Don't DO This while Column concreting. Column Concrete කරනවා නම් මේ වැරැද්ද නම් කරන්න එපා...!!!

  Рет қаралды 4,846

The Engineer SL

The Engineer SL

4 жыл бұрын

Column Concrete ඇයි මෙච්චරටම අපිට වැදගත්?
මොකක්ද මේ Grade 25 මිශ්‍රණය කියන්නේ?
සිමෙන්ති වැලි ගල් මිශ්‍රණය කරන අනුපාතය දන්නවා ද?
Column එක ශක්තිමත්ව Concrete කරන්නේ කොහොමද ?
වතුර වැඩිපුර දාන එක හොදද Column කණුව හොද Finish එකක් ගන්න?
සිමෙන්ති කොට්ටයක් Concrete කරන්න කොච්චර වතුර අවශ්‍ය ද ?
මෙම VIDEO එක බලා මේ පිලිබදව හරියාකාරව දැනගන්න.
ඔබට තිබෙන ප්‍රෂ්ණ අපිට Comment කරන්න. එ වගේම අපේ Channel එකත් Subscribe කරන්න අමතක කරන්න එපා.
Our Channel Facebook- / engineersl
Our Company Facebook- / shasahomes
පාරිභෝගික විශ්වාසය අතින් ඉතා ඉහළ මට්ටමක වැජබෙන අප සමාගම සම්බන්ධ වී ඔබේ නිවාස සිහිනය සැබෑ කර ගන්න දැන්ම අමතන්න.
077 060 44 77
#srilanka_construction #House_building #house_planing #houseplan_Srilanka #Engineer_SL #Shasa_Homes
#shasaEng #srilanka_architec

Пікірлер: 4
@manjula4474
@manjula4474 3 жыл бұрын
Good
@theengineersl6983
@theengineersl6983 3 жыл бұрын
Thank you..
@kuruppurathnapura8231
@kuruppurathnapura8231 9 ай бұрын
මහත්මයා ,මගේ සැලැබ් එක දාපු ගමන් ලොකු වැස්සක් වැහැලා වැලි මතු වුනා..එය ගැටලුවක් ද?
@upulwickramasinghe9526
@upulwickramasinghe9526 Жыл бұрын
කොලොම් කණු වල ඇති කම්බි බාල කම්බි කියලා කියනවා .මේකට කළ හැකි දේවල් මොනවද .කණු විතරයි තාමත් දාලා තියෙන්නේ
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН