Commuters survive scare as wild elephant charges towards car in Sri Lanka

  Рет қаралды 345,381

Ceylon wild trails

Ceylon wild trails

Күн бұрын

Пікірлер: 271
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
මම.. අහන්නේ. ඇයි. ඔයාලා ඇ දිරි නිතිය. වෙලාවේ ඔය. පැත්තේ. ගියේ 😆😆බුදුසරණයි. අපේ. වන. අලින්ට
@sriyanamaine9540
@sriyanamaine9540 4 жыл бұрын
Paw badagini athi
@sachinkcc
@sachinkcc 4 жыл бұрын
කෝබ0 උඹේ මුඛවාඩම?? උඹලා මධ්‍යවේදීන් හැටියට දෙන ආදර්ශයද මේ? ල0කාවම lockdown කරලා facemask එකක් දෑමීම අනිවාර්ය කල මොහොතක ඔහොමද හැසිරෙන්නෙ?
@chamakumar3400
@chamakumar3400 4 жыл бұрын
@@sachinkcc අලින්ට corona හැදිලා නැති නිසා වෙන්න ඇති අනිත් එක කවුරුත් නෑනේ මිනිස්සු වැඩිය ඇඳිරිනීතිය වේලාවේ.
@MuraliMurali-px7eg
@MuraliMurali-px7eg 3 жыл бұрын
@@chamakumar3400 nh bt nt num mt se, "xD"**de? Momo
@kanthinonis6552
@kanthinonis6552 2 жыл бұрын
Aliya dannawa lokdawn kiyala minissu dannène unge petewunta covid hedey kiyalà baya aethi paw alì😆😆😆
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
අනේ මේ පේන්නේ නැතිද අලි පැටවුන් ඉන්නවා මතකයේ ඇතින් නියන් මරල පැටව් අතුරුදහන් වුනා, කකුල් දෙකේ තිරිසන්නුන්ට මතක නැති වුනාට අලින්ට මතකයි ඒකයිමේ විදියට පන්නන්නේ.හොද වැඩේ. සතා මනුෂ්‍යයාත් අඳුනනව, අමනුෂ්‍යයන් වත් දන්නවා.
@sachinthanirmal5931
@sachinthanirmal5931 4 жыл бұрын
ලස්සන covers බලන්න එන්නෝ 😊 kzbin.info/www/bejne/jGqonXV3npJ-hdk
@wmapbw8444
@wmapbw8444 4 жыл бұрын
දැන් අලි උන්ගෙ අයිතිය / උරුමය අරගෙන. ආප හු අලි එක්ක සටන් කරන්න වෙයි වගෙ.එනිසා සියලුම අලිමංකඩවල් හරහා ඉදිකර ඇති පරවල් අලින්ටම දිපල්ල. මේ පාරවල්වලට අලින්ට යටින් යන්න පුළුවන් විධියට වාහන වලට උඩින් යන්න ගුවන් පාලම් හදපල්ල. එතකොට සත්තු දෙගොල්ලම බේරෙනව. ගමනත් ඉක්මන්.අලිත් බලන්න පුළුවන් උඩ ඉදලම. මේකට යන සල්ලි ගැන හිතන්න එපා.
@sadamalishamalka5005
@sadamalishamalka5005 4 жыл бұрын
බලන්න කොය්තම් නිදහසෙ ඉන්නවද කියලා බුදුසරනය් ඔයලටත් .....බුදුසරනය් සියලුම අලි ඇතුන්ට
@sriyanamaine9540
@sriyanamaine9540 4 жыл бұрын
Ow dan nidahase innawa e ali ape ali kale yan nane
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
අලින්ට පාර දීලා හබරන සිට 85 හන්දියට ගුවන් පාලමක් හදන්න අපි යෝජනා කරමු. මොකද කියන්නේ කැමති ද? ලස්සනට තියේවි නේද උඩින් යනකොට .
@sisieragunarathna9825
@sisieragunarathna9825 4 жыл бұрын
Krishanthi Perrera umbage kathawa hari ehbsi tho eka kiuwe awankawamada mokada wedakath yoganawak? Ekai
@ritasrilanka7802
@ritasrilanka7802 4 жыл бұрын
ක්‍රිශාන්ති ඒ පැත්තෙ කෙනෙක්ද.......?
@ritasrilanka7802
@ritasrilanka7802 4 жыл бұрын
@@krishanthiperrera551 කොහෙද කියන්නකො......අපේ ගෙවල් ඒ පාරෙ තමයි
@ritasrilanka7802
@ritasrilanka7802 4 жыл бұрын
@@krishanthiperrera551 දැන් ඉන්නෙ ලංකාවෙ මම කලින් හිටිය රැමේනියාවෙ
@krishanthiperrera551
@krishanthiperrera551 4 жыл бұрын
@@sisieragunarathna9825 ඔව් ඉතින් හබරන ඉදලා හතරැස් කොටුව කියන තැනට ගුවන් පාලමක් හදන්න ඕනේ ඒත් රේල් පාර දිගේ අලි එන එක නවත්තන්න අමාරුයි, ඒකටත් හොද විසදුමක් අවශ්‍යයි, කෝච්චි යන්නේ හෙමින් ඒත් ඉදිරියේ අලි ඉන්න බව දැනගන්න කෝච්චි රියැදුරුට තාක්ෂණික උපකරණ භාවිතා කිරීමක් කරන්න ඕනේ. එතකොට අලි මැරෙන්නේ නෑ.ඔයා දඹානෙද 😂 භාෂාව ඒ වගේ
@ishannishshanka8309
@ishannishshanka8309 4 жыл бұрын
දීල ඇරියනම් වීව්ස් හම්බෙයි😂
@chandanaudaya9134
@chandanaudaya9134 4 жыл бұрын
පෘථිවියේ අයිතිය මිනිස්සු න්ට විතරයි කියලා හිතන තාක් කරදර වෙයි
@formycountry373
@formycountry373 4 жыл бұрын
කොච්චර ලස්සන දසුනක්ද ඒ ට්‍රම්පට් සද්දෙ අහන්න පින් කරන්න ඕන අනෙ කොරෝනා හැමදාම ඉන්න 👏👏👏 සතුන්ගෙ නිජ බිම කොල්ල කන මිනිසුන් එපා සතුන් ඇති අර වනජිිවි ඇමැතියත් යන්න මෙි ලොකෙන්ම කාලකන්නි මිනිහෙක් පත්වෙලා ආපු දවසෙ සිට ජනාධිපතිගෙ ඇස් වලට වැලි ගහලා අලි මරනවා කැලැ ගිනි තියෙනවා .. වන⁣ය හො ජිිවි ගැන කිසිම දැනුමක් නැති මිනිහෙක් ..
@yamunagunawardana1749
@yamunagunawardana1749 4 жыл бұрын
අලි රංචු පැටව් පරිස්සම් කරගෙන පාර මාරු වෙන වෙලාවට රැලේ ලොකු අලි එයාලට අනතුරක් වෙයි කියලා හිතුනොත් පහර දෙනවා... ස්වබාව ධර්මය න්‍යාය ඒකයි... මහලොකු මාද්ය කාරයෝ මේක දන්නේ නෑද්ද... උන්ට පාඩුවේ යන්න ඇරලා ඇතට වෙලා හිටියනම් ඉවරයි නේ... අලියා ගේ වරදක් නෑ... උන්ගේ නිජබුමි හරහා කාපට් පාරවල් දාල අපි දියුණු යි කියලා හිතපු මෝඩ යි න්ගේ වැරදි... සත්ව හිංසා ව නිසා තමයි මේ වගේ දරුණු වසංගත ලෝකෙට පැති රුනේ... පන්සිල් පද මුලට ම පානාති පා තා දීල තියෙන්නේ ඒක යි..
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ඒ ගොල්ලන්ගෙ නිජබිම,නිදහස උදුරාගත් දිනයෙන් පසු නැවත එයාලට ඒ ගොල්ලන්ගෙ සතුට.දින ගනනාවක් පනවා ඇති ඇදිරිනීතිය නිසා යලිත් අත් පත් වෙලා.එයාලා ඒ සතුට භුක්ති විදිනවා ...දැකීමෙන් ඇති නොවිමක් නැති ආසම සතා අලියා...
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
Man. Kamatie ekekuwa maruwanam
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
@@swarnalathakankanamge16 ඒ ඇයි????
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
අලි නීතිය නම් shaa ලස්සනයි okay මරු වැඩේ වුණේ 😎😀😀😋🤣😂😅🙂😍🚗🚗❤♥️
@prazaakv282
@prazaakv282 4 жыл бұрын
සොබාදහම වෙනස් වෙමින් පවතී, තවත් මේ ලෝකෙ විනාස වෙන්න කලින් මිනිස්සු හිරකරා. විනාස උනු ලෝකය නැවත ප්‍රතිසංස්කරණ ය වෙමින් පවතී.
@neellomar4445
@neellomar4445 4 жыл бұрын
ඇයි යකෝ මැරෙන්න යනවද බැරි වෙලාවත් වහනයේ ඇන්ජින් ට්‍රබල් එකක් අවොත් දෙයියන්ගෙ පිහිටයි
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
munta pissu
@manjulabandara7830
@manjulabandara7830 3 жыл бұрын
Anna hary
@chandimakuruwitaarachchi8034
@chandimakuruwitaarachchi8034 4 жыл бұрын
සත්ව ලෝකයේ සුන්දරත්වය හරිම අපූරුයි
@krisanthigunasekara2624
@krisanthigunasekara2624 3 жыл бұрын
GREAT JOB Our Ganadeviyane👃👃👃👃🇦🇪SUPER 👃👃
@sahangimhanawijesiri8421
@sahangimhanawijesiri8421 4 жыл бұрын
ඇදිරිනීතිය වෙලේ කවුරු උනත් මෙහෙම යන එක වැරදියි නීතිය කාටත් පොදු වෙන්න ඕනි... මේ video එක පිලිබදව නීතිමය කටයුතු කරන්න දැනුවත් කරන්නම්... video එක download කරා 😂
@dammikawarnasooriya4877
@dammikawarnasooriya4877 4 жыл бұрын
සහතික ඇත්ත
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
SUPER. NIYAMAI
@sudeepanawanjana
@sudeepanawanjana 4 жыл бұрын
වනජීවී එකෙන් වෙන්නැති
@bittertruth1831
@bittertruth1831 4 жыл бұрын
අනේ පොල් බූරුවෝ.. තෝ කොහේට කම්ප්ලේන් කරන්නද...😂😂 මේ වනජීවි එකෙන් කරන දෙයක්. ටයි එකක් දාගෙන ෆ්‍රෝ ෆයිල් පෙනුවට උඹ මොලේ කල්දක් නැති ගොං පොල් බුූරුවෙක්නේ 😂😂😂😂😂
@sahangimhanawijesiri8421
@sahangimhanawijesiri8421 4 жыл бұрын
Man තමයි මිනිහා ඕකේ ඔයාගේ බුද්ධි මට්ටම තේරුම් ගත්තා 😂
@swarnamalipriyadarshani6907
@swarnamalipriyadarshani6907 3 жыл бұрын
මේ දෙපා බූරු සෙට් එක තමා අර පුත්තලමෙ කියලා රෑ.. ඇතෙකුට ටෝච් ගහල කරදර කලේ.. ඔන්න අල්ල ගනිල්ලා.
@Ceylonwildtrails
@Ceylonwildtrails 3 жыл бұрын
කොහෙමද අනේ හරියටම දැනගත්තේ
@rangaedirisinghe
@rangaedirisinghe 4 жыл бұрын
Very good, keep it up looking forward for more new clips
@nature2941
@nature2941 4 жыл бұрын
අනෙ ඒ ස්තුන්ට ස්තුතියි ...මෝඩ බූරු පුත්තුන්ට කියලා දුන්නු පාඩමට
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
දැන්. ඔයාලට. නීතියෙන්. අවසර දුන්නද.. අලි. බලන්න. යන්න.. .. මාස්ක්.. එකකුත්.. නැතිව. .. . රඟන. රැගුමෙන්. ජනතාවට. දෙන පනිවිඩය. මොකක්ද. . උත්තර. අවශ්‍යයි.
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
Ali. Gonnu. Oya.
@champaperera8487
@champaperera8487 3 жыл бұрын
Bohoma hari obe kàthawa
@JfJf-uz4qs
@JfJf-uz4qs 4 жыл бұрын
සොබාදහම කරපු ව්නාසයක්....ම්නිස්සු ගෙවල් වලට වෙලා වන අලි පරවල් බදු අරන් සක්මන් කරනවා සොබාදහම අපිට සමාව දෙන්න...අපේ සුන්දර රටට අපි ගොඩක් ආදරෙයි. ...මේ කොරොනා වයිරසය ඉක්මනින් ඉවරයක් කරලා දෙන්න ....මම කුවෙට් සිට
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
මම. නිඉයෝජ්‍ය. පොලිස් පති අජිත්. රෝහණ.. මහතා. ගෙන් ඉ ල්ලිමක්.. කරනවා මෙ. අය. ගැන.. පරීක්ෂණ කරන්න.. ඇ දිරි නිතිය. වෙ ලා වෙ කුමන.. අරමුණ ක ට ද ඔය. පැත්තේ.. ගියේ
@diyanan.p6609
@diyanan.p6609 4 жыл бұрын
ඒක ඇත්ත.මේ වයිරස් එක ආවේ සොබාදහමට නිදහසේ ඉන්න වන සතුන්ට නිදහසේ ඉන්න.මේ යක්කු ගිහින් ඒ සතුන්ගේ නිදහස නැති කරනවා
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
Karanna. Lokuma deyak. Mun. HITANNEA Maha. Weera KRIYAWAk karanawa kiyala,
@ranikanishanthi5379
@ranikanishanthi5379 4 жыл бұрын
@Animal Life Sri Lanka ඇත්ත. මම. පිළිගන්න ව. මම ත්. හබරණ ඔයා ල. ඒ. වට. බල දා රින් දනුවත්. කරන්න...
@ksinghe1434
@ksinghe1434 4 жыл бұрын
දවසට වාහන 200ක් 300ක් කැලේට දාල උන්ට නිදහසේ ඉන්න තියන කාලෙත් නැතිකරල,තවත් යනව ආතල් ගන්න.අනික ඔය කැලේගැන නොදන්න මිනිහෙක් ඉන්නවනම් උ ලංකාවෙ1ක් වෙන්න බෑ..සොබාදහමේන් මිනිස්සුන්ට දුන්න දඩුවමේ තරම දැන් තෙරෙනව ඇතිනේද.....
@wmsbandara6393
@wmsbandara6393 3 жыл бұрын
හොදයි දෙගොල්ලම සතුන් නිසා බේරැනා බැරිවෙලා හරි වාහනේ කිසියම් දෝෂයකින් එන්ජිම නතරවුනානම් බලාගන්න තිබුනා. ස්තූතියි
@pathmawijerathna3495
@pathmawijerathna3495 4 жыл бұрын
Animal understand better than the humanbeing to adhere to the law during curfew.
@achalakumari3664
@achalakumari3664 4 жыл бұрын
මෙයාලට වල් අලි එලව එලව පහර දෙන්නෙ මේ ඇදිරිනීතිය වෙලාවෙ මොකට මෙහෙට එන්නෙ කියල හරි මේ වෙලාවෙ ඔයාලත් මොකටද ඔහෙ යන්නෙ ගෙවල් වලට වෙලා ඉන්න කියදී
@kdkabaranka2364
@kdkabaranka2364 3 жыл бұрын
පැටවු ඉන්න කොට අලි හැමවිටම චන්ඩ ස්වරූපයක් ගන්නවා ඒ අයට නුරැස්සන දේ කෙරෙහි,,.. අලින්ගේ වාස භූමි ඇති කැලෑ මැදින් පාරවල් හැදුවට අලින්ට තියෙන කරදරය නුඹලට නොපේනේද මෝඩ දේසපාලුවනේ,,..ඊට අපේ බලවත් විරෝධය...... මීට මහ අලියා
@anomaanu3587
@anomaanu3587 3 жыл бұрын
අනිවා එයාලාට එ පාර දිලා මිනිස්සු ට යන්න ගුවන්පාලමක් හදන්න කියල ජනාදිපුතිට කියමු නේද 💪
@sammurphy4122
@sammurphy4122 4 жыл бұрын
මේ පාර වහාම වසා දමා කැලේ වැවෙන්න අරින්න. පංරක් අවශ්‍යනම් අලින්ගේ නිජබිම් හරහා නැතිව වෙන පලාතකින් හෝ අලින්ට නිදහසේ ඇවිදින්නහැකි විදිහට කනුඋඩ හදන්න. ඔවුන්ට රථවාහන වලින් අනතුරු වෙන්න ඔවුන්ගේ වාස්‍භූමිය මැදින් පාරවල් හදන්න එපා. මනුෂ්‍ය ආක්‍රමනය නවතක්න
@senethrasandun5426
@senethrasandun5426 4 жыл бұрын
අලි නීතියනම් මරු
@chamithnishantha4339
@chamithnishantha4339 4 жыл бұрын
අඩි අරක්ශිත කලාපයකි.අතුල්විම තහනම්.මිට අලි සන්ගමය
@mohdkwt4915
@mohdkwt4915 4 жыл бұрын
යකෝ සත්තුන්ට පඩුවෙ ඉන්ඩ දීපියව් ,ඇදිරී නීතිය වෙලාවෙ තොපි මොකද ඔතන කරන්නෙ මේ වගෙ උන්ට තදින්ම නීතිය කියාත්මක කරන්න ඕනෑ
@nuwanchathu6763
@nuwanchathu6763 4 жыл бұрын
බුදු සරණයි අපේ අලි ඇ තුන් ට
@dayawansatv6699
@dayawansatv6699 4 жыл бұрын
Ow eka thamayi math hithuwe engine trouble ekak wagema oya widiyata riverse ekata yanakota piti passenuth ohoma ranchuwak pannagena awoth kohomada.. Aya wata karalama pahara deyi..
@sherinandrue5577
@sherinandrue5577 2 жыл бұрын
අම්මෝ බයත් හිතෙනවා. තෙරුවන් සරණයි ඔයාලට
@hasemalhamad6180
@hasemalhamad6180 4 жыл бұрын
පොලිසියෙන් නැතුව ඇති.ඒකනේ එයාලා මුර කරන්නේ.😀😀😀😀👍👍👍👍
@retnakumarip972
@retnakumarip972 3 жыл бұрын
👍🥰
@pradepaloka1414
@pradepaloka1414 4 жыл бұрын
ඇදිරිනිිතිය වෙලාවෙ පාර මුරකොරන්නේ වන අලි ඇතුන් ඇදිරි නීතිය වෙලාවෙිි පාරට බහින එක වැරදියි .ඒ්කනේ් වනඅලි ඇතුන් කුලප්පු වෙන්නෙ .අපේ වන අලින්ට සප් එකක් දෙන්න ඔිින කන්න ටිකක් දිිලා පාර මුර කොරාට.
@motivationalkids1231
@motivationalkids1231 3 жыл бұрын
යාලුවනේ සර්ක්‍රබයිඩිලා 100 ගහන්න උදවිවක් දෙන්නකෝ 🙏🙏
@wasanaaberathne6644
@wasanaaberathne6644 4 жыл бұрын
කොහොමත් ඔය පැත්තේ වල් අලි ඉන්නවා.තමුන් ඕක අමුතුවෙන් කියන්න ඕන නෑ.ගෙදට්ට වෙලා පාඩුවේ හිටපන් වද නෝදි.බූරූවෝ පොලිසියෙන් මෙච්චර මහන්සි වෙනවා මිනිස්සුන්ව ගෙවල් වල තියන්න මුන් ඒ මිනිස්සුන්ටත් ව්ද දිදී රට වටේ ඇවිදිනවා.අනේ පොලිස්පතිතුමනි මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.
@anthaymaxsimas7428
@anthaymaxsimas7428 4 жыл бұрын
Wasana Aberathne ..
@harshakumari479
@harshakumari479 4 жыл бұрын
ai me minissu saththuntawath paduwe inna denne nathte
@manjulanaranpanawa8213
@manjulanaranpanawa8213 4 жыл бұрын
Wanas pathi rajadahanee nidahasa haserana jaathika urumaya sobadaham maaniyan uruma Kara dun apee gajanaayaka warunta niduk neerogee dergau wewaa... Ki nominisungee karadara updarawa walin araksha karewaa tharuwan saranai....
@nilanthikumari8796
@nilanthikumari8796 4 жыл бұрын
වුන්ගේ හිතේ ආයෙත් නිදහසේ ඉන්න පුලුවන් වුනා කියලා .ඔය මගේ ගම යාලුවනේ
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
අපොයි වාහන යෙ ඉන්න අය නම් මහ මෝඩයි... පේන දුර අලි. එලවගෙන ආවොත් කොහෙ යන්නද... අනිත් පැත්තෙනුත් දෙතුන් දෙනෙක් එලෙව්ව නම් අගේට දුවයි.. අලි කිට්ටුව පිස්සො වගේ හැසිරෙන්න එපා..
@wejesundaratharakaa2455
@wejesundaratharakaa2455 4 жыл бұрын
හොදවැඩේ අලිහරි කුලප්පු වෙලා එහෙම කරනවනම් අපේ අය ගෙවල්වල ඉදියි😂😂😂😂
@anoma7450
@anoma7450 4 жыл бұрын
තෙරුවන් සරණයි
@ashapriyanga9571
@ashapriyanga9571 4 жыл бұрын
එ සතුතුන්ට තියෙන මෙළේ මෙ මිනිස්සුන්ට නැ ....ගෙදරට වෙලා ඉන්න කියද්දීත් ඇවිදිනවා....
@mewannipuna3286
@mewannipuna3286 3 жыл бұрын
මමනම් කියන්නේ කෙලල දාන්න තිබ්බේ.කැලේ ඉන්න සත්තුන්ට පාඩුවේ නිදහසේ ඉන්න දෙන්නේ නැතුවට.ඌන් ගෙවල් වල ඉන්ඩ ඇයී
@gloriaroma9615
@gloriaroma9615 4 жыл бұрын
Speaking english ciao da Italia 🇮🇹
@sulfanmohamed1946
@sulfanmohamed1946 4 жыл бұрын
Ayalata me curfew welawethama nidahasen seriseranna ❤️🇱🇰👌😍
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
ඇත්ගොව්වෙක් නැතිව මෙහෙම අලි දක්කන එක වැරදියි. අලි අයිතිකාරයා දැනගන්න ඕන ඇත්ගොව්වට නිවාඩු නොදී ඉන්න
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
අති ගරු Dinusha Bandu කාල වරෙන්කො මඩුමාලු... කිවාලු...
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
@@pabeluwarsaha8215 .. ඇයි එහෙම කියන්නේ .. මෙච්චර අලි ගොඩක් තනියම එවන එක හරිද..
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
අති ගරු Dinusha Bandu කව්ද එවුවෙ අලිංව දැන්
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
@@pabeluwarsaha8215 . අලි එවල නෙමෙයි . උන් එන්න ඇති බලාගන්න මනුස්සයා නිවාඩු නිසා ගාලෙ ඉන්න බැරිව. ඒකනේ මේ වාහනේ කෙසෙල් උක්ගස් ඇති කියලා දුවගෙන ආවෙ.. මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැහැ සතෙක් ට කෙසෙල් ගෙඩියක් දෙන්න වත්.
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
අති ගරු Dinusha Bandu 😂😂😂😂🔫ඔව් ඔව් අලි ගාල කඩාගන ඇවිත් නෙද හි හි ..
@PCUser-sq7rk
@PCUser-sq7rk 4 жыл бұрын
කනේ හිලා තවම ඉන්නවද? Original කනේ හිලා මද? දැන් අවුරු 20 කටත් වැඩියි නේද කනේහිලා ප්‍රසිද්ධ වෙලා. දැන් නම් වයසට ගිය මහලු ඇතින්නක් වෙන්න ඇතිනේද එයා?
@dinukamadushan9697
@dinukamadushan9697 3 жыл бұрын
අනේ ඉතින් කනේ හිලා හරි බොනට් හරි හිටියන්ම් දෙයියන්ගෙම පිහිටයි
@Ceylonwildtrails
@Ceylonwildtrails 3 жыл бұрын
යකෝ කනේහිලා තමා එලවන අලියා
@damithwickramasingha7204
@damithwickramasingha7204 4 жыл бұрын
අලින්ගෙ නිදහස අලින්ට දෙන්න ඕනි..අලි වාහන වලට ගහන එක සාදාරනයි..
@susanaalleres2692
@susanaalleres2692 3 жыл бұрын
Son geniales los elefantes! Cuidenlos!😘
@wasalajavindra7963
@wasalajavindra7963 4 жыл бұрын
Ape URUMAYA ALI# me kalakanni wesige puthala # me sathunata wada denawa# corona walin PAHARAYO marilama palayan,
@ruksan9698
@ruksan9698 4 жыл бұрын
Lassanai budu saranai aleyanta
@renukawemalaweera4186
@renukawemalaweera4186 4 жыл бұрын
Ammo mn nam merei baye alinta tharam baya ne mokektawath parissamin oyala budu saranai eyalage nidahasa bukthi widinawa
@ranjithabeysinghe4971
@ranjithabeysinghe4971 3 жыл бұрын
නීතිය නම් නීතිය..අලින්ට තේරෙන දේ අපේ ගොබිලන්ට තේරෙන්නැති එකනෙ ප්‍රශ්නෙ!
@gaminigamini2478
@gaminigamini2478 4 жыл бұрын
ගහන්න තිබ්බේ career ලගෙ අඬු කැඩෙන්න 😀😀😀😀
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
parissamin bro aline
@slchoiceallround4755
@slchoiceallround4755 4 жыл бұрын
දැන්වත් ඔවුන්ට inna diyau
@susanaalleres2692
@susanaalleres2692 3 жыл бұрын
Los elefantes quieren su habitat no quieren q los invadan!😘
@slpathuwa2522
@slpathuwa2522 4 жыл бұрын
අනේ යකෝ පැටවූ ඉද්දී දන්නැද්ද අලී එලොනවා කියලා
@jayajaya869
@jayajaya869 4 жыл бұрын
🐘🐘🐘🐘 💞💞👌👌👌
@anomaanu3587
@anomaanu3587 3 жыл бұрын
තව ඩිංගෙන් බුක්ති විදිනවා ආපු එ⁣මනට 🤔🤔
@knightmpw
@knightmpw 4 жыл бұрын
That was because the Cubs was there on the road
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Parissamin ammoo baye bea eyala nidahase inne adare hitenawa ❤️❤️❤️❤️budu saranai
@mayasenanayaka315
@mayasenanayaka315 4 жыл бұрын
ඇදිරි නිතිය කන්න පුළුවන් වෙයි මේ වගේ විඩියෝ සේවා මගින්
@lasanthawijeweera4735
@lasanthawijeweera4735 3 жыл бұрын
වගා කරන්න කොම්පෝස්ට් පොහොර ගන්න ඇවිල්ලා දන්නෑ..
@jagathsiriwardana3185
@jagathsiriwardana3185 3 жыл бұрын
අලින්ට පගාව දෙන්න පුලුවන්නම් එහෙමත් කරයි
@shanalex9496
@shanalex9496 4 жыл бұрын
Asaranayanta Inna Danna paduwe.manna wanda🙏🙏🙏
@kamanidissanayaka3408
@kamanidissanayaka3408 4 жыл бұрын
🙏🙏🙏 Wandinne mehema ane. 👃👃👃 Me thiyenne nahaya. (nose)
@shanalex9496
@shanalex9496 4 жыл бұрын
@@kamanidissanayaka3408 🙏🙏
@shanalex9496
@shanalex9496 4 жыл бұрын
@@kamanidissanayaka3408 🙏🙏
@kamanidissanayaka3408
@kamanidissanayaka3408 4 жыл бұрын
@@shanalex9496 😂😂😂😂🤣🤣🤣👍👍
@shiranthaliyanage3481
@shiranthaliyanage3481 4 жыл бұрын
Dan minisunge ware iwarai dan sathunge waare....
@harshanisandeepa214
@harshanisandeepa214 3 жыл бұрын
මෙ සත්තු දන්නවාද ඇදිරිනිතිය කියලා 😁😁😁😁😁😁😁ඉතින් හිතු මානපෙට සන්චාරෙ යනවා 😉😉😉😉😉
@mareliass5148
@mareliass5148 4 жыл бұрын
Hrima lassanai
@kalaniganga3508
@kalaniganga3508 4 жыл бұрын
වාහනේ මනුස්සයට කුනුහපරෙන් බැන දුවන වල් අලියෙක්😜😜අලි එක්ක ආතල් ගනිම් කෙල වෙච්ච දාට තේරෙයි
@udarisewwandi2532
@udarisewwandi2532 3 жыл бұрын
Policyata karanna beri wede meyala lassanata karala wage.hodawede curfew demmanam gewalwalata wela inne nethuwa magule yanawata hoda wede kakul deke harakta.
@susanthakannangara5246
@susanthakannangara5246 4 жыл бұрын
Ali nemei ne weradi ...harak ne jeep eke inne unta paduwe yanna dunnanam iwarane
@bringcolours2196
@bringcolours2196 4 жыл бұрын
Wana Ali gawasena margayak kiwa eka wradiy neda....eylge depala api Allen neda...eky Ali bablata yakshaya ngala pahardenne...
@neelanshineela461
@neelanshineela461 4 жыл бұрын
අහුඋනොත්කැලිත්නැ.මොඩරැල.හැමනෙන්න .ගියාද.හැත්ත.මෙිචිිචර .කියනවා.ගෙවල්වලට .වෙලා.ඉන්න.කියලා.සතුන්ගේ .පාඩුවෙ.ඉන්න.දිලා.නුහුකා .පලයවිිගෙදර.
@ritasrilanka7802
@ritasrilanka7802 4 жыл бұрын
තව මාසයක් ඇඳිරි නි්තිය තිබුනොත්නම් පාරෙ වාහනවලට යන්න දෙන එකක් නැහැ.........වෙනදට අලින්ගෙ ඇඟේ හැපෙන ගානට ලඟින් ගියත් එයාල අයින්වෙල යනවනෙ..... මේ මාසෙට යකෝ සැර..........😃😃
@ayesh.3308
@ayesh.3308 4 жыл бұрын
🙏👍👍👍👍
@p.rohnidesilva3779
@p.rohnidesilva3779 4 жыл бұрын
Marannat.vidiyak.apaya.vinodayak.kiyala.hitanati.kalah.inna.sattu.aussah.gannah
@h.s8600
@h.s8600 4 жыл бұрын
වීඩියෝ එකේ මුල් කෑල්ලෙ කැටයම් වැඩියි වස්තිලාවත් ඔච්චර කැටයම් දාන්නෑ මුල යකෝ වීඩියෝ එක බලන්න වරුවක් ඩේටා කපාගෙන ඉන්න ඕනෙ වෙලාවට ස්කිප් කරන්න පුලුවන් 🤣🔫
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 4 жыл бұрын
අලි පෙන්නල නයි අරින්න එපා .ඔය එලවන්නෙ පැටව් ඉන්න නිසා .මහ අලිය කපටි කමට කැලේට පැනල වටෙන් එනව පිටි පස්සට. ඔයාලට වඩා උන්ට මොලේ තියෙනව
@dayawansatv6699
@dayawansatv6699 4 жыл бұрын
Ewa hoda weda minissubta notherunata satha siwpawatath me wiyasane barapathala kama therila..
@niroshavijesingha2251
@niroshavijesingha2251 4 жыл бұрын
Aniwaranma kiyanade ahanna nathi unwa wal alihari gahala hadanna ona alinta theruwan saranai❤
@k.n6067
@k.n6067 4 жыл бұрын
Thamange jathiyata dena naayakathwayai me.anna hari sathuni nubalage jathiyath nija bimath reka ganilla.adambarai nubala gena nam.ape nija bima para sathuran udura gaththeth ganimin sitinneth apita nisi nayakayek nositi nisai saha rateth jathieth watina kamak nodanna jathiyak siti nisai.
@sampathbandara4167
@sampathbandara4167 4 жыл бұрын
Policiyata witharak nithiya karanna amarui ne ekai alith rajakariyata bahala😂😂😂😂
@calvingregory9153
@calvingregory9153 4 жыл бұрын
Alinta thiyena molewath me buruwanta ne..rate adirineethiyak thiyeddi koheda pare yanne
@manjulabandara7830
@manjulabandara7830 3 жыл бұрын
ඇයි ගියේ ඇදිරිනිති වෙලාවෙි
@madhushikapushpakumari9321
@madhushikapushpakumari9321 2 жыл бұрын
අලි පොලිස්,
@anoma7450
@anoma7450 4 жыл бұрын
ජීවිතවලට හානි නොකරන්න
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
😄😄😄😄😄😄 ammo
@swarnalathakankanamge16
@swarnalathakankanamge16 4 жыл бұрын
KARUNAKARA. DEWIYAN NEA. BUDUNGEA. NAMAYEN. DANWAT. OYA. SATUNTAT. INNAl. DENNA. API. ALI. DAKALA. TIYENWA. NAMUT. UBALA. WAGEA. GON. ALI. API. KAWADAWAT. DAKALA NAHA,. TAWAT. MATTU. WELA NAHA
@حاولا
@حاولا 4 жыл бұрын
Me you tube karayo Adierie niethiya welawea kohomada mehema Avidinne munwa danna Athulata
@sachinkcc
@sachinkcc 4 жыл бұрын
කෝබ0 උඹේ මුඛවාඩම?? උඹලා මධ්‍යවේදීන් හැටියට දෙන ආදර්ශයද මේ? ල0කාවම lockdown කරලා facemask එකක් දෑමීම අනිවාර්ය කල මොහොතක ඔහොමද හැසිරෙන්නෙ?
@milsilva3074
@milsilva3074 2 жыл бұрын
Hi
@nilminirenuka2859
@nilminirenuka2859 4 жыл бұрын
Police බලතල අලින්ට දීලයි tiyenne 😂
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
topi adirinithiya danne nadda kiyala ahanawa aliya duwagena enagaman
@saratilanka5062
@saratilanka5062 4 жыл бұрын
ane gahala dapiaw aliyane kiyama de nahana mee harakunta magule yanawata ediri niti welewath unta atal ekak ganna nodi hiri hera karana gas ballanta
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
ame miharaka kohada yanna
@srilankanghost9356
@srilankanghost9356 3 жыл бұрын
Wahana purudu ne newei petau inna nisai un echchra aggressive
World Most heartbreaking encounter Elephant Attack To Three Wheelers In 2024
14:02
Largest Lion Pride Ever Blocking Road In Kruger Park
18:30
Africa Adventures
Рет қаралды 383 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,6 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН
Heart-Pounding Escapes |  Wild Elephant Attack To  SRI LANKAN ARMY VAN
10:03
#Chapramari# #RailwayTrack# & #Wildlife# .
10:48
Jasoprakas Debdas
Рет қаралды 20 МЛН
Udawalawa elephant attack by Lalith Bamunusinghe-sri lanka
38:08
Elephant attacks Passenger Train
9:51
Kakan Sarkar
Рет қаралды 10 МЛН
wild elephant chasing vehicles at the Katharagama (Sri lanka)
8:20
cp wild Lanka
Рет қаралды 94 МЛН
An elephant attack on a three-wheeler traveling on the road
7:45
Gold Elepahnt Sl
Рет қаралды 1 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29