ගෙදරට එන අමුත්තන්ට පිස්සු හැදෙන්න👌👌 මේ ෆලූඩා පුඩිම හදන්න. Faluda/Falooda Pudding.

  Рет қаралды 49,410

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

ෆලුඩා කියන්නෙ අපි හැමෝම බොන්න කැමති බීමක්නෙ. ඉතින් මේ උත්සව සමයට ගෙදරට එන අමුත්තන්ට කන්න හදමුද
රසම රස
ෆලූඩා පුඩිමක්
Faluda/ Falooda Pudding
හදන්නත් හරිම ලේසියි වගේම. කාපු අයගෙන් ඔයාලට රස වැහෙන කමෙන්ට්ස් ටිකකුත් ලැබෙයි අනිවාර්යයෙන්ම. මොකද මේක ඇත්තටම හරිම රස පුඩිමක්. පැණි රස වුණත් අවශ්‍ය විදිහට අඩු වැඩි කරල හදාගන්න පුලුවන්.
හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Fresh Milk කිරි 1L
Rose Syrup රෝස් සිරප් 100ml
Basil Seeds as you need කස ඇට (2tbsp)
Gelatine ජෙලටීන් 4tbsp
Sugar for your taste සීනි අවශ්‍ය පමණට

Пікірлер: 151
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ජෙලටීන් වෙනුවට අගාර් අගාර් (Agar Agar), චයිනා මොස් (China Moss) හෝ ජෙලටින් ශිට් (Gelatine sheets) පාවිච්චි කරන්න හිතන් ඉන්නව නන් ඔයාලා ඒ පැකට් වල ගහල තියෙන විදිහට ලීටරයක් සෙට් වෙන්න අවශ්‍ය පමණට, ඒව එකතු කර ගන්න. මොකද එක එක ජාතියේ ඝනත්වය, සාන්ද්‍රණය ස්වභාවය වෙනස් නිසා අවශ්‍ය ප්‍රමාණය මට තීරණය කරන්න අමාරුයි.❤️
@niroshanirosha3893
@niroshanirosha3893 Жыл бұрын
🤣😉😃😃😃
@niroshanirosha3893
@niroshanirosha3893 Жыл бұрын
😉😊😙😊
@niroshanirosha3893
@niroshanirosha3893 Жыл бұрын
සුපිරි
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
Thanks chef shani...❤️👌
@chandraadhikari-ko9ek
@chandraadhikari-ko9ek Жыл бұрын
Harima lassanai
@nayanasubasena5267
@nayanasubasena5267 Жыл бұрын
රසට ඇති කියලා හිතනවා. මම මේ පුඩින් එක අලුත් අවුරුද්දට හදනවා.ස්තූතියි ඔබට.
@malkanthifa8269
@malkanthifa8269 6 ай бұрын
ස්තූතියි ඔබ තුමිය ට විවිධ කැම වර්ග අපට හදුන්වා දෙනු නිසා❤❤
@niroshanirosha3893
@niroshanirosha3893 Жыл бұрын
මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤❤
@studiopedia9871
@studiopedia9871 11 ай бұрын
හරිම රසට ආවා.පුඩිම කපද්දි layers වෙන් වුනා.මම දැම්මේ moss jelly.😅😢ඒකට හේතුව ක් තියනවා ද?.ස්තූතියි
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
ලස්සනයි .රසත් ඇති ගොඩක් 👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම රසයි..❤
@TharangaKande
@TharangaKande 28 күн бұрын
I made it. It's delicious. Thanks a lot.🎉
@WasanthieDeSilva
@WasanthieDeSilva 2 ай бұрын
මමත් හැදුවා හරි රසයි.මේක දානෙකට වගේ ගෙනියන්න පුලුවන් ද කොච්චර වෙලා එලියෙ තියාගන්න පුලුවන් ද
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අලුත් අලුත් පුඩින් ජාති කියා දෙනවාට.
@joannedesilva1572
@joannedesilva1572 Жыл бұрын
I made the passion fruit/yoghurt pudding and it came out very well. Thank you for sharing the recipe with us.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 Жыл бұрын
Appetising. Thank you!❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@Nizz134
@Nizz134 Жыл бұрын
Wow 🤩 මේක නම් අද හෙටම හදනවා..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😂😂😂
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
I was looking for another dessert instead "Watalappan". Now It's found, Im making this for Ramazan 😊. Thank you very much Chef Shani! 💐❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hope you enjoy ❤❤
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
@@cookingwithchefshani Definitely Chef, your recipes are always... 👌😋❤
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Oya kiyanwawe oya ekka ekathwonata isthuthi kiyala mamath kiyanne mea easy delicious recipe apita denawata isthuthi kiyala putha oyata budu s ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ස්තූතියි අම්මා..🙏🙏
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Rose sirap aka hadana widiya denna puluuwanda.niyama pudding akak .sthuthi mrs
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
නියමයි හදන්න ඕන බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@rasikaudayanganee4741
@rasikaudayanganee4741 5 ай бұрын
Kochchara kal thiyaganna puluwanda hadala
@durgapriyanthi5659
@durgapriyanthi5659 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට 😀
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@chamathkanethmi3779
@chamathkanethmi3779 2 ай бұрын
මිස් රෝස් එසන්ස් ගන්න බැරිද රෝස් සිරප් වෙනුවට 🥺
@shanipraba5889
@shanipraba5889 19 күн бұрын
Rose water Rose syrup දෙකක් ද
@shalanichandima641
@shalanichandima641 Жыл бұрын
Lassanai e wagema rasath athi thanxxx.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@manelkariyawasam6482
@manelkariyawasam6482 Ай бұрын
Very nice looking. Hope it is delicious too. Thanks
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Haha, give it a try..😄
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Oya aluth dewal karana nisa asai balanna samahara hoddak thiye8 thawa kenek jarapu deyak leka mama first time dekke greetings from France
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi ❤️
@ramanidemel1821
@ramanidemel1821 11 ай бұрын
Shaaa Maru thanks ice cream ekka shok
@kumaridissanayake4702
@kumaridissanayake4702 Жыл бұрын
Faluda nam 👍. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😂😂
@sriyaniwitharana2902
@sriyaniwitharana2902 Жыл бұрын
Mn hadanava..lassanai vagema rasath athi
@vishu9652
@vishu9652 6 ай бұрын
Jely walin eka leyar ekak danna puluvan ned
@anujaniefernando1124
@anujaniefernando1124 Жыл бұрын
ලස්සනයි ...රෝස් සිරප් හදන හැටිත් කියලා දෙන්නකෝ...❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Niwaduwa hadamu..me tike nan wela na..man gaththe kaden.. ❤️
@anujaniefernando1124
@anujaniefernando1124 Жыл бұрын
@@cookingwithchefshani ok dear .
@ramyasenanayake458
@ramyasenanayake458 3 ай бұрын
wow, its so beautiful.
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Thank you! Cheers!
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
ෂා.... නියමයි නේද.ම්....yammy......thanks.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌❤️
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Very nice and lovely looks delicious. Thank you very much Shani. Take care ❤Theruwan Saranai.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@nadeeseuwandi4694
@nadeeseuwandi4694 Жыл бұрын
ගොඩක් වටිනා video ek chef akki
@sameeranowfer5419
@sameeranowfer5419 10 ай бұрын
I will try ,Thanks😊
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri Жыл бұрын
Rase pati thanks duva anti kenek ❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 Ай бұрын
Thank you putha
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Welcome 😊 අම්මා..❤️
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 Жыл бұрын
A most unusual recipe. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
In a good way..lol😊😊❤️
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Shaa....niyamai Thank you very much 😘👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
සුපිරියි ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow super awesome yummy😋 creamy pudding Thank U so much Chef for Ur great fantastic👌 video 🙏 ❤👍👌🤩🤗
@shamadias4588
@shamadias4588 Жыл бұрын
Thanks fo you so ummmmmy
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Wow thank you 💕🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You’re welcome 😊
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 6 ай бұрын
Sini noda mekata tinkiri daanna puluwannda.
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
ඔව් පුලුවන්..♥️
@kumaripadmaperuma457
@kumaripadmaperuma457 Жыл бұрын
Thank you. Looks Good
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too!
@DammikaSenivirathna
@DammikaSenivirathna Жыл бұрын
Thank you chef ❤👍
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
I think it is a very delicious pudding. Thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Thank you sister
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You’re welcome 😊
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Жыл бұрын
Wow shani....Tks for the recipe...it looks delicious
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@sobodilrukshi8160
@sobodilrukshi8160 Жыл бұрын
Set wenakan eliye tiyana eka set wenne nadda
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Wow...👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
රසයි...ලාබයි....ලේසියි .....නේද මිස්.හදන්නම ඕන.කාලම රස කියන්නම්.බුදු සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@SivaSiva-jl6de
@SivaSiva-jl6de Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are most welcome❤
@kaumadim9736
@kaumadim9736 Жыл бұрын
Thank you chef shani❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@kusumcuttilan293
@kusumcuttilan293 Жыл бұрын
Thanks ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@awanthinelum6269
@awanthinelum6269 Жыл бұрын
අවුරැදු මේසයට හදනවා.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Aniwaryenma ❤️
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Rosesyrup nethi welawata rose colouring ha rose essance daanna berida.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Rose essence eken me rasa ganna amarui..neda❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Echcharama quality na rasa
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
No words to say my thank to you... 😍😍😍
@ramanir241
@ramanir241 Жыл бұрын
mmm rasapatayi 🙈😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
Thanks
@kamanisuwarna6136
@kamanisuwarna6136 Жыл бұрын
Supiri❤ mamath hadanawa😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Why not..👌👌❤️
@ireshadilhani4707
@ireshadilhani4707 Жыл бұрын
Jelatin warga tiyenawada.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අපොයි ඔව්..❤
@nurjehancaderismailmahroof402
@nurjehancaderismailmahroof402 4 ай бұрын
Easy peasy❣️ Thânk Yöû.
@vajiragamage4180
@vajiragamage4180 Жыл бұрын
Nice Hetama hadanawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
රෝස් සිරප් කියන්නේ කඩෙන් ගන්න තියෙන දෙයක් නේද
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් කඩෙන් ගන්න පුළුවන් ලේසියෙන්ම..❤️
@nishanthirenuka9717
@nishanthirenuka9717 Жыл бұрын
So delicious ❤️👍👌
@BulathwalageNimalasiri
@BulathwalageNimalasiri Жыл бұрын
Ohe rose sherap thiyenevade ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow thiyanawa one tharam..sinhala , indian kada wala
@nazliyajunaideen8953
@nazliyajunaideen8953 Жыл бұрын
Really nice recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thanks a lot
@Pulina211
@Pulina211 Жыл бұрын
Rose syrup wenuwata rose essencesui,red colouring tikakuk kalawana karala syrup ekak hadagana puluwan👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Yes, you can , but the taste and the quality are not the same..
@Pulina211
@Pulina211 Жыл бұрын
@@cookingwithchefshani ok tnx😀👍👍
@Pulina211
@Pulina211 Жыл бұрын
@@cookingwithchefshani chef,can u teach me to make falooda without using a refrigerator 🤔🤔🤔🙄
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 Жыл бұрын
Excellent
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 😀
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
💗💗
@DedunuDinusha
@DedunuDinusha Жыл бұрын
Lassanaiiii❤❤❤❤❤
@iroshiniiroshini
@iroshiniiroshini Жыл бұрын
👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@laknaravana5522
@laknaravana5522 5 ай бұрын
දුව මම මේ පුඩින් එක දාන වලට හදල දුන්න හැමෝම කැමතියි ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
🙏🙏🙏
@chamindakumara2054
@chamindakumara2054 8 ай бұрын
❤😊
@RRAB4
@RRAB4 Жыл бұрын
❤❤❤❤❤❤
@kumari5159
@kumari5159 Жыл бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@RemiseRemise
@RemiseRemise 6 ай бұрын
Good idea & looks good ...but..as U.say if the invitees could get mad...,have to think😴 twice, due to "Anggoda"...😅 Anyway I don't think that wird is suitable, though some use as a trend., ...the same with "rahas cooks" ...cause they have only "Rahas"😂 Tks.
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
👌❤️😋
@ahinsasadapini4793
@ahinsasadapini4793 Жыл бұрын
Hadanna ona ikmanin
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💖
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@indikaprincy9691
@indikaprincy9691 Жыл бұрын
💗💗💗👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@piumisansal9542
@piumisansal9542 10 ай бұрын
2024 New year day i make this 🎉
@sithumdiweligamage
@sithumdiweligamage Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ganimiranaweera1854
@ganimiranaweera1854 Жыл бұрын
මේවා හදලා කන්න දුනෝත් එන අය යන එකක්නෑ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😜😜😜🤣🤣🤣
@moureensiyambalapitiya6020
@moureensiyambalapitiya6020 9 ай бұрын
👍
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56