පොලොවට දාන Concrete එක Crack නොවන විදියට කරගන්න. දාපු Concrete එක Crack උනොත් හදාගන්න විදියත් මෙන්න.

  Рет қаралды 764

Technical Handiya

Technical Handiya

8 ай бұрын

මෙම වීඩියෝව ඉදිරිපත් කර ඇත්තේ ඔබ සැමට සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීම සදහායි.
නමුත් හැකි සෑම අවස්ථාවකදීම යම් ඉදිකිරීමක් නඩත්තු කටයුත්තක් අලුත්වැඩියාවක් සිදුකරන විට ඒ සදහා අදාල වෘත්තීය සුදුසුකම් සහිත පුද්ගලයින්ගේ සහයෝගය ලබාගන්න.
පොදු සටහන :
මෙම ටෙක්නිකල් හංදිය යූ ටියුබ් චැනලය පවත්වාගෙන යනු ලබන මගේ නම චන්දන අබේගුණසේකර.
මා විසින් හදාරා ඇති ක්ෂේත්‍රය වන්නේ කාර්මික විද්‍යාවයි.
මම කාර්මික විද්‍යාව පිළිබඳව නිතරම අත්හදාබැලීම් කරන්නෙක්. මා විසින් හදාරනු ලැබූ කාර්මික විද්‍යාව සම්බන්ධව ඇති අත්දැකීම් පමණක් නොව මා විසින් නිරන්තරයෙන්ම සිදු කරනු ලබන විවිධ ක්ෂේත්‍ර වල පර්යේෂණ කටයුතු පිළිබඳව සහ මාගේ ජීවිත අත්දැකීම් ද මෙම ටෙක්නිකල් හංදිය යූ ටියුබ් චැනල් එක මගින් සමාජයේ වෙත පිරිනැමීම මාගේ අරමුණයි.
මෙම video channel එකේ සේවාව අදට වඩා හෙට ට අත්‍යවශ්‍ය වේ යැයි මා සිතමි. මක්නිසාදයත් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළින් දුවා,දරුවන් කාර්මික අධ්‍යාපනයට යොමුවීම සඳහා ඇති ඉඩකඩ පාසල් විෂය නිර්දේශය මගින් අවහිර වී ඇති නිසා පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන් විධිමත් කාර්මික අධ්‍යාපනයක් ලබා ගැනීම සදහා
කාර්මික විද්‍යාල වෙත නොපැමිනේ. මේ හේතුවෙන් රටට අවශ්‍ය පුහුණු කාර්මික ශ්‍රමය දැඩි අර්බුදයකට මුහුණපා සිටී. එපමනක් නොව ඔබගේ ද අපගේ ද දිනෙදා ජීවිතයට අවශ්‍ය වන පුහුණු කාර්මිකයින්ගේ හිගය නිසා අප සැම විශාල අපහසුතාවයකට පත්වී තිබේ. මෙම තත්වයෙන් යම් තරමකට හෝ මිදීමට නම් කල යුත්තේ ඔබ එදිනෙදාට අවශ්‍ය වන කර්මික දැනුම යම් ප්‍රමාණයකට හෝ ලබා ගැනීමයි. ඒ සදහා ද මෙම වීඩියෝ චැනලය යම් තරමකට හෝ උදව්වක් වනවා ඇතැයි සිතමි.
මෙයට අමතරව පාසලෙන් විශ්ව විද්‍යාලයකට ඇතුලුවීමට නොහැකිවූ දුවා දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට, රැකියාවක් කිරීමට අවශ්‍ය මග පෙන්වීම ද මෙම “ ටෙක්නිකල් හංදිය” You Tube Channel එක පවත්වාගෙන යාමේ තවත් පරමාර්ථයකි.

Пікірлер: 6
@dinushabandara1157
@dinushabandara1157 8 ай бұрын
හරිම පැහැදිලියි සර්... ❤ බිත්තියක Crack එකක් ගියහාම ඒකට යොදන විසඳුමත් මේ විදිහට Video එකක් ගේන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා... 🙏
@chandanaabeygunasekara6339
@chandanaabeygunasekara6339 8 ай бұрын
අනිවාර්යයෙන් කරමු
@dinushabandara1157
@dinushabandara1157 8 ай бұрын
සර්, සාමාන්‍යයෙන් Single Floor House එකක් හදද්දි Foundation එකට පස් පුරවලා, හොඳින් තලලා ඉන් පස්සේ Concrete දාද්දි කම්බි බැඳලා දාන එක අත්‍යවශ්‍ය ද...???
@TechnicalHandiya
@TechnicalHandiya 8 ай бұрын
ඔව්
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 3 ай бұрын
Ane mata danaganna one cooling sheet gahapu nathi gedaraka wahalekata wahale sampurnayen bala cooling sheet gahuwoth prashnayak weida
@ThisaruArangala
@ThisaruArangala 5 ай бұрын
👍
How to put a concrete slab in the proper way
12:22
Technical Handiya
Рет қаралды 45 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 45 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН
concrete mixture for a small household work...
14:54
Technical Handiya
Рет қаралды 9 М.
How to Make Steel Roof for Your House...
24:16
Technical Handiya
Рет қаралды 21 М.
How to use your gas cooker in the Proper Way
12:29
Technical Handiya
Рет қаралды 25 М.
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
දුලීකාගෙන් සැර කතාවක්.මේකනම් පට්ට කතාව.
6:45
Kung sa anak ni Niño Muhlach..... paano pa sa iba
52:55
Tune In Kay Tunying
Рет қаралды 21 М.
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 17 МЛН
My iPhone 15 pro max 😱🫣😂
0:21
Nadir Show
Рет қаралды 725 М.
Частая ошибка геймеров? 😐 Dareu A710X
1:00
Вэйми
Рет қаралды 3,3 МЛН