How to Eat a Healthy & Balanced Meal a Day | දිනක පෝෂ්‍යදායි සමබර ආහාර වෙල්

  Рет қаралды 51,690

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 510
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
පරිප්පු වලට ගම්මිරිස් දාන එක ඉගෙන ගත්තෙ අක්කගෙන්.බෝංචිත් ඉවුවා.හරිම රසයි......මම ආසම අක්කා කෑම පිළිවෙළ කරන්න විදියට .මාරම ලස්සනයි ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ගොඩාක් වටිනවා මේ අදහස් මට ගොඩාක් පිං මෙහෙම කමෙන්ට් කරනවාට ❤️😘🙏
@madhujayasundara9992
@madhujayasundara9992 3 жыл бұрын
Mmath.eda පරිප්පු වලට ගම්මිරිස් damme nh නේද 🙄🤔🤔. Piliwelta, lassanata krnwa akka
@lakshimaeshani466
@lakshimaeshani466 3 жыл бұрын
නංගිගේ වැඩ හරිම පිලිවෙලයි ලස්සනයි. බලන්න ආසා හිතෙනවා. ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️
@pravinicharithra5002
@pravinicharithra5002 2 жыл бұрын
අක්කිඔයාගෙ meal plans හරිම අපූරුවට ගැලපෙනවා... තව දෙන්න...
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩේ.සැලසුම් සහගතව හැම වැඩක්ම කරනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඩියර් ❤️❤️
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා. අහන් ඉන්න ආසයි. කැවුමි රෙසපිය කියා දෙන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඉදිරියට අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
Ane nangi oya monawa heduwath monawa kalath balan inna asayi dawasama.video ekath ekka oyath chuttak penna hitiya nam thawath lassanayi.thruwan saranayi nangi.parissamata inna ❤️❤️🌺🌺
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ. අනේ උයන වෙලාවට මං පෙන්නෙ ඉන්න නැත්තේ අක්කේ මං කැමරාවට හිටියොත් උයන එකත් අමතක වෙනවා. කැමරාවටත් අවධානය දෙන්න ඔනා නේ ඉස්සරහට බලමුකෝ ❤️❤️
@amalfernando3834
@amalfernando3834 3 ай бұрын
Super recipes and thanks so much
@dinithisharika8759
@dinithisharika8759 3 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක😍 පෑන් එකේ හදන පීට්සා එකේ රෙසෙපි එක ඉක්මනට ඕනි ඩියර් ❤❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හෙට දාන්නම් ඩියර් අනිවාර්යයෙන් ම ❤️❤️
@shiromishiro5258
@shiromishiro5258 3 жыл бұрын
හරිම පෝශනීය ආහාර වේල් කිහිපයක් .ගොඩක් ස්තූතියි .ඉක්මනට පීසා රෙසිපි එක අරන් එන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම හෙට දානවා ඩියර් ❤️❤️
@champijayarathne8603
@champijayarathne8603 3 жыл бұрын
හරිම ලස්සන වගේම වටිනා, වීඩියෝ එකක් බුදු සරණයි නංගා....,
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
අක්කිගෙ vedio බලන්න ආස හිතෙනවා අනේ , මන් දැනට බලපු හැම vedio එකක්ම දෙපාරක් බැලුව.❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මෙහෙම කියනකොට පුදුම සතුටක් දැනෙන්නේ මට ගොඩාක් පිං මාව මේ විදිහට ශක්තිමත් කරනවාට ❤️😘🙏
@vanitysec8904
@vanitysec8904 2 жыл бұрын
Thank you so much. Very useful video
@lakshanthimunasinghe9608
@lakshanthimunasinghe9608 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ,පීසා රෙසපි එක දෙන්න ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හෙට රෙසිපිය දාන්නම් බොහොම ස්තුතියි! ❤️❤️
@nicvu5271
@nicvu5271 3 жыл бұрын
Halapa recipe eka kiyanna puluwanda namgi Oyage vedios harima watinawa.. Godak aasawen balanawa
@pawithramihirani7031
@pawithramihirani7031 3 жыл бұрын
Akki oyage daily routin balanna asai.oya uyana vidiha mn hari asaven balan hitiya.etaramma oyage veda pilivelai.wish karnva hadavatinma.bs akkiyoo
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@ishankamadushani6773
@ishankamadushani6773 3 жыл бұрын
හරිම පිළිවෙලයි... ඔයා වැඩ කරන විදිහට ආසයි අක්කේ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@indhumadhurika1784
@indhumadhurika1784 3 жыл бұрын
Oyage kama වර්ග hama ekakma mata godak වටිනවා .oyage vedio wala anawasya walwataram na.godak ස්තුති oyata.thawa thawath lassana dewal apita genna me wagema.ආදරෙයි oyata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! සහ බොහොම පිං මෙ වගේ මාව අගය කරනවාට සහ මගේ විඩියෝ බලනවාට. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
තවත් මේ වගේ ලස්සන විඩියෝ තියෙනවා ඩාලිං පුලුවන් වෙලාවක එවාත් බලන්න කියලා ආරාධනා කරනවා. ❤️❤️
@tharindimadara1800
@tharindimadara1800 3 жыл бұрын
අක්කේ ඔයාගේ video වල දැකලා පරිප්පු පොල් වතුරෙන් හැදුවා.ඒක අමුතුම රසක් ❤️‍🔥😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් මං මාරම ආසයි එ විදිහට කන්න ❤️❤️
@tharindimadara1800
@tharindimadara1800 3 жыл бұрын
@@bhagiskitchen1375 ❤️❤️
@randikailashini3039
@randikailashini3039 3 жыл бұрын
අක්කි තවත් meal plan video ඕනී
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් ❤️❤️
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
ඔයාගෙ pizza එක නම් අද අනිවාර්යයෙන් හදනවා... ඒක නම් හරිම ෂෝක් Thanks very much dear ....❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං මං හෙට රෙසිපිය දාන්නම් ❤️❤️
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
@@bhagiskitchen1375 ❤️❤️❤️
@disnashyamali642
@disnashyamali642 3 жыл бұрын
හරිම පිළිවෙළක් තියෙනවා .වට්නවා ගොඩක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම පිං ඔයාට ❤️❤️❤️
@inokagunasekara9333
@inokagunasekara9333 3 жыл бұрын
Oya godak lassanata vedeo eka karanawa. Healthy lifestyle ekak gathakaranna apiwa yomuwenawa nithathinma. Thank you.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@windyherath6566
@windyherath6566 3 жыл бұрын
Harima lassanai.pilivelai..uyanna asa hithenava..asaven innava oyage videos balanna issarahatath.god bless u.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️❤️
@jayanikavinga7253
@jayanikavinga7253 3 жыл бұрын
Oyage වැඩ harima piliwelai nanga.😘😘😘hemadama me wage videos genna. Api asawen balanne.tnx
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️🙏
@romelagnanam8087
@romelagnanam8087 3 жыл бұрын
I learned a lot from this video, where did you buy that little pan you used to temper? I have been looking one for a long time.Thanks in advance 🙏🏻🙏🏻
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️
@nadeekadesilva82
@nadeekadesilva82 3 жыл бұрын
Ane oya meal plan hadana widiye vedio ekak karanna. Oyage vedios apita godak watinawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මං ඉස්සරහාට කරන්නම්කෝ ❤️
@peshadilsha278
@peshadilsha278 3 жыл бұрын
Pol kiri kohomada thiya ganne .please reply.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට විඩියෝ එකකින් කියන්නම්
@thanuriliyanage8841
@thanuriliyanage8841 3 жыл бұрын
Helapa eka nm mge babata dennat puluwan. Harima watinawa eka heduwa widiya. Pizz ekat e wage..Thank u very much darling ❤️ Meal plan eka hadana widiyt video ekak krnnko.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි! ❤️❤️❤️
@sajinishehani642
@sajinishehani642 3 жыл бұрын
Wow! Coconut water for curry.. 😍 it is a Great Idea and thank you so much ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much darling ❤️❤️
@periyashan2748
@periyashan2748 3 жыл бұрын
Pizza looks tasty dear. I too made hallapa yesterday my husband and daughters liked it. Nice meal prep videos during this period because whole family at home and need good nutritious meals thank you dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@dinushadilrukshi7649
@dinushadilrukshi7649 3 жыл бұрын
Man pol tofee haduwa nangi.hodatama thibuna rasai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
Woww akki oyage recipes nam maru. Man e widiyta halapa hadanwa dakkamai. ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@pulasivillage
@pulasivillage 3 жыл бұрын
මේක නම් නියම vedio එකක් නංගී.බලාගෙන ඉන්න ආසයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️
@chamariwijaya5516
@chamariwijaya5516 3 жыл бұрын
හරීම ලස්සනයි පිළිවෙලයි...ආසාවෙන්බලනවා ඔයාගේ විඩියෝස්....❤️❤️❤️❤️ රුලං පිට්‍සා වීඩියෝ එකත් එනකන් මඟ බලාගෙන ඉන්නෙ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අද දානවා ඩියර් ❤️❤️❤️
@anushidilshani1081
@anushidilshani1081 3 жыл бұрын
Oyage parippu hari lassani akki colur eka.oya miris dammada akke parippu walta.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මිරිස් දාන්නේ නැ ඩාලිං ඔයා මගේ පරිප්පු රෙසිපි එක බලන්න චැනල් එකේ විඩියෝ එකක් තියෙනවා ❤️❤️❤️
@anushidilshani1081
@anushidilshani1081 3 жыл бұрын
Hari akka mng aniwa balanawa.oya shoii thanks
@supundulanja3392
@supundulanja3392 3 жыл бұрын
Akke sathiyaka meal prep tikak kiyala dennako
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් නංගී ❤️❤️
@gayanthidesilva3704
@gayanthidesilva3704 3 жыл бұрын
හරීම ලස්සනයි ,i made ur coconut toffee receipy , its perfect, Thank u ,
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
අක්කියෝ මේ වගේ day meal තව ඕනේ..❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් ඩාලිං ❤️❤️❤️
@tharinirupasingh
@tharinirupasingh 3 жыл бұрын
Akke komada oyata. Oya hari lassanata kiyala denawa pahadilawa. oya pol kiri mirikala fridge eke tynada inne . Dawasa 2kata sarayak qwane pol mirikanne? Pol wathurat kochhara dawasak wage thiyan innawada ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හොදයි නංගී... ඔව් පොල්කිරි සහ පොල් වතුර දෙකම ෆ්‍රිජ් එකේ තමා දාන්නේ විදුරැ බොතල් වල දලා දවස් දෙකක් තමයි තියාගන්න පුලුවන්. බොහොම ස්තුතියි! ❤️❤️❤️
@3dpaintwithss309
@3dpaintwithss309 3 жыл бұрын
Oya use karapu thick cream eka mokakda....
@dinushadilrukshi7649
@dinushadilrukshi7649 3 жыл бұрын
Ane hadana kama wala recipe dannako.hari watinawa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හෙට රැලං පිසා රෙසිපිය දානෝ ❤️❤️❤️
@samudrawasala8998
@samudrawasala8998 3 жыл бұрын
Rulan normal ekada.pol piti kohenda ganna thiyenne.
@sakurarodrigo
@sakurarodrigo 3 жыл бұрын
Wonderful video bhagiyo.... do more like this ❤️❤️
@mrsfernando
@mrsfernando 3 жыл бұрын
Everything is very clear.... 💐💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Harima lassanai piliwelai dr...budusaranai ....❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@krismisathyanga5238
@krismisathyanga5238 3 жыл бұрын
Sathiyakata mil plan eka oya hadana vidha vedio ekak karannako akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කරන්නම් නංගී ඉස්සරහාට ❤️❤️
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 3 жыл бұрын
Niyamai oyage programs...❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@fathimaaisha5902
@fathimaaisha5902 3 жыл бұрын
akkige videos man asaven Balanava..hamadama me Vege video karannaa
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! දිගටම චැනල් එකත් එක්කම ඉන්නකෝ ❤️❤️
@ushanionilka2339
@ushanionilka2339 2 жыл бұрын
Akke lipe piza hadana heti kiyala dennako
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
Akkiyo Kaden gatta polkiri eke nama dannako....nettan video ekakin pennannako.....ganna puluwan ten Gena vistarai......pls 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Silvermil එක නංගී
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
❤️
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
@@bhagiskitchen1375 location danawada puluwan nam akkiyo
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
Lassana video ekak . Hoda poshya dayaka ahara wel godak heduwa .mama balagena hitiya .ape d dubai inne .oyata godak godak Thanks .❤❤🌹🌹🌹❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! දිගටම චැනල් එකත් එක්ක ඉන්න ❤️❤️🙏
@ludiyajayarathna3748
@ludiyajayarathna3748 3 жыл бұрын
හරිම පිලිවෙලට ඉන්න ජීවිත ය සුන්දරව ගෙවන කෙනෙක්.ඉක්මනින්ම පීසා රෙසිපි එක ඕන අක්කී
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං අනිවාර්යයෙන් ම අරගෙන එන්නම් ❤️❤️😘
@tharukakalpani2986
@tharukakalpani2986 3 жыл бұрын
ආමන්ඩ් මිල්ක් Lankawe supper market wala ganna thiyanawada akke. Video nam suppiri. Home tour ekath ekmanata genna akke.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් නංගී තියෙනවා ❤️🙏 නැත්තම් ගෙදර හදාගන්නත් පුලුවන්
@subashihettiarachchi3313
@subashihettiarachchi3313 3 жыл бұрын
Thank you darling 💝💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@erangajayasinghe5669
@erangajayasinghe5669 3 жыл бұрын
අහන් ඉන්න ආසයි ඔයාගෙ voice එක.තව මෙි වගේ වටිනා විඩියෝ කරන්න.piza විඩියෝ එක ඕන
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@yulia9589
@yulia9589 3 жыл бұрын
Bhagi where did you buy Yahaposha piti in Srilanka ?
@lakshikaweerasinghe4372
@lakshikaweerasinghe4372 3 жыл бұрын
Akki anee meal planning krana kiyala denako..me wage day plan dala
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට විඩියෝ එකක් කරන්නම් ❤️❤️
@thamaliwasala
@thamaliwasala 3 жыл бұрын
Woow maru akki😍😍 asa hithenawa🥰🥰 me wge video hamadama arn ennaa. Ada thama blnna welwk hambune🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️
@achaladulani1668
@achaladulani1668 3 жыл бұрын
adath harima lassanai akke hemadema. asai balanna. thawath sewage videos one. akke hakuru kudu ganne kohenda oya.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
කිල්ස්වල තියෙනවා නංගී
@mudithadarshani15
@mudithadarshani15 3 жыл бұрын
I cooked your bean curry dr.. It was sooo delicious. My hubby also liked it very much. Thank you soo much for sharing these yummy recipies. 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@r.sandamali1142
@r.sandamali1142 2 жыл бұрын
Pol piti kiyanne monawada dear
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
අක්කි මං අද තමයි ඔයා ගෙ වීඩීයෝ බැලුවෙ..ඇත්තටම හොඳ විඩියෝ .....වටිනවා.......මේ මැටි භාජන කොහෙන්ද අක්කී ගන්නෙ??
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මහරගම ආර්පිකෝ එකෙන් නංගී ❤️❤️
@nsp8253
@nsp8253 3 жыл бұрын
Hi Bhagi.. Love your videos and your FB page too. I have taken many inspirations from your kitchen and appliances when we built our kitchen and also many cooking tips from your cooking videos. Your kitchen and pantry are very beautiful. Can you please do a fridge and freezer tour? Seen you have 2 fridges and would love to see how you arrange them and how you keep food stored in the fridge. Thank you. All the best and keep up the great work.. 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️ soon ❤️🙏🙏
@nsp8253
@nsp8253 3 жыл бұрын
@@bhagiskitchen1375 thank you for your reply dear.. ❤️❤️ looking forward to.. 👍
@piyumijayasooriya
@piyumijayasooriya 3 жыл бұрын
තව daily meals ගේන්න භාගි .....හරි ආසයි ඒවා බලන්න ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අනිවාර්යයෙන් ම ❤️❤️
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
kola kenda hadapu hattiya ta hita giyaa 🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මහරගමින් ගත්තේ
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
lady j da
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
@@Nadeeranishani87 නැ නැ ආර්පිකෝ එක පාස් කරලා නුගේගොඩ පැත්තට යනකොට පොඩි කඩයක් වම් අත පැත්තේ තියෙනවා අවුරැද්දට කිරිබත් හදන්න ගත්තේ. ❤️❤️
@kalhariuresha5253
@kalhariuresha5253 3 жыл бұрын
Oyage Meal plan eka dannako akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම්කෝ නංගී බොහොම ස්තුතියි! ❤️
@Nsew-hx3tl
@Nsew-hx3tl 3 жыл бұрын
Mata podi deyak denaganna ona.. Pol kiri freezer eke dala dawsa kiyak wage thiyagnna puluwanda?? Eka aragena tikak eliya thiyala curry walata demmata rasa wenasak wenne nedda akka??
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පොල් කිරි ෆ්‍රිසර් කරලා නම් තියාගන්න පුලුවන් එත් හොද රසයක් කැමවලට ගන්න පුලුවන් කියලා හිතන්න අමාරැයි ඩාලිං ❤️ පොල් ගලා නම් ෆ්‍රිසර් එකේ මාසයක් උනත් තියාගන්න පුලුවන්.
@sachinsenarathna9244
@sachinsenarathna9244 3 жыл бұрын
Sachin N Jinali Senarathne Akkiyo harima lassani oyage wada man puduma asai.man oyage chicken curry eka haduwa harima rasai photos nam na hode.❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියි! නංගී ❤️❤️❤️
@madhushikaadhikari1162
@madhushikaadhikari1162 2 жыл бұрын
Akke ohoma kalat oyawa mahat Nowi enna Monada karanne kiyannakoo
@amalfernando3834
@amalfernando3834 3 ай бұрын
Thanks ❤
@hasichathu568
@hasichathu568 3 жыл бұрын
Akke poll piti koheda ganna thiyenne .?.pizza resapi eka ona akka..budusaranai ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
සුපිරි වෙලදසැල් වල තියෙනවා පොල් පිටි. හෙට රැලං පිසා රෙසිපි දානවා ❤️❤️🙏
@dilhanilakshika7832
@dilhanilakshika7832 3 жыл бұрын
Pirisidui piliwelai lassanai hama dema. Good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@pulasthikamalawipathirana3039
@pulasthikamalawipathirana3039 3 жыл бұрын
love your videos Good luck for your journey .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
udeta kola kada bona ekanm maru akke .❤️❤️mn hamawelawema oyge video aye ayema balanawa e taram lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං මෙහෙම කියනවාට ❤️❤️
@shashinilakshani4451
@shashinilakshani4451 3 жыл бұрын
Godak watinwa akka me hama video ekakm
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 3 жыл бұрын
Rulan pizza walata pol piti wenuwata wena monawada danna puluwan?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හෙට රෙසිපිය දාන්න්ම ❤️❤️
@vinodmanjusri4194
@vinodmanjusri4194 3 жыл бұрын
Niyamai dr.. puluwanm weda karana welawath danna 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් ❤️❤️❤️
@surekadilhani2758
@surekadilhani2758 2 жыл бұрын
Pol piti qyanne monawatada
@dishi1315
@dishi1315 3 жыл бұрын
Video eka lassanaii akka.. Pizza recipe ekath danna..
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හෙට දානවා ඩාලිං ❤️❤️❤️
@SithsHappyLife
@SithsHappyLife 3 жыл бұрын
Pizza recipe eka dennko dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හෙට දානෝ ❤️❤️❤️
@SithsHappyLife
@SithsHappyLife 3 жыл бұрын
@@bhagiskitchen1375 thankz 😍😍😍
@nishagunathilaka3274
@nishagunathilaka3274 2 жыл бұрын
Pol piti kiyanne mnvd akki?
@hasinilakshani8969
@hasinilakshani8969 3 жыл бұрын
අක්කේ අලුත් පුඩිං වර්ගයක් හදන වීඩියෝ එකක් කරන්නකෝ.. අක්කා රෙසිපි පැහැදිලිව කියලා දෙනවා... අහන් ඉන්නත් ආසයි ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට දාන්නම් ඩාලිං බොහොම ස්තුතියි! ❤️❤️❤️
@dinushadilrukshi7649
@dinushadilrukshi7649 3 жыл бұрын
Harima shok ane.man harima adaren balanne.😘😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@nushraazam5709
@nushraazam5709 3 жыл бұрын
Yes ..pls do meal plan dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ok soon ❤️❤️❤️
@nimaligunerathne8881
@nimaligunerathne8881 3 жыл бұрын
Hi Bhagi .New subscriber. Your chanel has become one of my favourite cooking channel now . Can you please tell me how did you find semolina flour and coconut flour? Are you referring to normal semolina ? Thank you and hugs .
@rohiniwijerathne9918
@rohiniwijerathne9918 3 жыл бұрын
Thank you so much for this valuable video ♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 3 жыл бұрын
Pol kiri kal thiyaganne කොහොමද akke...
@malshamadushani5955
@malshamadushani5955 3 жыл бұрын
Akke pol wathura kal thiya gnna barida. Frije eke dala
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
දවස් 2ක් පුලුවන්.
@anupamawimalarathna6020
@anupamawimalarathna6020 3 жыл бұрын
Your channel is very interesting. Good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@numeshialmapiyasiri
@numeshialmapiyasiri 3 жыл бұрын
Special rice ekak hadannako akka.. rasama rasa ekak😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ගොඩාක් දුරට ලබන සතියේ රයිස් රෙසිපි එකක් දාන්න ඉන්නවා නංගී ❤️❤️
@jayanikavinga7253
@jayanikavinga7253 3 жыл бұрын
Meal plan karana widiya kiyala dennako dlng
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම කරන්න ඩාලිං ❤️❤️
@SithsHappyLife
@SithsHappyLife 3 жыл бұрын
Pol kiri thiyaganne frige ekeda defreezer ekeda bhagi...store karagann widiyath kiyannko...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පොල් කිරි මිරිකනකොට මිටි කිරි දිය කිරි වෙන වෙනම විදුරැ බොතල් වලට දලා fridge එකේ නොමල් කොටසේ දාන්න ෆ්‍රීසර් කරන්න ඔනා නැ ඩාලිං දවස් දෙකකට සැරයක් පාවිච්චි කරනව නේ. ❤️
@SithsHappyLife
@SithsHappyLife 3 жыл бұрын
@@bhagiskitchen1375 thankz a lot dear...❤❤
@anupamawimalarathna6020
@anupamawimalarathna6020 3 жыл бұрын
Thanks.Please add more recipes for healthy food .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️
@imalkafernando2640
@imalkafernando2640 3 жыл бұрын
Akke peser cooker ganath kiyala denna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ❤️❤️❤️
@ayeahafarah215
@ayeahafarah215 3 жыл бұрын
Can we know how u store coconut & coconut milk plz
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Soon ❤️
@rasikakumara1938
@rasikakumara1938 3 жыл бұрын
Smoothi ekata oats wenuwata monawada use karanna puluwan? Thank u so much...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මෙක ඔට්ස් වලින් හදන smoothi එකක් ඩාලිං ඉස්සරහට වෙනස් එවා කියලා දෙන්නම්කෝ ❤️
@theekshanadilhani997
@theekshanadilhani997 3 жыл бұрын
helapa recipe dandako akka shoi gdra awith natharawenna hithenawa🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️❤️
@chathurijaysekara571
@chathurijaysekara571 3 жыл бұрын
Akkage halapa try karala balanna hithuna. Akke Kurakkan , oats , hakuru kudu danne 1/2 cup eka ganeda? 1 cup ganeda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Cup 1 ගානේ ගත්‍තේ නංගී බොහොම ස්තුතියි! . ❤️❤️
@chathurijaysekara571
@chathurijaysekara571 3 жыл бұрын
@@bhagiskitchen1375 thanks akka for the reply ♥️♥️
@jeromniroshani5363
@jeromniroshani5363 3 жыл бұрын
Hi akke. Pol kiri thawas 2,3 thiyagane kohemada akke? Narak wenawane. Lassanai oyage video tika.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ෆ්‍රිජ් එකේ දලා තියාගන්න පුලුවන්
@priyashani5677
@priyashani5677 3 жыл бұрын
Akki oya fb ekth mama බලනවා .ane akki oya cleaning items gan video eka karanko
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මගේ clean video තියෙනව නේ ඩියර්
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН