Natural Henna Treatment to cover grey hair | ස්වභාවිකව සුදු හිසකෙස් කලු කරන හෙනා සත්කාරය

  Рет қаралды 1,271,899

Siblings Creations

Siblings Creations

Күн бұрын

Пікірлер: 1 800
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
ඔයා හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා මොනදේත්..🤗 වෙනස්ම විදියේ දෙයක් වීඩියෝ එක ගොඩක් වටිනවා.. බොහෝම ස්තූතියි මැණික ඔයාට..😘🙏💖 බුදු සරණයි..😘🙏💖
@siblingscreationsthili
@siblingscreationsthili 3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි පැටියෝ හැමදාමත් මාව දිරිගන්වනවට 🙏🙏 ආදරෙයි ඉතින් ❤️❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@siblingscreationsthili 🤗😘🙏
@wisalmisaloon6574
@wisalmisaloon6574 2 жыл бұрын
ඩයි පාවිච්චි කර්න්න බැරි කෙනෙකුට මෙය බාවිතා කල හැකිද
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
@@wisalmisaloon6574 පුලුවන් ❤️
@suseethawijayawardhane9304
@suseethawijayawardhane9304 2 жыл бұрын
@@siblingscreationsthili thank..you.so.much
@piyaseeli2325
@piyaseeli2325 Жыл бұрын
මමත්. ගාන්නේ. හෙන්නා. තමා. දැනූවත්. කිරිම. ස්තුතියි. 🙏🏻
@AhmdiKwt-bw1ez
@AhmdiKwt-bw1ez 19 күн бұрын
ඇත්තටම හිතට වද දෙන ප්‍රශ්නයක්..ස්තුතියි ඔයාට.❤❤❤
@selaam9574
@selaam9574 2 жыл бұрын
ගොඩක් ස්තුත්‍රියි හරිම පැහැදිලියි ලස්සනයි ඔයාට දිර්ගායු ලැබේවා මැනික බුදුසරනයි♥️♥️♥️♥️♥️♥️🌹🌹🙏🏼🙏🏼🙏🏼
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට 😘😘❤️❤️
@reshithbinuditha3653
@reshithbinuditha3653 9 ай бұрын
​@@siblingscreationsthili akkee mage konde sudu naha..eth thaba patai akke mata konde kalu kara ganna meka use karana puluwan da..nathnm marathondi nisa konde rathu pata wei da tint kara wage..
@lakshminifernando7913
@lakshminifernando7913 2 жыл бұрын
හොඳට පැහැදිලි කර දුන්නා .මේක අපට තියන ලොකු ප්‍රශ්නයක්නෙ.මම දකින්නෙ මෙය කුසලක් හැටියට .බොහොමත්ම ස්තුතියි .
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබටත් 🙏🙏 බොහෝ දෙනෙක් දිනපතාම මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි ඩයි ඇලජික් නිසා කොණ්ඩෙ කලු කරන්න රසායනික නැති නිෂ්පාදනයක් ගැන. ඉතින් මේ වීඩියෝව තුලින් ඒ හැමෝටම විසඳුමක් ලබාදෙන්නෙ.. ❤️
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 жыл бұрын
මම හෙනා ගාද්දී කරාඹු නැටි කුඩූ දාලා ගෑවා.කරාඹු නැටි වල සැරට ඔලුව ට හරි දැවිල්ලයි
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
කියපු ප්‍රමාණයට වඩා ගත්තද?
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
අද තම්‍යි ඔයාගෙ channel එක දැක්කෙ..ගොඩක් වටින videos තියනව ඔයාගෙ channel එකේ..ස්තුති ..💖💖💖
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
සතුටුයි හඳුනගන්න ලැබීම nadesha.. ගොඩක් ස්තූතියි ❤️😘
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 9 ай бұрын
හොද වැඩක් කරලා බලන්නම් ❤❤❤❤❤ ස්තුතියි
@anoopanoop1090
@anoopanoop1090 2 жыл бұрын
ගොඩාක් හොද දෙයක් ඔයාට ගොඩාක් ඉස්තූතියි ❤️❤️❤️💐💐💐🙏👍👍👍sammaa sambudu saranai ඔයාට
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි . තෙරුවන් සරණයි 🙏
@randinu2374
@randinu2374 Жыл бұрын
Meka karada oya kohomada resalt
@chandanideepika7656
@chandanideepika7656 2 жыл бұрын
අද තමා මෙක බලන්නෙ ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට බුදු සරනයි ❤😘👌👌💪
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට..
@asanthikahettiarachchi975
@asanthikahettiarachchi975 Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම පැහැදිලිව නිරවුල්ව කියලා දුන්නා බොහොම ස්තූතියි ✨
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
❤️❤️
@MadaraNilmini
@MadaraNilmini 7 ай бұрын
ගොඩක් හොදින් පැහැදිලි කලා ඔයාට ගොඩක් ස්තුතියි
@nirmlapriyadarshani1305
@nirmlapriyadarshani1305 2 жыл бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි මගේ කොන්ඩේ දිගයි එත් සුදුවේලා කියලා දුන්නු විදියටම කරලා බලනවා
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@kumarisenarathna6434
@kumarisenarathna6434 2 жыл бұрын
වීදුරු භාජනය මේ සදහා සුදුසු ද?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
සුදුසුයි
@sandyasanjeewani4880
@sandyasanjeewani4880 Жыл бұрын
Oyage konde kalu unada
@lasanthiperera1499
@lasanthiperera1499 3 ай бұрын
ඔයාගෙ කොන්ඩෙ කලු වුණාද?
@AshokaJayatungaUSA
@AshokaJayatungaUSA Ай бұрын
අමුදව්‍ය හදන හැටිත් පැහැදිලිවම කීම ඉතා වටිනවා
@idranitennakoon8136
@idranitennakoon8136 2 жыл бұрын
Godak hondai ausadiya day akak hondata pahadiiy kara dunna godak pin duwe budu saranai devi pihitai ❤️❤️🥰🥰💐💐🌸🌸👍☸️💒🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මා
@starkuwait-ng5nt
@starkuwait-ng5nt Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤❤
@samanthalakmali8495
@samanthalakmali8495 2 ай бұрын
හරිම පැහැදිලියි මම වදමල් හදල තියෙන්නෙ හැමදාම නාන්නෙ වදමල්. ගාල ඔයාට ගොඩක්..❤❤ කියදුන්නට අපි දේශීය දේවල් වලට හුරුවෙමු 🎉 බුදු සරනයි
@nirmalafranendo8878
@nirmalafranendo8878 2 жыл бұрын
සරලව පැහැදිලි ලෙස කියා දුන්නට ස්තුතියි 🙏වීඩියෝ ඒක ගොඩක් වටිනවා ජෙසුපිහිටයි 🙏🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️🙏
@LakshanNawodya
@LakshanNawodya Ай бұрын
ගොඩාක් පින් කියලා දුන්නට
@gimhani6211
@gimhani6211 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ස්තුතියි බුදුසරණයි ඔයාට🌹
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බුදු සරණයි ❤️🌸
@chamo-1632
@chamo-1632 10 ай бұрын
​@@siblingscreationsthilimekata yogurt demmata kamak nedda . Ena warnaye wenasak weida ?
@sewwandiLamahewage
@sewwandiLamahewage Жыл бұрын
Thank you so much duwa mama soyapu vidiyo ekak. ❤️❤️❤️❤️❤️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
සියලු දෙනාටම වටිනා video එකක් අද ඔයා ගෙනාවේ ඔබට දීර්ඝ ආයු වේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏🙏🙏❤️
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි ❤️ තෙරුවන් සරණයි
@HemaMadaporuge
@HemaMadaporuge 6 ай бұрын
O
@harshanachaminda1083
@harshanachaminda1083 Жыл бұрын
හරිම හොඳින් ඔයා රහසක් නැති වම අවංකව කියලා දුන්නා ටබොහොම ස්තුති කරන වා වාසනා වේවා
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ස්තූතියි ♥️😍
@IndikaThushara-x9u
@IndikaThushara-x9u 5 ай бұрын
ඇත්තම හොද සත්කාරය ක් කියල දුන්නට පින්
@kavinduelectronicsbf4ov
@kavinduelectronicsbf4ov 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක .Thanks a lot.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@malalabadannaapasinamawani5285
@malalabadannaapasinamawani5285 2 жыл бұрын
Thank you hans සල්ලි wadi suduwanna
@fujfuj8183
@fujfuj8183 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@PrasadiPrasadi-ry8gx
@PrasadiPrasadi-ry8gx Ай бұрын
අක්කේ මටත් තියෙන ප්‍රශ්නයක්.හරිම පැහැදිලි වීඩියෝ එක .මමත් කරනවා මේක
@kumarisamarakone6292
@kumarisamarakone6292 2 жыл бұрын
Godak pahadiliwa kiyala dunna bohoma sthuthi tharuwan saranai 🙏🌹🌹🌹
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@suranjidilhani5354
@suranjidilhani5354 2 жыл бұрын
කියනදේ හරිම පැහැදිලි මාත් ගාලා බලන්න ඕන බොහොම ස්තුති ඔබට
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි ❤️
@LalaniThennakon-m4w
@LalaniThennakon-m4w 10 ай бұрын
Godaak tnxs obata b.s. ❤❤❤❤❤❤❤❤
@hansiyasho
@hansiyasho 8 ай бұрын
👍හොදදෙයක් කියාදන්නාට ස්තූතියි
@DelightfulGreatDane-wc5mi
@DelightfulGreatDane-wc5mi 7 ай бұрын
ගොඩක් පින් ❤❤❤💕💕💕💗💗💗බුදු සරනයි
@siblingscreationsthili
@siblingscreationsthili 7 ай бұрын
❤❤
@osakarajini9392
@osakarajini9392 2 жыл бұрын
බොහොම වටිනවා ස්තුතියි 👍❤️
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 ай бұрын
දැනුවත් කලාට ස්තුති හොඳ වැඩසටහනක්
@ShanthiSagarika-xd8oe
@ShanthiSagarika-xd8oe Жыл бұрын
ගොඩක් පින් බුදුසරණයි 🙏❤️🙏
@rosariobondoc4336
@rosariobondoc4336 9 ай бұрын
Pls translate in English
@ranjanipushpalatha1182
@ranjanipushpalatha1182 2 жыл бұрын
පැහැදිලිව හිතට දැනුමිි තේ්රැනා ස්තුුතියි
@Kaveebrosl3197
@Kaveebrosl3197 2 ай бұрын
Harima vatina video ekak.bohoma sthuuthiyi. Budu saranayi
@pusphakanthi2661
@pusphakanthi2661 2 жыл бұрын
ගොඩක් ඉස්තුති සොයුරිය 🙏🙏🙏❤❤❤❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
😘😘❤️
@pramithanirosha5410
@pramithanirosha5410 2 жыл бұрын
හොද විඩියෝ එකක් අද තමා බැලුවේ👍
@wakkurunduwaththa2520
@wakkurunduwaththa2520 2 ай бұрын
ගොඩක් හොඳයි ❤❤
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 Жыл бұрын
ස්වාභාවික ඒවා ගෑවත් කෘතිම ඒවා ගෑවත් ඒවාට ගත කරන කාලය නැවත නැවතත් කලු කෙස් ඉදීම නවතාගන්නට හොදම විකල්පය තමයි නැවත මෙවැනි කයක් නොසෑදෙන තැනට කරුනු කාරනා තෝරා ගන්නෙ නම් වඩාත් වටිනවා
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
එය ඇත්ත. ඔබ කතා කරන්නෙ අධ්‍යාත්මික මාර්ගය ගැන. අධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන්න මෙහි කිසිඳු බාධාවක් නැහැ. අපි පෘතග්ජන මිනිසුන් වන නිසා ජීවත් වන කෙටි කාලය තුල ආහාර ගැනීම, නින්දට යාම, පාසල් යාම, රැකියාවට යාම, මුදල් ඉතිරි කරගැනීම, නිවෙස් තැනීම මේ දේවල් සිදු කරනවා සේම මෙයත් එක සාමාන්‍ය දෙයක් පමණයි.. පෘතග්ජන මිනිසුන් ලෙස පස් පවින් වැලකිලා කරන ඕනම දේකින් ධර්ම මාර්ගයට බලපෑමක් ඇති වෙන්නෙ නැහැනෙ. නමුත් අපි අතරින් ඉතාම කෙටි වාසනාවන්ත පිරිසක් ගිහි ජීවිතයෙන් සමුදීලා කසාවතක් ඇඟලා සංසාර ගමන කෙටි කරගැනීමට වීර්‍ය් උපදවා ගන්නවා.. ඉතාම අත්ලොස්සක්.. ඒ අය අතර ඔබ නැහැ කියා දන්නවා ඔබ සමාජ මාධ්‍ය වල සිටින නිසා. කෙසේ උවත් මෙම වීඩියෝවෙ කිසිම දෙයකින් ඔබේ අධ්‍යාත්මික සුවයට හෝ පින් සිතට බාධාවක් නම් නොවනු ඇති බව මගේ විශ්වාසය.
@mangalikakannangara3781
@mangalikakannangara3781 3 ай бұрын
මගෙ කොන්ඩෙ සුදු කලා වගේ මොනවත් කරන්න යන වෙලාවත් අධ්‍යාත්ය වඩා ගන්නව ඇත්ත කයක් ගෙනා ලැබුන ගේතු ඉවත්කරන්න බලනව එතනදි නිදහස්
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 13 күн бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤🙏
@malshanethmi9316
@malshanethmi9316 Жыл бұрын
ගොඩක් වටින video එකක් ..... බොහොම ස්තූතියි ඔයාට..... ඔයාගෙ පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි ..... ඔයාට බුදු සරණයි ! 💕
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
බුදු සරණයි ♥️🥰
@hemalathawijesingheuhetuhq3062
@hemalathawijesingheuhetuhq3062 10 ай бұрын
If
@MadushaniRathnayaka-xc1sb
@MadushaniRathnayaka-xc1sb Ай бұрын
අනේ ගොඩක් පින්......🙏🙏🙏
@champiperera7732
@champiperera7732 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ..ගොඩක් ස්තුතියි ඔයාට .
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි ❤️
@deepthinihandapangoda7959
@deepthinihandapangoda7959 2 жыл бұрын
Mekata olive oil add kalama mokada wenne
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මරතොන්ඩි කොළ නිසා කොණ්ඩෙට වියළි භාවයක් ඇති උනොත් ඒකට treat කරන එක
@sandayasudarshani3543
@sandayasudarshani3543 Жыл бұрын
Can you tell me your telephone number please. Anita wada mal naaa uk.thankyou
@irenedesilva3009
@irenedesilva3009 Жыл бұрын
Wow so good thank you very much 💞
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
❤❤
@padipppadipp256
@padipppadipp256 2 жыл бұрын
බොහොම ස්තූති මට අවුරුදු 34පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ ඔයාට පින් මේ වගේ සත්කාරයක් කියල දුන්නට 😘❤️
@padipppadipp256
@padipppadipp256 Жыл бұрын
@@Danushi5wm3hl2v ane ou godak hodai karala balanna 👍
@manjulamadhushani849
@manjulamadhushani849 3 ай бұрын
😢
@AbayaViswakula
@AbayaViswakula 11 ай бұрын
Thank you for your wonderful day tip for covering grey hair
@nimalprasanga8351
@nimalprasanga8351 Жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@Alomadesilva
@Alomadesilva 6 ай бұрын
ගොඩක් හොඳයි කෙමිකල් නැති නිසා ගොඩක් හොඳයි තව අඑතේන් හදනඑවා එවන්න මම අබුඩාබි වල ඉඳන් ඔයාගෙ මැසෙජ් බලන්නේ ඔයාට ගොඩක් ඉස්තුති God blass you ❤ 👍
@siblingscreationsthili
@siblingscreationsthili 6 ай бұрын
තෙරුවන් සරණයි සොයුරිය. පරිස්සමෙන් ඉන්න. ❤
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
❤❤❤👍ගොඩක් පින්. ගොඩක් ස්තුතියි ඔයාට ජය වේවා. 🙏🤲🤲🤲
@SamarakoonVimalarathna
@SamarakoonVimalarathna 7 ай бұрын
13:52
@nilukapriyadarshani2422
@nilukapriyadarshani2422 2 жыл бұрын
Mrs dreamron ekea hena kudu eka shuwer neda?mn kalin black hena gala tiyenawa ewata konde godak sudu una.godak pehediliwa kiyala denawa.godak sthuthi oba thumiyata.💗💗💗
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Dreamron එකෙත් black henna එහෙම හොඳ නෑ. හැබැයි henna leaf powder එක හොඳයි. 100 naturals ඉන්දියන් brand එකත් හොඳයි
@nilukapriyadarshani2422
@nilukapriyadarshani2422 2 жыл бұрын
Thank you mrs.
@DharshaniMenaka-ln8vz
@DharshaniMenaka-ln8vz 7 ай бұрын
Perment black ekak da enne
@AselaRangana-zm5of
@AselaRangana-zm5of 18 күн бұрын
බොහෝ ම ස්තුතියි ❤
@tharushiayesha2147
@tharushiayesha2147 2 жыл бұрын
අනේ අක්කියෝ ගොඩාක් පින්...බොහොම පැහැදිලිව සරලව කියා දෙනවා 🥺😘♥️
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️😘
@dhammikagw2858
@dhammikagw2858 2 жыл бұрын
Thank so much miss budu saranai oyata 👍👍👍❤❤❤😍
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
බුදු සරණයි 🙏❤️
@maduwanthiperera4887
@maduwanthiperera4887 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️
@sampathpremalal6455
@sampathpremalal6455 2 жыл бұрын
Niyamai.thank u.
@MadushaniPiumika-o4m
@MadushaniPiumika-o4m 2 ай бұрын
ස්තූතී මිස්❤❤
@ජයන්ති.වීරසිංහ
@ජයන්ති.වීරසිංහ 2 жыл бұрын
ස්තුතියි පැහැදිලි කරදීම
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@AnuradhaSenanayake-kr5fx
@AnuradhaSenanayake-kr5fx 10 ай бұрын
Thank you🙏
@kumarikawasam9066
@kumarikawasam9066 2 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීම ස්තුතියි
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි ඔබට ❤️❤️
@dikwelladias
@dikwelladias Жыл бұрын
,තිළිණි ඔයා කියපු විදිහට කළා.ගොඩාක් සාර්ථක යි.ස්තූතියි
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
❤️❤️
@nadeeramadhu8769
@nadeeramadhu8769 20 күн бұрын
කොණ්ඩේ කළු උනාද
@dikwelladias
@dikwelladias 20 күн бұрын
සාර්ථක වුනේ ඕක විතරයි
@nadeeramadhu8769
@nadeeramadhu8769 20 күн бұрын
අනේ කියන්නකෝ ඔයා සතියකට එක පාරක්ද ගැැවේ නැත්තං කොහොමද කියලා චුට්ටක් කියන්නකෝ..
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 5 ай бұрын
බොහෝම ස්තුතියි ❤
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
නාකී අපට හොඳ පාඩමක් ස්තූතියි නංගියෝ තෙරුවන් සරණයී
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
මං කියන්නෙ පරිණතයි කියලා 😊තෙරුවන් සරණයි ❤️
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
විඩියෝ එකගොඩාක්ම වටිනවා . බෙහෙවින්ම ස්තූතියි ..
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි ❤️
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤️
@khemahettiarachchi636
@khemahettiarachchi636 4 ай бұрын
❤ ස්තුතියි මිස් බුදුසරනයි
@chandrikaneelamani4469
@chandrikaneelamani4469 2 жыл бұрын
Thank you very much 🌺🌺
@NikaByrukshani
@NikaByrukshani Жыл бұрын
For an elegy skin is this henna good.plrase I need your advice
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
Please do an alergic test before applying it to your hair.
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට 🙏🌼🇶🇦ගොඩක්ම වැදගත්
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️🙏
@kanchanaliyanage4950
@kanchanaliyanage4950 8 ай бұрын
NICE EXPLANATION. CONGRATULATION.......
@ranjanifonseka6547
@ranjanifonseka6547 2 жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි ❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@udayarangachathura1635
@udayarangachathura1635 Жыл бұрын
Godak hoda deyak thanks
@deepaniganehiarachchi3343
@deepaniganehiarachchi3343 2 жыл бұрын
Hey nangi asawen baluwa.good luck
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ස්තූතියි අක්කා ❤️
@isurg_
@isurg_ 2 жыл бұрын
අක්කේ මන් මේක කලා. මෙච්චර කාලෙකට මන් දැම්ම හොදම හෙයා මාස්ක් එක. මගේ කෙස් සුදු නෑ. ඒ උනාට ගාපු පලවෙනි දවසෙම හොද වොලියුම් එකක්. ශයින් එකක්. කීකරු බවක් ආවා. කලු කෙස් වල වර්නය වැඩි වෙලා. තබ වගේ ඒවා තබ වර්නය වැඩි වෙලා. ස්තූතියි ❤️❤️
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
😘❤️
@sachinthamadumali6011
@sachinthamadumali6011 2 жыл бұрын
අනෙ ඔයාට ගොඩක් පින් ❤😍තැන්ක් යූ
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@charmaineperera6140
@charmaineperera6140 Жыл бұрын
Thank u very much. Instructions very clear
@JayaminiJayamini-zf1lj
@JayaminiJayamini-zf1lj 4 ай бұрын
හොද සත්කරයක් ඔයාට බොහොම ස්තුතියි ඔයාට පිං බුදු සරනයි
@MihiraniMihirani-ew1sy
@MihiraniMihirani-ew1sy 11 ай бұрын
ගොඩාක් පි‍ං හොද විඩියො එකක් දෙවිපිහිටයි ඔයාට.
@gnanadissanayake-ct7mq
@gnanadissanayake-ct7mq 6 ай бұрын
Thank you very much duwa❤
@tharindudidulanka4649
@tharindudidulanka4649 2 жыл бұрын
Thank you soo much dear... 💓
@somaja7199
@somaja7199 2 жыл бұрын
Hi we wonts that after this treatment the hair fooling and how many days it can keeping thaks budusarani davipehiti
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
You mean hair falling?? You question is not understandable.
@malikajayalath3036
@malikajayalath3036 2 жыл бұрын
ගොඩක් පින් තෙරුවන්සරනයි .
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
තෙරුවන් සරණයි ❤️🙏
@chamindapinto4305
@chamindapinto4305 2 жыл бұрын
Thank you verry much good job you prasentasoin verry claer.
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Thank you dear ❤️
@kaviduhimansa3667
@kaviduhimansa3667 3 жыл бұрын
Thank you 😍😍😍
@siblingscreationsthili
@siblingscreationsthili 3 жыл бұрын
Thank you ❤️
@nilmini8011
@nilmini8011 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼👌👌👌👌👌
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@UdayanganiWasanthi
@UdayanganiWasanthi 10 ай бұрын
වටිනා vidiyo එකක ❤
@siblingscreationsthili
@siblingscreationsthili 10 ай бұрын
❤❤
@dmdammika2212
@dmdammika2212 2 жыл бұрын
ස්තුති 🙏🙏
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@nalakaranjith7919
@nalakaranjith7919 2 жыл бұрын
Godak watinawa Akka me vedio eka thank you ❤️❤️
@sandiyakumari4125
@sandiyakumari4125 2 жыл бұрын
බොහෝම පින් ගොඩක් හොඳයි
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@SujathaBalamanage
@SujathaBalamanage 19 сағат бұрын
Harima Pin Oyata
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ගොඩක් වටිනව .😁😁😁😁😁😁💐
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@ravindusl3615
@ravindusl3615 2 жыл бұрын
විඩියොඑක නම් 👍👍👍👍ගොඩාක් හොද දේයක් කියලා දුන්නේ ස්තුතියි ❤️ඔබට❤️❤️👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@jingyi953
@jingyi953 Жыл бұрын
😊
@dikwelladias
@dikwelladias Жыл бұрын
Oya lassanata meka pahadili karanawa.voice ekath patta.Shikakai kiyanne monawada dear?
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ඖෂධීය ද්‍රව්‍යක් ඉන්දියාවෙ තමයි ගොඩක් තියෙන්නෙ. ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් ලංකාවටත්. ගොඩක් ස්තූතියි ❤️
@dikwelladias
@dikwelladias Жыл бұрын
Thanks dear.
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
හොද ලස්සනට පැහැදිලි කර දුන්න මේ සත්කාරයට කීකිරිදිය සහ විටමින් E එකතු කරන්නද ? ගොඩක් වටිනව මැනික ඔයාට ගොඩක් පින්. අද තමයි දැක්කෙ. බුදුසරනයි
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
එපා සුදූ. මුකුත් වෙන එකතු කරන්න එපා මේකට. ප්‍රෝටීන සත්කාරයට නම් එකතු කල හැකියි. බුදු සරණයි
@manelalwis8525
@manelalwis8525 8 ай бұрын
ගොඩක් ස්තුතියි හොඳ video එකත්
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
ගොඩාක් ස්තූතී නංගී.මගෙත් කෙස් ගස් දෙක තුන සුදු වෙනවා දැන්.ඩයි වලට කැමතිම නෑ මං.අපේ අම්මා ඩයි පාවිච්ච් කරාට පස්සෙ එයාගෙ කොණ්ඩෙ ගොඩක් වේගෙන් සුදු උනා.ඒ බයට මං ගෑවේ නෑ කවදාවත්.ඔයා කියන මේ ස්වාබාවික ඩයි එක අනිවර්‍යෙන්ම කරලා ප්‍රථිඑල කියන්නම්.මේ හැම දේම ගෙදරම තියෙනවා.ස්තූතී
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
අනිවාර්යයෙන් කරලා ප්‍රතිඵල කියන්න අක්කා. ගොඩක් ස්තූතියි ❤️❤️
@wajiwaji1698
@wajiwaji1698 2 жыл бұрын
Thank you 🙏🙏🙏🙏🙏🙏budu saranai!!!!
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
Budu saranai
@ranjanidesilva6464
@ranjanidesilva6464 2 жыл бұрын
Obe.prathilma godak vatinawa..mage ehibaba.godak suduwela hari awalakshani ķarunakara meyata.pŕathikarayak kiyadenna obta pin.manda.mama wayasa.7uthsawa amma kenek nisa Uthsawayakata sahabagi wanakota hamadenama mage ehibabagana Vivechanaya karanawa ikman pilithurak denna?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
ඇහිබැමි වල ආලේප කරන්න සුදුසු lash mascara එකක් අම්මා. මේ වීඩියෝ එක බලන්න. ඔබට ඒ ගැන වැඩි විස්තර දැනගත හැකියි. තව දෙයක් කියන්න ඕනෙ අම්මා ඔබ ඇහිබැමි කලු කරගත්තත් නැතත් ඔබ මේ ලෝකෙ ලස්සනම කාන්තාව උවත් ඔබව විවේචනය කරන අය ඉන්නවා. මිනිස්සු එහෙම තමයි. විවේචන අපිට නැවැත්විය නොහැකියි. ඒ සඳහා මනස සකසා ගෙන සිටීම අපිට කළ හැකියි. ඔබට තෙරුවන් සරණයි අම්මා ❤️❤️ වීඩියෝව මෙතනින් නරඹන්න kzbin.info/www/bejne/j37chneNgNOpa5Y
@hasinigamage3487
@hasinigamage3487 2 жыл бұрын
බොහෝම වටින video එකක්.. 1)මාස කිහිපයක් වගේ පාවිච්චි කරහම කොණ්ඩය සුදුවෙන එක නවතිනවද?.. නැත්තන් දිගටම පාවිච්චි කළ යුතුද? 2) වයසක කෙනෙක් පාවිච්චි කරහමත් කොණ්ඩය කලු වෙනවද?
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
දීර්ඝකාලීනව පාවිච්චි කරන්න වෙනවා හොඳ result එකකට.. ඔව් වයස ප්‍රශ්නයක් නෑ
@manorirathnamali2822
@manorirathnamali2822 Жыл бұрын
මේකෙ ingredians ගණන අඩු උනාට කමක් නැද්ද?Thanks 🙏
@SarathGajanayaka-ml2kj
@SarathGajanayaka-ml2kj Жыл бұрын
​@@manorirathnamali2822❤
@sharminijohnpulle6477
@sharminijohnpulle6477 10 ай бұрын
Thankyou so much. I'm allergic for hair dye and need to use something 100% natural. I live overseas and not sure how to get wada mal kudu (shoe flower powder). Those plants are not very common here due to the climate. Can you please advise.
@siblingscreationsthili
@siblingscreationsthili 10 ай бұрын
You can buy hibiscus powder for that. I hope it's not remote to find out it in your country though.
@svwenkagunesekera664
@svwenkagunesekera664 2 жыл бұрын
Thank you so much
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
❤️❤️
@nishanchandrasiri5079
@nishanchandrasiri5079 2 жыл бұрын
ගොඩක් හොදයි මමත් හේනා සත්කාරය කරනවා ගොඩක් දේ දැනගත්ත 🙏🌹❤
@siblingscreationsthili
@siblingscreationsthili 2 жыл бұрын
අනිවාර්යයෙන් කරන්න ❤️
@HdhdjXbjf
@HdhdjXbjf 6 ай бұрын
Very nice. Thanks a lot
@anneshamali4870
@anneshamali4870 Жыл бұрын
ගොඩක් ස්තුතියි හොද දෙයක් කියදුන්නෙ ජෙසු පිහිටයි
@siblingscreationsthili
@siblingscreationsthili Жыл бұрын
ජේසු පිහිටයි. බුදු සරණයි
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Rhinoplasty Surgery - Reduction/Removing a Bulbous Nasal Tip  - Nose Job
5:18
The Seattle Facial Plastic Surgery Center
Рет қаралды 186 М.
It's All About Grey Hair | Natural Treatments And Best Products
11:17
beauty with sumu
Рет қаралды 437 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН