NPP විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය විශ්ලේෂණයක් - Quantum Leap Analysis - Manasgatha Episode 71

  Рет қаралды 21,860

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this episode we discuss our take on the NPP's science and technology policy with Professor Chandima Gomas.
Read the policy - www.npp.lk/en/...
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 194
@Chathuranga_CA
@Chathuranga_CA Ай бұрын
මනස් ගාත කියල දාල තියන නිසා හොදයි ඒත් හරිම අසාධාරණ දේ තමයි prof හා දසුන් එදා සමුළුවේ gomika ගේ presentation එක නොබලපු එක. ඉතා පැහැදිලිව කියනවා කොහොමද Already Done Research ඉකමනින් Go to Market කරන්නෙ කියල, ඊලඟට කොහොමද මැද හා ආර්ම්භක research දිහා බලන්නෙ කියල. ඊලඟට ලෝකෙ research කරන්නෙ දියුණු රටවල් විතරයිනම් තුන්වෙනි ලෝකෙට පුලුවන් හැමදාම IMF යන්න මොකද අපිට IP නෑ. ලංකාවෙ කර්මාන්ත ගැන පොඩි හෝ අවබෝදයක් තියෙනවා නම් දන්නවා Research Adoptation කරන්න පුංචි තල්ලුවක් දුන්නනම් කොච්චර දුරක් යන්න පුලුවන් ද කියල, මේ Research ඔකෝකොම කෙරෙන්නෙ Industry Need එකකට Cutting Edge Ground Breaking R&D වලට සමස්ත 1% දානව කියල කොහේදිවත් කීවේනෑ. කීවෙ Commercial Priority එකට යොදවනවා කියල. අද රබර් කර්මාන්තය තේකර්මාතය දීවර පොල් මේවට පොඩි තල්ලුවක් දෙන්න ඕනේ, ඇගලුම් private sector එකට උදව් කරන්න ඕනේ. ඊලඟට ලංකාවෙ GDP එක Tr 30යි ඒ කියන්නෙ අපි මේකට වෙන් කරන්නෙ බිකියන 300ක් ඒක රජයෙන් විතරක් නෙමේ. සීනි බදු වංචාවම දැන් බිලියන 79ක් එකතු නොකල බදු ට්‍රිලියන එකක් 😊 ඒ වගේම Policy එක කියනවා කොහොමද මේ දැන් බජට් එකට බරක් නොවන්න Private Public Investment වලට යන්නෙ කියල ඊලඟට ලෝකෙ established fact එකක් තමයි R&D vs Growth Correlation එක. ඔගොල්ලො කතාකරන fallacy එකක් තමා සිංගප්පූරුව තලගොයා කබර ගොයා න්‍යාය. සිංගප්පූරුව අද 1%ක් දැම්මට Growth phase එකේ රජයෙන් පමණක් 2%කට එහා දානවා. හොයල බලන්න සිංගප්පූරුව සතු IP ප්‍රමාණය Medical, IT , FOOD, ect
@NaveenRanaweera
@NaveenRanaweera Ай бұрын
GDP Tr 30 කියන්නෙ රජයෙ ආදායම කියලද හිතන්නෙ ලංකාවෙ පෞද්ගලික අංශය දැනටම RND වලට වියදම් කරනවා
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
SIngapore වල 1996ට පෙර දත්ත නම් මගේ ගාව නෑ. 1996 සිට ගත්තම මුලු R&D එක (රජ්‍ය හා පුද්ගලික අංශ දෙකටම) 1999 වෙනකන් 2%ට අඩුයි. ඊටපස්සේ ගත්තත් 2.2% සීමාව පහු කරන්නේ 2018 දී. 1999 සිට 2018 දක්වාම 1.92%ත් 2.2% ත් අතර ප්‍රමාණයක් තමයි වියකම් කරල තියෙන්නේ. Development වලට රජයෙන් පමණක් 2%කට වඩා දානව කියන එක මට පැහැදිලි නෑ. මෙතන මම නම් කතා කරේ රජය වැයකරපු වැඩි propotion එකක් වැය කරේ පුද්ගලික අංශයේ දියුණුවට කියලා. මෙතනදී මතු කරන්න හැදුවේ, රජය R&D එකට වැය කරන එක commercial ROI එකක් තියෙන ඒවට දාන්න ඕන කියන එකවිතරයි. ලංකාවේ රජයට GDP එකෙන් 5%ක් ROI එකක් ගන්න පුළුවන් දැනට කරල නැති අලුත් IP වෙනුවෙන් යොදන්න පුලුවන් නම් ගැටළුවක් නෑ. සම්පූර්ණ වැඩසටහන බැලුව ද? නැත්තන් තොර ගත්ත කොටස් ටිකක් බැලුව ද?
@sudarshanasampath8116
@sudarshanasampath8116 Ай бұрын
Prof Gomes කතා කරන්නෙ quantum leap එක ගැන නෙවෙයි, එයා ඒක බලල වත් කතා කරා නම් වටිනව, Prof Gomika පැහැදිලි කරා research එකක් තෝරා ගන්න විදිහ පවා. Sanjaya අවස්තා කිහිපයකදිම prof ට මතක් කරනව දැක්ක quantum leap එකේ මෙහෙමයි තියෙන්නෙ කියල.
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 Ай бұрын
Chathuranga ❤🎉
@prasannapodiwelaarchchilage
@prasannapodiwelaarchchilage Ай бұрын
පළමුවෙන්ම ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් කියවලා එහි තියෙන කන්ටෙන්ට් එක අවබෝධ කරගැනීමෙන් පසු විවේචනයකට ආවොත් මම හිතනවා සාර්ථක විවේචනයක් කරගන්න පුළුවන් කියලා එහෙම නැතුව අහන මිනිස්සුන්ගේ කාලයක්
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi Ай бұрын
හරි හරි මේ ලෝක මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් හදපු උතුම්ම ශ්‍රේෂ්ටතම විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය , දැන් සතුටුද , ආතල් ද
@roshanjayasekara2370
@roshanjayasekara2370 Ай бұрын
Inovation වලට තැන දෙන්නේ නැති රටවල් වල වලපල්ලටම යනවා.ලංකාව හොද උදාහරණයක්
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@user-kw1lr9xm4n
@user-kw1lr9xm4n Ай бұрын
@@indikalakmali9055 ඔයාට ඔහොම කියලා දෙන්න බෑ.ප්‍රායෝගිකවම කියාදෙන්න වෙනවා .ඔයා ඉන්නේ මොන්ගල් වෙලා .
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
@@user-kw1lr9xm4n නෑමිලාද එන්න ඔනි
@thilanga88
@thilanga88 Ай бұрын
ගොඩක් ප්‍රශ්න වලට උත්තර මහාචාර්ය ගෝමික භාරත එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි කරනවා... විශේෂයෙන්ම ආර්ථික අපහසුතාවය ඉන්න වෙලාවෙ මොන වගේ දේවල්ද කරන්න හිතාගෙන ඉන්නේ කියන ඒක... kzbin.info/www/bejne/Z2ioZoh-Ys1jnJIsi=EcS9ydVM6uRUib5c
@milandash-mg4gh
@milandash-mg4gh Ай бұрын
ඔව් තව ගොඩක් තියනව.
@mihinnimsara4899
@mihinnimsara4899 Ай бұрын
NPP එකේ කෙනෙකුත් හිටියනම් තමයි හොද. චතුරංග වගේ. හේතුව, Quantum Leap Full Program එකේ කියනවා කොහොමද Fund හොයාගන්නේ වගේ කරුණු . මෙතැනදී කතා වෙන සමහර දේවල් වලට ප්‍රතිතර්ක කරන්න කෙනෙක් ඉන්නම ඕනි. Frame එක එළියේ ඉදල බැලුවම එන ප්‍රශ්න වලට ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් උත්තර මොන වගේද කියල ප්‍රේක්ෂකයෝ දැනගන්නේ කොහොමද නැත්නම්.
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@dinesh3123
@dinesh3123 Ай бұрын
චතුරංග ජීවත් වෙන්නේ ෆැන්ටසියක. ඔහුට උපාය මාර්ගයක් නැත.
@mihinnimsara4899
@mihinnimsara4899 Ай бұрын
@@indikalakmali9055 kzbin.info/www/bejne/o2OvfHigbs2WaLc
@mihinnimsara4899
@mihinnimsara4899 Ай бұрын
@@dinesh3123 kzbin.info/www/bejne/qKTTZnykrbeeeqc ඔහුව කියවා තේරුම් ගන්න .
@mihinnimsara4899
@mihinnimsara4899 Ай бұрын
@@dinesh3123 kzbin.info/www/bejne/qKTTZnykrbeeeqc
@shanthameheramba6505
@shanthameheramba6505 Ай бұрын
සමාජවාදය ගැන තියන ප්‍රශ්න වෙන විදිහකට මුදාහරිනවා වගේ. හොඳ වෙලාවට chathuranga මේකට comment එකක් හරි දැම්මේ. 🤔
@lifeindepth8010
@lifeindepth8010 Ай бұрын
I am also a member of a Kottasa Sabha WILIMBULA south. Although in some areas still I have to think more overall I appreciate your efforts and I want you to continue this. Thanks to everyone will change this. 👏
@tharinduprf
@tharinduprf Ай бұрын
42:45 ඕක හරියට කියවලා ආවනම් හොදයි නේද? At least implementation chapter එකවත්. එහෙම කරානම් මීට වඩා ගැඹුරට සාකච්ඡාව ගෙනියන්න තිබ්බා. Anyway good effort 🎉
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi Ай бұрын
හරි හරි මේ ලෝක මානව ඉතිහාසයේ එතෙක් මෙතෙක් හදපු උතුම්ම ශ්‍රේෂ්ටතම විශිෂ්ටතම ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය , දැන් සතුටුද , ආතල් ද
@gamingbragan
@gamingbragan Ай бұрын
මහාචාර්ය තුමාට වැඩ වැඩි නිසා පොත කියවන්න වෙලාවක් නැති ව ඇති. අඩුම ගානෙ ගොමික මහත්තයා ගෙ කතා ව වත් අහල ආවනම් වටිනවා. මද්‍යගත කමිටුව පිහිටුවිමට අදාල කරුණු ගොඩක් කියනවා.සාකච්ඡා ව සාදනියයි එහෙම උනා නම්
@funnysl8695
@funnysl8695 Ай бұрын
උද්දච්ච කම ඕකගේ 😂
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 28 күн бұрын
ඇත්තටම මේ රට හරි විදිහට වෙනස් වෙන්න ඕන , පටු කිහිපදෙනෙක්ගෙ වාසියට අදහස්වලට යට වෙලා මේ රට ප්‍රතිපක්තියක් නැතුව වැනි වැනි තිබිල කල්ලි හැදිල මැරයො දූෂකයො මේ රට පාලනය කරල විනාසම වෙලා ගියා , මේ පාර හරි විදිහට වෙනස් වෙන්න ඕන ❤❤
@KMP212
@KMP212 Ай бұрын
හොඳ වැඩසටහනක්. ❤ මම හිතන ව npp එක මේ වගේ අදහස් සාධනීය ලෙස භාර ගත යුතුයි කියල. 🎉
@prasannapodiwelaarchchilage
@prasannapodiwelaarchchilage Ай бұрын
හැබැයි ඔබතුමාලා විසින් මේ විවේචනය පටන් ගැනීමම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමේ බලගැන්වීමේ පටන් ගැම්ම දෙනව ඒක තමයි වටිනම දේ
@Rightdirection563
@Rightdirection563 Ай бұрын
Prof trying to show off himself is better than other professors. It's better if you could go through the document and come to the conclusions. This is like කොහෙද යන්නේ මල්ලෙ පොල් scn ekak... But good effort ❤
@dumindaamila9489
@dumindaamila9489 Ай бұрын
නයි නටවද්දි, පැනි බෙදද්දි නිහඩව උන්, මේවගේ ඊනියා උගත්තු, ගුල් වලින් එලියට ගන්නත් NPP එකෙන් ගලක් ගහන්න ඕනි...
@studiofocuskandana4433
@studiofocuskandana4433 Ай бұрын
මන් හිතන්නෙ මාලිමාව රටේ බුද්දිය ඇවුස්සුව. දැන් හැමෝම වැඩේට බැහැල. ඒක් හොද ප්‍රවනතාවක්..
@jiyorawanninayake4546
@jiyorawanninayake4546 Ай бұрын
Graphine වලින් ​@@indikalakmali9055
@chamindaramanayake2055
@chamindaramanayake2055 Ай бұрын
හරියට හරි. ගොඩක් දේවල් පේන්නෙ නැතුව කෝමා වෙලා හිටපු මෙයාව නැගිට්ටවපු එකම මදැයි 😂😂😂
@everlasting8678
@everlasting8678 Ай бұрын
ෆ්‍රොරොෆ් හරියට බලල නෙමෙයි කතා කරන්නෙ. මනස් ගාත නිසා අවුලක් නෑ 😂 බුලට් එකේ කතාවෙන් හිතුන ඇත්තටම මේ engineer කෙනෙක්ද කියල.
@stk_lk
@stk_lk Ай бұрын
වයසට යනකොට ඔහොම තමයි. Event එකට සහභාගී උන අය ගෙන්න ගත්ත නම් තමයි හොඳ. මොනා උනත් වයසට යන කොට ඔහොම තමයි. බන්දුල ගුණවර්ධන හොඳම උදාහරණයක්
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Ай бұрын
comment නම් දායි බුද්ධිමතුන් වගේ ඔහේලා. තමුසෙලාට ලං වෙන්න වත් බැරි තැන් වල ඒ මිනිස්සු ඉන්නේ.
@ProfessorNimal
@ProfessorNimal Ай бұрын
Absolute MANASGATHA!!
@Hiru367
@Hiru367 Ай бұрын
@@dilshan_ketakumbura_666ලොකුද ඉතින් 😂
@funnysl8695
@funnysl8695 Ай бұрын
​@@dilshan_ketakumbura_666ඔයාට බැරිව ඇති අපිටනම් පුළුවන් 🤣
@visuraliyanage3575
@visuraliyanage3575 Ай бұрын
මිනිස්සු සබුද්ධික වෙන්න ඕන ඉතින්......අවුරුදු බර ගානක් තිස්සෙ වැටුණු රටක් ඉතින් ....මොන දේ උනත් කාලයක් ඕනි....නැද්ද?
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@visuraliyanage3575
@visuraliyanage3575 Ай бұрын
@@indikalakmali9055 අනේ මල්ලියෙ මට කියන්නකො, මෙහෙම රටක් බංකොලොත් කරන විදිහ..
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 Ай бұрын
​@@indikalakmali9055තව මාස දෙකකින් පස්සෙ බලාගන්ඩ බූරුවා 😅
@amii-b5s
@amii-b5s Ай бұрын
@@indikalakmali9055 eka sbawika nedda?
@dayapeiris7276
@dayapeiris7276 Ай бұрын
Prof's explanation on adoption, improvisation, innovation, research and development as well as research and invention is appreciated
@harshaganage2363
@harshaganage2363 Ай бұрын
Methek kal athi novunu sanvada "malimawa" nisa athi vela tiyanava eka hoda tathwayak. malimawata jayama wewa
@dhammikewijenayake1872
@dhammikewijenayake1872 Ай бұрын
ඔයාලා ඉස්සෙල්ලාම presentation එක බලලා ඉන්න.
@prasannapodiwelaarchchilage
@prasannapodiwelaarchchilage Ай бұрын
අතීතයේ හදපු ප්‍රතිපත්ති බොහෝමයක් දුක් ගැනවිලි අඳෝනාවලින් කෙළවර වුණා ඉතින් මේ ප්‍රතිපත්තිය විවේචනය කරන්න සුදුසු පුද්ගලයෝ ඒක හොඳින් කියවලා දැනුම අරගෙන මේක කරොත් අපිට ඉතාම කෙටි කාලයක් තුළදී අවබෝධ කරගන්න පුළුවන් මේකත් දුමකින් කෙළවර වෙන එකක්ද කියලා
@BeekeepingSL
@BeekeepingSL Ай бұрын
බයිඩන් දිවුරුම් දුන්නෙ බයිබලයේ අතතියල ඒක හරිම මොඩ් පන්සිල් ගැනීම පසුගාමි
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Ай бұрын
සෑහෙන වැදගත් සාකච්චාවක්
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@jayanthafernando719
@jayanthafernando719 Ай бұрын
NPP Leaders must get help by Prof. Unday Indrarathne (Economist- Dubai)
@System-change-SL
@System-change-SL Ай бұрын
මම මේ R&D කතාව ලංකාවට මේ බංකොලොත් වෙලාවක අවශ්‍යද කියන ප්‍රෂ්ණයට උත්තරය අහු කරගත්තා. ඇත්තටම ඒක අපි අර්ථ දක්වන විදිහට එහා ගිහින් මේ රිසර්ච් අන්තිම option එක නොවන විදිහට, රටේ ආර්ථිකයට බද්ධ වෙන විදිහට මේ සැලසුම් ඉදිරිපත් කිරිම තමයි මෙහි විශේෂත්වය. ඒකමයි මේ අපට වෙන වැරැද්ද. Research & development for initiating policy planning for their economic development in a bankrupt country කියන විදිහට ඔය කීව අපි ඔක්කොම හිතං ඉන්න R&D දැක්ම ගැන මේ professor නැවත හිතා බැලුවේ නම් සුදුසුයි. නැත්නම් හැමදාමත් මෙහෙම තමයි
@funnysl8695
@funnysl8695 Ай бұрын
ඒක තරම් danna එකක් නෑ අප්පිරියයි
@slrawana
@slrawana Ай бұрын
2:48:20 බුදුදහමේ භාවනා කියලා සඳහනක් මමත් දැකලා නැහැ. නමුත්, ධ්‍යාන තිබෙනවා. සතර දැහැන් තිබෙනවා. මහණෙනි ධ්‍යාන කරව් කියලම තිබෙනවා. ඕනේ නම් මට ඒ සමබන්ධයෙන් තිබෙන ත්‍රිපිඨකයේ ධ්‍යාන කරව් කියලා අදහස් වෙන්නේ කුමක්ද කියන විඩීයෝ විස්තරයක් දාන්න පුළුවන්.
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
සතර සතිපට්ටානය වඩන එක තමයි ඒ ධ්‍යාන කරවු කියල කියන්නේ [මගේ අදහස]. පිටකයේ බාවනා කියන වචනය තියෙනවා. මම මේ විඩියෝ එක කරාට ප්සසේ ඒක දැන ගත්තේ.
@udawattagedhammikaperera3231
@udawattagedhammikaperera3231 Ай бұрын
@@CodeWithDasun දස්සනේන පහාතබ්බා මඟින් (බන අසා) සෝවාන් වීමෙන් (ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වූ ආර්ය ශ්‍රාවකයාට) අතතුරුව, සතර සතිපට්ඨානය වඩා සම්මා සමාධිය පූර්ණ කිරීම (නිවන පූර්ණය කිරීම) තමයි ඒකායන නිවන් මඟ. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩීමට කියන්නේම සතර දැහැන් වැඩීම. වෙනත් වචන වලින් මෙය පැහැඳිළි කරනවා නම් ධ්‍යාන වැඩීමට ප්‍රථම අර්ය භූමියට පැමිණිය යුතුයි. එනම් අවම වශයෙන් සෝවාන් ඵලයට හෝ පැමිණිය යුතුයි. එවිට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වී ආර්යෙක් බවට පත්වන්නේ. ඉන් පසුව තමයි ධ්‍යන වැඩීම සිදුකළ යුත්තේ. බුදුදහමේ තිබෙන ධ්‍යාන (භාවනා) වැඩිය හැක්කේ අර්‍යන්ට පමණයි යන්න තමයි ඉන් තවත් ආකාරයකට කියැවෙන්නේ. එසේ ආර්‍යය භූමියට පැමිණි අය වැඩිය යුතු ධ්‍යාන වර්ග 4ක් ගැන තමයි සඳහන් වන්නේ. ඒවා, ප්‍ර‍ථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීක ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය ලෙස වර්ගකර ඇත. මෙම භාවනාව වැටෙනකොට සම්මා සමාධිය වැඩිම නිරායාසයෙන්ම සිදුවන්නක් නිසයි මෙම ධ්‍යාන වර්ග සතර වැඩිම පනවා ඇත්තේ.
@Ravishgaming110
@Ravishgaming110 Ай бұрын
Thx for disc this sanjaya
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 Ай бұрын
THAT IS THE CAPABILITY OF NPP LEADER ABD THE TEAM.
@akashliyanage
@akashliyanage Ай бұрын
Instructive. Helpful.
@sangeewakumara6232
@sangeewakumara6232 Ай бұрын
let the sun shine and you will understand its value...
@Blockace01
@Blockace01 29 күн бұрын
ට්‍රම්ප්ට වෙඩි තිබ්බේ Sniper rifle එකකින් නෙවෙයි නෙද,AR 15 assult rifle එකකින් නෙද
@amalpriyantha5215
@amalpriyantha5215 Ай бұрын
Thanks❤ all of you Sanjay
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@jan_deno8175
@jan_deno8175 Ай бұрын
ඇෆ්ඝනිස්තානය ළඟ තියෙන තජිකිස්ථානය (Tajikistan) තමා වැඩිපුරම closed. ඒ අය turkic බාසාවක් නෙමේ කතා කරන්නේ. ඉරානේ තියෙන පාර්සි බාසාවට සම්බන්ද එකක්. අනිත් රටවල් (Turkmenistan, Uzbekistan, Azerbaijan, Kazakhstan, Kyrgyzstan) Turkic බාසාවක් කතා කරන්නේ, corruption තියෙනවා ඒත් යන්න එන්න එච්චර අමාරු නැහැ. Proff කිව්වා වගේ හරි ලස්සන රටවල්. ලොකු තැනිතලා ලස්සන කඳු, architecture, urban design ගැන උනන්දුවක් තිබේ නම් super උදාහරණ. යුරෝපීය ආභාෂයෙන් පිට නාගරික සමාජ / පරිසය (non European urban settlements) වලට හොඳ උදාහරණ. Dushanbe Tashkent , Samrkhand, Bukhara
@sumithkothalawala2697
@sumithkothalawala2697 Ай бұрын
මේ වෙලාවේ NPP එකට සප් එකක් දීපල්ලා බන්. ආයේත් හොරු රජ කරවන්න අනියමින් හෝ උදව් නොකර.
@ishanmadushanka3709
@ishanmadushanka3709 Ай бұрын
‌අන්තිමට කියනව ඒක.npp ekata tamai support එක
@SanjayaElvitigala
@SanjayaElvitigala Ай бұрын
@@ishanmadushanka3709හැමෝම ටිකක් බලල හෝ තුම්බ් එක දැක්ක ගමන් කොමෙන්ට් දාන්නේ
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 Ай бұрын
​@@SanjayaElvitigala "තුම්බි" 😂😂🖤
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 23 күн бұрын
කොහොම වුනත් කඩාකප්පල් කරන්න වගේ සැළැස්ම , බැරි වෙයි .බලමු.නැවතත් කියන්නේ ,කඩාකප්පල් කරන්න බැහැ .
@RicksionJayasundara
@RicksionJayasundara Ай бұрын
Ithin api apahu aluthin research karanna oni ne.. anith rata wala karala thiyana research use karanna puluwan kiyana kathawa aluth deyak nemene.. mata therenne ne ai e de ochchara highlight karanne kiyala.. oya dema prof. gomika pahadili karanawane..
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 Ай бұрын
පොඩ්ඩක් මේක අසාර්තකයි වගේ නේද සංජය අයියා, මුලු කතාව පුරාම තේරුනේ ප්‍රොෆෙසර් හරියට දේවල් හොයලා කියවලා දැනුවත් වෙලා ආපු නැති බවක්. එහෙම ලෑස්ති වෙලා ආවනම් වෙලාව ඉතුරු කරන් නැශනල් පොලිසි එකේ හරියටම අඩුපාඩු ටික පොයින්ට් අවුට් කරගන්න තිබ්බ Easily😊
@prasannakumara4792
@prasannakumara4792 Ай бұрын
Appreciate you all support🙏
@NovaKakarkova-iu4hy
@NovaKakarkova-iu4hy Ай бұрын
බිබිලේ දොඩම්වලට "" ට්‍රයිස්ට්රා :" පැමිණීම ගැන. ...............?
@NaveenRanaweera
@NaveenRanaweera Ай бұрын
Prof. වියත්මග හොටෙල් conference දැක්කද
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj Ай бұрын
Head line ekata reply. Janadipathi. Mantriwaru padina wahana nathara karanna. Ethakota salli hiya ganna puluwan. 😊
@gnanadhaja5848
@gnanadhaja5848 Ай бұрын
අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වලදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා
@ReadMe-s6p
@ReadMe-s6p 8 күн бұрын
📌️ඉන්දීය🇮🇳🇮🇳🇮🇳🇮🇳 ආරක්ෂක උපදේශක "*අජිත් දොවාල්*" අද ලංකාවට ඇවිත් 🇱🇰 🇱🇰 , TNA එකේ දෙවන මනාප ටික රනිල්ට, සුවර් & SHOT , 50% කාටවත් ගන්න බැරි කරල ඉන්දියන් අතකොළුව රනිල් 💚💛 ගෙන්න IDEA කරන් ගහන ගේමක් මේක, RAW , එකෙන් අනුරවත් ජනතාවාදී #NPP ආණ්ඩුවත් , ශ්‍රී ලාංකිකයනුත් බේරා ගමු 👍👍📌️💜️🧭 නැත්නම් කවුරු ආවත් ඉන්දියාවෙ පදේට නටන්න වෙන්නෙ,, ඉන්දියාව ලංකාවට වගේම දකුණු ආසියාවෙ වෙන රටවලටත් ස්වාදිනව දියුණු වෙන්න, නැගිටින්න දෙන්නෑ
@hemanthadayarathnamalwanna153
@hemanthadayarathnamalwanna153 Ай бұрын
මරු මහාචාර්‍ය
@sf9714
@sf9714 Ай бұрын
Quantum leap පොතේ ecopy එකක් තියනවා.
@funnysl8695
@funnysl8695 Ай бұрын
😂 මුන්ට මනස් gatha අනේ 🤣 උද්දච්ච කුක්කුච්ච badu තුන 😂
@ashanisurujayakodi6367
@ashanisurujayakodi6367 Ай бұрын
මචං ඔයාල ඔය ප්‍රතිපත්තිය ගැන කතා කරන්නෙ දැන් තියෙන පොලිටිකල් කල්චර් එක ගැන හිතාගෙන
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
ඔව් ඒක ඇත්ත
@WalkUpWithAshan
@WalkUpWithAshan Ай бұрын
මේ වගේ මහා ප්‍රසස්ත කියලා හිතා ඉන්නා වුන් මේ රටේ ඉදලා තමයි බංකලොත් උනේ... තිස්ස විතාරණලා කොරාවගේ තමයි මෙයාලගේ කෙරුවාවත්...මෙයාලා ත් ලංකාවේ දේශපාලුවෝ වගේ...රට දුප්පත්...ජනතාව දුප්පත්.. උන් පොහොසත්..දැන් මාළිමාපාලනයකින් කනපිට ගැහෙන රටේ දේශපාලුවන්ට තිස්ස විතාරණලාට කලකම් පලදෙන්නා සේ වයිරස් නැතිවම මෙයාලට චිකන් ගුන්‍යා හැදිලා වාගේ....මංජු නිශ්ශංක දෙවන පරිච්ඡේදයේ දිග හැරුමක්.
@dayapeiris7276
@dayapeiris7276 Ай бұрын
How can i get Sanjay's compiled document
@thesilentvoice5288
@thesilentvoice5288 Ай бұрын
හැමදේටම කලින් ගූගල් ට්‍රාන්ස්ලේට් නිවැරදි කරන්න වෙනවා... නැත්නම් අනාගත පරපුර ලොකු අමාරුවක වැටේවි...
@jayanthaillandara5071
@jayanthaillandara5071 Ай бұрын
Please these type of discussions confine to within yourself before it is presented to the public. Do not waste our time.
@priyanthiperera2954
@priyanthiperera2954 Ай бұрын
දැනෙන විදිහට නම් ඔය මහත්වරු මෙම R & D Project ඵකේදී ඵලිදැක්වූ booklet ඵක study කරලවත් ඵදා සාකච්ඡාවට හරියාකාර ඇහුන්කන් දීමක්වත් කර නොමැත බවයි. ඵම කතිකාවේ ඔවුන් පැහැදිලිව කිව දැනටමත් බොහෝ දේවල් research කර ඇති බව කොහොමද පිරිවැය සොයාගන්නෙ, කොහොමද ව්‍යවසායකයන් සොයාගන්නෙ සහ ආර්ථිකයට ඵය බද්ද කරල රටට විනිමය උත්පාදනය කරන්නෙ යන කරුණු ගැන. මෙවැනි කතිකාවකට ප්‍රථමව ඵය නිසියාකාරව අධ්‍යයනය කිරීම වැදගත්. නැතිනම් වැරදි මත ඡන ගත වීමට බොහෝ ඉඩකඩ තිබෙනව. ඵ්ක ඵ් වෙනුවෙන් කැප වූවන්ට කරන ලොකු අසාධාරණයක් සහ රටේ ප්‍රගමනයට බාධාවක් නොවන්නේද
@sunethpabuddha2386
@sunethpabuddha2386 Ай бұрын
Wow what a conversation 😲❤
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@Chamodha_Harshana
@Chamodha_Harshana Ай бұрын
extremely not relevent......ඉන්දික තොටවත්ත ත් සම්බන්ධ කරගෙන ථෙරවාද යයි මහායන යයි ගැන මනස්ගාතය ක් ඕන 😌
@dilshan_ketakumbura_666
@dilshan_ketakumbura_666 Ай бұрын
ඔව්. මටත් දැන ගන්න සෑහෙන දෙවල් තියනවා ඒවා ගැන. Live එකක් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
@supun2960
@supun2960 Ай бұрын
👍👍
@lakeysri
@lakeysri Ай бұрын
බොරු කියන්න එපා ප්‍රොෆ්. මමත් මාලේ ඇවියේශන් ෆිල්ඩ් එකේ ඉන්නෙ. ඔහොම දෙයක් උනා නම් අපිට නිව්ස් එක එනවා. ඔයාගෙ අනිත් පම්පෝරිත් එහෙම තමයි
@HashMLSpace
@HashMLSpace Ай бұрын
@Sanjaya මේ ෆැලිසි එක මොකක්? 😅
@InokSena-04
@InokSena-04 Ай бұрын
උදේ පාන්දරම ඇට පිටින්ම ගහල වගේ. නැත්නම් නලීන් ලොක්කගේ ගෝලයෙක්
@kalusallisudusalli772
@kalusallisudusalli772 Ай бұрын
maru
@gamingbragan
@gamingbragan Ай бұрын
එයාල ගෙ මනස එහෙ තියෙන මට්ටමින් හිතනවනම් මෙහෙට ඇවිත් මොකට මෙව කරනවද සහොදර යා
@erangaj
@erangaj Ай бұрын
1:21:30 එහෙම ආයතනයක් හැදුවනම් හිටපු ltte කට්ටියගෙ දැනුමෙනුත් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. දෙපැත්තම ගැන සිරා පුහුණුවක් දෙන්න තිබ්බ චාන්ස් එකක්.
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 Ай бұрын
මම නමි හිතන්නෙ මාලිමාව කවදාවත් කිසිම ආගමකට ගරහන්නෙ නෑ. . බොහොමයක් ඉන්නෙ බෞද්ධ අය. අනුර stageඑකට නගින්නෙත් ආගමික නායකයන්ට වැදල.
@virajnilantha1043
@virajnilantha1043 Ай бұрын
සැබෑ බුද්ධිමත් මහාචාර්යතුමෙක්
@sankapiyadigama4678
@sankapiyadigama4678 Ай бұрын
Spotify eke ai naththe 52n passe?
@ayeshmanthamalinda9784
@ayeshmanthamalinda9784 Ай бұрын
මං ඉල්ලපු එකක්❤
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 Ай бұрын
මේ අර ලිබරල් ක්ටමයහිදයි කියන ලිබර්ල්වාදයෙන් යැපෙන ෆුන්ඩ් කරන අය කන මිකක්ද ඒකේ නම නම් එන්නේ නෑ මොක උනත් ලිබරල් ක්‍රමේ පවත්වාගෙනයන ඔයාලගෙන් npp ප්‍රතිපත්ති ගැන කර්හා වලින් වැඩක් නෑ
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
හෙනරාජ තෙල් සහ යන්ත්‍රය, ඒ වගේම රාජතරංගනී යන්ත්‍රය වගේ ලංකාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඔය බටහිර තාක්ෂනය පරයා ගිහින් තියෙනවා NPP එක ලංකාවේ යන්ත්‍ර මන්ත්‍ර සහ ගුප්ත විද්‍යාව ගැන මොනවා ද කරන්නේ ?
@funnysl8695
@funnysl8695 Ай бұрын
ඊට wada තාක්ෂනය කොච්චර තියනවද ඒවා වත් තාම හොයන් නෑ 🎉😂
@SasikaWijayathilaka
@SasikaWijayathilaka Ай бұрын
Chandima sirta mekata invitation 1k labune nadda
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i Ай бұрын
👍
@ishanvishwa
@ishanvishwa Ай бұрын
Poddak oya kiyapu suggestions wala loku awulak thiyenawa oya 3 denage paththen. Matanam prof. Gomikage interviews walin matanam therune, Feasible, potential ekak thiyena areas aduragannawa central unit eken, ehema adunagaththa areas walin ewata support wenna thamai research karawawanne. Research qwama already established solutions ekak implement karanawa kiyana ekath mama hithanne ekema kotasak. Ethakota professor and Dasun kiyana economic feasibility ekak thiyenawada, wiyadam karana eka wadagathda kiyana prashne waradie kiyala mata hithenne. Mokada ehema potential ekak thiyena areas hoyaganna thamai central unit eka thiyenne
@anjananawarathne8771
@anjananawarathne8771 Ай бұрын
yes agree. we are already alocating a considerable amount to the ministry of defense.
@wasantha-vq3cc
@wasantha-vq3cc Ай бұрын
Urumaya programme eka gana meyala danneth naha
@user-wc5nu5gx1g
@user-wc5nu5gx1g Ай бұрын
Lankawe deshapalakayo okkoma manasika leddu. Okkoma pus wedi.. Thama sakku purawa ganna thama danne. Kathawa dolawen, gamana paying. Finally, leap from high rise Walk don't run. Follow China's example. Priority is self sufficient in food.
@punsarayahampath695
@punsarayahampath695 Ай бұрын
ටිකක් ඈත කාලෙක අදහස් 2024 හලෝ දැන්... රශියන් සැටලෛට්.. 😂 එඅයි කොග්නිටිව් ර්‍ර්සනින් පැලෑනින් රිසච් කරන ලෝකයක... සමාජ වාදය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති....😂
@ranganilantha7097
@ranganilantha7097 Ай бұрын
ප්‍රොෆ් ගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. R&D පිලිවෙල. එතනින් fund saving ekak thiyenawa. කොහොමත් implementation level ekedi R&D committee ekata තේරෙයි adaptation godak genna puluwan kiyalaa...
@oshadhaj
@oshadhaj Ай бұрын
Last year I visited Azerbaijan and that is a great place to visit. Since I live in UAE we get on arrival visa. They have crude oil as well as natural gas. One nice thing that I experienced there was mud volcanos. en.wikipedia.org/wiki/Mud_volcanoes_in_Azerbaijan
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 Ай бұрын
🩷💜️🩵🧭🧭🧭🧭🧭
@hccreations5478
@hccreations5478 Ай бұрын
❤❤
@chanakabro3968
@chanakabro3968 Ай бұрын
👍👍👍👍
@inranasingha
@inranasingha Ай бұрын
මේ වයසක මනුස්සයා හොඳයි කෝරලේ මහත්තයාට ඩබ් කරන්න ඔන්න NPP කරනවනම් ඉනොවේටිව් වැඩ.
@chandanawijesooriya3802
@chandanawijesooriya3802 Ай бұрын
ඔලුව ඇතුලෙ කක්කා ද?
@dewruwanobeysekara4439
@dewruwanobeysekara4439 Ай бұрын
1% පර්‍යේශන වලට වෙන් කරලා දෙන්න රට ගොඩදාලා දෙන්නම්
@SirimewanD
@SirimewanD Ай бұрын
❤👌👌👌👌👌...... 👍...... !
@Robinhood1154.
@Robinhood1154. Ай бұрын
හිඟා කන කට්ටියට පිස්නස් ක්ලාස් යන්න පුළුවන්නම් මේගොල්ලෝ ගාව සල්ලි නැද්දනේ
@wasantha-vq3cc
@wasantha-vq3cc Ай бұрын
Mewa karanna salli ko.naya gewanne kohomada
@wasantha-vq3cc
@wasantha-vq3cc Ай бұрын
Npp ekata practical programme ekak naha.
@lekhaathukorala225
@lekhaathukorala225 Ай бұрын
ඔය මහත්තුරු ,හැමදාම කියන්නෙ කඩේ යන්නෙ නෑ කියල හැබැයි npp එකට පට්ට යන්න ගහනවා.. කියක් දෙනවද😂😂
@sithumakash5756
@sithumakash5756 Ай бұрын
💌💌
@jan_deno8175
@jan_deno8175 Ай бұрын
සිංහලයට සංස්කෘතිමය වශයෙන් වෙළඳාම බෑ.
@maznoedsilva7511
@maznoedsilva7511 Ай бұрын
Yanne..Koheda malle pol seen akak discuss karanne..😂
@ashanisurujayakodi6367
@ashanisurujayakodi6367 Ай бұрын
බොක්ක NPP ආන්ඩුවක් ආවම ඔය් GDP එකම තියාගෙනද ඔයා හිතන්නෙ
@acnventures2740
@acnventures2740 Ай бұрын
සල්පියුරික් ජෙප්පෙක්
@hisharaperera678
@hisharaperera678 Ай бұрын
Program එකේ නනට හරියන කතා බහක්. Dasun legend ultra pro max 😂
@wasantha-vq3cc
@wasantha-vq3cc Ай бұрын
Mewa not practical naha. Funds nasthiwenawa.
@anjananawarathne8771
@anjananawarathne8771 Ай бұрын
there is aleady excess funds to ministry of defense.
@wasantha-vq3cc
@wasantha-vq3cc Ай бұрын
Mewa practical naha
@FishfarmNittambuwa
@FishfarmNittambuwa Ай бұрын
dasun keyana pora anu modayek
@Tharidu_1224
@Tharidu_1224 Ай бұрын
එයා මොනවයින්ද scientist කෙනෙක් වෙලා තියෙන්නෙ ?
@HaiyaRox
@HaiyaRox Ай бұрын
Computer science ​@@Tharidu_1224
@RiseSriLanka19
@RiseSriLanka19 Ай бұрын
Aththatama aththak 😂 mt hodata terila tynw ek 😅 ahana prashna kiynn ewa hena awul.. සමහර welwata.
@Tharidu_1224
@Tharidu_1224 Ай бұрын
@@Tharindu-piumal scientist ලාට තිබ්බ conference එකක් ගැන මෙහෙම review දෙන්නෙ කොහොමද එයා? අඩුම quantum leap එකේ blueprint එකේ ඒව ගැනවත් අදහසක් තියනව ද ?
@Tharindu-piumal
@Tharindu-piumal Ай бұрын
@@Tharidu_1224 කියන දේවල් ඒ විදිහටම පිළිගන්න ඕනේ නැහැ කියන කරුණු ගැන හොයලා බලලා තේරුම් ගන්න
@nalinkt7588
@nalinkt7588 Ай бұрын
මෙයාට තියෙන්නෙ අවබෝදයක් නැති කම හෝ ඉරිසියාව 😂
@indikalakmali9055
@indikalakmali9055 Ай бұрын
අනෙ අයියෙ ,මට කියන්නකො මිනිරන් ග්‍රපයිට් කරන් විදිහයි ,,මුහුදු වතුරෙන් සල්පියුරික් හ්දන විදිහයි
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi Ай бұрын
සරලව අමුවෙන්ම කිව්වොත් ලංකාවේ උන්ට බැහැ , ඔය ලංකවේ ඉගෙනගෙන විදේශ රටකට ගිහින් බ්ලු කොලර් ජොබ් එකක් කරන එක ඇරුනම ලංකාවේ උන්ට එතනින් එහා තාක්ෂණ ක්ෂත්‍රයේ නව සොයාගැනීම් කරන්න බැහැ , බෞතික විද්‍යාවේ නම් හීනෙන් විහිලුවට වත් හිතන්න බැහැ, ජොබ් එකක් කරනවා කිව්වත් ඉතින් fortune 500 කම්පැනි කීයක ලංකාවේ ceo ල ඉන්නවා ද ( Chamath Palihapitiya ගැන කියාගෙන එන්න එපා උ අවුරුදු පහේදී මේ දුපතෙන් පැනල යන්න වාසනාවන්ත වුනා ) එකෙකේ වත් නැහැ නේද , ඔය නොහැකියාව නොපිළිගන්නා තාක් අපිට ගොඩ යාමක් නැහැ , නිකන් බොරු මර්සි ඕනි නැහැ නේ ඕක තමයි අපි කවුරුත් අහන්න අකමැති ඇත්ත
@savindusanthusa99
@savindusanthusa99 Ай бұрын
Your ignorance is limitless 😂😂😂
@pasindusathsara2951
@pasindusathsara2951 Ай бұрын
Npp එකට නම් එන්න දෙන් නෑ මේ ආත්මෙට 😂
@acnventures2740
@acnventures2740 Ай бұрын
ජෙප්පන් සහ රට සල්ලි කවුරුහරි හිතන් ඉන්නවා නම් කයියා චන්දෙට ලෑස්ති වෙනවා කියලා ඔහු මානසික ප්‍රතිකාර ගැනීමට සුදුසුයි ජෙප්පන්ට මේ වෙලාවේ ඉල්ලම තමයි රටින් එකතු කරන සල්ලි , කිසිම තැනක ලියවෙන්නේ නෑ . කළු සල්ලි හෝදන්න නියම ඉල්ලම. ලඟදි ටිල්වින් ලොක්ක නම් කියල තිබ්බ ටිකට් කඩනවා කියලා , එත් ඒවත් උන්ට ඕන හැට්යට වංගු ගහන්න පුළුවන්. මේ වෙලාවේ ජෙප්පන් කරන්නේ පුළුවන් තරං කළු සල්ලි එකතු කරගන්න එක , කයියා ගෙන්නලා මීඩියා වල පෙන්නලා ඉන්න ඔක්කොම කළු සල්ලි කාරයොන්ට අඬගහල 10% කොමිෂන් එකක් තියන් චන්දෙන් පස්සේ සෙටල් කරන්න කළු සල්ලි එකතු කරනවා. මීඩියා වල සෙනග පෙන්නපු නිසා කියන්න පුළුවන් ආපු සෙනග ටිකට් ගත්ත ඒ සල්ලි මේන් කියල. එත් ඔය එන ගොඩක් උන් ජොකාගේ ඉඳන් සෙකන්ඩ් හෑන්ඩ් ගන්න මිනිමම් වේජ් උං. අර ප්‍රසිද්දියේ පවුන් 1000 දුන්න එකා වයිරල් වෙලත් තිබ්බේ. හැබැයි ජෙප්පන් ගොඩක් ඉන්නවා රෙපුයුජි පැනපු. ඕකුං ගිය දවසේ ඉඳන් කොළ පත්තර හදාගත්තත් කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ් කරන්නේ. එහෙම කුණු කමෙන් හම්බ කලාට , එකතු කලාට ඕකුන්ට ඕවා ඉන්න රටවල වියදම් කරන්න බෑ. ටැක්ස් හොරකලා කියලා අහු වෙනවා.ඉතින් මුන් ඉන්නවා මේ වගේ ටයිම් එකක් අල්ලලා ඒ කළු සල්ලි හෝදගන්න. කයියා කරන්නේ 10% ~ 20% කොමිෂන් තියන් ඒවා හෝදලා දෙන එක. රනිල් මැතිවරණ වියදම් නියාමනයට ගෙනල්ල තියන පනත ජෙප්පන් දන්නවා නම් ඕකුන් ඔය සල්ලි ලංකාවේ චන්දෙට ගේන්නේ නෑ. එක්කෝ මෝල්ටාවේ වගේ තියලා , හූනු ** වගේ ලංකාවට ගේනවා . කීය ගෙනාවත් උන්ට ලොකු අවුලක් නෑ , මොකද උන්ට කරන්න ඕන චන්දයක් නෑ . ආතක් පාතක් නැති වෙලා ඉන්න ගෝට ගෙනල්ල චිත්‍ර අන්දපු සෙට් එකේ චන්ද ටික අරං ආසන 10 ගන්න එකත් උන්ට මාරම දිනුමක් . මොකද මුං එකතු කරන සල්ලි වලින් ගහන්න ඕන ගේම ගහල ඉවරයි .
@chandupaabisheka5930
@chandupaabisheka5930 Ай бұрын
බොරු කියන්න එපා
@roshanjayasekara2370
@roshanjayasekara2370 Ай бұрын
බොරු ගහන ගොබ්බ බයියා
@unemune6287
@unemune6287 Ай бұрын
ප්‍රතිපත්තියක් දකින්න අමාරු මිනිස්සුන්ට මේ වගේ අසනීප හැදෙනවා රට කල ඇත්තන්ගේ ක්‍රියාවලිය හා npp එක ඉදිරිපත් කරන යෝජනාවලිය ගැන අදහ්සක් ඉදිරිපත් කළා නම් වටිනවා ඕප දූප නැතිව 😅😅
@the_memes_explorer
@the_memes_explorer Ай бұрын
Sajithtama gelapena harakek😂😂
@abhishakeseneviratne8627
@abhishakeseneviratne8627 Ай бұрын
Ranil campaign eka karanne ube salli walin da ethakota😂😂😂
@Sl_gamerHD
@Sl_gamerHD Ай бұрын
ඔයාලා ඉස්සෙල්ලාම presentation එක බලලා ඉන්න.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 102 М.
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 10 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
අවසානයට පෙර ඈ ගියා !
1:06:51
Royal Taprobanian
Рет қаралды 41 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН