Concrete kanu . Sl mesan guide/ කොන්ක්‍රීට් කනු සෑදීම.

  Рет қаралды 7,211

Sl mesan  Guide

Sl mesan Guide

10 ай бұрын

අද මගේ වීඩියෝ එක හොදයිනම් මගේ චැනල් එක subscribe කරන්න.

Пікірлер: 17
@slmesanguide4510
@slmesanguide4510 10 ай бұрын
වයඹ පළාත තුළ සිටින ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරීම් පහසු මිලට අප විසින් සිදු කරවා ගැනීමට පහත දුරකථන අංකයට අමත්න්න. 0770759541 0774457064
@marseducation
@marseducation 4 күн бұрын
කොට්ටාව ට එන්න බැරිද?
@user-hv8eu6px5g
@user-hv8eu6px5g 4 күн бұрын
Supiri
@r.rsenaratne7399
@r.rsenaratne7399 Ай бұрын
Very good. THANKS
@samithanilmininilmini8969
@samithanilmininilmini8969 27 күн бұрын
@thilankagimhani7113
@thilankagimhani7113 10 ай бұрын
👍
@rajeewa1618
@rajeewa1618 10 ай бұрын
Thanks a Lot Bro
@user-un7cp2ry4f
@user-un7cp2ry4f 2 ай бұрын
Kanu badala. Passe biththi bandama. Kanuwai biththi atharing pupurana nisa kaparadu kirimen athi wena avla hari gasane komad
@slmesanguide4510
@slmesanguide4510 2 ай бұрын
Kapararuwata karanna kalin kanuwai niththiyatai kotu delak gahaganna ona.inpasse puluwan kapararu karanna.
@thakshipeiris3580
@thakshipeiris3580 6 ай бұрын
ටයිබීම් එක දාල තියෙන්නේ ඉංජිනේරුගල් බැඳලද.. ඒ වැඩේ සාර්ථකද..
@slmesanguide4510
@slmesanguide4510 6 ай бұрын
මෙතන ටයිබීම් දාලනෑ.කළුගල් අත්තිවාරමක් තමයි දාලා තියෙන්නේ.ඔයා ඔය දැකලා තියෙන්නේ ඩබල් රෝල බැදලා කොන්ක්‍රීට් කරපු එක.
@thakshipeiris3580
@thakshipeiris3580 6 ай бұрын
නෑ මම ඔතන එකක් නෙමෙයි ඇහුවේ.. මගේ වෙන වැඩකට ටයිබීම් දාන්ඩ බාස්ලා අහනවා ඉංජිනේරු ගලෙන් රෝලොක් එක බඳින්න. ඒක ඇතුලෙ කූඩු බැඳලා කොන්ක්‍රීට් එක දාන්න.. මම ඒකයි ඇහුවේ ඒ වැඩේ සාර්ථකද කියලා
@slmesanguide4510
@slmesanguide4510 6 ай бұрын
අවුලක් නෑ.
@kuruppurathnapura8231
@kuruppurathnapura8231 9 ай бұрын
මහත්මයා ,මගේ සැලැබ් එක දාපු ගමන් ලොකු වැස්සක් වැහැලා වැලි මතු වුනා..එය ගැටලුවක් ද?
@slmesanguide4510
@slmesanguide4510 9 ай бұрын
එක ලොකු ගැටලුවක් නෑ.සිමෙන්ති ටිකක් නාස්ති උනා විතරයි.
@kuruppurathnapura8231
@kuruppurathnapura8231 9 ай бұрын
ගැටලුවක් නැතිනම් ලොකු දෙයක්..මතු වෙච්චි කොන්ක්‍රීට් ගල් ටික එහෙම්ම තිබ්බාට කමක් නැතිද ?
@asiripalangasinhe1531
@asiripalangasinhe1531 7 ай бұрын
Gal mathuwelam ewa galawi galawi yanna puluwan...
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 52 МЛН
බදාම කැපීම./Sl mesan guide
15:41
Sl mesan Guide
Рет қаралды 6 М.
concrete mixture for a small household work...
14:54
Technical Handiya
Рет қаралды 8 М.
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН