සුමති සම්මාන 2023 'රෑ දවල්, මල් හැගුම්' - ආදිත්‍යා වැලිවත්ත

  Рет қаралды 2,089,734

Sumathi Awards

Sumathi Awards

Күн бұрын

Пікірлер: 503
@nilaweidi9307
@nilaweidi9307 Жыл бұрын
සඡ් :.වැඩසටහන අයිත් ඔනාමයි ඒ අය අත උස්සන්න🖐️🖐️🖐️🖐️🖐️🖐️
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 Жыл бұрын
👍
@judepushpakumara5474
@judepushpakumara5474 Жыл бұрын
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 Жыл бұрын
🖐️
@kumuduhasarel542
@kumuduhasarel542 Жыл бұрын
no
@prabathchandana2258
@prabathchandana2258 Жыл бұрын
Yes
@dananjayaherath4942
@dananjayaherath4942 Жыл бұрын
මොන චැනල් ආවත් ලංකාවේ අංක 1ලේජන්ඩරි චැනල් එක සිරස , සිරස තමයි ලංකාවේ වෙනසක් කරපු චැනල් එක, අවුලක් තිබ්බේ ඉන්දියන් නාට්ටි ගෙනාපු එක තමයි.හැබැයි ගොඩාක් හොද අලුත් වැඩසටහන් කරා,හඩකැවිම් වගේම. කෝච්චර කාලයක් ගියත් එපා වෙන්නේ නැති අලුත් වෙන සිරස ♥️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සිරස ටීවී එන්න ලං වෙද්දි විනී හෙට්ටිගොඩ ඇඳලා තිබුනු කාටුන් එකක් මතක් වුනා
@Dineth334
@Dineth334 Жыл бұрын
කට ඇරගෙන බැලුවේ කට්ටිය ඉන්දියන් කතා ලන්කාවෙ කම්මැලි කතා බල බල ඉදල දැන් උනත් දැම්මොත් බලයි මුලදි ලස්සනයි නෙ ඉන්දියන් කතා අග වෙනකොට පච උනාට 🥴
@udenihapuarchchi5030
@udenihapuarchchi5030 Жыл бұрын
1
@vijayawijerathne9422
@vijayawijerathne9422 7 ай бұрын
@athulahewage4066
@athulahewage4066 20 күн бұрын
Lliuhj46667fy😅😅​@@Sandakathmini01
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
ආදිත්‍යට අමතරව ඇහෙන voice ටිකත් මරුම නිසා බැලුවෙ... අපේ voice teen කෙල්ල ටිකනේ...🥺😋😍 ආඩම්බරයි ආසාවෙන් කමෙන් දදා බලපු , අහපු පැටව් අද ඉන්න තැන ගැන.... ඉස්සරහටත් ඕනෙ මේ වගේම සිංදු....😏😎🙏😍 ආදරෙයි සිරස....😘
@salujagalaboda7015
@salujagalaboda7015 Жыл бұрын
සජ්ජායනා වැඩසටහන නිසා අතිදක්ෂ ගායන හැකියාවන් ඇති දරුවන් බිහිවුණා❤️🙏💐💪🇱🇰
@jithmiekanayake5005
@jithmiekanayake5005 Жыл бұрын
Basement is The Voice Teen & The Voice ❤️
@Zen_le
@Zen_le Жыл бұрын
@@jithmiekanayake5005 yahh
@kithsiriliayange
@kithsiriliayange Жыл бұрын
Like
@ShanShan-vo7dj
@ShanShan-vo7dj 9 күн бұрын
Voice of teens එකෙන් තමා මෙගොල්ලො අවේ. සජ්ජයානා වැඩ සටහනෙන් නෙවෙයි. 😊
@sarathsaminda3213
@sarathsaminda3213 Жыл бұрын
පැරණි සිංදු කියන අපේ 2000 දුවලා ට තෙරුවන් සරණයි
@apple24tl
@apple24tl Жыл бұрын
ඇත්ත . විකාර සිංදු වලට වඩා ලස්සනයි
@jayanthafernando1608
@jayanthafernando1608 Жыл бұрын
ආදිත්‍යා, ඔයා ඇත්තෙන්ම දක්ෂයි. ඔයාගෙ දක්ෂතාව ඔප්නැංවීමට මුල් අඩිතාලම වැටුණේ "සිරස වොයිස් ටීන්ස්" වලින්. සිරස ට ජයවේවා !
@Sricocktail
@Sricocktail Жыл бұрын
සුමති සම්මාන උළෙලේදී දැක්කෙ ලස්සනම ඉදිරිපත් කිරීම .❤❤❤
@shanthikumari6119
@shanthikumari6119 Жыл бұрын
සිරසට ගොඩක් ස්තුතියි සැගවුණ දක්ෂ දරුවන් ලංකාවටත් ලොකයටත් දායාද කරන්නට දරන උත්සාහයට සිරසට ගොඩක් ස්තුතියි ලොකු පිනක් සිරසට කාර්ය මණ්ඩලයට නිදුක් නිරොගිව දීර්ගායු වෙවා
@sumithpali3684
@sumithpali3684 Жыл бұрын
LTTE diaspora sirasa 🤑🤑
@priyadharshanipriyadarshan5391
@priyadharshanipriyadarshan5391 Жыл бұрын
සින්දුව වගේමයි සන්වර ඇදුම් හරිම ලස්සනයි .👌👌👌👌👌
@Lazy570
@Lazy570 Жыл бұрын
@manish sanwarakama tho maninne aduminda?? Anika meke heluwak na🤣🤣
@ayeshasenanayaka9540
@ayeshasenanayaka9540 Жыл бұрын
අනේ ඔව්. හරිම සංවරයි. ඒ වගේම ලස්සන හඩක්....❤❤❤❤
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
නව යෞවනත්වය ටත් අවස්ථාව ක් දුන්න ට බොහොමත්ම ස්තූතියි හරිම ලස්සනයි අග්‍රගණ්‍ය ආදිත්‍යා දුව ❤❤❤🇱🇰🇶🇦❤🌻🇶🇦🇶🇦
@Flymindwolrd
@Flymindwolrd Жыл бұрын
Kohomada e agrny type kara😂
@isurudilshan2931
@isurudilshan2931 Жыл бұрын
සුපිරි set එක
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
මං ආසම සිංදුවක් තමා මේක 😌❤ උල්ලයි උල්ලයි ඌ...
@monikafernando441
@monikafernando441 Жыл бұрын
ඇඳුම් ටික නම් හරිම අගෙයි ගීතයක්ත් හරිම ලස්සනයි රංගනයත් එලෙසමයි ලස්සනයි
@Princychalat-hy8cq
@Princychalat-hy8cq Жыл бұрын
🌹🌹👍
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
ඇන්ජලීන් වගේ හිනාවෙන එක ලේසි නෑ. ලස්සනයි ආදත්‍යා. All the best ❤️
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
All the best Adithya 💐💐💐🥰🥰
@ranjandesilva8484
@ranjandesilva8484 Жыл бұрын
එදා මේ ගීතය.. කරැ අයියා පද මාලාව ලිව්ව.. පාල අයියා සංගීත ඛණ්ඩ ස්වර රටා ඇතුලත් කලා.. ජෝති අයිය එක්ක ඇන්ජි අක්ක ලස්සනට ගායනා කරලා.. අද ඉන්න නව පරපුරට ගායනා කරන්න දීලා.. ජනතාව අදත් සුවපත් කරන්න මග සලස්වලා ඒ පිනට මේයාලා දිව්‍යලෝක ගත උනා.. අදත් ඒ ගීත වලින් ජනතාව සතුට විඳිනවා.. අද පරපුරෙන් මෙහෙම ගිත බිහි වෙන්නෙ නැ..
@commentator8420
@commentator8420 Жыл бұрын
hindi thanuvak nemeda
@mohottilanka4744
@mohottilanka4744 Жыл бұрын
​@@commentator8420 sindagi eksafar e sohana යන හින්දි තනුව ඇසුරෙන් .... කිශෝ කුමාර් ගයන එම ගීතයක් ලංකාවෙ ගොඩක් ජනප්‍රිය උනා....
@sarojinidesilva118
@sarojinidesilva118 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හඩක් ඔයාඅපේ රටට වටිනා සම්පතක් බුදුසරණයි 👍👍👍👍💐💐💐♥️
@lakshmanliyanage4004
@lakshmanliyanage4004 Жыл бұрын
සිරසෙන් ගෙනාපු සුපිරි තරැටික.සුන්දරයි ආදරනීයයි සජ්ජායනා
@historywithsm1814
@historywithsm1814 4 ай бұрын
මේ අලුත් සෙට් එක මාරම දක්ෂයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම හරිම ලස්සනයි හැම දෙනාටම බොහොම ස්තූතියි ඔයාලට ❤️❤️❤️👍👍👍👄👄👄🌹🌹🌹
@Claman1000
@Claman1000 Жыл бұрын
වසර හතලිහකට කලින් අහපු ගීත තවමත් සුන්දරයි
@ndliyanage7488
@ndliyanage7488 Жыл бұрын
Adithya හරිම ලස්සනයි
@sada-wf1wn
@sada-wf1wn Жыл бұрын
ලස්සනයි ලස්සනයි ආදරේයි හැමෝටම...බුදු සරණයි
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 Жыл бұрын
හරිම ලස්සනයි ..ගැයුම රැඟුම...
@cleraanthony2514
@cleraanthony2514 Жыл бұрын
ඉතාම ලස්සනයි අහන්න ආසයි පරන ගීත ඉදිරියට යන්න සුභ අනාගතය ක් පතනව
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
හැමදාම එකමුතු වි සතුටින් සහෝදරත්වයෙන් ඉදිරියටම යන්න ශුභ පැතුම්
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 Жыл бұрын
හරිම ලස්සනයි. ඒ වගේම මට ගොඩක් සතුටුයි ප්‍රිති රන්දෙණිය මහත්මිය දකින්න ලැබුණු එකට ඔබ තුමිය කිසිම වෙනසක් නෑ එදා වගේම ලස්සන නිරහංකාර සිනාහව එදා වගේමයි.ඔබ දෙපලට සුභ පැතුම් සමග නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි
@KD-zj4ye
@KD-zj4ye Жыл бұрын
Omg Adithya's saree is absolutely gorgeous!
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
Adithya ලස්සනයි godak kata,හඬටත් a wagami ලස්සනයි godbless නංගී
@achinirashmi2230
@achinirashmi2230 Жыл бұрын
අනික් අයගේ වොයිස් ටිකත් තනි තනිව අහන්න තිබුන නම්..එච්චර ලස්සනයි
@abhishekrathnayake2000
@abhishekrathnayake2000 Жыл бұрын
Voice performance tikath godaaaaaaaaakkkkk lassanai eyalage💗🤭
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
Wow 👍 හරිම ලස්සනයි. දැන් කාලේ wage අඬන සින්දු නෙවෙයි නෙ. 😂 👍
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
ගොඩක් දක්ෂ ළමයි ජය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dabey873
@dabey873 Жыл бұрын
Adithya, you’re moving forward. You’ve been recognised by those who know how to appreciate talent. 🎉🎉 As the old English saying goes, “” Know Thy Self””, you know your capacity, your abilities, and we the viewers know you well. 🎉🎉 Forwards and upwards,girl. 🎉 What a pleasant young girl you’re.💐💐💐💐👍
@sarathbandara6676
@sarathbandara6676 Жыл бұрын
මගේ මුනුබුරු මිනිබිරියන්ට සුබපැතුම් ඕං
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාට සම්මා සම්බුදු සරනයි ආදිත්‍යා ❤️❤️❤️❤️
@bopin404
@bopin404 Жыл бұрын
😂😂😂😂😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
අපේ ලස්සන දක්ශ කෙල්ලෝ ටික .❤
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 Жыл бұрын
නියමයිනේ හොඳ ආනාගතයක් ඉදිරියේ දකින්නට පුළුවනි බුදුසරණ යි
@doreenchandralatha9747
@doreenchandralatha9747 Жыл бұрын
හරිම ලස්සනයි අනේ බුදුසරණයි හැමෝටම ❤🙏❤
@chanakafernando5974
@chanakafernando5974 Жыл бұрын
first place ආපු දරුවන්ටත් මේ වගේ අවස්ථාවක් දුන්නනම් මාර වටිනවා
@nethranethu2924
@nethranethu2924 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත first place ආව ලමයි පේන්නවත් නෑ
@djdulshan1
@djdulshan1 Жыл бұрын
Unta gembek nanee.. gembek hitiyanam eno
@digishine2790
@digishine2790 Жыл бұрын
Pranirsha innawa
@savijay3565
@savijay3565 Жыл бұрын
@@nethranethu2924 Adithya ට හොඳට සල්ලි තියනවනේ,,ඒකයි ඔය අනිත් දක්ෂයන්ව කපලා එයාව විතරක් promote කරන්නේ🥲😂💔
@DevikaDhimuthu
@DevikaDhimuthu 7 ай бұрын
We are so lucky to have Sanath Gunathilaka still among us. One of the Most Handsome Actors in Sinhala Cinema. Love his Beautiful Voice. 🌷❤️🙏
@thilinasampath2200
@thilinasampath2200 Жыл бұрын
සිරසට respect දක්ෂයෝ හදනවට 💪
@upalidhanapala1713
@upalidhanapala1713 Ай бұрын
අහන්න අහන්න පුදුම මිහිරක් දැනෙන්නෙ..දියුණුවෙන් දියුණුවට පත් වේවා ...
@TrilieshiyaJayawardana
@TrilieshiyaJayawardana 3 ай бұрын
ඔබ සැබෑවටම දක්ශයි දුවේ...මධුර තාරතවයට ජය වෙවා!"!දක්ශ ඔබ කිසිම දෙයකින් වැටෙන්න එපා ජය වේවා !!"
@prasadchinthaka5335
@prasadchinthaka5335 Жыл бұрын
Voice teen season1 set1 patta talented❤️ superb❤
@JayathilakaPrasanna-cu3zb
@JayathilakaPrasanna-cu3zb 10 ай бұрын
සිරසට ගොඩක් පින් ජයවේවා සිරස
@chandranisuraweera6226
@chandranisuraweera6226 Жыл бұрын
Wow excellent Adithya and this group.You all have good future.👍🌹🌹🌹🙏
@PiyathissaKotahewage
@PiyathissaKotahewage 10 ай бұрын
Mathakada.lassana.ada sindu.indiyawe.sindu serama kopikarala salli thiyanawa.❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@SayaniFrame
@SayaniFrame Ай бұрын
ආදිත්‍ය කියන හැම ගීතයක්ම ලස්සනයි ❤
@marishavla1481
@marishavla1481 Жыл бұрын
ලස්සනයි ආදිත්‍යා 🌹🌹🌹
@kalyanidesilva7415
@kalyanidesilva7415 Ай бұрын
දුවෙි හරිම ලස්සනයි තව තව සිංදු දාන්න බුදු සරනයි
@sanjeewagunathilake2484
@sanjeewagunathilake2484 Жыл бұрын
සිරසින් හඳුනාගත් ආකර්ෂණීය චරිතයක්.. ලස්සන වැඩසටහනක්...
@nipunikajayakody6150
@nipunikajayakody6150 Жыл бұрын
ආදරේයී Voice teen 🔥❤
@danushkasanjeewa6095
@danushkasanjeewa6095 Жыл бұрын
Hi
@extremebp8891
@extremebp8891 4 күн бұрын
පට්ට සිංදුව .... ❤❤❤
@nirmalamadushani886
@nirmalamadushani886 25 күн бұрын
Aththatama lassanai adarei hode
@nethufernando462
@nethufernando462 Жыл бұрын
දිල්මි ඉන්නවනේ...❤️‍🔥
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
Innawada. Aye balanna ona
@matheshamadushanka5749
@matheshamadushanka5749 Жыл бұрын
ow neda 🤩♥
@commentator8420
@commentator8420 Жыл бұрын
@@matheshamadushanka5749 kavda ane e inna set1? samahara aya mataka ne
@percygune5235
@percygune5235 2 ай бұрын
පොල්කිච්චාට ස්තූතියි කාලෙකට පසුව ලස්සන සින්දු පෙලක් ඉදිරිපත් කලාට... සව්දි රියාද් සිට
@tipsbydesh
@tipsbydesh Жыл бұрын
සිරසේ තරු 🤩
@Anandalh
@Anandalh 5 ай бұрын
@chamilaperera3667
@chamilaperera3667 Жыл бұрын
proud of you all..girls & boys..❤️❤️❤️
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi Ай бұрын
හරිම ලස්සනයි ස්තූතියි ❤❤❤❤❤
@kaushiHF
@kaushiHF Жыл бұрын
අඩොව් මරු ගැම්මක්
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 6 ай бұрын
පැරණි ගීත නව පරපුර පරිහරණය කිරීම හරිම සුන්දරයි..අතීතයට අපව අරන් යනවා.❤️❤️❤️❤️
@manoshathushari3403
@manoshathushari3403 Жыл бұрын
හරිම ලස්සනයි .කොයිතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ .♥️♥️
@priyankasamarasingha6600
@priyankasamarasingha6600 Жыл бұрын
චන්දන සූරියබංඩාරට වෙන මොන සම්මාන ද.
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 11 ай бұрын
Adithya...❤🌸
@sudeshchathuranga7461
@sudeshchathuranga7461 Жыл бұрын
සිරසට ගොඩක් ස්තුතියි සැගවුණ දක්ෂ දරුවන් ලංකාවටත් ලොකයටත් දායාද කරන්නට දරන උත්සාහයට සිරසට ගොඩක් ස්තුතියි.
@NilushaSakaka
@NilushaSakaka 2 ай бұрын
ෂා හරිම ලස්සන යී
@fareedamajeed2625
@fareedamajeed2625 Жыл бұрын
Melodious voice Aadithya. Very beautiful. ❤ God bless you!
@srikanthidias2306
@srikanthidias2306 Жыл бұрын
හිනාවෙන ඇස්දෙකක් තියෙන සුන්දර රුසපුවක් සමග අලංකාර හඩක් 😘😘
@disnafernando9194
@disnafernando9194 Жыл бұрын
හිනහෙන විට මුතු දිලිහෙනවා.......❤
@malimali6694
@malimali6694 Жыл бұрын
පැරණි ගී කියන්නේ අපේ හදවත වගේ පෝති විජය ඇන්ජලින් නොමැකෙන තරැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wasanthiyapa788
@wasanthiyapa788 Жыл бұрын
oh she is a queen 😍😍😍. So much love to you Adhi girl. ❤️
@sithumwarnakula9699
@sithumwarnakula9699 10 ай бұрын
ආදිත්‍යා ආකර්ශණීය චරිතයක්
@DY-uk5tm
@DY-uk5tm Жыл бұрын
Sirasa tv❤️
@bandara929
@bandara929 Жыл бұрын
One and only sirasa excellent...
@AjanthaLeelananda-rc8ug
@AjanthaLeelananda-rc8ug 25 күн бұрын
Adithya waliwaththa ..she is one of the best singer in srilanka ..❤❤
@pradeepbandara4490
@pradeepbandara4490 2 ай бұрын
හරිම ලස්සනයි....
@thusharikakannangara4174
@thusharikakannangara4174 Жыл бұрын
Dear doni Adithya my heartiest congratulations ..so so sooo beautiful performance ..love you darling.
@SarathRanasinghe-fw1rh
@SarathRanasinghe-fw1rh 13 күн бұрын
Beautiful singing by Adithya
@hanannaggar4555
@hanannaggar4555 Ай бұрын
Duwa. Oya. Nam. Tattage. Kapapu. Paluwa. Jayawewa ❤❤❤❤
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
❤❤❤❤ ලස්සනයි ගොඩක්
@Munasinghe-S
@Munasinghe-S Жыл бұрын
දයාබර දූවෙ, කැපිලි කපාගෙන ඉදිරියට ඒම ඒම කෘරයි පිරි සිරිලංකාවේ දුෂ්කර කාර්යයක්. ඔබගේ ඉදිරි ගමනට සුභ පතමි!
@MenakaSandamaliHenagodaV-sv7mn
@MenakaSandamaliHenagodaV-sv7mn Жыл бұрын
✋,මොන පැත්තෙන් ගත්තත් අාදිත්‍යා Talent මොන පැතතෙන් බැලුවත් ඔයා Beutyfull, සුභ අනාගතයක්!.❤
@harshanidamayanthi2915
@harshanidamayanthi2915 Ай бұрын
ඇත්තමයි ලස්සනයි ❤❤
@kethiperera2351
@kethiperera2351 Жыл бұрын
Niyamai
@melaniandria6300
@melaniandria6300 Жыл бұрын
Adithya niyemai,oyage wayesete oya inne thane gane adamberai nangi,sube pathum
@kalanidissanayake8221
@kalanidissanayake8221 3 ай бұрын
Elakiri 🎉🎉🎉mr.suriya bandara
@abdullahzh3442
@abdullahzh3442 Жыл бұрын
Suba anagathayak wewa budusaranai dooni
@PriyanthaPeiris-i5o
@PriyanthaPeiris-i5o Жыл бұрын
🎉 හරි ලස්සන ගීතයක් ❤
@PrasdSandaruwan
@PrasdSandaruwan 12 күн бұрын
👍👍👍.ඇත්තටම .ලස්සනයි අනේ.අපේ.කාලේ.මතක්.උනානෙර්.💑💑💑💑💑💞💞💞💞🌹🌹🌹🌹👍👍👍👍💯💯💯💯💯💯
@Chamindasanjeeva-y7l
@Chamindasanjeeva-y7l 15 күн бұрын
It's so good and ❤you. Big sissy 💓
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr Жыл бұрын
සිංදුව ව ෙග්ම සංවර ඇදුමි හරිම ලස්සනයි ආදිති්‍යා සුපිරිම voice eka ❤❤❤❤❤
@poloowitagedanawathi9946
@poloowitagedanawathi9946 8 ай бұрын
ලස්සනයි සුපිරිම සුපිරියි හොදේ
@shashikaladasanayake6402
@shashikaladasanayake6402 Жыл бұрын
ආදිත්‍යා ❤
@Anurabsatharasinghe
@Anurabsatharasinghe Жыл бұрын
ආදිත්‍යා පිස්සු නම් කෙලින්ඩ එපා, අපේ ඩේටා ඉවරයි 🎉 එකින් එක පිස්සු හැදෙන සඳ 🎉 ගීත 🎉
@sweethome7551
@sweethome7551 Жыл бұрын
හරිම ලස්සනයි ♥️ voice team so nice profems ❤️🌹❤️👍
@dulanisomalatha1519
@dulanisomalatha1519 Жыл бұрын
අති විශිෂ්ඨයි ❤❤❤❤❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**Woooooow** **Superb**😍😍😍 **Very very Beautiful** **nanga** **Most beautiful** **wish you Good Luck** 😍😍😍😘😘😘😘
@chamilasudarshi3149
@chamilasudarshi3149 Жыл бұрын
Adithya❤❤❤❤
@damai4603
@damai4603 Жыл бұрын
ගිත වලට මෙ ලමයි සාධාරණ යක් කරනවා ආදිත්‍යා එක්ක හිටියා හැමොම සජ්ජායනා වැඩ සටහන ආපහු බලන්න ආසයි සුබ අනාගතය ක් ඔයාලට 😘❤️
@MelmiMel-h7t
@MelmiMel-h7t Жыл бұрын
Adithtiya lassana senduwa. Asai adeththiyata b.s.
@ashathilini5258
@ashathilini5258 Жыл бұрын
හරිම ලස්සනයි
@piyumibuddika6724
@piyumibuddika6724 Жыл бұрын
Ki පාරක් bluvd kiyk mthak නෑ ලස්සනයි ☺️🥺
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 43 МЛН
පිරිමි කියන ගෑණු සින්දු
5:39
Suddek Oba Amathai
Рет қаралды 960 М.