ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි | Awantha & Hashi | හැමෝම හොයපු වෙඩින් Dance එක

  Рет қаралды 4,348,357

VIRASH

VIRASH

Күн бұрын

Пікірлер: 3 500
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 7 ай бұрын
කොහම මොන විදිහට නැටුවත් කමක් නෑ.. පවුල අවුල් නොකර දික්කසාද නොවී හිටියොත් ඒකම ඇති..මන් හිතන්නේ එහම හානියක් නැතිවෙයි වගේ දෙන්නම හොදටම ගැලපෙනවා..සුභ මංගලම්...❤❤❤❤❤❤🎉🎉🎉
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 7 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. ඇයි දන්නේ නෑ. පින්වන්ත ජෝඩුවක් 🥰❤️❤️
@ChamilaSajeewani-qt9fq
@ChamilaSajeewani-qt9fq 5 ай бұрын
Lassani.Budusaranai ❤❤❤
@ishanianu5035
@ishanianu5035 7 ай бұрын
ඔය තරම් කාලයක් රට ඉදලත් කිසිම ආඩම්බරකමක් නැති ලස්සනම ලස්සන නංගියෙකුයි මල්ලියෙකුයි. නලු නිලියෝ පරාදයි. හිතේ ලස්සන තමයි ඉතින් පිටින් පේන්න තියෙන්නේ. බුදු සරණයි. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.
@ChathuRang-mk1lx
@ChathuRang-mk1lx 8 ай бұрын
දෙන්නම ලස්සනයි.ඔය සතුට හැමදාම ඔය විදියටම රැඳිලා තිබේවා❤❤❤
@virash
@virash 8 ай бұрын
❤️
@SrimaliGamage-ce3sq
@SrimaliGamage-ce3sq 8 ай бұрын
❤❤❤
@AruniPriyanthi-t6v
@AruniPriyanthi-t6v 8 ай бұрын
ජිවිතේ ලස්සනම දවසක් සතුටින් ඉන්න කෙල්ලේ
@AchiniTharushima
@AchiniTharushima 8 ай бұрын
මේ වෙනකම් දැක්ක ලස්සනම wedding dance එක මෙක තමා... බලන්න බලන්න ආස හිතෙනවා ..අක්කි ඔයාට බුදු සරනයි... සතුටින් ඉන්න...
@virash
@virash 8 ай бұрын
❤️🥺
@sandayaranjani6341
@sandayaranjani6341 7 ай бұрын
කොපමණ බැලුවත් ඇති වෙන්නෙ නෑනේ.ඒ තරමට හිත් ඇදගන්නා රන්ගනයක් වගේම ගැලපෙන ලස්ස්න යුවලක්. ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාට ❤❤❤❤
@tilanpathirana7829
@tilanpathirana7829 8 ай бұрын
වාවි... මනමාලිනම් පට්ට... 🤘 උඩ පැන පැන දැගළුවෙ නැති උනාට, ඒ ඩාන්ස් එක සුපිරි, ගොඩක් ලස්සනයි 👍 තෙරුවන් සරණයි මනමාල යුවලට...👌
@DammikaRupasingha-f5y
@DammikaRupasingha-f5y 7 ай бұрын
Harilassanayi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudunona4908
@sudunona4908 8 ай бұрын
අනේ එ දෙන්නගෙ දෙමව්පියන්ට කොච්චර සතුටු ඇතිද මෙහෙම දකිද්දි හරිම සිරියාවන්ත හිනාව හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️🙏
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤from India 🌹❤Kerala ❤srilanka 🌹🌹🌹
@lathakugan7798
@lathakugan7798 8 ай бұрын
From london❤❤
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
@@lathakugan7798 👍👍👍👍
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
@@lathakugan7798 ❤❤❤❤❤
@nilminichampionsloku8851
@nilminichampionsloku8851 8 ай бұрын
form bahrain ❤❤❤❤
@NethmiSadali-qp2uq
@NethmiSadali-qp2uq 7 ай бұрын
කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ මේ වෙනකොට සියවතාකට වැඩිය බලල ඇති 😊😊😊😊😊😊😊
@virash
@virash 4 ай бұрын
@@NethmiSadali-qp2uq ❤️❤️
@dhanushkasrimali
@dhanushkasrimali 8 ай бұрын
අනේ ...ඒ නංගි හරිම ලස්සනයි ...😍❤️❤️ හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ...❤️❤️
@virash
@virash 8 ай бұрын
❤️
@gayachandhani9865
@gayachandhani9865 8 ай бұрын
@AkindaGihan
@AkindaGihan 7 ай бұрын
😮❤❤❤
@anjalivijayange392
@anjalivijayange392 8 ай бұрын
අහම්බෙන් දැකපු ලස්සනම වීඩියෝ එකක්.. දිවිතුරා සතුටින් සාමයෙන් නීරෝගීව යුග දිව්ය ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ඔයාලට ❤❤❤🎉🎉🎉
@virash
@virash 8 ай бұрын
❤️❤️
@AnandaWijekumara-qk5jn
@AnandaWijekumara-qk5jn 8 ай бұрын
Harima Iasani
@HansiRupasinha
@HansiRupasinha 8 ай бұрын
❤❤❤❤❤❤
@DineshMadura-z8r
@DineshMadura-z8r 8 ай бұрын
​lassanai ane bs❤❤❤
@shashipresangani3677
@shashipresangani3677 8 ай бұрын
❤❤❤❤❤
@joycemahadewa4267
@joycemahadewa4267 7 ай бұрын
කොපමණ බැලුවත් එපා නොවන ලස්සන යුවලගේ ඩාන්ස් එකක්❤❤❤❤
@dasunmenur
@dasunmenur 6 күн бұрын
ඒක නම් ඇත්ත තමයි 👌👌👌👌👌👌👌👌🎉🎉🎉🎉🎉🎉💞💞💞💞💞💞
@AbcDef-bw3oq
@AbcDef-bw3oq Күн бұрын
😢😊❤❤😂🎉❤😢🎉😢😊😢😂🎉🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎨🎨🎮🎮🎲🩳🩲🥼​@@dasunmenur
@donaganga169
@donaganga169 8 ай бұрын
බලපු වාර ගාණ මතක නෑ. දැන් වෙඩින් වල පුරුදු වෙල ඉදිරිපත් කරන සප්‍රයිස් ඩාන්ස් වලට වඩා මොන තරම් තාත්විකද කියල හිතුනේ මට විතරද ❤
@IndraniWijerathne-kt7or
@IndraniWijerathne-kt7or 4 ай бұрын
💓💓💓💓💓💓💓💓
@SanathKumara-jt3ep
@SanathKumara-jt3ep 7 ай бұрын
අනේ උතුම් දළදා සමිදු පිහිටෙන් ඒ දෙන්නගෙ විවාහ දිවිය සාර්ථක වේවා. කිසිම හිත් තැවුලක් කිසිම දවසක නොවේවා. ආදරය සෙනෙහස ඉතිරේවා... සිතන සිතුම් පතන පැතුම් එලෙසම ඉටුවේවා. අනේ බලන්න බලන්න ආසයි. දෙන්නටම ජය ශ්‍රී සුභ මංගලම් 🎉🎉🎉🎉
@manojkanth7768
@manojkanth7768 7 ай бұрын
ඔයාලා ට උතුරන්න හරි යන්න ඔනෙ අදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤
@janakamahesh4055
@janakamahesh4055 8 ай бұрын
අජිත් මුතුකුමාරණගෙ ඒ සිංදුවට හරිම ලස්සන ඉදිරිපත් කිරිමක් කරපු ඔයාල දෙන්නට හැමදාටම සතුටින් ඉන්න ලැබේවා . හරිම ලස්සනයි හරිම සංවරයි. ඇත්තටම වෙඩින් එකක දැකපු ලස්සනම වීඩියෝවක් මේක. බුදු සරණයි ඔයාල දෙන්නටම. හදවතින්ම සුබ පතනව හැමදාටම ඔය ආදරේ ඔය විදියටම තියාගන්න . බුදු සරණයි
@priya1736
@priya1736 8 ай бұрын
Ajith mutukumaranage bus songs...
@slliyanage361
@slliyanage361 8 ай бұрын
සත්තකින්ම ලස්සන මනමාලිකුයි මනමාලයෙකුයි. අහම්බෙන් උදේ දැකපු ලස්සන දසුනක්. ඔබ දෙපළ මේ ලොවේ ජීවත් වන තාක් ඔය ලස්සන සිනහව සතුට එලෙසින්ම රැදී තියෙවා ❤️
@virash
@virash 8 ай бұрын
❤️❤️
@rajithadananjaya4053
@rajithadananjaya4053 8 ай бұрын
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤from india ❤Kerala ❤srilanka 🌹🌹
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤from india 🌹❤Kerala ❤srilanka 🌹🌹
@SadaruDenuwan-l8h
@SadaruDenuwan-l8h 7 ай бұрын
Harima lassana ko❤❤❤❤❤... 😊
@madushanmendis4109
@madushanmendis4109 7 ай бұрын
බලපු වාර ගාන මතකත් නෑ තාමත් බලනවා , බුදු සරණයි දෙන්නටම ! ❤❤❤❤❤❤❤❤
@pawaniumayangana1656
@pawaniumayangana1656 8 ай бұрын
තමන් ආසම තමන්ට ගැළපෙන හරිම කෙනා හම්බ වුනාම ඒ කෙල්ලට කොල්ලට මුළු ලෝකෙම ලැබුනා වගේ ❤❤
@ColorpixSL
@ColorpixSL 8 ай бұрын
සියලුම ලාංකික ජනතාව‌ගේ ආශිර්වාදය ලැබුනු ඒ වෙඩිම😍😍😍😍😍
@sudarshanaweerasinghe.
@sudarshanaweerasinghe. 8 ай бұрын
Budu saranai!❤❤❤❤
@vishakasamanthi3132
@vishakasamanthi3132 8 ай бұрын
ඒකනම් අැත්ත ❤
@maheeshadillshan1429
@maheeshadillshan1429 7 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ හරිම ආදරණීය කපල් එකක් ඒ වාගේම ලස්සනම ලස්සන සිංදුවක් Congratulations 😍👍🎉️❤️🌹💯
@milanikriska-i9e
@milanikriska-i9e 8 ай бұрын
මෙහෙම දසුනක් දකින්නෙ කලතුරකින් දෙවියන් වහන්සෙගෙ අශිර්වාදයෙන් පිරැනු යුග දිවියක් ලැබෙවා❤
@dilmiumayangana2017
@dilmiumayangana2017 8 ай бұрын
මමත් කි පාරක් බැලුවා ද කියලා මතක නැ ❤️❤️ ඒ තරම්ම ලස්සනයි 🥰🥰🥰 සතුටින් ඉන්න හැමදාම,,,,, ❤️❤️❤️❤️ දෙන්නටම බුදුසරණයි 🙏🙏
@virash
@virash 8 ай бұрын
❤️
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 8 ай бұрын
අනේ ඔවු කොච්චර බැලුවත් එපා වෙන්නැ
@joycemahadewa4267
@joycemahadewa4267 7 ай бұрын
@@virashවිඩියො එක හරිම ලස්සනයි.
@jayanthiwanniarachi9398
@jayanthiwanniarachi9398 7 ай бұрын
හරිම ආදරණීයය ජීවිතය පුරා සුවද විහිදුවමින් සතුටින් සාමයෙන් ලස්සන වාසනාවන්ත ජීවිතයකට සුභ පැතුම් .තුනුරුවන් සරණයි .
@Dineshachathurani527
@Dineshachathurani527 8 ай бұрын
Fb එකේත් බලලා tiktok එකේත් බලලා yt එකට ආවෙි full video බලන්න.හරිම ලස්සන couple එකක්.⁣කීපාරක් බැලුවද කියලා මතක නැහැ.බුදු සරණයි
@pawanbandar7861
@pawanbandar7861 8 ай бұрын
godak lassanai sathutin inna dalada samidu pihitai
@لوبا
@لوبا 8 ай бұрын
මාත් 😂😂😂😂 එහෙම තමයි
@WasanthaKumara-k3s
@WasanthaKumara-k3s 8 ай бұрын
Math....💕💕💕💕
@NasSas-ox8hm
@NasSas-ox8hm 8 ай бұрын
අනෙ ඇස්වහාක්නමි වදින්න එපා එ දුවටත් පුතුටත් හරිමා ලස්සානයි දුව පරිස්සමෙන් බුදුන්ගේ සාරනයි congratulations ❤
@virash
@virash 8 ай бұрын
❤️
@piyadasarandunuge8196
@piyadasarandunuge8196 7 ай бұрын
ආදරෙයි හැමදාම. ❤❤.මෙව දැකලා අපේ ගෑනු සංවරශීලී වෙත්වා. හරිම ලස්සනයි.හරිම සංවරයි. පට්ට ආදරෙයි.
@SarathKumara-qc4pl
@SarathKumara-qc4pl 3 ай бұрын
Hi❤
@malaniefernando743
@malaniefernando743 8 ай бұрын
බලන්න බැරි විදියට ඇහේ අවයව විසිකරකර නටන්නෙ නැතුව ඉතාම කලාත්මකව සියුම්ව ඒ මනාලිය කරන රන්ගනය අතිශයින්ම චිත්තාකර්ශනීයයි .! මනාලයාගේ බැල්ම අවිහින්සක හා සුපෙම්බරයි . ඔවුන්ගේ මිතුරු මිතුරියනුත් හරිම සුහදශීලී ලෙස අවස්තාවටම ගෑලපෙන ගීතයක් ඉදිරිපත් කරමින් අවිහින්සක ඉල්ලීමක් කරනව . මන්ගලදිනයේ ලෝක විකාරයක්නොකර මෙබදු සුහද වාතාවරණයක් ගොඩනගා ගන්නට මේ යුවල සසරේ බොහෝ පින් කර ඇතැයි සිතමි . ඔබ දෙපලට සිරි සුබ මන්ගලම් වේවා !!!
@RanY-ym1pq
@RanY-ym1pq 7 ай бұрын
ඊයා මේවා ඩාන්ස් ද? උබලා වගෙ ගොඩයොන්ට නම් හොඳ ඇති
@ChanakaHarshana
@ChanakaHarshana 7 ай бұрын
ඇයි බන් ඒ එහෙම කියන්නෙ
@uaeuae3678
@uaeuae3678 7 ай бұрын
​@@RanY-ym1pqබාගයක් එළියේ දාගෙන නැටුවේ නැති නිසා ද හොද නැත්තේ
@oshadayasas
@oshadayasas 7 ай бұрын
Mee O/L Sinhala sahithyada bn kalee..... uba hondai wichara liynna😂😂
@LakshikaGayani-o7y
@LakshikaGayani-o7y 7 ай бұрын
Lassana dewal balanna bari unuth mewage ennawa😢
@ChathuriMadushani-sc7ve
@ChathuriMadushani-sc7ve 8 ай бұрын
මුලින්ම බැලුවම දැක්කේ මේ ආදරයයි කතාවෙ ඉශිතා වගේ . නිලියක් වගේ ලස්සනයි . ❤ සුබ පැතුම් දෙන්නටම
@PramithPriyankara-u6x
@PramithPriyankara-u6x 7 ай бұрын
හරිම ආදරණීයයි ඔබ දෙපළගේ ඒ අව්‍යාජ සිනහව සහ රංගනය. ඔබ දෙපලට සුභ ප්‍රාර්ථනා එක් කරමි ❤❤❤
@ajanthakumari8000
@ajanthakumari8000 8 ай бұрын
හරිම ආදරණීයයි ❤❤ ඔය දෙන්නට වාසනාවන්ත යුග දිවිය කට සුභ පැතුම් පුතේ , දුවේ හැමදාම සතුටින් ඉවසීමෙන් ඉන්න . පා තැබූ අලුත් ජීවිතයට් සුභ පැ තුම් .තෙරුවන් සරණයි ඉදිරි අනාගතය සාර්ථක වේවා !!! ❤❤❤❤
@لوبا
@لوبا 8 ай бұрын
එ ජෝඩුව එ .ඇදුමින්.ඉන්නව හරිම සැහැල්ලුවෙන්.වෙන මනාලයො හිරකරගෙන ඇදගෙන ඇවිදින්නත් අමාරුවෙන්.ඒකට මෙ කොල්ල පට්ට ජොලියෙ නිදහසෙ විදිනව.ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉 මනාකිත් එ වගෙ වයින්.කරපු බෝනික්කි වගෙ ශෝක් අනේ 🎉🎉❤❤❤🎉🎉
@shiranthikumari1426
@shiranthikumari1426 8 ай бұрын
පිස්සු
@لوبا
@لوبا 8 ай бұрын
@@shiranthikumari1426 තොට ද. පිස්සු
@JinarathnaCharitha
@JinarathnaCharitha 8 ай бұрын
උබලා අනෙක් අයගේ සතුට විදින්න කැමති නැහැ.
@NethmiNethmi-xr5zr
@NethmiNethmi-xr5zr 5 ай бұрын
😮
@NethmiNethmi-xr5zr
@NethmiNethmi-xr5zr 5 ай бұрын
ලස්සනයි❤❤
@freddycell2452
@freddycell2452 7 ай бұрын
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 8 ай бұрын
ඇස යොමන තැනක පේලිය දෙවැනි පාර යන තැන ඇගිලි දික් කරලා නටන තැන මාර විදිහට ලස්සනයි ❤❤❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි 🎉🎉🎉
@AntennaVlog
@AntennaVlog 8 ай бұрын
මොන හේතුවක්ද මන්දා දැන් සෑහෙන වතාවක් බැලුවා.පට්ට
@virash
@virash 8 ай бұрын
❤️
@user-dushandushan
@user-dushandushan 8 ай бұрын
මාත් එහෙමයි
@abeysooriya6553
@abeysooriya6553 8 ай бұрын
Math❤
@sheltonwanigasooriya7587
@sheltonwanigasooriya7587 8 ай бұрын
මාත්
@nimalkasadamali5884
@nimalkasadamali5884 8 ай бұрын
Ow eka aththa
@AMERILANKA
@AMERILANKA 6 ай бұрын
අහම්බෙන් දැකපු ලස්සනම වීඩියෝ එකක් !!!!!!!!!!!!!!!!!!!!ඇස යොමන තැනක පේලිය දෙවැනි පාර යන තැන ඇගිලි දික් කරලා නටන තැන මාර විදිහට ලස්සනයි !!!!!!!! .පුදුම ආකර්ශනීය දෙන්නෙක්. සුබ පැතුම් දෙන්නටම !!!!!!!!!! U.S.A.
@pradeepagamage31
@pradeepagamage31 8 ай бұрын
ඒ නංගා හරීම ලස්සනයි . අහිංසක පාටයි. නැටූමත ගොඩක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .බුදුසරනයි
@KanthiPadmalatha-sq3gf
@KanthiPadmalatha-sq3gf 8 ай бұрын
lassanai
@virash
@virash 8 ай бұрын
❤️❤️
@aidenabeynayake7311
@aidenabeynayake7311 8 ай бұрын
මේක විකුණගෙන කන්න හදන්න එපා ඒක ඉබේම ලැබුණු වාසනාවක් මුළු ලංකාව ඒ දෙන්නටම ආදරේ යි ඒ මනමාලි සහ මනමාලයා සියළුම දෙනාගේ හිත් හොරකම් කරා ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️🙏🙏🙏
@thusharakrishanthi1023
@thusharakrishanthi1023 3 ай бұрын
බලපු වාර ගණන මතක නෑ ඇත්තටම හරිම සංවර කමක් එක්ක ආදරණීය නර්තනය ක්.වාසනාවන්ත අනාගතයක් ලැබේවා ❤
@wickramadulani3773
@wickramadulani3773 8 ай бұрын
සෑම අාත්මයකම මේ වගේ අාදරේ ලැබෙන්න ඔයාලා දෙන්නම ලැබෙන්න සතුටින් ඉන්න හදවතින්ම සුභ පැතුම් අාදරනීය යුවල.❤
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 8 ай бұрын
අම්මෝ දෙන්නාම සුපිරි.., ලස්සනයි.. වැදගත්කමයි.. ආදරයයි.. සියල්ලේම සංකලනයක්... හොද දෙමාපියන්ගේ දරුවෝ.. ❤️❤️🌹🌹.. ආදරෙයි...
@palithaperera3686
@palithaperera3686 5 ай бұрын
දවසට සැරයක් බලනවාමයි එපා වෙන්නෑ හරි ලස්සනයි දෙන්නම සතුටින් ඉන්න හැමදාම ාම බුදු සරණයි! ඔය දෙන්නට.....
@kauminibandara723
@kauminibandara723 8 ай бұрын
දෙන්නම ලස්සනයි.... මුවේ රැඳි සිනහව සදාකල් පවතීවා. සතුටින්ම ඉන්න ලැබේවා...❤❤❤❤
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤india ❤Kerala ❤srilanka 🌹🌹
@لوبا
@لوبا 8 ай бұрын
Fb බැලුව.10 පාරක් විතර..මෙ සිරියාවන්ත ජෝඩුව 🎉🎉🎉🎉❤❤ ,ආයෙත් yt බලනව..එපා වෙන්නේ neeee එ තරම් ලස්සනයි ..නිරහංකාර හිනාව ජෝඩුව ගෙ ❤❤❤🎉🎉🎉🎉🎉
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 7 ай бұрын
ලස්සන වීඩියෝ එකක්. අද වගේම ඉදිරියටත් මොන ප්‍රශ්න ආවත් ඒවා ගලපගෙන සතුටින් ජීවත් වෙන්න.
@kutkur2518
@kutkur2518 8 ай бұрын
හරිම ලස්සනයි අනේ කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නැ හැමදාමත් හොදින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 8 ай бұрын
ඒකනම් තත්පරයකට හරි හිතට භාවනාවක් උනා සුභ ගමන් සුභ මංගලය ක්‌ වේ වා යහපතක්ම වේවා දෙන්නාටම තෙරුවන් සරණයි.
@chandrarathnayaka7040
@chandrarathnayaka7040 7 ай бұрын
මමත් ගොඩක් සැරයක් බැලුවා ඇත්තටම හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අනවශ්ය රැග් නැතිව ඒ වැඩේ හරිම ලස්සනයි හොද යාලුවෝ සෙටි එකක් බුදු සරනයි ඔයාලට ජීවිතයේ පුරාවටම සතුටින් ඉන්න
@kusumfernando7513
@kusumfernando7513 8 ай бұрын
ලස්සන මනමාලියෙක් දෙන්නම ලස්සනයි සුභම සුභ යුග දිවියකට සුභ පැතුම් තෙරුවන් සරණයි
@virash
@virash 8 ай бұрын
❤️
@pawaninisansala9460
@pawaninisansala9460 8 ай бұрын
කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ. නපුරක් වෙන්න එපා. සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤. බුදු සරණයි!
@virash
@virash 8 ай бұрын
❤️
@palithapalipali7517
@palithapalipali7517 8 ай бұрын
❤❤❤❤❤❤
@Niro_boy222
@Niro_boy222 8 ай бұрын
❤❤
@karunaliyanage3779
@karunaliyanage3779 7 ай бұрын
සති 3ක්ම බලලාත් එපා වෙන්නෙ නැහැ
@gihanpicasso5944
@gihanpicasso5944 7 ай бұрын
ජීවිතයට ම.කලාකරුවෙක් විදිහට....දැක්ක හොදම නර්ථනය!!ජයම වේවා !!
@virash
@virash 7 ай бұрын
❤️
@PeshilaNiroshani
@PeshilaNiroshani 8 ай бұрын
හරිම ලස්සනයි👌👌 සංවරයි🔥🎉️වාසනාවන්ත යුග දිවියක් ඔබ දෙපලට ❤️
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤from india 🌹Kerala ❤srilanka ❤
@maheshprasanna5932
@maheshprasanna5932 8 ай бұрын
90 ගනන් වල ඩබලක් අනිවාර්යයෙන්ම මේ ❤️ ජීවිතේ ඉගෙන ගෙන මහන්සි වෙලා තනකට ඇවිත් ගන්න wedding එකක් ❤️
@dilshannawarathna4451
@dilshannawarathna4451 7 ай бұрын
Aniwaran
@SamanJayarathna-tv1sy
@SamanJayarathna-tv1sy 7 ай бұрын
Harima Adarayak Hithenawa Balana Hema Waraykadima.Sathutin Inna Hemada Siyalu Deviyangema Pihitai Sudu Duwa Sudu Putha❤❤❤❤❤❤❤
@sachiniimasha6304
@sachiniimasha6304 8 ай бұрын
කොච්චරනම් මහන්සි වෙන්න ඇතිද ඔය තැනට එන්න...අද ඔයාලා දිනුවා...අනේ ඔය දෙන්නට ජීවිතෙ තියෙනකන්ම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනී❤❤❤❤❤
@NADEEKAkumari-x3p
@NADEEKAkumari-x3p 8 ай бұрын
@sasikawelimaluwa5562
@sasikawelimaluwa5562 7 ай бұрын
❤❤
@aureliafernando446
@aureliafernando446 8 ай бұрын
හරිම ලස්සනයි දෙන්නම. ඒ වගේම ඔසරියට ගැලපෙන සංවර කම.මහත්තයගෙ බැල්ම එයාගේ නෝනට.මාරයි ..... කී පරක් බැලුවද කියලනම් මතකම නෑ ..ඒ තරම් ලස්සනයි ❤❤❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
@Chandrikadamayanthi-j5v
@Chandrikadamayanthi-j5v 8 ай бұрын
❤❤❤❤❤
@sampathtech4577
@sampathtech4577 7 ай бұрын
ජය වේවා දෙන්නටම
@sagarikapriyadarshani7318
@sagarikapriyadarshani7318 8 ай бұрын
දැකපු ලස්සන කපල් එකක් .හරිම ලස්සනයි ,ආදරණීයයි..සතුටින් ඉන්න හැමදාම ..
@MilanimilaniLg
@MilanimilaniLg 8 ай бұрын
දෙවියෝ නිදහසේ මවපු කපල් එකක්..❤❤
@AshanImalka-wr6qk
@AshanImalka-wr6qk 8 ай бұрын
අම්මා තාත්තා බලන් ඉදලද එතකන්😂
@kapilakariyawasam9138
@kapilakariyawasam9138 8 ай бұрын
ඇත්තටම
@ShashikaAravinda-bm2ki
@ShashikaAravinda-bm2ki 8 ай бұрын
ඉන්නවනෙ තවත්😂
@MR-ne5bt
@MR-ne5bt 7 ай бұрын
Dewiyo lat ekedi hadisiyata mawapu couple ekak 👉🏻 ashen & uge gaani 😅
@rangapriyadarshana4167
@rangapriyadarshana4167 7 ай бұрын
එතකොට ඔයාව මවලා ඇත්තේ අම්මටයි තාත්තාටයි හදිස්සි වෙලාවට 😂😂
@sumiyuruvishwa
@sumiyuruvishwa 5 ай бұрын
හරිම ලස්සනයි ... හැමදාමත්ම සතුටින් සෙනෙහසින් ... නීදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබ දිවි ගෙවත්වා... සියලුම පැතුම් ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා ඔබ දෙදෙනාගේ.... ♥️♥️♥️♥️♥️ ඔබ දෙදෙනාට සේම සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏....
@charikaweerasooriya
@charikaweerasooriya 8 ай бұрын
දවසට කී පාරක් බලනවද මන්දා.අනේ කාගෙවත් ඇස් වහක්නන් වදින්න එපා.රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටයි ජය ස්‍රි මා බෝ සමිදුගේ පිහිටයි
@rdmckrajapaksha6167
@rdmckrajapaksha6167 6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි
@kandagenadeeshani98
@kandagenadeeshani98 8 ай бұрын
මටත් මේ වගේ ආදරනීය ආදරයක් මුන ගැසේවා.මුලු සසර පුරාවටම❤🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 8 ай бұрын
එසේම වේවා ❤
@anjalivijayange392
@anjalivijayange392 8 ай бұрын
එසේම වේවා ඔබට 💐
@kandagenadeeshani98
@kandagenadeeshani98 8 ай бұрын
@@pradeepaatapattu1317 ඔයාලටත් ජීවිතේ විදින ආදරයක් ලැබෙන්න ඕන❤
@kandagenadeeshani98
@kandagenadeeshani98 8 ай бұрын
@@anjalivijayange392 ස්තූති .සතුටින් ඉන්න❤🌹
@indrajithkumara1891
@indrajithkumara1891 8 ай бұрын
එසේම වේවා සාදූ🙏🙏 සාදූ🙏🙏 සාදූ🙏🙏
@SamarawikramaKodikarage
@SamarawikramaKodikarage 7 ай бұрын
පට්ට ලස්සනයි වෙඩින් එකක් හොදට අරන් සුපිරි ආහම්බෙන් දැකපු විඩියොවක් සුපිරියි හැමදාමත් සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤
@Shrawakoo_
@Shrawakoo_ 8 ай бұрын
රත්නත්‍රයේ ආශීර්වාදය සහිත වාසනාවන්ත සුභ යුගදිවියක් වේවා. ❤️
@virash
@virash 8 ай бұрын
❤️❤️
@SandaruwaniPahalagamage
@SandaruwaniPahalagamage 8 ай бұрын
අනේ හරිම ලස්සනයි ....දරුවෝ දෙන්නේක් ඉන්න අම්මෙක් උනත් ඇබ්බැහිවෙලා බලනවා...ඒ තරම් ලස්සනයි.... 😂😂😂😂😂 බුදුසරණයි.....
@WathsalaKumuduni-er1cd
@WathsalaKumuduni-er1cd 8 ай бұрын
Mamath
@virash
@virash 8 ай бұрын
❤️🙈
@manelkannangara5147
@manelkannangara5147 8 ай бұрын
මමත් එහෙමයි හරිම ලස්සන මනාල යුවළ.
@dongunaratnekospelawattage5406
@dongunaratnekospelawattage5406 7 ай бұрын
ඇත්තටම කියනවනම් මම දැකපු ලස්සනම වෙඩින් dance එක, අවස්ථාවට උචිතව මංගල ඇඳුම ආභරණ සැරසිලි කුමක් වෙනුවෙන්ද කියන අවබෝධයෙන් මංගල උත්සවයේ ගෞරවය රැකගෙන කාගේත් ආදරය දිනාගත් යුවලක්. ඔබ දෙපළට වාසනාවන්ත අනාගතයක් වේවා.
@kavinduushan589
@kavinduushan589 8 ай бұрын
අවවාදයි..‼️ දෙපාරකට වඩා බලන්න ගියොත් addict වන සුලුයි.. 💜💜
@BimsaraSandaru
@BimsaraSandaru 8 ай бұрын
sirama
@ImaliSenevirathna
@ImaliSenevirathna 8 ай бұрын
කී සැරයක් බැලුවද කියලා මතක නෑ❤.නියමෙට ගැලපෙන කපල් එකක්.මමත් දැකපු ලස්සනම ඩාන්ස් එක.බුදු සරනයි ඔයාලා දෙන්නාට🎉🎉🎉හැමදාම සතුටින් ඉන්න.
@priyanthajayalal4038
@priyanthajayalal4038 3 ай бұрын
ඔය අහින්සක නර්තනය කරන්න කොච්චර නැටුම් ඉගෙන ගත්තත් බෑ... ලෝකෙටම එකයි එච්චරම තමයි... බුදුසරණයි...!
@pathumsanjeewa6932
@pathumsanjeewa6932 8 ай бұрын
Fb එකේ දැකලා KZbin එකට ඇවිල්ලා දහ පාරක් විතර බැලුවා. ඒ තරම් ලස්සන යුවලක්. ලස්සන යුග දිවියට ආසිරි පතනවා හදවතින්ම. ❤❤❤
@nilnethu6637
@nilnethu6637 8 ай бұрын
අජිත්ගෙ සිංදුව අහලා තිබ්බට සිංදුවට ආස හිතුණේ මේ වීඩියෝ එකෙන් කෙල්ල බෙල්ල හොල්ලන විදිය ලස්සනයි ❤️ සුභ පැතුම් බුදුසරණයි
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 8 ай бұрын
ඇත්ත 😊❤
@priya1736
@priya1736 8 ай бұрын
බෙල්ල හොල්ලන එකේ මොකක්ද අනේ ලස්සන...
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 8 ай бұрын
@@priya1736 එක එක්කෙනාට දෙයක් පෙනෙන විදිය සාපේක්ෂයි නේ dear ඔයාට ලස්සන නැති දේ අනිත් කෙනාට ලස්සනට පෙන්න පුළුවන් නේ නේද😁😁😁😁
@DilipNiro14
@DilipNiro14 8 ай бұрын
@DineshaMaduwanthi-i4g
@DineshaMaduwanthi-i4g 8 ай бұрын
අතින් මුන වහගෙන බෙල්ල වනන විදිහට හරිම අාස හිතෙනවා
@SaheliAkenya
@SaheliAkenya 3 ай бұрын
සුභ අනාගතයක් වේවා.. සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ... බුදු සරණයි දෙපලට 🙏
@julakshisandunika3925
@julakshisandunika3925 8 ай бұрын
මාරම ලස්සනයි මට සැබෑ කරගන්න බැරි උන ඒත් ආසාවෙන් හිටපු හීනයක් බුදුසරණයි ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න
@virash
@virash 8 ай бұрын
❤️
@ImeshaPriyangani
@ImeshaPriyangani 8 ай бұрын
Matath ❤😢
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤from india ❤❤Kerala ❤❤srilanka 🌹🌹🌹
@Tharabalasooriya
@Tharabalasooriya 8 ай бұрын
අහම්බෙන් හිත නැවතුනු තැනක්..කී පාරක් බැලුවද මතක නැහැ.තෙරුවන් සරණයි🥰
@NeranjiPriyanthika
@NeranjiPriyanthika 13 күн бұрын
අනේ හරි ම ලස්සනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි ඔයා ලා ට ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉
@indranicolombage
@indranicolombage 8 ай бұрын
දෙන්නාටම තියෙන්නේ හරිම චාම් සිත් ඇද ගන්නා ලස්සන පෙනුමක් .වාසනාබර අනාගතයක් පතනවා
@sujeewaperera4161
@sujeewaperera4161 8 ай бұрын
ඇත්තටම ගොඩක් සැරයක් බැලුවා .. හරිම ලස්සන මනමාලියක් ❤ Congratulations 🎉🎉
@ruvinihemanthi
@ruvinihemanthi Ай бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැති vedio එකක්.so cute couple
@apsaraindunil8091
@apsaraindunil8091 8 ай бұрын
කීසැරයක් බැලුවද දන්නෑ.මොන හේතුවද දන්නෑ බලන්න හිතෙනවා.දෙන්නටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ❤❤
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤❤❤❤❤🥰🥰🥰
@mallikacaldera6465
@mallikacaldera6465 7 ай бұрын
Yeah ❤
@chathurikarathnayaka2678
@chathurikarathnayaka2678 8 ай бұрын
සිරියාවන්ත මනමාලියක්.congratulations ❤❤
@SugalaDharmasena
@SugalaDharmasena 5 ай бұрын
හරිම ලස්සනයි කොච්චර බැලුවත් මදි.............ඔයාලට සුබම සුබ අනාගතයක් ........වේවා දුවේ පුතේ......
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 8 ай бұрын
හරිම හුරතල් ලස්සන මනමාලියෙක් ❤ලස්සනට නටනවා ඔයා
@virash
@virash 8 ай бұрын
❤️
@janakidissanayake7715
@janakidissanayake7715 8 ай бұрын
හරිම ලස්සනයි.දෙන්නටම සුභ පතනවා.බලපු වාර මතකත් නැ ඒතරම් බැලුවා❤❤
@NADEEKAkumari-x3p
@NADEEKAkumari-x3p 8 ай бұрын
@LakmalMadu-z1d
@LakmalMadu-z1d 7 ай бұрын
❤❤❤❤
@dissadm
@dissadm 8 ай бұрын
හරිම ලස්සනයි,,,,,, ඒ වගේම චාම්,,,උනුසුම් සුභ පතුම්
@rasikapriyantha1156
@rasikapriyantha1156 6 ай бұрын
මාරම ලස්සන කපල් එකක් ❤❤❤❤
@nayanadilrukshi3415
@nayanadilrukshi3415 8 ай бұрын
මාර ලස්සනයි අප්පා කීපාරක් බැලුවද මතක නැ .... එ් තරම් ලස්නයි
@virash
@virash 8 ай бұрын
❤️
@AnuradhaRajapaksha-dk3wf
@AnuradhaRajapaksha-dk3wf 8 ай бұрын
Ow appa math.puduma lassanai hinava❤❤❤❤❤❤
@ssivaraj1005
@ssivaraj1005 8 ай бұрын
ඔව්.අප්පා මාරම. ලස්සනයි
@supunsankalani9393
@supunsankalani9393 8 ай бұрын
Math
@RenoReno-v8g
@RenoReno-v8g 8 ай бұрын
@nayominisansala8881
@nayominisansala8881 8 ай бұрын
අනේ ඇයි දන්නේ නෑ නන්ගී මමත් බැලුව වාර අනන්තයි.ඔය දෙන්නට හැමදාම ඔය සතුට රැදිලා තියෙන්න ඕන.දෙන්නටම බුදු සරනයි ❤❤❤❤
@PushpalathaAbesinghe
@PushpalathaAbesinghe 6 ай бұрын
අක්කි මාර ම ලස්සනයි ❤❤❤❤❤
@achinimadurangi9961
@achinimadurangi9961 8 ай бұрын
අහම්බෙන් හරි දවසට එක පාරක්නම් බලනවමයි.❤️❤️❤️
@LahiruJayalal
@LahiruJayalal 8 ай бұрын
Mmth
@NiroshaSandamali-q3z
@NiroshaSandamali-q3z 8 ай бұрын
ඔය දෙන්නගේ ආදරය සදාකල් ❤️❤️❤️පවතිවා ❤️❤️මමත් එ විඩීයෝ එක ගොඩක් බැලුවා ලස්සන දුවෙක් ඇස්වහක් වදින්නනමි එපා දෙන්නාටම සුභ පැතුම් ❤️❤️❤️❤️
@SSailla
@SSailla 7 ай бұрын
අනේ මම මේ වීඩියෝ සිය වතාවක් විතර බැලුවා ඒත් එපා වීමක් වෙන්නේ නෑ හරිම ලස්සනයි 💕💕💕💕💕💕💕💕සතුටින් ඉන්න ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏💕💕💕🌷🌷💕💕💕🙏🙏💕💕💕💕💕💕
@anon2817
@anon2817 7 ай бұрын
Wena wdk nthd bn.🤣🤣
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 8 ай бұрын
හරිම ආසයි හරිම ලස්සනයි.හැඟීම්බරයි කෙල්ලගෙ නර්ණය.ආදරෙයි ආදරෙයි අහස තරම්.දුවේ පු⁣තේ.ජේසු පිහිටයි!!!!!!!!!!
@gayanviduranga4180
@gayanviduranga4180 8 ай бұрын
Hrima ලස්සනයි . කොයි තරම් බැලුවත් epa වෙන්නේ නැහැ . හැමදාමත් සතුටින් inna . ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න . බුදු සරණයි . සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 6 ай бұрын
,ලස්සන වෙඩින් එකක්.ඔයලට ඇස්වහක්නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න .බුදු සරනයි ❤❤!!!🙏🙏🙏💕🎉️🎉️🎉️
@AyeshaDilhani-m7p
@AyeshaDilhani-m7p 8 ай бұрын
හරිම ලස්සනයි ඒ දෙන්න . බුදුසරණයි දෙන්නටම.❤️❤️❤️❤️
@sujathat.s6869
@sujathat.s6869 8 ай бұрын
මෙ විඩියෝ එක ට්ක්ටොක් එකෙයි යුටුබ් එකෙයි කී පාරක් බැලුවත් තව බලන්න හිතෙනවා හරි සිරියවයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ඔයලා දෙන්නට සුභ පැතුම් 🙏💖
@damithacp
@damithacp 5 ай бұрын
කොපමණ බැලුවත් ඇති වෙන්නෙ නෑ. ඒ තරමට හිත් ඇදගන්නා රන්ගනයක් වගේම ගැලපෙන ලස්ස්න යුවලක්. ඉතාම කලාත්මකව සියුම්ව ඒ මනාලිය කරන රන්ගනය අතිශයින්ම චිත්තාකර්ශනීයයි ......! මනාලයාගේ බැල්ම අවිහින්සක හා සුපෙම්බරයි...... ඔබ දෙපළ මේ ලොවේ ජීවත් වන තාක් ඔය ලස්සන සිනහව සතුට එලෙසින්ම රැදී තියෙවා.... ඔබ දෙපලට සිරි සුබ මන්ගලම් වේවා !!! 🥰🥰
@saumyaperera6788
@saumyaperera6788 8 ай бұрын
අනේ මන්ද කී පාරක් නම් මේ වීඩියෝ එක බැලුවද කියලා, කොච්චර බැලුවත් තවත් බලන්නමයි හිතෙන්නේ. ලස්සනයි ලස්සනයි පට්ට ලස්සනයි. ඒ හිනාව හරිම Attractive. ඒ වගේම,හරිම වැදගත් Look එකක් ඒ girl ට තියෙන්නේ.❤❤ wish you all the best ❤❤❤from Italy 🇮🇹
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
🥰🥰🥰❤❤❤
@nadeeseuwandi4694
@nadeeseuwandi4694 8 ай бұрын
හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤ ඇස්වහක්නම් වදින්න එපා ආදරණීය කපල් එකක් තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට .❤
@JayarathnaPathiraja
@JayarathnaPathiraja 4 ай бұрын
සිංදුවටම ගැලපෙන නර්තනයක්, හරිම ලස්සනයි. බලපු වාර ගනන අනන්තයි.බුදු සරණයි. ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
කී පාරක් බැලුවාද කියල මතක නෑ ඒ තරම් ලස්සනයි සුභ අනාගතයක් වෙිවා ඔබ දෙපළට ❤❤
@virash
@virash 8 ай бұрын
❤️
@sanusaneesh4124
@sanusaneesh4124 8 ай бұрын
❤from india ❤❤srilanka ❤❤
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 48 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 159 МЛН
Nago Nago Song lyrics නගෝ නගෝ
4:26
SA Music
Рет қаралды 1,9 МЛН