CONCERT එකේදි ගුරුවරු කරපු ලස්සන වැඩක්..❤️❤️ ඉලන්දගහවැව විදුහල..❤️

  Рет қаралды 169,493

SATHMIRA JAYAWARDHANA.

SATHMIRA JAYAWARDHANA.

Күн бұрын

Пікірлер: 211
@chandraniadikari206
@chandraniadikari206 2 жыл бұрын
ආඅසයි මේවා පෙනකොට....ආයිත් ස්කෝලෙ යන්න හිතෙනව....ගුරුවරුන්ගෙ කැපකිරිම අතිව්ශිශ්ටයි
@nishanthianuruddhika8881
@nishanthianuruddhika8881 2 жыл бұрын
හරිම ආදරනීයයි ගුරු මවුවරුනි පියවරුනි....ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ....
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@sksamantha3131
@sksamantha3131 3 жыл бұрын
දරැවන්ට මෙිවගේ⁣ ගුරැ මෑණිවරැන්,,පියවරැන් එක්ක සතුටින් ඉන්න ලැබෙිවා..
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
හරිම ලස්සනයි. ගුරු ජීවිතය හරිම සුන්දරයි. පන්ති කාමරයේ ඉන්න දරුවො මල් වගේ. ට්‍රිප් යනකොට ඒක වෙනම ලෝකයක්. ක්‍රීඩා උත්සව එකම ගෝරි ගොඩක්. ලමයින්ටත් වඩා ගුරුවරු මහන්සි වෙන්නෙ තමුන්ගෙ නිවාසෙ දිනවා ගන්න. ඒවාට වෙලාවක් නෑ. ඕටී , බටා, ප්‍රවාහන පහසුකම් , කෑම බීම , වරප්‍රසාද මොකුත් නෑ. ඒත් ඒ හැම වැඩක්ම ගුරුවරු තමුන්ගෙ දරුවන් වෙනුවෙන් කැප වී මහන්සි වී කරනවා.ඒ කාලෙ ගුරුවරුන්ගෙ සොච්චම් පඩියෙන් ලමයින්ටත් උදව් පදව් කරනවා. අද කාලෙ ගුරුවරුත් එහෙමයි. කොරෝනා කාලෙ ගුණමකු මිනිස්සු ඇතිවෙන්න ගුරුවරුන්ට බැන්නා . නිකම් ඉදලා පඩි ගන්නවා කියලා. ගුරුවරු හරිම අසරණ උනා. ඒ වගෙම සිත් වේදනාවට පත් උනා. ඒත් අද ඒ ගුරුවරු පහුගිය කාලෙ වැඩ ආවරණ්‍ය කරන්න මොන තරම් මහන්සි වෙනවද..? සීමිත පිරිසක් එහෙම දරුවන් වෙනුවෙන් කැප නොවුනත් සමස්ත ගුරුවරු එහෙම නොවේ.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
අනිවාරෙන් සහෝදරයා ❤❤
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
සදුන් වනෙත් උරුලෑවෝ ඉන්නවා වගේ කොටසක් ඉන්නවා දරුවන්ට කරුනාවෙන් හොයාබලා කටයුතු නොකරන .නමුත් බහුතරයක් ඔබ කියූ පරිදි ඇත්තටම පුදුම දුකක් මහන්සියක් ගෙන දරුවන් වෙනුවෙන් කැප වෙනවා
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
හරිම ආදර්ශමත් ,පාසල් දරුවන්ට ගැලපෙන ඉදිරිපත් කිරීමක්. ලමයින්ට නාට්‍යවල ගීත මතක් කිරීම හුගාක් හොඳයි .
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
හරිම ලස්සනයි ගුරුවරුන්ගේ නර්තනය🙏🙏❤️🤗
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kumarahansi2903
@kumarahansi2903 3 жыл бұрын
ආදර්ශයමත් ගුරුවරුන් ...
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
හරිම ලස්සනයි ඉස්තුතියි
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@lakshanierandi1197
@lakshanierandi1197 2 жыл бұрын
හරිම ලස්සනයි . Vedios gok beluw idea ekk gnna. ගුරුවරු nta hrim ලස්සනයි meka
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@shashimadushan8983
@shashimadushan8983 2 жыл бұрын
හරිම ලස්සනයි ...හරිම ආදර්ශමත් .බුදු සරනයි හැමෝටම
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@vijithapathiranage9766
@vijithapathiranage9766 2 жыл бұрын
Oba guruvarun.ekai me suvisheshathvaya.guru parapuratama jaya.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@karunadasahearth1301
@karunadasahearth1301 2 жыл бұрын
සිසුන්ගේ සබකෝලය ඉවත් කිරීම සඳහා උපයෝගී කරගත් ඇති විශිෂ්ට උපක්‍රමයක්🌹🌹❤
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@amithjayatissa9066
@amithjayatissa9066 2 жыл бұрын
අතිවිශිෂ්ඨ යි සැමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා. ........... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@malathiewijayananda7100
@malathiewijayananda7100 2 жыл бұрын
Very nice..........Exemplary teachers............May Noble Triple Gems Bless You ALL !
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@sdewsunera2461
@sdewsunera2461 2 жыл бұрын
හරිම ලස්සනයි ආදර්ශමත්
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@thilakattygala5615
@thilakattygala5615 2 жыл бұрын
Grate work
@sanjeewakumara6337
@sanjeewakumara6337 2 жыл бұрын
ආන්න අපේ කාලේ ගුරුවරු ආයෙත් ඉස්කෝලෙ මතක් උනා බුදු සරණයි
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@nemeebulathsinghala9048
@nemeebulathsinghala9048 2 жыл бұрын
අනේ හරිම හොඳයි හරි ලස්සනයි දරුවෝ සන්තෝෂය පේනවා හරිම ආදර්ශමත්
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@thilanbalasuriya559
@thilanbalasuriya559 2 жыл бұрын
ගුරැමෑනිවරැන්ට...සහ...පියවරැන්ට..මගේ..ආචාර්ය.👍👍👍🙋🙋🙋🙋
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@madhuripeiris2200
@madhuripeiris2200 2 жыл бұрын
Very beautiful dance.
@podi4449
@podi4449 2 жыл бұрын
ආදර්ෂමත් ගුරුවරුන් ගුරුවරුන්ගේ නර්තනය හරිම ලස්සනයි ❤️❤️ මේ ගුරුවරුන් ටත් පොඩි කාලේ මතක් වෙනවා ඇති සතුටින් සින්දුවලට ලස්සනට dance කලා
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@kjayasuriyak7160
@kjayasuriyak7160 2 жыл бұрын
රට වැටුනත් දරැවන් සමග සතුටින් අපි පෙරට යනවා ජයකනුව කරා
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 2 жыл бұрын
ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@nirmalithomas2617
@nirmalithomas2617 2 жыл бұрын
නියමයි හරිම ලස්සනයි ආයෙත් ඉස්කෝලේ යන්න හිතුනා
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@vishukapremasiri5338
@vishukapremasiri5338 2 жыл бұрын
Aswalata kandulu enawa aththatama lassanai ahinsakai
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kamilakamila3073
@kamilakamila3073 3 жыл бұрын
Lassanai budu saranai guruwarunta
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤ ඔබටත් එසේම වේවා!!
@chamikaathapaththu9750
@chamikaathapaththu9750 2 жыл бұрын
Ape mangala teacher inna thana ithin surapurayak thama. Theruwan saranai hamotama. ❤️❤️❤️❤️
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤අනිවාරෙන්..
@deepthidunuwille5649
@deepthidunuwille5649 2 жыл бұрын
Good for the students to see that teachers are also "human beings" ... A long awaited change for Srilankan kids.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@anurishakulasekara8949
@anurishakulasekara8949 2 жыл бұрын
හිතේ ලස්සන ඔබේ,වතින් දිස් වුනේ, හිත වතින් සරසා,ගත පෙරටු කරමු රන් රුවක් සේ, කී විදියටම දෝන්කාරය විශ්වය පසාරු කලා, අපූරුවට.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@mahaduragekamani566
@mahaduragekamani566 2 жыл бұрын
Very nice. Excellent. 💖💖💖💖💖
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@sasa3586
@sasa3586 2 жыл бұрын
දරුවන්ට ඇති ආදරය නිසා මෙහෙම රඟ පෑමක් කරන්නේ. මේ ගුරුවරු දෙවිවරු කොටසක්.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@ajanthasenarathna4918
@ajanthasenarathna4918 2 жыл бұрын
Lassana narthanayak.ape.pasale guru madullath me wagemai
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@harshanivarnakulasuriya5984
@harshanivarnakulasuriya5984 3 жыл бұрын
Guru Mani warunta,guru piyawarunta mama namaskara karami,mage namaskaraya wewa.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@renudanta3720
@renudanta3720 2 жыл бұрын
Well done "Congratulations " to all of you
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@latha3121
@latha3121 2 жыл бұрын
Wayasa gana hitha hitha inne nathuwa ohoma thama inda ona niyamai
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@anuraperera5805
@anuraperera5805 2 жыл бұрын
Harima lassanai guru meni varuni
@anuraperera5805
@anuraperera5805 2 жыл бұрын
Piyawrmuni sabakoolayanethi daruwan pirisak obala ya samajayata deme hekiyawa etha
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@upulmanavadu5057
@upulmanavadu5057 2 жыл бұрын
Lassanai sathutui... suba pethum....
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@ceylontherapist
@ceylontherapist 3 жыл бұрын
Chiranjayathu 🙏. Niduk neerogi Deergausha lebewaaa guru mawwaruni, piyawarunii 🙏 Theruwan saranai 🙏
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@Cyber_Madhuwa
@Cyber_Madhuwa 3 жыл бұрын
නියමයි❤️‍🔥👌
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@upalikananke8974
@upalikananke8974 2 жыл бұрын
නියමයි.....
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kumudikaattanayake2670
@kumudikaattanayake2670 2 жыл бұрын
හරිම ලස්සනයි...track එක හදපු එකක්ද?youtube එකේ තියන එකක්ද?
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 жыл бұрын
Superb .සුන්දරයි.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@DA-xf5wf
@DA-xf5wf 2 жыл бұрын
So beautiful !🌷 Well done !!!👌
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kavindiyamadhushani9163
@kavindiyamadhushani9163 3 жыл бұрын
Lassanai
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@hirunihansamali4
@hirunihansamali4 2 жыл бұрын
🙏දීර්ගායුශ වැඩි වේවා🙏
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb Жыл бұрын
Harima lassanai tunuruwan saranai siyaluma denata
@kumarabandara9033
@kumarabandara9033 3 жыл бұрын
Niyamaiii 🥰
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@dialogviutv3327
@dialogviutv3327 2 жыл бұрын
Best
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@scholastikaperera9931
@scholastikaperera9931 2 жыл бұрын
Superb
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@basilperera2473
@basilperera2473 2 жыл бұрын
Ethamath ehalai ,thoragath geetha siyalla,daruwange Adyapanayata hodatama galapenawa,ma me vada satahana ethamath Agaya karanawa,Jayama vewa subama vewa theruwan saranai siyaluma denata.(kathikacharya, Basil perera, sangeetha shiromanie,Las Vegas,)”me mage daruwage pasalai 1987” nirmathru (youtube balanna,thema geethaya Asa daruwanta yahapathak salaswanna,
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@imashasewmini4686
@imashasewmini4686 2 жыл бұрын
Ane me mama igangatha mage pasale guru menivarun piyavarun myala apata harima adari medawse mamath hitya denmama wena pasalaka al karana wa meka dekama hrima sathutui meka demma kenata godak pin mage guru mawwarun ha piyawarunta niduk nirgi suwaya lebewa hemdamath.
@ishu5083
@ishu5083 2 жыл бұрын
Me anuradapureda
@senuriparindiya5320
@senuriparindiya5320 2 жыл бұрын
Me gurumeeniwru tath piyawruntath teruwn saranai mangala miss teruwn sarnai
@anuradhabandara7101
@anuradhabandara7101 2 жыл бұрын
ආදරෙයි පුතේ
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
ඉමාශා නංගි නේද?
@vidubimaenglish8641
@vidubimaenglish8641 Жыл бұрын
excellent 👏👏👏👏👍👍👍👍👏👏👏
@kumariwijekoon5945
@kumariwijekoon5945 2 жыл бұрын
Best👍😍
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 жыл бұрын
🙏💛🙏💛🙏
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@shenaya_fernando_80
@shenaya_fernando_80 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤ ඔබටත් එසේම වේවා!!!
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
ඉතින් ඔබට බැරිද ආදර්ශයක් දෙන්නත් එක්ක පරමාදර්ශී ගුරුවරයෙක් වෙන්න,අනුන්ට දොස් කියනවාට වඩා ඒක නේද කල යුත්තේ
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
@@champaperera8487 හරි හරි තරහ ගන්න එපා ! ඔයා ගුරු බාස් කෙනෙක් ද ? එහෙනම් මුස්ලිම් ආගමේ ... මිනිස්සුන්ගේ මොලේ තියෙන්නේ කොහේද කියලා දන්නවා ඇති නේද ? රටේ වෙනදේවල් වලට නායකත්වය දෙන උං කවිද කියලා තේරෙයි ! ඹයාලට සතුටුයි ද ? එහෙනම් එච්චරයි... වෙන්න ඹ්නේ ... ජයවේවා යහපතක්ම වේවා
@kumariekanayake9534
@kumariekanayake9534 2 жыл бұрын
Lassie
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@dammikawk3364
@dammikawk3364 2 жыл бұрын
❤️❤️❤️
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@priyankajayamali4518
@priyankajayamali4518 2 жыл бұрын
හරිම ලස්සනයි හරිම හොදයි
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@herathbanda306
@herathbanda306 2 жыл бұрын
Den me hema iskolema guruwaru natanna patan aran ekarth nikam wasangatayak wela wage lamainge addiyapane ballanta gihin guruwaru dance karapuwama lamai lassanata igena gani ane amma palla ape rate palakainta wagema guruwaruntath pissu hedila den tiyenna
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
දැන් රැල්ලක් වෙලා උනාට ඕක 2018 කොන්සට් එක ටයිට්ල් එකේ දාල තියෙන්නෙ.
@miulamiula328
@miulamiula328 3 жыл бұрын
Niyamei ❤👍🌟
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@nilminikumari4407
@nilminikumari4407 2 жыл бұрын
අපිට උගන්වන ගුරු වරුන් මතක් වුණා...
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@gamaarachchigesamanthakuma3911
@gamaarachchigesamanthakuma3911 2 жыл бұрын
සතුටුයි.
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️🌺🌺🌺🌹🌹🌹🌹
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 2 жыл бұрын
ලංකාවේ අසාධාරණයට පත්වූ වෘත්තියක්. රට හදන්න දරුවන්ගේ ආකල්ප වෙනස් කරන්න ඔවුන්ට පුලුවන්. නමුත් වෙද වෘත්තියට වූ දේ වෙමින් පවතිනවා tutuon නිසා. තාමත් එහෙම නොවන ගුරු මෑණිවරු සහ පියවරු බහුතරයක් සිටිනවා.විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල. ඔබලා නිසයි අද අප ඉහල තැන්වල සිටින්නේ. නමුත් දේශපාලනකයන්ට කඩේ යන අය පසුගිය කාලය තුල ඔබලාට කොතරම් ගැහුවාද? අවාසනාවකට රට මේ තත්ත්වයට පත්කල දේශපාලකයන් කරතියා ගෙන යන මිනිස්සුන් ඔබලාගේ වටිනාකම තේරුම් ගෙන නැත.
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 2 жыл бұрын
Tuition පෞද්ගලික උපකාරක පන්ති නිසා. Doctors ල channelling කරනව වගේ. සියල්ල මුදල් මත තීරණය වෙමින් යනව....
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@noname.2365
@noname.2365 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
GOOD JOB
@sunidias1510
@sunidias1510 2 жыл бұрын
Man meka Dan baluwe
@sunidias1510
@sunidias1510 2 жыл бұрын
Hari shook man inne lankawe newei
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
oya koheda brooo
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
GOOD DANCING GOOD DANCING
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 2 жыл бұрын
Nice
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@shanianurasinghe4650
@shanianurasinghe4650 2 жыл бұрын
mangalateacher innawaa neda
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
ඔව් ඔව් ❤❤
@nethmiwasana4305
@nethmiwasana4305 3 жыл бұрын
Me school eka koheda
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 3 жыл бұрын
ඉලන්දගහවැව (Anuradhapura)
@ariyathilaka6694
@ariyathilaka6694 3 жыл бұрын
ලස්නයි
@ariyathilaka6694
@ariyathilaka6694 3 жыл бұрын
අනුරාධපුර
@sarathkumarasingha527
@sarathkumarasingha527 2 жыл бұрын
Godak Lassanai 😊😊😊😊😊😊
@anuradhabandara7101
@anuradhabandara7101 2 жыл бұрын
අනුරාධපුර දුෂ්කර පාසලක්
@shammashamah5260
@shammashamah5260 2 жыл бұрын
හාරිම ලස්සනයි
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@lankajayasekara961
@lankajayasekara961 3 жыл бұрын
💐💐💐🌹🌹🌹💐💐💐💐🌹🌹🌹🌺💐🌺💐
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kumudunipriyangika9399
@kumudunipriyangika9399 2 жыл бұрын
👍👍👍
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
❤️❤️❤️👍👍👍
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kavindiyamadhushani9163
@kavindiyamadhushani9163 3 жыл бұрын
❤️❤️❤️❤️ftt
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@mohamednisarmohamednisar4773
@mohamednisarmohamednisar4773 3 жыл бұрын
Niyamay lassanai maa mithra guruwarune
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@iranganiadikarama7938
@iranganiadikarama7938 2 жыл бұрын
ලස්සනයි කොහෙද ඉස්කෝලේ
@පතොක්-න8බ
@පතොක්-න8බ 2 жыл бұрын
Ilandagahawewa [Anuradhapura ]
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
ඉලන්දගහවැව
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
දැන්නම් දරුවන්ගේ මානසික පීඩනයට ගොඩක් හොදයි.
@r.s.p.jayathilaka727
@r.s.p.jayathilaka727 2 жыл бұрын
❤❤❤❤❤❤
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@zain66zain61
@zain66zain61 3 жыл бұрын
👍❤️❤️💖💖❤️👍💖l
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@hiket3132
@hiket3132 2 жыл бұрын
❤️
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@sumana3231
@sumana3231 2 жыл бұрын
❤️❤️❤️❤️💪
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@suneethagamage2166
@suneethagamage2166 2 жыл бұрын
Ane shok!!
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Adaiii dakinna labunee Apuruiii...
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@ruwanperera3968
@ruwanperera3968 3 жыл бұрын
ඇත්තෙන්ම හොදයි
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@herathbanda306
@herathbanda306 2 жыл бұрын
Den ugawanneth nethi nisa ohoma natapalla itin wena monawa krannda pin padi ganna monawa hari karala dawase gewa dannarth epaya itin maru ekarth
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා .......................
@m12black11
@m12black11 2 жыл бұрын
Wwwww
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@heratht3098
@heratht3098 2 жыл бұрын
මීපනවලානේ හාමුදුරැවන්ගේ දේශනවලට අනුව මේ දකින්නේ කල්පවෙනසේ අාරම්භයය්. අලුත් සංකල්ප, අාකල්ප හා උපකල්පනයන්ගේ පිවිතුරැ උපතයි ප්රඥායුගයේ අාරමභයයි. සහභාගිවන සංවිධානයකල සියලු ගුරැභවතුන්ට පිිං. අනේ අපේ කාලෙත් මේවගේ ගුරැ- ශිෂ්‍ය සුහද බැඳීමක් තිබුනනම් කියල හිතෙන්නේ හැටපැන්න මට විතරද?
@dilukadiluka9203
@dilukadiluka9203 2 жыл бұрын
Mehema surgery labanina a kamaki hodai pin karala sethi
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@wasanthaser4440
@wasanthaser4440 2 жыл бұрын
😂😂😂😂😂🙏🙏🙏🙏
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@kapilakapila7770
@kapilakapila7770 Жыл бұрын
Harima hodai matath.ape.guru.bawathun.mathak.una.kalekin..passe.mage.dasata
@dulangamadushani3762
@dulangamadushani3762 2 жыл бұрын
අනේ harima shok
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@truthimage2610
@truthimage2610 2 жыл бұрын
ගුරැදිනයද,ලමා,දිනය කියලනේද,මුදල්, එකතුකලේ ලමයි,කෙසේ,වෙතත්ගුරැ වරැනමි,ආතල්,ගන්නව වගේ,but,not,sobad
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
මොකක්
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
I WISH YOU
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
CHERANN JAYATHU
@nishanthianuruddhika8881
@nishanthianuruddhika8881 2 жыл бұрын
හරිම ආදරනීයයි ගුරු මවුවරුනි පියවරුනි....ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ....
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@yuganiranga5999
@yuganiranga5999 3 жыл бұрын
මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය...
@chamindasapumal5042
@chamindasapumal5042 2 жыл бұрын
තෙරුම මොකක්ද අනේ
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
@mallikakumari5223
@mallikakumari5223 3 жыл бұрын
Harimu lassenui hamotum b,s,
@sathmirajayawardhana.1402
@sathmirajayawardhana.1402 2 жыл бұрын
❤❤
@warunasandaru1498
@warunasandaru1498 Жыл бұрын
THARUWAN SARANAI
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Nendammai lelii -නැන්දමිමයි  ලේලියි
5:38
Thaanayampala tv-තානායමිපල ටිවී
Рет қаралды 849 М.
Arichchi borichchi in Melbourne 2019
2:56
nilanthi p silva
Рет қаралды 55 М.
නටමු නටමු කැරකිලා...
4:56
තරුණ දම් සභාව TV
Рет қаралды 71 М.
Saraa Goyya Hari Miniha සරා ගොයියා
6:38
Maara Tv
Рет қаралды 384 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН