Cook With Elba | Introduction to Elba Cooker | මගේ එල්බා කුකර් එක ගැන | Our morning Breakfast menu

  Рет қаралды 41,563

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 306
@anushadilrukshi8878
@anushadilrukshi8878 2 жыл бұрын
V7 u tube channel එකෙන් තමා ඔයාගෙ channel එක ගැන දැන ගත්තෙ. හරිම ලස්සනයි, හරිම වටිනව ඔයාගෙ වීඩියෝ. දැන් පිස්සුවෙන් වගේ වීඩියෝ බලන්නෙ.❤❤
@HR-in4ev
@HR-in4ev 2 жыл бұрын
Ovan eke cake hadhana vedio ekak post karanna
@kasunchathuranga5937
@kasunchathuranga5937 3 жыл бұрын
Akke oya laga thiyana kitchen electronic items gena video ekak karannako.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හා නංගී ඉස්සරහාට දාන්නම් අනිවාර්යයෙන් ම ❤️❤️❤️
@melaninethmini2453
@melaninethmini2453 3 жыл бұрын
Ane akki oyage video dakkiddi lassna kusiyak hadagena uyanda asa hithnawa 🥰🥰🔮🔮😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@sandunsudara1210
@sandunsudara1210 3 жыл бұрын
Anne akkiyo Mata oyage pryge eka gana video ekak karannako ane akki aniwaryen one. Hodada
@methulisethlini3062
@methulisethlini3062 Жыл бұрын
mageth elba oven ekak thiyanawa cake ekak hariyata hadhana widhiha kiyala dhennako,madha amu wenwne
@mihirinimanthika6694
@mihirinimanthika6694 3 жыл бұрын
Dear, oyage kitchen eka harima lassnai.. hebei oyage dekka adu paduwak thama nonstick pan wala seerunu pans use karana eka hodanehe.. ❤❤😍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️
@avanthamadhusha8423
@avanthamadhusha8423 3 жыл бұрын
Harima asawen oyage videos balanne. Man harima asai oyage kitchen ekata. Harima lassanai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@imeshika5760
@imeshika5760 3 жыл бұрын
ගොඩාක් ස්තූති අක්කේ.. මම කියන්නමයි හිටියෙ මෙ ගැන වීඩීයෝ එකක් දාන්න කියලා..thanks ඔයාට..🙏🏻❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sandunsudara1210
@sandunsudara1210 3 жыл бұрын
Akki oyanam godak hodai kiyala denawa hodata .godak adarei bs
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 Жыл бұрын
අක්කි මැසේජ් නොකලට හැමදාම ඔයාව බලනවා මං දාපු පලවෙනි වීඩියෝ එකේ ඉදල ම.. ආසාවෙන් හිටියෙ මගේ කියලා හදන ගෙදරට ත් ඔයාගේ වගේම ලස්සන කිචන් එකක් හදාගන්න. මේ දවස් වල ඒක මම හදනවා.ඔයාගේ කිචන් විඩියෝ එල්බා කුකර් එක බලලා තමා මාත් ඔක්කොම ගත්තෙ. නැන්ක් යූ සෝ මච් අක්කි ඔයාගෙ නිහතමානීකම ට.අනේ තරහා නැතුව කියන්න පුලුවන් ද කුකර් හුඩ් එක ගත්තෙ කොහෙන්ද ප්‍රයිස් කොහොම ද කියලා අක්කි.මම අද තමා ඔක්කොම බඩු ඕඩර් කරලා ආව්වෙ .
@challakavee1704
@challakavee1704 3 жыл бұрын
E cooker eka echchara kal welath me lagadi gaththa wage thiyenawa akki.ekenma hitha ganna puluwan oya kochchara hodata badu parissamin pawichchi karanawada kiyala.math akkige omlet eka widiyata thama hadanne akki harima rahai.home tour ekakuth karannako bhagi akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️❤️
@anushashiwanthika2757
@anushashiwanthika2757 Жыл бұрын
akki oya laga tiyna vidiyema Elba oven ekk matath tiynneee ....anee mata oven eka gena sampurna video ekak oni....oven eke cake ekk bake karana bidiya time eka denne kohomada oyaa......mata me oven eka gena sampurna video ekk oni akkiiii plz🙏
@wasanthaluxman4626
@wasanthaluxman4626 3 жыл бұрын
ලස්සනට පිළිවෙලට පාවිච්චි කරල තියෙනවා ...නියමයි ...💯💯💯💯💯
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@malkigayani2564
@malkigayani2564 3 жыл бұрын
Mara asawen balagen hitiye akke vidiyo ekk danakam adarei adarei oyt thawa vidiyo one budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ මාත් ගොඩාක් ආදරෙයි නංගීයෝ බොහොම ස්තුතියි! මේ දක්වන ආදරයට මේ දෙන ශක්තියට ❤️❤️❤️
@sudarchanikasthuri3712
@sudarchanikasthuri3712 3 жыл бұрын
Athathatama oi wage loku ekak boru wadak mama mita aurudu 7ta kalain thibila nikan dila damma dan aluthen aran thiyanawa table eka uda thiyaganna eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️
@TheReaper-qq8eh
@TheReaper-qq8eh Жыл бұрын
Hi just asking i have a same thing pls tell me how u keep cleaning this very nicely?? Pls tell me im using this like 2 years but plates coroted also
@K.S.Samare
@K.S.Samare 3 жыл бұрын
Harima lassanai akki.video eka ikmanin iwara unane.lagadi idan akkige videos balanne . balanna balanna asa hithenawa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ඔයාලා ආස නැති වෙයි කියලා හිතලා අඩුවෙන් දාන්නේ ඉස්සරහාට තව වැඩි කරන්න බලන්නම්කෝ ❤️❤️
@K.S.Samare
@K.S.Samare 3 жыл бұрын
@@bhagiskitchen1375 ❤
@sriyanisilva2070
@sriyanisilva2070 3 жыл бұрын
අනේ ඔයාලා සවි කරලා තියන සෝලපවර් එකේ විස්තර කියන්නකෝ .වියදම් කීයක් ගියාද ? කොහොමද කර ගත්තේ කියලා .විස්තරයක් කියන්න .ගොඩාක් ස්තුතියි
@piyumiwijegunawardhana0921
@piyumiwijegunawardhana0921 3 жыл бұрын
Akki MN eye thama akkige channel eka dkke 😍😍😍😍😍 hrima usefull akka .. Podi prashnyk thiyenw.hoda rasa cocoa powder brand ekk kynnko Akki 😃😃🤗🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං නම් පාවිච්චි කරන්නේ මෝතා එක නංගී
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Beautiful kitchen. I have a cooker with burner for electricity I will copy your kitchen(ha have) is it OK? Good luck duwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much auntie ❤️❤️❤️ love you 😘
@ayeshaperera5599
@ayeshaperera5599 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ....ඔයා ශ්‍රියා කාන්තාවක්... අනිත් කාන්තා වන්ට ආදර්ශයක්....😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මේ කමෙන්ට් එකට ❤️❤️‍🩹
@harshaniherath3344
@harshaniherath3344 3 жыл бұрын
Yes that's true🥰
@harshaniherath3344
@harshaniherath3344 3 жыл бұрын
Yes that's true🥰
@chamirajapaksha1942
@chamirajapaksha1942 3 жыл бұрын
Hot plate එකේ උයන්න හොඳ භාජන මොනවාද අක්කා ? ❤️❤️ Hot plate එක පාවිච්චි කරන විදිය කියන්න පුලුවන්ද?මගෙත් Elba cooker එකක් තියෙන්නේ but ඒක පාවිච්චි කලේම නෑ තාම
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං ඉස්සරහාට කියන්නම් නංගී ❤️❤️
@thilinirodrigo5379
@thilinirodrigo5379 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කියෝ.... ආසයි ඔයාගේ videos බලන්න...😍😍😍😍😍 ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී අලුතින් නම් චැනල් එකට එකතු උනේ ආදරයෙන් පිලිගන්නවා. 😍😍
@kakulisenanayake2179
@kakulisenanayake2179 3 жыл бұрын
Sola panel eka gana video ekak karannako please
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම කරන්නම් ඉස්සරහාට ❤️❤️❤️
@wasanasanjeewani6378
@wasanasanjeewani6378 3 жыл бұрын
Godak watina video ekak akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@ayeahafarah215
@ayeahafarah215 3 жыл бұрын
Akki plz show how u dispose garbage?? Kitchen garbage n other garbage as well.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Sure darling ❤️❤️❤️
@Chithal
@Chithal Жыл бұрын
Elements 3k thiyenawa oke uda elements 2k thiyenawa
@gayanthidesilva3704
@gayanthidesilva3704 3 жыл бұрын
Oya harima hodai, seems like you are rich, but i feel you are so humble, really appreciate your kindness . May God Bless u.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩියර් මිල මුදල් අතින් නෙමෙයි මං පොහොසත් වෙන්න කැමති ගතගුණ වලින් ඩියර්. සල්ලි අද හම්බ වෙයි හෙට නැති වෙයි හොද ගතිගුණ තිබුනොත් මිනිස්සුන්ට මාව හැමදාම මතකයේ තියෙයි මං ආස ඒ වගේ කෙනෙක් වෙන්න 😍
@gayanthidesilva3704
@gayanthidesilva3704 3 жыл бұрын
@@bhagiskitchen1375 ඔයා කතා කරන විදිහෙන් ඔයා හරීම හොඳයි කියලා තේරෙනවා, ඔයාගෙ chanel එක බලපු කෙනෙක් ඔයාව කවදාවත් අමතක කරන එකක් නහ, ඔයාට මගේ අවන්ක සුබ පතුම්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@gayanthidesilva3704 අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️❤️
@Anoud
@Anoud 3 жыл бұрын
බාගි දුව පොලවේ පය තියලා සිටින ගතිගුන වලින් පොහොසත් කෙල්ලක්.බුදු සරණයි. ඔයාල දෙන්නාටම.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@Anoud අනේ බොහොම ස්තුතියි ආන්ටී. බුදු සරණයි. ❤️🙏❤️
@nilakshikasewwandi4769
@nilakshikasewwandi4769 3 жыл бұрын
හැම video එකක් ම බලන්නේ හරිම ආසාවෙන්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං ඩියර් ❤️❤️‍🩹
@lakmalilakmali5553
@lakmalilakmali5553 3 жыл бұрын
Oyage kitchen eka harima lassanai. Mama oyage Hama video ekakma goda....k asawen balanawa.eka park newe sarin Sare balana welavalut tiyenawa. 👍👍👍😀
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං ඩියර්. මගේ විඩියෝ වලට මෙහෙම වටිනවාකමක් දෙනවාට බොහොම ස්තුතියි! ❤️❤️
@yvonnejayathilake85
@yvonnejayathilake85 3 жыл бұрын
හොඳයි ඔයා ගේ උපදෙස්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@maduminipathmahansi623
@maduminipathmahansi623 3 жыл бұрын
Thank you akka Akka pantry cupboard heduwe kohenda akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Kitchen Q & A video එක බලන්න නංගී එකේ ඔක්කොම විස්තර දලා තියෙනවා ❤️
@sanjanakalpani7254
@sanjanakalpani7254 3 жыл бұрын
හරිම ආසයි අක්කිගේ වගේ කිචන් එකක් හදාගන්න 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ අනිවාර්යයෙන් ම පුලුවන් මටත් වඩා ලස්සනට හදාගන්න පුලුවන් නංගී 😍😍😍
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Hithagannth be etram kalayak ada eye gaththa wagei nangi...godak lassanai pirisiduu...godak watinwa video eka nangi...thanks oyta...🙏❤😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️
@dilkiskitchen5080
@dilkiskitchen5080 3 жыл бұрын
Lassanai akki. Lipa thama aluth dan gaththa wage neda. Ayeth video ekak danna ikmanata asawen balan inne
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පරිස්සමෙන් ආදරෙන් බලාගන්නවා නංගී. හස්බන්ඩ්න් ගොඩාක් මහන්සි වෙලා දුක් විදලා මේවා අරන් දෙන්නේ එක නිසා මං ගොඩාක් ආදරෙන් බලාගන්නවා ❤️❤️❤️
@asnaanwar7825
@asnaanwar7825 3 жыл бұрын
Very neat vlogs.i am realy happy to see ur vlogs...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much darling ❤️❤️❤️
@hansanikarunarathna909
@hansanikarunarathna909 3 жыл бұрын
Akka hoda gas hob brands monawada
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
Akke oya koheda inne....niyamay akke♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං මහරගම ඉන්නේ ඩියර් ❤️
@sandyajayasekara5316
@sandyajayasekara5316 3 жыл бұрын
Oven eka cake kg keeyak danna puluwanda ?pl.
@susarigallage6493
@susarigallage6493 3 жыл бұрын
About Refrigerate log aka karanna ko
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම කරන්නම් ❤️❤️❤️
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Ane oyage cooker eka hariam shoiii.. Mn gatta eka gena mn duk wenawa ane.. aparadee kiyl hitena waara ananthai. Thank ur lovely simple recipe dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍😍
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
microwave eka mokadda akka tiyenne.wediya use karanne nedda.eka gnath video ekak dannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මයික්‍රෝවේව් එක බොකො එකක් කැම රත් කරන්න පොඩි පොඩි කැම ජාති හදාගන්න පාවිච්චි කරනවා. ❤️❤️
@vindhyaseneviratne3419
@vindhyaseneviratne3419 3 жыл бұрын
Perfect video👌👌👌
@tharulihemachandra1675
@tharulihemachandra1675 3 жыл бұрын
Coker hob ekak gannavanam hoda glass top ekada stainless steel.ekada?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Glass top ගැන මං කියන්න දන්නේ නැ මං පාවිච්චි කරලාම නැති නිසා. Stainless steel එක හොදයි හොදට පිරිසිදු කරන්න පුළුවන් එ වගේම කුකර් හොබ් එක ගන්නවා නම් දෙකම එකම වර්ගයෙන් ගන්න පුළුවන් නම් හොදයි කියලා හිතනවා.
@tharulihemachandra1675
@tharulihemachandra1675 3 жыл бұрын
@@bhagiskitchen1375 thanks nangi..
@suranijay3836
@suranijay3836 3 жыл бұрын
Elba eka gaththe kohenda
@cdwanni9592
@cdwanni9592 3 жыл бұрын
math aluthin ekak ganna inne.mt e gana kisima danumak ne.poddak mt e gana kiyanna puluwanda lankawe miladi gannawanm mn gdkma salakiyauthu karunu monada oven eka gana thorathuru ehema.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කුකර් එකක නම් අවශ්‍ය ගැස් ද? ඉලෙක්ට්‍රික් ද කියන එක ඩියර්
@cdwanni9592
@cdwanni9592 3 жыл бұрын
@@bhagiskitchen1375 මොකද්ද හොද.ගෑස් එකද.කරන්ට් බිල එහෙම වැඩි ද.අවන් එක ගැන මොන වගෙ එවද දැමගෙන ඉන්න ඔනී 🙏
@nishadichathurika1200
@nishadichathurika1200 3 жыл бұрын
Aurudu 6k unata company eken genawa wagema lassanata thiyenawa dr.mama gaththe abans ekak. Thank you.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් දුක් මහන්සියෙන් අරගත්ත දෙවල් නේ ඩාලිං ඉතින් ගොඩාක් පරිස්සමෙන් බලාගන්නවා හරි ආදරෙන් ❤️❤️
@nishadichathurika1200
@nishadichathurika1200 3 жыл бұрын
Mamath harima adarei.eyalath babala wage thamai.
@ushanmadu4663
@ushanmadu4663 3 жыл бұрын
Ane math hari asay mn ganna badu aluthma ewa wage hamadama tiya gnna. Eth mata theren na kohoma karannada qyla. Oya uyaddi godak wela gannawada dr? Hamadema parissamen use krana gaman wegen wada karanna puluwan da?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
උයන්න වෙලා යන්නේ නම් නැ. දැන් පුරැදු වෙලා ඩියර් පරිස්සමෙන් වැඩ කරන්න පරිස්සමෙන් මේ බඩු පාවිච්චි කරන්න පුරැදු වෙලා තියෙන්නේ.. බොහොම ස්තුතියි! ❤️❤️❤️
@tharanga2686
@tharanga2686 3 жыл бұрын
මගේ ළඟ තියෙන්නේත් ඔය වගේම elba cooker එකක් .ඒත් මම නම් hot plate එක use කරන්නේම නැති තරම්.කරන්ට් යන නිසා.දැන් හිතෙනවා අපරාදේ hot plate තියෙන එකක් ගත්තේ කියලා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් වෙන්න පුලුවන් අපිට සොලාපවර් එක තියෙන නිසා කරන්ට් බිල් එකක් එන්නේ ම නැ ඩියර් එක නිසා අපිට මෙක ගොඩාක් වාසී 😍
@thamaliwasala
@thamaliwasala 3 жыл бұрын
Shaa😍😍 maru akkiii. Asa hithenw anee dkiddi. Oyge piliwala pirisiduwa maruu❤️👌👌👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගීයෝ 😍❤️
@pathumsuranga9701
@pathumsuranga9701 3 жыл бұрын
Anee hari ලස්සනයි akkaa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 3 жыл бұрын
සෝල පවර් එක ගැන විස්තරයක් කියන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම කරන්නම් 😍😍
@kakulisenanayake2179
@kakulisenanayake2179 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම කරන්න
@dilrukshiperera2222
@dilrukshiperera2222 3 жыл бұрын
Yes pls
@priyadarshaniperera7006
@priyadarshaniperera7006 2 жыл бұрын
cuker 1 clean karanne monade use karanne
@kalpanaudeshika8327
@kalpanaudeshika8327 3 жыл бұрын
Nagi oyanam godak hoda biridak❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️
@shashiprabani8710
@shashiprabani8710 3 жыл бұрын
ඔන්න වීඩියෝ එක දාපු ගමන්ම ආවා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️😘
@chanukaweerasinghe2901
@chanukaweerasinghe2901 3 жыл бұрын
Oven eka pawicchi karana widiha pennanako thawa vedio ekakin usnathwaya timer eka thiyana widihath oone.thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් අනිවාර්යයෙන් ම 😍❤️
@chefashoka2121
@chefashoka2121 3 жыл бұрын
Looks yummy 😋.. Best oven 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@kaushisamaraweera2650
@kaushisamaraweera2650 3 жыл бұрын
Darling Elba cooker eke thiyena oven ekata amatharawa Oya langa thiyena anith oven wala brands monada
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බෙකෝ අවන් එක ඩලා ❤️❤️
@videoekatuva2651
@videoekatuva2651 3 жыл бұрын
Mata owan ekak nehe.ganna asay.eth owan gana danne nethuwa ganna bayay.electricity waya weema,gannakota danagatha uthu karunu gena oyata puluwannam video ekak karanna.babaqu karanne nedda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මට ඔයා අහලා තියෙන දේ හරියම පැහැදිලි නැ ඩියර් පුලුවන් නම් ආහපු කමෙන්ට් කරන්න ❤️
@chanukaweerasinghe2901
@chanukaweerasinghe2901 3 жыл бұрын
Maat gattha elba cooker ekak eke oven eke timer eka kohomada thiyanne timer ekak nehe neda .
@chanukaweerasinghe2901
@chanukaweerasinghe2901 3 жыл бұрын
Oven eka gena thawa thorathuru kiyala drnawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Timer එකක් තියෙනවා ඩියර් මගේ තියෙන්නේ දකුණු පැත්තේ
@ridmanidileema9489
@ridmanidileema9489 3 жыл бұрын
Ehaa pette kitchen eke thiyenne oven ekakda akke. Ane ekath pennannakooo 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් නංගී අවන් එකයි මයික්‍රෝවේව් දෙකම තියෙනවා මං එකත් ඉක්මනින්ම දාන්නම්❤️❤️❤️
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
Thank u bhagi 🧡🧡🧡
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️😍😘
@sewminiwathsala9296
@sewminiwathsala9296 3 жыл бұрын
ආසාවෙන් බලන් ඉන්නව අක්කිගෙ වීඩියෝ එනකන්💚💚💚💚💚හරිම ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ඔයාලාගේ කමෙන්ට් නිසා මට විඩියෝ කරන්න තව ආසාව ඇති වෙනවා බොහොම පිං එකට 😍
@sewminiwathsala9296
@sewminiwathsala9296 3 жыл бұрын
@@bhagiskitchen1375 💚💚💚
@kottagethakshila2417
@kottagethakshila2417 3 жыл бұрын
Cooker ekath ekka oven ekak ganna ekada hoda dr. Kalayak yaddi oven eka kadenne nadda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මට තාම එහෙම ප්‍රශ්නයක් වෙලා නම් නැ ඩියර් මගේ අම්මා පාවිච්චි කලෙත් මේ වගේ එකක්මයි කිසිම ප්‍රශ්නයක් නම් නැ ❤️❤️❤️
@kottagethakshila2417
@kottagethakshila2417 3 жыл бұрын
Ane thank u darling ❤️
@nadeewijesundara1508
@nadeewijesundara1508 3 жыл бұрын
සෝල එකයි කරන්ට් එකයි වෙනම පාවිච්චි කරන විදිහ කියන්නකො.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
සොලා වලින් තමයි අපි කරන්ට් එක ගන්නේ ❤️
@nadeewijesundara1508
@nadeewijesundara1508 3 жыл бұрын
@@bhagiskitchen1375 එතකොට වැස්ස කාලෙට කරන්ට් එක තියෙනවද?ඒක ඇතිද
@irushiwijekoon512
@irushiwijekoon512 3 жыл бұрын
Oyage room tour ekak karannko.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හරි ඩාලිං ❤️❤️❤️
@angelniroji9102
@angelniroji9102 3 жыл бұрын
Akke mgth thynne me Elba oven ekamai Meke ekapara cake 2k bake karanna plwnda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මගෙ එකෙ නම් බැ
@tinajayathilaka5695
@tinajayathilaka5695 3 жыл бұрын
Clean karanna baking powder gnna berida dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බැ බෙකිං සෝඩා වල තියෙන්නේ වෙනම ම ප්‍රතික්‍රියාවක් නේ
@pgspriyadarshani2343
@pgspriyadarshani2343 3 жыл бұрын
Baking side eke tawa owen ekak තියෙනවාද
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් බෙකො අවන් එක තියෙනවා ❤️
@otuyen349
@otuyen349 3 жыл бұрын
Very good
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@sudubaba9707
@sudubaba9707 3 жыл бұрын
lassanai akkr
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
Very useful video sister ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@gayaniekanayake4715
@gayaniekanayake4715 3 жыл бұрын
Me oven eke timer ekak ne neda nangi.brand eka honda hinda math gaththa ekak.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ටයිමර් එක තියෙනවා අක්කේ මගේ තියෙන්නේ දකුණු අත පැත්තේ කෙලවරෙම ❤️❤️❤️
@gayaniekanayake4715
@gayaniekanayake4715 3 жыл бұрын
@@bhagiskitchen1375 ane mage eke ne.balanna giyama ethana thibbeth ne.dan ena evage nadda danne ehenam.thank you nangi visthara kivvata.
@sanduweerasinha6418
@sanduweerasinha6418 3 жыл бұрын
Video ekak danakan balagena inne...❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@randikailashini3039
@randikailashini3039 3 жыл бұрын
Thanks bhagi akki ❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@prabhamadushani8264
@prabhamadushani8264 3 жыл бұрын
Mage thiyanneth elba oven ekak..mata eka present ekakata hamba una...eth dawasak mama pitza ekak hadanakota adu current ekak awith coil 2kama පිච්චිලා ගියා ...අපරාදෙ ..මට ඒක hadaganna puluwan වෙයිද .???abans eken element eka ahuwama eka eyalagenma mama purchase karanna onelu ehema කෑලි දෙන්නනම්..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අබාන්ස්ලාගෙනම තමා ඩියර් අහන්න ඔනා එ ගැන මං හරියට දන්නේ නැ ❤️
@prabhamadushani8264
@prabhamadushani8264 3 жыл бұрын
Its ok thank you
@ajithjayasinghe9027
@ajithjayasinghe9027 Жыл бұрын
Lassanayi
@thiliniwijesiriwardana5773
@thiliniwijesiriwardana5773 3 жыл бұрын
Dr..oya onions dala teyena bottle kohenda gatte...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
kzbin.info/www/bejne/a2OmnKiniMdjpZI මේ විඩියෝ එක බලන්න ඔක්කොම තියෙනවා ❤️❤️
@achinijayanika9575
@achinijayanika9575 3 жыл бұрын
මමත් elba cooker akak ganna enne. Ape amma use karanne elba. Hot plate akak mata wenama tiyena nisa burners tiyena akak witarak gannawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️❤️
@sanjeewaniehandugala2951
@sanjeewaniehandugala2951 3 жыл бұрын
Useful vedio..thanks 😘🥰❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@vidushachirath286
@vidushachirath286 3 жыл бұрын
Akke,, oyage පිරිසිදුකම gena thama mama godakma kemathi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️❤️
@sesiliyasesiliya4509
@sesiliyasesiliya4509 3 жыл бұрын
ස්තුතිය අක්කා .❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😍😍
@zhamiladamn2975
@zhamiladamn2975 3 жыл бұрын
I also have elbe gas oven.but my oven is not working. Why is that ?
@lakminichethana11
@lakminichethana11 3 жыл бұрын
mata kynwad akki gullanta mokd karanne kyl.iya lssana bottle wala dala tynwane.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට මං විඩියෝ එකකින්ම කියන්නම් ඩාලිං ❤️❤️❤️
@lakminichethana11
@lakminichethana11 3 жыл бұрын
@@bhagiskitchen1375 ane thank you akki .eka nm loku deyak😍
@ridmanidileema9489
@ridmanidileema9489 3 жыл бұрын
Akke meke oven eke kilo kiyak bake karanna puluwan da?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කිලො 2ක් පුලුවන් ඩාලා ❤️❤️
@chamindaalahakoon3506
@chamindaalahakoon3506 3 жыл бұрын
It's soo important and attractive
@nadeekanithyakala3614
@nadeekanithyakala3614 3 жыл бұрын
Akkiyo cocoa powder & chocolate powder warga dekakda? Danne nathi nisa ahuwe akkiyo.....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
නැ නංගී දෙකම එකක්. ❤️
@nadeekanithyakala3614
@nadeekanithyakala3614 3 жыл бұрын
@@bhagiskitchen1375 thank u akkiyooo ❤😘
@chamilachamarachamara7323
@chamilachamarachamara7323 3 жыл бұрын
Akki mamath oven 1k ganna asaven inne Elba oven price kohomada cack kilo 2 k danna puluvan eka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කේක් කිලෝ 2ක් හදාගන්න පුළුවන් විඩියෝ එක බැලුවේ නැද්ද ඩියර් මං මිල දලා තියෙනවා නේ ❤️
@chamilachamarachamara7323
@chamilachamarachamara7323 3 жыл бұрын
Na akki link 1 danna
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
tnk u v mh Akkiii ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😍😍
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
lipa nam thamath aluth wagemai akke ..💖😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් ගෙදර එන අය අහන්නේ උයන්නේ නැද්ද කියලා. මං කුස්සියේ බඩු වලට ආදරෙන් බලාගන්නවා නංගී එකයි රහස. ගොඩාක් අමාරැවෙන් ආස දෙවල් ගත්තේ එක නිසා ගොඩාක් හොදට බලාගන්නවා ❤️❤️❤️
@csak346
@csak346 3 жыл бұрын
Thanq akki❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@gayanijayasinghe2731
@gayanijayasinghe2731 3 жыл бұрын
Sola පවර් akagana විස්තරයක් කරන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️❤️
@anushasurangi3612
@anushasurangi3612 3 жыл бұрын
Thankyou mage cocker ekat okama tamay
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@asnaanwar7825
@asnaanwar7825 3 жыл бұрын
How about the price of this 6 years ago?? Where did u buy this??
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Pls check my video ❤️❤️
@asnaanwar7825
@asnaanwar7825 3 жыл бұрын
Oh sorry i didn't notice it earlier.now only got to know.
@kawyasandaruwani8292
@kawyasandaruwani8292 3 жыл бұрын
අක්කේ solar power එක ගැන විස්තරයක් ඕන
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හා නංගී අනිවාර්යයෙන් ම දාන්නම් එ ගැන මට වඩා හොදට දන්නේ මගේ හස්බන්ඩ් එයාට කියලා විඩියෝ එකක් කරන්නම්කෝ 😍
@kawyasandaruwani8292
@kawyasandaruwani8292 3 жыл бұрын
@@bhagiskitchen1375 thnk u අක්කේ.. එ Vedio එක එනකං බලාගෙන ඉන්නවා ❤️
@rishinimahika5273
@rishinimahika5273 3 жыл бұрын
gm harima lasssanai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@dinushalakmali1168
@dinushalakmali1168 2 жыл бұрын
කොහෙන්ද ගන්න පුළුවන්
@dilhanilakshika7832
@dilhanilakshika7832 3 жыл бұрын
Akki kitchen tips gana vedio 1k karanna.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
දාන්නම් නංගී ඉස්සරහාට ❤️❤️
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@poornimasandumini8071
@poornimasandumini8071 3 жыл бұрын
@@bhagiskitchen1375 solar power ගැනත් කරන්නකෝ dr
@achinibasnayaka9923
@achinibasnayaka9923 3 жыл бұрын
Anii ikmanata iwara karanna epa dr ,බොහොම ස්තුති
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Select Kitchen Appliances | Lyra Studio Episode 60
9:55
Lyra Studio
Рет қаралды 81 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН