Cook with Siri 👨‍🍳 Couple Goals 👬❤️ සිරී එක්ක බලෙන් කෑම හැදුවා 😎හරියට පපඩම් බදින විදිය 😂

  Рет қаралды 133,689

dempasan

dempasan

Күн бұрын

Cook with Siri 👨‍🍳 සිරී එක්ක බලෙන් කෑම හැදුවා 😎😂 හරියට පපඩම් බදින විදිය #dempasan
ඔන්න අද කෑම හදන්නේ සිරී 👨‍🍳 බලෙන්ම ඇදලා අරගෙන කෑම ටික උයාගන්නයි අද යන්නේ. බලමුද මගේ මෙහෙයුම සාර්ථක වෙයිද කියලා 😎 රස කෑමක් තමා අද වීඩියෝ එකෙන් ඔන්න අපි හදන්නේ. ඔයාලත් බලලා කියන්නකෝ අපි හදපු කෑම එක රස පාටයිද කියලා. ඒ විතරක් නෙමෙයි සිරිමල් අයියව දාලා තව ඉස්සරහටත් කෑම හදමු නේද අනේ 😂 එහෙනම් එන්න රසම රස කෑම ටිකක් හදන්න.
👨‍🍳❤️
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 / @dempasan_reacts
dempasan family facebook group 👉 www.facebook.c...
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 570
@kanchanarathnasighe4356
@kanchanarathnasighe4356 23 күн бұрын
පසන්ට කියවන්න මෙහෙම කොහෙන් වචන එනවද දන්නෑ..හරිම ශෝක් අනේ.ආතල් එයාලගේ වීඩියෝ ❤
@Rashminipabodha
@Rashminipabodha 4 ай бұрын
ප්‍රශ්න සේරම අමතක වෙනවා,සතුටින් ඉන්න දෙන්නම හැමදාම ❤️
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 2 ай бұрын
ඔයාලාව දකිනවිට මට මගේ පුතාව මතක් වෙනවා.එයත් පසන් පුතා වගේ.මගෙ පුතා ඉන්නෙත් වෙනත් රටක.ඔය දෙන්නට තෙරුවන් සරනයි.
@sukirirasakema
@sukirirasakema 4 ай бұрын
කොයි කවුරු උනත් එකිනෙකාට ආදරය වගේම ගෞරවය තිබුනොත් සම්භන්ධතා දිගට පවතිනව ඔය ලමයි දෙන්නගේ ඒ ගුනේ තියෙනව , ඒක එලියට පේන්නෙ නෑ…එලියට පේන්න ඕනිත් නෑ….දෙන්නටම සතුටු සිත්ම ඇතිවේවා❤
@AshikaSilva
@AshikaSilva 20 сағат бұрын
මරු ඩබල❤ හැමදාම සිරී අයියත් එක්ක cooking vedio ගේන්නකෝ
@benjaminfernando7892
@benjaminfernando7892 3 ай бұрын
හරි ස්මාට් කපල් එක.ජයවෙවා.🎉😂❤
@sumihirachandrasiri9422
@sumihirachandrasiri9422 4 ай бұрын
මරු ඩබල 😂, නියමයි විඩියෝ එකනම්😂🥰
@disnasiriwardana7358
@disnasiriwardana7358 2 ай бұрын
හිතෙ තියන හැම ප්‍රශ්නයක්ම නැති වෙනවා මේ video බලනකොට❤❤❤❤
@DinithiSamaranayaka
@DinithiSamaranayaka 4 ай бұрын
හිතට හරි සැහැල්ලුයි අයියෙ ඔයාගෙ වීඩියෝ බලද්දි ✨️
@umeshamadushan8503
@umeshamadushan8503 4 ай бұрын
අම්මෝ..බල කරවල හොදි 😋😋😋 කොස් මැල්ලුමක් ..ලංකාවේ අය විතරක් නෙවෙයි අපිත් බලනවා.මල්ලියො ❤️ ෆ්‍රෙශ් මිල්ක් තමයි අපිත් ගන්නේ
@smoothygirl4110
@smoothygirl4110 3 ай бұрын
මං නම් dempasan ගෙ‍් කියවිල්ලට තමයි ආසම 😂❤
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 4 ай бұрын
සුපිරි ඔයල 2 හින්දා ගොඩක් සතුටු උනා tanks ඔයල 2 ට ගොඩක් අදරෙයි ❤❤❤❤❤
@sithumisanithya826
@sithumisanithya826 27 күн бұрын
අනේ ඔයාගෙ වීඩියෝ බලන්න බලන්න සතුටුයි හරිම ආසාවෙන් සතුටින් බලනනේ හිතේ ප්‍රශ්න අමතක වෙනවා ඔයාගේ කතාව මරු.
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 4 ай бұрын
සිරීව හැමදාම cooking vlogs වලට ගන්න please 😌❤
@sithumisanithya826
@sithumisanithya826 27 күн бұрын
ඔයාගේ කියවිල්ල හිතට සැනසීමක් දැනෙනවා
@anjanajayodya9337
@anjanajayodya9337 4 ай бұрын
අපේ අම්මා වෙරෝනා වල ඉන්නේ මාත් ලබන මාසෙ ඉතළි එනවා අපේ අම්මත් ආසයි අයියෙ ඔයාගේ වීඩීයො බලන්න
@gimhaniihalawanniarachchi8381
@gimhaniihalawanniarachchi8381 Күн бұрын
අනේ මාවත් එක්ක යන්නකෝ
@anandijayathilaka858
@anandijayathilaka858 3 ай бұрын
Tea corner එක ලස්සනයි අනේ. Room tour එකක් දාන්න අදහසක් නැද්ද? හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි 🙏
@evapriyadarshani7442
@evapriyadarshani7442 Ай бұрын
ඔයා හරි. තක්කාලි දැම්මාම කරවල හොද්ද හරිම රසයි.
@ranjan-zi8mz
@ranjan-zi8mz 3 ай бұрын
මමත් මේ දෙය නිසා ගොඩාක් විඳවන කෙනෙක්.. මේ ටිකේ මටත් ගෙදරින් බලකරනවා ැහැණු ළමයෙක් කසාද බඳින්න කියලා.. ඒත් ඒහෙම කෙල්ලෙක් බැඳලා ඒ් ළමයව අනාථ කරන්නේ කොහොම ද? මට ආදරයක් දැනෙන්නේ ගොඩාක් වැඩිහිටි පිරිමින්ට විතරයි.. මට තාම ඒහෙම ආදරයක් හම්බ වෙලාත් නෑ.. කියන්න කෙනෙකුත් නෑ.. අපි ගම්වල දුප්පත් මිනිස්සු.. ගමෙන්ම ‌කොන් වෙයි මේවා කිව්වොත්.. ජීවිතේ විදවනවා හැමදාම..
@wasasajee729
@wasasajee729 2 ай бұрын
පව් කාර කම තමා කරුම ජීවිත
@user-yj8tj5mg2g
@user-yj8tj5mg2g 2 ай бұрын
ඉවසලා ඉන්න හොදම දේවල් හම්බෙන්න කල් යනෝ❤️
@dinvook3338
@dinvook3338 2 ай бұрын
Hitann epa ayye oyat hoda kenek hambawei mta terenava oyge manasika mattama me rate api asa dewal krnn ba limits dala tiyenne eva hadan tiyenneth samanjemai kvdhri oya hoda job ekk krl vena ratakat ynn blnn ovat free ratwal godk tiyenaw nattan venne hamadama vidavann tma ayye mn nangi kenek vidiyt advice ekk dunne😢❤😊
@arunashantha-ws2kp
@arunashantha-ws2kp 2 ай бұрын
hey
@NadeeshaWasala
@NadeeshaWasala Ай бұрын
පව්කාරකම කියන්න එපා.ඊලග ආත්මේ ඔයාටත් ඒ වගේම වෙයි .ඒගොල්ලොන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා 😶
@SapnaDilhani-w4e
@SapnaDilhani-w4e Ай бұрын
අම්මෝ පසන් අයිය ශෝක් අප්පා...😁😍😍 හැබැයි චුට්ටක් නපුරුයිත් වගේ නේ...😁😁 සිරි අයියා පව් තාම ළඳ බොළඳයි 😁 මොනා නැතත් Kitchen එක මාර පිළිවෙලයි පිරිසිදුයි ලස්සනයි...😍😁😁
@asharafernando6617
@asharafernando6617 3 ай бұрын
පොඩි මාළු කරවල හාල්මැස්සෝ වගේ ඒවා හදද්දී තමා තක්කාලි දාන්න එපා කියන්නේ, Calsium මාළු කටුවල තියෙනවා ඒවත් එක්ක තක්කාලි වල oxalate එකතු වෙලා calsium oxalate හැදෙනවා එක තමා bladder stones වෙන්නේ
@dilshamalshani
@dilshamalshani 4 ай бұрын
මරු ඩබල😍 සිරි අයියගෙ වාව් හිනාව තමයි නියම🤭😘❤❤
@maleeshaheshan3103
@maleeshaheshan3103 4 ай бұрын
Eth eyh kellanta asa na nangi 😂
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et Ай бұрын
​@@maleeshaheshan3103 𝗮𝗱𝗼 𝗱𝗼😂🤣
@krishanijayawardhana4402
@krishanijayawardhana4402 4 ай бұрын
පසන් කොල්ලා නපුරුයි ටිකක්🙄 ඔයාගේ මුළුතැන්ගෙය හරීම අගෙයි...💐 ලස්සනයි,,, පිරිසිදුයි...
@dempasan
@dempasan 4 ай бұрын
Thank u ❤
@kavindyasanjalee4491
@kavindyasanjalee4491 3 ай бұрын
මන් ආසයි ඔයාගේ cooking videos බලන්න ❤
@user-gu1hc6px9z
@user-gu1hc6px9z 4 ай бұрын
සිරි පපඩමක්වත් බැදගන්න දන්නෑ කට විතරයි 😂❤
@dempasan
@dempasan 4 ай бұрын
පේනවනේ 😂😂😂
@Tharulk-j9i
@Tharulk-j9i 4 ай бұрын
ඉතාලියේ මාසික විදයම, ගෙවල් කුලී, බිල්., මේ දේවල් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
@VI-lx6xo
@VI-lx6xo 4 ай бұрын
Liquid pol kiri tin ganna. Eke chemicals sapekshawa adui lu. Siri poddak ohommama uyanna purudu wenna. Anika freezer eken gaththagaman baddama hariyatama mada cook wenne na. E nisa tikak hari room temperature ekata enakam indala badinna. Lassanai ada video eka❤
@laylakaram5007
@laylakaram5007 4 ай бұрын
හරිම ලස්සනයි පසන්ගෙ වැඩ හරිම පිලිවෙලයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤
@dempasan
@dempasan 4 ай бұрын
Thank u❤❤
@Lalith-t5x
@Lalith-t5x 2 ай бұрын
ඔයාලා දෙන්නම හරි ශෝක් අනේ❤
@조화-t1y
@조화-t1y 2 ай бұрын
ඔය දෙන්නා හරිම ශෝක්😂 හැමදාම සතුටින් ඉන්න ❤❤
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 4 ай бұрын
හැමදාම සිරී අයියව cooking vlogs වලට ගන්න ප්ලීස් 😂🤍
@prabodhathathsarani7678
@prabodhathathsarani7678 4 ай бұрын
අනේ ඔය දෙන්නා හරි ශෝක්... ඇත්තටම ඔයල දෙන්නව දකින්න ආසයි... කතා කරන්නත් ආසියි..
@dempasan
@dempasan 4 ай бұрын
Hambemu ❤
@JiwooKim7
@JiwooKim7 4 ай бұрын
ඔය දෙන්න ෂෝයි අෆ්ෆා. හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ...
@nipunitharika9930
@nipunitharika9930 Күн бұрын
Shok ane❤❤
@ThariduParasad
@ThariduParasad 2 ай бұрын
මමනම් හරි ආසයි ඔයාලගේ විඩියෝ බලන්න😊 ඔයාල දෙන්න හරිම විනෝදයි😊❤️
@krishansrimal
@krishansrimal 2 ай бұрын
වෙලාව යනවා දැනුනේ නෑ. ඒ තරමට ශෝක් දෙන්නම.. ❤❤❤
@dempasan
@dempasan 2 ай бұрын
Ane aadarei
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
Ammoo pasange kiyawilla 😂. Shok ane. Nonstop kiyawanawa 😂
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 4 ай бұрын
හුරේ...සිරී අයියේ ඔහොම යමූ...ඔයා ඔහොම ගිහින් පසන් අයියටත් වැඩිය රහට කෑම හදලා කුස්සියට වෙයිද මන්දා...🤭❤සෝයී අනේ දෙන්නම හදන නිසා පසන් අයියට පාලුත් නෑ...❤❤🎉
@NadeeshaNilmini-ow4fp
@NadeeshaNilmini-ow4fp 4 ай бұрын
කෑම කෙසේ වෙතත් කොමඩි ෆිල්ම් එකක් වගේ 😂😂💚💚
@mmerandika2861
@mmerandika2861 3 ай бұрын
හරිම ෂෝක් අනේ ඔයාල දෙන්නා ❤❤❤
@dramalover8204
@dramalover8204 4 ай бұрын
Siri ayyath ekka digatama cooking videos one.. pasan ayye😁🧡✨
@madushanimadushani3478
@madushanimadushani3478 4 ай бұрын
මුන් දෙන්නා ශෝක් නේ 😂😂😂
@shashi_tube
@shashi_tube 3 ай бұрын
1:03 😂❤ මෙහෙත් කරවල දියමන්ති වගෙ❤😂
@chamodyalakshani8168
@chamodyalakshani8168 4 ай бұрын
මරු ඩබල ❤nicely සිරිමල් අයියා වැඩෙ ගොඩදැම්මා.😂
@nethukinimsara7407
@nethukinimsara7407 4 ай бұрын
Shooiiii ane oyala denna❤sathutin innn😊
@SahaniSamanmalee-si5em
@SahaniSamanmalee-si5em 4 ай бұрын
සිරීව කරෝල වාඩියක දවසක් තියන්න ඔනී 😂😂❤
@dempasan
@dempasan 4 ай бұрын
😂
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp 4 ай бұрын
Ow aniwa thiyn one ❤😂
@madusha9982
@madusha9982 4 ай бұрын
🤣🤣🤣🤣 maru ane oyala denna🤣🤣♥️
@srimalimadavi3401
@srimalimadavi3401 4 ай бұрын
Wow new idea. Tea corner with.different types of tea..❤
@UnduliSadamini
@UnduliSadamini Ай бұрын
මමනම් මාර ආසයි අනේ ඩෙම්පසන් ඔයාට.... ඔයාගෙ කතාවට මම මාර ආසයි.. love you❤️
@mila_wick
@mila_wick 4 ай бұрын
දැන්නම් පසන්ට වඩා සිරීගෙ ඇක්ෂන් වලට හිනායනවා 😹💔
@winkmonie614
@winkmonie614 4 ай бұрын
Tea corner eka ලස්සනයි 😌🔥
@dempasan
@dempasan 4 ай бұрын
Thank u❤
@disnyy6087
@disnyy6087 4 ай бұрын
සිරිමල් අයියගෙ කටහඩ රැටටුලිගෙ වගේ❤😂
@user-nz6dd6bj7l
@user-nz6dd6bj7l 3 ай бұрын
නුවර පැත්තට එවන්න බැරිද ටිකක්😂😂😂😂 බුදු සරණයි දළදා සමිඳු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@eeshanianuradha4979
@eeshanianuradha4979 4 ай бұрын
lassanai tea corner eka❤
@nishanishashikala1264
@nishanishashikala1264 4 ай бұрын
Anee oyala dennanam maru ....superb ...mage asama youtube vlogs karana kenek thamai ayye oya ...issarahatama yanna oyala ❤❤❤❤adarei 😊😊😊😊
@dempasan
@dempasan 4 ай бұрын
Thank u ❤
@slctaraa7808
@slctaraa7808 3 ай бұрын
Kolu ayiyayi kolu nangiyi nice couple
@piumiperera6817
@piumiperera6817 4 ай бұрын
Ane jolly okkom baluwa oyla rndu wena ewa athal.okkom baluwa❤😂
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s 4 ай бұрын
Karawala hoddak hodata hadala,kos thambala, kochchi sambolayak hadala, sudu bathak uyala unu unuwen kaddiiii😊 lankawata awama kanna malli, ❤❤❤
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
Mewa baladdi hina yanawa appa 😂. Budu ammooo pasan. You are so...sweet ❤
@AdeeshaUmayanga-im6bt
@AdeeshaUmayanga-im6bt 4 ай бұрын
දවසක පසන් Fufu එක්ක රස chikan curry එකක් හදනවට කැමති අය මේ පැත්තට !!......❤❤
@rasodhyavidhyanjalee7628
@rasodhyavidhyanjalee7628 4 ай бұрын
අනේ ඔව් ෆූ ෆූ විඩියෝ එකක් ඕනි
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 4 ай бұрын
Epàa😂😅
@NadeeshaWasala
@NadeeshaWasala Ай бұрын
ඒ කියවිල්ල නම් මරු අනේ 😂😂❤❤❤❤❤❤
@MadushanKmt
@MadushanKmt 4 ай бұрын
Mn dennatama adarei....❤🎉...sathutin inna ❤️❤️.im pregnant women.....
@fairlytalesbyARH
@fairlytalesbyARH 4 ай бұрын
Lassana Tea corner ekak. ❤
@benjaminfernando7892
@benjaminfernando7892 3 ай бұрын
අන් සැමටත් ආදර්ශ මත් ජොඩූව.😮😮
@MisNirmala-vc2mk
@MisNirmala-vc2mk 2 ай бұрын
Track out dabala 😂 shok ane ❤
@chamathka4622
@chamathka4622 4 ай бұрын
යකෝ standup comedian ල දෙන්නෙක් වගේ 😂❤ කට විතරයි සිරීයගෙ පපඩමක් බැද ගන්න තේරෙන්නෙ නෑ 🤣
@dempasan
@dempasan 4 ай бұрын
Penawane 😂
@kaushiz2211
@kaushiz2211 4 ай бұрын
​@@dempasanඅපි ඔයා දෙන්නාට බනින්නේ ආදරෙයි අනේ.... හැමදාම ආදරෙන් ඉන්න❤
@nilangaweththasinghe5984
@nilangaweththasinghe5984 4 ай бұрын
ලස්සනයි tea corner eka
@dempasan
@dempasan 4 ай бұрын
Thank u ane ❤❤❤
@krishaniann202
@krishaniann202 2 ай бұрын
මරු දෙන්නා🌸
@sithumisanithya826
@sithumisanithya826 27 күн бұрын
සුපිරි අනේ ඔයාලා දෙන්නා මාරු ❤
@NirangiNishara
@NirangiNishara 9 күн бұрын
Wowww mara neet ne patta
@SadaliDinushika-q7u
@SadaliDinushika-q7u 4 ай бұрын
ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා දෙන්න ගෙ කියවිල්ල ට. ආදරෙයි ❤️❤️❤️
@srimalimadavi3401
@srimalimadavi3401 4 ай бұрын
හිනා කාල මැරෙනවා දෙයියනේ...😂😂😂
@NethuSenuli-x7z
@NethuSenuli-x7z Ай бұрын
අම්බෝ කියවන්නෙ නැතුව දාපන්😅 ලස්සනට සතුටින් ඉන්න දෙන්නම❤
@malshishehani7081
@malshishehani7081 4 ай бұрын
ඔයාලා ෙදන්නා නියමයි….mood fix කරන්න මරු ඩබල😂😁
@dempasan
@dempasan 4 ай бұрын
Thank u ane
@devmarasingha6572
@devmarasingha6572 4 ай бұрын
appiriyai uutto
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 4 ай бұрын
Ahanna me lagakadi idan thama oyalage vedios balanne harima asawakin sathutakin balanava adarei dennatama
@SachiniSachini-xs9wh
@SachiniSachini-xs9wh 4 ай бұрын
අම්මෝ මරු අනේ ❤😂😂
@user-zl2nl1yd3d
@user-zl2nl1yd3d 2 ай бұрын
Patta jolye innaa 🙏👏
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 4 ай бұрын
Vlog eka lassanaye, Siri awa Nisa thawa ලස්සන una.oya la ge videos godak interesting , ❤❤😆😆🤭🤭
@user-yf7ug2fx3e
@user-yf7ug2fx3e 2 ай бұрын
කිරට හදන කොට මිරිස් කුඩු පොඩ්ඩක්වත් දාන්නේ නැතුව හදලා බලන්න....එතකොට රහයි...ගම්මිරිස් විතරක් දාන්න..අමු මිරිස් දාන්න තියනවනම්
@user-fd5gn5ll6s
@user-fd5gn5ll6s 4 ай бұрын
Ammo siri. Vinadiyak es deka aheta meheta karagaththoth ,geth akka gini thiyaelu.😂
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 2 ай бұрын
ෂා... නියමයි අනේ ❤ ඩබලම මරු😂
@DisharaPremith
@DisharaPremith 4 ай бұрын
සුපිරි කපල් එකක්❤❤ අදත් නියමයි පසන් අයියේ 😊❤....... 1:13
@dempasan
@dempasan 4 ай бұрын
Love u ❤
@DisharaPremith
@DisharaPremith 4 ай бұрын
@@dempasan ❤❤
@AffectionateBaseballEqui-gh1js
@AffectionateBaseballEqui-gh1js Ай бұрын
ආදරනීය දෙන්නෙක❤හරිම ලස්සන හිනාව ❤️❤️
@Isha_girl
@Isha_girl 3 ай бұрын
ශෝක් අනේ දෙන්නා♥️
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c Ай бұрын
දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න 🙏🙏🙏
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 4 ай бұрын
Thanks Pasan and Siri for mouthwatering dryfish curry and your presentation. All the best😊
@pradeepapathiraja9250
@pradeepapathiraja9250 19 күн бұрын
😂😂 ane maru denna
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 13 күн бұрын
Dempasan oya maru siremal aiya napurue parathae 😂😂😂
@LishanaR
@LishanaR 3 ай бұрын
Ema kagahagrnna iddi thama maru 😂❤😊math ehemai ❤😁😁😁😁pasan ayiye hodi hadaddi polkatu handa eke dala thiynepa rasa allanvalu handata ape achchi thama kiuve matath 😁😁😁😁
@Naduni_Morawaliyadda
@Naduni_Morawaliyadda 2 ай бұрын
පසන් නැති කාලෙ කොහොම කෑවද මන්දා 😅❤
@UpawanshaSandunika-pr9yv
@UpawanshaSandunika-pr9yv Ай бұрын
Pasan malli oyage kema walata wediya kathawa hari rasai. " nasiguran" ekak hadala pennannako
@AjithKumara-b2j
@AjithKumara-b2j 2 ай бұрын
Ane shok ane oyala.hina una mulu video ekama baladdi.😂😊
@dempasan
@dempasan 2 ай бұрын
ස්තූතිය 😌😅
@sithara469
@sithara469 4 ай бұрын
සිරී කෑ නොගහ කන්න ඕනෙ නම් උදව් කරන්න හරි 😏 ඩෙම් අයියා පවුනෙ එයා හදන විදිය කොහොමත් සුපිරි 🥰 දෙන්නම් ශෝයි අනෙ 👍මන් වැඩ කරපු තැනකත් ඉදිය සිරි වගේ ලුක් එක හිනාව තියන ඒවගේ කොල්ලෙක් පන්ඩිත කමට මාත් එක්ක කියවන් ඇවිල්ල බැනුම් ඇහුවා 😂😂
@dinulakshani675
@dinulakshani675 4 ай бұрын
ඕස්ට්‍රේලියාවට ආවත් හරි තාම පත්තෑයෙක් වත් දැකල නැති මම. 😂
@nilushalakshani3697
@nilushalakshani3697 4 ай бұрын
Tea corner ek lassanai ❤
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 4 ай бұрын
කරෝල වලට අනිවාර්යයෙන්ම තක්කාලි 🍅🍅🍅 දාන්න ඕනේ.හාල්මැස්සො වලට තක්කාලි 🍅 දාන්නේ නැත්තේ.මමනම් ඒත් 🍅 දානව අනෙ.ඔයාල දෙන්නම උයන්න සෝක් අනේ. පරිස්සමින් ඉන්න ❤❤❤. බුදු සරණයි දෙන්නටම.🌹🌹🌹💞💞💞💐💐💐😘😘😘
@stellatharuka7203
@stellatharuka7203 23 күн бұрын
Ane botal walata punchi Hadi daganna 😊❤❤
@MaliPriyanthiRanwalaArachchige
@MaliPriyanthiRanwalaArachchige 13 күн бұрын
Niyamai malli
@manjulahettiarachchi759
@manjulahettiarachchi759 4 ай бұрын
You boys can cook and keep the kitchen neet and clean and I like to teach my two sons also to be like u
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 10 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
බය නැතුව කරන්න ඕනේ භයානක වැඩ  - VLOG 333
22:33
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 32 М.
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 10 МЛН