KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඉගෙනගනිමු අමානෝ තහඩු ගැන. මේ තහඩුවට භාවිතාවන තාක්ෂණික නම සිංක් ඇලුමිනියම් තහඩු.
17:31
වානේ (යකඩ) වලින් නිවස හදමු / Steel Structure Building / Metal House Designs / Ganu Jay
14:55
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
How to Make Steel Roof for Your House...
Рет қаралды 25,032
Facebook
Twitter
Жүктеу
1
Жазылу 21 М.
Technical Handiya
Күн бұрын
How to Make Steel Roof for Your House...
Пікірлер: 91
@asankamanoj6462
2 жыл бұрын
අපේ ගෙදර වහලෙත් යකඩින් ගහන්න ඉන්නේ. බොහොම ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට
@ljayasekara5338
Жыл бұрын
චන්දන. මේ වීඩියෝ.. දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඔය video එකේ තියෙන්නෙ. මගේ ගෙදර. ඔබගේ. Company. එකෙන් සාදන ලද. ඉතාම සාර්ථක. යකඩ. වහලයක්. නිමැයුම ඉතාම හොඳයි. ඔබට ස්තූතියි. ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
@lasitha1991
3 жыл бұрын
ගොඩාක් වටින තොරතුරු රැසක් තියන වීඩියෝවක්,, බොහොම ස්තුතියි. පොඩි තොරතුරක් දැනගැනීමට කැමතියි, ඇස්බැස්ටස් සෙවිල්ලීමෙන් සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන කලකට පෙර ලොකු ආන්දෝලනයක් තිබුනා මතකයි, එහි සත්‍ය අසත්‍යතාවය ගැනත්, එවන් ගැටලුවක් තිබේනම් එය මග හරවන්න හැකි විදියක් තිබේද යන්නත් දැනගැනීමට කැමතියි.
@SitharaSewwandi-n5t
Ай бұрын
ඇත්තටම ප්‍රයෝජනවත් video akak,තවත් මෙවැනි videos danna ❤
@richmondrathnayake9100
2 жыл бұрын
නිර්ලෝභීව දැනුම බෙදා දෙන ඔබට පිං
@shantech9637
2 жыл бұрын
ඉතා වැදගත් තොරතුරු එකතුවක් දැනුවත් කලාට ස්තුතියි.
@ULVideos
3 жыл бұрын
ඉතා වැදගත් තොරතුරු එකතුවක් ... බොහොම ස්තුතියි ඔබතුමාට ..
@hasunnalaka2371
2 жыл бұрын
මමත් කල්පනා කර කර හිටියේ යකඩින් ගහනවාද ලිවලින් ගහනවාද කියලා ගොඩක් ස්තුතියි ඔය මහත්මයාට පැහැදිලි කරලා දුන්නට
@bskcreation1888
Ай бұрын
ඉතා වටින උපඩෙස් ටිකක් .බොහොම ස්තුති..
@priyankarc4424
3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් . ගොඩක් තොරතුරු දැනගත්තා . ස්තුතියි .
@sumudusamadhi2155
3 жыл бұрын
ඉක්මනින් වැහිපිහිලි ගැන කරන්න සර්.ස්තූතියි
@SpaceLay2023
Жыл бұрын
I was searching for steel roof detailing to draft and this video appeared. Seems like your channel is valuable to the guys in SL construction field. Keep up the good work and wish you all the best!
@humudurajakaruna4910
4 ай бұрын
4
@upsena880
3 жыл бұрын
ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..
@cyrilbentara9464
2 жыл бұрын
ගොඩක් ප්‍ර්‍රයෝජනයි 🙏
@chandrasekarasamaranayake2043
8 ай бұрын
Most valuable video. My best wishes!
@gayanwijesooriya5656
Жыл бұрын
ජයම වේවා ඔබට ...සුවපත්ම වෙවා
@kumarasiriwardhana5836
3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට..
@sandanamthilakaram9734
Жыл бұрын
godak vatina video1k thank you
@Anuradha-wd1nz
2 жыл бұрын
Awashyama weleka dakapu vedio ekak . Bohoma sthuthi...
@innateconstruction8388
3 жыл бұрын
Sir, apita pathi bemmak design karana widiha kiyala denna. Step foundation ekakata design kara ganna
@sachindamadushan7366
3 жыл бұрын
Thanks.... valuable video & idea...
@lalithsamanthilake1032
3 жыл бұрын
Very good . Thank you .
@lasithagayashan9823
Жыл бұрын
Thank you very much 👍
@sisirachandhana456
3 жыл бұрын
සුපිරි 🖐️
@susanthapunchihewa1030
2 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද
@mamchaild6778
Ай бұрын
Mama ahala thiyanava yakada vahala Honda podu gadanegili valata vitharaikiyala
@pathummadushan6268
Жыл бұрын
Godak watina karunu tikak.❤❤❤
@pathumsenarathna3445
3 жыл бұрын
Steel mila degunayakin withara dan wadi wela tiyenawa..eth meka labaida???
@psamarasinghe
3 жыл бұрын
මටත් ඒකම හිතුනා... බොක්ස් බාර් වලින් structure එක කරලා upvc sheet වහලට දාන්න බැරිද ...?
@weldingadma2071
3 жыл бұрын
Good job..thank you .
@litholines2856
3 жыл бұрын
Thank you very much
@kalanamahendra9367
3 жыл бұрын
Please Help, Aluminium and Upvc fabrication part-time course ekak kiyanawada
@lasinduniroj6749
3 жыл бұрын
වැරන්ඩාවකට zinc aluminum තහඩුව අවුලක් නෑනේ
@sudeshsilvasudesh3753
3 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@changehiru9570
3 жыл бұрын
Godk watinwa video aka thnks
@dayarathnebandara6807
3 жыл бұрын
Thank you very much sir
@ruwanupasena149
3 жыл бұрын
Good job
@bmudalige3992
3 жыл бұрын
Mahathmayata barida ape gedara wahala complete Karala denna
@priyadarshanialexander8996
6 ай бұрын
yakada wahala ..Wiring eka kara ganna puluwanda..
@themiyaabeykoon3544
2 жыл бұрын
godak vatinawa,thanks
@RuwanNawarathna
3 жыл бұрын
Thanks
@j.a.uthpalanimalijayakody5485
3 жыл бұрын
Thanks 👍
@lakmaliwickramasinghe5526
Жыл бұрын
Warga adi 1000 ka wage wahalayakat yakadin kaloth viyadama kiyak wage yaida
@nishanrangana83921
3 жыл бұрын
Niyamai 👍
@swarnalandewaththe8130
6 ай бұрын
Thanks ❤
@sampathmunasinghe
5 ай бұрын
Yakaden wahala gahuwama akunu sannayaka sawi karanna onida pls mata me gana kiyanna
@gayanwijesooriya5656
Жыл бұрын
පොඩි දර්මසාලාවක් සදහා වහලට අඩි 10 අමානෝ සිට් 60ක් අවස්‍යයි..බොක්ස් බාර් වලින් ගහන්නේ...මට සාධාරණ මිලකට විස්වාස වන්ත තැනක් දැන ගන්නට පුලුවන් ද ....ලොකු පිනක් .....සුවපත්ම වෙවා .........
@aravindabandara4197
2 жыл бұрын
Godak watina wadak
@sanjeewanabulathsinhala8049
4 ай бұрын
මගේ ගෙදර කොටසක් තියෙනව කණු 6ක.දිග අඩි 30 පලල අඩි 15.යකඩෙන් ගහලා අමානෝ සීට් වහන්න කීයක් විතර ඕනද.හැකි ඉක්මනින් පිලිතුරක් එවන්න
@rajkhanna6339
Ай бұрын
Unfortunately I don't find any Whats App number that you mentioned here
@chandimaabesingha343
Жыл бұрын
Box bar wahala sadaha hoda nedda sir
@KingsleyMadurapperuma
Жыл бұрын
Very good ❤❤
@tv187
Жыл бұрын
සර් අපේ පන්සලේ වහළයක් ගහනවා ඒක පල 4රේ වහළයක්..ගහන්නේ..
@prasannakarunarathne2022
2 жыл бұрын
Good
@sugathsamarathunga7285
3 жыл бұрын
Yakada wahala karana aya innawada
@samanrajapaksha3534
5 ай бұрын
මහත්මයා මගේ ගෙදර සෑදීමට කටයුතු කරන මොහොතක . කාමර 2යි සාලය මුලුතැන්ගෙය 😊ආලින්දය පළ 4 කුඩා නිවසක් යකඩ තහඩු නොමැතිව ඇස්බැස්ටස් ෂීට්ස් වල කුඩු නිසා පිලිකා කාරක හේතු අඩංගු බවට මත පවතිනවා ඒ හේතුවෙන් මිදීමට ගතයුතු ක්‍රියාමාර්ග කුමක්ද ? දැනගැනීමට අවශ්‍යයි .
@bmudalige3992
3 жыл бұрын
Godak honda video ekak
@malshasan6776
Ай бұрын
Ape gedara rooftop ekata wahalayak gaha ganna one
@resandu227
4 ай бұрын
Voyadama.hohoma warga adiy da aya keeya
@samithanilmininilmini8969
2 жыл бұрын
වර්ග අඩි 1000වහලට කොපමන වියදමක් යයිද සර්
@rumeshkasun3251
2 жыл бұрын
Wastu vidayawa balapanwada
@sirilnishnatha7156
Ай бұрын
මට මෙි යකඩ මිල ගනන් දාලා එවනවාද 1.5 බාර් = 8 2.4 = 04 2.3 = 29
@tharangamadugoda6351
6 ай бұрын
Kandy wala වහලක් gahagahanna danna hoda kenek innawa nam kiyamna
@d.msenevirathne7431
3 жыл бұрын
🙏
@santhajayakody4505
Жыл бұрын
❤❤❤💥🌹
@lahiruartcreation
10 күн бұрын
Watina video ekak
@tv187
Жыл бұрын
ප්ලේන් එක දාන්න පුලුවන්ද
@syanesyane9015
Жыл бұрын
අඩියක් කීයක් වෙනවද
@nimmiburhan7206
Жыл бұрын
30 ×25 Walhalla kopamana yaeda
@sanjayadissanayake8249
3 жыл бұрын
😍
@rumeshkasun3251
2 жыл бұрын
Nakt balanna onit na neda
@ajithkumara6272
Жыл бұрын
👍♥️💐♥️♥️
@sriyaniabesinghe545
2 ай бұрын
Rassanaya danenavada
@syanesyane9015
Жыл бұрын
අපටත් කියන්න හදාගන්න අවශ්‍ය යි ලී වලින් ගහනව ට වඩා හොදයි කියලා හිතෙනවා හරිම හොඳ වැඩ සටහනක්
@adithyasilva
2 ай бұрын
palayan buruwo yanda,,thoge boru
@supunmadawa1571
7 ай бұрын
Number eka nedda
@hah73829
7 ай бұрын
2024 ගනන් මොන වගේද?😊
@TheroKgawesi
5 ай бұрын
Contact no eka nane
@NNslippers
Ай бұрын
නම්බර් එකක් එවන්නකො
@tv187
Жыл бұрын
පන්සලේ හදන්න ඉන්නේ
@roshanlokuwellage989
11 ай бұрын
ඔබතුමා ගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද
@karunishantha2939
9 ай бұрын
අද මම වහලේ ගහන්න ඩිසයින් හොයන කොට තමා දැක්කේ වලේ පොල් ලී දිරලා
@blackwolfSL
2 жыл бұрын
contact no eka nedda
@TechnicalHandiya
2 жыл бұрын
0714 200 400
@danushkaeranda938
10 ай бұрын
Phone number eka ewanna පුළුවන්ද
@nandanaprasad5221
10 ай бұрын
Phone number eka plz
@thakshipeiris3580
11 ай бұрын
Phone number eka dannako
@KasunShanaka-w2k
2 ай бұрын
WhatsApp number eka denna
17:31
ඉගෙනගනිමු අමානෝ තහඩු ගැන. මේ තහඩුවට භාවිතාවන තාක්ෂණික නම සිංක් ඇලුමිනියම් තහඩු.
Technical Handiya
Рет қаралды 73 М.
14:55
වානේ (යකඩ) වලින් නිවස හදමු / Steel Structure Building / Metal House Designs / Ganu Jay
Ganu Jay
Рет қаралды 12 М.
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 85 МЛН
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,4 МЛН
00:59
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
26:32
වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්‍රමය මෙන්න - Hardware Mart House Project
Nilame
Рет қаралды 486 М.
8:24
FINISHING ROOF
Sihina Sewana Architecture & Builders
Рет қаралды 10 М.
7:23
නිවස හැඩකරන වහල වර්ග 11ක් සියලුම වියදම් සහිතව. / finishing roof and normal roof
Baasunnahe
Рет қаралды 72 М.
17:55
නිවසකට සුදුසු ලී වර්ග හරියටම තෝරගන්නෙ කොහොමද? | How to select woods for your house | Heavenz.lk
Team Heavenz (Heavenz.lk)
Рет қаралды 33 М.
12:54
ලක්ෂ 8 න් ස්ලැබ් එක දාන විදිය / Concrete Your Slab Within 8 Lakhs / In Sinhala / Ganu Jay
Ganu Jay
Рет қаралды 65 М.
35:00
80%ක ඉතිරියකින් නිවාස සිහිනය සැබෑ කරගන්නේ මෙහෙමයි | Maco Super Plaster | Hansaa
Hansaa
Рет қаралды 232 М.
28:25
වහලක් ඉදිකිරීමට අවශ්‍ය ලී දඩු ප්‍රමානය, සෙවිලි තහඩු සහ අනෙකුත් ද්‍රවය ප්‍රමානය.හයරියට ගනනය කරමු.
Baasunnahe
Рет қаралды 32 М.
5:31
අද අපි දැනගමු ගෙදරට ගල් වැලි ගේන ලොරිවල සහ ටැංකියක කියුබ් මනින විදිය - Technology for Life
Technical Handiya
Рет қаралды 5 М.
4:06
what is good cover angle home roof in sinhala
SL CONSTRUCTION & DESIGN
Рет қаралды 30 М.
5:11
Gasless MIG ප්ලාන්ට් එකෙන් BOX BAR පාස්සමු | Riland MIG 135E Gasless Machine
Riland Sri Lanka
Рет қаралды 17 М.
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН