KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ විදිහට කරලා බලන්නකෝ ....👍හරිම ලෙසියෙන් කුස්සිය පිරිසුදුව තියාගන්න ක්රම
13:41
ස්ට්රෙස් නැතුව නිදහසේ උයන්න Tips 15ක්|Relax Cooking|මීල්ප්රෙප් නොකර සැහැල්ලුවෙන් උයන හැටි|Sinhala
11:25
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Chain Game Strong ⛓️
00:21
My kitchen tour| මමම මගේ කුස්සිය functional විදිහට ඩිසයින් කරගත්ත හැටි Tips 22කින්| Sinhala
Рет қаралды 63,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 23 М.
Ino's Life
Күн бұрын
Пікірлер: 137
@inoslife
Жыл бұрын
පැන්ට්‍රි කබඩ්ස් හදාගත්තෙ Modern Pantry Pvt Ltd එකෙන් . Mobile : 077 2441891
@suneethadissanayake9346
Жыл бұрын
හරිමලස්සන,පිළිවෙල,පරිපූර්ණ, කුස්සියක්.පැහැදලිකිරීමත් හරිම අගෙයි.Thank you very much .
@inoslife
Жыл бұрын
බොහොම ස්තූතියි 💕
@malmidilakshi315
Жыл бұрын
හරිම ලස්සනයි ....හරිම පිලිවෙලයි .... ගොඩක් වටින අදහස් ටිකක් ... තෙරුවන්සරණයි ....❤❤❤❤
@inoslife
Жыл бұрын
ස්තූතියි dear 💕 තෙරුවන් සරණයි !
@thilide7899
Жыл бұрын
Beautiful! So organized, Clean n Sensibly designed ❤❤❤...,
@inoslife
Жыл бұрын
Thank you dear 💕
@nishanthinishanthi1235
Жыл бұрын
ලස්සනයි පිළිවෙලයි ගොඩාක්. වැදගත් අදහස් ටිකක් දුන්නාට ගොඩාක් ස්තූතියි.ඔන්න සබ් කරා.❤❤❤❤ඔයාගේ වීඩියෝ බලන ගමන්.❤❤
@inoslife
Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට 💕😊
@roycearthur8060
8 ай бұрын
Very Beautiful Kitchen Sister!. Your Explanation Great. Intelligent Women..😊. Jayawewa 💝💯👍
@inoslife
8 ай бұрын
Thank you so much 🙂
@damithaniroshani452
Жыл бұрын
හරීම ලස්සන, පිලිවෙල කිචන් එකක්❤
@inoslife
Жыл бұрын
බොහොම ස්තූතියි 💕
@sagarijayatilaka4926
Жыл бұрын
Video එක ලස්සනයි හැමදේම හොදින් පැහැදිලි කරලා තියනවා. Ideas ගන්න පුලුවන් මගේ kitchen එකටත්. ඔයාගේ කතා විලාශය හරිම සිත් ගන්නා සුලුයි. Thxxx dr ❤️❤️👍👍
@inoslife
Жыл бұрын
Thank you dear 💕
@kumaripathirana7192
Жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ගොඩක් ස්තුතියි නංගී ❤
@inoslife
Жыл бұрын
ස්තූතියි 💕
@Ds26736
Жыл бұрын
ලස්සනයි. මගේ පැන්ට්‍රි කබඩ්ස් දුබුරුයි පැන්‍ට්‍රි ටොප් එක ඈශ්. වෙනසකට තියෙන්නේ මගේ තීම් කලර් එක ග්‍රීන්. ඒ කියන්නේ මන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගොඩාක් මගේ වර්කින් ඒරියා එකේ තියලා තියෙනවා. ඒ වගේ ගමේ විදියට කොටසකුත් තියෙනවා. මැටි බාජන ලනු දරනු මැටි පිගන් මැටි වීදුරුවක් ලන්තෑරුමක් එක්ක ගුරුලේත්තුවකුත්. ඒ වගේම යට කුල්ල පං වට්ටි වේවැල් බාස්කට් තියලා තියෙන්නේ. ඒ කොටස උඩින් දිග ලෑලි බෝර්ඩ් එකක් දාලා තියෙන්නේ. ❤
@inoslife
Жыл бұрын
හරිම සතුටුයි dear . කොල පාටත් කුස්සියට හොඳටම ගැලපෙනවා . ලස්සනට ඇති . 💕👍😊
@naziramanzil9684
2 ай бұрын
Really very nice
@naziramanzil9684
2 ай бұрын
Please tell who did ur pantry, it'll be great help
@everydayfoodie7232
Жыл бұрын
Please can you tell me how much did you spent pantry cupboard only. Thank you nangi
@inoslife
Жыл бұрын
2 mn වගේ ගියා කිචන් එකෙයි ඩයනින් ඒරියා එකෙයි ඒවට. දැන් අවුරුදු දෙකහ මාරකට වැඩියි .
@liyanaarachchigewasantha9402
Жыл бұрын
Mn uyanneth oyage videos ahana gaman mn as karana kenek neweine onatharm video baluwa oya kiyapu de thamai hithanna gaththe
@inoslife
Жыл бұрын
බොහොම ස්තූතියි dear 💕
@ranganitikiriyadurage281
Жыл бұрын
😘 thanks ❤️
@inoslife
Жыл бұрын
you are welcome 💕
@kavinduSuranga
4 ай бұрын
Soap holder eka gatte kohenda
@lasnicraftlasnicraft8860
Жыл бұрын
Harima lassanai piliwalai... Please mata danaganna puluwanda, wall mounted soap holder ekai, kalin kitchen tour eke pennapu white colour counter top bin ekai gaththe kohenda kiyala..
@inoslife
Жыл бұрын
daraz eke / shopinist .lk eke balanna dear . Mama gaththa thena den selling nawaththala. Thenak danagaththoth kiyannam.
@mandrinavaratne179
Жыл бұрын
Dan hadala iwaeay ,wenas krnna amaruy,your kitchen looks very neat and beautiful
@inoslife
Жыл бұрын
Thank you 💕
@gangachulani1373
Жыл бұрын
බලන්න ආසා වීඩියෝ එකක් හරි ලස්සනය් පිලිවෙලය්❤❤❤
@inoslife
Жыл бұрын
ස්තූතියි 💕
@rushirushi6673
Жыл бұрын
Oyage video ekk enakn balan hitiye.sema dema piliwelai.good luck.
@inoslife
Жыл бұрын
Thanks dear 💕
@thasowathynixon4553
Жыл бұрын
superb. very beautiful ❤
@inoslife
Жыл бұрын
Thanks 💕
@jeewanaliwithanaarachhi2743
7 ай бұрын
හරිම ලස්සනයි
@inoslife
7 ай бұрын
බොහොම ස්තූතියි
@inoslife
7 ай бұрын
බොහොම ස්තූතියි
@prashania2825
Жыл бұрын
Stolen few ideas....hugs to sweet bandi 😍
@inoslife
Жыл бұрын
😄you are most welcome 💕
@silmiyazuhair5841
Жыл бұрын
Where did you buy the shelf to keep the pots which is next the cooker please?
@inoslife
Жыл бұрын
Pls check with Noorbhoi
@ramindukaliyawansha4465
Жыл бұрын
Woow nice kitchen ❤
@inoslife
Жыл бұрын
Thanks 💕
@achininethanga7093
Жыл бұрын
Oya ara lader eka gathe kohenda dear.mage pantry cupboard wala uda cupboard wala badu ganna Hari amarui
@inoslife
Жыл бұрын
නාවල නූර්බෝයි එකේ
@hazelinecuttilan2688
7 ай бұрын
From where did you get the inside the cupboard shelf rack?
@inoslife
7 ай бұрын
Pls check with noorbohy, nawala or order from Amazon
@RizanaAslam-zj7fn
10 ай бұрын
Waaaàw.....nice...❤❤❤❤❤
@inoslife
8 ай бұрын
Thanks 🤗
@shanikaamali-oy3hn
Жыл бұрын
Miss oyage vidio godak shok
@inoslife
Жыл бұрын
බොහොම ස්තූතියි dear 💕
@faikagazali7121
7 ай бұрын
Beautiful
@inoslife
7 ай бұрын
Thank you
@fazmiyasalam9099
10 ай бұрын
Where did you buy your gas hob from? Thanks
@inoslife
8 ай бұрын
From noorbhoy, nawala
@windyakumarapeli5432
Жыл бұрын
Akki glass jag eka kohenda gaththe oyage kichen eka harima lassanay mama harima kamathi hamadama balanawa
@inoslife
Жыл бұрын
Thanks Dear💕 . Jug eka daraz එකේ / කූල්ප්ලැනෙට් එකේ බලන්න . තැනක් දැනගත්තොත් කියන්නම්
@imthikamimthikam9406
Жыл бұрын
plz share details abt who created your pantry cupboards
@inoslife
Жыл бұрын
I added the details as a comment to the video . Pls see. 😊
@devikapremaratne69
Жыл бұрын
Wall ekata tile newaida monawada dammey pl
@inoslife
Жыл бұрын
ක්වාට්ස්.
@gothamiadikari6655
Жыл бұрын
Lassanai.piliwelai...❤️❤️❤️❤️
@inoslife
Жыл бұрын
ස්තූතියි 💕
@danushkaudagearachchige742
Жыл бұрын
Akka electric kettle aeka gathe kohenda? Mokak da brand aeka?
@inoslife
Жыл бұрын
Brand eka Midea. Daraz eke balanna. Eth den thiyenawada danne ne.
@TheShona1989
Жыл бұрын
ලස්සනයි අක්කා.. මේ සම්පූර්ණ පැන්ට්කබඩ් වලට ගිය වියදම කියන්න පුළුවන් ද ?
@inoslife
Жыл бұрын
Dining area eke ewath ekkama 20ta wada giya dear . Ena irida dining area eke cupboards organization vvideo eka genawa. Balanna .💕
@lankamadushani9243
6 ай бұрын
Rewart eka gaththe kohenda dr
@inoslife
6 ай бұрын
🤔
@kumariop272
Жыл бұрын
මම ඔයාගේ වීඩියෝ කීප සැරයක්ම බලනවා. ඒ තරමටම ආසයි. Countertop eke usa ganiddi ape usa anuwa kohomada ganne. Mage countertop eke usa 29" k wage tynne . Oya keewa wage den konde amaruwak hedila inne. Mama eka wenas karanna yanne. උස ගනිද්දී අපේ ඉන මට්ටමටද ගන්න ඕන. නැත්නම් standard level eka 33" tada ganna one. Please kiyanna puluwanda dear
@inoslife
Жыл бұрын
32"" තමා උස ගත්තෙ . මගේ උකුල හරියට තමා countertop එක තියෙන්නෙ . කෝකටත් හොඳට බලලම උස තීරණය කරන්න dear . අනික උස ගොඩක් අඩු උනොත් standard size drawers දාන්න බැරි වේවි . Dishwasher වගේ equipment සවි කරනවනම් ඒවයේ උස අනුව countertops හදන්න වෙනවා. ඒ නිසයි මම dishwasher එක dining area එකට දැම්මේ . ඒ countertop එකේ උස 35". ඒ countertop එකේ මම වැඩක් කෙරෙන්නේ නැති නිසා අවුලක් නෑ . Thanks dear . 💕
@kumariop272
Жыл бұрын
@@inoslife ane oyata godaaak tnx. ❤❤❤
@inoslife
Жыл бұрын
😊💕
@kumariop272
Жыл бұрын
@@inoslife samahara channel tynwane beluwata kisima important deyk ne. Vikara godak vitarai. Oya aththatama hema vedio eka kinma mokkhari apata apply krgnn puluwn deyak denawamai. Anika mm oyage vedios detun para balanne e pattern ekta mm hari asai. Tnx dear ❤🤗
@inoslife
Жыл бұрын
ගොඩක් ස්තූතියි dear ඔයාට . ඔයාගේ වචන මාව තව තවත් දිරිමත් කරනවා. 😊💕
@M24128
Жыл бұрын
From where did you buy the sink?
@inoslife
Жыл бұрын
From a shop at Nawala rd. Sorry i cant remember the name of the shop. Bought few years ago.
@manulanilesh7811
6 ай бұрын
මේ kitchen ලස්සන වැඩි වෙන්නේ අර හුරතල් පූස් පැංචා නිසයි
@inoslife
6 ай бұрын
අනිවාර්යෙන්ම. ඒත් දැන් එයා නෑ😪😪😪
@pradeeshaniayasha3988
2 ай бұрын
❤
@thilinithilini7089
Жыл бұрын
Pantry hadanda plan karapu vedio eke link eka denawada
@inoslife
Жыл бұрын
kzbin.info/www/bejne/eH7SlKCBoNKIbdE
@kusumdiaswijegunasinghe1650
Жыл бұрын
@@inoslife12:48
@nilminibasnayaka7184
6 ай бұрын
Kitchen eke tiyena electric item gana video ekak gennako❤
@inoslife
6 ай бұрын
Sure
@imeshahansani6314
Жыл бұрын
ඔයාගේ මේ pantry cuboards hada ganna cost eka kochchara giyada
@inoslife
Жыл бұрын
20ට වැඩිය ගියා dining area එකේ කබඩ්ස් වලටත් එක්ක. හදලා දැන් ඇවුරුදු 2කට වැඩියි dear
@silmiyazuhair5841
Жыл бұрын
Are the pantry cupboards durable ?
@inoslife
Жыл бұрын
😊think so
@nishaperera4878
Жыл бұрын
හරිම...ලස්සනයි ..ඔයා ගේ .කිචන්..එක..මොනවා වලින් ද .පැන්ට් කාබට්..හදලා තියෙන්නේ ගොඩක්ම ලස්සනයි ❤❤❤❤
@inoslife
Жыл бұрын
විස්තර වීඩියෝ එකේ තියෙනවා dear 💕
@nilankabalasuriya6927
Жыл бұрын
From where did u buy that ladder?
@inoslife
Жыл бұрын
From Noorbhoi
@nilankabalasuriya6927
Жыл бұрын
Thank you dear
@srikanthidias2306
Жыл бұрын
ලස්සනයි ino
@inoslife
Жыл бұрын
ස්තූතියි dear 💕
@wijesinghenihara1232
Жыл бұрын
Oya hodata wena ayawage neme hodata therum kala
@inoslife
Жыл бұрын
ස්තූතියි 💕
@wijesinghenihara1232
Жыл бұрын
Oya gas cylinder aka thiyanne koheda
@inoslife
Жыл бұрын
Eliye .😊
@natarts2139
Жыл бұрын
❤❤❤❤❤ niyamai ..lassanai aneee ..
@inoslife
Жыл бұрын
💕
@iromianoka258
Жыл бұрын
Pantry eka kare kohenda. Contact no ekak denna puluwanda pantry eka karapu thana
@inoslife
Жыл бұрын
Modern Pantry Pvt Ltd 077 2441891
@nandanijayatunga4912
Жыл бұрын
Beutfull
@inoslife
Жыл бұрын
💕😊
@dharmacharidilrukshi5433
Жыл бұрын
💛💛💛💛
@inoslife
Жыл бұрын
💕
@natarts2139
Жыл бұрын
mageth plastic cupboard galawannai yanne ...mage husband hadanna dannawa cupboard ..ethin aya hadala dennam kiwwa ...matath ideas tikk kiyanna puluwan da ????
@inoslife
Жыл бұрын
😊ඔයාගේ මහත්තයා හදනවා නම් මම අන්තිමට කියපු tip එක ඔයාට වැඩියෙන් අදාලයි dear 😄 😄💕
@natarts2139
Жыл бұрын
@@inoslife 😀😀😀😀😀 laginnma idan balanna wai neda 🤩🤩
@inoslife
Жыл бұрын
😄අනිවාර්යයෙන්😄
@natarts2139
Жыл бұрын
naa anee aya me wadama karana nisa prashanayak naa .... cupboard .. සිලිං අත්වැටවල් වෙල්ඩ්න් wada one deyak karaganna puluwan ..ona aya innawa nm kiyanna kooo...
@inoslife
Жыл бұрын
Ok dear sure. 💕😊
@MpkriywsM
Жыл бұрын
අනේ ඔයා අර spice rack එක ගත්තෙ කොහෙන්ද..
@inoslife
Жыл бұрын
මේ වගේ ඒවා නාවල නූර්බෝයි එකේ තියෙනවා dear 💕
@thilinithilini7089
Жыл бұрын
Kohenda haduwe
@inoslife
Жыл бұрын
ඔය වීඩියෝ එකේ මගේ පලවෙනි කමෙන්ට් එකේ ඒ විස්තර දාලා තියෙනවා ඩියර්
@dammikamanel9939
Жыл бұрын
හරිම ලස්සනයි dear .ඇතුළේ තියෙන rack ගත්තේ කොහෙන් ද?
@inoslife
Жыл бұрын
නාවල නූර්බෝයි එකේ බලන්න dear 💕
@cheramidealwis1063
Жыл бұрын
😍😍
@inoslife
Жыл бұрын
💕
@thefashionhouse5285
Жыл бұрын
Th❤❤❤
@inoslife
Жыл бұрын
💕
@hiruomapc7738
Жыл бұрын
Fake vegitables ගත්තෙ කොහෙන්ද කියන්න පුලුවන්ද ... Please ....
@inoslife
Жыл бұрын
China ඉන්නකොට ගත්ත එකක් dear
@hiruomapc7738
Жыл бұрын
@@inoslife අනේ එහෙමද හරිම ලස්සනයි ... ඒව හැම තැනම බැලුවත් හොයාගන්න බැරි උනා... Online ගන්නත් බැලුව..තිබුනෙ නෑ....fake fruits නම් හොයාගත්ත...
@inoslife
Жыл бұрын
තැනක් දැන්ගත්තොත් කියන්නම්
@cami3402
9 ай бұрын
Oya ko appa
@inoslife
8 ай бұрын
දෙන්නා තුන්දෙනා උනානේ. ඒ නිසා පොඩි break එකක් ගත්තා. Thanks මම ගැන හෙව්වට.
@cami3402
8 ай бұрын
@@inoslife aneee mn saren sare awith baluwa koo kylaaa🥺mkak hari karadarayak wath wela da kyala🥺🥺Congratulations 😍🥰🥰🥰
@inoslife
8 ай бұрын
Thank you dear💕😍
13:41
මේ විදිහට කරලා බලන්නකෝ ....👍හරිම ලෙසියෙන් කුස්සිය පිරිසුදුව තියාගන්න ක්රම
Lifestyle with ino
Рет қаралды 93 М.
11:25
ස්ට්රෙස් නැතුව නිදහසේ උයන්න Tips 15ක්|Relax Cooking|මීල්ප්රෙප් නොකර සැහැල්ලුවෙන් උයන හැටි|Sinhala
Ino's Life
Рет қаралды 23 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
13:36
නිතරම අස්නොකර උනත් ගෙදර පිළිවෙලයි පිරිසිදුයි වගේ පේන්න තියාගන්න හැටි | Tidy Home Tips | Sinhala
Ino's Life
Рет қаралды 116 М.
16:37
මගේ Kitchen එකේ අලුත්ම වෙනස💛Online shopping & minimalist kitchen🧡 budget kitchen makeover
A Simple Life in Sri Lanka
Рет қаралды 13 М.
19:59
living room makeover 🛋 korean & scandish + ikea haul 📦
베이지bējube
Рет қаралды 2,3 МЛН
20:45
Tiny Kitchen Tour 💚👩🏻🍳 පැන්ට්රි කබඩ් නැද්ද මෙන්න විසදුම්_DIY ideas| Sri Lankan small kitchen
Deva’s kitchen
Рет қаралды 248 М.
21:22
මුදල් වැය නොකර, අලුත් වෙන අපේ Garden එකේ දින කීපයක්🌳🌿🌳Low Budget Garden Make Over🌳🌿🌳Tips & Tricks
Life with love
Рет қаралды 26 М.
13:10
How to select Pantry Accessories | Episode 32 | Kitchen Design | Srilanka
Lyra Studio
Рет қаралды 268 М.
9:36
අලුත්වුණු මගේ පුංචි කුස්සිය | My Kitchen Upgrade under a budget | Time With Shashi
Time With Shashi
Рет қаралды 62 М.
19:41
හිතේ හයිය තියෙන ගැහැණියක් පවුලකට ශක්තියක්/ Motivation tips for life❤
Nishi Wijesinghe
Рет қаралды 93 М.
22:23
උයන ගමන් මුදල් ඉතිරි කරන්න පුලුවන් Kitchen Tips , Cooking Tips ගොඩක් ❤ KITCHEN TIPS FOR MONEY SAVING
Life with love
Рет қаралды 29 М.
31:45
අඩු වියදම් පැන්ට්ර් කබඩ් | ප්රශ්න වලට පිළිතුරු | Kitchen organization ideas | My Kitchen tour
Lifestyle with ino
Рет қаралды 41 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН