මේ විදියට බෝංචි වගා කළොත් ගොඩම තමයි | Common beanPlant Sinhala

  Рет қаралды 109,002

King ගොවියා

King ගොවියා

Күн бұрын

මේ විදියට බෝංචි වගා කළොත් ගොඩම තමයි | Common bean
Plant Sinhala
Subscribe my channel - / channel
Follow my page
www.facebook.c...
#plant #commonbean #bonchi

Пікірлер: 163
@SamanDuminda
@SamanDuminda Жыл бұрын
හෙවන කුමර කැප්පෙටිපොළ වැලිමඩ බණ්ඩාරවෙල ඕනම තැනක ෂොප් වල මේවා තියෙනවා නුවරඑළිය තියනවා
@anuwageadaviya
@anuwageadaviya 2 ай бұрын
ඔයා වැලිමඩ පැත්තේද.. ඔයා ඉන්න පැත්තෙ ලොකුවට වගා කටයුතු කරන අය ඉන්නවානම් සම්බන්ධ කර දෙන්න පුළුවන්ද
@nandawathikumarihami7853
@nandawathikumarihami7853 Жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි.
@nalakasandaruwan8704
@nalakasandaruwan8704 Жыл бұрын
දැනුවත් කිරීමට ස්තුතියි
@HmDarmasena
@HmDarmasena 29 күн бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@gallesp5843
@gallesp5843 8 ай бұрын
බලන්ගොඩ නිල්... මාත් බලන්ගොඩ ❤❤❤
@idunilwasantha8062
@idunilwasantha8062 6 ай бұрын
balangoda kohada
@chandanakudavithana2971
@chandanakudavithana2971 Жыл бұрын
නියමයයි
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 9 ай бұрын
ස්තුතිය ඔබට
@HmDarmasena
@HmDarmasena 6 ай бұрын
බුදුස්‍රරනයි
@dhanojprabhasarajayarathne2998
@dhanojprabhasarajayarathne2998 Жыл бұрын
දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි තවත් විස්තර දැනගැනීම සඳහා දුරකථන අංකය ලබා දිය හැකිද?
@akalankasenarthbanadara9350
@akalankasenarthbanadara9350 2 ай бұрын
ස්තුති❤
@richatthilakasiri7732
@richatthilakasiri7732 9 ай бұрын
තව ටිකක් උත්සහා ක ෙරාත් වීඩි ෙයා් එක ෙහාදට කරන්න පුලුවන්ෙවයි🎉
@saumayakumari8181
@saumayakumari8181 10 ай бұрын
Godak sathuthi
@shinestar1589
@shinestar1589 Ай бұрын
පැකට් එක පෙන්නුවා නම් ගොඩක් වටිනවා මහත්තය
@kinggoviya
@kinggoviya 27 күн бұрын
පැකට් නෑ ලූස් තියෙන්නෙ
@darshanisandamali5853
@darshanisandamali5853 5 ай бұрын
Tanku
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you ❤ ❤
@gaminithrimawithana-hp2uy
@gaminithrimawithana-hp2uy 9 ай бұрын
Pahadili kireema hodatama madi.
@lathaudagedara2749
@lathaudagedara2749 10 ай бұрын
Thank u
@AnushaWD
@AnushaWD Ай бұрын
Mama..walemada❤❤❤
@nimalshantha340
@nimalshantha340 10 ай бұрын
godak.pin.denuwah.kalata
@انولاانولا
@انولاانولا Жыл бұрын
මම ඉන්නේ කැප්පෙටිපොල වැලිමඩ දැනට ඉන්නේ සවුදියේ වගාවට හරිම ආසයි දැනටත් හදලා තියෙන්නේ බෝංචි අපි අස්වැන්න ගන්නවා අඩුම ගානේ පාලොස් වතාවක් පමන කුකුල් පොහොර දාන්න ඔන් බොංචි අස්වැන්න ගන්න නමි ඔයාට ස්තුතියි
@meepagamageechathurani1505
@meepagamageechathurani1505 11 ай бұрын
Kohomada danne
@shinestar1589
@shinestar1589 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාටත් ❤️
@samarakoonvirasinha3993
@samarakoonvirasinha3993 Жыл бұрын
Walawal athara paratharaya kohomada
@ThinukSrilankeshwara
@ThinukSrilankeshwara 5 ай бұрын
හෙවනකුමරකැප්පෙටිපොළවැලිමඞබණ්ඞාරවෙලඔිනමතැනකප👍👍🥰🍇🍈🍉🥭🍎🍏🍊
@bandaraykduminda6277
@bandaraykduminda6277 3 ай бұрын
අපිට කියන්න අපි දෙන්නම කැප්ට් කලු කහා කැප්ටි බ්‍රවුන් කැප්ටි සුඋු කැප්ටි සිටිටි _ පටර් ඔය හැව බජ වලට හැදේන්නේ පදියපැලැලිලේ බන්ඩාරවේල කැප්පටි පොල වැලිමඩ ඔක්කොටම යන්නේ මෙිහේන් තාමා❤❤❤❤❤❤👍💝💞
@senavirathnabg
@senavirathnabg 8 ай бұрын
කැප්රි කියන්නේ කැප්පටිපොල බෝන්චි වලටද
@PremPremnath-n8o
@PremPremnath-n8o Жыл бұрын
Kakullu beans sherds onthaiytha hr ta 25 ton ganda puluwanlu onthaitha
@wasanyhaw7652
@wasanyhaw7652 Ай бұрын
Onama palathaka hadenawada
@suduaraliya2548
@suduaraliya2548 11 ай бұрын
Bonchi Mona kalawalada situwanne karal phra monawada
@honestreview8524
@honestreview8524 8 ай бұрын
පැල කාලෙ ඉබේම ගහ මැරෙන්නෙ ඇයි.කඳ ගාවින් නැමෙනව.මොනවද කරන්න ඕනි ඒකට
@ranjirasika1098
@ranjirasika1098 Жыл бұрын
Mamathbonchigowiyek🙏🙏🎁💕❤️💚
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Ros pata ata denne kadaval vala
@ajithpriyantha4876
@ajithpriyantha4876 Жыл бұрын
👍👍👍
@dharmasena2550
@dharmasena2550 22 күн бұрын
❤❤❤
@KweetSweet-p3c
@KweetSweet-p3c 3 ай бұрын
Brown gabri bochie othaitha
@udithasanjaya5654
@udithasanjaya5654 7 ай бұрын
අපි නම් රසායනික පොහොර තමයි දන්නේ.අස්වැන්න ගොඩක් වැඩියි.අනික අපි මැහි ගහන්නෙ.හිටවන ප්‍රමාණය වැඩි නිසා.බීජ ඕන තරම් තියෙනවා බලංගොඩ.හැබැයි මැලෙසියන් වර්ග.අස්වැන්න හොදයි.
@anuwageadaviya
@anuwageadaviya 2 ай бұрын
ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන්ද
@kinggoviya
@kinggoviya Ай бұрын
ඔවු ඒ විදිහත් හොදයි
@wasanyhaw7652
@wasanyhaw7652 Ай бұрын
Api mathale me beeja ganne kohenda
@kinggoviya
@kinggoviya Ай бұрын
වගාවන් සම්බන්ද .බිජ හා බාන්ඩ විකුනන තැනකින් අහන්න
@nandhasiriweliwaththa4377
@nandhasiriweliwaththa4377 9 ай бұрын
Kappetipola.bonchi.ata.k.1.kiyada.kuriyar.ewanna.puluwanda
@kinggoviya
@kinggoviya 9 ай бұрын
පුලුවන් Video එකෙ discriupton එකේ මගෙ පේජ් එකේ link එක ඇති ඒකට මැසේජ් එකක් දාන්න
@Roshan-i3k
@Roshan-i3k Жыл бұрын
Hitawanne kochchara paratharayakinda mahaththaya
@kinggoviya
@kinggoviya Жыл бұрын
අඩිය අඩිය තිබුනනම් ඇති
@sumithrananayakkara-b8d
@sumithrananayakkara-b8d 10 ай бұрын
Background music is disturbing
@indrasenarathnayake5903
@indrasenarathnayake5903 10 ай бұрын
Pela situwana paratharaya kohomada
@kinggoviya
@kinggoviya 9 ай бұрын
Cm 25k වගෙ තියන්න
@chanakamadusanka7839
@chanakamadusanka7839 Жыл бұрын
👍👍❤️
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
මහ්වැලි H කලාපයේ හදන්න සුදුසුද මේ බෝංචි වර්ගය.
@kusumamaddumage
@kusumamaddumage Жыл бұрын
Cic bija hodai malesiyan
@joksvdio3745
@joksvdio3745 Жыл бұрын
උක්ස්ස එක හොදද
@ContentCat-jw6mj
@ContentCat-jw6mj 10 ай бұрын
Eta dapu dawase idan aswenna gannakam welata uwamana karana pohora vitamin dina kiyen kiyatada danne e monawada
@kinggoviya
@kinggoviya 9 ай бұрын
මම video එකක් ගේන්නම්
@padmapadm202
@padmapadm202 Жыл бұрын
Bonchi kola kaha venevata behethak
@janakadasanayake2042
@janakadasanayake2042 Жыл бұрын
බීජ හා පොහොර ගන්න තියෙන්නෙ කොයි ප්‍රදේශවල ද,
@kinggoviya
@kinggoviya Жыл бұрын
බීජ වෙලදාම් කරන .බීජ හා සම්බන්ද බොහෝදේ අලවි කරන .පොහොර සම්බන්ද දේ අලවි කරන වෙළෙඳ සැල් වලින් නම කියලම ඉල්ලන්න 💙
@janakadasanayake2042
@janakadasanayake2042 Жыл бұрын
මම කෑගල්ලේ මෙහෙ තියෙන්නෙ පොඩි බීජ පැකට් විතරයි කිරලා ගන්න තියෙන නගරයක් දන්නවනම් කියන්න බීජ ගන්න
@cdchandana9768
@cdchandana9768 Жыл бұрын
@@janakadasanayake2042 ballapana stores in front of kegalle depot
@ajithpriyantha4876
@ajithpriyantha4876 Жыл бұрын
කෘමි හානි සහ ලෙඩරෝග වලට මොකද්ද කරන්නෙ කියල කියනවද
@kinggoviya
@kinggoviya Жыл бұрын
ලෙඩ රෝග නන් හැදෙනව බොහෝම අඩුයි kzbin.info/www/bejne/hnqxmp-YbadlfLM මේ video එක බලන්න.ඒකෙ සියලුම විස්තර තියෙනව💙
@upulbuddikaprasanna7786
@upulbuddikaprasanna7786 Жыл бұрын
බෙහෙත් gahapan
@richatthilakasiri7732
@richatthilakasiri7732 9 ай бұрын
ෙම් උබකැප්පටි ෙපාල ගැන කතාකරන්නඑපා
@KasunSampath-l2g
@KasunSampath-l2g 9 ай бұрын
අපි හදන්නෙත් ඔවා තමයි
@palithamenikdiwela9491
@palithamenikdiwela9491 Жыл бұрын
කැප්පෙටිපොළ බිජ කිලෝ එකක් කියද
@emilanthony5886
@emilanthony5886 Жыл бұрын
කැප්පෙටි පොල බීජ පහතරටට හරියයිද....තැපැල් මගින් එවන්න පුලුවන්ද....ගෙවතු වගාවක් සදහා
@kinggoviya
@kinggoviya Жыл бұрын
හරියනව .එවන්න පුලුවන් . පේජ් එකට ඇවිත් මැසේජ් එකක් දාන්න
@emilanthony5886
@emilanthony5886 Жыл бұрын
තැපැල් මගින් එවනවනම් මුදල කීයද.....තැපෑලට ගෙවල ගන්න එවනවද...බැංකුවට මුදල් දැමිය යුතුද.....
@kanthiambagahakotuwa7493
@kanthiambagahakotuwa7493 Жыл бұрын
මට බ්ජ ට්කක් එවන්න පුලුවන්ද විමලා අබගහකොටුව නො5 මිලලන්ග අරබෙගම පිලිමතලාව මම මුදල් දාන්නම්
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
කැප්පෙටිපොළ බෝංචි බීජ ග්‍රෑම් සීයක් පමණ අවශ්‍යයි කොහොමද ලබා ගන්නේ ගිණුම් අංකය දෙන්නගෙවතු වගාවක් සදහා@@kinggoviya
@prasannasanjeewa-x3v
@prasannasanjeewa-x3v 4 ай бұрын
මටත් බීජ ටිකක් අවශ්‍යයි කැප්පෙටිපොළ වර්ගයේ.කොහොමද ඔබතුමාව සම්බන්ධ කර ගන්නේ
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
මල්ලි කැප්පෙටිපොල ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො දියතෙ තියනවද.
@kinggoviya
@kinggoviya Жыл бұрын
බීජ වෙලදාම් කරන .බීජ හා සම්බන්ද බොහෝදේ අලවි කරන .පොහොර සම්බන්ද දේ අලවි කරන වෙළෙඳ සැල් වලින් නම කියලම ඉල්ලන්න 💙 ඔබ කියන ස්ථනයෙත් අසා බලන්න .බොහෝවිට තියෙන්න පුලුවම් 💙
@anushaayomi
@anushaayomi 10 ай бұрын
Pahaliwa dannko
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 Жыл бұрын
අපේ පැතිවල එහෙම කිරල ගන්න නෑනේ.සේරම packet කරපුවා.තියෙන්නෙ ඔය ගම් පලාත කොහෙද.
@kinggoviya
@kinggoviya Жыл бұрын
බීජ වෙලදාම් කරන .බීජ හා සම්බන්ද බොහෝදේ අලවි කරන .පොහොර සම්බන්ද දේ අලවි කරන වෙළෙඳ සැල් වලින් නම කියලම ඉල්ලන්න 💙 එහෙම නෑ .තියෙනව ඔනේම නගරයක බීජ ගන්න තියෙන අලවිසැල් වලින් .
@kumariwanasinghe5495
@kumariwanasinghe5495 Жыл бұрын
Mata because tikak ewanna
@LahiruVilochana-cg8ok
@LahiruVilochana-cg8ok 2 ай бұрын
akd
@ravindugunawardhana5761
@ravindugunawardhana5761 9 ай бұрын
කැප්පෙටිපොල බීජ ගම්පහ අවට ගන්න තියවද?
@kinggoviya
@kinggoviya 9 ай бұрын
මද්‍යම පලාතෙනම් තියෙනව .බීජ ගන්න .
@sunethrakumarihami3492
@sunethrakumarihami3492 Жыл бұрын
බීජ ගන්ඩ kiwata ගන්ඩ thanak na ane bioru kiyanne
@kinggoviya
@kinggoviya 9 ай бұрын
බීජ ගන්න තියෙන තැනකින් අහන්න . ගොඩක්ම ටියෙන්නෙ මද්‍යම පලාතෙ මේ බීජ ගන්න
@Mrwimalasena-e4x
@Mrwimalasena-e4x Ай бұрын
බලන්ගොඩට මේ බීජ හොදද
@kinggoviya
@kinggoviya Ай бұрын
හොදයි
@KasunSampath-l2g
@KasunSampath-l2g 9 ай бұрын
කලු කප්රි කියලා ඉල්ලන්න
@KasunSampath-l2g
@KasunSampath-l2g 9 ай бұрын
ඔයා හරි 3.4ක් වගෙ දාන්න
@SameeraGajanayaka-k3t
@SameeraGajanayaka-k3t 9 ай бұрын
සිට විමට පෙර බොංචි අැට වතුරට දාලාද හිට වන්නේ
@kinggoviya
@kinggoviya 9 ай бұрын
නෑ . කෙලින්ම වලට දාන්න
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 2 сағат бұрын
ගස් බොංච් ඇට මොනාද හොද
@JayalathJayasuriya-k7j
@JayalathJayasuriya-k7j 3 ай бұрын
දබල කොහෝ මද
@kinggoviya
@kinggoviya Ай бұрын
දබලවල මිල අඩුයි කොයි කාලෙත්
@tasheemasanduni1809
@tasheemasanduni1809 Жыл бұрын
Koheda kiyala ahaddi kiyanne natte y...
@kinggoviya
@kinggoviya Жыл бұрын
මොකක් සම්බන්දවද .දැනගන්න ඔනේ 💙
@tasheemasanduni1809
@tasheemasanduni1809 Жыл бұрын
Me kiyana beeja ganne koi palatenda danagannai oni.api matara.mehe naha kirala ganna puluwan kada
@kinggoviya
@kinggoviya Жыл бұрын
@@tasheemasanduni1809 මගෙ FB එකට මැසේජ් එකක් දාන්න .ඉස්සෙල්ලම බීජ ගන්න තියෙන තැන් වලින් අහල බලන්න .තියෙන්වද,කියල .එහෙම නැතිනම් පමනක් මම මෙහෙන් එවන්නම් 💙
@upulbuddikaprasanna7786
@upulbuddikaprasanna7786 Жыл бұрын
Oya බීජ onema පැත්තට ඔරොත්තු denawada
@kinggoviya
@kinggoviya Жыл бұрын
ඔවු .
@tinula
@tinula Жыл бұрын
බීජ ටිකක් එවන්න බැරිද ?
@kinggoviya
@kinggoviya Жыл бұрын
එවන්න පුලුවන් මැසේජ් එකක් දාන්න
@ruwanfernando3433
@ruwanfernando3433 Жыл бұрын
@@kinggoviya mata kappetipola beeja tikak ewanna barida. Ruwan fernando. 65/10 st mary's rd mahabage ragama.
@ruwanfernando3433
@ruwanfernando3433 Жыл бұрын
Salli account ekakata daannam
@kinggoviya
@kinggoviya Жыл бұрын
@@ruwanfernando3433 facebook.com/profile.php?id=100089788591061&mibextid=ZbWKwL
@tinula
@tinula Жыл бұрын
upul rajapaksha, No 318/1/1, Mathree mw, Thantirimulla, panadura
@KumaraWeerasekara-jq8nw
@KumaraWeerasekara-jq8nw 9 ай бұрын
අයියෝ මදැයි add akak ගැන ඇහුව
@kinggoviya
@kinggoviya 9 ай бұрын
Add නෙවෙයි . හොයල බලන්න .අද්දැකීමෙන් කියන්නෙ . වගාව කරන අය විතරයි බීජ ගැන දන්නෙ . 👍
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
බෝංචි වගාවට කිවුල් වතුර හොඳ ද????
@kinggoviya
@kinggoviya Жыл бұрын
ප්‍රශ්නයක් නෑ. කරල බලන්න
@automatedsewingmachines9585
@automatedsewingmachines9585 10 ай бұрын
අක්කරයට එක මුරයට kg ගන්න පුලුවන්ද
@kinggoviya
@kinggoviya 9 ай бұрын
පුලුවන් පේජ් එකේ link එක ඇති මැසේජ් එකක් දාන්න
@chanakamadusanka7839
@chanakamadusanka7839 Жыл бұрын
Kanna 3 .4 බෝංචි keduwata passe e wel walin wedak nedda
@kinggoviya
@kinggoviya Жыл бұрын
බොන්චි එහෙම තමයි .
@manjulapathirana570
@manjulapathirana570 Жыл бұрын
Kappatipola bija ganna koheda thiyenne aiye
@surangabro3914
@surangabro3914 Жыл бұрын
මම බැලුවා ගන්න නැහැ නේ.තියෙන තැනක් කියන්න
@nilanthiliyanage-ig2ug
@nilanthiliyanage-ig2ug Жыл бұрын
බෝංචි වලට දාන්න පුළුවන් මොනවා හරි පෝරක් තියෙනවා ද... වැඩි පලදාවක් ගන්න පුළුවන්
@kinggoviya
@kinggoviya Жыл бұрын
තියෙනව .පොහොර එහෙම ගන්න තැනකට ගිහින් . ( කරල් පොහොර ) දෙන්න කියල ඉල්ලන්න .එතෝට එනව .ඒ පොහොර සතියෙන් සතියට පොඩ්ඩ පොඩ්ඩ දාන්න .හැම පැලේකටම
@chandanakumara9671
@chandanakumara9671 Жыл бұрын
එ වලවල් ගහල පාත්ති හදන විදිහ කියම්ටකො
@kinggoviya
@kinggoviya Жыл бұрын
මම video එකක් ගේන්නම්
@priyankaragamage9658
@priyankaragamage9658 Жыл бұрын
මමත් හදන්න ඉන්නෙ මේ බීජ ගන්න කොහෙද තියෙන්නේ
@kinggoviya
@kinggoviya Жыл бұрын
බීජ වෙලදාම් කරන .බීජ හා සම්බන්ද බොහෝදේ අලවි කරන .පොහොර සම්බන්ද දේ අලවි කරන වෙළෙඳ සැල් වලින් නම කියලම ඉල්ලන්න 💙
@KapilaDissanayaka-n6b
@KapilaDissanayaka-n6b Жыл бұрын
ඔක කැප්පෙටිපොළ නෙවෙයි ,කැප්ප්‍රි(කඵු,සුදු,කහා,බ්‍රාවුන් හතරක් තියනවා )ඇට ඔන තරම් දෙන්නම් මම
@milhanmilhan5789
@milhanmilhan5789 Жыл бұрын
ඇට ටිකක් ගන්ඩ පුළුවන්ද
@sunethrakumarihami3492
@sunethrakumarihami3492 Жыл бұрын
Nomber eka danna
@charukasandaruwan5114
@charukasandaruwan5114 5 ай бұрын
මට බීජ ටිකක් ගන්න ඕනෙ කොමද කරන්නෙ
@prasannasanjeewa-x3v
@prasannasanjeewa-x3v 4 ай бұрын
සම්බන්ධ කර ගන්නේ කොහොමද ඔබ තුමාව
@MyLankappc
@MyLankappc 11 ай бұрын
මල් හැලෙන්නෙ ඇයි. ඒකට මොකද කරන්නෙ
@SumedhaPradeep
@SumedhaPradeep 10 ай бұрын
සීතල වැඩි ද
@شيتا-ق6ح
@شيتا-ق6ح 10 ай бұрын
පනුවො මර්දනයට හොද බෙහෙත් මොනවාද
@kusumamaddumage
@kusumamaddumage 10 ай бұрын
Awant,thakum,rediyant wage beheth thiyanawa
@judelalantha52
@judelalantha52 Жыл бұрын
හරි බීජ ගන්ඩ කොහෙ තියෙන්නෙ කියලා දාන්නකෝ
@kinggoviya
@kinggoviya Жыл бұрын
බීජ වෙලදාම් කරන .බීජ හා සම්බන්ද බොහෝදේ අලවි කරන .පොහොර සම්බන්ද දේ අලවි කරන වෙළෙඳ සැල් වලින් නම කියලම ඉල්ලන්න 💙
@KasunSampath-l2g
@KasunSampath-l2g 9 ай бұрын
හ්ම්ම් අපෙ ගමෙ බඩු තමයි ඉතිං
@upulkumaragunarathna7512
@upulkumaragunarathna7512 10 ай бұрын
සිට්ටි බෝංචි හොදයි 1 kg 3000 k වෙනවා කහ රොග මොනවාද කරන්න
@samanpushpakumarasamanpush2641
@samanpushpakumarasamanpush2641 11 ай бұрын
මටත් කැප්පෙටිපොල බීජ ටිකක් ඕන. පර්චස් 10 හිටවන්න බීජ කොච්චරක් ඕනද. අනේ බීජ ටිකක් එවන්නකො. මෙහෙ ඒ බීජ නෑ. A no. දෙන්න. සල්ලි දාන්නම්. C.s.පුෂ්ප කුමාර, ඉහළ තාරණ, තාරණ, උඩවෙල, කුලියාපිටිය.
@kinggoviya
@kinggoviya 9 ай бұрын
පේජ් එකට මැසේජ් එකක් දාන්න Link එක video එකේ තියෙනව
@sasirisulochana7650
@sasirisulochana7650 Жыл бұрын
Anuradhapura paththata hari yanne nathi weida
@kinggoviya
@kinggoviya Жыл бұрын
හරියනව .හරියට ඛභනික පොහොර බාවිතා කරල .හොදට ජල සම්පාදනය කලොත් .හොදටම අස්වැන්නක් ගන්න පුලුවන් .දැන් කලොත් .මොකද ඉස්සරහට එන්නෙ අවුරුදු මාස නිසා .පුලුවන් නම් දැන්ම පටන් ගන්න .හොදම ලාබයක් ගන්න පුලුවන් 💙
@kumarbhareti2039
@kumarbhareti2039 Жыл бұрын
ලින්ක් එක නැනේ
@SisiraniMaharambe
@SisiraniMaharambe 9 ай бұрын
කැප්පිටිපොල කිව්ව විතරයි ..වගාකරන පිලිවෙල කිව්වෙ නෑනෙ
@kinggoviya
@kinggoviya 9 ай бұрын
වගාකරන විදිහ දේන්නම්
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
බීජ කොහේද තියෙන්නේ... නගරය
@kinggoviya
@kinggoviya Жыл бұрын
බීජ වෙලදාම් කරන .බීජ හා සම්බන්ද බොහෝදේ අලවි කරන .පොහොර සම්බන්ද දේ අලවි කරන වෙළෙඳ සැල් වලින් නම කියලම ඉල්ලන්න 💙
@prasadramesh326
@prasadramesh326 Жыл бұрын
මීගමුව පැත්ත එහෙම බෝංචි වගාවට හොදයිද
@kinggoviya
@kinggoviya Жыл бұрын
පටන් අරන් බලන්න .
@dgspsenarath7971
@dgspsenarath7971 Жыл бұрын
කෘෂිකර්ම බීජ වෙළඳසැල් ගණනාවකම බැලුවා කැප්පිටිපොල බීජ නැත.
@maheshbandula9478
@maheshbandula9478 Жыл бұрын
හොඳ බීජ කොහෙන් ද ගන්නේ
@kinggoviya
@kinggoviya Жыл бұрын
බීජ වෙලදාම් කරන .බීජ හා සම්බන්ද බොහෝදේ අලවි කරන .පොහොර සම්බන්ද දේ අලවි කරන වෙළෙඳ සැල් වලින් නම කියලම ඉල්ලන්න 💙
@nishanmadusanka4430
@nishanmadusanka4430 Жыл бұрын
කොහෙද මේ ඇට ගන්න තියෙන්නෙ අපෙ පැත්තෙ නෑ මේ ඇට ජාතිය
@kinggoviya
@kinggoviya Жыл бұрын
තැන් කිහිපයක බලන්න .ඒත් නැත්තම් මට fb එකට මැසේජ් කරන්න මම එවන්නම්
@reetareeta1569
@reetareeta1569 9 ай бұрын
Stuti
@pradeepkumarasingh2661
@pradeepkumarasingh2661 Жыл бұрын
මෙලෝ රහක් නෑ video එක
@kinggoviya
@kinggoviya Жыл бұрын
ස්තුතිය
@vibuenakp8136
@vibuenakp8136 10 ай бұрын
රස ඇත්තෝ රස විදීවි.රස නැති වීඩියෝ නොබල ඉදින්
@kumarbhareti2039
@kumarbhareti2039 Жыл бұрын
කැප්පෙටිපොළ ඇට ගන්න පුළුවන් කොහෙන්ද
@InduPathiraja
@InduPathiraja 9 ай бұрын
බ් බෝන්ච් බිජ ගෙන්නගන්න ක්‍රමයක් නැහැ ද අවිස්සවේල්ලෙ ඔය බිජ වර්ග නැහැ නෙ
@nipunivimarshani3826
@nipunivimarshani3826 Жыл бұрын
Boru bn koynne
@kinggoviya
@kinggoviya Жыл бұрын
doa.gov.lk/sinhala-hordi-crop-bean/ මිනිස්සුන්ට බොරු කියන්න අවශ්‍ය නැත . ගිහින් බලන්න මෙ link එකට
@ravindugunawardhana5761
@ravindugunawardhana5761 9 ай бұрын
බීජ ගන්න විදිහක් කියන්න...සල්කි දාන්නම්..මට 100g ගන්න ඔනේ..සල්ලි දාන්නම්
@kinggoviya
@kinggoviya 9 ай бұрын
දෙන්න පුලුවන් 100g - 350rs
@kinggoviya
@kinggoviya 9 ай бұрын
ඔනේ නම් fb link එක දාල තියෙන්නෙ .මැසේජ් එකක් දාන්න .video එකේ discriupton එකේ තියෙනව
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 10 ай бұрын
Thank you 😊 💓
බෝංචි වැලක් හිටවන හරිම ක්‍රමය | Bonchi wagawa
5:41
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 174 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,6 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Paduru Bonchi Wagawa / පදුරැ බෝංචි වගාව
10:23
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 21 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 174 МЛН