සබ් ලක්ශෙට හදපු රස රෑ කෑම 😍 100K Quick Dinner | Easy Menu

  Рет қаралды 142,436

dempasan

dempasan

Күн бұрын

සබ් ලක්ශෙට හදපු රස රෑ කෑම 😍 100K Quick Dinner | Easy Menu #dempasan
ලක්ශයක් වුණාට පස්සේ ගේන පලවෙනි cooking vlog එක ! අද අපි හදමුකො ඉතිං සමරන්නත් එක්ක පොඩියට, රසට, ලේසියට කෑම වේලක් 😍 ගෙදර හදනවා වගේම කඩෙනුත් ගෙනල්ලා වැඩ කිඩ දාලා අලුත් කරගන්න පුලුවන් කෑම වේලක් තමයි මේ. හදිස්සියට හදාගත්තට රසට ආපු අලුත් ස්ටයිල් එකේ කෑම වේලක් කිව්වොත් හරි 💯 ඉතිං එහෙනම් එන්න අදත් රස කතා අහන ගමන් රස කෑම හදන්න.
🫶💯
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Reaction Channel 👉 / @dempasan_reacts
dempasan family facebook group 👉 www.facebook.c...
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 458
@dempasan
@dempasan 6 ай бұрын
Reaction Channel 👉 www.youtube.com/@dempasan_reacts dempasan family facebook group 👉 facebook.com/groups/1001727604955948/?ref=share_group_link
@ik6298
@ik6298 6 ай бұрын
ශා ❤
@Hesh27487
@Hesh27487 6 ай бұрын
@madu3419
@madu3419 6 ай бұрын
@NirangiNishara
@NirangiNishara 7 күн бұрын
Kama tika pata hode....❤❤ oi katata ithin vachana enne kohenda manda pata pata gaala. Paalu na ithin. Habai quwe aththa hode ala eka hadaddi koppa heduwa ekai. Thawa mokakda ekk quwa dan mathaka na katha serama aththa habai😂😂👍🔥💪
@NirangiNishara
@NirangiNishara 7 күн бұрын
අලා මාගේ ආසම කෑමයි ඔහොම හැදුවාම දිව්‍යෙලෝක යෙලෝක රසයි අප්පා මං හදලා තියෙනවා
@rinky720
@rinky720 6 ай бұрын
1M වැඩි ඈතක නොවේවා..ඒස්වාහ් පුහ්..❤️🌝
@Mickayel
@Mickayel 6 ай бұрын
පසන් ගේ කතාව අහන් ඉදලා මගෙ කට රිදෙනවා 😂😂❤ (විහිලුවක් හොදේ)
@Hasitha..2003..
@Hasitha..2003.. 6 ай бұрын
අයියාගේ හදවත ගොඩාක් ලස්සනයි........ඒ වගේම අයියා කියන හැම වචනයක්ම හිතට දැනෙනවා........ පසන් අයියේ ඔයයි මිහිරංග අයියයි හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ජීවත් වෙන්න අයියලා දෙන්නම........❤❤ ඔයාලා දෙන්නටම විශ්වයත් ආශිර්වාද කරනවා අයියලා දෙන්නටම හැමදාමත්🌹🌹........
@dempasan
@dempasan 6 ай бұрын
Love u
@buddinimadushani
@buddinimadushani 2 ай бұрын
@@dempasanoya down south da??
@user-ew7ns2ok3n
@user-ew7ns2ok3n 4 ай бұрын
ඇත්තමයි ඉතාලියට ආපු දවසක ඔයාව මගේ හොදම යාලුවෙක් කරගන්නවා......ඒ තරම්ම ඔයා ඉන්න විදිහ පට්ට 💯 මොකද මාත් හරි ආසයි ප්‍රශ්න ඔලුවට දාලා ඔලුව කුරුවල් කරන මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න.....ජීවිතේ එකිනෙකාට තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු, තමන් ලග නැති උනාම දැනෙන වේදනාවෙන් ගැලවෙන්න පුලුවන් එතකොට 😻
@DeshaniKaushalya-j4q
@DeshaniKaushalya-j4q 6 ай бұрын
ඇත්තටම ඔයාලා දෙන්න අතර තියෙන ආදරේ නියමයි .ලංකාවේ මිනිස්සුන්ට මේ දේ තේරුම් ගන්න බැරි මේ මිනිස්සුන්ගේ අසහනකාරී හිත් නිසා.මේකේ ඔයාලට බැනල වැලලෙන එවුන් කෝච්චියක හැම තැනකම තමන්ගේ දුවලා වයස තමන්ගේ අම්මා වගේ ඉන්න ගැහැණු අය දිහා හරිම කැත විදිහට බලන එවුන් .ලංකාව යට ආදරේ කිව්වහම මතක් වෙන්නේ සෙක්ස් විතරයි. නමුත් ආදරේ කියන්නේ ඒක නෙමෙයි කියලා තේරුම් ගත්ත කපල් එකක්.සුපිරි අයියේ හැමදාම ආදරෙයි.මමත් ගැහැණු ළමයෙක් මටත් ඉන්නෙ බෝයි කෙනෙක් .නමුත් ආදරය කියන්න ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් දෙයක් කියලා මට තේරුම් ගන්න පුළුවන්.හැමදාම ඔයාලට ආදරේ අයියේ .❤
@indikaharindu7794
@indikaharindu7794 6 ай бұрын
sampoorna aththa
@NirangiNishara
@NirangiNishara 7 күн бұрын
ඒක හරි නංගී. එයාලාට ආදරේ කරන්න අයිතියක් තියෙනවා මේ රටේ ම්නිස්සු ඕවා තේරුම් ගන්නේ නෑ සමහරක් අය ඇරෙන්න. එච්චර මොලේකුයි කාරුණික හදවතුයි තිබ්බා නම් බැරියැයි😊 හැමදාම කවුරු හරි උන් එක්ක පෙන්නලා දෙන දේ අහලා බලලා බහුශ්‍රැත වෙන්න හදනවා එච්චරයි
@himalidilhani1724
@himalidilhani1724 6 ай бұрын
මාත් ආස ඔයාගේ කියවිල්ලට. කම්මැලි නෑ බලන්න එ වගේම ඔය දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි ♥️.. දීර්ගායු වේවා 🙏💙🙏💙🙏💙
@NethmiKavindya-pm6fl
@NethmiKavindya-pm6fl 6 ай бұрын
😁😁 කට රිදෙන්නෙ නැද්ද දන්නෙ නෑ මෙච්චර කියවලා. ඔයාගෙ කියවිල්ල අහන්න තමයි ආසම. 😍😍 නියමයි පසන් අයියේ ඔයා නම්. ❤️❤️
@lost_girl1999
@lost_girl1999 6 ай бұрын
මේ ඇත්තටම හදිසියට හදන කෑම රසයි තමා ....
@sriyanikondadeniya7961
@sriyanikondadeniya7961 6 ай бұрын
පුතු කතාව තමයි රසවත් දක්ස දරැවෙක් තෙරැවන් සරණයි
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 6 ай бұрын
cooking video එකක් එනකන් බලන් හිටියෙ 😍 ආදරෙයි පසනෝ ❤
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 6 ай бұрын
මන් ආසම අයියගේ උගන වීඩියෝ වලට❤ congratulations for the 100k subscribers pasan aiyee ❤
@kanchanalakmini379
@kanchanalakmini379 6 ай бұрын
අනේ ඔය කටට ඔච්චර වචන එන්නේ කොහොමද අප්පා... express කෝච්චියක් වගේ ...ආදරෙයි ❤️❤️❤️
@_teacoffee_0
@_teacoffee_0 6 ай бұрын
මම නම් නෙමෙයි එ call කරේ 😂! මේ voice එක නිකන් අර කටුමාරිස්ගේ වගේ 😂! අනේ එ කැම 😢❤!
@Hesh27487
@Hesh27487 6 ай бұрын
❤ my favorite
@dempasan
@dempasan 6 ай бұрын
😂😊❤
@dilhanithakshila1847
@dilhanithakshila1847 6 ай бұрын
tea & coffee ඔයාගෙ tiktok vedios හරිම ලස්සනයි..❤thank you dempasan එයාව අපිට mention කරාට..❤
@_teacoffee_0
@_teacoffee_0 6 ай бұрын
❤️❤️
@_teacoffee_0
@_teacoffee_0 6 ай бұрын
❤️❤️
@ishinipramodya3094
@ishinipramodya3094 6 ай бұрын
නකල්ස් කඳු පන්තියේ සිට ඉතාලියට ගලාගෙන එන 🤣🤣🤣🤣🤣
@dempasan
@dempasan 6 ай бұрын
Pure water 😂
@madujayawickrama8445
@madujayawickrama8445 6 ай бұрын
අපි ඉතාලියට වතුර දෙන්නෙ නෑ හරිද බොරු කියන්න එපා ඩෙන්පසනෝ
@nelumfernando4477
@nelumfernando4477 2 ай бұрын
😂😂
@RushiiGirl
@RushiiGirl 6 ай бұрын
මම නම් කැමතිම කෙනෙක් ඔයා. හරිම නිහතමානි කෙනෙක් ..❤
@nishanishashikala1264
@nishanishashikala1264 6 ай бұрын
First comments eka aneee ....shooi ayye oyage voice ekath maru...පරිස්සමෙන් inna hamadama sathutin පරිස්සමෙන් ඉන්න oyage hamawadakma success wenna kiyala hadawathinma wish karanawa ayye ❤❤❤ congratulations 🎉🎉🎉🎉🎉🎉🎉
@dempasan
@dempasan 6 ай бұрын
Adarei ❤
@MalakaParasanna-y6i
@MalakaParasanna-y6i 6 ай бұрын
අනේ අනේ මෙයාගෙ කයිවාරුව අහන්න වීඩියෝ බලන මම 😅❤
@piumimadhubhashini5992
@piumimadhubhashini5992 6 ай бұрын
හැමදාම වගේ මරු අනේ ඔයා 🤭😂 මාත් ඔයාගේ විඩියෝ බලලා දැන් උයද්දි පොඩි භාජනයක් තියන් ඉන්නේ අයින් කරන ඒවා දාන්න 🥰🥰🥰
@RelaxingNatureBuddhiK
@RelaxingNatureBuddhiK 6 ай бұрын
Pasan you should upload these type of videos more often for the subscribers who have gathered around you to appreciate the beauty of this nonstop talking. ☺
@dempasan
@dempasan 6 ай бұрын
I will try my best
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 6 ай бұрын
මරු අනේ...කච කච පසන්....😂ආදරෙයි...❤...තව mini cooking vlogs ගොඩාක් ඕනී....😊❤️👀
@aurora_7252
@aurora_7252 6 ай бұрын
සුභ පැතුම් කොල්ලෝ..සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@chamaraelectronics7744
@chamaraelectronics7744 2 ай бұрын
අනේ ඔයා කතා කරන විදිහ ශෝක් 😊❤
@anuanuu1816
@anuanuu1816 5 күн бұрын
සහතික ඇත්ත ..හදිස්සිය්ට හදන කෑම නම් පට්ටම රසයි. මොකද මන්දා.
@nayantharagarusinghe4313
@nayantharagarusinghe4313 6 ай бұрын
පසන් අයියෙ එනසාල් අමුවෙන්ම හොදි වලට නොදා කරපිංචා ටිකකුයි කුරුදු කෑල්ලකුයි එක්ක එනසාල් ටිකක් රන්වන් පාට වෙනකල් බැදලා දාලා බලන්නකො.එහෙම එනසාල් රන්වන් පාට වෙනකල් බැදලා පරිප්පුවකට අල හොදි එකකට ඒම දැම්මාම පුදුම රසක් සුවදක් එන්නෙ.දාලා බලන්නකො ඔයත්❤
@sonalipereira2866
@sonalipereira2866 Ай бұрын
😂I love your naration. Very interesting to listen to. Keep up the good work. Wish you all the best and hope you achieve 1000 likes SOON 😊
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 6 ай бұрын
රස පාටයි පසන් මල්ලියෝ. මාත් ඔය විදිහටම අල කෑලි දෙක තුනක් පොඩි කරනවා. මාරම රසයි එතකොට.❤❤❤❤
@ShenalKelly
@ShenalKelly 3 ай бұрын
ඔයාගෙ cooking video s මරු හිනා වේවි බලන්න පුළුවන් ..රස පරීක්ෂණ කතාව මරු .miniyen කෑල්ලක් kala banawa..අයියෝ 😂😂..budu saranai ❤❤
@Arunisulochana-b7c
@Arunisulochana-b7c 6 ай бұрын
ආදරෙයි..... පසන් මල්ලියෝ...... හරිම අසාවෙන් ඔයාගේ වීඩියෝස් බලනවා. ඔයාට බුදුසරණයි......! ජේසු පිහිටයි.......!
@bhavi6608
@bhavi6608 6 ай бұрын
Congratulations malli 🎉💐 100k live eka tikai balanna une. eth Oyage achievement ekakdi mara sathutui ithn. Beuty product gena karapu ticktok ekakin dekka dawase idan addit wela wage oyage video balanne. Oya kacha kache thamai maru 😂 karana hema hoda wedakma success kara gena siri mallith ekka lassana gamanak jivithe yanna puluwan wenna kiyal hadawathinma suba pathanawa malli ❤😍
@user-dl8vd7sj8v
@user-dl8vd7sj8v 6 ай бұрын
අනේ මං ආසයි අනේ ඔයාගේ voice එකට ❤❤😂 ශෝක් අප්පා
@ShevanFernando-yf1zj
@ShevanFernando-yf1zj 6 ай бұрын
8:17 කෝප්පයක් ජෝගුවක් හෝදලා😅වටේම අයට කතා කරලා😅පව්ල් කඩලා😅 එහා ගෙදර ඕප දූප මෙහා ගෙදරට කියලා😂මෙහා ගෙදර ගිනි එහා ගෙදරට දීලා😂 වටේ ඉන්න අම්මන්ඩිලා ටික ඔක්කොම හෝදලා😂 පත්තිනි අම්මලාගෙ රෙද්දෙ තුත්තිරි හොයලා😂 නිකන් හම්බෙච්ච අස්සයාගෙ දත් ගනන් කරලා😂ජාඩිය උඩින් මූඩිය තියලා😅මෝඩයාව ඒ දන්ඩේ යවලා😂කටුස්සාගෙ කරේ රත්තරන් බැදලා😂 ඒ වචන ටික😚😂💔
@GAMING_JOKER_YT_
@GAMING_JOKER_YT_ Ай бұрын
හදිස්සියට හදන කැම දිව්‍ය බොජන වගෙ❤️
@anushawijesiri8927
@anushawijesiri8927 6 ай бұрын
පසන් ඔයා කෑම හදන වීඩියෝ බලන්න තමා මම ආසම.ඔය කට රිදෙන්නැද්ද අෆ්ෆා..❤❤❤
@SaduDanu521
@SaduDanu521 6 ай бұрын
සුපිරි වීඩියෝ එක පසනෝ ...මම ආස ඔය කච කචේ එක්ක උයනවා බලන්න ...😅.ඇත්තටම කෙල්ලොවත් දන්නේ නෑ බං ඔහොම උයන්න...😂
@Sachi0118
@Sachi0118 6 ай бұрын
කියවිල්ලට ආදරෙයි ❤
@dempasan
@dempasan 6 ай бұрын
❤❤
@subashini1386
@subashini1386 6 ай бұрын
Congratulations my dr's...🎉🎉🎉 Best of luck ..! Love you ❤
@g.apunsaranjaliperera9164
@g.apunsaranjaliperera9164 6 ай бұрын
Mn asama charithayak....oyage videos mul kale idanma blanwa patta ane ..... congratulations 100k subscribers 🎉.....
@Chamu_____
@Chamu_____ 6 ай бұрын
අනේ කච කච උයන video එකක් ශෝක් අනේ ආ පසන් ලස්සනවෙලා ආ 😌💛💛💛
@stitchesknots8474
@stitchesknots8474 6 ай бұрын
හැමෝම වගේ මාත් ආසම ඔයා කියවිල්ල අහන්න 😍😍😍 සතුටින්ම ඉන්න හැමදාමත් 🥰🥰🥰 තෙරුවන් සරණයි දෙන්නටම ❤❤❤😊
@randugunasekara
@randugunasekara 6 ай бұрын
නියමයි .... පසන් අයියේ.......... 🎉 රස පටයි කැම ටික..... අනේ තව රෙසිපි ගෙන්න කැම ජති වල.. ලස්සනයි අනේ ඔයගේ Videos ...... ❤ Good Luck , Adarei Brother
@yumi32135
@yumi32135 6 ай бұрын
කච කචේ miss වෙලා තිබුණේ anee 🥰❤
@madupremajayantha
@madupremajayantha 4 ай бұрын
මරූ ඉතිම් ❤️
@anushajayasahan2006
@anushajayasahan2006 6 ай бұрын
Oya "DEKA" kivva vaara ganana kiyanna kivve neda....e sentence eka purama literally oya "DEKA" kiyana vachane kivve nh....but eke derivatives like dekak,dekata,depaththen vage words kivva...hari dan mage Dora deke fridge eka dipn😂❤
@dilrukshl
@dilrukshl 6 ай бұрын
අදත් මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 පසන් කොතනද එතන ෆන් තමයි ❤❤❤😂😂😂 මිහිරංග මල්ලි රස බලන්න රුසියා 😋😋😋😋😋😋 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@RoshaniRISH-k3c
@RoshaniRISH-k3c Ай бұрын
❤❤❤❤❤❤❤ අයියාගේ කටහඬ මාර ලස්සනයි 😋😋😘😘😘
@Dulajrahul7251
@Dulajrahul7251 6 ай бұрын
මේ වගේ වීඩියෝ දිගට ම කරන් යන්නෝ පසන් අය්යේ ❤❤ ආදරෙයි ඈ පසන් අය්යා හරිම ලස්සනයි ❤😊 1000K 🎉🎉
@nawo...
@nawo... 6 ай бұрын
ඒ ශාරුක් නෙමේ.. අපෙ සිරිමල් අයිය නේ❤
@SithumHimasha-ki7wf
@SithumHimasha-ki7wf 6 ай бұрын
ෆූ ෆූ හදන vlog එකක් ලගදිම එන්න වගේ යන්නෙ..💕
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 6 ай бұрын
ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️
@Luvi1115
@Luvi1115 6 ай бұрын
Video එකේ අන්තිම හරියේදී කටට කෙල උනනවා 😋😫
@thiliniranathilaka709
@thiliniranathilaka709 5 ай бұрын
Oya nam ane manda , mari malli all the best hode adarei godak❤
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 6 ай бұрын
යකෝ කියවිල්ල 😁 මරු අනේ❤❤ කැම රස පාටයි 🤤🤤🤤
@JinaBawantha
@JinaBawantha 6 ай бұрын
මන් ආස උබේ කතාවට සිරාවටම ❤️❤️❤️
@GeethaGuruge
@GeethaGuruge Ай бұрын
Ammooo😂... Ae kathawanm..... Mn ke paraknm baluwada mnda 😂😂😂
@vamfonseka421
@vamfonseka421 6 ай бұрын
Talkative ❤
@aravindaranathunge8859
@aravindaranathunge8859 6 ай бұрын
Niyamai rasa patai. 100k congratulations 🎉🎉🎉🎉🎉
@dempasan
@dempasan 6 ай бұрын
Thank uu❤
@HashiRathnavibushana
@HashiRathnavibushana 5 ай бұрын
පසන් අයියා ලස්සන වෙලා....ඒ මදිවට කට තමයි කට....❤❤❤❤
@SudarshiFernando-g5u
@SudarshiFernando-g5u 6 ай бұрын
Idiappa ganna duwala giya widiya shok aneee😊.. asai oyage panditha kathawata..uyana widiyata...oya life eka gewana widiyata...❤.Good luck 👍
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 5 ай бұрын
කොහොමද දෙයියනේ oya පිහිය අල්ලන්නේ😅.පරිස්සමෙන් hode mas eke agilith thiyei
@moonflower-lq6gl
@moonflower-lq6gl 6 ай бұрын
සුබ පැතුම් 💐 ඔයා හරි ශෝක් ළමයෙක්. කට තමයි ඉතිං කට 😂❤
@sujithbookshop8435
@sujithbookshop8435 Ай бұрын
Oya ade hari lassenai malli❤❤
@NethminiNidarshana
@NethminiNidarshana 6 ай бұрын
Aneee badagini thada wela inna welawaka beluwe anee. Marama rasa patak thiyenne 😋😋❤️❤️❤️❤️❤️
@blackforest9791
@blackforest9791 5 ай бұрын
Ane hari shock oyage video.mama dakala thibunata eth full video ekak baluwe ada.hamdama sathutin inna
@malshakannangara1697
@malshakannangara1697 6 ай бұрын
Chicken curry; මස් ටික සෝදල කපාගෙන ඒකට මිරිස් කුඩු ටිකක්/ කහ තේ හැන්දෙ තුඩක් වගේ/ අමු තුනපහ/ ගම්මිරිස් කුඩු/ ලුණු කුඩු දාල හිදට අනල මැරිනේට් වෙන්න තියන්න විනඩි 30ක් ෆ්‍රිජ් එකේ දාල උයන්න විනඩි 15ට කලින් එළියට ගන්න.. වළදක් ලිපෙ තියල තෙල් ටිකක් දා ගන්න ඔයා ගන්න කුළු බඩු ප්‍රමාණෙ තෙම්පරාදු වෙන්න ඇති වෙන්න.. තෙල් එකට තලා ගත් ඉගුරු සුදුලූණු/ රම්ප/ කරපිංචා/ බී ලූණු දාල ඒ ටික පොඩ්ඩක් රංවං පාට වෙද්දි කුඩු කර ගත්ත කරඹු නැටි කරදමුංගු කුරුදු දා ගන්න. ඉට පස්සෙ උලු හාල් ටිකක් දා ගන්න.. පොඩ්ඩ්ක් හැදි ගාල ඒකට කපා ගත්ත තක්කාලි ගෙඩියක් දාල එ ටික පොඩි වෙනකන් හැදි ගාන්න. ඊට පසෙ මස් එකට ඇති ගානට මිරිස් කුඩුදා ගන්න. සැරට හදන තරමට රසයි.. එ ටික පොඩ්ඩක් බැදෙද්දි මස් ටික දාල හොදට කලවන් කරල වහන්න. විනඩි 8කින් වගෙ පියන ඇරල බලන්න ආය කලවම් කරන්න. ඉට පස්සෙ ටික්කින් බලද්දි මස් එකෙ වතුර සහ තෙල් එලියට ඇවිල්ල හොදි වගේ තියනව මස් ටිකෙ ගානට එනකන් වතුර එකතු කරල ගොරක කෑල්ලකුත් දාල කලවම් කරල ආය වහල මස් එක ඉදෙන්න දෙන්න. හොදි ටික උකු වෙලා හිදෙන්න වගේ එද්දි ලිපෙන් බාන්න. මෙහෙම හදල බලන්න පට්ට ❤
@Prb903
@Prb903 6 ай бұрын
Hammo daara ponnayek😮
@shashikalalakmini5933
@shashikalalakmini5933 5 ай бұрын
කතාව අහන්නම ඩෙම් පසන්ගෙ වීඩියෝ බලන මං😌
@DilshaThimashi
@DilshaThimashi 2 ай бұрын
13.30 Same same but different 😅😅😅😅😂 මාත් ඒම තමා හයියෝ🤦‍♀️
@dempasan
@dempasan 2 ай бұрын
🥰🥰
@RamonaVan
@RamonaVan Ай бұрын
I peel and cut the potatoes and then boil them
@nisalidesilva8253
@nisalidesilva8253 6 ай бұрын
Hi pasii. E kaama nm supsrbbb rasa patai😍. 1M subscribe walata yamu ohomna😍😍. Adareiii❤. Jaya weewa❤
@SuhasNPunsara
@SuhasNPunsara 6 ай бұрын
O/L ලග තියාගෙන ඔයාගෙ වීඩියෝ බලන්න මං විතරද 😢😅
@susanthapradeep9784
@susanthapradeep9784 6 ай бұрын
😂
@nawo...
@nawo... 6 ай бұрын
අම්ම : කව්ද ඔය කතා කරන්නේ මම:පසන් අයියණ්ඩි කියලා අම්ම : ඔය කටක්ද.. මම: වෙන්නැති නේද.. 😂😂❤
@methmihansika6520
@methmihansika6520 6 ай бұрын
මට නම් මේ රෙසිපිය අදාල ම නෑ හැබැයි vedio අන්තිම වෙනකම් අහන් හිටිය ❤😂
@chaychay5821
@chaychay5821 6 ай бұрын
පිස්සු පසන් 😍🌹 100k 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Subo65
@Subo65 6 ай бұрын
හිනා වෙලා පණ ගියා 😂
@dempasan
@dempasan 6 ай бұрын
😂😂😂
@sharanholmes9061
@sharanholmes9061 6 ай бұрын
Wow nice ❤❤❤ Hii dempasan ❤❤❤❤❤❤❤
@duni2817
@duni2817 6 ай бұрын
අනේ මමත් පොඩි කාලෙ😂😂🤭🤭 හිතන් හිටියෙ රස පරීක්ශක කියන්නෙ කාල බලල රස බලනව කියල මම වගේ එකෙක් හරි හිටිය එකක්ට සතුටුයි අප්පා
@fitsam3472
@fitsam3472 6 ай бұрын
Love this one . Next time please save bit more water . Don’t waste 😅😅😅❤️
@Nipu62
@Nipu62 6 ай бұрын
අනෙ කතාව තමයි මරු 🥰💗 මන් වගෙ කච කච ගලා කියවනෝ❤
@shashinathudayangana2363
@shashinathudayangana2363 6 ай бұрын
Ane aiye oyalen punchi udauwak ilana karanawada.plz
@udaribhagya8671
@udaribhagya8671 6 ай бұрын
අම්බෝඕඕඔ... ඔයාගෙ 👄,හුස්ම ටිකක් අරන් කතාකරන්නකො අය්යා...😂😂😊😊❤❤❤
@AnupamaPrithimali
@AnupamaPrithimali 6 ай бұрын
ඇත්තටම අහන්නෙ මෙ ඔයාගෙම අයියද නැත්තන් ඔයා ආදරෙ කරන කෙනාද 😢 කමෙන්ට් බලනකොට මොකක්ද කියලා හිත ගන්න බැ
@hansanimadushani8386
@hansanimadushani8386 5 ай бұрын
Hi dempadan kohomada.ada video aka nam supiri.oyage kama dakala asa hitenawa mta
@kanchanamayuri5514
@kanchanamayuri5514 4 ай бұрын
Ane me ayiya shok❤😂
@JanaLalitha3015
@JanaLalitha3015 6 ай бұрын
අම්මේ රස ❤😋😋
@KaweeshaSandeepani
@KaweeshaSandeepani 6 ай бұрын
වන් ටූ ට්‍රී බම්බල් පි වචන සෙට් එක තමා මරු 😽❤️
@user-dl6oz8fv6p
@user-dl6oz8fv6p 3 ай бұрын
පිස්සු කූක්.....ශෝයි❤️
@Motherfather-w3d
@Motherfather-w3d 6 ай бұрын
Adai sub kale ammo.mam hitiye kenthiyen mumata hinvak.ave oyahe vidio baladdi adarey lamai dennatama 😊
@user-dl8vd7sj8v
@user-dl8vd7sj8v 6 ай бұрын
සින්ක් එකට උණුවතුර හලන්න epoo. චුටි චුටි සත්තු මැරෙනවානේ. නිවෙන්න තියලා හලන්න. මටත් අම්මා kiuwe ❤🤗
@chamalabesinghe1763
@chamalabesinghe1763 6 ай бұрын
හෙනම ගොන් නේ..😂😂
@thiliniwasana3719
@thiliniwasana3719 6 ай бұрын
පසන් කොල්ලෝ සාමාන්‍යයෙන් තම්බපු අල එකට ඇල් වතුර දාන්න එපා.ඉක්මනට නරක් වෙනවා එතකොට.උණු වතුර පෙරලා ටිකක් නිවෙන්න තියලා පොතු අරින්න ඉක්මනට නරක් වෙන්නේ නෑ අල..දැන ගැනීම පිණිස හොඳේ.අවුලක් ගන්න එපා හාද.😊😊😊😊
@SamudraSamudra-l6b
@SamudraSamudra-l6b 4 ай бұрын
හොදි ඕන්නෑ...❤❤❤❤❤
@user-go7dm8ry9x
@user-go7dm8ry9x Ай бұрын
රස පරීක්ෂක ගැන මමත් හිතුවෙ ඔයා හිතපු විදිහට😅😅😅
@vishakafernando5753
@vishakafernando5753 4 ай бұрын
🎉congratulations ❤
@Dahamisave
@Dahamisave 6 ай бұрын
අත් දෙකෙන්ම වැඩ කරන්න පුලුවන් ද අයියේ 😂😂 Congratulations aiyee ❤😘🥳🥳
@dempasan
@dempasan 6 ай бұрын
Oww😂😂❤
@ThilinaAnuradha-sx7ws
@ThilinaAnuradha-sx7ws 6 ай бұрын
ආසයි ඔයා කතාකරනවා අහන්න නියමායි❤😅
@Darshiteacher
@Darshiteacher 6 ай бұрын
ඒ අල curry එක හදන්නම ඕනි 😍😍
@furry-cornerz
@furry-cornerz 6 ай бұрын
කතාවට sub නොකර ඉන්න බැරි උනා ..😂😂❤❤❤
@Sweden_Natural_View
@Sweden_Natural_View 6 ай бұрын
congratulation ඔයාලට ❤❤❤
@BIGSHARKa1k
@BIGSHARKa1k 6 ай бұрын
අම්මෝහ්හ්හ්හ් ඇස් වහ වැදෙයි අනේ ඔය කතාවට 🙉
@GanganiRanasinghe-q3r
@GanganiRanasinghe-q3r 6 ай бұрын
Maru aiya balan inna asai aiya kata karana vidiyata ❤
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН