හදන්න ලේසිම,කැරමල් පුඩිමක් වගේම රස , පාන් පුඩිම.Super easy, super tasty Bread Pudding, Paan Pudding

  Рет қаралды 79,075

Cooking with Chef Shani

Cooking with Chef Shani

Жыл бұрын

අවන් නැතුව ලිපේ හදන්න පුළුවන් රසවත්ම පුඩිමක්. පොඩි දරුවෙකුට උනත් හදන්න පුළුවන් විදිහෙ ලේසිම රෙසිපියක්.
හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්..
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
4 Slices Bread පාන් පෙති
2 Eggs බිත්තර
100g Sugar සීනි
1 cup milk කිරි
1 tsp Vanilla essence වැනිල
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 107
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
ඔයාගෙ recipes නං හරිම හොඳයි. හදන එක බය නැතුව හදන්න පුලුවන්. වරදින්නෙ නං නැහැ. ඔයාට බොහොම ස්තුතියි. Good Luck. !!! 🌟🌟🌟🌟🌟
@seethapadmini6132
@seethapadmini6132 Жыл бұрын
දුව මම දැන් නිව් සීලන්ඩ්වලට ඇවිත් මාස දෙකක් විතර ඔයාගෙ පසුගිය වීඩියෝ ටික එකදිගට බලල ඉවර උනේ දැන් තමයි මම කැමතිම රෙසපි ගොඩක් තිබුන ඔයාට ගොඩක් පින්
@priyafernando7763
@priyafernando7763 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ කෑම වට්ටෝරු වරදින්නේ නෑ හරිම පැහැදිලිව කියලා දෙනවා මම කැමතිම චැනල් එක
@thanujaherath7677
@thanujaherath7677 21 күн бұрын
Eka nam haryatama hari..
@sandasandasanda9480
@sandasandasanda9480 18 күн бұрын
Ow aka aththa ස්තුතියි 🙏
@thusheewijesekara770
@thusheewijesekara770 Жыл бұрын
හරිම පැහැදියි. රසට ආවා. ස්තුතියි🥰
@nuwanfernando3447
@nuwanfernando3447 4 ай бұрын
බොහොම ස්තූති ශානි🎉🎉🎉 හරිම ලේසියි
@user-md3pi4lw3r
@user-md3pi4lw3r 4 ай бұрын
මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගනගත්තා.ගොඩක් ස්තුතියි ඔයාට🎉
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
හරීම ලේසි විදියක් කියල දුන්නෙ.කලින් වෙන අයගෙ ඒව වැඩ වැඩියි.බොහොම ස්තුතියි මිස්.
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
දුව ඔයාගෙ චැනල් එක මම නිතරම බලනව.කතාකරනව හරිම පැහැදිලියි. බුදු සරණයි දෝනී
@rohinikumari4764
@rohinikumari4764 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා .ඔයාට බුදු සරනයි පුතේ.!!!❤️❤️❤️❤️❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oya kiyala denawa hariyatama hari.❤️❤️❤️❤️
@madugunathilake4440
@madugunathilake4440 Жыл бұрын
හරිම පහසුයි නෙ. කටට කෙලත් ආවා....😋😋😋 මේක හදනකන් මට පුතාගෙන් විසුමක් නැති වේවි...thanks 🙏🙏🙏
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 Жыл бұрын
චූටි පුතාගෙ ඉල්ලීමට අදම හැඳුවා කැරමල් පුඩිමක් වගේමයි රස.. මම ආමන්ඩි දැම්මා ලේසියි! පහසුයි. ස්තුතියි ඔබට! 🙏💐💖
@roshanthikarosa4593
@roshanthikarosa4593 9 ай бұрын
ගොඩක් ස්තුතියි
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
Very easy and simple. Thank you very much.
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
Good receipt. Thank you so much. God. Bless. You. 👍❤️❤️💐
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Wow yummy one of my favourite thank you chef shani ❤️
@fathimasharmila1331
@fathimasharmila1331 4 ай бұрын
Thanks chef .oyage recepie nam super♥♥
@vishdev5216
@vishdev5216 Жыл бұрын
Thanks I ll try this today ❤️😘
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 Жыл бұрын
නියමයි..දැක්කහම ආසයි ..
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 4 ай бұрын
Thank you dear sister . It looks very tasty . I'll try this recip after my busy days
@suneethawijesinghe5174
@suneethawijesinghe5174 8 ай бұрын
Thankyou very much for this easy recipe !
@rhondagailtaylor4792
@rhondagailtaylor4792 Жыл бұрын
Looks absolutely delicious
@remonaelders8997
@remonaelders8997 Жыл бұрын
Looks so delicious, thanks for sharing, I love easy recipes like this,
@kusumalathahewage925
@kusumalathahewage925 Жыл бұрын
Ithamath honda pehedili kiimak. Thank u.
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Thank you.God bless you
@shiranikurukulasuriya9482
@shiranikurukulasuriya9482 Жыл бұрын
Thanks for your help.
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
A dextrous chef. All the best!
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
Thank you චෙෆ් 😊👌
@indujeewani3519
@indujeewani3519 11 ай бұрын
ස්තුතියි ❤️🎉
@NethuSew
@NethuSew Жыл бұрын
Thank you akka..❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 7 ай бұрын
Wow super yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur great lovely video ❤👌👍🤩🤗
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thankyou miss .
@pushpasamarasinghesamarasi1734
@pushpasamarasinghesamarasi1734 Жыл бұрын
Its good and easy to make Thank u daughter I always watch your vedios
@dilrukshidissanayake492
@dilrukshidissanayake492 3 ай бұрын
මිස්, 60 දෙනෙකුට විතර රෙසිපි එක දෙන්න පුලුවන්ද?
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks dear.
@shanthidissanayake6436
@shanthidissanayake6436 Жыл бұрын
Thanks chef
@renukapunchihewa92
@renukapunchihewa92 4 ай бұрын
හැදුවා මම
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
වියදම් adu me wage recipe hari වටිනවා me dawas valata ,pin hode
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 Жыл бұрын
Thank you duwa
@isankachathurani7244
@isankachathurani7244 Жыл бұрын
Superb…❤
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Mmmmmm... Super tasty ne.. 👍❤️
@gayanimendis3904
@gayanimendis3904 Жыл бұрын
Wow👍👍👍
@annsumanasekera9993
@annsumanasekera9993 7 ай бұрын
Thnx 🙂👍
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv Ай бұрын
Thanks
@sanjunurashini841
@sanjunurashini841 Жыл бұрын
Awesome
@sandamaliwediwardana6589
@sandamaliwediwardana6589 Жыл бұрын
ම්ම්ම්..🤤🤤
@fazalmohamed1314
@fazalmohamed1314 Жыл бұрын
Superb 👍
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
මේකට චොකලට් කුඩු දාලත් රසට ඇති නේද මිස් .හරිම රසට ඇති.ස්තුතියි ඔයාට ,හැමදාම රස කෑම අපිට ගේනවාට 💕
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
Maru mn asama kamak
@chandranitennakoon8288
@chandranitennakoon8288 Жыл бұрын
Duwata sthuthi Karanna wachana nehe Teruwan saranai
@udenikarunarathna2169
@udenikarunarathna2169 2 ай бұрын
මම අද මැංගෝ මූස් එක හැදුවා හරිම රසයි ස්තුතියි 🙏
@mala.a
@mala.a 4 ай бұрын
Nice recipe
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
අක්කි Hidden Heart කේක් එකක් හදන විදිහ කියල දෙන්නකෝ...
@indunagodavithana3754
@indunagodavithana3754 4 ай бұрын
Tks 😊❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
❤️❤️👍
@ckgckg2176
@ckgckg2176 4 ай бұрын
Super👍😜
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 4 ай бұрын
Teruvan saranai
@manelnanayakkara9627
@manelnanayakkara9627 Жыл бұрын
👍....harima lesi.hadala balannama oone
@jeanignatious2949
@jeanignatious2949 Жыл бұрын
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
😋😋
@dileekadarshani9412
@dileekadarshani9412 Жыл бұрын
Pol kiri walin hadanna puluwanda.
@inokafernando340
@inokafernando340 4 ай бұрын
😘😘❤
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
👍💖
@sunethrasauri7940
@sunethrasauri7940 4 ай бұрын
❤❤❤❤❤
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
🤩🤩🤩🤩🤩
@sanduusekanayake6335
@sanduusekanayake6335 Жыл бұрын
Love it ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@nininaturecollection
@nininaturecollection 7 ай бұрын
Oyage eka harima easy.. ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
👍🥰
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 4 ай бұрын
❤❤❤❤❤❤
@wdlranjani
@wdlranjani Жыл бұрын
❤❤❤❤
@sitharajayakody4495
@sitharajayakody4495 Жыл бұрын
Can you make chocolate eclairs?
@dhammikaamarasinghe3821
@dhammikaamarasinghe3821 Жыл бұрын
❤️❤️❤️❤️
@thusharidilrukshi4735
@thusharidilrukshi4735 Жыл бұрын
Oven eke bake karana vidiya poddak pehedili karala denna puluwan da kauru hari
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani ❤️ ❤️🥰 God bless you and your family
@isharakumarasinghe6429
@isharakumarasinghe6429 Жыл бұрын
Hi dear, I made this today.. It was very easy & came out super delicious 🤤😍😍 Thank you so much for the recipe
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
As always, much love chef ❤❤❤
@SidathRukshan
@SidathRukshan Күн бұрын
Pan kudu walin hadanna barida
@gimhanikaushalya68
@gimhanikaushalya68 Жыл бұрын
I made this today 🤤 thank you so much 😘 it is very delicious 😋
@priyankalakmini5942
@priyankalakmini5942 Жыл бұрын
👍💐💐💐💐
@udekahemamali2906
@udekahemamali2906 4 ай бұрын
Thank you මම ඔයාගෙ කෑම සගරාවෙ රෙසිපිත් හදල තියෙනවා .
@sugandikapieris2387
@sugandikapieris2387 Жыл бұрын
Rice cooker eke puluwanda
@disanthasandamali8823
@disanthasandamali8823 10 ай бұрын
Nice
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Thanks
@janithacosta
@janithacosta Жыл бұрын
👍❤️❤️❤️❤️❤️❤️🙏
@SaviDivyanka
@SaviDivyanka 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤👍🥰
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
ස්තුතියි දුව 💖
@niranjaladamayanthi5157
@niranjaladamayanthi5157 Жыл бұрын
Oven එකේ දාලා හදද්දී tray එක වහන්න foil නැතුව ගන්න වෙනත් විදියක් කියන්න කො.
@nilminianthony9549
@nilminianthony9549 Жыл бұрын
Rasa nm.niyamai wage .😋😋👌👌
@user-iv6yj5sh3v
@user-iv6yj5sh3v 3 ай бұрын
Pol kiri.ganda baida.akke
@Gangakawmali
@Gangakawmali 4 ай бұрын
❤️❤️❤️🌹🥰🥰🙏👍
@user-cg9pe8mi9f
@user-cg9pe8mi9f Ай бұрын
පොල් කිරි භාවිතා කරන්න පුළුවන් ද
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Mama hadanawa condenser milk dala mehema hadanna oni greetings from France budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@yashmiprasadvlog4636
@yashmiprasadvlog4636 Жыл бұрын
Issr ape amma wa thmai bluwe den balnne oya diha witry akka mokddo ekat hitha beduna sarali phedili
@amalipeiris9487
@amalipeiris9487 Жыл бұрын
Caramal wenuwata adiyata jam melt karala daala steem karanna puluwanda ?
@nirmalanishakanthi46
@nirmalanishakanthi46 Жыл бұрын
Ki denekuta athida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
8kata 10 kata wage
@naatuku_kedu
@naatuku_kedu Жыл бұрын
Akki😻😻🫂🫂♥️♥️
@dileekadarshani9412
@dileekadarshani9412 Жыл бұрын
පොල් කිරි දාල හදන්න බැරිද ?
@legendkillergaming7843
@legendkillergaming7843 Жыл бұрын
Fresh milk වෙනුවට කිරි පිටි දාන්න බැරි ද එහෙම දැම්මොත් කොච්චර කිරි පිටි හැදි ගානක් ද දාන්න ඕනද ඔය ගානට ගන්න
@nadeeshaupamali6305
@nadeeshaupamali6305 14 күн бұрын
මෙක පාන් වාටි වලින් හැදුවට කමක් නැද්ද
@cookingwithchefshani
@cookingwithchefshani 14 күн бұрын
මම හදල නෑ..හැබැයි බැරි වෙන්න විදිහක් නෑ..🥰
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
❤❤❤❤
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
Caramel Bread Pudding | Easy Dessert recipe
6:19
Hands Touch
Рет қаралды 2,3 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН