KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විවාහක රූ රැජිණ ඉශාදී ගේ Hector Dias නන්ගීද ? සියල්ල හෙලිකරයි - Mrs Sri Lanka World 2024 - Ishadi
17:14
My MORNING Routine VLOG | ගෙදර ඉන්න දවසට උදේ ගෙවෙන්නෙ මෙහෙමයි!😍 #breakfast #workouts #mealprep #vlog
10:40
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
One day.. 🙌
00:33
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
COOKING VLOG Episode 1 | ගෙදර කට්ටියට රසම රස කෑමක් හැදුවා | උයමුද මාත් එක්ක | Emasha Hans
Рет қаралды 142,430
Facebook
Twitter
Жүктеу
1
Жазылу 50 М.
Emasha Hans
Күн бұрын
Пікірлер: 753
@EmashaHans
4 ай бұрын
ඔන්න අද මම ඔයාලට ගෙනාවෙ මගේ first cooking vlog එක 🙈 අමතක නොකර මේ recipes try කරන්න ඕනේ. ආදරෙයී!! 🥰❤️
@sandayurudananjaya8653
4 ай бұрын
Try කරලා බලමු ආස හිතෙයි 😊😊😊😊😊😊
@MihiriPalihakkara-z6y
4 ай бұрын
@@EmashaHans math try karanna ona ane oya hadpu kemak nisa කොහොමත් try karanava
@nahlakakumara1962
4 ай бұрын
❤❤❤
@sabithasabitha2046
4 ай бұрын
Try. Karala. dalanna. oni
@SumanavathiDsillwa-gm6gl
4 ай бұрын
@@sabithasabitha2046 ❤️❤️❤️❤️💚💚💚💚💜️💜️💜️💜️💘💘💘💘💓💓💓💓💖💖💖💖🌹🌹🌹🌹
@NuhanNimsith-f6n
Күн бұрын
ලස්සනයි අක්කෙ vlog එක.බලන්න ආස හිතෙන විදියට vlog එක කරනවා. ඒක සුපිරියක් අක්කෙ❤❤❤❤❤❤
@isurindiperera4746
3 ай бұрын
හරිම ආදරනීය නිහතමානී සුන්දර දෙමව්පියන් රෝස මලක් වගේ හදපු කෙල්ලෙක්.. මේ වගේ පවුලක් දැක්කාම හරි සතුටුයි... ඔයාල එකතු වෙලා පිං කරන්න. මේ ආත්මේ ඔය තරමි හද පවුලක් ලැබෙන්නෙ නෑ හැමෝටම. ඔයාල හරීම පිං වන්තයි. සතුටුයි❤
@EmashaHans
2 ай бұрын
@@isurindiperera4746 ගොඩක් ස්තූතියි.. 🥹🥰🌸
@ShaniJayasooriya-pl1rw
4 ай бұрын
අනේ හරිම ආදරණීය පවුලක්...❤ ඉස්සරහ වීඩියෝ වලටත් අම්මවයි තාත්තවයි එකතු කර ගන්න. ඒ බැදීමට ආසයි
@EmashaHans
4 ай бұрын
🥹🤍
@sandunmadu23
4 ай бұрын
ඔයාගේ අම්මා තාත්තා හරිම හොදයි නිහතමානී දෙන්නෙක් හරිම ලස්සනයි ❤❤❤❤
@EmashaHans
4 ай бұрын
😍🥹
@buddikasamanmali8124
3 ай бұрын
කෑම ටික නම් ගොඩක් රස ඇති ...දැක්කත් බඩ පිරෙනවා.පිංවන්ත දෙමාපියන්ගෙ පිංවන්ත දුවෙක්......ආදරෙයි....❤
@sachinisaranga5025
4 ай бұрын
අම්මයි තාත්තයි හරිම ආදනීයයි ඔයත් එහෙමයි❤
@sawindi-w4y
4 ай бұрын
මාර පිංවන්ත ලස්සන පවුලක් ආදරෙයි ❤️❤️❤️ shoi ane oya
@EmashaHans
4 ай бұрын
Thank youu ☺
@madhuchalani7070
3 ай бұрын
අනේ ඔයාගෙ තාත්තී ගොඩක් නිහතමානී .❤❤❤❤❤
@KumaraKumara-p7m
4 ай бұрын
එමාශා ගොඩාක් ආදරනීය ලස්සන ගෑනු ලමයෙක් එයාගෙ අම්මා තාත්තා ආදරෙන් හදපු දරුවෙක් නොවඩුව ඒ වගේ දෙමව්පියන් ලබන්න ගොඩාක් වාසනාවන්ත අයට හරියට එමාශා වගේ.තෙරුවන් සරනයි ඔයාලට❤❤❤❤
@EmashaHans
4 ай бұрын
🥹😍 තෙරුවන් සරණයි ඔයාටත්!
@ChamindaSamansiri
4 ай бұрын
Akkiyo mt oygen loku uduwk oni ane help ekk dennko akkiyo mm dewmini
@MihiriPalihakkara-z6y
4 ай бұрын
Akke oyage ammai thaththai hari shooi ane mt dekkama asa hithuna ❤❤❤❤
@EmashaHans
4 ай бұрын
😍🙈
@PersonalProfile-k4t
4 ай бұрын
nangi oyage videos wala mara happy positive vibe ekk tyenne. gedara ayth ekk thawa vlogs krn
@EmashaHans
4 ай бұрын
Thank you. 🤍 ඉස්සරහට තව අරන් එන්නම් 😊
@PraveenAkash-vp3eh
4 ай бұрын
Shok ane lassana family ekak.. ❤❤ තෙරුවන් සරණයි ඔයාලාට. හැමදාම මේ වගේ ලස්සන video දාන්න.
@EmashaHans
4 ай бұрын
@@PraveenAkash-vp3eh thank you 🥹☺
@AyshiaAyshia
6 күн бұрын
අද තාම බැලුවේ අනේ හරිම ලස්සනයි නිහත මනි අදරනිය චරිතයක් ඔයා අද ඉදලා හැමදම බලනවා අම්මා තාන්තා හරිම සොක් අනේ ලස්සන ලස්සන විඩියො ගෙන්න හරිම ලස්සනයි බලන්න හරි අස හිතෙනවා ආදරේයි තුන්දෙනටම❤❤❤
@ChandimaThushari-g3u
3 ай бұрын
හරිම ලස්සන ෆැමිලි එකක් ඔයාලා තුන්දෙනා යාලුවෝ වගේ හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි❤
@sameeradarshana9201
4 ай бұрын
තුන් දෙනාම හරිම පිං පාටයි ❤❤
@EmashaHans
4 ай бұрын
😍☺
@O.D.N.Udayasiri
4 ай бұрын
ප්‍රාර්ථනා බලන ගමන් ඔයාගේ වීඩියෝ එක බලන මම 🤭🤭🤭 මරු එමශා අක්කියෝ❤❤❤❤
@EmashaHans
4 ай бұрын
😍🙊
@VishmiAthapaththu-hc5rg
4 ай бұрын
අද තමයි ඉස්සරෝම වොල්ග් එකක් බැලුවේ . හරිම ලස්සනයි .. දෙවනි ඉනිමේ සහේලී❤
@EmashaHans
4 ай бұрын
😍
@prasadiroshan6150
4 ай бұрын
@@EmashaHans😂
@sltour8414
4 ай бұрын
සිත පිරෙයි ආදරයෙන් ආශා දුටුවම ඔබ සුරගන එමාශා🥰🥰❤️❤️❤️❤️
@sewwandi-c5q
4 ай бұрын
අනේ ශෝක් අක්කියෝ ලස්සනයි පවුලේ අයත් ශෝක්❤❤❤❤❤❤❤
@EmashaHans
4 ай бұрын
😍🙈
@thiriniimasha4085
3 ай бұрын
රස පාටයි 😋😋.බඩගිනී අප්පා. බුදුසරණයි පවුලේ හැමෝටම 💝💝💝💝
@SaduniHansima
4 ай бұрын
අක්කි ඔයයි ඔයාගේ අම්මි තාත්ති හරිම හොදයි.... හරිම ලස්සන family එකක්... බලාගෙන ඉන්න ආස හිතෙනවා.... ඔයාලා හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා
@EmashaHans
4 ай бұрын
Thank you! 🥹🥹
@SanjanaMuthukumarana-d2q
4 ай бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤🥰 හැමදාම ඔය වගේ හිනා වෙලා සතුටින් ඉන්න
@EmashaHans
4 ай бұрын
🥹🤍
@sunethravikum122
4 ай бұрын
ඔයා හොද දරැවෙක් ගුනයහපත් දෙමවිපියන් දෙදෙනාගේ ආදරනිය දියනියක් සුබ අනාගතයක්❤🎉
@Samadisahinsa
4 ай бұрын
හරිම ආදරනීය පවුලක් ❤
@EmashaHans
4 ай бұрын
🥹☺
@nishanisenarathna1230
4 ай бұрын
Ammai thaththai shok anee...budusaranai oyala හැමෝටම nangi....❤
@GayaniLakkmali
4 ай бұрын
අනේ හරිම ශෝයි අක්කියා❤අක්කිලාගේ අම්මි තාත්තිත් හරිම හොදයි😊
@EmashaHans
4 ай бұрын
🥹🙈❤️
@ishankanadeeshani177
4 ай бұрын
අදමයි බැලුවෙ. ගොඩක් ආසාවෙන් බැලුව..... දිගටම කරගෙන යන්න.තෙරුවන් සසරණයි 👍
@HashiniMaduwanthi-i4k
4 ай бұрын
මේ පවුල ඇතුලෙ ආදරේ හරි ලස්සනට දැක්කා.හැමදාම ගොඩක් සතුටින් ඔය වගේම ඉන්න හැමෝමත් එක්ක අක්කි.බුදු සරණයි 😊❤
@EmashaHans
4 ай бұрын
🥹😍 බුදු සරණයි!!
@AshiniSadunika
3 ай бұрын
ඔයා හරි හුරතල් අක්කී..ශෝයි අනේ ඔයා..මාර කිවුට් .. 🥰🥰
@nipunadinu0403
4 ай бұрын
අනා... ඔයා හරි හුරතල් අනේ🥰♥️
@sunethra330
4 ай бұрын
අද තමයි මුලින්ම විඩියෝ එකක් බැලුවේ කමේන්ට් එකක් නොදා යන්ඩ බැරි වුණා ,හරිම ලස්සන පවුලක් බලන්නත් ආසා හිතෙනවා ,මේක බලද්දි මාර පොසිටිව් හැගීමක් දැනෙවා , ගෙදර ඉන්න හුරතල් කියුට් කෙල්ල විදියටමයි අක්කා විඩියෝ කරන්නේ වෙන අය වගේ බොරු පොෂ් සීන් නෑ , ඔය තුන් දෙනාව දැක්ක ගමන් කියන්ඩ පුලුවන් හරිම ආදරණීය අය කියලා ,තාත්තා අම්මට කෑම එක බෙදලා දුන්න විදිය හරිම ආදරණීයයි , තුන් දෙනාගේ අව්‍යාජ හිනාව දැක්කමත් හිත පිරෙනවා ,පවුලක් වුණාම ඔහොම එකමුතුව ආදරෙන් ඉන්න ඕනි , හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . මේක බලන අයටත් ලස්සනට මේ විදියට ඉන්න අවස්ථාව ලැබේවා 😍❤️
@EmashaHans
4 ай бұрын
@@sunethra330 බොහොම ස්තූතියි.. 🥹🥰
@Buddhi_Niro
4 ай бұрын
අනේ හරිම ආදරනීය අම්මෙකුයි,තාත්තෙකුයි ඔයාට ඉන්නෙ........හරිම වාසනාවන්තයි ඔයා❤❤❤
@IranganiKaluthanthri
3 ай бұрын
හරිම ආදරණීය පවුලක්.❤❤❤❤
@gayani6196
4 ай бұрын
අක්කියෝ ආදරෙයි ඔයාට❤️😘
@UKsaraMelodies
3 ай бұрын
Your mother and father both are lovely people. Everyone should this kind of mother and father
@akkaakka9210
4 ай бұрын
තෙරැවන් .සරණයි දුවෙි පවිලේ සැමටම සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා නිරෝගී දිවියක් පතමි
@EmashaHans
4 ай бұрын
තෙරුවන් සරණයි 😊
@ganeshamadushani1344
4 ай бұрын
හරි ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක කෑම එක හරිම රස පාටයි ආදරෙයි ඔයාට ගොඩාක්❤❤❤❤❤
@MethukiDahamya.-127
4 ай бұрын
Wow akki ප්‍රාර්ථනා එකේ shooting vlog එකක් ඕනි❤❤❤
@EmashaHans
4 ай бұрын
😍😍
@nethyanethmina1307
4 ай бұрын
අක්කි ඔයයි ඔයාගෙ අම්මියි තාත්ති හරිම ලස්සනයි😊😊
@sandyadissanayaka339
4 ай бұрын
ශ්‍රීමති ටීචර්..💓💓💓💓💓 ටීචර් උගන්නපු විදිහ තාම මතකයි..
@krishaniranasingha4586
3 ай бұрын
හරිම ලස්සන family 1, අසාවෙන් බැලුවා ❤
@ashasamodi8466
4 ай бұрын
Mge role model eka oya Emasha Akki..love you so much😍😇❤
@EmashaHans
4 ай бұрын
😍🙈
@LakshaniKumarasinghe
Ай бұрын
Harimaa adaraniyaaa family ekk hamadamaa niduk nirogiwa adarenmaa inna labewaa ❤ mn nm adit oyage vlogs walataa mmaramaa maramaa lassnaiii
@dinushaliyanage8111
4 ай бұрын
උයද්දි කොන්ඩෙ ගැටගහන්න ලස්සන ලමයෝ❤
@EmashaHans
4 ай бұрын
😊
@madhushikahansanie5116
3 ай бұрын
හරිම ආදරණීය family එකක් 🥰❤️😍
@nayanakumari7476
4 ай бұрын
ශෝක් ඔයා හරි ලස්සනයි❤❤❤❤❤❤❤
@Sanjeewakuma
4 ай бұрын
අම්මෝ හම්බ උනේ අහාම්බෙන් මාර ලස්සනයි දිගටම බලනෝ අයේ හැම එකක්ම❤❤❤❤❤
@EmashaHans
4 ай бұрын
😍😍 thank you!
@MaheliniMenuja
4 ай бұрын
හරිම ආසාවෙ බැලුවේ අක්කි ඔයාගෙ ගෙදර කට්ටිය ශොයි
@DR...2003
4 ай бұрын
❤..😍හරිම ලස්සන family එකක්😍..❤
@EmashaHans
4 ай бұрын
Thank you ☺
@MaduBashini-z4l
3 ай бұрын
Akki oyge ammi thaththi harim ahinskai gdk hodai...harima adaraniyai...❤❤❤
@nelumpathirana
4 ай бұрын
😍😍 හරිම ශෝයි විඩියො එක අක්කි. ආදරණීය දෙමාවුපියන් ලැබෙන්න ගොඩක් පින් කරන්න ඕනේ අක්කි 😍❤️
@EmashaHans
4 ай бұрын
🥹😍
@inokamalkanthi4648
4 ай бұрын
Akki inna prarthana , ayachana drama dekama api balanava ❤❤ ikmanatama tava vlog ekak oni akki ❤️❤️
@sanndusawindaya4611
4 ай бұрын
අනේ හැමදේම නියමයි.!!🎉❤❤❤
@nadeekasapuni963
4 ай бұрын
ආදරේ සුද්දි බුදු සරණයි ඔයාගේ පවුලට❤❤❤❤❤❤❤❤❤❤
@NisansalaDilrukshi-rj7jy
4 ай бұрын
මං හරිම ආස නිලියක් තමයි ඔයා. හිතුවක්කාරී මං ආසම ටෙලි නාට්‍ය . ඔයාගෙ කටහඩ ට තමයි ආසම. පාර්තනා බලන්නෙත් ඔයා නිසයි
@EmashaHans
4 ай бұрын
Thank you 😊
@MihiriPalihakkara-z6y
4 ай бұрын
Ammavai thaththavai mathak kara kiyanna akke ❤❤❤
@NadeekaWeerasingha-qd1bw
3 ай бұрын
ප්‍රාර්ථනා එකේ ලස්සනට රඟ පානවා❤❤❤
@sandunithakshila1436
4 ай бұрын
අම්මයි තාත්තයි එක්ක ඉන්න දවස් තමයි ලස්සනම කාලෙ❤❤❤
@ThakshilaThilakarathne
4 ай бұрын
අම්මයි තාත්තයි හරිම හොදයි..❤
@Nayomi-n9o
4 ай бұрын
මමත් ගොඩක් ආසයි 👍🏾 හදලා බලන්න ඕනි 🥰🥰
@EmashaHans
4 ай бұрын
අනිවාර්යයෙන් හදන්න 😍
@sandayurudananjaya8653
4 ай бұрын
ඔයාගෙ අම්මා තාත්තා හරි පිං පාටයි අක්කා 😊😊😊❤❤❤😊😊😊
@EmashaHans
4 ай бұрын
🥹❤️☺
@GihanGihan-nm2zx
4 ай бұрын
ලොග්ස් බලන්න ආසහිතෙනවා අක්කා සුපිරි ❤
@jiwithemdukak6156
3 ай бұрын
ලස්සන පැමිලි එකක් පාර්ථනා ලස්සනයි ඔයා ♥️♥️♥️
@champikasudarshani6938
4 ай бұрын
ලස්සන පවුලක් ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@EmashaHans
4 ай бұрын
☺☺
@ireshikagreshaniw
4 ай бұрын
Oyage thaththanam hari hodai ❤❤❤
@MihiriPalihakkara-z6y
4 ай бұрын
Akki heduvanam ithin aye ahanna deyak ne rasai ❤
@MihiriPalihakkara-z6y
4 ай бұрын
Akke ane oya hari shooooi ❤❤❤❤
@pathumikumaradasa214
4 ай бұрын
35K Subscribers ❤❤❤ congratulations Akki Doll ❤❤❤
@EmashaHans
4 ай бұрын
Thank youu ☺
@Thathsaraabewardhana
4 ай бұрын
අක්කියො ඔයා ලස්සනයි❤❤😊😊
@devithennakoon4576
4 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා නංගියෝ. හරිම ලස්සනයි ❤. අම්මයි තාත්තායි හලිම නිහතමානී. ❤ ආදරණීය පවුලක් 🙈😍♥️ Skin care රූටින් එකත් ඕනි නංගියෝ ❤😊
@EmashaHans
4 ай бұрын
Thank you 🥰
@rushand8003
4 ай бұрын
අදනම් අක්කා ලස්සනයි ❤දතුත් මැදල ලස්සනට හිටියා අද video එකේ🥰
@11.11_universe
4 ай бұрын
Ane akkige ammai thaththai harima shoi akkii ❤️❤️
@EmashaHans
4 ай бұрын
😍🙈
@kanchanaliyanagama
4 ай бұрын
Ammai, thaththai shoi..❤️❤️😘
@prashanthageemuni5626
4 ай бұрын
❤️❤️❤️❤️❤️ලස්සනයි දුව 👍🏽 රස පාටයී ❤️
@EmashaHans
4 ай бұрын
😍
@DulshanIsuru-sv3vm
4 ай бұрын
අනේ...ඔයාට ගොඩාක් පිං එමාෂා නැන්දේ. අපි හැමෝම එමාෂා නැන්දාට ගොඩාක් ආදරෙයි. ❤❤🙏🥺🥺🙏❤❤
@ShishiHasi
4 ай бұрын
Harima lassana adaraneeya paulk akke oyata thinne ❤ hamotama ehema inna wasanawak na akke .. mage nn thaththath na akki😢 oya harima lucky ❤ hamadamath amma thaththa ekka oya widiyta hinawela inna puluwn wenna ona oyta ❤😊ammtai thaththai kisima ledak dukak nathiwa hamadama oya ekka sathutin inna puluwn w wenna kiyla hadawathinma parthana karanawa 😊❤
@EmashaHans
4 ай бұрын
අනේහ්..🥺🥺 බොහොම ස්තූතියි ඔයාගෙ ඒ වචන ටිකට.. 🥺 සතුටින් හිනාවෙලා ඉන්න..❤
@madhutharuka63
4 ай бұрын
Sathutin inna lasana paulak 💜️B.s parisamin inna.. 💚
@thusharabro2225
4 ай бұрын
Adaraniya paulak ❤ budu saranai
@shanikasewwandi9561
4 ай бұрын
ආදරනිය අම්මෙක් තාත්තෙක්❤
@EmashaHans
4 ай бұрын
😍🙈
@MihiriPalihakkara-z6y
4 ай бұрын
Ane oyala hari shooooi adreiiii oyala 3denatama hemadamath aniva oyala 3 denava balanna davasaka mn enavama thama akkiyooooo bye ❤❤❤❤❤❤❤
@SLmaduwa-18
4 ай бұрын
Ai malli knkut innwa
@EmashaHans
4 ай бұрын
😍😍🥰
@MihiriPalihakkara-z6y
4 ай бұрын
@@SLmaduwa-18 ahh ehemda okkomala balanna ennamkooooo
@stefanojayawardena9539
4 ай бұрын
Wowwww❤❤❤ Can I try some? 😋😋
@priyanthiedirisingha3324
4 ай бұрын
ආදරණීය වීඩියෝ එකක් ❤ ලස්සනයි නංගි ❤❤
@EmashaHans
4 ай бұрын
😍😊
@hiruniranasinghe4723
4 ай бұрын
ලස්සන Family එකක් ෂෝක් අම්මා එහෙමත්. සෑහෙන පෙර පින් කරලා. ඔයත් ෂෝයි
@AnjaleeWeerasuriya
2 ай бұрын
Asama kenek akki oya❤
@Nelu959
4 ай бұрын
Ane shokk akki❤❤❤❤
@nethuhansamali2400
4 ай бұрын
කටට කෙල ඉනුවනෙ..😋😁❤️
@EmashaHans
4 ай бұрын
😍😍
@BimsadiAthapaththu
3 ай бұрын
Godak lassana family ekak🥰❤
@chamashadilini1624
4 ай бұрын
Mama oyata marama Aasai Akki ❤❤oya harima lasanai love you so much Akki patiyo ❤❤❤
@EmashaHans
4 ай бұрын
🥹🙈❤️
@deshanvlogs4250
3 ай бұрын
ඔයා so cute අනේ ආදරේ හිතෙනවා
@NiruahiRansika
4 ай бұрын
Mn oyat harima asai akki 😍 harima lassani oya..kema rasa patai thwa cooking vlogs krana 😍
@EmashaHans
4 ай бұрын
Thank you!😊
@shakyajayaweera5122
4 ай бұрын
Great work and well done..keep it up ❤❤. Hoping for more vlogs.
@EmashaHans
4 ай бұрын
Will bring more!😊
@pramudiliyanage548
4 ай бұрын
Akkige thaththi nm harima hodai ❤
@rainiaisha
4 ай бұрын
Adarei Emasha akka ❤ hari rasa patai Kema Emasha akka ❤
@EmashaHans
4 ай бұрын
😍☺
@dilinidinethma6878
4 ай бұрын
ශෝයි අක්කි❤️
@thilakshimenusha742
4 ай бұрын
Thththa th .ammath hari ma adarei .ape gedara wagemai
@KawyaSewmini-xk5rt
3 ай бұрын
රස පාටයි අක්කෙ ❤️❤️🤗
@tharuprabaanjalee5070
4 ай бұрын
ඉස්සර මාත් ගෙදර ඉන්න කාලේ අම්මා තාත්තා ගෙදර එන්න කලින් කෑම හදලා එයාලව පුදුම කරන්වා...හරිම ආසාවෙන් කෑම කනවා❤❤❤
@EmashaHans
4 ай бұрын
🥹😍
@sanitasanita7662
3 ай бұрын
අමිමයි.තාත්තයි..හරිම..ෙහාද..ගුනයපත්..බුදුසරනයි..❤❤
@PipZ-i7v
3 ай бұрын
Ane oyage family eka🥺❤️
17:14
විවාහක රූ රැජිණ ඉශාදී ගේ Hector Dias නන්ගීද ? සියල්ල හෙලිකරයි - Mrs Sri Lanka World 2024 - Ishadi
Tharindu Welhenage
Рет қаралды 171 М.
10:40
My MORNING Routine VLOG | ගෙදර ඉන්න දවසට උදේ ගෙවෙන්නෙ මෙහෙමයි!😍 #breakfast #workouts #mealprep #vlog
Emasha Hans
Рет қаралды 142 М.
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 586 М.
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 75 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 40 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,1 МЛН
19:44
කහ බත් එක්ක චිකන් ඩෙවල් රස මෙනු එකක්ද? ඔව් ඔයත් සිකුරාදා රෑට හදන්න Episode 1179 Friday night dinner
Anoma's Kitchen
Рет қаралды 165 М.
20:17
2024.12.12 කලින් මේ ලග්න හිමියෝ 4 දෙනාට කෝටිගණක් අතටම! ලොවෙත් නැතිවෙන්න ගොඩ යනවා |1212 Angel Number
Dhanush Vlogs SL
Рет қаралды 103 М.
15:06
ඇය.. ෂිට්.. මේක පුදුම ලස්සනක්නේ..
VFM RADIO 107
Рет қаралды 32 М.
18:21
මගේ cake එක😅| සතියකට මම හදපු කෑම | husband රස බැලුවා😁| පැයෙන් කෑම ජාති 5ක් | දැන් මන් ලොකු ළමයෙක් 😂
Sanjana Gamarachchi
Рет қаралды 270 М.
38:36
ලංකාව වගේ රටක් ලෝකෙ කොහේවත් නෑ. ඒකයි මම ඇමරිකාව අතහැරලා ලංකාවට ආවේ. @ChamudithaNewsBrief
Chamuditha News Brief
Рет қаралды 411 М.
22:18
මල් වවලා හෝටලයක් හදලා ජීවිතය සාර්ථක කරගත්ත ව්‍යවසායකයා ඇල්ල | FLOWER GARDEN | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 62 М.
2:56
කලාකරුවන් ඉගෙනගෙන නෑ කියන හැමකෙනෙක්ම අහන්න ඕනම කතාවක්...) | ITN
Chat & Music ITN
Рет қаралды 172 М.
19:59
අපි ගිය OUTING එක😍 හයියූ මට වෙච්ච දේ!😂 GAMES, FOOD! VLOG ❤️
Emasha Hans
Рет қаралды 21 М.
18:01
Prem එක්ක රවූමක්😁 පැණි සව් බිව්වා😋4 වෙනි වරටත් මගේ අම්මා වෙනුවෙන් කලා❤️මගෙ දවසක වැඩ😍
Sanjana Gamarachchi
Рет қаралды 57 М.
25:38
උඹ මහ ලැජ්ජ නැති ගෑනියෙක් කියලා එයා මට කිව්වා|Randella|Dinesh Tharanga | Hari Tv
Hari Tv
Рет қаралды 479 М.
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 586 М.