No video

ඉන්දියාවේ ජනප්‍රියම රොටිය ලේසියෙන්ම හදමු,Butter Garlic Naan, Plain Naan බටර් ගාලික් නාන්,ප්ලේන් නාන්

  Рет қаралды 103,341

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

යීස්ට්, බිත්තර නැතුව, පැය ගනන් අනන්න ,පිපෙන්න තියන්නෙ නැතුව වුනත් ඒ රසටම හදපු
Butter Garlic Naan, Plain Naan
බටර් ගාලික් නාන්, ප්ලේන් නාන්
රොටී අතර ජනප්‍රියම රොටියක් වෙන නාන් රොටී හදන පහසුම විදිහ ,පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්..
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 171
@studiopedia9871
@studiopedia9871 6 ай бұрын
Chef ගෙ recipies මම ගොඩක් ම හදනවා දානවලට.vegetarian recipies මට ගොඩක් වටිනවා. අවංකව දෙන දේ මහත් ථලයි මහානිශංස යි. ස්තූතියි. පින්. ❤❤❤❤❤😊
@thanujaherath7677
@thanujaherath7677 8 ай бұрын
ඊයේ හැදුව මිස්.. ඇත්තටම හරිම රසයි.. ගෙදර අය අසාවෙන් කෑවා.. ස්තුතියි මිස් 🙏😊😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
👍♥️🥰
@noelinegunawardena1258
@noelinegunawardena1258 3 ай бұрын
It was so nice I made few times, it was good and today I am going to make it for a function with a big quantity , thank you for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Most welcome 😊
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u Shani rasapatayi hadala balannaone
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 2 жыл бұрын
බොහෝම ස්තුතියි.යීස්ට් නැති නිසා මම ගොඩක් කැමතියි . ඉක්මනින්ම හදලා බලන්නම් .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma hadala balannako ❤️
@ruvinagunawardana5432
@ruvinagunawardana5432 5 ай бұрын
Math haduwa. Mara rasai.thank you❤❤❤
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 6 ай бұрын
Matama gAlapena kAama thanks miss
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 17 күн бұрын
Superb video Thank U so much Chef 🙏👌👍🤩😋🤗
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 Жыл бұрын
Godak sthuthi chef shani mis thawath video genna budu saranai.
@user-iv4xc8tz8y
@user-iv4xc8tz8y 2 жыл бұрын
හරිම සරලයි හරිම පැහැදිලි සමහර අය කියලා දෙනවා ගොඩක් අමාරුයි වගේ කැම හදන්න එත් මිස් ඔයාගේ ව්ඩියෝ හරිම පැහැදිලිව දෙනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@kalyanisamaraweera5625
@kalyanisamaraweera5625 Жыл бұрын
Haryma rasa athi oyage nan roti aka ikmanatama hadanawa mama apiwa danuwath kalata godak pin athpath wewa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡🧡🧡
@kumaridissanayake4702
@kumaridissanayake4702 2 жыл бұрын
Niwaradiwama hadanna mama hoyapuma recipe ekak. Bohoma sthuthi. 🌷🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@zizu6297
@zizu6297 Жыл бұрын
Thankx chef... as usual a good recipe. I’ve tried naan with yeast also but only this recipe came exact same as restaurant. Thankx a lot again and im waiting for your butter chicken recipe 😋
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
මන් ආසම කෑමක්. දැක්කම කන්න හිතුන. අද හදන්න ඕන මේ විදියට . කවදත් මන් ආසයි ඔයාගෙ රෙසිපි වලට. Thank you ♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi ❤️
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 2 жыл бұрын
Ekath niyamaine, බොහොම ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@jeewanie7
@jeewanie7 2 жыл бұрын
For me- the easiest, the softest and the fluffiest naan recipe tried until now! Thanks 👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@pushparanjanee9123
@pushparanjanee9123 2 жыл бұрын
Mama godak kama hadanawa oyage recipe walata .harema asai hama recipe ekakma hodatama hadaganna puluwan.mama kisima aweswasayak nathuwa kama hadanne oyage recipe walin thank you so much dear 💕💕💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi oyata ❤️ harima sathutui mehema ahannath..
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow soooo easy know this way Thank U so much Chef for Ur great fantastic👌 video 🙏 👍👌🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Most welcome 😊
@ratnakodikara4552
@ratnakodikara4552 2 жыл бұрын
Mama nitharama hadana kamak. Niyamai!. Thankyou.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
My family favourite ialso make like this thanks chef shani go ahead 👍❤️🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰
@ritafaber4063
@ritafaber4063 2 жыл бұрын
Thanks for the recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@MRSHUBA
@MRSHUBA 3 ай бұрын
Mama hadannema madam ge videos walin.jayen jayama wewa.budusarani
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰❤️
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 жыл бұрын
Thanks nice recipe definite I am making tonight
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Let me know too..❤️
@shiranithewarapperuma9545
@shiranithewarapperuma9545 Жыл бұрын
I followed this recipe it came well thank you
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 2 жыл бұрын
Harim shok ane mamath heta Ma hadanawa thnks oyata
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 2 ай бұрын
Thank you so much chef Shani
@stephaniejansz8571
@stephaniejansz8571 2 жыл бұрын
Thankyou very much God bless you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 6 ай бұрын
Wow .... Thank you dear sister !!!!!!
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Looks like real Indian naan roty . must be delicious .too . thank you .
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 6 ай бұрын
Mmmm, looks beautiful, l'll make it today itself❤
@anojagamage7966
@anojagamage7966 2 жыл бұрын
Thanks. Lovely recipe 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️🥰🥰👍
@piumikanilushi3530
@piumikanilushi3530 4 ай бұрын
Mm heduwa harima rasai thank you love you ❤
@madushapeiris4784
@madushapeiris4784 Жыл бұрын
Chef meka hadala tomato curry ekath ekka rasa baluwa. Superb
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Never made naan but love to eat it. ☺
@shriyanirathnayaka6637
@shriyanirathnayaka6637 Жыл бұрын
Oya Hodata pahadili karanawa Oyata Thak you😀😀😀😃
@priyanimendis5167
@priyanimendis5167 Жыл бұрын
Lovely recipe thank you Theruwansaranai
@lfmgroup2162
@lfmgroup2162 2 жыл бұрын
Dohny oya nam 👍👍👍hamadaama denne hoda dewal,ewagema gedara thiyena deyakin hadaganna puluwan dewal.oyata 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata amma❤️❤️
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහොම ස්තූතියි කියලා දුන්නට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍😍😍
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Meka nam maru..aniwarayenma hadanawa b s .oyata.
@maheshawarangani7930
@maheshawarangani7930 2 жыл бұрын
Den hadanna yanne. Thank you dear chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@manelkariyawasam6482
@manelkariyawasam6482 6 ай бұрын
Thanks a lot
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Most welcome
@ukussaukussa3887
@ukussaukussa3887 Жыл бұрын
looks delicious 😋
@champaginadari4688
@champaginadari4688 Жыл бұрын
Thank you chef,💖💖💖💖
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ස්තුතියි ජේසු පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී ඔයාට බුදු සරණයි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
රසවත් නාන් රොටි හදල බලමු.ස්තුතියි ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aniwaryenma hadala balannako ❤️
@nadeerabongso4425
@nadeerabongso4425 2 жыл бұрын
Thank you chef ❣️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 2 жыл бұрын
Thank u shani for the recipe.. Definitely going to try it out...can u give us the butter chicken recipe if possible so that v could try out both together
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Haha..sorry won't be able to give today, I'll try to make it soon..❤️
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 2 жыл бұрын
Ok...tks...don't delay 😊
@ashaasha9796
@ashaasha9796 Жыл бұрын
ස්තුතිය කියලා දුන්නට 👍
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Thank you so much
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 2 жыл бұрын
ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@thamarajayasiri416
@thamarajayasiri416 6 ай бұрын
රසම රස ආසම කෑමක්.නාන් කෑමට ගන්න curry වර්ග කිහිපයක් කියන්න.
@dulajmadushan1957
@dulajmadushan1957 Ай бұрын
Koththamalli kola wenuwata mokuth danna adeshakayak nadda
@fathimagafoor3589
@fathimagafoor3589 Жыл бұрын
Butter chicken hadana widihath kiyla denna miss
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️👍
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
Thanks b s.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@SivaSiva-jl6de
@SivaSiva-jl6de 2 жыл бұрын
Thank you chef. Ese biscuit pudding ekak hadanna chef please
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️👍
@mallikapathirathna4761
@mallikapathirathna4761 2 жыл бұрын
Thank you 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍😍😍
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
මම ආසම කෑමක් , ඒත් මම හදන්නේ යීස්ට් දාල මේ විදියටත් හදලා බලන්න ඕනෑ 👍👍 චෙෆ් මේක කන්න indian style එකේ chicken curry එකක් හදන හැටිත් කියලා දෙන්නකො ? ස්තුතියි රෙසිපි එකට ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow eka waradi na..meka leai..Chicken Curry ikmanata hadamu..🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Nice recipe.❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@taniatharangani7858
@taniatharangani7858 6 ай бұрын
Godak sthuthi
@nilminianthony9549
@nilminianthony9549 Жыл бұрын
Shaaaa eka nm niyamai 👌
@thanujaherath7677
@thanujaherath7677 8 ай бұрын
දැක්කමම රස පාටයි 😘මිස් මේ රෙසිපි එකට බිත්තර එකක් දාගන්න පුළුවන් ද..
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
Ay oyata mekata biththarayak danna one..?🤔
@thanujaherath7677
@thanujaherath7677 8 ай бұрын
මිස් කිව්වා නේ බිත්තර දැම්මම ගොඩාක් සොෆ්ට් වෙනවා කියලා.. ඒ නිසයි ඇහුවේ මිස්.. මම මිස් ගේ channel එක තමයි නිතරම බලන්නේ.. හරිම පිළිවෙලට පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.. බුදුසරණයි මිස්.. ජයවේවා 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
@thanujaherath7677 sorry parana video ekak nisa mata mathaka thibbe na..♥️
@anuskitchen4120
@anuskitchen4120 2 жыл бұрын
looks delicious😋
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 жыл бұрын
Nice recipe 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤️
@punyapalihakkara6022
@punyapalihakkara6022 Жыл бұрын
Can we usu yeast instead of baking soda?
@ramanigunasekara9514
@ramanigunasekara9514 6 ай бұрын
Can we use peanut butter or oil? Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Not something normally we add, but again, you can always change the things according to your palate. 😍
@fathimayasmin6187
@fathimayasmin6187 2 жыл бұрын
Kisima dinaka mama maya hadanna try kale ne .but oya nisa mama tonight hadanawa😁 Really oya kiyala dena vidiyata hadannama hithenawa 😋 Good luck on your career 🤲
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala matath kiyannako ❤️
@jithnukajinajith
@jithnukajinajith Жыл бұрын
Adala balanna ona👍💫💖💥🤩
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
බට චිකන් හදන හැටිත් කියලා දෙන්නකෝ ප්ලිස්
@gayanimendis3904
@gayanimendis3904 2 жыл бұрын
Wow👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
Im very greatfull for this recipe Cheff! I expected this recipe from you! 🙏🌷💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you darling 😘
@jithnukajinajith
@jithnukajinajith Жыл бұрын
Alqemma Yellow saffron color මේක පවුඩර් එකක් පාවිච්චි කරන හැටි කියලා දෙන්න පුළුවන්ද 🥰
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Жыл бұрын
නියමයි චෙෆ්
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
අනේ මේ ඩාල් කරියේ ලින්ක් එක දාන්නකෝ මිස්
@ramaniadikaram25
@ramaniadikaram25 Жыл бұрын
👍
@renumendis9005
@renumendis9005 2 жыл бұрын
👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@hiru4493
@hiru4493 Жыл бұрын
Astra danna barida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kamak na..Butter nathi nam ganna..❤️🩵
@piuminuwanthika4939
@piuminuwanthika4939 2 жыл бұрын
අනේ මිස් curry එකක් නම් ඕනෙමයි...
@dsvlog6100
@dsvlog6100 2 жыл бұрын
👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@rsmdisna509
@rsmdisna509 2 жыл бұрын
Chfe pakota hadana heti dannako
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Dawas deka thunakata kalin haduwa, gihin balannako. ❤️
@manjulaliyanage9551
@manjulaliyanage9551 9 ай бұрын
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🥰♥️
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 5 ай бұрын
❤❤❤
@sirimalfernando4543
@sirimalfernando4543 11 ай бұрын
6:59
@nipuninirasha1218
@nipuninirasha1218 2 жыл бұрын
මේ ප්‍රමාණයෙන් රොටි කීයක් හදන්න පුලුවන් ද
@dnd4411
@dnd4411 2 жыл бұрын
ඉස්සරනම් නිතරම කෑම හැදුවා .දැන් හරි අමාරුයි.හදලා රස කියන්නම්කෝ 😊👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Man dannawa..puluwan welawata hadannako..❤️
@neetharohinig3317
@neetharohinig3317 2 жыл бұрын
🙏 .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Жыл бұрын
යිස්ට් දානවා නම් කොච්චරක් මේ ටිකට දාන්න ඔනිද චෙෆ් ,බිත්තර කියක් දන්න ඔනිද චෙෆ්
@lareinaperera
@lareinaperera 2 жыл бұрын
ආට පිටි පාවිච්චි කරන්න බැරිද ?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan ❤️
@srikanthirathnakumari6219
@srikanthirathnakumari6219 2 жыл бұрын
Eka kana curry ekak??🤔🤔
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Okane ithin karanna bari..🤣🤣🤣 onna ohe thiyana deyak ekka kanna ane..
@sadanamadumali1013
@sadanamadumali1013 2 жыл бұрын
මුදවපු කිරි ගන්න බැරිද
@greenlines1120
@greenlines1120 10 ай бұрын
👍👍👍
@asmaiqbal8455
@asmaiqbal8455 2 жыл бұрын
දැක්ක ගමන් හදන්න හිතුනා
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
🌹🌹🌹
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
මම කන්න කැමතිම දෙයක් ඒත් හදලා තිබුනෙම නැහැ අද රෑට හදන්න ඕනෙ මට කොත්තමල්ලි කොල නම් නැහැ අසමෝදගම් සෙලරි වගේ කොල නම් තියෙනවා ඒව දාන්න හොද නැද්ද දුව
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ewa kamak na..❤️
@subasinghedias8751
@subasinghedias8751 Ай бұрын
Stuti Kiyala dunnata
@damayanthiperera7444
@damayanthiperera7444 2 жыл бұрын
යෝගට් වෙනුවට මී කිරි දාන්න බැරිද
@nadeeshawarakawulla3037
@nadeeshawarakawulla3037 2 жыл бұрын
Video 1 කියනවා යෝගට් හෝ මී කිරි ගන්න කියලා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@damayanthiperera7444
@damayanthiperera7444 2 жыл бұрын
අනේ සොරි අද ආපහු වීඩියෝ එක ඇහුවා. මට පිලිතුරු ඒකෙ තිබුනා.ඔබ පිලිතුරු දුන්නට ස්තුතියි . අනිවාර්යයෙන්ම මම හදනව. මම ආස කෑමක්.
@shifaaraam2
@shifaaraam2 2 жыл бұрын
Oyata hemerissawada
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Kassa thiyanawa Dan masa 5k withara, thama Honda na. 🥰
@erandidassanayake7977
@erandidassanayake7977 2 жыл бұрын
අක්කී අපි සාමාන්‍යයෙන් කන හයිලන්ඩ් යෝගට් ගන්න පුලුවන්ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Pani rasa nathi yoghurt ekak ganna nangi..
@erandidassanayake7977
@erandidassanayake7977 2 жыл бұрын
@@cookingwithchefshani Hari akki...Thank you ❤❤
@noorjazeema1214
@noorjazeema1214 Жыл бұрын
0ppp
@kumudinikumudini6141
@kumudinikumudini6141 Жыл бұрын
Harima pahadili
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 75 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
බටර් චිකන් -Butter Chicken
18:43
Kadara food
Рет қаралды 25 М.
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН