commerce Degree Programs in Sri Lanka

  Рет қаралды 65,654

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

Commerce කරපු අයට උපාධි | Commerce Degree Programs in Sri Lanka
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
Tags: Dinuka Wijesinghe Sinhala Sri Lanka Commerce Degree Programs after a/l courses university admission business management degree in sri lanka Commerce උපාධි management degree in sri lanka human resource management degree ousl management degree japura management japura management faculty kelaniya university management colombo university management faculty colombo campus management nibm business management degree in sri lanka university admission 2021 update news
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 269
@himsaramihidum5383
@himsaramihidum5383 3 жыл бұрын
Commerce gena dena gnn monaw hari thiyen nangila mallila reply comment ekak danna
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
❤️‍🔥
@himsaramihidum5383
@himsaramihidum5383 3 жыл бұрын
@@dinukaofficial 🥰🥰
@tharindufernando2850
@tharindufernando2850 3 жыл бұрын
Business science degree ek hodaid aiya?
@teshanpamodya5084
@teshanpamodya5084 3 жыл бұрын
Business science degree eka gena poddak kiyannako job field eka ehema
@tharindufernando2850
@tharindufernando2850 3 жыл бұрын
@@teshanpamodya5084 business analyst..
@user-lo1th2br7h
@user-lo1th2br7h 7 ай бұрын
2:57 මෙතන ඉදන් බලන්න නැත්තන් ඔයාලට එපා වෙයි
@freefireunderworld6180
@freefireunderworld6180 2 жыл бұрын
අයියෙ ඔය උපාධි වලට තියන job සහ වැටුප් ගැන පොඩ්ඩක් කරන්න කො අයියෙ
@praveeN_W
@praveeN_W 3 жыл бұрын
ඕනම වෙලා තිබුන video එක Thank you Aiye 😊 🙏
@slhiruwa4521
@slhiruwa4521 2 жыл бұрын
Account Economic ICT ගැන වීඩියෝ එකක් ඕනී
@prettygirl-gy8mz
@prettygirl-gy8mz Жыл бұрын
Ane oww ayyee e thuna gana kiynnko gdk aya dnneth naha ehm krnn puluwn kiyl
@tharindunayanajith9573
@tharindunayanajith9573 Жыл бұрын
BSc BIS - (SJP), BBM Fin. Engneering- (KLN), BBM AIS - (KLN), BBSc Business Science - (Moratuwa ) ගැන කතා කරලා නෑ * පීඨ වල විශේෂීකරණයන් තෝරා ගැනිම AL Z score හෝ GPA (firsrt year or First two year ) බලනවා student preferance එක්ක SJP - Z score Colombo - GPA (relevent subjects should have marks ) Kel'ya - Z Score Ruhuna - GPA Subaragamuwa - Z score Wayamba - GPA Peradeniya - GPA SEUSL - GPA මම යාපනය රජරට නැගෙනහිර ගන්නෙ කොහොමද කියලා නම් දන්නෙ නැ..මොකද මෙහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට Most Demanded Degree program nisa..සාමාන්‍යයෙන් SJP Accountancy / Finance / Bus Ad /Bus Ecn, Colombo Finance , Acct, Kelaniya Accy, Finance , Mkt department වලට ලොකු තරඟයක් තියෙනවා..එහැරුනාම මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යාව උපාධිය සඳහා සෑහෙන්න තරඟයක් තියෙනවා කොහොමත් උනත් කලමණාරණ ශීර්ෂය යටතෙ ගණකාධිකාරණය හො මූල්‍ය උපාධියක් ගැනිම තරඟකාරි වෙනවා. පොදුවෙ බැලුවොත් ඔය කොයි ක්‍රමයට specialization තේරුවත් අංක එක Accoutancy දෙක Finance , තුන ව්‍යාපාර පරිපාලනය /කලමණාරණය තැන් වලට වැටෙන අතර අනික් විෂයන් ඒ ඒ විශ්වවිද්‍යාලයෙ course availability එක අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මම කොළඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකාරණය උපාධියක් ගත්තෙ අපේ university eke 1.Accounting (student choice එක accounting unata, industry එකෙ පිලිගැනිම වැඩි finance degree eka ගොඩක් අය finance amaru nisa ඒ වෙනුවට accounting ඉල්ලන්නෙ. නැතුව J'pura BSc Accountancy වගෙ නෙවෙ Colombo Curriculum එක) 2 .Finance 3. Business economics / International Business 4. International Business / Marketing 5. Marketing 6. HRM / Business Administration / Hospitality Mgt මේ විදිහට තමා මම අධ්‍යනය ලැබූ කාලයෙ (2013-2017 Academic year) තිබ්බෙ department break down rating එක. දැන් මේවා එහා මෙහා වෙන්න පුලුවන් ඒත් මුල් ඒවා වෙනස් වෙන්නෙ නෑ.
@soul22222
@soul22222 11 ай бұрын
Thank u so much😍
@dinethranaweera5506
@dinethranaweera5506 2 жыл бұрын
Commerce වල econ vs it ගෑන වීඩියො එකක් ඕන
@NethmaPerera
@NethmaPerera 2 жыл бұрын
මේකනම් පුදුම විදිහට වැදගත් විඩියෝ එකක් Thank You .... ♥️
@tharindufernando2850
@tharindufernando2850 3 жыл бұрын
උපාධි පාඨමාලාව ගැන කියද්දී ඒවගේ job fields ගැනත් කිව්වනම් ගොඩක් හොදයි.
@sahannethmina4270
@sahannethmina4270 2 жыл бұрын
Ow ekt oni
@erandiweerawarna8713
@erandiweerawarna8713 2 жыл бұрын
Me video ek krl tyn commerce krpu ayt.. krn inn ayt newei.. after a/l ayt mek tyn
@achinthadissanayake8407
@achinthadissanayake8407 Жыл бұрын
ow
@krishanthijayasunadara9236
@krishanthijayasunadara9236 Жыл бұрын
Ow
@nethsaranilendra3208
@nethsaranilendra3208 3 ай бұрын
😂😂 මුලින් කියන්නෙ කරන්න ඉන්න අයට කියල​@@erandiweerawarna8713
@isurulakmal614
@isurulakmal614 3 жыл бұрын
බලන් හිටපු වීඩියො එක ආවා.❤️🤘😘
@hansa2001
@hansa2001 3 жыл бұрын
අනෙ කලින් මෙක බලන්න තිබ්බෙ... campus දාල ඉවර උනාම දැක්කෙ..🙁 kamak na maru 👍👌💪
@sheshanibandara3874
@sheshanibandara3874 3 жыл бұрын
18 n passe uni codes maru karanna puluwan neh.ehema unoth oyata kamathi vidihata uni codes wenas kara ganna.worry wenna epa.passe aith pdf eka printout aran.eka sign krl e wada tika kara ganna.matath wenas lkaranna uni codes tyenwa ekai qwe
@sandaliperera1875
@sandaliperera1875 2 жыл бұрын
Thank you අපිව දැනුවත් කිරීම පිලිබදව 🤝
@RashmikaDevinda24
@RashmikaDevinda24 11 ай бұрын
ගොඩක් වටින දෙයක් අයියේ❤️
@note3files799
@note3files799 3 жыл бұрын
Thanks 😍 commerce ayata thava videos one
@sashinisithara9739
@sashinisithara9739 2 жыл бұрын
A/l commerse කරලා. Campus. Silect වුනෙ නැතිවුනොත්. කරන්න පුළුවන්. රජයේ. රැකියා මොනවද
@user-ce5yg2vo6h
@user-ce5yg2vo6h 2 жыл бұрын
😁😂එහෙම එ්වනම් අඩුයි.
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
නෑ එහෙම job හොදක් අඩුයි
@kalanaaadiptha.8096
@kalanaaadiptha.8096 Жыл бұрын
Bank job puluwan, custom ekata yann puluwan.
@NiwanthaNilukaXYz
@NiwanthaNilukaXYz 3 жыл бұрын
කැම්පස් ජිවිතය ගැන වීඩියෝ එකක් කරන්නකෝ🙂
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
Commerce වලට scholarships නැද්ද? 🤔 🤔 🤔
@asankamalshan9430
@asankamalshan9430 3 жыл бұрын
Aiye mama application eka fill krla dnma.dn aye recorection dnna awama mage thiyena result eka wadi wela z eka wadi unoth ita passe mkda krnne?application dla iwraine,reply ekak one meketa
@shehan-anjana-08
@shehan-anjana-08 3 жыл бұрын
Accounting අත ඇරියොත් Bcom, auditing වගෙ , accounting special degrees gnn බැ
@harshaninadeeshani8709
@harshaninadeeshani8709 2 жыл бұрын
ඔය degree වලට ගැලපෙන job සහ වැටුප ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@harshaninadeeshani8709
@harshaninadeeshani8709 2 жыл бұрын
මේ ටික වලට ගැලපෙන private sector එකේ job and salary එකයි ගැන කියන්නකො
@yashodhakodithuwakku9217
@yashodhakodithuwakku9217 2 жыл бұрын
Thank u ගොඩක් loku උදව්වක් una me vidio eka
@sheshanibandara3874
@sheshanibandara3874 3 жыл бұрын
thank you so much aiye.mechcharakal oyage videos walin tamai udau gatte.aththatama thank karala madi.godak pin aiyata.
@w.t.witharama3512
@w.t.witharama3512 2 жыл бұрын
ජ' පුර කළමනාකරණ රාජ්‍ය ගෞරව උපාධියට තේරෙන්නේ island rank වලින් මුල්ම 100 දෙනා වගේද?
@Aabbc306
@Aabbc306 2 жыл бұрын
Ow
@tharindunayanajith9573
@tharindunayanajith9573 Жыл бұрын
No, BSc Pub Ad Degree eke Z eka aduyi. Tikak..habayi අගය කියන්න බෑ මෙහෙමයි කියලා සංඛ්‍යාත්මකව..Pub Ad ahuwenne සාමාන්‍යයෙන් ජයවර්ධනපුර Management කැඩිලා කොළඹ Management අහුවෙන Boundary එක. ලංකාවෙ මුල් 100 ගත්ත අය නම් බය නැතුව ජයවර්ධනපුර කලමණාකරණ යටතෙ BSc Accountancy Hon's එකට අහුවෙනවා
@MotivateLion7
@MotivateLion7 3 жыл бұрын
Ayye commerce karama tiyena job ganath piddak කියන්නකෝ
@sadunperera2085
@sadunperera2085 Жыл бұрын
Art කරපු අයට උපාධි කියන්නකෝ
@bjs1984
@bjs1984 2 жыл бұрын
අය්යෙ a/l ඉවර් වෙලා රිසල්ට් එනකන් කරන්න හොද කෝස් මනවඩ
@swarnanilanjani9622
@swarnanilanjani9622 3 жыл бұрын
Ugc regulator වෙනකොට "අයදුම්පත ඉදිරිපත් කිරිම අසාර්ථක විය." මේ message එක අපු අයට pdf එක අවද?... මටනම්.. තාම pdf එක අවේ නෑ.... අයියේ.. ugc කතා කරාම එයාලා කියනවා.. එයි කියලා.. ඒත්.. දැන් දවස්... 4 වෙනවා තාම අවේ නැ නේ.. අයියා මේ ගැන වැඩි විස්සක් දන්නවද...😞
@shanikasewwandi6559
@shanikasewwandi6559 2 жыл бұрын
Commerce krpu ayt vitharada japura manegment faculty ekt ynn puluwan..? Maths krpu ayt Bari da ...
@piyumidissanayaka8403
@piyumidissanayaka8403 2 жыл бұрын
Aiye psychology degree ekak karana eka hodaida... e degree eken mona wage jobs da karanna puluwan ???? Puluwan nam e gena vedio ekak karannako
@tharanidayarathne4795
@tharanidayarathne4795 2 жыл бұрын
Aiya z score ekai university select wena ranks ganai poddi video ekak denako
@danielson4845
@danielson4845 3 жыл бұрын
Ayye 3rd shy karapu apita corona prshna nisa ee shy ekedi common general test eka liyanna one na parana result ekama use kranna puluwn kiwa nisa eeka liwe naa. Eth dn eeke results ahanwa mkkda mekata krnna puluwn?
@koreanworld6403
@koreanworld6403 3 жыл бұрын
Attama godk thank you ayye. Me video eken mta godk devl labuna.loku prshnayk visaduna. Attama Thanx👧💙
@nimeshikasandeepani5276
@nimeshikasandeepani5276 2 ай бұрын
Aiye කලමනාකරන රාජ්‍ය ගෞරව කියන උපාධිය හොදයිද ඒකෙන් මොනවද යන්න පුලුවන් jobs කියන්න පුලුවන් ද
@dulakshihimasha5318
@dulakshihimasha5318 Жыл бұрын
This is soo helpful 👍👍
@psstudyknowledge6064
@psstudyknowledge6064 2 жыл бұрын
Job fiesta ගැන කියන්න කො
@sithmiwickramasinghe
@sithmiwickramasinghe 19 күн бұрын
commerce ekka ict karana eka vada hoda nathnm ara subject 3 nmada
@alb3102
@alb3102 3 жыл бұрын
Maths+ICT
@janithliyanagama7855
@janithliyanagama7855 Жыл бұрын
Commerce කරල campus යන්න අඩුම රිසාල්ට් එක මොකක්ද...? (හම්බන්තොට)
@clashofclans2023clashofc
@clashofclans2023clashofc 11 ай бұрын
z score ek kohomd
@prettygirl-gy8mz
@prettygirl-gy8mz Жыл бұрын
Ayye Acc,Econ,Ict ekk commerce krn ayt thiyana Advantages ,disadvantages ganath ekn thiyna degrees ganath kiyannako
@itsamazing5431
@itsamazing5431 2 жыл бұрын
අයියේ කොමස් කරනව නම් accounting main subject eka
@champikawickramarachchi1713
@champikawickramarachchi1713 3 жыл бұрын
Thank you very much putha
@nethminiahangama5560
@nethminiahangama5560 2 жыл бұрын
Ape scl eken bs ain krnn denn ne econ ain krnn puluwn ict krnn inne econ ain krl etkot z core eke awlk ntiweid kuruhari kiynnko 🙁🙁
@india8212
@india8212 Жыл бұрын
manegement yanna acc ,bs, econ karannama onida. Bs ,Acc,Ict karala manegement yanna barida.
@theboundary8553
@theboundary8553 5 ай бұрын
hand book eka blnna. eka eka university ekata eka wenas wenawa
@sewminisewmini3895
@sewminisewmini3895 3 жыл бұрын
Aiye mama commerce kare CCS ekai Mata bahira updi damma eka application awl una aiya 2020 A/l kre mk mm kiyla dennko aiya
@jaraveesha583
@jaraveesha583 Жыл бұрын
Ict කරනවනම් econ හරි bs විශයන් වලින් තොරගන්න හොඳ විෂය මොකක්ද සමහරු කියනවා econ අතහරින්න කියලා
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Econ aththarinna epa
@theboundary8553
@theboundary8553 5 ай бұрын
econ krnna..mokada uni ekedi 1st year eke tiyeno..BS kohomath kata padam ne
@dilu_girl2001
@dilu_girl2001 Жыл бұрын
Aiye කලමනාකරනය degree , කලමනාකරනය රාජ්‍ය gaurawa degree ඔය 2න් වැඩිපුරම valid මොකක්ද ??
@tharushikavindya7180
@tharushikavindya7180 2 жыл бұрын
Thank u ayye 😍
@maleeshanethmini5903
@maleeshanethmini5903 2 жыл бұрын
thanks aiye godak watinawa ❤️‍🩹
@user-mh6em4qz8m
@user-mh6em4qz8m 2 ай бұрын
Thank you ayye ♥️
@hasinibavasara3248
@hasinibavasara3248 Жыл бұрын
Ayye mata mekata,reply akak oni 🥺mn ayye danata,government university akaka special degree akt select wela innwa.4 years ynawa,degree akata .dan mn 2 nd year mula inne .mn 1st shy tamai campus select une .apita rata,yanawa nm tawakalikawa degree aka natara karala aurudu 5 kata wage gin enna akida ayye.nethnm degree aka complete karala iwara,welama yana akada hoda ayye .mn koriyan exam karanawa akai ayye kalin ahuwe
@hasinibavasara3248
@hasinibavasara3248 Жыл бұрын
Mata mekata,reply akak oni ayye 🥺🥺😔🙏
@janithiakarshana4758
@janithiakarshana4758 11 ай бұрын
මන් කොමස් කරේ මට‍ දැනගන්න ඕනේ යාපනය කැම්පස් එකේ මැනේජ්මන්ට්ද හොද නැත්තන් කැලණියේ ෆයිනැන්ෂල් ඉංජිනියරින්ද
@Achieve_Altitude971
@Achieve_Altitude971 Жыл бұрын
ayye software enjineer karanna peradheniya campus ekata yanna monada karanna ona subjects
@chandikaprashan661
@chandikaprashan661 Жыл бұрын
Colombo campus eke commerce na. Management faculty ekak witarai tiyenne.
@wasanthajayalal3209
@wasanthajayalal3209 2 жыл бұрын
Commers karala peradeniya campus ekata yanna barida
@d.s.hcostha686
@d.s.hcostha686 2 жыл бұрын
පුලුවන් 1.5 ට වැඩිඩ z එකක් ගන්න අනිවාරෙන් යන්න පුලුවන්
@ThashMi-tv5ll
@ThashMi-tv5ll 2 ай бұрын
අයියෙ 2026 A/L ict,econ,accounting karanna hithan inne dan godak lamai ict karana nisa z core 1 adu weid ict wala
@shyamaliwickramasinghe3127
@shyamaliwickramasinghe3127 2 жыл бұрын
ayye econ special degree eka gana poddak kiyala denawd. ekat ona sudusukam monad?
@praveenofficial6844
@praveenofficial6844 2 жыл бұрын
අයියේ පේරාදෙණිය අවුලක් නැද්ද කොමස් වලට
@hasinidulanjali2635
@hasinidulanjali2635 2 жыл бұрын
Ane ow kiyannako...commerce walata peradeniya awlak nedda
@praveenofficial6844
@praveenofficial6844 Жыл бұрын
🤔😔
@nawodyaranasingha2439
@nawodyaranasingha2439 2 жыл бұрын
Al commerce subject eka karala AAA thunak gannama onada hoda salary ekak tiyen job ekakata yanna
@samagisamagi7431
@samagisamagi7431 2 жыл бұрын
Peradeniyata yanna rank eka kohoma wenna onada
@CoversSriLanka
@CoversSriLanka 3 жыл бұрын
Aiye api aptitude test tyn course ekkt dala eka liwwe natot anit course wlt apiw salaka balnne ndd
@bhagyamadushani2253
@bhagyamadushani2253 3 жыл бұрын
Bank field ek course ganna video ek oni
@naruto-sj7sv
@naruto-sj7sv 2 жыл бұрын
Ayye 2021 Al karapu ayatath meh wage video ekak dannako
@sandunikavindi4542
@sandunikavindi4542 2 жыл бұрын
Bahira upadiya commerce walin karala teaching yanna berida. commerce Teaching yanna karanna ona bahira upadiya mokadda commerce walin
@thisi2752
@thisi2752 2 жыл бұрын
It සහ maths walata video ekak dannako
@iamvihaga989
@iamvihaga989 3 жыл бұрын
thank you aiyaa
@achiindusara
@achiindusara 2 жыл бұрын
Aiye NSBM university eken karanna puluwan degrees gana video ekak karanna puluwanda
@chamodifernando848
@chamodifernando848 Жыл бұрын
Mn 2022 Al kale pending results.... pending results ayata karanna Hoda course ekak kiynnako....job ekakta appli karanna puluwan widiye plz .😞
@theboundary8553
@theboundary8553 5 ай бұрын
CIMA, CA,CMA,ACCA oya commerce stream ekennm kre mewa hodai ( oya accounting, finance, business analysis job krnna asanm mewa godak wadagath) habai ganan me course.
@ransilumaduwanth
@ransilumaduwanth Жыл бұрын
අයියෙ private කරන කෙනෙක්ටවත් science කරන ගමන් mats subject කරන්න බෑද
@mohammedarafath1428
@mohammedarafath1428 2 жыл бұрын
Ayye CPA CANADA gena video ekak dannako
@sumudujayavardana
@sumudujayavardana 3 ай бұрын
me okkoma digri english valin vitharada campas eke karanna puluvan
@Vihagana_Herath
@Vihagana_Herath Жыл бұрын
thankss
@dinushikapiyumali5692
@dinushikapiyumali5692 2 жыл бұрын
Thq aiya
@prabasaraherath6391
@prabasaraherath6391 3 жыл бұрын
1st Comment 😁
@iddagodasathsarani572
@iddagodasathsarani572 8 ай бұрын
External karaddi b com degree ekada managment degree ekada hoda aiye
@TharuM3
@TharuM3 Жыл бұрын
Digital markerting Degree gana poddk kyl dennko ayye
@chandanakumara5591
@chandanakumara5591 2 жыл бұрын
Commerce කරපු අයට පේරාදෙණිය campus එකට යන්න පුලුවන්ද?
@ajwijenayake3511
@ajwijenayake3511 2 жыл бұрын
Puluwan
@chandanakumara5591
@chandanakumara5591 2 жыл бұрын
@@ajwijenayake3511 Thank you
@tharushikamaduvanthi8056
@tharushikamaduvanthi8056 2 жыл бұрын
Attatama commerce karala karanna puluvan ihalama job eka mokakda
@chiranthanaperera2050
@chiranthanaperera2050 Жыл бұрын
Oya kiyana upadhi course walin yanna puluwan jobs monawada
@rusirukoggala5469
@rusirukoggala5469 Жыл бұрын
Thank you
@HairLovers843
@HairLovers843 3 жыл бұрын
B com digree eka extanal digree widihata karanna puluwan neda aiye
@janithdilharawijekoon4535
@janithdilharawijekoon4535 2 жыл бұрын
B3k dagena management Thorrana 5000 athulta ynna puluwnda
@supunpathirathna7699
@supunpathirathna7699 2 жыл бұрын
BS,Accounting,ict karala it patththen monawada thiyana degree
@harshaninadeeshani8709
@harshaninadeeshani8709 2 жыл бұрын
Matath one
@chamindudayanjana1683
@chamindudayanjana1683 3 жыл бұрын
මං කැම්පස් රෙජිස්ට වෙද්දි මගෙ උපන්දිනෙයි Id එක නිකුත්කරපු දිනෙයි වැරදුනා මගේ ඇඩ්මිශන් එක රිජෙට් වෙයිද..😭😭
@novelaymstan4414
@novelaymstan4414 Жыл бұрын
Happee mokada uneee..awulak nanee
@chamothchamoth8593
@chamothchamoth8593 2 жыл бұрын
Commerce වලට econ,accounting එක්ක Bs නැතුව කරන්න පුලුවන් හොද subject මොනාද
@d.s.hcostha686
@d.s.hcostha686 2 жыл бұрын
ugc අත් පොත අරන් බලන්න එ්කෙ එ් හැමදේම තියනවා
@tharanidayarathne4795
@tharanidayarathne4795 2 жыл бұрын
Statistics & Ict
@harshaninadeeshani8709
@harshaninadeeshani8709 2 жыл бұрын
I.c.t
@subhashinikarunathilaka2355
@subhashinikarunathilaka2355 3 жыл бұрын
Aiyee.. commerce krapu ayata japure thiyana external degree thuna gana video ekk krnnkoo 😓🙏🙏😫😫
@gaurimaneesha7374
@gaurimaneesha7374 3 жыл бұрын
Matth e gena dena gnn ona
@subhashinikarunathilaka2355
@subhashinikarunathilaka2355 3 жыл бұрын
@@gaurimaneesha7374 ඒ ගැන video ekak dala thibuna iye
@himsaramihidum5383
@himsaramihidum5383 3 жыл бұрын
Eda live ekenuth illuwa 😒
@nethsaranilendra3208
@nethsaranilendra3208 3 ай бұрын
aat , cima වගේ ඒවද හොද uni එකෙන් ගන්න උපාදියද
@himsaramihidum5383
@himsaramihidum5383 3 жыл бұрын
awurudu ganaka idan illapu ekk aiye 😓😓
@tarinduchathura6981
@tarinduchathura6981 Жыл бұрын
මු බයිලා ගහනෝ නේ 🖕🤣🥸
@AbdulMalik-vw3gb
@AbdulMalik-vw3gb 9 ай бұрын
Aiye software engineer kenek venne kohomada commerce stream eken😅😢
@savanisandipani5980
@savanisandipani5980 2 жыл бұрын
Jobs gana vidio ekak wagema meke update ekak danna baida
@dilharaabenanda9607
@dilharaabenanda9607 3 жыл бұрын
Aiy art karapu ayatth vedio ekk karnnko
@NayanaAbeyrathna-kv3mf
@NayanaAbeyrathna-kv3mf 2 ай бұрын
Commerce ekk ict kraddi BS da hoda kranna Economics da
@dimathsenjitha3605
@dimathsenjitha3605 2 жыл бұрын
Fintech kyla subject ekk thynw, wisthryk dennko
@gishanalawaththegama4507
@gishanalawaththegama4507 3 жыл бұрын
Art walatath danna
@sandunikavindi4542
@sandunikavindi4542 2 жыл бұрын
Commerce walin bahira upadiya krl teaching yanna berida
@sewmirasika4525
@sewmirasika4525 2 жыл бұрын
Aiye ABS walat course na neda
@thenurathathsara1879
@thenurathathsara1879 3 жыл бұрын
Aiye oke businesses information systems (bis) kiyala ekakuth thiyanawa ne japure
@shehan-anjana-08
@shehan-anjana-08 3 жыл бұрын
O
@Kavindiya_Nawarathna
@Kavindiya_Nawarathna 2 ай бұрын
ict+econ+acc karala management giyahaki da
@siriyalathamanike1122
@siriyalathamanike1122 10 ай бұрын
ගාන කීයද අවුරුදු කීයද
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 46 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 10 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Job fair di natuloy
17:14
Jun Khalid Cadena
Рет қаралды 36
Study at UCSC - BIT External Degree
16:24
University of Colombo School of Computing
Рет қаралды 23 М.